තුන් වේලටම බත්මද කන්නේ බත් පරිභෝජනය අහිතකරයි -සෞඛ්‍ය අංශවලින් භයානක හෙළිදරව්වක් - Hiru News

  Рет қаралды 414,434

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 500
@Senjkh
@Senjkh 2 ай бұрын
මස් වර්ග, ධාන්‍ය වර්ග, චීස් වර්ග, එලවලු, පලතුරු, මාලු වර්ග , බිත්තර මේවා හැමදාම පස් හය දෙනෙක් ඉන්න පවුලකට අඩුවියදමින් ගන්න තැනක් කීවා නම් හැමෝම ගනි...ආසාවට නොකා ඉන්නවා නෙමේ නෙහ් මහත්තයෝ...ඒවා සාමාන්‍ය මද්‍යම පන්තියේ මනුස්සයා ටවත් ගන්න බැරි කොට😂....
@janakaya-y4t
@janakaya-y4t 2 ай бұрын
මස්, චීස් කෑවත් ඇති අනිත් ඒව ඕනෙ නෑ 😁
@salmaramzeen9726
@salmaramzeen9726 2 ай бұрын
හතර දෙනෙක් ඉන්න පවුලකට දවසකට තුන්වේල කන්න මුන් කියන විදිහට 5000 ක් වත් ඕනි.
@danuka0
@danuka0 2 ай бұрын
​@@salmaramzeen9726bAe echchara knna
@greater_
@greater_ 2 ай бұрын
​@@salmaramzeen9726 බන්දුල ගුණවර්ධනට කීවා නම් මාසෙකට යන ගාන අහගන්න තිබ්බා 😂
@life_with_Dilru
@life_with_Dilru 2 ай бұрын
Eththa kathawa
@shiranmendis9380
@shiranmendis9380 2 ай бұрын
අපිත් ඕක දන්නවා . බිත්තරයක් රුපියල් 55 යි. කුකුළු මස් 1200 යි, හරක් මස් 2400 යි.. තලපත් 2000 යි, සාලයා සූඩයා 700 යි. ඉතිං කොහොමද මස් මාළු කන්නේ....මිනිස්සු ආසාවට බත් ගිලින්නේ නැහැ ....නැතිබැරි කමට බඩ පුරො ගන්නවා ....
@UdeniSamaranayaka
@UdeniSamaranayaka 2 ай бұрын
අනිවාර්යයෙන්ම...
@chamisongsc1449
@chamisongsc1449 2 ай бұрын
Me dawashwala ape paththe malu 1kg ma ru 400i😂😂 habeii kanna puluwanne ane
@shuttlespace04
@shuttlespace04 2 ай бұрын
@@shiranmendis9380 හරක් මස් කන ක්‍රිස්තියන් පරයෙක්🤣
@kanthimallika2971
@kanthimallika2971 2 ай бұрын
Saththakinma aththa
@Dickos12
@Dickos12 2 ай бұрын
උබට කන්න බැරි උනාට අපිනම් හැමදාම කනවා ඕවා 😂
@Hipeshya
@Hipeshya 2 ай бұрын
මෙක ඇත්ත කතාවක් අපි මුල ඉදන්ම දැන්නම් හිටියා .බත් වල වැරැද්ද නෙවෙයි අපි බත් කන විදියෙ වැරැද්ද .දවසට අපෙ ඇගට ඕනෙ සීනි හැදි 6යි .ඒත් අපි බත් කන විදිහට ඉටු වැඩි සීනි ප්‍රමානයක් අපෙ ඇගට යනවා .අපි බත් කන්නෙ අර ජපන් මිනිස්සු වගෙ බත් පොඩ්ඩක් මාලු ගොඩක් නෙවෙයි .බත් එක කොත් ගහලා වටෙට මාළු පොඩ්ඩක් කියලා අනන් කනවා .එතකොට දෛනිකව අපෙ ඇගට යන්නෙ හාල් පිටි ගොඩක් (සීනි ගොඩක්) හා පොශනය පොඩ්ඩයි. හරිනන් පිගානෙන් බාගයයි බත් ගන්න ඕනෙ.ඉතිරිවා මාළු වර්ග . සෞඛ්‍ය පොතෙ තිබුන බත් පිඟාන විදිහට.ඒත් අපෙ මිනිස්සු දුප්පත් නිසා බත් පිඟාන ඔය විදිහට වුනා.
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 2 ай бұрын
ඇත්ත කතාව. Comments සමහරක් දැක්කාම බහුතරයක් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම හිතාගන්න පුලුවන්. මේ මනුස්සයා කියන කතාව ඇත්ත. අපේ රටේ කාබෝහයිඩ්‍රේට්, සීනි පරිභෝජනය ගොඩාක් ඉහලයි. ලෙඩ ගොඩකට හේතුව ඒකයි. කන්න ඕනෙ දේ සහ ප්‍රමාණ කිව්වාම කන්න ඌගෙන් පඩිය වැඩි කරන්න කියලා හරියන්නෙ නෑ. මස් මාලු කන්න සල්ලි කෝ කියන උන් රු 600ක් 700ක් දීලා කොත්තු නම් ගිලිනවා. මේ රටේ ඕනෙතරම් භූමිය තියෙනවා. කාළගුණය හොඳයි. සල්ලි නැති එවුන් හැම එකාටම බැන බැන ඉන්නෙ නැතුව වගාකරගෙන කාපල්ලා. ඡන්දයක් ආවාම ඔය ගොන් සිතුවිලි අයින් කරලා හොරු රැල එලවන්න කතිරෙ ගහපල්ල. එතකොට පොඩි හරි සහනයක් ලැබෙයි.
@shyamapathiranaarachchi3800
@shyamapathiranaarachchi3800 2 ай бұрын
මොළ ගෙඩියක් තිබෙන එක් කෙනෙක් හරි ඉන්න එකට සතූටුයි.all the best
@PrasaNadee
@PrasaNadee 2 ай бұрын
@@shyamapathiranaarachchi3800 kade yana bayyo
@PrasaNadee
@PrasaNadee 2 ай бұрын
un hadapu arthike handa thamai serem.. loketa behela balapn e ratawal wala arthike kohomada kiyala
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 2 ай бұрын
Good❤❤❤
@Thashini58404
@Thashini58404 2 ай бұрын
😂
@amalsenanayeka3519
@amalsenanayeka3519 2 ай бұрын
රට වටේට මුහුද ඒත් මාලු ගිනි ගනම්.මස්,බිත්තරත් එහමයි කොහොමද මනුස්සයෙක් පෝශනය අඩන්ගු ආහාර වේලක් කන්නේ..මිනිසුන් දැන් පෝෂණය හොයන්නේ නෑ බඩගින්න එන එක නවත්තගන්නයි අතට අහුවෙන ඩෙයක් කාලා බඩ පුරවගන්න්නේ..😢
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 2 ай бұрын
ඔය මොනවා කීවත් අනේ අපිට පාන් කියා ගන්න බැරිව ඉන්නේ කොහොම ද මස් කන්නේ 😢😢😢😢
@gaminikularathna5524
@gaminikularathna5524 2 ай бұрын
පාලකයො ඕක දැනගෙන වෙන්න ඇති.ජනතාව දෙවේලක් කන තත්වෙට රටේ ආර්ථිකය ගෙනාවෙ...
@FrostX88
@FrostX88 2 ай бұрын
ඒ අතින් උන් අපි ගැන හිතල තියනවා 😂😂
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 2 ай бұрын
එහෙම බලනකොට පාලකයො මොන තරම් අපි ගැන හිතනවද කියල තේරෙනව 😀😀😀😀
@DULINASASEN12344
@DULINASASEN12344 2 ай бұрын
අඩෙ ඇත්ත නේන්නම් උන් අපේ ශරීර සෞඛ්‍ය ගැන කලින් ඉදලම හිතලා තමයි දෙවේලක් කන්න සලස්වලා තියෙන්නෙ 🤣🤣
@SandarenuShadeesha
@SandarenuShadeesha 2 ай бұрын
අම්මොඑ එකහ්හ් 😂😂😂
@vimukthi.
@vimukthi. 2 ай бұрын
😂
@vijithavijitha1914
@vijithavijitha1914 2 ай бұрын
බුද්ධි හීන වෙන කතාවනම් හරි ඇති මොකද අපේ රටේ දේශපාලන බත්බැලයෝ හිතන පතන විදිහ බැලුවම ., ඒක හරි කියලම හිතෙනවා
@prabathanuradha-g6w
@prabathanuradha-g6w 2 ай бұрын
බතුයි සම්බෝලයි කන්නෙත් අමාරුවෙන්. මේක හොඳයි ධනවතුන්ට , දේශපාලුවන්ට
@PrarthanaSewwandhi-tv1id
@PrarthanaSewwandhi-tv1id 2 ай бұрын
සර් කියන කාතා ව නම් ඇත්ත,එත් මස් මාළු කනවා තියා,කිරි හොදි එක්කවත් කන්න සල්ලි නැ
@axayPzea-qm8sv
@axayPzea-qm8sv 2 ай бұрын
අපි වෙන මොනව කන්නද මේ රටේ හම්බෙන සොචිචමට.
@janakaya-y4t
@janakaya-y4t 2 ай бұрын
​@@allmylife8පුන්නකු කිලෝ එක 2800ක් 😂😂🤡
@padmasiribandara3817
@padmasiribandara3817 2 ай бұрын
හරියටම හරි මචං හොඳ ඒවා කන්ඩ ඕනේ. ඒත් සල්ලි නෑනෙ......
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
මොනාද කන්න ඕනි
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 2 ай бұрын
Hodata kana nm mahansi wela hamba karapn😂, hema dema nikan denakn baln ene nethiwa, ❤ anika puluwan hema welema puluwan widiyata pin karpn ethakota hema dema hoda wei❤❤❤
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 2 ай бұрын
තොපි ඡන්දෙ දීල පත් කරගත්ත එවුංගෙ වැඩ තමයි එව්වා 😂
@indraherath824
@indraherath824 2 ай бұрын
ළංකාවෙද ඉන්නේ දුප්පත්කම දැකලවත් නැතිව ඇති.වාහනයෙන් බැහැලා කෙලින්ම බංගලාවටයනවා වෙන්න ඇති.😭😭😭
@sandayashyamali3759
@sandayashyamali3759 2 ай бұрын
නෑ නෑ දැන් කන්නේ තණකොල.ආණ්ඩුව බැලන්ස් කරනවද..😂😂
@srilanka94
@srilanka94 2 ай бұрын
එකත් එකම තනකොලේ කන්න එපා අවුල් වෙනස් වෙන්න ඕන😂
@shuttlespace04
@shuttlespace04 2 ай бұрын
මැරිය්ං kanna nattam😅 Higanno
@PeniDhammika
@PeniDhammika 2 ай бұрын
​@@shuttlespace04 පොනිල් ඉන්න කම් බයවෙන්න එපා
@shuttlespace04
@shuttlespace04 2 ай бұрын
@@PeniDhammika ලපයා ආවම නිකං කන්න දෙනවඩ😅 පොනිල් විතරයි හාල් කිලෝ 20 ක් හරි දුන්නෙ
@PunsaraSenavirathna
@PunsaraSenavirathna 2 ай бұрын
@@shuttlespace04 onna minissunge aththa. oyala ranilge fake acc balakaya nee. manussyekt marenna kiwwm hriynwd? hamoma oya wage sallikarayo newe. minissunta apahasa krnne ai e wage dewal wlt. oyage thathwayayi penne comment eken
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 2 ай бұрын
රට වටේම මුහුද තිබිලා මාළුවක් අඩුවකට නෑ. ඇටෝළු මාළු කිලෝ 1 ක් 1600 ක් තලපත් වගේ ඒවා කිලෝවම 3000 ක් බිත්තරයක් ගිනි ගණන්. මිනිස්සුන්ට හාල්මැස්සො තමයි කන්න වෙන්නෙ
@Dilru13
@Dilru13 2 ай бұрын
Haalmassoth kanna ba ganan
@sudagaranvinida
@sudagaranvinida 2 ай бұрын
Haal messoth gini ganan.suwadata poddak thamai beda gann wenne??
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 ай бұрын
මස් මාලු බිත්තර කන්න කෝ සල්ලි.. පාන් රාත්තලක් ගන්න බැරි මිනිසුන් ඉන්න රටක..
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
මස් මාළු කෑවා කියලා නාකි නොවී නොමැරී ඉන්නේ නැ අනේ තියන දෙයක් කලා ජිවත් වෙන්න ඒක ඒක ඒක ඒක දේවල් කියනවා මස් මාළු වැඩි පුරා කණ මිනිස්සු න්ට වඩා අපි සක්ති මත් අරාබියේ උණ කන්නෙම සතුන් ගේ මස් උණ හැමදාම ලෙඩ්ඩු 😂
@DULINASASEN12344
@DULINASASEN12344 2 ай бұрын
ඒක නම් ඇත්ත මන් දන්න දෙන්නෙක්ම අඩු වයසින් පිලිකා හැදිලා මැරුනා උන් ජීවත් වෙලාහිටපු කාලේ වැඩිපුරම කෑවෙ මස් මාලු බිත්තර තමයි අපි මෙච්චර කල් කාපු විදියට අපි කමු කාලෙන් කාලෙට කවුරු හරි මොනා හරි පිස්සු කියවනවා.
@nuwanpradeep8520
@nuwanpradeep8520 2 ай бұрын
​@@මැණික්මැණික්ඒ කතාවනම් සහතික ඇත්ත,👍
@priyapriya-xj4ig
@priyapriya-xj4ig 2 ай бұрын
​@@මැණික්මැණික්0096171413207
@DULINASASEN12344
@DULINASASEN12344 2 ай бұрын
@@PeniDhammika ඇත්ත 🤮 උබලගෙ ආච්චිලා සීයලා ඉන්නවා නම් ගිහින් අහපන් ඒ කාලේ කෑව විදිහ , ඒ මිනිස්සුන්ට ඔය කරුම ලෙඩ මුකුත් නෑ..
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
බත් වල වැරැද්දක් නෑ. ඇඟ වෙහෙසෙන්නෙ නෑ... කම්මැලිකමට කකා ඉන්න නිසා තමයි.
@mrnightwolf2233
@mrnightwolf2233 2 ай бұрын
Aga vehesala vada karanna bari tharan busy minissu innava . 24h ne davasata thiyenne
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@@mrnightwolf2233 එගොල්ලන්ට බත් නොකා අමු එළවළු පලතුරු සුප් කැද අහාර වෙලට ගන්න ඕනේ.
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 2 ай бұрын
රුපියල් 2500/අපි තුන් වේලටම හැම් බේකන් කනවා.ඇයි අවුල් ද?
@vishwamaleevishwamalee942
@vishwamaleevishwamalee942 2 ай бұрын
Thank you apiw දැනුවත් kalata ✨️
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
ආ හා හා පඩිය ට්‍රිබල් වත් කරහල්ලකො එහෙනම්,පලතුරු එලවලු මස් මාලු ලාබයිනෙ මේ රටේ,😂
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 2 ай бұрын
😆😆😆😆😆😆😁❤❤❤
@sugathjayawardana4910
@sugathjayawardana4910 2 ай бұрын
පඩිය ට්‍රිබල් වෙයි, වියදම x6 උනහම.. 😄
@hanswiseman
@hanswiseman 2 ай бұрын
පඩි ඕනනම් වැඩ කරපං කම්මැලියා..
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
@@hanswiseman අනේ ගොන් අලියෝ වැඩ කරනව කියල මේ රටේ පාර්ට් ටයිම් ජොබ් තියෙනවද?අනික මේ රටේ ඉන්න පැලන්ති ගැනවත් අවභෝදය ක් නැති මැටි හරකෝ,හැමෝටම එකම ආර්තිකයක් ද තියෙන්නෙ?
@hanswiseman
@hanswiseman 2 ай бұрын
@@niroshanipandukabaya3537 එහෙනම් කියවන් නැතිව කුරහන් තලපයක් කාපන් කම්මැලි නිකමා..
@deshanimeththa1588
@deshanimeththa1588 2 ай бұрын
doctor කියන දේ වැරදි නැහැ . අසනීප උනාම මට වගේම තේරුම් යයි බත් ගිලින එකේ ආදීනව. ධාන්‍ය වර්ග කන්න. බත් අඬු කෝප්පයක් බෙදාගෙන , පුළුවන් නම් මස් මාළු බිත්තර ඒ බැරි නම් එළවළු , මැල්ලුම් හරි කමක් නැහැ වැඩිපුර බෙදාගෙන බඩ පිරෙන්න කන්න. බත් , පාන් , පිටි , සීනි පුළුවන් තරම් අඩුවෙන් කන්න.නිරෝගීව ඉන්න .
@sldream6194
@sldream6194 Ай бұрын
😂😂 මස් 🐟 කන්නේ අහවල් එක උගස් කරලද මහත්මිය .රටේ තියෙන ඇත්ත තත්ත්වය තේරුම් අරන් කොමන්ට් දාන්න 😢😢
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 2 ай бұрын
හම්බ වෙන සොච්චම් පැන්ෂන් ඒකෙන් මාසෙ බිල් ටික ගෙව්වට පස්සේ අපිට කන්න වෙලා තියෙන්නේ ඇට දෙක. ශරිරයට අහිතකර නෑනේ ද?
@kelumlasantha3477
@kelumlasantha3477 2 ай бұрын
ය්කෝ වයසම රුන් කියන කුනුහරුප
@Samantha-y2n6v
@Samantha-y2n6v 2 ай бұрын
😅
@Dickos12
@Dickos12 2 ай бұрын
😂
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 ай бұрын
මස්, මාළු, බිත්තර,අලිගැටපේර,මී කිරි, කුරක්කන්, පලාවර්ග වල සීනී නෑ. මේවා ගොඩක් ආහාරයට ගන්නවනම් ගොඩක් හොදයි...☝️☝️☝️
@dilmiperera3329
@dilmiperera3329 2 ай бұрын
😂😂😂😂
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 2 ай бұрын
Pan raththalak ganna bare minissu enna rataka pissu kiyavanna epa
@chaturikakalpani5605
@chaturikakalpani5605 2 ай бұрын
Ubata salli tibbata pita nam owa kanna sallai ne
@ruwanpuranews8112
@ruwanpuranews8112 2 ай бұрын
ඔව් අපිට කොයින්දැ ඕවට සල්ලි.
@SudarshiKumari
@SudarshiKumari 2 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅
@arunaprasad3030
@arunaprasad3030 2 ай бұрын
මාතියා තණකොළ ම්ම්ම් එතකොට පිදුරු කලාතුරකින් පුන්නක්කු අවුලක් නෑ නේද😂
@nihalwijerathna2788
@nihalwijerathna2788 2 ай бұрын
මේ කතාව හරි... පිෂ්ටය ගන්නවා වැඩි අපි....මේ සියවසේ උතුම්ම ධනය නිරෝගී කමයි..
@sldream6194
@sldream6194 Ай бұрын
😂😂😂
@buddhikanuwan141
@buddhikanuwan141 2 ай бұрын
මිනිස්සු බත් කන්නෙත් අමාරුවෙන් , ඒ වෙනුවට මස් මාලු බිත්තර ආදේශ කරන්න පුලුවන් නම් හොදයි කියලා අපිත් දන්නවා, කරන්න පුලුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ.
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
නම්බර් එක දාන්න.පෝශණ මල්ලක් එවන්නම් ගෙදරට
@Panaputra
@Panaputra 2 ай бұрын
ඔය කියන්නෙ දියවැඩියාව හැදෙන ගානට බත් ගිලින්න තරම් සල්ලි තියෙන උන්ට. ඒ බත් වලට වියදම් කරන සල්ලි වලින් මස්, මාළු, බිත්තර කන්න කියලයි කියන්නෙ.
@buddhikanuwan141
@buddhikanuwan141 2 ай бұрын
@@ranukamperera2500 ආණ්ඩුවෙන් දෙන මල්ලේ තියෙන්නෙත් ඕවම තමයි
@buddhikanuwan141
@buddhikanuwan141 2 ай бұрын
@@ranukamperera2500 අනෙක කාගෙන්වත් කන්න ඕනෙ නෑ , මිනිස්සුන්ට කන්න බොන්න පුලුවන් විදිහට රට පාලනය කරනවානම්
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 2 ай бұрын
පොළොවේ පස් තමා කන්ඩ වෙන්නේ කුකුල් මස් කිලෝ එකක් 1500 බිත්තරයක් 60 මාළු දාහට වැඩියි තුන්වේල බත් කනවා කියන්නේ කෝටිපතියෙන් ටික විතරයි පුළුවන්
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 ай бұрын
බත් ඇතුලු සියලුම පිටි කෑම නිසා..ශරීරයේ සීනි ලෙවල් එක වැඩි වෙනවා කියන දේ බොහෝ අයට තේරිලා නැ, කියන.මනුස්ස යාට බනිනවා මිසක්, .කොල කැඳ , සුප් , ධාන්‍ය පිටි,.. වැල් අල වර්ග, කුරහන් කැඳ, එකතු කර.ගන්න. පුලුවන් ,
@NatureLover-gi9jo
@NatureLover-gi9jo 2 ай бұрын
💯
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 ай бұрын
👍👍
@lalanipriyanthi288
@lalanipriyanthi288 Ай бұрын
ඇත්ත මේ කතාව. මට සීනි 350 ආවා. සතියක් බත් කෑවේ නෑ. වෙන ජාති කෑවා. බෙහෙත් නැතිවම සීනි අඩු උනා. මස් මාළුවක් කන්න සල්ලි නැති උනාට කොත්තු කඩ ලග පෝලිමේ ඉන්නේ කොත්තු ගන්න.
@sunilnillegoda7108
@sunilnillegoda7108 2 ай бұрын
මේ දැනුවත් කිරීම හොඳයි . නමුත් බහුතරය දුප්පත්.
@Hiroshana360_
@Hiroshana360_ 2 ай бұрын
කැකුළු බතුයි+ පොල්සම්බෝල + කරවල. ඕක තමයි අපේ පව්ලේ අව්රුද්දෙ මාස 10ක්‌ විතරම කන්නේ 😂..
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 ай бұрын
👍
@NiroshikaHerath-z1e
@NiroshikaHerath-z1e 2 ай бұрын
හාල් හිගයක්වත් එන්නද යන්නේ..අපි බත් විතරක් ම කන්න පුරුදු උන ජාතියක් නේ.මට නම් බත් ඕනමයි..
@AhasPerera
@AhasPerera 2 ай бұрын
හාල් හිඟයක් එන්නේ නෑ. හාල් හිඟයක් ඇති කරවනවා.ගොවිතැන විනාශ කරලා, වෙනත් දේවල් කන්න මිනිසුන්ව පොළඹවනවා.
@Dickos12
@Dickos12 2 ай бұрын
@@AhasPereraබත් කියන්නෙ ලෝකෙ වැඩකටම නැති කෑමක්
@AhasPerera
@AhasPerera 2 ай бұрын
@@Dickos12 මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳන්ම මිනිසුන් ගොවිතැන් කළා. මිනිසුන් හිරුට හා වැස්සට දේවත්වය ආරෝපණය කරලා වැන්දේ, ගොවිතැන (බත් ) අවශ්‍යම වූ නිසයි.
@groundzero5708
@groundzero5708 2 ай бұрын
@@Dickos12 sira ,ape moadyanata owa kiwwata wadak naha
@janiduhimsara1468
@janiduhimsara1468 2 ай бұрын
@@Dickos12 Bath withrkma kanne kaud yko 😂
@garfield2390
@garfield2390 2 ай бұрын
යාලුවනෙ මට ඔයාලා ගැන හරි දුකයි.හැමෝම ඊලග පාර හොදට මොලේ කල්පනා කරලා චන්දෙ දෙන්න.කොච්චර වටින ජීවිත ද මේ දුක් විදින්නෙ
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 2 ай бұрын
තොට පිස්සුද යකෝ.රටේ ජනතාවගෙන් බහුතරයක් මන්දපෝෂණයෙන් පෙළෙන නව.තුන් වේලටම අපිත් බත් කෑවා ගෝඨාභය එන්න කලින්.ඒ විතරක්ද?හැම දාම රට කන එවුන්ට හෙනවත් නෑ.
@chandimabandara1995
@chandimabandara1995 2 ай бұрын
Pissu ban ... Mun wadihetiyoo neda...mun chande dela parliament yawapu un..apita kanna nathi kala
@janaka5423
@janaka5423 2 ай бұрын
රටේ ආර්ථිකය කඩන් වැටිලා නිසා දැන් මිනිස්සු වේල් දෙකක් විතරක් කන එක වෙන කතාවක්. තුන් වේලම කන්න පුළුවන්කම තිබ්බ කාලෙත් අපි තුන්වේලට බත් කාපු එක වැරදියි කියලා කියන්නේ. දකුණු ආසියාතික මිනිස්සුන්ගේ අත පය හීනි වෙලා ලොකු බඩවල්, පපු ප්‍රදේශ, පහත ප්‍රදේශයෙන් බිම්බිල වගේ තියෙන මුහුණවල් ඇති වෙලා තියෙන්නේ එකයි.
@sldream6194
@sldream6194 Ай бұрын
හිරු එක ඉතින් හරියට හරියන නිව්ස් දාන්නේ මුන් ඉතින් කඩේ යන මහ එකාටත් බත්නම් හොඳ නෑ තමයි 😂😂😂 ඒවගේම තොපි වගේ ගූ මාධ්‍ය වලට වැඩ කරන එවුන්ටත් බත් හොඳ නෑ තමයි 😂😂😂
@rsanka5870
@rsanka5870 2 ай бұрын
ලොකු මුදලාලිලටයි පර්ලිම්ව්න්තුවෙ ඉන්න අයටයි නම් විවිධ දේවල් කන්න පුලුවන් වෙයි. අනිත් මිනිස්සුන් කන හැටි අපි විතරයි දන්නේ.
@teshanhimasara
@teshanhimasara 2 ай бұрын
Api oka wenas karamu unta kiyanna puluwan karanne api ne owa katha vitharai😊
@nilankajayawardena6918
@nilankajayawardena6918 2 ай бұрын
මේ කතාව ඇත්ත. ඒත් මේව කරන්න ගියාම ලොකු ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.කන එක විතරක්ම නෙවෙයිනෙ තියෙන්නෙ.කීප දෙනෙක් ඉන්න පවුලක කරන්න අමාරුයි😢
@RATHNAYAKA1234.
@RATHNAYAKA1234. 2 ай бұрын
ඉස්සර මිනිස්සු තුන්වේලෙම බත් කැවෙනැ කොස් අල බතල,කැදවර්ග ඒවගේ ගුණාත්මක දේවල් දැන් මගඇරිලා😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 ай бұрын
👍
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 2 ай бұрын
බත් කන්නේත් මම හිතන්නේ දැන් අඩුවෙන් මිනිස්සු එදා වෙලා හම්බ කරලා හාල් කිලෝ එක අරගෙන එන්නෙත් අමාරුවේන් ,,, ඉතින් කොහෙද විවිධ ආහාර ගන්නේ මස්මාංශ සමඟ ,,, ලෙඩ රෝග ඇති හොඳ නැතිව ඇති , ඒත් නැතිනම් මොකක්ද කරන්නේ
@ToytobabeJck
@ToytobabeJck 2 ай бұрын
ප්‍රෝටීන් බහුල ආහාරවල මිල අඩු කරන්න.
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
අනේ නිකං බයිලා කෙලින්නේ නැතුව ඉදහං යකෝ.තොපි රටින් මොනාද ගෙන්නන්න හදන්නේ කට්ටියම එක්ක සෙට් වෙලා?
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 2 ай бұрын
මස් මාලු බිත්තර ගිණි ගණන්. දත්ත හැටියට කිව්ව ට ප්‍රායෝගික නෑ. ජීවන වියදම අඩුකර ප්‍රෝ ටීන ආහාර සුලබ කරන්න.
@HarshaChathu-j5j
@HarshaChathu-j5j 2 ай бұрын
හාල් හිගයක් එහෙම එනවාද මන්දා😂😂😂😂😂
@PasiduThiwanka-e1y
@PasiduThiwanka-e1y 2 ай бұрын
Ow bn 😂
@mangalikaperera1393
@mangalikaperera1393 2 ай бұрын
නෑ... සත්ව ගොවිපලවල් ටිකයි ඉස්සන් කොටුයි අයිති දේශපාලුවන්ට. උන්ට මේ දවස් වල බිස්නස් හොඳටම අඩුයි.
@SHAN-un8vr
@SHAN-un8vr 2 ай бұрын
ඕව් ඒකතමයි මුන් මෙ 😂චන්දෙ කාලෙ වෙද්දි ප්‍රවෘත්ති වල යන කිසිම දෙයක්මන් නම් විශ්වාස කරන් නෑ..
@Nikin7834
@Nikin7834 2 ай бұрын
යහමින් බත් පතක් කෑ සිහලුන්ට දැන් බත් කන්න එපාලු. දියවැඩියාව හැදුන අයට බේත් හේත් කරන්න යන වියදම වෙනුවට මාලු මස් එළවලු කන්න රටක් ලැබුන නම්..පව් අහිංසක දරුවෝ.
@prasannanalinkumara
@prasannanalinkumara 2 ай бұрын
අලියා එන්න කලින් ගෙජ්ජි සද්දෙ ඇහෙනවා... මහ අලියා තව මොනවා හරි රෙද්දකට ලෑස්තිවෙනවා. මුන් මෙතන ඇවිල්ලා ගෙජ්ජිය හොලෝනවා..... මාසෙකට එකෙකුට හාල් කෝටා එකක් දාලා ලිමිට් කරලා, වැඩියෙන් ගත්තොත් බද්දක් ගහන්න සෙට් කරනවද දන්නෑ...😂😂
@dilanHewage
@dilanHewage 2 ай бұрын
❤❤❤❤❤
@sunilrathn
@sunilrathn 2 ай бұрын
ලංකාවේ අසුන්ගත විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනය වෙනස් කරන්න. ක්‍රියාශීලි අධ්‍යාපන ක්‍රමයක් හදන්න.එවිට ඔය පිෂ්ඨය ක්ෂය වෙයි.
@thinethaindika5691
@thinethaindika5691 2 ай бұрын
දැන් බත් කන්න බැහැ බඩු මිල එක්ක තණකොළ කන්නෙ මිනිස්සු ලංකාවෙ ඒක ගුනයිනෙ🤣
@HdjssEheurrdd
@HdjssEheurrdd 2 ай бұрын
😇😇😇
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
😂😂😂😂 අපි ගැන දුක හිතෙනව
@lahirurandika1057
@lahirurandika1057 2 ай бұрын
බත්වත් නෑ මහත්තයෝ ගොඩක් මිනිස්සුන්ට..මේක සෝමාලියාව වගේ රටක්
@pubudupriyankara3163
@pubudupriyankara3163 2 ай бұрын
අපිත් ආසයි මස් මාලු කන්න...ලංකාවේ තාම ඒක කරන්න අපිට බෑ..
@hemalghs
@hemalghs 2 ай бұрын
පාන්පිටි විකිණෙන්නේ නැතුව ඇති...
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 2 ай бұрын
අපේ ආහාර රටාව වෙනස් වෙන එක හොඳයි .දැන් තියන ලෙඩත් එක්ක.
@ChandrikaGalle
@ChandrikaGalle 2 ай бұрын
බතුයි පරිප්පුවෙක් ගන්නේ බොහොම මාරුවෙන් මහත්තයෝ මගුලක් කතා නොකර ඉන්න
@gaminibandara3022
@gaminibandara3022 2 ай бұрын
සහල් මිළදී ගන්නටත් බැරිව ලතවෙන කාලයක මස්, මාලූ, බිත්තර කන්න කියන්නේ මොන සිතකින්ද 😂
@HatharasingYapageDinesha-tg9op
@HatharasingYapageDinesha-tg9op 2 ай бұрын
ලෙඩට බෙහෙත් බොනවට වඩා එය වලක්වා ගැනීම සාර්තකයි.. බත් අඩුවෙන් එළවළු වර්ග වැඩිපුර ආහාරයට අරගෙන බලන්න ඇගට හරි සනීපයක් දැනෙනව.. රජය ගැන හිතල නෙමෙයි තමන් ගැන හිතල මේක දැම්මෙ..නැත්නම් කට්ටිය බැනගෙන ඒවි.. පිෂ්ඨය,පැණිරස කෑම,ක්ෂණික කෑම අපිට බෝනොවන රෝග ගොඩක් ගේනව..
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 ай бұрын
අනේ ඉස්සර මිනිස්සු තුන්වේලම බත් කෑවෙ .කිසිම ලෙඩක් නැහැ .
@Ananda-n1f
@Ananda-n1f 2 ай бұрын
Ekane .muta. Amukaha. Kavila
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 ай бұрын
ඒ කාලෙ මිනිස්සු බත් විතරක් ගිල්ලෙ නෑ . එයාල ඒ බත් පත එක්ක කාපු බීපු , කොල ජාති කැඳ වර්ග එහෙමත් තිබ්බා.වේවගෙන් හැම දේම බැලන්ස් වෙනවා.
@janakaya-y4t
@janakaya-y4t 2 ай бұрын
ඉස්සර මිනිස්සු මැරුනෙ බත් කාලා දියවැඩියාව, අධික රුදිර පීඩනය හින්දා
@alonemusic7387
@alonemusic7387 2 ай бұрын
sirawatama issra minissu awurudu 100 jiwath una mona henayakwath nathuwa thun welama bath kala.
@Helloworld-o5i
@Helloworld-o5i 2 ай бұрын
E kale kapu bath warga meeta wada godak hondaii
@dineshsanduni2293
@dineshsanduni2293 2 ай бұрын
තුන් වේලටම බත් කෙසේටත් වැලිවත් කන්න බැරි වෙනවා. ඒ තරම් ඉන්න හිතෙන රටක් මේ. ඕක රටේ මහා එකාට කියපිය
@rwbd-123
@rwbd-123 2 ай бұрын
එලවලු , පලතුරු , ධාන්‍ය , මස් මාලු බිත්තර බටර් කොටස් වැඩි කර ගන්න පුළුවන් වත්කමක් දැන් මිනිසුන්ට නැ.
@bossexperiment6398
@bossexperiment6398 2 ай бұрын
😅බුද්දි හීන තාවයනම් ඇත්ත ඒක තමා A/L කරන බහුතරය බුරුතු පිටින් fail වෙන්නෙ😅
@chamidumadusanka-j4i
@chamidumadusanka-j4i 2 ай бұрын
දැන්ද කියන්නෙ.😢😢 අවුරුදු 29ක්ම කෑවනෙ😅
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 2 ай бұрын
😂😂😂😂😂😂😂🎉🎉
@thusharatharaka
@thusharatharaka 2 ай бұрын
කාලකන්නි කන්න පූලුවන් දෙයක් ඇත්තෙම නැ.පාලකයො වග කියන්න ඔනි ම්ව්වට
@chamilekanayaka7105
@chamilekanayaka7105 2 ай бұрын
මෙචිචර කාලෙකට පස්සෙ දැන්ද ඔක කියන්නෙ. ආ...... ජානාධිපතිවරණය ලගයිනෙ රනිල්ටද කඩෙ යන්නෙ
@chandanapriyashantha3686
@chandanapriyashantha3686 2 ай бұрын
Kathawa aththa....mama inne isreal .mahe kanne ne bath...wadipura salad warga kanne...api kana bath pigank mayalata sathiyakata athi...mas malu hondata kanawa
@harshanijayawardena424
@harshanijayawardena424 2 ай бұрын
A kathawak athta bath Hama dama kanna hoda ne,mokada API essara Aya wage aga mahansi Karan wada karanne ne neh akai ahema wenne
@asankabandara7067
@asankabandara7067 2 ай бұрын
සජිතට කඩේ යන එකෙක්. කෑම අඩු කරල උන්ට හොරාකන්න දෙන්න කියනවා
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
අමු ගවයා.😂
@PasiduThiwanka-e1y
@PasiduThiwanka-e1y 2 ай бұрын
Math hithuwa withari
@manojdz3692
@manojdz3692 2 ай бұрын
හිරු news බලන වැඩිපුර ප්‍රමානයක් කන්නේ බත් නෙමේ කියලා කවුරුත් දන්නවා
@banukaisuru7609
@banukaisuru7609 2 ай бұрын
නෑ නෑ ටොයි බයියො තනකොලයි පුන්නක්කුයි කන්නෙ😂😂😂
@heshanmendis-y9s
@heshanmendis-y9s 2 ай бұрын
👍🏻
@heshanmendis-y9s
@heshanmendis-y9s 2 ай бұрын
👍🏻
@janushkashalika2555
@janushkashalika2555 2 ай бұрын
😂😂😂 ade ehema kiwwe ai pawne okun
@DhanukaImesh-vu6mg
@DhanukaImesh-vu6mg 2 ай бұрын
ඉස්සර මිනිස්සු කාපු නැති දෙයක් නෑ කෑවේ වැඩිපුරම කැලේ තියන දේවල් බීවේ ඇලේ දොලේ ගලන වතුර ඒත් කිසි ප්‍රශ්නය නෑ ඒ මිනිස්සු න්ට දැන් ඉන්න අයට තමා දියවැඩියාව වකුගඩු රෝග නැති ලෙඩ
@cristianorukshan7589
@cristianorukshan7589 2 ай бұрын
හතර වෙනි පාරටත් බත් කකා මේක බලන මම 👍
@ThejaniSenanayake-m8n
@ThejaniSenanayake-m8n 2 ай бұрын
😂
@rasikasubhashinigunarathna6786
@rasikasubhashinigunarathna6786 2 ай бұрын
😂
@RDTKIng_GermanShepherd
@RDTKIng_GermanShepherd 2 ай бұрын
අඩෝ නෝ බන් උබ මයෙ එකා....
@padinirupasinghe1321
@padinirupasinghe1321 2 ай бұрын
කන්න බත් කන්නඑලවලු කිසිලෙඩක්නැ. අපෙ අච්‍චිලා අවු103 තම බෙහෙතක්ගන්නැ ඇවිදිනවා කිසිමලෙඩක්නැ කන්නෙබත් එලවලු මාවිබත්හිනටි. කන්නෙ ලස්සනටඉන්නවාමුංගෙමස්විකිනෙන්නැ.
@greater_
@greater_ 2 ай бұрын
මේක ඇත්ත. මේ රටේ වෙනස් කල යුතු දේවල් වල ඉහලින්ම තියන දෙයක් තමයි ආහාර රටාව. දැනටමත් මේකෙන් මිදුන අය ගොඩක් ඉන්නවා, ඒත් දුප්පත් මිනිස්සුන්ට නම් මේකෙන් මිදෙන්න අමාරුයි..
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 2 ай бұрын
ඒක මහත්තයෝ දේසපාලුවොන්ට කියන්න මොකද උන් අපේ ළේ මාන්ස බිලා ඉවරයි
@amuthuweda8340
@amuthuweda8340 2 ай бұрын
දැන් බත් කාලත් හමාරයි 👑️🙏
@watvijayanthi5522
@watvijayanthi5522 2 ай бұрын
බත් නම් මන්දා කොත්තු නූඩ්ලස් පාන් බනිස්වර්ගවලින් තමා ගොඩක්ම ලෙඩ හැදෙන්නෙ.බතුත් වැඩි ඉතින්.
@KalingaWijerathne
@KalingaWijerathne 2 ай бұрын
Bath kiyanneth pishtaya tama Ara wannakuwata hina unata wade aththa Man issara short eat walata wen karapu salli walin egg 1 or 2 kanna puluwan pol sambola wadiyen kala bath handak kewama itin maru
@anur5317
@anur5317 2 ай бұрын
දොස්තරලා එක එක කාලෙට එක එක කතා කියනවා. එයාලා කොහොමත් කැමති අපි ලෙඩ වෙනවටනෙ. නැත්නම් එයාලට පැවැත්මක් නෑනෙ.
@lahirumadushanka3089
@lahirumadushanka3089 2 ай бұрын
රනිල් ද කීවේ ගිහින් කියපල්ලා කියලා😂😂
@milansilva000
@milansilva000 2 ай бұрын
අන්තිමට කීවෙ මස් මාළු හෝ බිත්තර පරිභෝජනය කරන්න කියල පුලුවන් නම්. හැම දේම දිහා දේශපාලන කෝණයෙන් බලන්න එපා.
@SL_Sura
@SL_Sura 2 ай бұрын
යකෝ මේ රටේ බත් කාලා ජීවත් වෙනව කියන එකම කොච්චර දෙයක්ද😂😂
@vinz_music8116
@vinz_music8116 2 ай бұрын
අහිංසක සත්තු ටිකට කෙලින්නද යන්නේ?😡😡
@NuwanBuddika-fu7tv
@NuwanBuddika-fu7tv 2 ай бұрын
රටෙි ජනතාවගේ පෝ්ෂනය ගැනරජය සොයා බලා කටයුතු කරනවා නමි ගොඩක් වටිනවා
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d 2 ай бұрын
ඩඩ්ලිගේ බිස්නස් එකට කෙලින්න ආන්ඩුවේ වැඩක් 😂
@n.ssumaiya124
@n.ssumaiya124 2 ай бұрын
මස් මාළු බිත්තර මිල අඩුකරපල්ල. අපි ගැන කැක්කුමක් තියේනම්. නිකන් කියවන්න කලින්.
@Shashika613
@Shashika613 2 ай бұрын
අපේ හත්මුතු පරම්පාරවම හැබැයි බත් කෑවේ 😂😂😂
@SanathFernando-o3x
@SanathFernando-o3x 2 ай бұрын
හත්මුතු පරම්පරාව බත්කාල නිකන් හිටියෙ නෑනෙ දැන් ඉන්න උන් වගේ හොඳට දාඩිය දාන්ඩ ඇගවෙහෙසල වැඩකරා.
@ssmobile4953
@ssmobile4953 Ай бұрын
අනේ මේ මට දැන් අවුරුදු 52 ක්.බහතෝරන්ස් මතක ඇතිකාලෙ ඉදල තුන්වේලම බත් හැමදාම උදේට දියබත් කාල ඉස්කෝලෙගියේ දවල්ට සම්බෝලයි බතුයි රෑට මොනවාහරි මාලු හොද්දක් මැල්ලුමක් කොස් දෙල් පොලොස් අල වර්ග්ස් කොස් ඇට මාලුව ඕව කෑවෙ .මම තවමත් නිරෝගිමත් රැකිටාව කරන්නෙ සිංගප්පූරුව මම තාමත් කන්නෙ බත්මයි තුන්වේලම තෙරුවන් සරනයි කිසිම ලෙඩක් දුකක්නැ .. බත් කාව කියල ලෙඩවෙනවාය කියන කතාව මම පිලිගන්නැ .
@SLNEWBRAND
@SLNEWBRAND 2 ай бұрын
මොන මගුලක්ද කියන්නේ දැන් මේ 😢😢😢
@rathnakeerthi8144
@rathnakeerthi8144 2 ай бұрын
තුන්වේලම බත් කන එක නෙවෙයි අවුල....ශාරීරික ව්‍යායාම නොමැතිකම....කෝෂදායි ආහාර වේලක් ගන්ඩ මිනිස්සුන්ට සල්ලි නැතිකම
@kusalmaduranga
@kusalmaduranga 2 ай бұрын
දොස්තර කෙනෙක් උන පලියට බුද්ධිමතෙක් වෙන්නෑ කියන්න හොදම උදාහරණයක්
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 2 ай бұрын
😅yes
@AsithChamidu
@AsithChamidu 2 ай бұрын
එතුම කියන එකේ වැරැද්දක් නෑ බං
@kuwaitstar5102
@kuwaitstar5102 2 ай бұрын
අනිවාර්යයෙන්
@UPUL998
@UPUL998 2 ай бұрын
ගොං කතා කියන්න එපා.රටක් ආර්ථික වශයෙන් තියෙන තත්වෙ අනුව ගැටලුවක් තිබිබට ඔය කතාව 100%ක් ඇත්ත..
@calor6990
@calor6990 2 ай бұрын
මේ කතාව ඇත්ත btw. අපේ රටේ carbs intake එක සාපේක්ෂව වැඩී protein හෙම intake එකට වඩා. ඒකයි ලංකාවෙ මිනිස්සුන්ගෙ වර්ධනය බාල වෙන්නෙත්.
@buddininalika6681
@buddininalika6681 2 ай бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් ඒත් මේ දුප්පත් පොහොසත් කියලා මිනිස්සු කොටසක් ඉන්නවා... ඔබතුමාලා කනවා වගේ අපිට මස් මාළු කිරි බිත්තර චීස් අපිට කන්න බෑ.. එහෙම කෑවොත් අපිට හිගාකන්න වෙනවා.. මොකද අපි රස්සාවක් කරත් දෙන්නම රස්සා කරත් හොද පඩියක් අපිට ලැබෙන්නේ නෑ.. ඒත් අපි එහෙමයි කියලා රටේ ඉන්න පාලකයෝ ගාවට ගිහින් අඩන්නේ නැ.. අපි පොඩි පඩියෙන් උනත් කොහොම හරි කලා බීලා ජිවත් වෙනවා.. ඔබතුමාලා කියන විදියට අපි කන්න ගියොත් අපේ දරුවන්ටත් ඉගෙන ගන්නේ නැතිව රස්සා කරන්න කියන්න වෙනවා.. මේ රටේ දුප්පත් මනුස්සයත් ඒ දේවල් අරන් කන්න ඕන නම් ඔබතුමාලා ඔය කෑම නිසි මිලක් දෙන්න.. සමාන්‍ය මනුස්සයෙකුටත් ගන්න පුළුවන් විදියට.. නැතුව ඉතින් ඔබතුමාලා ඔහොම කිව්වා කියලා අපිට එහෙම කන්න බැනේ
@ruwanwijenayaka5061
@ruwanwijenayaka5061 2 ай бұрын
මුන් කියන්නේ පුනක්කු කන්න වස විස සෑම කෑම වර්ගයකම ඒ ගැන හොයන්න එකෙක් නැහැ ජරාව කන්න ඕනතරම් ඉන්නවා
@DUSHANMANU
@DUSHANMANU 2 ай бұрын
කුඩා දරුවන් ගේ පොත් වලට මේවා ඇතුළත් කල යුතුය ..ඔවුන් අදටත් ඉගෙන ගන්නේ බත් වැඩියෙන් ගෙන අනිත් විටමින් වර්ග ඇති ආහාර අඩුවෙන් ගත යුතු බවයි .
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 2 ай бұрын
මස් කිලෝ එක කියද? 😂ආතල් දෙන්න එපා බං වේල් දෙකයි කන්නෙත් අපි😂
@janakaya-y4t
@janakaya-y4t 2 ай бұрын
​@@allmylife8වේල් 5ක් කන්නෙ පුන්නකුද 😂😂😂
@janakaya-y4t
@janakaya-y4t 2 ай бұрын
​@@allmylife8ආ පුන්නකු මිල 1500ක්ද දැන් 😂😂😂
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 2 ай бұрын
😂😂😂😂😂😂😂😂🎉🎉🎉
@SasithUdayanga
@SasithUdayanga 2 ай бұрын
අපේ කිරිඅම්මල ඒම අවුරුදු 90 හිටියනෙ තුං වේලටම බත් කාල 🙂
@pakaya8007
@pakaya8007 2 ай бұрын
ටොබයියන්ට කියපන් තණකොල සමග පුන්නක්කූ කන්න කියලා උන් හැම එහෙකටම එහෙයි කියන ජාතියක් නේ 😂
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 2 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️🌍🙏🌍☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🌍🤴🌍🤴🌍🤴🌍🤴🌍🤴🌍🤴🌍🤴🌍🤴
@Mdissanayaka
@Mdissanayaka 2 ай бұрын
අපි දන්නවා එළවළු ටිකක් තම්බලා මස් කෑල්ලක් මාළු කෑල්ලක් එක්ක කන්න පුළුවන් නම් හොඳයි එක වේලක් හරි කියන එක .ඒත් මේ ආර්ථිකයට ඔය කියන දේවල් කරන්න පුළුවන්ද. එළවළු වල තියෙන ගණන් වල හැටියට ගෙදර ඔක්කොටම එක එලෝලූවක් උයන්නවත් පුළුවන්ද
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex 2 ай бұрын
Oya ඔක්කොම රජ ගෙදර අයටනම් හොද
@hashithamadusanka
@hashithamadusanka 2 ай бұрын
එහෙනම් පාන් පිටි කමුද ?
@DakshithaPremarathna
@DakshithaPremarathna 2 ай бұрын
ඩොක්ටර් හරි. ඒත් මේ කාලකණ්නි පාලකයෝ මස් මාලු තියා කරවල හාල්මැස්සෝ කන්නත් බැරි කරලා ඉවරයි 😢😢
@KaushalyaBandara-dh5uv
@KaushalyaBandara-dh5uv 2 ай бұрын
වේජි අපි මක්කැයි එතකොට කන්නෙ . දවසට එක වේලයි සමහර දවස් වලට ඒකත් නෑ . කළාතුරකින් තුන් වේලම කන්නෙ .
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 2 ай бұрын
දැන් ද කියන්නේ යකෝ අවුරුදු 35 ක්ම බත් නේ කෑවේ.😡😡😡😡😡
@sib1212
@sib1212 2 ай бұрын
igena gatte nadda O/L wenakanwath😂😂owa podi panti walama kiyala dena simple knowledge ne😂😂😂 lankawe inne bath kana harak kiyanne nikan nemeine😂😂
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
This is very true ,, සත්‍ය වෙන කිසිම රටක ඔච්චර ලොකු බත් ගොඩවල් කන්නේ නෑ. බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට් ., ඔක්කෝම සීනි බවට හැරෙනවා....ළමයි උස මහත නැත්තේ ලෙඩ රෝග ඇති වෙන්නේ ඔය නිසා..
@deepthikoongahawatta
@deepthikoongahawatta 2 ай бұрын
ඉතිහාසය ඉඳන් තුන් වේල කාපු හෙළයෝ ඉඳපු රටේ තෝ ටයි කෝට් දාලා බයිලා කියනවා
@shehanamarajeewa9533
@shehanamarajeewa9533 2 ай бұрын
Dr wannaku ❤ අපේ docaaa.. 🔥
@dimuperera2540
@dimuperera2540 2 ай бұрын
තුන් වේලම බත් කන්න වත් නැති මිනිස්සු ඉන්නවා පලයන් යන්න මගුලක් කියෝනෝ පම්කයා 😡
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 2 ай бұрын
එකෙන්ම මුට මොන්ගල්😂😂😂😂
@SamithWaidyaratne
@SamithWaidyaratne 2 ай бұрын
අපේ පැරණි මිනිසුන් තුන් වේලටම බත් නෙමෙයිද කෑවේ ?
@dimuperera2540
@dimuperera2540 2 ай бұрын
@@SamithWaidyaratne ඒ කාලේ කන්න තිබ්බාට දැන් එහෙමවත් කන්න නැති අය කොච්චර ඉන්නවද
@sachinthabanuka9195
@sachinthabanuka9195 2 ай бұрын
Yako danuwath kirimak karanne thope hondta salli na kiya kiya kaala leda weyalla
@dilinisamarasinghe7015
@dilinisamarasinghe7015 2 ай бұрын
මස් මාලු කිරි බිත්තර පැත්තක දාමුකෝ එළවලු පලතුරු කන්න කොහෙද සල්ලි
@PrasannaLakmalLakmal-sv2um
@PrasannaLakmalLakmal-sv2um 2 ай бұрын
Wenasak karamu
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
බත් හැර පාන් ,රොටී කොත්තු,නූඩ්ලස්,සේරම පිටි,😢
@heshannanayakkara965
@heshannanayakkara965 2 ай бұрын
බතුත් පිශ්ටය තමයි...
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
@@heshannanayakkara965 ඔව් ඔව් ,නෑ මන් කීවෙ මෙයාල මේ බත් කන්න එපා කියනවනෙ,ඉතින් බත් ඇර අනිත් කන්න තියෙන ඒවත් පිටිනෙ,ඒකයි,අල බතල කෑවත් පිශ්ඨය නෙ,අඩු ගානෙ 5ක් ඉන්න පව්ලකට දවසේ එක වේලක් වත් කන්න පුලුවන්ද එලවලු තම්බලා මස් හරි මාලු හරි(1kg) බැදලා,?අඩුගානෙ සතියකට දවසක්?ලක්ශයක්වත් පඩි තිබුනොත් ටිකක් හිතන්න තිබුනා,👍
@padinirupasinghe1321
@padinirupasinghe1321 2 ай бұрын
මෙ දැන්මිනිමුනිර්මංසවෙනවා එක නිසා බිස්නස් බෙහෙත් ගැනිලිඅඩුඇති අපෙආච්‍චිලාතුන්වෙලබත් මස්මාලුකන්නැ 103 කිසිලෙඩක්නැ හොදටඉන්නවා
@nilupadesilva2019
@nilupadesilva2019 2 ай бұрын
මෙම කතාව ඇත්තයි. ආර්ථික ගැටලුත් හරි. කොහොමකරත් කුමක් කිවත් අවසාන ප්‍රථිපලය විදින්නේ තමන්ම පමනයි. කාර්ය බහුල නිසා වෙහෙස නිසා තමන් ගෙදර යනවිට මිලදි ගැනිම පුරැද්දක් වෙලා.
@TravelWithUdari
@TravelWithUdari 2 ай бұрын
යන්තම් ඇතී, 3න් වේලට ම බත් කාපු කාලේ ඉවරයි, දැන්වත් වෙන කෑම ජාතී උයන්න ඉගෙනගනී. 😊
@calor6990
@calor6990 2 ай бұрын
ඇත්ත කතාවක් btw. මෙහෙ carbs intake එක සාපේක්ෂව වැඩී protein intake එකට වඩා. එතකොට වර්ධනය බාල වෙනෝ. ලංකාවෙ ගොඩක් මිනිස්සු skinny fat වෙන්න හේතුව මේකයි.
@user-xn6mk6ef7g
@user-xn6mk6ef7g 2 ай бұрын
Atta
@RanjithDikkubura
@RanjithDikkubura 2 ай бұрын
මේ නාකි පජාතයෝ කීවේ පොල්තෙල් කන්න එපා කියල දැන් බත් කන්න එපාලු. තොපේ ටයි පොල්ල කාලත් මදි බොලල්ලා
@chandimabandara1995
@chandimabandara1995 2 ай бұрын
Okun thamai hora desshapaluwo parliament yawanne..😢😢
@AffiliateryAcademy
@AffiliateryAcademy 2 ай бұрын
තෙල් - ලිපිඩ - නහර block වෙනවා, අදි රුධිර පීඩනය, heart attack, stroke හැදෙනවා, පිශ්ටය/සීනි - ප්‍රධානව ග්ලූකෝස් - දියවැඩියාව අග්න්‍යශයට අහිතකර බව, වකුගඩු වලට අහිතකර බව මෙයා කියන්නෙ ප්‍රෝටීන් අධික ආහර ගන්න කියලා
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 2 ай бұрын
අඩු වියදමකින් පෝෂණය ලබන්න ක්‍රම තියෙනවා
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН