Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍

  Рет қаралды 1,207,039

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Costume - Kasun Chanuka
Makeup - Rangana Thilakawardhana
Production - Kanishka Athukorala l Sanjaya Bandara
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala | Sanjaya Bandara l Tharanga Bandara l Nawanjana Nimashi l Tharushi Himaya
Technical Crew _Epic 84
Special Thanking
Dammika Ranasinghe - Samanala Denuma Education
Majer Ajith Disanayaka - Katunayaka
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
#LakaiSikai #srilankancomedy #newsroom

Пікірлер: 1 800
@janakashamila1805
@janakashamila1805 2 ай бұрын
මාද්‍ය කාලකන්නින්ට ඉතාම වටිනා වීඩියෝවක්... Respect 🫣
@thanurabandara342
@thanurabandara342 2 ай бұрын
Film එකක් කරපියව්❤️නම ගිය actors ලත් comadey කියල කුනුහරප කිකිය වැලලෙද්දි උබල උන්ටත් ප්‍රහසනේ උගන්නනව බං....ඇත්තටම acting next level බොලාගෙ.❤❤❤
@nimalgunasekera6138
@nimalgunasekera6138 2 ай бұрын
👍💯
@kalimbajason2908
@kalimbajason2908 2 ай бұрын
Comadey?
@dilipdominic6580
@dilipdominic6580 2 ай бұрын
කොන්ද පන තියෙන එකටනම් පට්ට සතුටුයි great 💐
@nimalgunasekera6138
@nimalgunasekera6138 2 ай бұрын
❤❤❤😂😂😂🙏🙏👍💯
@Travel_with_jerry
@Travel_with_jerry 2 ай бұрын
එකෙන්ම
@5000S-j2e
@5000S-j2e 2 ай бұрын
කොන්ද පණ තියෙන නිසාද එදා මෝඩාභිමානී එකේ තමන්ගේ ආගමට අපහස කරද්දී හීනාවෙවී හිටියේ
@PasinduLakmal-xp7wq
@PasinduLakmal-xp7wq 2 ай бұрын
​@@5000S-j2e ඒකෙ එක සීන් එකක් විතරක් නෙමේ බොසා තිබ්බේ තව කන්ටෙන්‍ට් තිබ්බ
@isharasampath
@isharasampath 2 ай бұрын
ලංකාවෙ ජඩ මාධ්‍ය වලට සුපිරි කනේ පාරක්. නියමයි!!
@harshanapradeep9622
@harshanapradeep9622 2 ай бұрын
ඇත්තමයි අද නම් මට පුද්ගලිකව ලොකු සතුටක් දැනුනා .. රටේ මිනිස්සුන්ට ලොකු පනිවිඩයක්.. ඇත්තටම මරැ
@nimalgunasekera6138
@nimalgunasekera6138 2 ай бұрын
❤❤❤🙏🙏🙏👍💯
@luckylover1848
@luckylover1848 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@thakshiladesilva6763
@thakshiladesilva6763 2 ай бұрын
kzbin.info/www/bejne/raTLd5t6hpyAis0si=JXG24TYO3fCxEgG5
@tarachchilagechandimal3332
@tarachchilagechandimal3332 2 ай бұрын
මිනිස්සුන්ට කියන්න ඔින සුද්ද සිංහලෙන්ම කිවුවා
@nsbalasuriya
@nsbalasuriya 2 ай бұрын
වදින්න ඕන තැන් වලට ලෙසටම වද්දන මේවා තමා සුපිරි ස්ක්‍රිප්ට් ! 🎉❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
හිරු, දෙරණ මාධ්‍ය කාලාකණ්ණින් ට උපහාර යක් ම වේවා 😂 දැනට YOU TUBE එකේ ඉන්න හොඳම SCRIPT WRITER තමයි ලකා ❤❤ ඉතාම වැදගත් කාලෝචිත නිර්මාණය ක් ❤ආදරෙයි ලකා සිකා ❤❤❤
@sandaruhasintha7552
@sandaruhasintha7552 2 ай бұрын
එතකොට සිරස සියත අපක්ෂපාතීව කියනවද 😂😂😂😂
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 2 ай бұрын
​@@sandaruhasintha7552වැඩිය හිතන්නෙපා. එක්කෝ මු දාර ජෙප්පෙක්. එක්කෝ සජියගේ පොප්සියෙක්. එක්කෝ සිරසේ ලැට් හෝදන ලැට් බෝයි කෙනෙක්.
@prasadmadushanka4834
@prasadmadushanka4834 2 ай бұрын
​@@sandaruhasintha7552 ඒකේ යන්නේ මේ කාලේ රැල්ල නිසා ඊවා සෝක්
@sajithadissanayaka4137
@sajithadissanayaka4137 2 ай бұрын
​@@sandaruhasintha7552ඔව් උඹ කඩේ ගියාට
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
😂😂😂😂😂😂
@pasindutharuka4034
@pasindutharuka4034 2 ай бұрын
ලකයි සිකා...මහ උන්ට දැනෙන්න රිදෙන්න දීල තියෙනව..ඇත්තටම වැදගත්,❤❤
@chathurangalakmal-gn3uw
@chathurangalakmal-gn3uw 2 ай бұрын
ඒක්නම් දීලා තියෙනවා මාද්‍යට රෙද්දේ රෙවෙන්නම😂😂😂 ජයවේවා ලකයි සිකයි❤
@nimalgunasekera6138
@nimalgunasekera6138 2 ай бұрын
❤❤❤❤👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯
@RuwanRuwan-ks4qs
@RuwanRuwan-ks4qs 2 ай бұрын
සුපිරි එකෙන්ම
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
😂
@kvamila5826
@kvamila5826 2 ай бұрын
Talk නම් Talk Acting නම් Acting Comedy නම් Comedy උඹල මාර වැඩ්ඩො බං.. 👌👌👌
@MrSleeping
@MrSleeping 2 ай бұрын
ච්මුදිත බලන්නම ඕනි එකක් 🤣🤣🤣🤣🤣🤣
@chamara4833
@chamara4833 2 ай бұрын
හිරැ දෙරණ සැබෑ මජර තත්ත්වය ඕකයි
@mauricedemel6142
@mauricedemel6142 2 ай бұрын
😀😃😄😆😅🤣🥲🥲😅😅😅🤣🥲
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
ඔව් ඔව්
@SumithRathnayaka-c4m
@SumithRathnayaka-c4m 2 ай бұрын
😍😘😚❤❤❤❤❤❤
@dhanuskalakmal248
@dhanuskalakmal248 2 ай бұрын
බලයිද
@achala.priyanka
@achala.priyanka 2 ай бұрын
Sell-X කියන්නේ දකුණට තියෙන සුපිරිම Computer Store එක, හැමදේම එකම තැනකින් සුපිරියට කර ගන්න නම් Sell X ම තමයි. 🔥
@rv5378
@rv5378 2 ай бұрын
මේක නම් හිරු TV එකේ පකයින්ටයි මහා එකා රෙනොටයි දන ගස්සලා පෙන්නන්න එකක් ඕයී 😂😂😂
@TharushaDasunNishantha
@TharushaDasunNishantha 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@ThaRindu005
@ThaRindu005 2 ай бұрын
Media කාරයොන්ට හොද වැඩේ හිරු එකට කනෙ පහරක්😂😅
@LRPDasun
@LRPDasun 2 ай бұрын
ලකාගේ act වලට පිස්සු වැටිල ඉන්න සෙට් එක මේ කොනට ජයවේවා ලකා සිකා ❤
@SLVAAG
@SLVAAG 2 ай бұрын
kzbin.info8lowK9S5bdM?feature=share
@yumalpasindu8835
@yumalpasindu8835 2 ай бұрын
කොන කෝ❤❤❤
@Dilumadithya-u1r
@Dilumadithya-u1r 2 ай бұрын
@@yumalpasindu8835කපලා 🤓
@janejane1276
@janejane1276 2 ай бұрын
ලකාව මන් හම්බෙලත් තියනව සුපිරි පොරක්
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 ай бұрын
mama nam ithim sika thama
@prasadmadushanka4834
@prasadmadushanka4834 2 ай бұрын
හිරු දෙරන විතරක් නෙමෙයි ..සිරස සියත කරන්නේත් මේ වගේ තමයි ඒකේ අපි කැමති විදියට කඩේ යන නිසා ඒක සෝක් ...මරු
@supunmadusanka6315
@supunmadusanka6315 2 ай бұрын
ලකාට තරම් හොඳට ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන් එකෙක් youtube එකේ නැහැ ❤
@CuteNatureGirl
@CuteNatureGirl 2 ай бұрын
ඇයි බ්ලොක් ඇන්ඩ් ඩීනෝ 🥴❤❤✌️
@gagulneranjana7853
@gagulneranjana7853 2 ай бұрын
​@@CuteNatureGirl ඇයි *නටකෝ* අංකම එකක් උන් නම්😍💥
@udiya988
@udiya988 2 ай бұрын
ඉන්නවා
@madhu3565
@madhu3565 2 ай бұрын
Etta ❤
@dushanfernando9292
@dushanfernando9292 2 ай бұрын
Sirilageth dan chater
@DinalWickramasingha
@DinalWickramasingha 2 ай бұрын
සිකාගෙ අන්තිම act එක මරු😂
@SENUFASHION-jb8kg
@SENUFASHION-jb8kg 2 ай бұрын
මිනිස්සූ ට දෙයක් තේරුම් ගන්නවනම් මේ විඩියෝ ටිකත් ඇති😊
@asithathushan9487
@asithathushan9487 2 ай бұрын
අනිවාර්යයෙන්
@nimmikadananjayalokuwaduge8224
@nimmikadananjayalokuwaduge8224 2 ай бұрын
වීඩීයෝ එක නම් මරු නිවුස් වල ඇත්තම ටික 😂😂😂 Sellx බඩු සුපිරි තමා නියමෙට දුවනවා
@maher_max
@maher_max 2 ай бұрын
මාසෙකටම එකයි 📽️❤ එකත් *Sell-x* එක්ක සුපිරියක් 🔥✨ මරු *ලකයි* *සිකයි* 💯
@Maheerah-z2f
@Maheerah-z2f 2 ай бұрын
❤️
@User-v9v8k
@User-v9v8k 2 ай бұрын
💻🖨️⌨️🖥️🖱️❤💻🖥️🖱️⌨️🖨️ #Sell-X computers #mahir_max
@User-v9v8k
@User-v9v8k 2 ай бұрын
💻🖥️⌨️🖨️🖱️
@Use4336
@Use4336 2 ай бұрын
#LakaiSikai #SellXcomputers
@roshanperera3460
@roshanperera3460 2 ай бұрын
ලකා…මේක නම් සුපිරි content එකක්, මේක බලල මට උනේ අසිත තවුසට වෙච්ච දේ කොමඩි එකක් නිසා හිනා ගියා මේක තමයි යථාර්ථය කියලා හිතලා ඇඬුවා.
@buddhikaishan2250
@buddhikaishan2250 2 ай бұрын
Sell-X Computers & ලකයි සිකයි Best Combination Ever... පට්ට... මරු.. ලංකාවෙ හොදම Computer Store එක හොදම YT චැනල් එකකුත් එක්ක... මරු..
@tharangaindunil1743
@tharangaindunil1743 2 ай бұрын
මාධ්‍ය ගණිකාවක්ට උපහාරයක් වේවා..
@ChathudSuren-tg1xh
@ChathudSuren-tg1xh 2 ай бұрын
ජඩ මාධ්‍ය අත්දැකීම් සුපිරියටම හොවා දැක්වීමට ස්තූතියි...මිනිස්සු සියලු දේ දනී 🙏
@Bandara.14
@Bandara.14 2 ай бұрын
මරේ මරු ඒකනම් දීලා තියෙනවා ඇඬෙන්නම......😂😂😂😂😂🎉❤
@deepikajayasinghe998
@deepikajayasinghe998 2 ай бұрын
සිකාගෙ අඩන voice ek තමා මරු......😂
@sandyakumari2691
@sandyakumari2691 2 ай бұрын
ලකයි සිකයි එක්ක Sell X හොද එකතුවක් ❤️❤️ හැමදාමත් Sell X තමයි No 01..👍❤️
@yumalpasindu8835
@yumalpasindu8835 2 ай бұрын
යකෝ මේවනේ ඇඩ් පිස්සු හැදෙනවා ලකෝ❤❤❤
@VHPNR
@VHPNR 2 ай бұрын
ලංකාවෙ ජඩමාධ්‍ය වල නිරුවත එළියට දැම්මා. ගැම්මක් තමා.ඉස්සරහටත් මේ වගේ පට්ට creative නිර්මාණ කරන්න..❤️ ජය වේවා lakai sikai..❤️‍🩹❤️‍🩹
@kushanchamal6164
@kushanchamal6164 2 ай бұрын
හිරු News මතක් උනේ මට විතරද 😂❤
@nimalgunasekera6138
@nimalgunasekera6138 2 ай бұрын
😂😂😂🎉🎉🎉❤💯
@Newspaper986
@Newspaper986 2 ай бұрын
ම් ටු😂
@SujeewaSampath-ri4qi
@SujeewaSampath-ri4qi 2 ай бұрын
ඔක්කොටම එහෙම තමා
@TharushaDasunNishantha
@TharushaDasunNishantha 2 ай бұрын
හිරු කුඩු news
@Thyaga_Rashmitha
@Thyaga_Rashmitha 2 ай бұрын
මේක බලන රෙනෝ & දිලිත් 🥲
@HasithEshan-t9v
@HasithEshan-t9v 2 ай бұрын
ලකයි සිකයි sellx එකත් එක්ක මේ කරපු වැඩේ නම් පට්ටයි.
@akilasenavirathna2019
@akilasenavirathna2019 2 ай бұрын
නිව්ස් කියන කෙල්ලට දීපු punishment එකටනම් ඇග පණ නැති උනා....😂
@diliniperera-l1m
@diliniperera-l1m 2 ай бұрын
E mokkd e seen eka therune nane 😐💔
@nima761
@nima761 Ай бұрын
​@@diliniperera-l1m bag එකේ තිබ්බ සතුට පැකට් එක කඩන්න වුන එක 😂
@sithilvenuraka2001
@sithilvenuraka2001 Ай бұрын
​@@diliniperera-l1m 😂😂
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
😊​@@diliniperera-l1m
@Sajith_Uditha
@Sajith_Uditha 4 күн бұрын
​@@diliniperera-l1mOyth ennako mn gawata dana gahgnna. Mn pennanda
@kasunperera5967
@kasunperera5967 2 ай бұрын
මාධ්‍ය සදාචාරය රිදෙන්නම දීලා😂😂😂😂
@karaokeCNC
@karaokeCNC 2 ай бұрын
මේ වගේ දේවල් වලින්ම විතරයි ප්‍රේක්ෂකයාගේ ඇස් ඇරලා බලන්න හුරුකරවන්න පුළුවන් .ජය වේවා
@samanthaprabath7644
@samanthaprabath7644 2 ай бұрын
හිරු දෙරන බලපල්ල තොපේ හෙලුව
@BES430
@BES430 2 ай бұрын
බිංදු බොතලෙගම vidio ekakt gann ..❤supuri චරිතයක් තමා... ලකාගෙ අවදානය පිණිසයි..❤❤❤
@kasun441
@kasun441 2 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න සෙට් 1 කෝ.ලයික් කරමු❤
@hasmithahimod
@hasmithahimod 2 ай бұрын
රිදෙන්නම දීලා ජඩ මාධ්‍ය ටිකට 😂❤
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
රටේ ජඩ මාධ්‍යවල අමු හෙලුව සුපිරියට පෙන්නලා තියෙනවා ජයවේවා ලකයි සිකයි 👍👍
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 2 ай бұрын
මේක ඇත්තටම හිනා වෙන්න ඕනෙ එකක් නෙවෙයි කෑගහලා අඩන්න ඕනෙ කතාවක්. මිනිස්සුන්ට මේවා බලලාවත් තේරුනොත් ලොකු දෙයක්.
@Sg__music6134
@Sg__music6134 2 ай бұрын
ලකයි සිකයි ගෙ හැම විඩියෝ එකක්ම දාපු ගමන් බලන අය කෝ බලමූ ❤🔥
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකත් සුපිරියක් 👌❤️🔥 සිරි ලංකාවෙ සමහර chanelවල සැබෑම නිරැවත මෙහෙම පෙන්නපු එක හොදයි මේක බලලවත් අපේ ම්නිස්සු ඇත්ත තේරැම් ගත්තොත් හොදයි 🙂 ලකයි සිකයි ඔයාලගෙ contents 👌❤️🔥 ඔයාල සෙට් එකේම acting fantastic 👌❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@HimalJayamanne
@HimalJayamanne 2 ай бұрын
අන්තිම ටික මරු.ආදරෙයි sellx + ලකයි සිකයි ට්‍රැක පනිනවා ඒක අතාල් sellx මරු ආ
@PasanMahisanda-yc8xc
@PasanMahisanda-yc8xc 2 ай бұрын
ලකා සිකා අයියලා දෙපල වෙත 😁 සිරා කතාව නම් උඹලා දෙන්නත් ගේමක් ගහන්, තව මනුස්සයෙක්ගේ වැඩකට උවමනා වෙන තැනකුත් රටට ප්‍රසිද්ධ කරලා, විවිධ ක්ෂේත්‍රයන් වල අමුම අමු නිරුවත මහජනතාවට හෙළි කරලා මිනිස්සුන්ටත් සුපිරි ආතල් එකක් දෙන මරුම මරු ඩබලක් උඹලා දෙන්නා 💓 සුපිරියි ✌️ ජයවේවා 👏
@ayeshagamage9075
@ayeshagamage9075 2 ай бұрын
සුපිරි වැඩක් ලකයි සිකයි. Sellx කවදත් number one..❤
@madushankathushan9882
@madushankathushan9882 2 ай бұрын
ඒකනම් දීලා තියනවා ලංකාවෙ #කේ මාධ්‍යවලට රෙද්දෙ රෙවෙන්නම.. අමු අමුවෙම මුන්ගෙ රෙදි ගැලෙව්වට උබලට ජය වේවා ලකෝ සිකෝ...
@Ontrending-i9o
@Ontrending-i9o 2 ай бұрын
ලකයි සිකයි ප්‍රේක්ෂකයො මේ පැත්තට ❤❤❤
@chamaratharanga2052
@chamaratharanga2052 2 ай бұрын
සුපිරි...ලොකු ඇත්තක් මිනිස්සුන්ට දැනෙන්න කරලා තියෙනවා ...ජයශ්‍රී ලකයි සිකයි❤️❤️🌺🌺💐🌹🌹
@Sinduappuhami
@Sinduappuhami 2 ай бұрын
නංගිට ඇගට ආපු නැති එක දෙන්න ලොක්කා කතාකරනවා....😂😂😂😂😂😂
@videosawana2776
@videosawana2776 2 ай бұрын
එක නම් හොඩට ම උදරයී ඇ ❤️ උදරෙන් ම දිලා❤️
@nuwanbuddika5371
@nuwanbuddika5371 2 ай бұрын
nanngi sathuta genawada?
@sandunabenayaka4732
@sandunabenayaka4732 2 ай бұрын
දෙන එක දෙනව චමුදිත වගේ කාලකන්නන්ගෙ රෙදි ගැලවෙන්න 😂
@sesco297
@sesco297 2 ай бұрын
චමුදිත කියන්නේ කෝට් සූට් ඇදගත්තූ පබයෙක් නේ. වෙනසකට තියෙන්නේ වෙලේ ඉන්න පබයට කතා කරන්න බෑ. චනමුදිත පබයට කතා කරන්න පුලුවන්. ඒත් දෙන්නම අදින්නේ එකම කෝට් සූට් එක. සල්ලී වලට හැම දේම.
@gayanthaamila4777
@gayanthaamila4777 2 ай бұрын
උඹලා දෙන්නා නම් දෙනවා අයියේ මේ රටේ හරක් සෙට් එකට නියමෙටම තේරෙන්න හොඳ පණිවුඩයක්.මෙහෙම කියලත් තේරෙන්නෙ නැත්තම් අමු හරක්.උඹලගේ Script නම් මරු...❤️
@NiroshanBandara-s9y
@NiroshanBandara-s9y 2 ай бұрын
දාපු ගමන්ම ආවා ඔන්න
@sarathkumarasiri1924
@sarathkumarasiri1924 2 ай бұрын
කන හරහා මොළයට. තේරුම් ගන්නවානම් මේ ටිකත් ඇති මේපාර වෙනස් වෙන්න..
@gangamlife
@gangamlife 2 ай бұрын
සුපිරියි ලකා අයියේ...❤️❤️❤️
@S.MAberthaRansithAmdara
@S.MAberthaRansithAmdara 2 ай бұрын
අන්තිම ටික මරු.ආදරෙයි sellx + ලකයි සිකයි ට්‍රැක පනිනවා ඒක අතාල් sellx මරු ආ ❤❤🎉
@shalikaindrajith1262
@shalikaindrajith1262 2 ай бұрын
You tuber king in sri lanka....all scripts are one step a head...🇭🇲🇭🇲🇱🇰🇱🇰👍👍
@YohandeYohan
@YohandeYohan 2 ай бұрын
Computers නම් ඉතින් sellx තමයි.සුපිරි ලකයි සිකයි ආදරෙයි
@RajanMuthukumar
@RajanMuthukumar 2 ай бұрын
Best of luck atta seen tika terug karanawa jeyawewa❤❤💜💜💜💜
@alone-h7o
@alone-h7o 2 ай бұрын
Match එක බල බලා ඉද්දි වීඩියෝ එක දැක්කෙ ✌️😁❤
@chanakawimarshana5955
@chanakawimarshana5955 2 ай бұрын
එක ලෙසටම කෑවා 😂😅😊
@pinkpenther7483
@pinkpenther7483 2 ай бұрын
ගෑනු කොහෙන් හරි බේරෙනවා..කොල්ලෝ ඇත්තටම පව්🥲
@sandanalaal7507
@sandanalaal7507 2 ай бұрын
පුද්ගලික mediya වල නිරුවත...
@Aqualeads_lk
@Aqualeads_lk 2 ай бұрын
රජයේ ඒවත් එහෙම තමයි රූපවාහිනිය ITN
@SIKELENAX
@SIKELENAX 2 ай бұрын
ඒක දීල හැම හැමෝටම දැනෙන්න.මේවා ඇත්ත සිදිධි කියල දන්නෝ දනිති😂 වටේම ගහල 😂
@gayansadaruwan5068
@gayansadaruwan5068 2 ай бұрын
දැකපු ගමන් ආවේ, ලකයි සිකයි ඒක සුපිරි. ගැම්මක් sell-X ❤️
@ilankaprasad767
@ilankaprasad767 2 ай бұрын
උබලනම් අපේ භාෂාවෙන් කියනවනම් කැ.....ම චරිත සෙට් එකක් බන්... හරියන්න ඔනි හදවතින් මම❤❤❤❤ නියමයි බන්.
@nishanthatv2390
@nishanthatv2390 2 ай бұрын
එකනම් දිලා තියෙනවා සුපිරියටම 😂😂😂
@TharakaRanasinghe
@TharakaRanasinghe 2 ай бұрын
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කිවිවෙි ඉස්සර....!! දැන් දහයයි..... පහලොවයි....!!! එල ඈ........!!!!!!
@Ontrending-i9o
@Ontrending-i9o 2 ай бұрын
දැනට views 25000 යි i ඊට වැඩි view ඔක්කොම මේ පැත්තට ❤❤❤❤
@luckylover1848
@luckylover1848 2 ай бұрын
හිරු Tv රෙනෝද සිල්වා..😂 දෙරණ දිලිත් ජයවීර...😂 පජාත චමුදිත සමරවික්‍රම...😂 මේං තොපෙ හෙලුවැල්ල එළියේ 😂😂
@TharushaDasunNishantha
@TharushaDasunNishantha 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@PradeepObeysekera
@PradeepObeysekera 2 ай бұрын
සුපිරි video එකක් එනකන් බලන් හිටියෙ.Thank u sellx
@LP-mq8ny
@LP-mq8ny 2 ай бұрын
අපේ හොදම contents තියෙන්නේ ලකයි සිකයි ලගේ පමණයි
@dineshgunarathna6767
@dineshgunarathna6767 2 ай бұрын
හිරු... දෙරණ...😂
@lahiruchanaka3699
@lahiruchanaka3699 2 ай бұрын
Yt ekata wada tv eke weda karanam goda laka aiya❤❤❤
@nuwanrajapaksha445
@nuwanrajapaksha445 2 ай бұрын
සුපිරි සුපිරි කියලා කමෙන්ට් දැම්මට බලන එකෙක්ට තේරෙන් නෑ ලකා දෙන යටි අදහස..උඹ "නියම මනුස්සයෙක්" ලකා.. ඒත් උඹ කියන දේවල් තේරුම් ගන්න තරම් මේ රටේ මිනිස්සු සබුද්ධික නෑ..අන්න ඒ ගැන දුකයි..❤️
@poojithaindunil2962
@poojithaindunil2962 2 ай бұрын
උබ සියල්ල දත් නේ
@Venushka97
@Venushka97 2 ай бұрын
උබ කොහොමද කියන්නෙ අනිත් මිනිස්සුන්ට මුකුත් තෙරෙන්නෙ නෑ කියලා.
@geethnalinda1057
@geethnalinda1057 2 ай бұрын
​@@Venushka97ඔබත් ඒ එක් තේරුම් ගත් කෙනෙක් සහෝ.....ඒත් හැමෝම තේරුම් ගන්නෙ නෑ බං 😢😢😢😍😍😍
@anuradhamadushani186
@anuradhamadushani186 2 ай бұрын
ලකයි සිකයි News room ලෝචිගේ හංසමාලි ටීච ජනා ප්‍රියාගේ බීලි කොක්ක ජන්දය ලග ලග තියාගෙන කන ඇස හරහා මොලයට... Superb 👍👍👍👍
@ruwandonthushara8793
@ruwandonthushara8793 2 ай бұрын
ඒක නම් රිදෙන්නම දීලා වටේටම 😂😂❤❤
@nilanthakumar1311
@nilanthakumar1311 2 ай бұрын
දැන් තමා මට හරියටම තේරුනේ, මොකක්ද, මාධ්‍ය සදාචාරය
@NuwanChandima-y5s
@NuwanChandima-y5s 2 ай бұрын
ලංකාවේ 🇱🇰 ඉන්නකොටත් මාසෙකට දෙතුන් වතාවක් ගියපූ තැන sellx එක
@urdefender1680
@urdefender1680 2 ай бұрын
හිරු දෙරණ මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට රිදෙන්නම දීලා තියනවා.... ලකයි සිකයි ගේ තවත් සුපිරි episode එකක්.... නියමය් first-class
@hashinidulanga5646
@hashinidulanga5646 2 ай бұрын
sellx නම් ඉතින් අහන්න දෙයක් නෑ.මේක නම් අති සුපිරියක්.❤❤
@ushanrathnayake435
@ushanrathnayake435 2 ай бұрын
හෙණ ගහන ඇත්තක් , අන්තිමට ඇඩ් එකක් , ලකා ඔයා පොරක් , ❤ ජය 🤝
@DiloSrilanka
@DiloSrilanka 2 ай бұрын
රටේ ඉන්න මොඩ මිනිස්සුන්ට මෙහෙම හරි මේ පනිවිඩ යන එක මරූ
@MalakaSilva-t2g
@MalakaSilva-t2g 2 ай бұрын
දාපු ගමන්ම බලන්නෙ මන්.ලකයි සිකයි sellx එකයි කරපු මේ වැඩේ නම් මරු.
@dilanasiri794
@dilanasiri794 2 ай бұрын
ලකය් සිකය් නියමය්...හොද පනිවිඩයක්😊😊😊
@ashanbuddhika2170
@ashanbuddhika2170 2 ай бұрын
ජඩ මාධ්‍ය ට උපහාර වේවා........ආදරෙයි ලකා සිකා
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 ай бұрын
හිරු දෙරණ 😂 ගූ චමුදීතයා බලපන් සුපිරියට දීලා තියෙනවා 😂😂😂
@dilrubhagya4835
@dilrubhagya4835 2 ай бұрын
Sell-X ලංකාවෙ best computer store එක.👏. well done ලකා& සිකා.🤝..මොන වැඩේ කරත් රිදෙන්නම දෙනවා.proud of sell-X team ✌️🎉❤
@AjithRuwan-u5t
@AjithRuwan-u5t 2 ай бұрын
මාද්‍යයේ සැබෑ නිරුවත ❤❤ නියමයි
@-SOSriLanka
@-SOSriLanka 2 ай бұрын
හිරු එකේ එවුන් මේක දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@WasanaShiromali-md7yi
@WasanaShiromali-md7yi Ай бұрын
❤සුපිරියක් ඇ අලුතින් එකක් ලගදිම ඔනි❤
@YaeshanParanavithana
@YaeshanParanavithana 2 ай бұрын
සුපිරී මම බැලුවෙ france වල ඉදන්.Thanks SellX for this video.
@lahiruanuradha4670
@lahiruanuradha4670 2 ай бұрын
ඇසුවේද කවුරුහරි ඔබෙන්
@YaeshanParanavithana
@YaeshanParanavithana 2 ай бұрын
@@lahiruanuradha4670 Ai ahannama onada kiyanna. mata supirinam mma kiyanawa. puca nodi hitapan
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency 2 ай бұрын
අද එකත් වෙනද වගේම ගොඩක් වටිනව.. ආදර්ශයක් එක්ක... ජයෙන් ජය...
@hirushadilmina80
@hirushadilmina80 2 ай бұрын
සුපිරී Bro.. Sell X එකත් එක්ක වැඩක් කලොත් කොමත් සුපිරියක් තමයි.. ❤
@METHSHANPUNSARA
@METHSHANPUNSARA 2 ай бұрын
හැමදාම වගේ මේකත් සුපිරියක්😂😂😂
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
සතුට අර පොඩි පැකට් එක හෑන්ඩ් බෑග් එකේ නැද්ද අහනවා 🤣🤣🤣👌💔
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
සමාජ යතාර්ථය,, එලටම..👍👍
@Bro.me.
@Bro.me. 2 ай бұрын
අර කක්කා චමුදිතටයි රෙනෝටයි මේක පෙන්නහංකො කවුරුහරි😅
@gamingab5946
@gamingab5946 2 ай бұрын
හරිම වටිනවා උපහසයෙන් වුනත් මේවගේ දේවල් තාමත් නොදන්න මෝඩයන්ට තේරුම් කරවන්න ගන්න උත්සහයට❤️
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 13 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 24 МЛН
Lakai Sikai - Guti Pooja | ලකයි සිකයි - ගුටි පූජා💪🫵👊  | Monthly Special 😍
23:50
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Lakai Sikai - Dena Deyyo | ලකයි සිකයි - දෙන දෙයියෝ | Monthly Special February
25:59
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
@LakaiSikai  - Pem Sihine ❤️😍| ලකයි සිකයි - පෙම් සිහිනේ
25:07
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 13 МЛН