Naughty Forty - අවුරුදු 40න් පස්සෙ හැදෙන ලෙඩ | Tissa Jananayake with Life (EP 123)

  Рет қаралды 84,970

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

19 күн бұрын

Naughty Forty - අවුරුදු 40න් පස්සෙ හැදෙන ලෙඩ | Tissa Jananayake with Life (EP 123)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 234
@manjushaa2451
@manjushaa2451 17 күн бұрын
ඇත්තටම ආදරණීය දෙවියෙක් දැක්කා වගේ දැනෙනවා ❤❤❤❤
@malindupamodya1682
@malindupamodya1682 17 күн бұрын
අපේ සර්ට මේ විදිහට බොරැවට අපහස කරන්නේ මේ රටේ මොඩ මිනිස්සු වුන්ට සර්ගේ වටිනාකම තෙරෙන්නේ නැ❤❤❤❤❤❤❤❤❤ අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-rw3kt9sn2u
@user-rw3kt9sn2u 16 күн бұрын
උඹල සර්කාරයට කියපන් පන්තියේ විද්‍යාව උගන්නන්න කියලා මහින්ද මහත්තයට ගෝඨාභයට කඩේ යවන්නේ නැතුව ළමයි අර mcc ගිවිසුමක් ගහනවා කියලා මිනිස්සු රැවටුවා ? ඊළඟට දොස්තර සාපි ළමයි වඳ කරා කියලා එහෙම මිනිස්සු රැවට්ටුවක් ? මහින්ද මහත්තයටයි ගෝඨාභයටයි රාජපක්ෂලටයි කඩේ යන්නේ නැතුව හිටපන් කියපන් ඔබේ සර්ට ? කොහොමත් මාලිමා රජයක් ආවොත් උඹලයි සර් ගුටි කනවා හක්ක පනින්නම ඔන්න බලපන් ?
@malindupamodya1682
@malindupamodya1682 16 күн бұрын
තොගේ තාත්තා ට කතාකරන විදියට සර්ට කතා කරන්න එපා බුරැවෝ
@rakithajayasekera4169
@rakithajayasekera4169 16 күн бұрын
😂😂supiri......
@diniduchathuranga-le5zv
@diniduchathuranga-le5zv 15 күн бұрын
@@user-rw3kt9sn2u hako
@joyfulguy9181
@joyfulguy9181 15 күн бұрын
මයින්ද මාතියා නොහොත් මයිනා 😂. සර් එක්ක උන්ව සසදන්න එපා බං. මේ සර් අපිට දෙවිකෙනෙක්. ❤ ආදරෙයි සර් ❤❤
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 17 күн бұрын
වටිනා කියන දේශනයක්.හොද මග පෙන්විමක්.මෙිවා ගැන මිට ඉස්සර දැනුවත් වුනානමි අද දියවැඩියා රෝගියෙක් නොවන්න තිබුනා.ඔබතුමා ට තෙරැවන් සරණයි.❤
@sanjupatabendige3101
@sanjupatabendige3101 17 күн бұрын
වයස් බේදයකින් තොරව අපි තිස්ස සර්ගේ මේ දැනුම ඉගෙන ගන්නවා. දේශපාලනය මේවට ගාව ගන්න එපා.
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 17 күн бұрын
Exactly what you said 👏 💯
@cchinthila6462
@cchinthila6462 17 күн бұрын
සර් ගෙ වටිනාකම තවම මේ රටේ මිනිස්සු තේරුම් අරන් නෑ.
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 17 күн бұрын
සර් කොහොමත් පරිස්සමෙන් සර්.සර්ගේ ජීවිතේ අපිට හරියට වටිනවා.සර් විතරයි මේ රටේ අනික් මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ ගැනවත් නොසිතා සත්‍ය කතාකරන ගුරුවරයෙක්ට ඉන්නෙ. සර්ගෙන් ඉගෙනගත්ත ළමයි හැටියට අපිට සර්ව පුදුම විදිහට වටිනවා.අපි සර්ගෙන් ඉගෙනගත්තෙ සර් ජනප්‍රිය වෙන්න කලින් නිසා අපි හොදට දන්නවා සර් කොච්චර හොද ,දක්ෂ ගුරුවරයෙක් ද කියලා.සර්ගෙ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න සර්.සර්ට තෙරුවන්සරණයි ❤❤
@MrEdirappuli
@MrEdirappuli 16 күн бұрын
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ නිර්දේශ FBS වලට පැය 8-10 අතරෙ නිරාහාරව නේද?
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 16 күн бұрын
අවම වශයෙන් පැය 8 ක්
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 15 күн бұрын
​@@MrEdirappuli Yes
@nishanthasing46
@nishanthasing46 14 күн бұрын
බොහොම හොදයි ඒත් එකතැන තිබුණොත් වතුරත් පල්වෙන්වා. විනිවිද දකින්න.
@sheila6240
@sheila6240 12 күн бұрын
❤❤❤❤❤Iii8i77uùùuupuýyýuyyùuùyýýàýýý66666ý66ý77ýýýýýyýýyý66p
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 15 күн бұрын
තෙරුවන් සරණින් අපේ සර්ට කිසිම ලෙඩක් දුකක් නොවේවා!!!!!
@roshanchaminda6162
@roshanchaminda6162 16 күн бұрын
අපේ රටේ වටිනා ජීවිත ඔය වගෙ කම්පැනි වලට වැඩ කරේ නෑ කියලා වෙච්ච දේවල් මතකයි ..නෙ .සේනක ගමගේ ..සේනක බිබිලේ..සෝභිත හාමුදුරුවෝ ..සෝම හාමුදුරුවෝ ..බොහොම පරිස්සමෙන් සර් ...මේක අමුතු ඇටේ...
@nathalijulen3297
@nathalijulen3297 17 күн бұрын
ව්ශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබී සර්ට හීනෙන්වත් දුකක් කරදරයක් නොවේවා 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@yakakomla
@yakakomla 17 күн бұрын
අම්මට තරහ යන හේතුව දැන ගත්ත අද ❤ එපා වෙලා හිටියෙ අම්මව. දැං ඒක හරි
@dilipaweeratunga
@dilipaweeratunga 17 күн бұрын
❤❤
@ashikaperera
@ashikaperera 17 күн бұрын
ලබන් අවුරුද්දේ 40ක් වෙන්න ඉන්න මම මේ වීඩියෝ එක බලලා බයවුනා. 😅😅
@amispecial6583
@amispecial6583 13 күн бұрын
මමත් 😅
@ashikaperera
@ashikaperera 13 күн бұрын
@@amispecial6583 😁😁
@sunilmalwala1701
@sunilmalwala1701 17 күн бұрын
සමාජ මාධ්‍යවල තමන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කරන අපතයන්ගේ comments වලට අවධානය යොමු කරලා ඔබ තුමන්ගේ වටිනා කාලය අපතේ යවන්න එපා සර් .....❤❤❤
@chandimadivarathna7240
@chandimadivarathna7240 18 күн бұрын
තෙරුවනේ ආශිර්වාද ය ලැබේවා .......❤❤❤❤
@nimalkumara5675
@nimalkumara5675 18 күн бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@sooriyabandara3724
@sooriyabandara3724 17 күн бұрын
ගොඩක් පිං සර් ❤ තෙරුවන් සරණයි🙏
@nalanimolagoda4383
@nalanimolagoda4383 13 күн бұрын
ඔබලාවැනි ගුරුවරුන් අපේ ජාතියට ආඩමිබරයක් ......
@priyanigunarthna6677
@priyanigunarthna6677 14 күн бұрын
ඇත්තටම ඔව් සර් මොනතරම් වටිනා කෙනෙක්ද ඒ ගැන තේරුම් නොගත් පිරිසක් ඉන්නවා ඒකට කරන්න දෙයක් නැහෑ අපි මිනිසුන්නේ ඕක තමයි අපේ දුපත් මානසිකත්වය
@godaudapathiranaweerasena6962
@godaudapathiranaweerasena6962 17 күн бұрын
❤සිතට කාවදින ඉගැන්වීම් අපූරුයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 17 күн бұрын
❤❤❤ දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 17 күн бұрын
බුදු සරණයි සර්.❤
@user-cd1is6hq7f
@user-cd1is6hq7f 17 күн бұрын
නියමයි සර් බුදුසරණයි 🙏🙏
@user-uc3pu9jg6j
@user-uc3pu9jg6j 12 күн бұрын
ගොඩක් වටිනා ගුරුවරයෙක් තෙරුවන් සරණයි . 🙏🌷🙏
@lsabdc330
@lsabdc330 17 күн бұрын
A slight disagreement on Testosterone... A man's ability to produce testosterone starts to decline at about 40 years of age, and levels continue to drop 1 - 3% a year thereafter. It is important to note that just because the levels are dropping after 40 doesn't necessarily mean that all men are candidates for therapy. There must be certain symptoms present i.e. Reduced sex drive, Reduced erectile function, Loss of body hair, Less beard growth, Loss of lean muscle mass, Feeling very tired all the time (fatigue), Obesity (being overweight), Symptoms of depression.
@jananijayaweera5686
@jananijayaweera5686 17 күн бұрын
Sir, Who cares what others posted on FB. There are groups who view TV, KZbin channels and make clips finding faults. Promote negativity. Your doing good, teaching and giving the knowledge. Thank you for this. 🙏
@nuwangamacharige6600
@nuwangamacharige6600 17 күн бұрын
සර්ට පුලුවන් තමන්ගේ අවසරයකින් තොරව එවැනි චායාරූප, වීඩියෝ පටිගත කිරීම ගැනීම හෝ පල කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්න නැත්නම් ඔයවගේ දේවල් දිගටම වෙනවා.
@surenakalanka6952
@surenakalanka6952 17 күн бұрын
නයි දෙරණට යන කොට හිතන්න තිබුණා.හැබැයි අකමැත්තෙන් ඇඩ් වලට ගනියි කියල හිතන්න බෑ,කලින් කරපු බොරු වීඩ්යෝත් තමන්ගෙ කැමැත්තෙන් නෙවෙයි නලේ කිවූවෙ කිරල මැනල ගන්න කියන දේවල්
@nathalijulen3297
@nathalijulen3297 17 күн бұрын
ඔව් එකගයි
@thusharidevika6113
@thusharidevika6113 18 күн бұрын
❤බුදු සරණයි සර් ට ❤❤
@priyadharshani5983
@priyadharshani5983 17 күн бұрын
Cyprus wala ඉදන් සර් ගෙ වීඩියෝ බලන මම ..අද naughty forty අහගෙන හිටියෙ මමත් දැන් එ අවදියෙ ඉන්න කෙනෙක් නිසා.cholesterol වැඩි..පුදුම කෑම පාල පාලනය්ක් කරන්නෙ මම..එත් මට දැන ගන්න පුළුවන් ද සර් මාන්සික පීඩනය මෙ කියන ලෙඩෙට බලපෑම් ඇතිකරනවද කියලා සර්...අනාගත පරපුරට දැනුම ලබා දෙන්න ලැබේවා සර්ට.දීර්ඝායුශ ලැබේවා
@sujithpriyantha1793
@sujithpriyantha1793 17 күн бұрын
සර් ඔබ ☑️👌❤👍🙏
@achilakarunarathna-ch5fv
@achilakarunarathna-ch5fv 17 күн бұрын
Sur thanks...🙏🙏 oba thumalla wage ..ayagen..me jathiyata lebena sahayogaya..denuma koitharamda... budu saranai...
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 15 күн бұрын
බොහොම වටිනා දේශනයක් සර්. තෙරුවන් සරණයි ❤
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 16 күн бұрын
මෙන්සස් නැවතුන පසු අනේ රණ්ඩු උන තරම් . අද තමයි හේතුව දැන ගත්තේ තෙරුවන් සරණයි අපේ සර්ට. ❤❤❤❤❤
@wasanthawickramaarachchi790
@wasanthawickramaarachchi790 12 күн бұрын
මමත් සර්ගෙ සම කාලීනයෙක් ඇත්තටම සර් හරිම වටිනා චරිතයක්
@lalithubeyratne9824
@lalithubeyratne9824 16 күн бұрын
දේශපාලන පිස්සෝ හැම එකටම දේශපාලනය ගේනව ...
@user-ny6nt7gx1g
@user-ny6nt7gx1g 17 күн бұрын
Thanks sir great subject mama saudi ❤❤❤
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 17 күн бұрын
Niduk nirogee deergau wewa obathumata 💐👏🙏
@padmasiribandula8924
@padmasiribandula8924 16 күн бұрын
මෙවන් වැදගත් දේශනා අහලා සතුටු වෙන්න.දේශ පාලනය ඒ විෂයට අදාලව යොදන්න.
@user-xo1cw3gy8z
@user-xo1cw3gy8z 16 күн бұрын
Aniwq
@-SOSriLanka
@-SOSriLanka 13 күн бұрын
සර්,ඇඹලයෝ ඇවිල්ල තිබ්බොත් ඒත් දියවෙඩියාවද?🇱🇰
@ingriedludowye4834
@ingriedludowye4834 17 күн бұрын
❤ Thank you
@sampathsri84
@sampathsri84 16 күн бұрын
මගේ ලෝකේ වීරය තිස්ස සර්.❤
@ingriedludowye4834
@ingriedludowye4834 17 күн бұрын
What you say is exactly true to the word❤
@anomarathnayaka9301
@anomarathnayaka9301 17 күн бұрын
Theruwan saranai sir.🙏🙏❤️
@indikanishanthi1684
@indikanishanthi1684 5 күн бұрын
Pudumakara satutak vagema denumak dena oba thumata god bless sir❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 17 күн бұрын
Theruwan saranai sir ❤❤❤❤❤
@upulperera2621
@upulperera2621 16 күн бұрын
Thanx sir ❤
@wasanthakumari4796
@wasanthakumari4796 16 күн бұрын
Budusaranai
@user-rr4tp1wj5q
@user-rr4tp1wj5q 17 күн бұрын
සර් කොරියාවේ 100 වැඩිනම් පූර්ණ දියවැඩියා අවදිය😢😢
@gaminiperera8312
@gaminiperera8312 17 күн бұрын
මම සතියකට දින දෙකක් මදටිය කැඳ බොනවා.මගේ සීනි මට්ටම සියයට අනූ එකයි.
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 2 күн бұрын
Thanks sir!.❤❤❤.
@nipunihansika4632
@nipunihansika4632 15 күн бұрын
Wish your bright future sir ❤❤❤ you are teaching very well ❤❤❤
@upulwijewardhana1437
@upulwijewardhana1437 15 күн бұрын
Budusaranai sir❤❤❤❤
@mafadh787
@mafadh787 15 күн бұрын
Sir I wish a healthy peaceful long life ❤
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 17 күн бұрын
හරියට හරි සර්,මන් දැන් වයස 46ක මවක්,ඔබතුමාගෙ සහ මුතුගල සර් ගෙ වීඩියෝ බලනවා,සර් කිව්ව වගේ අසනීප ගොඩක් තියෙනවා,තරහ යනව සර්,ඊස්ට්‍රජන් ශරීරයට පිටින් ගන්න බැරිද සර්?❤
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 17 күн бұрын
Thanks 👍👍😂💐💐💐
@bernadethcosta3490
@bernadethcosta3490 13 күн бұрын
🙏🙏godak sthuti lassanata pahdili kalata jesu pihitai
@subag296
@subag296 17 күн бұрын
Godak watina katunu sir t🙏
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 17 күн бұрын
❤❤❤
@captaingalway8005
@captaingalway8005 16 күн бұрын
ලස්සන පහැදිලි කිරිමක් හොදටම තෙරැමි කරනවා අහං ඉන්න ආසා හිතෙනවා සෞඛ්‍යය තත්ත්වය නිවැරැදි ව පවත්වා ගෙන යන්න ඉතා වටිනා උපදෙස් ටිකක් ....ගන්න දෙවල් ගොඩක් තියෙනවා 😂😂😂😂
@tharindusandun4454
@tharindusandun4454 17 күн бұрын
❤❤
@rasanjaledesilva6129
@rasanjaledesilva6129 15 күн бұрын
සර් lymph nodes ගැන vedio එකක් දාන්නකෝ
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 күн бұрын
මම අහලා තියෙනවා blood sugar වලට ප්‍රධාන හේතුව අග්න්‍යාශය තූළින් නිපදවන ඉන්සියූලින් ප්‍රමාණය මදිකම බව එයට හේතුව අක්මාව මගින් අග්න්‍යාශය තුල ඉන්සියූලින් නිපදවීම සදහා කලයුතු කාරිය නොකරන බැවින් බව... එහෙමනම් අපි කල යූත්තේ අක්මාවට නිට්ටාවට සුව කිරීමට අවශ්‍යය වැඩපිලිවෙලක් නෙද.... සිංහල වෙද ක්‍රමයෙන් මේ සදහා ප්‍රතිකාර ඇතිද..නිල වෙදකම තුලින් හො වෙනත කෙම් ක්‍රම මගින්.. .බලන අය මේ සදහා අදහස් දක්වන මෙන් ඉල්ලමු.... යහපත්කම වේවා....චිනය දැනට කරමින් යනවා අග්න්‍යාශ සෛල අලුතින් බද්ධ කර ක්‍රියාත්මක කරවන්න....මෙ නිධන් ගත රොගයට ප්‍රධාන හෙතූවක් අධික මානසික පිඩනයෙන් යුතූව කල් ගෙවිම හා අක්‍රමත් ආහාර රටාව....කාර්ය බහූල නොහික්මුණු බව ....
@AyeshaRuwani-tk6xd
@AyeshaRuwani-tk6xd 17 күн бұрын
Sir food supplement gena video ekak dennako 😮
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 Күн бұрын
8:10 කොච්චර බඩගිනි උනත් සිංහයා තණකොළ කන්නේ නෑ
@renukagunawardana8335
@renukagunawardana8335 16 күн бұрын
මටත් හතළිස් දෙකේ ටික ටික ලෙඩ ඇති උනා කොලෙස්ට්‍රෝල් සීනිත් තියෙනවා 125 ට 😢😮 ඇස් පෙනීමත් සාමාන්‍ය විදිහට අඩු වෙලා දැන් හරි
@sudaramanil2303
@sudaramanil2303 17 күн бұрын
සර් මට දැන් 48ක් ඉතින් 38න් හැදුනා සීනි බෙහෙත් බොනවා ඉන්නෙ කුවේට් එකේ මට කේන්ති යන්නෙ නැහැ ඒත් ලෙඩ කෝටියක් හැමදාම අලුත් ලෙඩක් මුලු ඇගම ලොක් වෙලා වගේ රිදෙනවා හරිම අමාරුයි ලන්කාවට ඇවිත් මොකද කරන්නෙ කියලා හිතලා ඉන්නෙ මහන්සි නැහැ ඒත් වේදනාවන් තමයි ප්‍රස්නය
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 17 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න දෙව් සුව සේවාව දුරස්ථ වැඩ සටහන් බලන්න (සජීවි
@harshanalakruwan
@harshanalakruwan 16 күн бұрын
දියවැඩියාවට බෙහෙත් ගත්තොත් තමයි වැඩි වෙන්නේ. බේත් නොගෙන හිටියොත් කිසි දෙයක් වෙන්නෙ නෑ.... ලේ වල සීනි වැඩිවීම ස්වභාවික සංසිද්ධියක්.... බටහිර වෙද්දු මේක වවාගෙන කාලා මිනිස්සු ලෙඩ්ඩුකරලා බේත් විකුණගන්න උප්පර වැට්ටියක්.... රැවටිලාවත් දියවැඩියාව කියලා බේත් ගන්න යන්න එපා.... මේක ස්වභාවිකව ශරීරය වැඩි සීනි වලින් ආරක්ෂා කරන්න තියෙන ස්වභාවික උපක්‍රමය..... එනම් ශරීරයට සීනි උරා ගන්නේ නැතුව ඒ සීනි මුත්‍ර වලින් පිට කිරීමටත් සෑදුනු යාන්ත්‍රණය..... බටහිර වෙද්දු මේකට විරුද්ධව බොරු බේත් දීල මිනිහව සදාකාරික ලෙඩා කරලා ලෙඩාගේ කකුලුත් කපලා අන්තිමට මරලා දානවා.....
@renukagunawardana8335
@renukagunawardana8335 16 күн бұрын
මටත් බෙහෙත් දුන්න මං බිව්වේ නෑ 42 පාලනය වෙනවා
@swetifernando1652
@swetifernando1652 17 күн бұрын
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 17 күн бұрын
❤❤❤❤❤❤
@lasandashyamali8073
@lasandashyamali8073 17 күн бұрын
❤❤❤❤
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 17 күн бұрын
🙏🙏🙏❤❤❤
@user-zm4so2kz2d
@user-zm4so2kz2d 16 күн бұрын
👍👍👍👍
@drclk2019
@drclk2019 17 күн бұрын
Diabetics can be prevented and reversed naturally
@user-zk2so1ik9i
@user-zk2so1ik9i 15 күн бұрын
සර් දරැවන්ට සමිපතක්
@hewagediana7767
@hewagediana7767 9 күн бұрын
අනිවාර්යයෙන් සල්ලී අරං එන්න😂
@renukasujeewani2647
@renukasujeewani2647 15 күн бұрын
🙏
@nishagayani1640
@nishagayani1640 15 күн бұрын
🙏🙏🙏
@aravindajoseph731
@aravindajoseph731 14 күн бұрын
👍
@chandranirathnayake9957
@chandranirathnayake9957 12 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@samje9042
@samje9042 17 күн бұрын
❤❤🙏
@nadeerafernando5223
@nadeerafernando5223 18 күн бұрын
I am naughty forty😅❤
@user-ho4rg9kt8v
@user-ho4rg9kt8v 16 күн бұрын
ලොකුම දැනුම තියෙන බයියලා තිඝ්ඝ ඝර් වගේ වටිනා පුද්ගලයන්ගේ දේශන අඝ්ඝේ රිංගන්නෙ හරියට මුට බුලත් දිලා වගේ
@p.asrangith1570
@p.asrangith1570 16 күн бұрын
Mama hadavathinma garukarana sir kenek
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 17 күн бұрын
Sl pamanak nowei, prasidda unta oka thamai wena siddiya. Ithama praweshamen hasirenna ona.
@kinsle4633
@kinsle4633 16 күн бұрын
දිය වැඩියාව ස්නිප කරන්න පුලුවන් බෙහෙත් හොයා ගත්තා කියලා නිව එකක් දැක්කා
@sunilpremarathna4669
@sunilpremarathna4669 15 күн бұрын
සර්..කලින් වීඩියෝ එකක දැම්ම සර්ගෙ පුතාගෙ අසනීපයක් හොඳ කරපු සිංහල වෙදමහත්තයෙක් ගැන.එයා මේවෙද්දි නැතිවෙලා නිසා ඒවෙනුවට තව එක්කෙනෙක් ඉන්නව කියල.එයා සම්බන්ධ කළ හැකි විදිහක් දන්වන්න කරුණාකර.
@nilankasandamali5158
@nilankasandamali5158 11 күн бұрын
Thissa jananayaka sir..මටත් මේක දැනගන්න ඕනි
@user-sm7uf2pp4s
@user-sm7uf2pp4s 16 күн бұрын
වටිනා පුතෙක් රටට පුතේ vitiligo එකට behethak කියන්න සුදු වෙන්නේ ai melanin හැදෙන්න කියන්න පුතේ .බුදු sarani
@user-bb3bh6rt2l
@user-bb3bh6rt2l 17 күн бұрын
සර් මේකට යුරෝපයේ orissa evening primrose oil 1000කියලා කරලක් දෙනවා
@PrasannaKumara-yb1li
@PrasannaKumara-yb1li 15 күн бұрын
If you have good mind setup and doing exercise. Don't worry. This Is a marketing for your business
@chamilanandani2242
@chamilanandani2242 16 күн бұрын
matath den oya wayasa sir kiuwa awa hari
@hemadayananda
@hemadayananda 17 күн бұрын
Taruwan saranaei
@rrwijesinghe3909
@rrwijesinghe3909 13 күн бұрын
සර් චන්දෙ ඉල්ලන්න බැරිද? තව වයසට යනකම්ද ඉන්නේ 😢
@tharanga2686
@tharanga2686 17 күн бұрын
සර් ලංකාවේ අපිටත් ඊස්ට්‍රජන් පිටින් ගන්න පුළුවන්ද .එහෙම ගන්න එක ආරක්ෂිතයිද
@chandranigamage2964
@chandranigamage2964 17 күн бұрын
Budu saranl
@estharniru8635
@estharniru8635 17 күн бұрын
💐💐💐💐💐❤❤❤❤❤🌸🌸🌸🌸🌸
@user-xo1cw3gy8z
@user-xo1cw3gy8z 16 күн бұрын
Mama ahala tiyenna nam Tissa lokka... Pirimin ge pawa ... As they age, level of testosterone shrinks Eyala ge th adu wenawa ...habai ganun ge taram loku adu weemak newei
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 17 күн бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@indranielkaduwa2676
@indranielkaduwa2676 17 күн бұрын
Ershiyawa sir. ganan ganna epa...e wagema oya dena dena ewa bonnath epa sir...kalakanniyo wedi rate...theruwan saraning devi pihiten obathumata deergaushama labewa...
@sanduntharaka450
@sanduntharaka450 17 күн бұрын
hodama kotasa kiwwe nane sir
@thilinikumari708
@thilinikumari708 16 күн бұрын
සර් අවුරුදු 40 පස්සේ විටමින් c ගත්තට කමක් නැද්ද?.
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 17 күн бұрын
Sl kanthawan ta ehema karanna thibunane...... ethokota ohoma nurussanne nahane.
@KAIZER48499
@KAIZER48499 16 күн бұрын
සර් මාලිමාවට එකතුවෙමු ❤❤❤
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 17 күн бұрын
Wadi hariyak " ape syllabus " eke naha. Hamadama okai ahanna wenne.
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 59 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 83 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 560 М.
Cadiz smart lock official account unlocks the aesthetics of returning home
0:30
Хотела заскамить на Айфон!😱📱(@gertieinar)
0:21
Взрывная История
Рет қаралды 4,2 МЛН
Secret Wireless charger 😱 #shorts
0:28
Mr DegrEE
Рет қаралды 2,1 МЛН
Main filter..
0:15
CikoYt
Рет қаралды 12 МЛН
iOS 18 vs Samsung, Xiaomi,Tecno, Android
0:54
AndroHack
Рет қаралды 95 М.