නාමල් රාජපක්ෂගේ ඇඳුම්වල මිල ගණන්? - Hiru News

  Рет қаралды 233,800

Hiru News

Hiru News

21 күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
නාමල් රාජපක්ෂගේ ඇඳුම්වල මිල ගණන්? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #Salakuna #namalrajapaksha #SLPP #MR #MahindaRajapaksha #PresidentialElection2024
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 1 000
@KMSB87
@KMSB87 18 күн бұрын
සලකුණට ඇයි මේ මලකුණ ගෙනාවේ.
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 18 күн бұрын
අනාගත ලංකාවේ නායකත්වය
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 18 күн бұрын
Ekenma
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 18 күн бұрын
Puken hina
@janithsamaraweera7807
@janithsamaraweera7807 18 күн бұрын
Anagathe bara denna😂
@mihirannavod1360
@mihirannavod1360 18 күн бұрын
සිරාම
@Shashika613
@Shashika613 18 күн бұрын
අඩෝ මේ නාමල් ලා ආයේ හොරකම් කරන්නෑලු 😂😂😂
@nero88823
@nero88823 18 күн бұрын
Gedara giya unwa aphu gedara gihin ekkan awe ubalamane😂😂😂
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 16 күн бұрын
Lalaaaaaaaa 😂😂😂😂
@Araliyaproductholding2025
@Araliyaproductholding2025 16 күн бұрын
මම මැතිවරණය ජයග්‍රහණය කළාම නිර්මාංශ වෙනවා-නරියා හාවුන්ට පැවසීය😂😂😂😂😂
@malki9576
@malki9576 16 күн бұрын
😂😂😂😂😂
@Dlab-u4v
@Dlab-u4v 15 күн бұрын
ආරේ ගති නෑරේ. කොවේ දාල මැකුවත් මුන්ගේ හොරකම් නැතිවෙන්නේ නෑ .
@user-wg9xt7le2c
@user-wg9xt7le2c 18 күн бұрын
අනුන්ගේ පිනට කන කාලකන්නි . සත පහක රස්සාවක් කරන්නැිති පවුකාරයෝ.
@judefernando9508
@judefernando9508 18 күн бұрын
යකෝ මූ පිරිත් නූල් ටොන් එකක් අතේ බැදගෙන.උතුම් වූ බුදු හාමුදුරුවන් වත් ගොනාට අන්දවන්නද යන්නේ.
@chathurikahewage2270
@chathurikahewage2270 15 күн бұрын
එහෙම කරේ නැත්නම් මූ නොට්ටිගෙ පුතා වෙනවා නේ😂😂😂
@feelingmotivatednow
@feelingmotivatednow 14 күн бұрын
Bududahama athtanam yako munta hari yanne na yako. Ubala Modayo hinda mun me hamadema karanne.
@user-ec6me2ti9n
@user-ec6me2ti9n 12 күн бұрын
bhudhunwa ehema ba kathakaranna gaurawayen bhudhunta mun pahath unata ethuma ape siyalla🙏🙏
@VLTSolutions
@VLTSolutions 18 күн бұрын
සුනාමි සහන මුදල් වලට සිදුවු දෙයක් හිතා ගන්න වත් බැහැ 😂😂😂😂😂😂
@user-kw2qf1dk3h
@user-kw2qf1dk3h 18 күн бұрын
ද⁣කුනේ එකේක් දකුණට සුනාමි අධාර බෙිදුවද රටටම කෙලේවිවෙි දකුණේ කිය කියා 😂😂
@gayanpriyantha5853
@gayanpriyantha5853 18 сағат бұрын
සුනාමි හොරකම අට කෝටි විසිනවලක්ෂ පනසටදහස් දෙසිය හතලිස් හතයි
@nisaramadushantha6953
@nisaramadushantha6953 18 күн бұрын
තමන්ගෙ නමටම බැංකු account හදල ,හොරකම් කරල හොරකම් කරපු ඒ සල්ලි ඒ account එකටම දාන උන් ඉන්නවද. 😂💰🇱🇰
@Naturescenario507
@Naturescenario507 18 күн бұрын
😂😂මුන් තාම රෙද්දක් ඇදන් කතා කරන්නෙ ලන්කාවෙ බහුතරේ මොලේ තරම දන්න හින්ද
@shanthaishan3342
@shanthaishan3342 18 күн бұрын
💯​@@Naturescenario507
@user-vids
@user-vids 17 күн бұрын
1000% true
@Hiroshana360_
@Hiroshana360_ 14 күн бұрын
ආන් ඇත්ත බන් 😂
@00800.
@00800. 10 сағат бұрын
නෑ උබලෑ අම්මගෙ account එකට දාල තියෙන්නෙ. ප්‍රතිඵලේ උබ
@amilaperera6053
@amilaperera6053 18 күн бұрын
මහ බැංකුව කඩපු එකෙක් නැති රටේ උඔල කොහෙද බං හිරේ යන්නෙ 😅
@kamaldewapriya7160
@kamaldewapriya7160 18 күн бұрын
හපොයි ගූගොඩක් ගෙනල්ලා ගෑවුන තැන ගූ ගඳයි
@KumariKumari-hb8xi
@KumariKumari-hb8xi 7 күн бұрын
😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😊😊😊😊😊
@niroshsamarasinghe7004
@niroshsamarasinghe7004 18 күн бұрын
හරි අපි දැනුවත් වුනා.තෑන්ක්ස් බ්‍රෝස්
@rinorino3635
@rinorino3635 18 күн бұрын
අනේ බන් බූරු පැටියෝ.තෝ මේ කමෙන්ට් කියවපන්.තවත් රට කන්න ඉල්ලනව.ලැජ්ජ නැතුව.
@SuranSand
@SuranSand 18 күн бұрын
ඉක්මනට ඡන්දය තියන්නකෝ..අපි උත්තර දෙන්නං..
@user-vw2sw7zt1k
@user-vw2sw7zt1k 15 күн бұрын
Aniwaaa
@DileepMann-tk8qm
@DileepMann-tk8qm 13 күн бұрын
69 lakshayak whalu ai deviyo wage adahana ekak nadda
@mamakamthi7735
@mamakamthi7735 12 күн бұрын
සජිත් මහත්තයා ජනාධිපති කරන්න ඔනේ 😍💪
@zamirahmed9561
@zamirahmed9561 12 күн бұрын
Aniwaaren
@Anjuyt431
@Anjuyt431 9 күн бұрын
@@mamakamthi7735 😅
@cleravalentina5151
@cleravalentina5151 17 күн бұрын
මේක වගේ පොඩිම ලොකු හොරා ගේන ඒක සලකුණට ලැජ්ජාවක්
@sagaranil1836
@sagaranil1836 18 күн бұрын
අපි හම්බකරත් උන් කනව
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 18 күн бұрын
රස්සාවක් නොකර මේව ගන්නෙ කොහොමද 😂
@dineshjayasinha9880
@dineshjayasinha9880 14 күн бұрын
Dil
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn 18 күн бұрын
උබලා යුද්දෙ ඉවර කරලා වවන් කෑවා...😂😂😂
@ravikmara6971
@ravikmara6971 18 күн бұрын
තවත් රජවෙන්න කතාව..😂
@renukagunawardana8335
@renukagunawardana8335 18 күн бұрын
දැන් ඉතින් ඉවරයි ජනතාව බුද්ධිමත්
@SasiruNethmaka
@SasiruNethmaka 18 күн бұрын
රනිල් වික්‍රමසිංහ සනාථ කරනවා කියන්නේ ඌ උබලාගෙ එකෙක් නෙ බන්.. ඒවා අපි දන්නවා 😅😅😅
@dulaboy6200
@dulaboy6200 7 күн бұрын
😂 සිරාවට
@user-ym7fl9rd3g
@user-ym7fl9rd3g 3 күн бұрын
ජනාධිපති මාමා බන් අපිට පෙන්න කියන්නේ නෑ,, හොරාට කියනවා ඇති,, ජනා මාමා කියලා දැන් 😂😂😂
@mihirannavod1360
@mihirannavod1360 18 күн бұрын
අර රග්බි ක්‍රීඩකය මරපු එකටනම් වන්ඳි ගෙවන්නම වෙයි කවදම හරි
@MalithaShashi
@MalithaShashi 18 күн бұрын
අනිවාර්යයෙන් 😢
@dilshan2307
@dilshan2307 18 күн бұрын
Aniwa. Karmaya padisan denawamai
@AsifAli-ty2jq
@AsifAli-ty2jq 18 күн бұрын
Aniwaaryenma
@ajwardshabeen
@ajwardshabeen 17 күн бұрын
Ow ow aniwaryenma
@SVA790
@SVA790 17 күн бұрын
එහෙනම් බං අනුර ඇතුලු ජෙප්පො මිනිමැරැ ම් කරපු හැටියට උන් ජිවිත කියක් මැරැවද අඩුම ගනනෙ මරන සහතිකයවත් නැ
@asangapriyamal
@asangapriyamal 18 күн бұрын
අනේ නාමල් කාලකන්නියා
@raluwakankanamge
@raluwakankanamge 18 күн бұрын
බේබීලා ගනිපු ආතල් තමයි මේ අපි ගෙවන්නේ 👈
@SamithJeewan
@SamithJeewan 18 күн бұрын
පිස්සුද හම්මා මයියගෙ පටම්පරාවෙ ආයෙ එකෙක්ට චන්දෙ දෙන්නෑ.....මේකයි මුන් යුද්දෙ කිය කිය කඩා ගන්නවා 😂
@Kumara-g6p
@Kumara-g6p 18 күн бұрын
යුද්දය වවාගෙන කැවා තාත්තා යුද්දය ඉවර කරලා මුලු රටම සුද්ද කරා කේලවිලාම යන්න😢 කාලකන්නින් මුන්ට හෙන ගහලා මදියි, 😢මේ පවුල වගේ රට කාපු පවුලක් මගේ ඡිවිතේට මින් පේර දැක නොමැත. 😇 තොපේ කාලේ බෙන්තර ගගේ දාපු සේල්ලම් මතකයි😇 නුඹලාට දැන් ඒවා කර ගන්න බැහැ නේද😢
@chlfilms
@chlfilms 18 күн бұрын
උඹ වගේ මෝඩ ජෙප්ප කෙලෙහිගුනයක් නැති මීහරකුන්ට සැපෙන් ඉන්න ඔන්න තව මාස කීපයකට පසුව එනවා නියම පොරක්. .
@ishanrashmika6046
@ishanrashmika6046 17 күн бұрын
මැක්කගේ කතාව වගේ තමා 😂 මොකක් කිව්වත් යුද්දෙන් ඉවර වෙන්නෙ
@PanduKumaraya
@PanduKumaraya 18 күн бұрын
මතුවිය යුතු දේ ලගදිම මතුවෙිවි. වැලලිය යුත්ත වැලලි යාවි. ඉතින් ලංකාවෙි මිනිස්සු ගාව රැපියල් ඒකකයෙන් නෙමෙයි ඩොලර් වලින් තියෙන එක රටට හොදයි. මොකද ඒ මුදල්ම යොදාගෙන දියසෙන් පැමිණි පසු පලමුව ලංකාව විදේශිය ණය බරින් නිදහස් වෙිවි. ඉඩමි සියල්ලම රාජ්‍ය පැවරැමකට ලක්වෙිවි....
@Naturevillalife
@Naturevillalife 18 күн бұрын
උඹට පිස්සුද චමුදිත නාමල් චිචීල කොච්චර මහන්සි වෙලාද මේ සල්ලි හම්බකරේ... බොරුනම් ඔයවගේම මහන්සි වෙලා සල්ලි හොයන පියුමිගෙන් අහපන්...
@Imalkahasini
@Imalkahasini 16 күн бұрын
තණකොළ කෑවට කමක් නෑ හරකෙක් වෙන්න හදන්න එපා. 👍
@rashmikakalhara3063
@rashmikakalhara3063 16 күн бұрын
😂 පලයන් හු#@ යන්න
@Thehan_123
@Thehan_123 15 күн бұрын
@@Imalkahasini Yako u wihiluwk krl thiyanne
@US_DOLLAR34
@US_DOLLAR34 15 күн бұрын
Oya thm hrka🤣
@PubuduRansara-ng2it
@PubuduRansara-ng2it 15 күн бұрын
තො ඔවුන්ට ගොට්ට අල්ලන්න් එපා😂
@breebizsingla1077
@breebizsingla1077 18 күн бұрын
පැන්ඩෝරා papers වලට කමිටුවක් දැම්මනේ ගෝට. 😂 මුන්ගේ බය්ල වලට තවත් රැවටෙන්නේ නැහැ
@user-vn4em8mf6w
@user-vn4em8mf6w 18 күн бұрын
මු සල්ලි හොයපු හැටි කියන්නේ නැහැනේ, චමුදිත වෙන අටමගල අහන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට සදාරන උත්තරයක් ගත්තානම් හොදයි නේද.
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 16 күн бұрын
මේ ඉන්නේ රටට ලොකුම සාපයක්.මුනවත් දකින්න ලැබෙන්න එපා මෙහෙම මිනිස්සුන්ගේ.
@asankaravi7310
@asankaravi7310 18 күн бұрын
හොරා කාපුවා වමාරපල්ලා චන්දෙන් පස්සෙ,නියත ජය මාලිමාවට 💪
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 16 күн бұрын
Ammaapaaaa munwa nam enda denda epa ayeth Hora kaiii
@diamondwastaken7924
@diamondwastaken7924 15 күн бұрын
Malimawa koray pakak 💀
@HealthCraftin5Min
@HealthCraftin5Min 18 күн бұрын
හරි තව මාස 3ක් ඉවසලා ඉන්න කෝ.... 😂😂😂
@sirasnulfa5387
@sirasnulfa5387 18 күн бұрын
Akenma
@virajpriyamantha6748
@virajpriyamantha6748 16 күн бұрын
Eth wedak na bn ape un me horuntamai kamathi . Ape ratawal hadanna ba bn kawdawath me rate minissu modai podda aththan rewatenawa
@user-hc8ik4yt2x
@user-hc8ik4yt2x 18 күн бұрын
වැදගත් මිනිහෙක් කියල ගේන්නෙම නෑ මුං....😅
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 11 күн бұрын
👍👍
@dineshchathuranga950
@dineshchathuranga950 16 күн бұрын
දැන්ම ඉදල ජඩ මාධ්‍ය කාරයෝ දෙශපාලන කැම්පේන් පටන් අරන්.ජනතාව බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.මන්ද ගොරකා දඩ මස් කිරීමේ ක්‍රියව මාද්‍ය කාරයෝ හොදට කරවී.
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 18 күн бұрын
මල කුන මල ගම ලගයි ආයේ කඩේ යන් නෑ පොහොට්ටුවට
@hgwplivestream1334
@hgwplivestream1334 18 күн бұрын
තාත්තා යුද්දෙ ඉවර කරා 🤨 පුතාලා ජොබ් දෙන්න නිල්බලකායක් හදලා කෙල්ලොන්ට බෝනස් එක්ක ජොබ් දුන්නා 🤣
@JeEvents0316
@JeEvents0316 16 күн бұрын
😂
@NishenRathnayaka
@NishenRathnayaka 18 күн бұрын
නිවන් සුව ලැබේවා 🤍!!!!!
@janithjayasuriya4480
@janithjayasuriya4480 18 күн бұрын
😂මොකෙන්ද හිනාවෙන්න ඕන
@sinhadeshaya1722
@sinhadeshaya1722 16 күн бұрын
පුකෙන්.
@prasadnalin1067
@prasadnalin1067 17 күн бұрын
ජම්පරේ ඇන්දාම ඔය අමාරුව හරියනවා
@thilinakarunathilaka2740
@thilinakarunathilaka2740 18 күн бұрын
බබේක් ගෙනල් ලා . . .
@user-we9qt9py7e
@user-we9qt9py7e 18 күн бұрын
මං මේ නිකමට අහන්නේ එතකොට පාස්කු නින්දිතයන් අල්ලනවා කියලානේ අනේ Tax උත් ගෙවනවාලු අහ් අහ් ලයිට් බිල විතරයි ගෙවන්නැත්තේ😂😂😂
@gayanudawaththa6507
@gayanudawaththa6507 18 күн бұрын
හොරකන් කරාද නැද්ද
@asha.ranatunga2581
@asha.ranatunga2581 18 күн бұрын
Sathayak wath aran neha....😂 Ammo mey babata mukuth kiyanna epa 😂😂
@LakmaliSapuarachchi
@LakmaliSapuarachchi 16 күн бұрын
නැත ස්වාමීනි නැත.මා සාමාන්‍ය පුරවැසියෙකි
@yohansameera6104
@yohansameera6104 18 күн бұрын
මට තියන එකම ගැටලුව අරයට මෙයාට මෙච්චර තියනවා අච්චර තියනවා කියනවා ඇයි පැමිණිලි නැත්තේ. ඇයි නඩු නිදහස් වෙන්නේ. අනුරකුමාර පවා හිටියා කමිටු වල ඇයි ඔප්පු කරන්නේ නැත්තේ. ඇයි දේශපාලන වේදිකාවල පාර්ලිමේන්තුවේ විතරක් කතා කරනේ. අල්ලන පාතාලේ පවා නිදහස් කරනවා එතකොට කව්ද වග කියන්න ඕන. කවදත් කොතනත් මිනිස්සු ඇද ගන්නවා. අන්න ඒකයි ගැටලුව. ජවිපෙ ආවත් ඔචරයි. චන්දය නොදී හිටියත් උන රජ කරනවා අපි බලු වෙනවා. මේ පාර බලමු මාලිමාව කොහොමද කරන්නේ කියලා මේ පර බැරි නම් ජවිපෙට බෑම තමයි. එතකොට බනින්නේ පත්වෙන එකාටද චන්දය දීපු එකාටද
@amilaperera6053
@amilaperera6053 17 күн бұрын
@@yohansameera6104 අනේ බං ලසන්ත නඩුව විභාග කරල ඉවර කරන්නෙ නෑ තාජුඩීන්ගේ නඩුව ඉස්සරහට ගේනනෙ නෑ..ඔප්පු වෙනව කරපු උන් . එහෙම හොරකම් කරපු නඩු කොහෙ අහන්නද.සාදාරන තීන්දු දෙනවද මුං මුන්ටම විරුද්ධව.
@yohansameera6104
@yohansameera6104 17 күн бұрын
@@amilaperera6053 ඒක තමයි කියන්නේ එතකොට රාජ්‍ය සේවකයා වැරදි නැද්ද. කව්රු බලයට ගියත් තමන්ගේ ආරක්ෂාව තියාගෙන තමයි හැමදේම කරන්නේ. ඔය කාගේ කාගේත් ළමයි එහෙම රට රට වල තමයි ඉගෙන ගන්නෙත්
@wikramaliyanage762
@wikramaliyanage762 17 күн бұрын
කොයි ඵකා ආවත් මේකමතමයි. උන් ඔක්කොම ඵකයි මල්ලී.ජෙප්පොන්ට දීල තව කල්ගෙවන ඵපා.පක්‍ෂ වහල්හාවයෙන් මිදී අරගලයට ඵක්වෙමු.
@hiranyawg
@hiranyawg 16 күн бұрын
ගොටාබය සොහොන හදන්න ගත්ත ලක්ශ 900 වසන්ත සමරසින්හ දාපු නඩුවට නඩුව ගන්න කලින්ම සල්ලි ආපහු ගෙව්ව
@JustGood-df3xg
@JustGood-df3xg 11 күн бұрын
ළමයින්ට කන්න තියා බොන්න පිරිසිදු වතුරවත් නැතිව මන්දපෝෂණයෙන් පෙලෙද්දි මේ හාදයා තව මහත් වෙලා...ලැජ්ජා නෑ නේ අපෙන් කාලා අපිටම විහිළු කරනවා😂
@anurabasnayaka1665
@anurabasnayaka1665 14 күн бұрын
කොච්චර උඩපැන්කත් මේපාර හරි අපි පෙන්නන්නන් කිවත් නාමල් ඉල්ලුවොත් එකෙන්ම දිනනවා එක සුවර්
@chandradasahherath1972
@chandradasahherath1972 18 күн бұрын
ඔයාලා යුද්දෙ අවසන් කරේ ඔන්න ඔය වැඩේට තමයි
@pushpikaranaweera3818
@pushpikaranaweera3818 Күн бұрын
නේවි එකෙන් අල්ලපු රත්තරං වලට මොකද කලේ කියලා අහන්න මුගෙන්
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 18 күн бұрын
මොකා අවත් ඔච්චර තමයි මෙක හදන්න බැ..
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 18 күн бұрын
ඌට හිනා...😂😂😂 : "උඹල දන්නෙ ඔච්චරද..?"
@premkumer7621
@premkumer7621 17 күн бұрын
මු අහන දෙටනෙවෙයි උත්තර දෙන්නෙෙ
@MalithaShashi
@MalithaShashi 18 күн бұрын
තොට දේශපාලන ගමන යන්න කෙසේ වෙත්ත් වෙන දේ බලපන්කෝ 😂
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 18 күн бұрын
Thawa 98 k ubata yanna.. labba thamai
@soorivlogs6094
@soorivlogs6094 18 күн бұрын
Scarcity wadi wela thiyenne ekai
@buddhikanuwan9489
@buddhikanuwan9489 16 күн бұрын
තව ටික දවසකින් බලාගමුකෝ
@sunithweerasinghe7401
@sunithweerasinghe7401 18 күн бұрын
Ane meyta niwan suwa labewa
@mashoodzaima6019
@mashoodzaima6019 18 күн бұрын
Any paw baba mokuth dana
@user-jy8je4fx8r
@user-jy8je4fx8r 18 күн бұрын
කවුද බං මේ.. ජරාවක් තනිකරම
@Azr900
@Azr900 16 күн бұрын
මැණික් මල්ලක් දීල ගියා තාජුඩීන්ගෙ රෙන්ජ්රෝවර් එක තාප්පෙ හැප්පුන ගමන් ගිනි ගත්ත ඒ හැප්පෙනවට බයේ මීටර් සීයකට කලින් තාජුඩීන්ගෙ පර්ස් එක වාහනෙන් බිමට පැන්න අපි ගෝල්ෆේස් එකට යමු අරගලකාරයන්ව මට්ටු කරන්න 😆🤣🤣🤣🤣
@user-mz3ss2sr1n
@user-mz3ss2sr1n 18 күн бұрын
Kalakanni...unpleasant.. 🤮🤮🤮🤮
@nihaldias9323
@nihaldias9323 18 күн бұрын
Yes that Mshinda. R played vital against war lunche by chavanist of Tamil was that Right side of history. But family of Rajapkass. Betrayed 2019 that people, s mandate, was breach Sovergnity of Island. Republic.
@judefernando9508
@judefernando9508 18 күн бұрын
ඉක්මනින් RIP.
@looswt299
@looswt299 18 күн бұрын
එතකොට හොරකම් කරලම නෑ. 😁😁😁😁 රොකට් එකේ සල්ලි.
@wasanthagamini1444
@wasanthagamini1444 18 күн бұрын
මුන් ඔක්කොම හොරු මුන්ට අපිත් දුන්නා දෙන් මලිමාවට
@prabatheranda6857
@prabatheranda6857 18 күн бұрын
සලකුන අද මලකුන
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 15 күн бұрын
ටැක්ස් ගෙවන්න කලින් ඕවා හම්බ කරපු හැටි කියන්න ඕනා.
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 16 күн бұрын
Obathumata theruwan saranai 🌸🙏🌸
@gayananurudda2998
@gayananurudda2998 18 күн бұрын
රටේ ප්‍රධාන නාලිකාවකට වැටෙන කමෙන්ට් බලන්නකො😂
@rameshlakshan4826
@rameshlakshan4826 18 күн бұрын
Dan tv balan ne bn , වැඩක් ne
@Holloworld
@Holloworld 16 күн бұрын
බලශක්ති අපතේ යෑම අවමකරන්න ඔනි කියල එහෙම කාටවත් අදහසක් නැ නේද....නිකමට පොඩ්ඩක් calculation එකක් කරල බලන්නකො කීයක් විතර රටට ඉතුරු වෙනවද කියලා.
@JustGood-df3xg
@JustGood-df3xg 11 күн бұрын
රස්සාවක්වත් නොකර මෙහෙම සැපට ඉන්නේ කොහොමද
@naveenperera7118
@naveenperera7118 18 күн бұрын
ලන්කාව වගේ තුට්ටු දෙකේ රටකට මේ වගේ මී හරක් හොදයි රට පාලනයට 😂😂😂
@user-rm9iq3gg7q
@user-rm9iq3gg7q 17 күн бұрын
අපිට රුපියල් ලක්ෂයක මුදලක් වත් එකවුන්ට් එකට දාන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 5 күн бұрын
මට හිතුන නිතරම පාතාලෙ සීන් සමාජ මාද්‍යයෙ යද්දි...😆😆😆😆..අලුත් මාතෘකාව
@RARVOLGS864
@RARVOLGS864 16 күн бұрын
මෙකා surendhra වසන්ත වගේ මහ පාරේ වැඩිකාල වතුර බිංදුවක්වත් නැතුව මැරිලා යන්න ඕනයි
@nissankamayadunna532
@nissankamayadunna532 17 күн бұрын
නොදකින් දකින්නත් අප්පිරියයි
@susanthakumara6233
@susanthakumara6233 18 күн бұрын
Rawatuna hode😂😂😂
@Flasher_num1
@Flasher_num1 6 күн бұрын
පුකෙන් හිනාවෙන ඉමෝජියක් තිබුනා නම් කියලා හිතෙන වාර අනන්තයි.මේ වගේ එක්කට දාන්න ඉමෝජියක් නෑ.😅
@ranganawadduwage6588
@ranganawadduwage6588 17 күн бұрын
රට වැසියෝ දුප්පත් වෙලා පාලකයෝ මෙතරම් පෝසත් උනේ කොහොමද ?
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 18 күн бұрын
කොහොමද මුදල් හම්බ කළේ කියලා කියන්න අවශ්‍ය අනුර එක්ක ඔක්කොම rkai
@thilinakarunathilaka2740
@thilinakarunathilaka2740 18 күн бұрын
කො බන් නිධන් ටික. 😂😂😂😂😂😂
@upulwijerathna7734
@upulwijerathna7734 9 күн бұрын
හොරු කවදද කිඋවෙ අපි හොරකම් කරා කියලා. මුන් එදා ඉදන් හොරු. අපි මුන්ට ආඑත් චන්දෙ දෙන්නෙ නැහැ. අපි හොරු නැති මාලිමාවට
@sampremiergrassaus7362
@sampremiergrassaus7362 18 күн бұрын
Disappointed, for bringing this person to the program. Should have invited an educated person
@shehan-394
@shehan-394 18 күн бұрын
අනුරට සහෝදරයෝ ගෙනත් දෙනවා අපිට අපේ හොර නඩේ ගෙනත් දෙනවා😂
@buddhikasampath7792
@buddhikasampath7792 18 күн бұрын
Niwan suwa
@user-ym2lu6wc2l
@user-ym2lu6wc2l 9 күн бұрын
In parliament everyone friend😂😂😂
@designmanic2805
@designmanic2805 18 күн бұрын
එක මලකුනක් තව මලකුනකින් පුෂ්න අහනවා😂😂😂
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 18 күн бұрын
Ranil maha banku maha hora😊😊
@niroshsamarasinghe7004
@niroshsamarasinghe7004 18 күн бұрын
අනේ උට්ටනේ..අපි හරක් කියලා හිතුවද
@user-nk7ef1si7f
@user-nk7ef1si7f 7 күн бұрын
මුන් මොනවා කිව්වත් දෙහොල්ලොම එකතුවෙලා කලේ රට හිගමනට පත්කර එක සින්ගප්පුරුවක් කරන්න කිව්වෙ මුන් කලේ සොමාලියාවක්
@ramlanmzm1644
@ramlanmzm1644 18 күн бұрын
Uganda dollers billians 10k???😂😂
@srineethagamage6821
@srineethagamage6821 18 күн бұрын
ගූ මුට්ටියා සමඟ පල් හොරා
@pubuduchamara5611
@pubuduchamara5611 18 күн бұрын
කාලකණ්ණිya
@rohithasamarathunga7780
@rohithasamarathunga7780 16 күн бұрын
නිවන
@nishantharathnasuriya3495
@nishantharathnasuriya3495 16 күн бұрын
මේ රටේ දරුවෙකුට අඩුම තරමේ බිත්තරයක් කන්න දෙන්න බැරි රටක් මුන් ඇතිකලා.. මුන් ගත්ත අමන තීන්දු තීරණ හොරාකෑම් සහ පවුල් වාදය මේ රට බංකොළොත් කරා .. මුන් දැන් බබාලා....
@gayanpriyantha5853
@gayanpriyantha5853 18 сағат бұрын
හොරු පුකෙන් හිනාවෙනවා...අපි උන්ට ඡන්දෙ දෙනවා...මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...
@user-mu5wx9mt1b
@user-mu5wx9mt1b 18 күн бұрын
ඉන්න පොඩ්ඩක් ඉවසලා මහත්තයෝ ,, .
@ranukamperera2500
@ranukamperera2500 11 күн бұрын
@@user-mu5wx9mt1b අන්‍ර්ර අන්කල් එනකම්ද 😂😂😂😂😂
@WasanthaKumara-do8zr
@WasanthaKumara-do8zr 18 күн бұрын
Horu
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 16 күн бұрын
නිවන්සුව ලැබේවා
@ranilkumara565
@ranilkumara565 18 күн бұрын
අම්මෝහ් ඉතින් සියඹලා ගෙනල්ලාම නෑ මුන්
@shehan-394
@shehan-394 18 күн бұрын
Utto mig ගනුදෙනුවෙන් තොපෙ කාලකණ්නි පවුල වවන් කෑවෙ නැද්ද😂.
@chamindawijeratne1064
@chamindawijeratne1064 18 күн бұрын
පල් හොරු. තව ටිකකාලයක් නටපන්. හැලිය රත්වෙන්න ලගයි
@nmrmotivation
@nmrmotivation 2 минут бұрын
මේ පාරත් මුන්ට රනිලට චන්දෙ දෙන්න බලන් ඉන්න ගවසම්පතට හෙනම ගහපම්
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 13 күн бұрын
යුද්දෙ වවාගෙන කෑවලු කලින් කට්ටිය.ඒකත් ඇත්ත..යුද්දෙ ඉවර කරල කාපු අයනෙ මෙයලා.😂😂😂😂😂😂😂😂😂😂
@ishanrashmika6046
@ishanrashmika6046 17 күн бұрын
දුප්පත් රටක පාලකයෝ පෝසත් උනේ කොහොමද
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
🤔Какой Орган самый длинный ? #shorts
00:42
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 443 М.
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
🤔Какой Орган самый длинный ? #shorts
00:42