හැරී - මේගන් රාජකීය මංගල්‍යය - Hiru News

  Рет қаралды 176,508

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 72
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 жыл бұрын
මට මේක පෙන්නේ සුරංගනා කතාවල වෙඩින් එකක් වගෙ....ඒ වගේ මයි... හරි ලස්ස්නයි..කාටූන් මතක් වෙනෝ
@kavindudilakshana5041
@kavindudilakshana5041 2 жыл бұрын
1:07 මේ පිටිපස්සෙ ඉන්නෙ Home alone එකේ පොඩි එකා නේ😅🙄
@Yeboychanel...
@Yeboychanel... 7 ай бұрын
Ow
@aselajayawickrama9268
@aselajayawickrama9268 6 жыл бұрын
මටත් එන්න කියලා තිබුණා.. කොහෙද මේ වැස්ස" නිසා යන්න බැරි උනා☹️(හැරි වෙරි සොරි)
@anugalle9187
@anugalle9187 6 жыл бұрын
Asela jayawickrama ,,,,අපිනම් ගිහින් ආවා
@aselajayawickrama9268
@aselajayawickrama9268 6 жыл бұрын
A R ඔයාලාට වහින්නේ නැද්ද...
@anugalle9187
@anugalle9187 6 жыл бұрын
Asela jayawickrama වැස්සත් නැතත් කොහොම හරි ඒ ගමන යන්න එපැයි,ඒ නිසා ගිහින් ආවා
@pabaludewumini4744
@pabaludewumini4744 6 жыл бұрын
Asela jayawickrama 😂😂
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 6 жыл бұрын
Hee yanna epai anee
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
🙏🙏
@gayathriangel4252
@gayathriangel4252 6 жыл бұрын
Varry simple weeding.....God bless u both
@SachiraBhanu
@SachiraBhanu 6 жыл бұрын
Gayathri 1 simple nan na, baratama wiyadanlu😂😂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 6 жыл бұрын
Gayathri 1..Ow neda?😂😂😂 45.8 USD million. simple wedding ekak.😂😂😂😆😅😅🔫
@gayathriangel4252
@gayathriangel4252 6 жыл бұрын
Dark Shadow I mean about her dress ...make-up...
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 6 жыл бұрын
Gayathri 1 Ow neda?😂😂😂 Rs 750 wage athi.😂😂😁🔫
@kazunsankalpa7426
@kazunsankalpa7426 6 жыл бұрын
Prince Harry looks so handsome today 😎😎😎
@dlipranaaaksthanks1614
@dlipranaaaksthanks1614 6 жыл бұрын
lassanai hiru oyalata sthuthi
@JaneeshaGayanashan
@JaneeshaGayanashan 3 ай бұрын
රජ පවුල කෑව මේකි ඇවිත් 🙂
@indusilva3801
@indusilva3801 6 жыл бұрын
👍👍👍👏👏🌹🌹
@mallikamallika172
@mallikamallika172 6 жыл бұрын
Happy family
@tharananiranjana4157
@tharananiranjana4157 2 жыл бұрын
Good good
@macperera
@macperera 2 жыл бұрын
මෙයාලා නාමික ව විතරයි හිටියේ. අනික මෙයාලා මිනීමරුවෝ උනාට මුන්ට වඩා හොඳට රාජසිංහ මිනී මැරුව. සුද්දෝ ආවේ නැත්නම් අපිටත් ඉන්නවා රජ පවුලක් නැඩත්තු කරන්න තියෙන පවුල් මදිවට. අපේ එවුන් මෙච්චර අවුරුදු ගානක් ඉඳලා කළේ හොරකම් කරපු . ඒක ද සිංහල බෞද්ධ කම. තුහ් නොදකින්
@umayalankanath999
@umayalankanath999 2 жыл бұрын
එකඟයි 👌
@kavindu4844
@kavindu4844 2 жыл бұрын
@@umayalankanath999 ubalaage un awilla ethakota maruwe mokkuda...gas ekkada gaha gaththe para suddage un
@erangaasela6197
@erangaasela6197 2 жыл бұрын
@@kavindu4844 ගෑනිව දෙන්න ඕනි යකො රජාට ඒ කාලේ
@umayalankanath999
@umayalankanath999 2 жыл бұрын
@@kavindu4844 😂😂....
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
සුද්දො නෑවිත් උඩරට නොඇල්ලුවනම් ලංකාවෙ ලොකු වෙනස් කම් වෙන්න තිබ්බා සමහර විට පහතරට හා උඩරට කියලා දෙකක් බෙදෙන්න තිබ්බා , පහතරට බහුතරය ලන්දේසි කවලම් ඉංග්‍රීසි කතා කරන උන් වෙන්න තිබ්බා උඩරට බහුතරය අන්ඩර දෙමළ භාෂාව පාවිච්චි කරන වඩුගයො වෙන්න තිබ්බා
@idunilpiyankara8800
@idunilpiyankara8800 2 жыл бұрын
රැජනගේ මරනය වලදාන්නත් ඉස්සර මංගල උ්සවයක් තිබිබද
@amashathilini5700
@amashathilini5700 2 жыл бұрын
E aurudu 4kt klin
@meehhssi10
@meehhssi10 2 жыл бұрын
😂
@CDIL
@CDIL 2 жыл бұрын
ගොනෙක් නොවී බලපං මේ වීඩියෝ එක කවදා එකක්ද කියලා..🤣
@dinushikasewwandi471
@dinushikasewwandi471 2 жыл бұрын
ඒකටනම් හිනා ගියා😅🤣
@sachithramalalasekara5489
@sachithramalalasekara5489 2 жыл бұрын
,🤣🤣🤣🤐
@hiransamarakoon1847
@hiransamarakoon1847 6 жыл бұрын
රටවල් කීයක දේවල් මුං මංකොල්ල කෑවද, අහිංසක මිනිස්සු කීයක් මැරුවද. ඒ හැමදේම අමතක කරලා අදටත් රාජකීය පවුල කිය කිය මිනිමරු පවුලකට ගරැ කරන්න, උන්ගේ දේවල් ඉහටත් උඩින් පිලිගන්න තරම් අපේ සමහරක් මිනිස්සු මෝඩයි.
@madumiso3737
@madumiso3737 6 жыл бұрын
Hiran Samarakoon hariyatama hari brother. Koi tharam minissu marala adda ape rate. Mun sapa widinne ape minissugen bili gaththa jeewitha hinda. Unge hama sathayakma thawa kenekge heeri mahansiya misak unge sadarana mahansiyak nemei. Ape rate gonnu innakal ape rata hadanna ba ape rate raja paramparawama winasa karala un kirulu dagena raja wela mulu loketama. Mewa dakiddi kalakirenawa.
@SachiraBhanu
@SachiraBhanu 6 жыл бұрын
Hiran Samarakoon paramparawe hama detama aluth paramparawata waga kiyanna bane.raja kale kale hama rajekma yudhadha karala hari, mona magulak karala hari ratawal yatath kara gaththa eka misak wena deyak nemene.ape rajawaruth ekata eka kota gaththe okata thama.habi ape raten balen genihihin danatath ithuru wela thiyena dewal apita aai dena eka oya aluth paramparawe yuthukamak.
@janakakumara6271
@janakakumara6271 6 жыл бұрын
E kathawanam aththa
@gaminglksl2852
@gaminglksl2852 2 жыл бұрын
තමන්ගේ රටේ රජතුමා ව පාවලා දුන්න එවුන් කියන එව්වා එක බල්ලෙක්වත් ගනන් ගන් නැහැ යකෝ.
@unmouscat
@unmouscat 2 жыл бұрын
Sudda naththam tea industry eka, railway stations Wath nehe apita
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
ඉතින් අපිට පුක ද 😹😹😹😹😹😹
@samrana4946
@samrana4946 6 жыл бұрын
apita panda mate!
@pcspictures312
@pcspictures312 2 жыл бұрын
Update: Marriage is not going well now.
@playlists8689
@playlists8689 2 жыл бұрын
True. 😂💯
@jeramjenifer7768
@jeramjenifer7768 6 жыл бұрын
Diana vage kavuruth lassana no
@t.m.k1577
@t.m.k1577 2 жыл бұрын
Diana වගේ ලස්සන නොවෙන්න පුළුවන් ඒත් හැරී කුමාරයා කියලා තිබ්බ meghanව දැක්ක ගමන් මේගන්ගේ එක බැල්මෙන්ම හැරී කුමාරයා meghan ට ආදරේ කරන්න ගත්තා කියලා.කෙනෙක් ලස්සන විච්ච පලියට ආදරේ ලැබෙන්නේ නෑ.දෙන්න අවංකව තෙරුන් ගත්තොත් ලස්සන නැතත් ආදරේ තියෙනවා. කෙනෙක් ලස්සන උනාට ඇත්ත ආදරේ ලැබෙන්න වාසනාව තියෙන්න ඕනේ. diana කුමාරි කොච්චර ලස්සන උනාත් වැඩක් උනේ නෑනේ චාර්ල්ස් හොරෙනුත් ඩයනා බැදලා ඉද්දී ආදරේ කරේ හැමදාම වැඩි ලස්සනක් නැති කැමිලාට .එකෙන්ම තේරෙනව ආදරේ ලැබෙන්නේ ලස්සන තිබ්බාට නෙවේ.දෙන්නගේ තෙරුන් ගැනීමෙන් කියලා. කොච්චර ලස්සන උනත් වැඩක් නෑ ආදරේ ලබන්න ලස්සන තිබ්බට බෑ වාසනාව ,පින, තියෙන්න ඕනේ.ඔයා වගේ කෙනෙක්ට එක තේරෙයි ද ඉතින්. ආදරේ ලබන්න ලස්සන තිබ්බාට බෑ එයාගේ හදවත තෙරුන් ගන්න පුළුවන් අවංක මනුස්සයෙක් ඕනේනේ අංකල්
@rashikamalkanthi1593
@rashikamalkanthi1593 2 жыл бұрын
Me dawas wala doları ne mage kete a nida yanna beri una mata
@prasannaalgama6437
@prasannaalgama6437 6 жыл бұрын
kalaa maruwo, meraviyo (karuwo kariyo) sirilankawe, geenu minissu hitu kiyala maaru koranawa, kasade ahawara karan' sathiyen deken,. ape "hori'wood stars"lge, "malavikra dekala, "megan'harry" ksade sathiyen ahawara kara nogath'thoth thama pudume.
@pissukolla6809
@pissukolla6809 6 жыл бұрын
තූ නෙදකිං, 😒🖕
@mpereralifestyle2996
@mpereralifestyle2996 6 жыл бұрын
Asela jayawickrama mamanam giya.😀apita ahen hodata salakuwa heta anidda hari megan avith yanda ai😀
@ajithnandnadasanayka8866
@ajithnandnadasanayka8866 2 жыл бұрын
🙏
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 39 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
Princess Diana - The Royal Wedding Full Video
9:26
Lebanese Weddings
Рет қаралды 55 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 39 МЛН