ඔබේ බැංකු තැන්පතු මුදල්වලට වෙන්න යන දේ - Hiru News

  Рет қаралды 103,962

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@Ranaweeraum
@Ranaweeraum 3 күн бұрын
ස්ථාවර තැන්පතු වලින් අයකරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා වැඩිකිරීම ජ්‍යෙෂ්ඨ පූරවැසියන්ට තදින්ම බලපානවා. කලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබුන 15% පොළිය දැන් 8% ක් අඩුයි. මසකට 150,000 ට අඩු පොළියක් ලැබෙන අයට ආදායම් දූ දෙපා.ට ගිහින් බැංකුවට විධානයක් ලබාගෙන 10% ආපසු ගතහැකි බව කියනවා. ස්ථාවර තැන්පතු පොළී ලබන අයගෙන් 90% ක් 50,000 ට අඩු අය. ඹවුන් බොහොමයක් හරියට ඇවිදින්නත් බැරි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. ඒ අය කොහොමද ආදායම් දෙපා.ට ගිහින් රස්තියාදු වෙන්නේ. හරි ක්‍රමය නම් බැංකුව පෙර පරිදිම තමන් බදු නොගෙවන බවට බැංකුවට ප්‍රකාශයක් ලබාදීම බදූ අඩුකිරීම නවත්වන එකයි. මේ ගැන රජය විශේෂ අවධානය යොමුකළ යුතුයි. නැතහොත් අපි උද්ඝෝෂණ අරඹනවා.
@shanthagamage128
@shanthagamage128 3 күн бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ කරන අසාධාරණය බෞද්ධ රටක සිදුවිය යුතු දෙයක්ද?මේ කපාගත් මුදල් නැවත අයදුම් කර අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි අය කොතෙක් සිටිනවාද?කොටින්ම කියතොත් එක්තරා පිරිසක් සතුටු කර තවත් පිරිසක් වලපල්ලට යැවීමකි.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියඵ දෙනා මීට එකමුතු වී කටයුතු කල යුතුය .
@samanthipriya1759
@samanthipriya1759 2 күн бұрын
මේ රජයට හෙන හත වදින්න ඕන , කොච්චර දුක් මහන්සි වෙලාද මේ සල්ලි ටික හදා ගත්තේ , ඉතුරු කලේවත් සැනසිමෙන් , ඉන්න කියලා නේ, අපේ දෙමාව්පියෝ ස්තාවර තැන්පතුවක් දාන්නෙ,
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 2 күн бұрын
15% poliyak dunne 76 wasaraka sape kalen a sape iwarai dn
@samanthipriya1759
@samanthipriya1759 2 күн бұрын
@tharakaamarasinghe8170 තමුන් වගේ අය ඉන්න කන් සාපයක් තමයි , තමුන් දන්නවද කොච්චර දහා දුක් විදලද ඕවා දලා තියෙන්නේ කියලා , තමුන් අනුන්ගෙන් ඉල්ලන් කන හිගන්නෙක් වෙන්න ඇති , ඒකයි , ඔහොම කියන්නේ
@anjunaanthony8139
@anjunaanthony8139 2 күн бұрын
ඔය 76 යේ ඔයාලා ගේ කට්ටිය මේ රටේ නෙමෙයි ද හිටියේ . උන් හදෙන් පාත් වුනා ද? උන් මේ රට කෑවේ බුද්දිමත් තරුණයින් නොමග ඇරලා ඔවුන්ගේ මල කදන් උඩින් . ඔය ජේස්ට පුරවැසියන් ඒක දන්නවා. ඒක මලිමා තොපි කියලා දෙන්න ඕනි නෑ.
@dilushalakshan8309
@dilushalakshan8309 4 күн бұрын
ඉස්සරහට එහෙම උනොත් මිනිස්සු ඉතුරු කරන්නේ නෑ. බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කරන එකත් ඈත් වෙයි. මිනිස්සු බැංකුවෙන් මුදල් අයින් කරගෙන වෙන වෙන හොර ගුහාවල් වලට අන්තිමට අහුවෙනවා මුංගෙ මේ ගොං තීරණ වලින්. රජයක් කරන්න ඕන මිනිස්සුන්ව වැඩි වැඩියෙන් මුදල් හමබු කරවන්න පොළඹවා ගන්න එක මිසක් හම්බු කරන එකටයි ඉතුරු කරන එකෙන් එන ආදායමටයි බදු වැඩි කර කර යන එක නෙවෙයි ඒවා අසාර්ථක වෙනවා මුලින් සාර්ථක උනත්. බැංකු පද්ධතිය කඩාගෙන වැටෙන්න උනත් බැරි නෑ ඉස්සරහට මිනිස්සු බැංකු පද්ධතිය මග හැරලා වෙන වෙන පිරමිඩ වලට මුදල් ආයෝජනය කරන්න ගියොත් බැංකුවේ ඉතුරුම් අරන්
@LalithAbekoon-i9i
@LalithAbekoon-i9i 4 күн бұрын
Arthika osthar la😂
@samanmallikaratne4152
@samanmallikaratne4152 4 күн бұрын
ඉතාම වැදගත් කරුණක්
@dilushalakshan8309
@dilushalakshan8309 4 күн бұрын
@@secoh-j3q මොනවද බං කියවන්නෙ? යන්නේ කොහෙද මල්ලෙ පොල්ද?
@nuwanniroshan5383
@nuwanniroshan5383 4 күн бұрын
අනිවාර්යයෙන්ම එකගයි 👍
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
@@dilushalakshan8309 weradi thena comment dala 😇
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 3 күн бұрын
රජයේ රැකියාවකුත් නොමැතිව අමාරුවෙන් මුදල් කීයක් හරි හොයාගෙන තැන්පතුවක් කර ගත්ත අයගේ පොලිය ඔය විදිහට කපන්න එපා. මේකටද අපි මෙයාලව පත් කර ගත්තේ. බලනකොට රනිල් හොඳයි.
@Nature60810
@Nature60810 3 күн бұрын
FD වල කැපෙන්නෙ පොළියටනෙ
@cmeengineersdevelopers948
@cmeengineersdevelopers948 3 күн бұрын
​@@Nature60810badu gewanne nathi kattiya kiyana widihata, e gollanta sahenna amarui lu. 🤭
@viralplanet1933
@viralplanet1933 3 күн бұрын
MODYO KALIN 1LAK WLTTH POLIYA HADUWA DAN EEKA AIN KRLA HODAK KRM HODAK DAKINN PURUDU WENNA HARAKA
@harshaherath372
@harshaherath372 3 күн бұрын
Pp
@sanjeewa7926
@sanjeewa7926 3 күн бұрын
Oyat me gana danumak na meka ahuwat 😂
@pesandugunarathna1888
@pesandugunarathna1888 4 күн бұрын
Fd එකත් හූරා කනවා පර බල්ලෝ 🤑 කමක් නෑ තනියම දොර ඇරගන්නවානේ 😂
@pullingoo2745
@pullingoo2745 4 күн бұрын
ස්ථාවර තැන්පතු වලට රඳවා ගැනීමේ බද්ධ අය කරනවා. ඒ වගේම ඒක අඩුකර ගන්නා ක්‍රමයට යන්න නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලිපිය යොමු කරන්න වෙනවා. ඒ සඳහා ඔබට TIN ලබා ගන්න වෙනවා. දෙපැත්තම ලපයා ගැටය ගහලා ඉවරයි. සාමාන්‍ය මධ්‍යම පංති අයට ගේම දීලා ඉවරයි.
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
atta kiyapan uba badu pehera harinnek neda ? 😂😂😂 TIN ekat ochchara baya ?
@Lasitha-yq3hw
@Lasitha-yq3hw 3 күн бұрын
මධ්‍යම පංතියේ කවුද කෝටි 1.5 ස්ථාවර තැන්පතු දාල තියෙන්නෙ..
@Honokaa65
@Honokaa65 3 күн бұрын
ඉතින් ටින් එක ගනින්. ඒකට සල්ලි ගන්නේ නැ. ලොකු ආදායම් තිබිලා පෙන්නන හොරු තක්කඩි තමයි ටින් එක ගන්න බය වෙන්න ඕන
@pullingoo2745
@pullingoo2745 3 күн бұрын
@@secoh-j3q අස්ථාවර එවුන් අපිට ස්ථාවරය තැන්පතු ගෙන උගන්නන්න එන්න එපා
@pullingoo2745
@pullingoo2745 3 күн бұрын
@@Lasitha-yq3hw අස්ථාවර එවුන් අපිට ස්ථාවරය තැන්පතු ගෙන උගන්නන්න එන්න එපා
@wishwa1031
@wishwa1031 4 күн бұрын
ආහාර, අධ්‍යාපන, ඖෂධ වළ බදු අයින් කරනවා කියලා එකෙක් කිවුවා ඡන්දෙට කලින්. 😂🤌
@White_Hawk_17
@White_Hawk_17 4 күн бұрын
තාම ඉර අනිත්පැත්තෙන් පැවුවේ නෑ බන් පායපු ගමන් එකත් කරනවා කියන්නේ උගන්ඩා සල්ලිත් ගෙනල්ලලු හාල් මිලත් ආපු දවසට පහු වදාම අඩු කරේ කොමිස් ගහද්දි 180යි සහෝදරවරු සාදාරණව ගේන්නද්දී 230 😂 මරු පුනරුදය. 😂
@movietrailerhd3104
@movietrailerhd3104 4 күн бұрын
Umba chande dunnada.. Sahana hoyann..
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 4 күн бұрын
ඉතින් උබ එක අහලා චන්දේ දුන්නද....
@TraditionalAnjuCuisine
@TraditionalAnjuCuisine 4 күн бұрын
උබලට කියල වැඩක් නෑ උබලා පත මෝඩයො.😂
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 4 күн бұрын
​@@movietrailerhd3104 කට වහපන් යකෝ තවත් හෝදපන් රෙදි...
@jayashanthaperera2355
@jayashanthaperera2355 4 күн бұрын
අමාරැව හොදවෙයි ඔහොම යනකොට, වේදිකාවල කියපු හොරාකාපු සල්ලි ගැන කතා නැ දැං, බදු ගෙවපල්ලා පාඩු ලබන ආණ්ඩුවේ ආයතන ටික ගෙනියන්න
@newcreations1995
@newcreations1995 Күн бұрын
නොදකින් මෝඩයා... 😂😂
@gayan22233
@gayan22233 14 сағат бұрын
මුලු ආදායම 150,000 වෙනකන් බදු අය වෙන්නෙ නෑ. තැන්පතු වලට උනත් ඒ ආදායම ට වඩා අඩු නම් ගැටලුවක් නෑ. සිංහල තේරෙන්නෙ නැති සෙට් එකක් ඉන්නවා වගේ. සාමන්‍ය මනුස්සයෙක්ට පොලිය විතරක් 150,000 එනවනම් අඩු ගානෙ 15 මිලියනවත් තැන්පතු එන්න ඔනේ. ඒක නිසා දුප්පත් මනුස්සයට බලපාන්නෙ නෑ.
@prasannagunawardana5323
@prasannagunawardana5323 4 күн бұрын
Excellent advice හොද පැහැදිලි කිරිමක්.
@nimeshamadurangi7778
@nimeshamadurangi7778 6 сағат бұрын
හරියට ගාන හදල බලුවනම් තෙරෙනව withholding tax එකෙන් කපන එක කොච්චර අඩු මුදලක් ද කියල. 5,000,000 FD ekak 9% interest ekakata dala thiyana kenekgen monthly 3500 deduct වෙන්නෙ එත් payer tax eka 100,000 monthly salary thiyana kenekgen 3500 deduct wenawa. අපෙ රටෙ ලක්ශ ගනන් FD ඩාපු මිනිස්සු ඉන්නෙ 20% වගෙ අනිත් ඔක්කොම වගෙ එදා වෙල හම්බ කරන් කන්නෙ
@nimanthawijerathna3042
@nimanthawijerathna3042 5 сағат бұрын
FD eken kapanawa kapanawa kiyala ke gahana ayata FD eka 5000000 danna salli thiyenawa ekata masekata 150000* enawa eken 3500k kepila yana eka marama aul 😂 kiyana de therum ganna beri manushsayo inne 😢 mehema wena eka ahanna deyakda ithin
@kumarikarunanayaka1972
@kumarikarunanayaka1972 3 күн бұрын
ඇත්තෙන්ම අනුර මේ මොකද කරන්නේ. හොරකම් කරපු සල්ලි ගේනවා කියලනේ වේදිකාවේ කිව්වේ. 2/3 කුත් ලැබිලා මේ මොකද කරන්නේ.පඩි වැඩිවීමකුත් නෑ. ඇත්තෙන්ම රනිල් මීට වඩා අවබෝධයකින් රට කලා.
@nilankajayawardena6918
@nilankajayawardena6918 3 күн бұрын
ඕව කියන්න එපා.කොයි දේත් හොදා කියන උන් තාම ඉන්නව 😂
@danhan7869
@danhan7869 2 күн бұрын
නැති හොරු අල්ලන්න බෑනේ. නිදහස් අද්යාපනය, නිදහස් සෞක්ය ඕනෙ කියලා පාරේ යනවනම් බදු ගෙවන්න වෙනවා.
@indikasilva2535
@indikasilva2535 2 күн бұрын
Horu nah bn 😢 mun dana dana boruwak kale
@chamid6040
@chamid6040 3 күн бұрын
අපි රට සල්ලි එවන්නේ නැ මෙහේ බැංකු වල දාගන්නවා පිට රටකට ලමයිනුත් අරන් ජිවත් වෙනවා ..හොදම වැඩේ 68 ලක්ෂ යක් උඩ දාගෙන කෙලවගත්තා😂😂😂
@pradeepmaxxx
@pradeepmaxxx 3 күн бұрын
Umbalata me kiyana eka atthtma terennadda bn yako ekai panahk poliya enna eka kiyk deposit krnna oneda ethkota u podi minihekda echchra kotipathiyekta ai bn baddak gewann bari wenne ai eka me harakta notherennr
@NadeekaFernando-e8z
@NadeekaFernando-e8z 2 күн бұрын
Yes
@vish9562
@vish9562 2 күн бұрын
හොද වැඩේ චන්දෙ දුන්න අයට.තව දේවල් වෙයි ඉස්සරහට .😂😂
@ireashaliyanage5468
@ireashaliyanage5468 2 күн бұрын
Kiyana eka notherena harak ubala.
@Madumal1998
@Madumal1998 Күн бұрын
අනේ උකපං
@rmssrasnayaka4733
@rmssrasnayaka4733 2 күн бұрын
මේ බද්ද අයකරන්නේ පොලිය 150000 ට වැඩි අයගෙන් විතරයි.ඒ කියන්නේ කෝටි 2.5 ක විතර තැන්පතුවක් තියෙන අය.ඒක පැහැදිලිව කියන්න.මිනිස්සු කලබල නොකර
@Nirmala-fs3qn
@Nirmala-fs3qn 4 күн бұрын
රට කෙහාටද යන්නේ ස්තිර තැමිපත් කරැවන් වලපල්ලට මුංගේ කතාව කෙහෙමද
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 4 күн бұрын
මිලියන 15ක් ස්ථාවර දාල තියෙනවද
@gmlyna
@gmlyna 3 күн бұрын
ස්තාවර තැන්පත් වලින් ආර්තිකය දියුණු වෙන්නේ නෑ.මුදල් ආයෝජනය වෙන්න ඕන
@aselasampath8532
@aselasampath8532 3 күн бұрын
ආයෝජන අවස්තා ගැන ඉග්නගැනීමෙ වැදගත්කම තේඑඋම් ගන්න වෙනව. ස්ථාවර තැන්පතු වල පොලිය අඩු වෙද්දි තියන හොදම ආයෝජනය තමයි කොටස්වෙලදපොල ස්ථාවර තැන්පතු පොලියට වඩා ලාභාංශ ගෙවන සමාගම් තියෙනව ඕන තරම්. ඊට අමතරව capital gain එක සමහර දවස් වලට දවසට 10% + ලැබෙනව.
@NirmalieDezoysa
@NirmalieDezoysa 15 сағат бұрын
​@@gmlynaඇයි ඔයා හිතුවද තැන්පත් කරන සල්ලි බැංකුව නිකන් සේප්පුවේ දාල තියාගෙන ඉන්නව කියල ඒව අනිත් පැත්තෙන් බැංකුව ආයෝජනය කරනව ව්‍යාපාරික යො ණයට අරන් ආයෝජනය තමයි කරන්නෙ කරන පුදගලය මුදල් අයිති පුදගලයම විය යුතුයි කියල කාල්මාක්ස්වත් කොහේ හරි කියල තියෙනවද වයසක අය ලෙඩ අය ආයෝජන වලට වෙහෙසෙන්නෙ කොහොමද ඒ අයට සහනය මෙයයි. අපි අවුරුදු ගණනාවක් ගණකාධිකාරි ශේෂ්ත්‍රයේ ඉදල පළපුරුදු තියෙනව මේ අයට පළපුරුදු නැතුව කරන ඔල මොට්ටල වැඩ.
@rajithaudara7601
@rajithaudara7601 13 сағат бұрын
moodaya banku gana dangen comment dapan
@dhanujatheekshana1224
@dhanujatheekshana1224 4 күн бұрын
හොදයි දෙයියෝ...රනිල් 5% ක් ගැහුව රදවාගැනීමේ බද්ද.අනුර ඔයා ඇවිල්ල 10% කරා..හොටු ගෑනි දීල කැහි ගෑනි ගත්ත,දැන් සනීපයි
@NirmalieDezoysa
@NirmalieDezoysa 15 сағат бұрын
@data-bullets6638
@data-bullets6638 12 сағат бұрын
interest eka 150000 wlta aduinam gewanne oni naha... mechara ganak interest eka enna loku ganak savings wla thyeenna oni ...
@gihansanka4930
@gihansanka4930 4 күн бұрын
කුණුහරපෙන් බනින්නෙ නැත්නම් තවත් සහන ඉදිරියේදි ලබාදෙනවා 😊
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 4 күн бұрын
😮😮😮එහෙම ද
@udp7661
@udp7661 16 сағат бұрын
Ow issala arapuwa madida.asa kenama oyata ariye nattan asa nadda😂
@NisapGuide
@NisapGuide 2 күн бұрын
ටැක්ස් ගෙවලා ගන්න සල්ලි බැංකුවට දැම්මම ඒකටත් ආයෙත් ටැක්ස් ගහනවා. මේව වෙනස් කරන්න ඕනා
@NirmalieDezoysa
@NirmalieDezoysa 15 сағат бұрын
මේ කුම ඩබල් ටැක්ස්
@priyankasamaranayaja4189
@priyankasamaranayaja4189 4 күн бұрын
පැහැදිලි කිරීම සුපිරි ... සැපටම දෙන්න යන්නෙ ලපෙ
@desikadissanayake2710
@desikadissanayake2710 3 күн бұрын
Ow nikan dela lankawata kela unamath thopi ka gahanawa ...ohoma wela madi bath balayantanam
@Nature60810
@Nature60810 3 күн бұрын
ලක්ෂ එකහාමාරට සම්පූර්ණ ආධායම අඩුනම් IRD ඒ ඒකට කියලා බද්දෙන් නිදාහස් කරගන්න පුලුවන් නේද, FD වලදී
@priyankasamaranayaja4189
@priyankasamaranayaja4189 3 күн бұрын
@@desikadissanayake2710 පක්ශ වහල්ලු ඉන්නකන් රට ගොඩ දන්න බෑ .. මොනවද නිකන් දිලා තියෙන්නෙ හැමදෙයක්ම සැපට බදු ගෙවලා අරන් තියෙන්නෙ .. වහලෝ
@cmeengineersdevelopers948
@cmeengineersdevelopers948 3 күн бұрын
@@Nature60810yes
@IWL22
@IWL22 3 күн бұрын
​@@Nature60810 එහෙම එකක් නෑ.. රඳවා ගැනීමේ බද්ද වැඩි වෙනවා FD වල⁣⁣ට.
@White_Hawk_17
@White_Hawk_17 4 күн бұрын
ජනතාවගේ චන්දේ ඉන්දියාවට විකුනපු ආණ්ඩුවකින් මීට වඩා දෙයක්‌ බලාපොරොත්තු වෙන්න බැ. 😂
@NirmalieDezoysa
@NirmalieDezoysa 15 сағат бұрын
@SayurangaWijethunga
@SayurangaWijethunga 3 күн бұрын
ඉදිරියේදි තවත් සහන බලාපොරොත්තු වන්න.😂😂😂
@SarathMahayahage
@SarathMahayahage 4 күн бұрын
අපි පුග්ගලික ආයතන වල වැඩකරලා .ගත්ත පොයිඩර් පන්ටි එකෙක් ජිවත්වෙන්න තියෙන්නේ . බැංකුවෙි දමලා මෙකනමි හෙන ගහන වැඩැක්
@sugathbandara3624
@sugathbandara3624 4 күн бұрын
අනිවාර්යයෙන්ම, රාජ්‍ය සේවයේ පුටු රත්කරන එවුන් බදුවලින් නිදහස්, හෙණම ගහපිය.
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
@@sugathbandara3624 ජීවිත කාලෙම ණයට කාල ශේප් එකේ මැරිලා යන්නද හිතන් ඉන්නේ.. ණය ගෙවන එක ඊලග පරම්පරාවට පවරලා
@avishkaindusara8172
@avishkaindusara8172 4 күн бұрын
@@secoh-j3q bro who hurt you ?
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
@@avishkaindusara8172 බදු ගෙවන්නේ නැතිව සහනම ඉල්ලන උන්.. 😂😂
@avishkaindusara8172
@avishkaindusara8172 4 күн бұрын
@@secoh-j3q get some help man it's tough these days 😞😞
@වලත්තයායා
@වලත්තයායා 4 күн бұрын
වන්චාව , දූශනය, නාස්තිය දැන් නැති හින්දා, දැන් කෝටි ගනන් වලින් සල්ලී ඉතුරු වෙනවා ඇතී නේද ?😅
@hiripuragepriyashanthi-cp2tg
@hiripuragepriyashanthi-cp2tg 4 күн бұрын
Aneeda kiyannee😅
@AnnoyedHardHat-dy5yy
@AnnoyedHardHat-dy5yy 4 күн бұрын
Ai Naya gevanne kauda . Oyada
@vimalrohanasamarappulige6089
@vimalrohanasamarappulige6089 3 күн бұрын
Niyamai niyamai dagalapu unta arinawa katin enna camon anura surapure laga penawa
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 3 күн бұрын
Loka horu kali hitiye.unge warune nm kiyanna epa
@pesandugunarathna1888
@pesandugunarathna1888 3 күн бұрын
පාර්ලිමේන්තුවේ දියුරුම් දෙන දවසේ ජයමංගල ගාථා, ආචාර වෙඩිමුර, දොර අරින්න එකෙක් නැතුව ඩොලර් බිලියනයක් ඉතුරු කරලාලු 🤣
@harindridesilva9702
@harindridesilva9702 3 күн бұрын
හොද වැඩේ ඡන්දේ දුන්න එවුන්ට. ඒකෙන් නිවැරදිව මොලේ කල්පනා නොකර දුන් අයටයි බැට කන්න වෙන්නේ
@NirmalieDezoysa
@NirmalieDezoysa 15 сағат бұрын
@cartoonaiya
@cartoonaiya 4 күн бұрын
යකෝ හෙනම ගහපං ඉස්සෙල්ල tax payer ලට වෙනම සැලකිල්ලක් දක්වන ආකාරයක් විනිවිද බාවයක් සෑදිය යුතුයි මූත් හැමිනෙන එකෙක් පිට රටවල තියෙන විදිහ ඕන යකෝ අපි බදු ගෙවන්නනම්
@ThilankaSamarasinghe-fq9mb
@ThilankaSamarasinghe-fq9mb 3 күн бұрын
mokadda ban pita rata wala tax payer lata thiyana wenama salakilla
@cmeengineersdevelopers948
@cmeengineersdevelopers948 3 күн бұрын
​@@ThilankaSamarasinghe-fq9mb50% gewana unuth innawa wena ratawala. 👍
@faizal6948
@faizal6948 3 күн бұрын
ලපයා 68 ලකෂයෙ පූණරුදාව නිට්ටාවටම සූව කරයි වගෙ...
@vish9562
@vish9562 2 күн бұрын
හොද වැඩේ චන්දෙ දුන්න අයට.තව දේවල් වෙයි ඉස්සරහට .අවුරුද්දෙන් කට්ටිය පන්නයිද දන්නේ නෑ මේ කරන වැඩවලට 😂😂
@newcreations1995
@newcreations1995 Күн бұрын
​@@vish9562අවුල බං තොපිට සිංහල තේරෙන්නැ.. 😂😂
@NadeekaGamage-q4w
@NadeekaGamage-q4w 2 күн бұрын
මට ඇහුන විදිහටනම් ජනාධිපති කිව්වෙ ස්ථාවර තැන්පත් පොලිය 150000 ට වැඩිනම් තමයි රදවා තබාගැනීමේ පොලිය බලපාන්නෙ.
@ajithchandana4957
@ajithchandana4957 4 күн бұрын
ස්තවර තැන්පත් කරැවන් හරි සතුටින්😅
@ChampikaSenavirathna0
@ChampikaSenavirathna0 4 күн бұрын
මුන්ට හෙන ගහනවා අසරණ අපේ ස්ථාවර තැම්පතුවත් හුර කනවා
@IndraniHemalatha-xx9yz
@IndraniHemalatha-xx9yz 4 күн бұрын
😂😂😂😂
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
WHT 5->10% කලාට ගොඩක් නාකි සීයලා ආච්චිලා හෙන ඉල්ලා තියෙනවා.. නමුත් එයලා දැන ගන්න ඔනේ වැඩ කරන මිනිස්සු තමන්ගෙ පඩියෙන් 20%-30% බදු ගෙවනවා කියලා එයාලට එහෙම ගෙවන්න වුනේ ඔය බක පන්ඩිත නාකි සීයලා ආච්චිලා මුලු ජීවිත කාලෙම ණයට කාල තියෙන්නේ බව (කොහෙන් හරි රටකින් ඉල්ලග්ගෙන ) නාකි සීයලා ආච්චිලා කවදාවත් වැටුපෙන් බදු ගෙවල තියා අහලවත් නැතිව ඇති
@avishkaindusara8172
@avishkaindusara8172 4 күн бұрын
@@secoh-j3qwho pays 20% to 30% taxes from their salary?
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
@@avishkaindusara8172 gihin rani siyagen ahapan.. uba lankawe newyda inne..?
@avishkaindusara8172
@avishkaindusara8172 4 күн бұрын
@@secoh-j3q lol look who can't argue with logic and get away with bullshitting😂😂
@layanmendis1618
@layanmendis1618 3 күн бұрын
❤❤Great job. Great management. This is what I have voted for!! 🎉
@naveenZoysa
@naveenZoysa 3 күн бұрын
හම්බ කරන්න ඕන නෑ පඩිය කෙලින්ම බාන්ඩාගාරෙට ගත්තනම් හරි. සමාජවාදී ආන්ඩුවේ කෙරුවාව🤣
@naveenZoysa
@naveenZoysa 3 күн бұрын
රනිල්ට බදු සීය කියපු එවුන් දැන් රෙදි ඇදගෙනද මෙහෙම බදු ගහන්නෙ🤣
@nuwanranga4442
@nuwanranga4442 4 күн бұрын
ස්තුති බහුතරයක්ගෙ අමාරුව හොද කලා..
@Yasithaillangakon
@Yasithaillangakon 3 күн бұрын
Kiyala wadak na😂😂
@ravvlog8819
@ravvlog8819 4 күн бұрын
1.5 million ආදායමක් එන ගිණුම් වලින් විතරක් ඒක අය කරත්ත නම් හරි නෙජ්. ආන්ඩුව කපටිකමට. ආදායම් බදු දෙපාර්තුමේන්තු හරහා කරගන්න ඇරලා. වයසක මිනිස්සු දන්නවද බන් ඔවා කරන්න. හොරෙන්ම කෙලලා දාන්න හදන්නෙ. අනික ආන්ඩුවෙ තැනකට ගිහින් වැඩක් කරගන්න පුලුවන් ද😂. අන්තිමට හොඳම එකෙන් කෙලලා තියෙන්නෙ දැන් 😂😂
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
WHT 5->10% කලාට ගොඩක් නාකි සීයලා ආච්චිලා හෙන ඉල්ලා තියෙනවා.. නමුත් එයලා දැන ගන්න ඔනේ වැඩ කරන මිනිස්සු තමන්ගෙ පඩියෙන් 20%-30% බදු ගෙවනවා කියලා එයාලට එහෙම ගෙවන්න වුනේ ඔය බක පන්ඩිත නාකි සීයලා ආච්චිලා මුලු ජීවිත කාලෙම ණයට කාල තියෙන්නේ බව (කොහෙන් හරි රටකින් ඉල්ලග්ගෙන ) නාකි සීයලා ආච්චිලා කවදාවත් වැටුපෙන් බදු ගෙවල තියා අහලවත් නැතිව ඇති
@nishanthijayalath1355
@nishanthijayalath1355 3 күн бұрын
Dn සැපද දීලා
@MmgMahesh
@MmgMahesh 3 күн бұрын
Kohomath meyalata wedagath wedakaranna puluwan janathawa vithara wayasaka minissu adalama ne
@nimanthawijerathna3042
@nimanthawijerathna3042 5 сағат бұрын
Mewa mola newei mola genapu new 😂😂😂 newlata mola neni😂😂😂😂
@Dilshanhd-j6d
@Dilshanhd-j6d 4 күн бұрын
Comment කියපුවාම එක දෙයයි තෙරෙන්නෙ මොන ආන්ඩු ඇවිත් සහන දුන්නත් සියලු දෙනාගෙ හිත් සතුටු කරන්න බැරි බව, ලංකාවෙ හැටි ඉතිම්
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 күн бұрын
හරි” දැන් මේ රජය හිග බදු ප්‍රමාණය එනම් ලක්ෂ 1 , 1.5 ට වැඩි කර බදු ප්‍රතිශතයම් ප්‍රමාණයකින් අදාල කාන්ඩවලට අනුරූපව ඇත!!!” දැන් මෙහි හිගය ( බාන්ඩාගාරයට) පියවන්නේ’ Fix හෝ මුදල් තැම්පතු වලට බැංකු ගත කරන මහජන මුදලිං නම්” දැන් ඉතිං එහි පොලියෙන් පොලිය අය කිරීම 10% දක්වා වැඩි කලා නම්”( පහේ සිට) මේ රු ලක්ෂයට අඩුව හෝ වැඩිය වේතන ලබන සියලුම අය මේරටේම බැංකුවලට මනේ මුදල් තැම්පත් කරන්නෙ! එවිට පොතේ ඇත්තේ කීයද එයට රජය බැංකු පොලියෙන් 10% අමතරවම අයකරන විට අඩේ දැන් පඩිය මාසෙට 15000 ක් ගත්ත එකත් ඒක තම ගිණුමට දාපු ගමන් වෙනදට වැඩිය 5% ඒ මුදලිනුත් රජය කපා ගන්නවනෙ!!!😂” එන්න අනුර කුමාරලගේ logic වලට කොහොම ද හිනාවෙන්නෙ? අඩේ පව් යකෝ දැන් කොහොමත් බැංකුවටනේ පඩිය ගිහින් දාන්නෙ කීය උනත්” නැතුව ඉස්සරවගේ මැටි කල වල සල්ලි එකතු කරලා හංගා ගන්න වෙන්නෙ මුං කීය දැම්මත් කාගෙනුත් කපන කොට!!!” අඩේ අනුරයෝ ඉස්සෙලා තිබ්බ එකෙන් ඔහොම දුප්පත් හෝ අඩු ආදායම් ලාබීන්ගෙන් ඔහොම කැපෙන්නෑ!!!” උඹලා මේරටේ එවුන් අන්දනවා ඇන්දිල්ලක් හක්කෙ ඉංදියන් හාල් හිරවෙලා බොක්කෙ රිලා මස් හිටින්න!!!”😂😂😂
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
15000 higannonta WTH wadinne ne ban.... adan nethuwa hitapan..😂😂😂
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 күн бұрын
@ වස්සෝ ඒක වත් තේරෙන් නැත්තං තේරෙන එක්කුට කියලා comment කරහං “ මෙතන ගොම දාන්නැතුව!!! තේරුම් ගන්න ඔලුවක් නැතිනම්’ ඒක උඹලගෙ මහ අයට කියහං නැවත ඉස්කෝලෙ යවන්න කියලා!!! බක පංඩිතයො වගේ ලෝකෙට කැහැ කැහැ පේන්න දගලන ගතිය තොපේ ජානවල වරද!!!” මිස අනිත් උන්ගෙ නෙවෙයි හරි” කාලේ නොකා ඉදහං කියන එකවත් තේරෙන් නැත්තං වස්සෙක් කියලා ලෝකෙට ප්‍රසිද්ධ නොවී!!! මීහරක්!😂🤣🙃
@shift_escape
@shift_escape 4 күн бұрын
@@thilinajayasinghe7339 අඩු ආදායම් ලාබීන් වෙන්නෙ කොහොමද මාසෙට බැන්කු පොලිය ලක්ශ 1.5ට වැඩියෙන් ලැබෙන අය?
@nilanthaekanayake4461
@nilanthaekanayake4461 3 күн бұрын
පඩිය එකගමාරක් ගන්න කෙනෙක්ගෙ ඩිපොසිට් තියෙනව කියලා හිතනවද
@chamindafonseka2152
@chamindafonseka2152 3 күн бұрын
පුදුම දැනුමක් තියෙන්නෙ අනේ මෙහම අයගෙන් වැඩක් ගන්න තියෙන්නෙ අපරාදෙ
@sugathbandara3624
@sugathbandara3624 4 күн бұрын
ඉල්ලෝලා හුකෝගත්ත කියන්නේ මේවට තමයි. 😂.
@somawgk4778
@somawgk4778 4 күн бұрын
😂😂😂😂
@somawgk4778
@somawgk4778 4 күн бұрын
අනේ එ්ක😀😀😀
@Nesha22-ul4rf
@Nesha22-ul4rf 4 күн бұрын
😂😂😂
@EnaJanapathi
@EnaJanapathi 4 күн бұрын
ඉතින් ජොලිනෙ
@ranyathilini94
@ranyathilini94 4 күн бұрын
😂
@thilinisilve2051
@thilinisilve2051 4 күн бұрын
කරන්න යන වැඩේ ඉතාම නරක යි
@sandunlank1935
@sandunlank1935 3 күн бұрын
හේතුව ?
@kumudiniambawatte8373
@kumudiniambawatte8373 3 күн бұрын
ඕවා ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග කතා කරගෙන ගන්නවා කියන කතාව විහිලුවක්. අවුරුදු ගනන් ගත වෙන වැඩ
@induwarabroo7175
@induwarabroo7175 3 күн бұрын
ලන්කාවෙ මිනිස්සුන් ගෙ සාමාන්‍යය අද්‍යාපනයනම් බින්දුවයි ඒ ටැක්ස් අඩුකරන්නෙ රටට සක්‍රීයව මුදල් හා සේවය උත්පාදනය කරන තැන් වලට අනිවාරෙන් ඒ සහනය හිමි විය යුතුයි නමුත් ඒකෙන් වෙන පාඩුව ගෙවාගන්න ඔන රජය අනිවාරෙන්ම ඒකට තමා ස්තීර තැන් පතු වල පොලී බද්ද වැඩි කරේ සහ buying and selling වලිනුත් බද්දක් ගහනවනම් වඩාත් හොදයි හැම ලබ්බකටම රට වියරයි ඇරියා ,හෙන ඉල්ලන මානසික අසහනකාරයො නෙ මේකෙ ඉන්නෙ jr පුරුදු කරපු ආර්තික ක්‍රමය තමයි මෙ 😅 තේරුම් ගනිල්ලා මේක බන්කොලොත් වෙච්ච රටක් ,විනාසකරපු රටක් කැපකිරීමක් මහජනතාව වශයෙන් අපිත් කලයුතුයි 😢
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 күн бұрын
අනේ උඹ දන්න මගුලක් නෑ අනුරට කඩේ යන්නැතුවතුව හිටපන්
@vish9562
@vish9562 2 күн бұрын
😂😂😂😂😂
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co Күн бұрын
@srimarupasinghe7368
@srimarupasinghe7368 3 күн бұрын
Pattama asaarani
@dineshmaddumage506
@dineshmaddumage506 4 күн бұрын
😢 අපි ඔක්කෝම tama. Redhde Revila tiyenne මුන්ට බලය deela 😂😂😂😮😢😢😮
@FREZ1602
@FREZ1602 4 күн бұрын
මම මාලිමාවේ රෙදි හොදන්න හරි ආසයි. මාලිමාවට ජය වේවා! මේ මාලිමාවේ දේශය! මේ රට බංකොලොත් උනත් මම මාලිමාවට. ජය වේවා!!!මම මාලිමාවේ වහලෙක්. ජය වේවා!! ආදරෙයි මාලිමාවේ වහල්ලු ටිකට. මේකට මාලිමාවේ වහල්ලු ටික ලයික් එකක් දාන්න. ❤
@padminijayamanna1799
@padminijayamanna1799 4 күн бұрын
ඔව් ඉතින් තොපිට වෙන කියන්ඩ දෙයක් නෑනෙ ,තොපිට වෙන දේ තොපිවත් දන් නෑ වහල් හැත්ත
@prasanthprasanth8899
@prasanthprasanth8899 4 күн бұрын
Ubala gotata dilat ekamane kiwe
@figoff889
@figoff889 4 күн бұрын
එකෙන්ම අපි මාලිමාවේ වහල්ලු අපි හරි මෝඩයෝ ටිකක් රැල්ලට දෙන ගැම්මක් නේද? අපි අපේ නායකයෙන්ගේ වැරදිත් හොදයි කියන ජාතියක්. ❤️
@FREZ1602
@FREZ1602 4 күн бұрын
@@figoff889 😅😂
@FREZ1602
@FREZ1602 4 күн бұрын
@@figoff889 😅😹
@udithakumarasiri5706
@udithakumarasiri5706 2 күн бұрын
නියමයි
@JayaniPremaratne
@JayaniPremaratne 3 күн бұрын
කොහොමද ජනපති ගැම්මෙන් කියපු කතාව. ඔය ටික සීයා කලානම් කට්ටිය නටයි. දැන් සැපද..? කොහෙම හරි රටට ලුනුත් නැති වුනා…වාසනාවෙ හොදකම…
@MithunSampath-x1u
@MithunSampath-x1u 2 күн бұрын
Siyath oya tika kala bn
@vish9562
@vish9562 2 күн бұрын
මෙයාට වඩා සීයා හොදයි කියලා චන්දෙ දුන්න අයට වැඩිකල් නොගොස් තේරෙයි.සීයා කරපු දේවල් විවේචනය කර කර මිනිස්සු අවුස්සලා දැන් ඒවම කරනවා.පව් මෙයාලට රැවටෙන මෝඩයෝ.
@NipunaSenavirathna
@NipunaSenavirathna 2 күн бұрын
Yako oka duppayunna keliya ehenam
@nilankajayawardena6918
@nilankajayawardena6918 3 күн бұрын
ඔය කලින් කීව විදියටද වැඩ සිද්ධ වෙන්නෙ.වැඩේ කියන්නෙ මේ කියන දේත් තේරුම් ගන්න බැරි හරක් තවත් ආවඩනවනෙ😢
@vish9562
@vish9562 2 күн бұрын
මේ රටේ බහුතරයක් හරක් තමා.එකනෙ තුනෙන් දෙකක බලයක් දුන්නේ.ගියපාර පොහොට්ටු බයියො ටික ඔක්කොම මේ සැරේ npp එකට චන්දෙ දීලා.😂😂
@anurabandara2427
@anurabandara2427 4 күн бұрын
දැනට 5 ගන්නවා ඒ මදිද කියන්නෙ අනේ සාදු සන්තෝසයි මෙ පීචමාට චන්දෙ නොදුන්න එකට
@vish9562
@vish9562 2 күн бұрын
කියලා වැඩක් නෑ පුදුම සතුටක් දැනෙන්නේ මේවා දකිද්දී 👍
@thowfeermarzook6935
@thowfeermarzook6935 3 күн бұрын
No tax for 150000 less but taxing 10% WHT to a senior citizen who draws a interest of 27000 monthly. This is unfair. My age is 78 yrs and not in a position to Jgo behind inland revenue . Why killing old person.
@rajeewa1618
@rajeewa1618 2 күн бұрын
IRD එකේ බැංකු Link නැහැ..NIC එකට system එකක් හදාගෙන ඊට පස්සෙ මේ ක්‍රමය සකස් කරන්න නැතුව..මිනිසුන් රස්තියාදු කරනව..ආණ්ඩුව නා ගන්න හදන්නෙ withholding tax එකෙන්
@virajgodakanda3049
@virajgodakanda3049 13 сағат бұрын
මොන ආණ්ඩුවක් ආවත් ජනතාවට සහනයක් නෑ වගේ...බලන් ගියාම ඔක්කොම කරන්නෙ IMF එකට ඕන විදියට...මොන කාලකන්නිද...
@diliphewawellalalage4196
@diliphewawellalalage4196 4 күн бұрын
දාලා තියෙන ස්ථිර තැන්පතුව ගලවන් එන්න ඕන ගෙදර මොකටද ටැක්ස් ගෙවන්නෙ සල්ලි බැංකුවට දාන්නැතුව අතේ තියන් ඉන්නවනේ ඊට වැඩිය හොඳයි පෝලියට දුන්නත් ලාබයි.
@DiLsHaN98AnU
@DiLsHaN98AnU 2 күн бұрын
masekata 150,000 enawanam gedarama aran waren thiyanna epa bankuwe koti 4k
@lasanthaperera2457
@lasanthaperera2457 4 күн бұрын
අවුලක් නෑ. තනියම දොර ඇරගෙන බැස්සනේ 😅
@kanchanashyamalee502
@kanchanashyamalee502 3 күн бұрын
ඔව් අනේ අපේ ලංකාවේ ඉන්නේ හෙන මෝඩයෝ.මාර ටෝක් දුන්නේ😅
@geethaniwelgama5416
@geethaniwelgama5416 14 сағат бұрын
සමාජවාදී අවශ්‍යතාව
@premilafernando7984
@premilafernando7984 14 сағат бұрын
මේසන් බාස්ල වඩු බාස්ලා වගේ අය හොදට ඕන ඕන විදියට හම්බ කරනවා නමුත් no බදු
@priyankararuwan8806
@priyankararuwan8806 2 сағат бұрын
අපිත් දුන්න නිවාඩු දාගෙන ගිහින් චන්දෙ රටම ගොඩ කියල හිතුවෙ
@PahanSithumina-q1y
@PahanSithumina-q1y 12 сағат бұрын
ඒකට කමක් නෑ අපි මාලිමාවට කියන අය මේ කොනට එන්ඩෝ
@oshanroy6495
@oshanroy6495 4 күн бұрын
අපේ මිනිස්සුන්ට බදු ගහන්නත් හොද නැහැ. බඩු මිලත් අඩු වෙන්න ඕනේ. පඩි වැඩි වෙන්නත් ඕනේ, සහනාධාර ඕනේ, සමුර්දිය ඕනේ, අර සහන මේ සහන ඔක්කොම ඕනේ, රට දියුනු වෙන්නත් ඕනේ..😂😂😂
@dinoddewmila4690
@dinoddewmila4690 4 күн бұрын
Ranil innakota ohoma kiwwe nane.
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 4 күн бұрын
Kuhakayo
@ليليا-و6ص
@ليليا-و6ص 4 күн бұрын
ඒ ආණ්ඩු තියෙද්දී හැම දෙටම පාරට බහින්න සෙට් එකක් හිටියනේ දැන් ඒ අයගේ ආණ්ඩුවනේ තියෙන්නේ ඉතින් දැන් මේවට පාරට බැහැල කෑ ගහන්න කව්රුත් නැහැ පච ජනාධිපතිගේ ආණ්ඩුවනේ 😂😂😂
@oshanroy6495
@oshanroy6495 4 күн бұрын
@@dinoddewmila4690 api nam moka iddith tax gahana ekata wirudhdha une nh..ekama aula tibbe hora kapu ekai..hora kapu un wenuwen peni hitapu ekai...methanadith mama peni hitinne tax gahanna one kiyana thenata pamanai
@oshanroy6495
@oshanroy6495 4 күн бұрын
@@dinoddewmila4690 lankawe deshapanaya karana hema ekama kare karanne..minissunta sahanadara araka meka hemadema nikan deela minissuth ekata purudu wela..podi ganak nikan dunnu gaman chande danna purudu una..eka pavichchi karan politiciansla podi podi patch wahala api wadak kara gaga minissu andala unge madiya thada karagatta...lankawai lankawe deshapalanayai wenas wennai wenas karannai one minissunge akalpa walinmai
@sugathbandara3624
@sugathbandara3624 4 күн бұрын
ඉතුරුම් වලට නෙමෙයි පකෝ බදු ගහන්න ඕන, ලක්ෂ පනහට වැඩි buying Selling වලට, මම දන්න මිනිහෙක් ඉන්නවා Prado Montero තියන් ඉන්න, ඊලග මාසෙ ගාණක් තියාගෙන ආයෙ විකුණල වෙන එකක් ගේනවා, ඒකෙන් ගාණක් තියාගෙන ආපහු විකුණනවා, කවදාවත් ඒවට බද්දක් ගහන්නේ නෑ.මිනිහ මාසෙකට ලක්ෂෙ දෙක තුන ගාණත් හොයනවා, බද්දට අහු වෙන්නෙත් නෑ,
@EnaJanapathi
@EnaJanapathi 4 күн бұрын
වාහනග්ක් විකුණන වාරක් පාසා රජය්ට ගාස්තු ගෙවන්න සිදුවෙනවා.
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
buying Selling karana unta nam loku tax ekak gahanna oni.. ungen ratata kisima wedak ne,
@avishkaindusara8172
@avishkaindusara8172 4 күн бұрын
@@secoh-j3q 😂
@dileepamadhubhashitha6423
@dileepamadhubhashitha6423 4 күн бұрын
Open pepper විකුණන්නේ .අතරමැදියා ගන්නෙ මුදල් නෝට්ටු .
@VasanthiVasanthi-p6l
@VasanthiVasanthi-p6l 4 күн бұрын
මදැයි අලුත් රජයක් පත් වුනා අපේ ස්ථාවර තැන්පතු වලටත් ගේම් දුන්න වගේ.මුංට නම් මෙන් ගහනවා. අපි ජිවත් වෙන්නේ හරිම දුෂ්කරතා මැද. අපට විශ්‍රාම වැටුප් තියනවා කියලා රජයෙන් කිසිම සහනයක් ලබා දෙන්නෙත් නෑ .මොකක්ද මේ තරන්න යන අපරාධය.
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
ජීවිත කාලෙම ණයට කාල ශේප් එකේ මැරිලා යන්නද හිතන් ඉන්නේ.. ණය ගෙවන එක ඊලග පරම්පරාවට පවරලා විශ්‍රාම වැටුප්
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
විශ්‍රාම වැටුප් දෙන්නත් යකෝ කාට හරි ටැක්x එකක් ගහන්න ඔනේ
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 4 күн бұрын
ඔයා චන්දෙ දුන්නද
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 4 күн бұрын
😂😂 පුපරුදයේ අසිරිය දැන් සැප කනේ.. සීයා ගිය මගම තමා මුනුබුරු යන්නේ
@AnnoyedHardHat-dy5yy
@AnnoyedHardHat-dy5yy 4 күн бұрын
Seeyala nayata lala api gevanava
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 4 күн бұрын
හරි ඉතිම්... 2048 වෙනක්ම් පාඩුවෙ හිටහම්....
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 4 күн бұрын
@@Dilan_Chathuranga ආ දැන් එහෙමද කියන්නේ... තොපි... සීයා කජු කාලා...රාජපක්ෂලා හොරු නෙවෙයිද 😀😀😀
@nilanthaekanayake4461
@nilanthaekanayake4461 3 күн бұрын
අම්නේ ආර්ථික ඔස්තාර්
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 3 күн бұрын
@@nilanthaekanayake4461 උබකනේ බන් මිනිසුන් කුලප්පු කරලා හොර ආචාර්ය මහාචාර්ය පට්ටම් අරගෙන රට විකුනන්නේ ඉන්දියාවට 😀😀
@dsengineering145
@dsengineering145 12 сағат бұрын
මිලියන 15ක් ස්තීර තැම්පතු තියන විශ්‍රාමික අය කෝ....
@upendraindunil6122
@upendraindunil6122 18 сағат бұрын
Keri anura ya.! Thota wediya ranil hondai yako.!
@thenaturemind
@thenaturemind 3 күн бұрын
ධානා , සුපිරි
@lasanthapremajith1614
@lasanthapremajith1614 4 күн бұрын
ඔක මටනම් අදාාලම නැ 😁😁😁 එත් පව් යකො අපි මලුමාමාට කියපු උන්
@samanthipriya1759
@samanthipriya1759 2 күн бұрын
මං රනිල්ට කැමති නැ , චන්දේ දැම්මෙත් අනුරට , අපේ ගෙදර අයත්, ඒත් චන්දේට කලින් මහජන බැංකුවෙන් කිව්වා 6.5% පොලිය 10% දක්වා වැඩී කීරිමක් ගැන , ඒක තමයි හිටපු රනිල් විකමසිංහගේ මතය, ඒත් දැන් ගිහින් ඇහුවම කීයනවා, දැන් එහෙම කරන්න බැලු, අනුරට තමන් හිටපු තැන මතක නැ , හැබැයි එක දෙයක් පැහැදිලියි, මුල අමතක වෙන මනුස්සයට, වැරදෙන්න ගොඩක් කල් යන්නේ නැ , තවත් අනුරට චන්දේ දෙන්නේ නැ
@vish9562
@vish9562 2 күн бұрын
මෙයාලා ඔක්කොටම හපන්.බලාගෙන ඉන්නකෝ ඉස්සරහට වෙන දේවල්.එතකොට තේරෙයි.කයිවාරුවයි බොරුවයි රැවටීමයි විතරයි.රාජපක්ෂලා වගේම තමයි.මිනිස්සු රවට්ටන්න හරි දක්ශයි.
@NipunaSenavirathna
@NipunaSenavirathna 2 күн бұрын
Aniwaren
@AmilaWeerasuriya-z5y
@AmilaWeerasuriya-z5y 4 күн бұрын
Poliyath adu karala a madiwTA tax ekath wadi karala. Api wage ayata😂soryma thamai
@champahapukotuwa4550
@champahapukotuwa4550 2 күн бұрын
Bohoma sulu kalayakata sima una palanayak weva thanks sahodaraya amaruwen anthima kaleta jeewath wenna thampath kala gaththa mudalata karapu deta.
@dilmusicsl6338
@dilmusicsl6338 4 күн бұрын
දඟර වලිග ලප වානරයෙක්😅
@vish9562
@vish9562 2 күн бұрын
😂😂🤣🤣
@gihankavinda165
@gihankavinda165 4 күн бұрын
ආර්ථික විශේෂඥයන්ගෙ comment දැක්කහම දුකත් හිතෙනවා😂😂😂
@Honokaa65
@Honokaa65 4 күн бұрын
මුන් NGO කාක්කෝ. මුන්ට ඕන රටට සෙතක් කරන්න නෙවෙයි.
@sanshicreationsentertainme1695
@sanshicreationsentertainme1695 3 күн бұрын
සිරාවට බන්, රෙද්ද උස්සන් කුනුහර්ප කියන්න විතරයි දන්නෙ.😅
@MmgMahesh
@MmgMahesh 3 күн бұрын
Ithin ban me miniha saralawama kiyala denawane ethakota onama nugath kenekta unath therenawa samaje jeewath wela thiyena nisa meka kiyana ewa borunam uba phoddak kiyala dipanko vishshachnayane
@gihankavinda165
@gihankavinda165 3 күн бұрын
@@MmgMahesh උබට comment දැක්කහම පේනවද නූගතුන්ටත් තේරිලා කියලා 😂😂😂
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 күн бұрын
ගමන පයින් කතාව නමි දෝලවේන් හා හා
@sisilbanda3695
@sisilbanda3695 4 күн бұрын
දැන් වැඩිහිටියන් ට දුන් පොලියත් අඩු කරල දෙන සොච්චමෙනුත් රදවා ගැනීමේ බද්ද දෙගුණයක් වැඩි කරල.කෝක ආවත් බද්ද නම් ගානට ගහනවා.
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
WHT 5->10% කලාට ගොඩක් නාකි සීයලා ආච්චිලා හෙන ඉල්ලා තියෙනවා.. නමුත් එයලා දැන ගන්න ඔනේ වැඩ කරන මිනිස්සු තමන්ගෙ පඩියෙන් 20%-30% බදු ගෙවනවා කියලා එයාලට එහෙම ගෙවන්න වුනේ ඔය බක පන්ඩිත නාකි සීයලා ආච්චිලා මුලු ජීවිත කාලෙම ණයට කාපු හින්දා බව (කොහෙන් හරි රටකින් ඉල්ලග්ගෙන ) නාකි සීයලා ආච්චිලා කවදාවත් වැටුපෙන් බදු ගෙවල තියා අහලවත් නැතිව ඇති
@sisilbanda3695
@sisilbanda3695 4 күн бұрын
@secoh-j3q මූගේ අම්මා අප්ප නාකි වෙන්නේ නෑ වගේ රජයෙන් ගත්ත හෝ දුන්න කිම්බක් අරන් නෙවෙයි දුක් විදලා හම්බ කරගත් දේට මේ තට්ටු කරන්නේ බැරි පොරොන්දු නොදී ඉන්න තිබුණා.
@ShilaPerera-p4o
@ShilaPerera-p4o 2 күн бұрын
Anay..pala..pako..yanna​@@secoh-j3q
@kalpanidissanayaka5793
@kalpanidissanayaka5793 3 күн бұрын
Sochchmai thiynne ekath keliya para heththaaa.loku loku padi ganna eungen kapagaththa nam mokda.ape fd walata kelinna enne methana
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 күн бұрын
මේ රටේ ඉන්න උගත් කියන හැම මිනිහෙක්ම එකතු වෙලා මේ මෝඩයෙකුව පත් කරගෙන මොකක්ද මේ රටට මිනිසුන්ට කරන්නයන්නේ
@shashikacooray8208
@shashikacooray8208 Күн бұрын
මගේ චන්දේ පාවිච්චි නොකළේ පවකට කරගහන්න ඕන නෑනෙ කියලයි.. රනිල් මොන වැරැද්ද තිබ්බත් ඔහුට තව පොඩි කාලයක් දෙන්න තිබ්බා.ලංකාවේ මිනිස්සු කරන්නේ ඔලු මාරු කර කර තවත් ආර්ථිකය වලපල්ලට යවන එක.ගෝඨාභය දින්නා පාස්කු ප්‍රහාරයට නිසා .anura දින්නා අලුත් දේශපාලන සංස්කෘතිය නිසා... ඒත් රනිල් අවශ්‍ය වෙලාවට රට බේරගන්න ඉදිරිපත් වුනා..ඒ කෙළෙහිගුණ පෙන්නුවනේ දැන් බලන් ඉන්න 😔 කල කල දේ පල පල දේ
@udayangamarawanagoda4492
@udayangamarawanagoda4492 4 күн бұрын
හිරි එකෙන් මානසික හීන්නෝන්මාදයට පත්වෙල ඉන්න ගොන්නුන්ටයි ඌරන්ටයි මන්ද බුධිකයන්ටයි මේ වගේ හීනිම හරි ආතල් එකක් එන එක නම් හොදයි, Respect හිරු
@sugathbandara3624
@sugathbandara3624 4 күн бұрын
අපි නොකා නොබී සොච්චමක් ඉතුරු කරගන්නේ වයසට යනකොට කාටවත් හිගා නොකා ජීවත් වෙන්න, නැතුව Prado , Montero ගන්න නෙමෙයි, ඒකටත් කෙලියා .😂
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
higannata WHT wadinne neneda.. aduma tharamin laksha 20kwath thiyenna one deposit eke😆
@gmlyna
@gmlyna 3 күн бұрын
ලංකාවේ හිගන්නොන්ට ඔක්කොම නිකන් දෙන්නත් ඕන.හැබැයි බදු ගෙවන්න කැමති නෑ😂
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 3 күн бұрын
Ethaaa agana pahadili kirimak❤❤
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 4 күн бұрын
සහල් වලින් දහයක් වැඩි කරලා දෙනවා සහන බද්දට 😂😂😂
@KumudiniBandara
@KumudiniBandara 2 күн бұрын
Kate hilata sahanayak 😮😮
@anushadodampegama3798
@anushadodampegama3798 11 сағат бұрын
Aiyooo api aruwen poliyen jiwath wenne,dan ekathnaaa
@shanikarunathilaka3494
@shanikarunathilaka3494 3 күн бұрын
විදේස ගත වෙලා දුක් විදලා හොයා ගත්ත මුදල් ටික බැන්කුවට දාගත්තේ රජයෙන් අපට දෙන දිපු දෙයක් නැති නිසා දැන් එකත් බදු ගහලා කපා ගන්නද ඔනේ මොකද්ද මේ කරන වැඩේ හරි යට 😢
@ambikaperera219
@ambikaperera219 4 күн бұрын
Even now private sector retired senior citizens are suffering very badly it is becoming worse
@pakaya8007
@pakaya8007 3 күн бұрын
ඉස්සෙල්ලා අපේ රටේ හරක්ට බදු ගෙවන්නේ මොකටද කියලා කියන්න ඕනේ 😂 , යන්නනම් කැමති england , canada , usa , germany හැබැයි එහේ කොහොමද tax ගෙවන ව්දිය ඇහුවොත් දන්නේ නෑ ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ නිසි පරිදි tax ගෙවන නිසා නැතුව අපි වගේ හැමදෙම ණයට කාලා නෙමෙයි දැන් උඹලාගේ කැමති ආණ්ඩුවක් අපි ගෙනාවා කියමු හැමදේම නිකන් අරන් ඒ ණය පවරන්නේ අනාගත පරම්පාරවට .
@dammikadamayanthie9945
@dammikadamayanthie9945 2 күн бұрын
වේදිකාව උඩු නැගලා පල් බොරුනේ.කියලා තියෙන්නෙ 😮
@malimali4037
@malimali4037 4 күн бұрын
හෙනම ගහපන් දුක් විදලා කීයක් හරි. දාගත්තා. මේ තිරිසනුන් ඇවිත් ඒකටත් කෙලියා
@priyantharanaweera3032
@priyantharanaweera3032 18 сағат бұрын
හිරැ ඇහුවොත් සල්ලි තමයි 😂
@keerthiwannigama3760
@keerthiwannigama3760 2 күн бұрын
මේවගේ ආණ්ඩු මොකටද අපේ රටට....
@HennayakeAmarasooriya
@HennayakeAmarasooriya 4 күн бұрын
ඊයෙ චාමර පර්ලිමේන්තුවේ කෙටියෙන්ම කිව්ව නේද
@sarojikajayamini227
@sarojikajayamini227 4 күн бұрын
එ⁣විට ⁣ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ස්ථිර තැන්පත් වලිනුත් බදු අය කිරිම කෙරෙනව ද ??
@spacewalker6580
@spacewalker6580 4 күн бұрын
ඇයි බන් සිංහල තේරෙන් නැද්ද . මූත් සිංහලෙන් ලෙහලා දෙනවා. ජනාධිපති ත් ඊයේ සිංහලෙන් කිව්වා...
@secoh-j3q
@secoh-j3q 4 күн бұрын
WTH hemotama wadinne ne
@dhanujatheekshana1224
@dhanujatheekshana1224 4 күн бұрын
​@@secoh-j3qඒ ඇයි
@pradeepnoel327
@pradeepnoel327 4 күн бұрын
Yes
@pradeepnoel327
@pradeepnoel327 4 күн бұрын
​@swadinawa income tax department gihin claim kara ganna ona prove karala ecoh-j3q
@nanimal4200
@nanimal4200 2 күн бұрын
මොනවා කලත් කමක් නෑ තනියම දොර ඇර ගන්නවනේ
@menurarathnayake2005
@menurarathnayake2005 3 күн бұрын
රජය ඩොලරයේ අගය අල්ලන් හිටියොත් රුපියල අධිතක්සේරු වීමක් නේද වෙන්නේ 😮
@ajithchandana4957
@ajithchandana4957 4 күн бұрын
ඩොලෙර් අඩූඋනා එකේ වසිය වත් මිනිස්සුන්ටනැනෙ
@Honokaa65
@Honokaa65 3 күн бұрын
මේ ස්තාවර තැන්පත් කරුවො තමයි රටට හෙනේ වෙලා තියෙන්නේ. මාසෙකට නිකන්ම ඉදලා 150,000 හම්බ කරගන්න පුලුවන් බදු නැතිව. මේ රටේ වැඩ කරන මිනිස්සුත් බදු ගෙවනවා 150,000 වැඩිනම්. නිකන් ඉන්න එවුන්ට ගෙවන්න බැරි ඇයි ?
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 4 күн бұрын
මන් මගේ චන්දේ සීලරතන හිමිට දුන්නේ උන් වහන්සේගේ අර්ථික දැක්ම තමයි මේ රටට හරි යන්නේ.. අනිත් උන් එකෙක්වත් වැඩක් නෑ ජනතාවට කෙලින එක තමයි අනිත් හැම එකාම කරන්නේ... ස්තුතියි.....
@SameeraSuranga-o2z
@SameeraSuranga-o2z 3 күн бұрын
මන් හිතුවෙ මුන් තිබ්බ 5% අයින් කරයි කියලා . මුන් ඒකත් 10% කරල. සාමාන්‍ය මිනිසුන්ට කිසිම සහනයක් නෑ. ආයෙනන් මේ හැත්තට චන්දෙ දෙන්නෙ නෑ
@chathurikagaminimadurawala999
@chathurikagaminimadurawala999 23 сағат бұрын
Api japaninne aye lankawata salli danne ne fd ekata mehema karana kota
@asanthaaluthwela5291
@asanthaaluthwela5291 2 күн бұрын
No taxation for the self employed who earn massive income, Staff bus service School vans Private bus service Three wheels Grocery shops Construction workers and other people engaged in same field (per day income earners) Doctor who conducts private channels Main burden is on people who works in 8-5 …
@sugathbandara3624
@sugathbandara3624 4 күн бұрын
දැන් ඕන් සජිත්ට දිලිත් ට නාමල් ට ආණ්ඩුව ගන්න හොද පොයින්ට් එකක් දීල තියෙනවා, යකෝ ගෝඨාභය දෙයියෙක් නේ, ඉතුරු කිරීම් මත සියළුම බදු ඉවත් කරා, ගෝඨාභය දෙවියෙක් 🙏🙏🙏.
@AnnoyedHardHat-dy5yy
@AnnoyedHardHat-dy5yy 4 күн бұрын
Evar karala tama apita me dan kalela teyanna.hora kapuva dan eten apita tama gevanna. Venne.
@seneshimalka4118
@seneshimalka4118 3 күн бұрын
😂
@Rdpradeeppradeep
@Rdpradeeppradeep 2 күн бұрын
බලුවැඩ කරොත් ලබන පාර ගෙදර AKD. දුන්නා වගේම යවන්නත් මිනිස්සු ලෑස්තියි.
@birthdayboy4423
@birthdayboy4423 Күн бұрын
දුප්පත් මිනිසුන් අමාරුවෙන් ඉඩමක් ගන්න සල්ලි ටික FD දානවා. ඒ මිනිස්සුන්ට ඉඩම ගන්න බෑ මුං බදු අය කරනවා . නමුත් මාසික ආදායම ලක්ෂ ගණනක් ගන්න අයගෙන් ඉතා සුළු බදු මුදලක් අය කරනවා. සාමාන්‍ය මිනිහට කෙලවෙන්නෙ.🏴🏴🏴🏴🚩
@AjithAj-z4k
@AjithAj-z4k 4 күн бұрын
Api rata idan duk vidala ewapu salli walata labunu poloyath iwarai wage
@lifeinczechrepublic6430
@lifeinczechrepublic6430 11 сағат бұрын
Ehema newei. Laksha 1.5 wada maseta poliyak enawanam witharai.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
ඇත්තටම වාහන ගෙන්නයිද?
19:43
Mawatha - මාවත
Рет қаралды 58 М.
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,9 МЛН