නාමල් - වසන්ත පාර්ලිමේන්තුවේදී ගැටෙයි - Hiru News

  Рет қаралды 52,369

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@prashanthagunasekara7
@prashanthagunasekara7 4 сағат бұрын
සහතික ඇත්ත. දෙයක් තියෙනවනම් කවුරු හෝ වේවා එය ඔප්පුකල යුතුයි. නිකන් කයිය ගහන එක නෙවෙයි කල යුතු.
@maliththilakshana5678
@maliththilakshana5678 Сағат бұрын
Ekenma ❤ malimawe okkoma unge kaiya vitharai mun okkoma unge singha nada antimata balu kedari 🤮🤮
@nilakshadezoysa595
@nilakshadezoysa595 3 сағат бұрын
වසන්ත... උඹට වඩා හොඳයි අර ක්ලබ් වසන්ත.
@dasun111
@dasun111 Сағат бұрын
@@nilakshadezoysa595 😂
@maliththilakshana5678
@maliththilakshana5678 Сағат бұрын
Ekenma mu thamai parliament 1 inna andhare 😂😂🤮
@Leo_Dollar_King
@Leo_Dollar_King 3 сағат бұрын
මදැයි මමත් පලවෙනි චන්දෙ මාලිමාවට දුන්න, මට පේන්නෙ වසන්ත තවම හිතාගෙන ඉන්නෙ විපක්ෂෙ ඉන්නව කියල......
@athulaperera9852
@athulaperera9852 4 сағат бұрын
දේපැත්තටම නැතුව කතා කලෝත්.... නාමල් කියනව වගේ. ඔප්පුකරන්න....අබියෝගය වසන්ත බාරගන්න ඔන.... පැරදුනෝත්.....කියනව වගේ ඇමතිකම දාලයන්න.......කථාව හරි....... පාර්ලිමේන්තුව ඇතුලේ බෝරු බේගල් කිය කිය නෝසිට.......
@Vishmi122
@Vishmi122 3 сағат бұрын
මාලිමාවට චන්දෙ දුන්නා තමයි හැබැයි කියවන එක නවත්තලා වැඩ කරන්න
@chanakamadusanka7839
@chanakamadusanka7839 3 сағат бұрын
කාට විතරයි.... වැඩ නැ... අවුරුදු 5 නිකරුණේ ගෙවෙයි
@Desh_nor
@Desh_nor 38 минут бұрын
කලින් උංගෙ වැඩ තිබිලනෙ 2022දි බංකොලොත් උනේ 😂😂
@Sumuakash
@Sumuakash 24 минут бұрын
@@Desh_nor මුන් කර දෙයක් නැ.😂 සිංහල බෞද්ධ left 😂
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld 3 сағат бұрын
රටේ ප්‍රස්සන අමතක කරන්න කරන්න අපරාදේ යක් මේ ජෙප්පෝ කරන්නේ
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 3 сағат бұрын
වසන්ත ඇමතිකම පරිස්සම් කරගන්න, රංවලට නොවැටී...
@Pat_Cummins222
@Pat_Cummins222 5 сағат бұрын
මරු සිස්ටම් චේන්ජ් 😂 ආවේ අපි අනිත් අය වගේ නෙමේ කට නැ වැඩ විතරයි අන්තිමට වැඩ නැ කට විතරයි
@ManuakThemika-je5lt
@ManuakThemika-je5lt 5 сағат бұрын
Deyk krnkm kt puk whn hitpnko
@suranga01790
@suranga01790 5 сағат бұрын
මුන් කයියෝ විතරයි බන් මුන්ට පුළුවන් කරන වැඩ වලට අකුල් හෙලන එක විතරයි
@Pat_Cummins222
@Pat_Cummins222 5 сағат бұрын
​@@ManuakThemika-je5ltකෝ කරනවා කියපුව කරාද.. වසන්ත සමරසිංහ මෙල්බරන් වල ගිහින් කිව්වේ අනුර ජනාධිපති වෙලා සතියෙන් කලින් ආණ්ඩුවේ 70ක්‌ හිරේට දානව කියලා දාපු උනුත් එලියෙනේ දැන් 😂... ලංකාවේ ඕනම පක්ෂකයක් දන්නවා මොකක් හ‍රි බොරුවක් කියපු ගමන් මනිස්සු සංව්වදී වෙනවා කියලා බොරුවට දැන් කියනවා වැඩක් කරගන්න දීපං ලු.. කරන්න කියපන් 159 ඉන්නවා ඔක්කොම බලය උන්ට තව මොනාද ඕනේ කියන්නේ 225ම මාලිමාවට ඕනෙලුද 😂 බැරි කම පිළිගන්නෑ හැබැයි ටෝක් නම් තියෙනවා 😂
@shxnov
@shxnov 4 сағат бұрын
වසන්නතයා තාම හිතන් ඉන්නේ ඌ විපක්ශේ කියලා 😂
@AmilaJayamanna
@AmilaJayamanna 4 сағат бұрын
ජන්දෙ⁣ට කලින් කියපුවා ඔප්පු කරා වගේම තියෙයි
@NadeeshaManohari-o9u
@NadeeshaManohari-o9u 4 сағат бұрын
නියමයි නාමල්
@NadeeshaArachchi
@NadeeshaArachchi 4 сағат бұрын
වසන්ත ඕපාදූප නෙමෙයි හරියට දෙයක් පෙන්නලා katha කරන්න .රටට විහිළුවක් novi...වෙන වැඩක් නැද්ද රට වෙනුවෙන් කරන්න .😂
@ShanikaRuwanthi-w2h
@ShanikaRuwanthi-w2h 4 сағат бұрын
තාම මෙලෝ දෙයක් කලේ නෑ රටේ ප්‍රශ්න මෙච්චර විසදන්න තියෙද්දි අනුන්ගෙ කුනු හොය හොයා කාලෙ කනවා ..මේකට තමා චන්දෙ දීලා තියෙන්නේ ..
@archerdkj
@archerdkj 4 сағат бұрын
Oya chande dunne toilet poch hiyatai takaramatai nea. Api chamde dunne owa hoyanna. Petrol 350 ta hari gahala ennawa, horu tika athugala dunnoth athi.
@henryt1199
@henryt1199 3 сағат бұрын
ඒ ඔයාට තේරෙන විදිය.
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 2 сағат бұрын
​@@henryt1199 උබ කෝමා වෙලාද??
@KasunMadushanka-n3w
@KasunMadushanka-n3w 2 сағат бұрын
Pala pacaya
@SPereJ
@SPereJ 2 сағат бұрын
Nedakin thoge nuugath mole
@dk4386
@dk4386 4 сағат бұрын
Jvp එක තාම විපක්ෂයේ වගේ.
@dasun111
@dasun111 4 сағат бұрын
Waparaya kata wahagaththan hari. 😂
@Ch-mq8wd
@Ch-mq8wd 41 минут бұрын
කයිය නායකො නෙ බං ඔකුන් 😂😂😂
@tharinduprasad-g7b
@tharinduprasad-g7b 4 сағат бұрын
නාමල් අයියේ නියමයි...💪
@sududhoni8763
@sududhoni8763 3 сағат бұрын
හොරුන්ට කඩෙි යනවා
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 сағат бұрын
හොරුන්ට ත් කඩේ නෙවෙයි සුපර් මාකට් යමු නේද කාටවත් ඇයි වේදනා
@tharinduprasad-g7b
@tharinduprasad-g7b 3 сағат бұрын
@ කතාවට විතරක් හොරු කිව්වට මදි නේද සාක්ෂි ෆයිලුත් තියාගෙන බලයත් මදි නොකියන්නම තියාගෙන සාක්ෂි සගවගෙන හොරු රකිනව නම්. තවත් හොරු හොරු කියන එක වැරදි නේද. ඒක උඩ බලාගෙන කෙල ගහනව වගේ වැඩක්. සාක්ෂි බලය දෙකම තියනවනම් හොරුන්ව නීතිය ඉදිරියට ගේන්න කගෙන්වත් බලපෑමක් නෑ නේද. අපිත් කැමති අපේ රටේ සම්පත් හොරකම් කරල තියන හොරුන්ට දඩුවම් කරනවට. එදාට පුළුවන් අපිටත් මාලිමාවට ඔයා වගේ කඩේ යන්න. රස බර වචන වලට විතරක් කඩේ යන්නේ නෑ පර්තිපත්ති ගරුක දේශපාලන කියවීමක් තියන මිනිස්සු.
@AselaGayan
@AselaGayan 3 сағат бұрын
@@tharinduprasad-g7b ඇයි ඔච්චර හදිස්සි ,පොඩ්ඩක් ඉන්ඩ ඉවසන් එකක් දෙකක් නෙමෙයිනෙ හොරා කාල තියෙන්නෙ පවුල් පිටින්නෙ ,ඉතින් ඔප්පු කරගන්ඩත් කාලයක් දෙන්ඩ ..
@AKFOOTBALL7
@AKFOOTBALL7 3 сағат бұрын
Pissuda hutto
@jeshtharun
@jeshtharun 5 сағат бұрын
රටෙ හාල් පොල් තෙල් කරන්ට් බිල් ප්‍රශ්න මතක නැ දැන් නාමල්ගෙ උපාදිය තමා ප්‍රස්නෙ 😂 ආන්ඩුවත් මේ ජාතිකලැයිස්තු මන්ත්‍රි කෙනෙක් අල්ලන් ඩ්‍රාමා දාන්නෙ ප්‍රශ්න මගහරින්න 😂
@m.nuwandhananjaya5084
@m.nuwandhananjaya5084 4 сағат бұрын
ඔය උපාධි, ආචාර්ය ප්‍රශ්න ඇදගත්තෙ ඔය අරමුණෙන් ම තමයි
@bihanduhansana6097
@bihanduhansana6097 3 сағат бұрын
​@@m.nuwandhananjaya5084Kwda dnna adla gtte😂
@renukasadamali7506
@renukasadamali7506 2 сағат бұрын
ජය වේවා නමල් ආදරෙයි පුතේ ❤❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 2 сағат бұрын
රටේ අත්‍යවශ්‍යයම හාල් ටික නැහැ කයිවාරු විතරයි මේ ආණ්ඩුව
@hemalmunasinghe1540
@hemalmunasinghe1540 4 сағат бұрын
නාමල් උබ ගැන අපට විශ්වාස නැහැ... හැබැයි කතාව සුපිරි
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 сағат бұрын
ඔව් ඒක හරි වැරදි නම් එක සනාථ වෙන්න ඕන මරු
@thinuraakash8946
@thinuraakash8946 7 минут бұрын
මේ තියෙන්නේ සාක්ෂි 😌
@Voiceofthegod
@Voiceofthegod 4 сағат бұрын
අන්තිමට රිලව් විතරයි අත්අඩංගුවට ගන්නෙ
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 сағат бұрын
😂😂😂අනේ පව්
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 3 сағат бұрын
පොල් හොරු🎉 පවු සත්තු🎉රට බංකොලොත් කරලා තියෙන්නෙ රිලව්ලු🎉😂😂😂😂😂
@chinthakagayan5677
@chinthakagayan5677 4 сағат бұрын
😂😂😂😂ජෙප්පො කියපුවා කරගන්න බැරුවා වෙන වෙන බයිලා ගහනවා😂අනික උන් හිතන් ඉන්නේ තාම ආණ්ඩුව උන්ගෙ නෙමේ කියලා 😂😂
@AselaSamarasinha
@AselaSamarasinha 4 сағат бұрын
නාමල් මැතිතුමාට ජයවෙවා
@silviyafernando6763
@silviyafernando6763 3 сағат бұрын
නාමල්ගෙ වැඩ හොද නිසාතමයි 100%ට තුනට ගියේ
@Ch-mq8wd
@Ch-mq8wd 41 минут бұрын
​@@silviyafernando6763පලයන් බත් බැලයා
@inokapriyadarshani2832
@inokapriyadarshani2832 2 сағат бұрын
ගැම්මක්❤❤❤❤
@damayanthishiromi7
@damayanthishiromi7 4 сағат бұрын
අනෙ මංදා දැං මේවද රටේ පස්න
@Kumudhu
@Kumudhu 4 сағат бұрын
පොදු මහජනයාට තියෙන හාල් පොල් ප්‍රශ්නයට උත්තරයක් දීලා එක එක්කෙනාගේ උපාදි ගැන හොයාගන්න.
@sududhoni8763
@sududhoni8763 3 сағат бұрын
මෙි හොරුන්ට තවත් කඩෙි යනවා ඒමනුෂය්‍යා රට ඉදන් කියනවා කරපු අපරාධය
@sududhoni8763
@sududhoni8763 3 сағат бұрын
හාල් පොල් ඔනතරමි තියනවා බයවෙන්න එපා හොරා කන්න නැතිව ආමාරුව
@lakishan5790
@lakishan5790 4 сағат бұрын
niyamai great speach ❤❤❤
@dasun111
@dasun111 4 сағат бұрын
Thaama haanawada..eeya..
@kalanakavinda5902
@kalanakavinda5902 4 сағат бұрын
Puca denna kalin speech kiyala type karanna igena ganin ponny
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 4 сағат бұрын
අබියෝගයට අබියෝග කළ නාමල්...!!👊👊👊
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 сағат бұрын
❤❤නියමයි නාමල් ඔබ උනත් වැරදි නම් වැරදි ❤❤❤ඔහොම යමු
@arunadahanayaka530
@arunadahanayaka530 3 сағат бұрын
නාමල්ගෙ කතාව තර්කානුකූලයි පැහැදිලියි
@radhagopalan2775
@radhagopalan2775 4 сағат бұрын
Namal 👍👍👍👍
@AnjanaPerera-u1r
@AnjanaPerera-u1r 4 сағат бұрын
වසන්තයා මික් නැ...😅
@tharangaprashan9786
@tharangaprashan9786 4 сағат бұрын
ඕක ඔප්පු කරලා නාමලයව ගෙදර යවන්න තියෙන්නේ.ඌ හිටියත් වැඩක් නැහැනේ.බැරි වුනොත් වසන්ත ඇමති කමෙන් අයින් වෙන්න.ඕකවත් කරගන්න බැරිනම් ඇමතිකමේ ඉදලා වැඩකුත් නෑ.
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 сағат бұрын
එක හරි
@RameenTharanga-r3e
@RameenTharanga-r3e 2 сағат бұрын
Wasanthata koranna puliwan kayiya gahanna
@Sandesh-o7n
@Sandesh-o7n 2 сағат бұрын
අනිවාරෙන් මේක වෙන්නම ඕනෙ😂
@RameenTharanga-r3e
@RameenTharanga-r3e 2 сағат бұрын
@@NilminiJayasuriya-z6y namal kiwwa krlinma oppukaranna gedara yanawa kiyala...2028 wenakal idida danne nee
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 22 минут бұрын
@RameenTharanga-r3e සමහර විට මම ත් දන්නේ නෑ මැණිකේ
@Nimalwijeratna-j2w
@Nimalwijeratna-j2w 4 сағат бұрын
මේ අවුරුදු පහෙ නාට්‍ය මන්ත්‍රින්ගෙ අද්‍යපන සුදුසකම්,ජනතාවගේ දැවෙන ප්‍රශ්නය .
@Ch-mq8wd
@Ch-mq8wd 43 минут бұрын
ඒක සිරා කතාව බන් පෙප්පොන්ගෙ කයිය විතරයි,එදත් අදත් ඒ වගේමයි,නායකයත් කොහොමත් කයිය නායකනෙ 😂😂😂😂
@murder1028
@murder1028 2 сағат бұрын
ඇයි අර වපරයා නාමල් challenge කරහම රෙද්දෙ රෙවුනා වගේ කෑගහන්න ගත්තේ😂
@ShanikaRuwanthi-w2h
@ShanikaRuwanthi-w2h 4 сағат бұрын
වුර්තීය සමිති කාරයෙක් ගිය උඩ...
@gai231
@gai231 5 сағат бұрын
නාමල් කොල්ල එල දැන් ජයවේවා 🎉🎉
@Lak1234kk
@Lak1234kk 5 сағат бұрын
Ponneya
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 4 сағат бұрын
නාමල්ට කොහෙන් බිලියන ගනන් සල්ලි ඒවා හොයලා බලන්න
@damiduashen-x9s
@damiduashen-x9s 4 сағат бұрын
​@@Dgsudathsriyanthaනාමල්ගෙ මාමන්ඩි තමා ලන්ලාවට සයිකල් import කරන්නෙ
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z 3 сағат бұрын
මොනවද බං මෙ වෙන්නෙ මුං 3% ඇතුලෙ හිටපු උන්මද නැත්තං කලින් වගේම නූගත් හොරුන්ට රැවටෙනවද අපෙ මිනිස්සු ආයෙත්
@gai231
@gai231 2 сағат бұрын
@@damiduashen-x9s ඉතින් 🤣🤌
@susilagunathilaka6591
@susilagunathilaka6591 Сағат бұрын
අපේ අනාගත නායකයා ජයවෙිවා
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 2 сағат бұрын
ජයවේවා නාමල් සර්,අපි හැමදාමත් ඔබ සමග...🙏🙏🙏
@Funnymoments584
@Funnymoments584 5 сағат бұрын
නියමයි කොල්ලෝ මේ මෝඩ හැත්තට තේරුම් කරලා දෙන්න
@ThalapalageNewtan
@ThalapalageNewtan 4 сағат бұрын
අනාගත ජනාපති , ❤❤❤❤❤❤❤
@upul1684
@upul1684 4 сағат бұрын
පක තමයි..😂😂
@SarojaMahaliyana
@SarojaMahaliyana 4 сағат бұрын
අනේ මොඩයෝ
@AselaGayan
@AselaGayan 4 сағат бұрын
😂😂😂
@kalanakavinda5902
@kalanakavinda5902 4 сағат бұрын
Ammage htta
@user-ig7rd6bb6l
@user-ig7rd6bb6l 4 сағат бұрын
රෙද්ද තමයි
@නයිස්ටුමීට්හිම්
@නයිස්ටුමීට්හිම් 4 сағат бұрын
නාමල් රාජපක්ෂට බය හින්දද
@kalanakavinda5902
@kalanakavinda5902 4 сағат бұрын
ඌ මොන ponnyk da බන්
@WenuraAiye
@WenuraAiye 2 сағат бұрын
❤❤❤නමල් වසන්‍ත හරකගේ කට විතරයි
@Aisgunarathne
@Aisgunarathne 4 сағат бұрын
නාමල්❤
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 4 сағат бұрын
නොදකින් මේ වසන්තයා නිසා මාලිමාවට කවදා හරි යන එන මන් නැතිවෙනවා
@dasun111
@dasun111 4 сағат бұрын
😂
@amazingclipz22
@amazingclipz22 3 сағат бұрын
Ube Namal klknni krla thiyna wada iya
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 2 сағат бұрын
@@amazingclipz22 ජෙප්පෝ කතා කරන්න දන්නේ නෑ කියලා හැමෝම කියන කතාව හරි.
@RameenTharanga-r3e
@RameenTharanga-r3e 2 сағат бұрын
Wasanth Kora una
@dasun111
@dasun111 Сағат бұрын
@@amazingclipz22 thamuseta katha karannawath barida. Moda jeppa.. 😝
@romosingh8103
@romosingh8103 Сағат бұрын
මාලිමාව වසන්ත විනාශ කරනව
@supunrajapaksha6678
@supunrajapaksha6678 5 сағат бұрын
වසන්තයා පව් 😂😂😂😂😂
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 4 сағат бұрын
නාමල් සුපිරි...අනේ මන්දා සිස්ටම් චෙන්ජ් කියලා ඇවිත් පාර්ලිමේන්තුවෙ පුරුදු තැටියම තමා බලන්න තියෙන්නෙත් 😂😂😂😂
@gayanbuddika729
@gayanbuddika729 4 сағат бұрын
ජයෙන් ජයම වේවා!!! නාමල් රාජපක්ශ ❤❤❤❤❤
@Amilajaya
@Amilajaya 4 сағат бұрын
mee haraka
@yenuld2722
@yenuld2722 4 сағат бұрын
@@Amilajayaඋගන්ඩාවෙ සල්ලි තියෙනව කියල ..පස්සෙ අපි එහෙම කිව්වෙ නෑ කිව්වෙ කවුද බන්😂
@richirich59
@richirich59 4 сағат бұрын
🐃🐃🐃🐃🐃
@ihsan.ismail
@ihsan.ismail 4 сағат бұрын
🐴
@DileepaMadusanka-mw4or
@DileepaMadusanka-mw4or 4 сағат бұрын
නොදකින් ගු කන එකා
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld 4 сағат бұрын
මුන් තවම විපක්ෂ කට්ටිය ගේ අඩුපාඩු හොයනවා තවම රටට වැඩක් කරේ නෑ මොනවාද කරේ කිසෙම දෙයක් නෑ නියමයි නාමල් 👍
@sriyaniabeywardhana782
@sriyaniabeywardhana782 4 сағат бұрын
උගන්ඩා කුමාරිගේ අනිත් එක පොට්ට වසන්ත
@nanimal4200
@nanimal4200 3 сағат бұрын
මේ ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
@arunasri8561
@arunasri8561 2 сағат бұрын
👌🤜💥🤛
@rasikakumara1770
@rasikakumara1770 4 сағат бұрын
වසන්තය අබියෝගය බාරගන්න බැ කියන්නේ උම දන්නව පට්ටපල් බොරුවක් උ කියන්නේ කියල. තවත් පච කියන එකම තමයි මුන්ගේ වැඩේ අවුරුදු 5ම පච තමයි ඉට එහා දෙයක් නැතෝ
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v 4 сағат бұрын
වසන්ත ඉල්ලන් කන්න වගේ යන්නේ😅😅 ලේසී නෑ පුතෝ නාමල් ගේම ඉල්ලනවා අඩෝ නාමල් දැන් චණ්ඩියා වෙලා 😊
@KaviSudaraka
@KaviSudaraka 4 сағат бұрын
😂😂😂
@kumarimapa7595
@kumarimapa7595 4 сағат бұрын
කටින් චන්ඩි. චන්දෙ දුන්න අයට ආඩම්බර ඇති .
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 3 сағат бұрын
Eya dan amathi newe janapathi apeksaka
@tharindu207
@tharindu207 2 сағат бұрын
2.50 ලොන්තයා චණ්ඩියා වෙන්න හදනවා. 🤣
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 4 сағат бұрын
අපි ඔබ් සමගයි
@nithu220
@nithu220 4 сағат бұрын
වහලා😂
@windy5483
@windy5483 4 сағат бұрын
😂
@tharothegreat
@tharothegreat 4 сағат бұрын
😂😂😂😂
@AthulaPriyantha-i5w
@AthulaPriyantha-i5w 4 сағат бұрын
​@@nithu220තොපිලත් වහල්ලු තමා යකො 😂
@nithu220
@nithu220 4 сағат бұрын
@AthulaPriyantha-i5w ek ekt kade ynn nh hbi😂
@SSaraswathi-ql7op
@SSaraswathi-ql7op 5 сағат бұрын
Namalrta jaya wewa❤❤
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 4 сағат бұрын
වසන්තයා නිකන් කතා කරන්නෙ විපක්ෂයේ ඉන්න එකෙක් වගේ 😂 කයිවාරු ගහන එකෙන් නම් අඩුවක් නෑ 😂
@AmanthaSampath-w3w
@AmanthaSampath-w3w 4 сағат бұрын
කයිය විතරයි😂😂😂😂
@romosingh8103
@romosingh8103 Сағат бұрын
Jvp එක වසන්ත විනාශ කරනව
@User94-z7s
@User94-z7s 4 сағат бұрын
පව් වැඩේ මේසෙට ගහන්න වත් කවුරුත් නෑ නාමල් ට 😂😂😂
@MadukaMaduka-w2p
@MadukaMaduka-w2p 4 сағат бұрын
තනියම ගේම ගානකොටයි ගැම්ම වැඩි 😊
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 сағат бұрын
අනුරගෙ ග්‍යු කාපන් 😂😂
@RameenTharanga-r3e
@RameenTharanga-r3e 2 сағат бұрын
​@@Avatar-7-r2dwasanthayata guu giya ayinwemu kiwwama
@dinukasafari
@dinukasafari 2 сағат бұрын
Me para witharaii mesheta Ganna Aya enawa lagadima boruwa hema dama na
@diademse.t.c7733
@diademse.t.c7733 4 сағат бұрын
නාමල් මැතිතුමා ඔබට ජය!!! කප්පන් වසන්ත ආපු වැඩේ කරපිය.
@cricketfans9435
@cricketfans9435 4 сағат бұрын
Tho goobeyek
@shyamaliepa3154
@shyamaliepa3154 5 сағат бұрын
❤❤❤❤❤ ජය රටේ රජපුතා
@Amilajaya
@Amilajaya 4 сағат бұрын
ane gona palayan ban yanna
@dilukamalshan997
@dilukamalshan997 4 сағат бұрын
වසන්තයෝ කියවන්න එපා බන් එපා වෙනවා ඔප්පු කරපන්කෝ යැයි යෑයි තමයි
@Cinemauncut916
@Cinemauncut916 4 сағат бұрын
ඇත්ත තාජුඩීන්ගේ මරණයත් 2040 පාර්ලිමේන්තුවෙත් චෝදනා කරයි මුන් 😂😂😂 කට විතරයි මුකුත් කෙරෙන්නේ නෑ😂
@sampathruwanruwan4319
@sampathruwanruwan4319 2 сағат бұрын
ඇයි පාස්කු ප්‍ර්‍රහාරෙ .2050 විවාද විතරයි
@Funnymoments584
@Funnymoments584 5 сағат бұрын
වසන්තයා ගොනා දාපන් නඩු තෝ කරපුවට විපක්ශේන් නඩු දැම්මොත් තෝත් හිරේ
@SarojaMahaliyana
@SarojaMahaliyana 4 сағат бұрын
ඉදුල් කෑවාම රිදෙනවා 😅😅😅
@Funnymoments584
@Funnymoments584 3 сағат бұрын
@@SarojaMahaliyana තොපි කත්නේ අසුචි දැක දැක පෙනි පෙනි ලැජ්ජ වෙයන් එ් ගැන අපි නාමල්ට ඡන්දේ දිපු එවුන් නෙමෙයි මුන්ට තොපි රැවටුනාට අපි රැවටුනේ නැ
@sanjayasarath6601
@sanjayasarath6601 4 сағат бұрын
වසන්තයට රෙද්දෙ රෙවිලා ඉන්නේ නියමයි නාමල් කොල්ලො දීපං රෙද්දෙ රෙවෙන්නම
@nevillefernando8078
@nevillefernando8078 3 сағат бұрын
Exactly, namal u talked to the point..keep it up...
@tharinduhasantha8851
@tharinduhasantha8851 4 сағат бұрын
නියමයි එළ නාමල් ❤❤
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt 3 сағат бұрын
රටේ දැවෙන ප්‍රශ්න මේවා නොදකින්
@Funnymoments584
@Funnymoments584 5 сағат бұрын
වසන්තයා එලියට දමන්න එකතු වෙමු
@anubandaranayake8449
@anubandaranayake8449 4 сағат бұрын
වසන්ත දන්නේ strike කරන්න විතරයි😂
@NadunRaweendra
@NadunRaweendra 4 сағат бұрын
Uba bala idapan
@asangaperera9243
@asangaperera9243 4 сағат бұрын
Strike වසන්ත විකාර කරනව පාර්ලිමේන්තුවෙ 😅
@JohnDisha
@JohnDisha 4 сағат бұрын
Umbage lokka Namal nedha? Rajapaksa vahalek nedha 😂😂😂😂😂?
@JohnDisha
@JohnDisha 4 сағат бұрын
@@anubandaranayake8449Rajapaksa la danne horakan karanna “Sunami Sallie 😂😂😂😂
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 4 сағат бұрын
එයාලගේ වැරදි වහන්න දගලන තරමක්
@chinthakagayan5677
@chinthakagayan5677 4 сағат бұрын
😂😂ඉතින් ඒකනේ දැන් ආණ්ඩුව ජෙවිපේ නේ අල්ලන්න කියපන්...අන්න මහ බැංකුව කැඩුවා කියලා පතුරු ගහපු රනිල් තාම එලියෙනේ..අල්ලන්න කියපන්😂
@akiyatrend7625
@akiyatrend7625 4 сағат бұрын
අර වසන්තයක් කියන එකා ඕලෙවල්වත් කරලා නැහැ වගේ මටනම්් පේන්නේ
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi 4 сағат бұрын
Balagana
@kumarimapa7595
@kumarimapa7595 4 сағат бұрын
ඕකත් ආචාර්ය කියලා කෑල්ලක් දාගෙන හිටියා ටික දවසක්. ලංකාවෙ ඔක්කොම ගොන්නු කියලා ඌ හිතන්නේ .
@lankanathaekanayake7680
@lankanathaekanayake7680 Сағат бұрын
his point is correct
@r.ຮṈ
@r.ຮṈ 3 сағат бұрын
පාර්ලිමේන්තුව..තුල..ඔයවිදිහට..තමයි...ජනතාවගෙ..ප්‍රස්න..වලට.විසදු.ම්..හොයන්නෙ...ගනතාවට..ඩෙඉයන්ගෙම...පිහිටෛ.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 5 сағат бұрын
වසන්ත වස්සා රෙනවා මොකුත් නොදන්න ⁣ජෙපි ගොබිලො හුරේ දානවා😂
@Voiceofthegod
@Voiceofthegod 4 сағат бұрын
නාමල් රාජපක්ෂද එකම හොරට විභාග ලියපු කෙනා. තව ඕනතරම් අය ඉන්නවා. නාමල් නඩු වලට පෙනී සිටින්නේ නැත.නාමල්ගේ උපාධියෙන් ජනතාවට ඇති ලාභය මොකද්ද 😂😂
@bihanduhansana6097
@bihanduhansana6097 3 сағат бұрын
Ai ub nalamge lawyer d😂
@Pushpakumara-gp8ye
@Pushpakumara-gp8ye Сағат бұрын
කයියානායක කොයිබදෝ අපේ
@idusararusith
@idusararusith 4 сағат бұрын
වසන්‍තයටනම් පිස්සු
@sashmikajayavardana9874
@sashmikajayavardana9874 4 сағат бұрын
Niyamay Naamal ragapaksha jaya veva ! Maha eka parliament eke iddima kevve . 👍
@YasithaBuddhika
@YasithaBuddhika 5 сағат бұрын
Namalll❤❤❤❤❤❤
@romelodabare4813
@romelodabare4813 4 сағат бұрын
ඔච්චර කියන එකේ ඔප්පු කරපන්කො බන් නිකන් කයිය ගගහ ඉන්නෙ. වසන්තය තමයි මේ ආන්ඩුව විනාශ කරන්නෙ.
@kawiIshu
@kawiIshu 4 сағат бұрын
අනුරයායි ආප්පෙයි ගොලුවා කසාය බීලා වගේ බලන් ඉන්නෙ
@PereraPerera-r3p
@PereraPerera-r3p 4 сағат бұрын
නාමල් මහත්තය නියමයි 👍👍👍👍👍❤❤❤
@AselaGayan
@AselaGayan 4 сағат бұрын
මහත්තයා 😂😂
@chinthakagayan5677
@chinthakagayan5677 4 сағат бұрын
ඇයි උබට අවුල් ද..​@@AselaGayan
@Navindush644
@Navindush644 3 сағат бұрын
uibt pissud pakyo
@screen833
@screen833 4 сағат бұрын
😂😂ඉතින් වපර වසන්ත නාමල් කීවා වගේ ඔප්පු උනොත් උබ අයින් වෙලා පලයං..වෙන වෙන මගුල් කියවන්නෙ නැතුව
@Fury5499
@Fury5499 4 сағат бұрын
වසන්ත පච උනා 😂
@dasun111
@dasun111 4 сағат бұрын
Waparaya ne.. haanawa thamai
@Funnymoments584
@Funnymoments584 5 сағат бұрын
කොට්ටඅචචි තමයි ජරාම ගැනි උගන්ඩාවේ සල්ලි කියලා අවබෝදෙන් බොරු කියපු ගැනි
@MalaniPujapitiya
@MalaniPujapitiya 4 сағат бұрын
ඇත්තටම ඒ ගෑනි තමයි ජරාම ගෑනි
@Chsa1111
@Chsa1111 4 сағат бұрын
ඔව්.. මටත් පේන්න බෑ ඔිකිව
@sakunthalachathurani5310
@sakunthalachathurani5310 4 сағат бұрын
Ammapa
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 4 сағат бұрын
කොට්ටහච්චි කියන්නේ අපිට නම් මැනිකක් ❤❤❤❤
@SarojaMahaliyana
@SarojaMahaliyana 4 сағат бұрын
ඉදුල් කෑවාම රිදෙනවා
@yenuld2722
@yenuld2722 4 сағат бұрын
වසන්තයා තමා දවසක NPP එක කන්නෙ😂..
@upul1684
@upul1684 4 сағат бұрын
උඹලට රිදෙනවා නේද..පොඩ්ඩක් ඔහොම හිටපන්කෝ
@yenuld2722
@yenuld2722 4 сағат бұрын
@ අනේ.... ස්ටේජ් දෙදරන්න කිව්ව පච ටික ඇත්තටම කරා නම් අපිත් සතුටින් 😂
@NilaniPriyangika-jt6gg
@NilaniPriyangika-jt6gg 5 сағат бұрын
පුදුම උද්දච්ච ආන්ඩුවක් මේක නිකන් පිස්සෝ වගේ කියවනවා වැඩක් කරනවා පේන්නේ නැහැ කයිය විතරයි 🤮🤮🤮
@Chamo-zak
@Chamo-zak 4 сағат бұрын
Ow kaiya witharai,minissu gena kohomath hithan ne me heththa,thawa issarahata parawal gane ballo balallu wage wetenna wenne😂
@kumarimapa7595
@kumarimapa7595 4 сағат бұрын
වැඩ බෑ කියවිල්ල විතරයි පුලුවන් .
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 3 сағат бұрын
Kaiyai vinasei
@sakunthalachathurani5310
@sakunthalachathurani5310 4 сағат бұрын
Wasanthaya Gu godak
@AvishkaNimesh-nw2bq
@AvishkaNimesh-nw2bq 4 сағат бұрын
ආනාගත king ❤️
@upul1684
@upul1684 4 сағат бұрын
බලන් හිටපන්
@SarojaMahaliyana
@SarojaMahaliyana 4 сағат бұрын
😅😅😅
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x 4 сағат бұрын
Hinen 😂
@chandareproduction9359
@chandareproduction9359 4 сағат бұрын
Kig😂
@DiyaraRandil-vr9ru
@DiyaraRandil-vr9ru 4 сағат бұрын
ෆking💔😂
@chathuratharaka6475
@chathuratharaka6475 4 сағат бұрын
😮වසන්තයා කියපු එක වෙන්ස් කරපු අපුරුව ඕන්න ඕකයි ඉස්සරහටත් වෙන්නේ . වසන්තයා ඊයෙ කියපු එක අද වෙනස් කරපු හැටි
@RaviPremachandra
@RaviPremachandra 4 сағат бұрын
2029ජනාදිපති❤️
@nithu220
@nithu220 4 сағат бұрын
හිනෙන්😂
@Nethul2024
@Nethul2024 4 сағат бұрын
Bayya 😂
@windy5483
@windy5483 4 сағат бұрын
😂
@pakaya8007
@pakaya8007 4 сағат бұрын
නාමල්ට කියලා බයි පැටැවු ට්කක් හදා ගනින් දැන් ඉදන්ම ජන්දේ දාගන්න 😂
@mudaligelakshan
@mudaligelakshan 4 сағат бұрын
atadeka thamai
@Pushpakumara-gp8ye
@Pushpakumara-gp8ye Сағат бұрын
කය්යන්ට හොද වැඩේ තවත් කයිය ව්තරය්ය් තාමමුන් හිතාගෙන ඉන්නේ ව්පක්සේ කියලා
@අපුරුසටහන්
@අපුරුසටහන් Сағат бұрын
නොදකින් මේ ආණ්ඩුව විනාශ කරන්නෙ මේ වසන්ත සමරසිංහ කියන කාලකණ්ණියා දැන් වත් මේ රෙද්දෙ වැඩකට නැති ප්‍රශ්ණ අයින් කරල රටට අවශ්‍ය ප්‍රශ්ණ විසඳන්න උත්සාහ කරා නම් හරි ...
@MaxRaajitha
@MaxRaajitha 3 сағат бұрын
නාමල්ගෙ කතාවෙන් පේනවා අනාගතේ ❤නියත වශයෙන්ම 2029 ජනාධිපති ❤👑💪
@AthulaPriyantha-i5w
@AthulaPriyantha-i5w 4 сағат бұрын
කට උත්තර නෑ කට්ටියට😂 නියමයි
@pathumrathnayake9123
@pathumrathnayake9123 4 сағат бұрын
Namal 👏
@JayanthaWellage-y1h
@JayanthaWellage-y1h 3 сағат бұрын
@b-series5043
@b-series5043 3 сағат бұрын
Great speech Namal
@MaVijitha
@MaVijitha 5 сағат бұрын
රුනපුද පචයෝ. ආචාර්ය පචයෝ
@kakashiex4034
@kakashiex4034 4 сағат бұрын
ඉගෙන ගත්තෙ නැති කාලට කඩෙ යන මැක්කන්ගෙ අදෝනාව😂
@Madush-o6k
@Madush-o6k 2 сағат бұрын
රාජපක්ෂලා මේ පාර එන්නෙ නෑ කියලා දන්නවා , ඒත් රැල්ලට නොයා මුල අමතක නොකර රාජපක්ෂලා වෙනුවෙන් ඡන්දෙ දීපු අපි අද සතුටු වෙනවා, මොකද නිරාගාමික ජෙප්පො දැන් උතුරේ තිස්ස විහාරයත් කඩන්න හදන්නෙ , ජෙප්පො ඇවිත් තනිකරම නිරාගාමික කොටි
@Sumuakash
@Sumuakash 21 минут бұрын
සිරාම. කැම් ගානනවක් අයින් කරලා. කැම් ඇතුලේ තිබ්බ විහාරස්ථාන අයින් කරලා. බෞද්ධ සිංහල අය ලෙෆ්ට්. ලොකු ලොකු තැන් වල ඉන්නේ ඔක්කොම අන්ගාමිකයන්
@pubudilakmali5521
@pubudilakmali5521 4 сағат бұрын
අපි හැමදාමත් නාමල් ට
@SameeAsanka
@SameeAsanka 4 сағат бұрын
අපිත් නාමල්ට❤❤
@senakajayalath3793
@senakajayalath3793 4 сағат бұрын
Namal gammak thamayi
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Why France’s Economy is Doing Better Than it Looks
9:26
TLDR News EU
Рет қаралды 156 М.
Новости дня | 17 декабря - вечерний выпуск
11:48
Euronews по-русски
Рет қаралды 37 М.