KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-12-26
38:00
අඳුරු මතකය සමගින් ලොව බිහිසුණුම අනතුරට මුහුණ දුන් දුම්රියකඳුළු මැදින් පැරෑලියට ආපු සංවේදි මොහොත
3:09
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
නත්තල් සුබ පැතුමත් අරන් පල්ලියට නෑගම් ගිය පන්සල - Hiru News
Рет қаралды 23,759
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 171
@chandithilakarathna1047
19 сағат бұрын
වියයුතු දේවල් ...ලාංකිකයෙක් වශයෙන් හරිම සතුටුයි...🙏🌲🙏
@sunasilan6260
5 сағат бұрын
අපි.මදපෙරදිග.සිටියත්.සමගිය.සාම.දානය.සතුට.සදාකල්.වැජබෙවා❤❤❤❤❤❤
@ruwanhettiarachchi6980
19 сағат бұрын
මේවා තමයි වෙන්න ඕන දේවල් .. ❤️❤️❤️
@LakastudioLakiya
19 сағат бұрын
බලපල්ලා ලස්සන ✝️ + ☸️ = ❤
@abdullaha4138
16 сағат бұрын
අපිට හරිම සතුටුයි අපේ රටේම කට්ටිය ඔක්කොම හැමෝම හැම ආගමක්ම ඒකමුතුවෙන්න ඉන්න ❤❤❤❤❤❤❤❤❤අපි අද ඉඳලා ඒකමුතුවෙන්න වැඩකරන්න ඔක්කොම ඒකා වගේ අත්වැල් බැඳගෙන අපේ රට රකිමු
@ilangadissanayake3673
17 сағат бұрын
මට දැන් අවුරුදු 63 ක්. මගෙ ජීවිතේට මෙහෙම දෙයක් දැක්කමයි. ක්‍රිස්තියානි පල්ලියකට ගිහිල්ලා, හාමුදුරුවො දෙන්නෙක් මැද මුස්ලිම් සහෝදරයෙක් කෑම ගන්නව. හරිම සතුටුයි.
@PushpaPush-m8p
19 сағат бұрын
ඇත්තටම මැද පෙරදිග සිට්න අපටත් හරිම සතුටුයි මගේ රටට සාමයේ පණිවිඩය රැගෙන යාම අපි හැමෝම එකම රටක එකම මවකගේ දරුවන් වාගේ එකතු ව්ම හැමොට සුභම සුභ නත්තල් වේවා ❤❤❤
@suwarank9065
19 сағат бұрын
ඇත්තටම මෙයයි ව්ය.යුත්තේ .හරිම ආඩම්බරයකි .සුබ නත්තලක්.වේවා
@captaingalway8005
19 сағат бұрын
අන්‍යොන්‍ය සහජිවනය හා ආගමික සංහිඳියාව රටෙ ආර්ථික දියුණුව ට ඉතාමත් වැදගත් වේ
@nuwanchauranga6126
12 сағат бұрын
ඇත්තටම හරිම සතුටුයි අපේ ගෞරවණීය ස්වාමින් වහන්සේ බවුද්දයන් වශයෙන් සාමයෙ පණිවිඩය බෙදා දුන්හ ට අසිරිමත් සුන්දර නත්තල
@LemonGrass-tv3tf
18 сағат бұрын
හරිම සතුටක් දැනෙනවා, වැවයි දාගැබයි පන්සලයි පල්ලියයි / ජෙරමාව අල්ලලාගෙන වැලලෙන්න එපා / අපි මේ විදිහට සාමයෙන් ජීවත්වෙමු/ ජෙරමා මොකෙක්ද අපි නියම කතෝලිකයෝ / මේ වෙනසට අපි ආදරෙයි ආදරෙයි ,ආදරෙයි /
@kumarikumari4078
14 сағат бұрын
🎄🎅❤🌹🙏❤❤❤❤❤❤
@ShaliniKs-s1c
19 сағат бұрын
හිරු නෙමෙයි කවුරු උනත් හොද දේ අපි කොන්දේසි විරහිතව අගය කරමු....ස්තූතියි ❤
@NoName-q7u3p
Сағат бұрын
හරීම සතුටුයී හොදම ආදර්ශ මත් වැඩ සහනක් මෙයට අත ගැසූ සියලුම දෙනාට තෙරැවන් සරනයී ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට බුද්ධාගම කතෝලික ආගම මුස්ලීම් ආගම ඒ සියලුම දෙනා එකමුතුව කරන පීන් කම අතී විශිෂ්ටයි පුජ නීයයී ඒ සියලුම දෙනාටම උතුම්ම රත් නත්ථරයේම බුදු සරනයී
@ChandaniChandani-hy3cq
5 сағат бұрын
මෙහෙම තමයි වෙන්න ඔනේ ජාති බේද ආගම් බේද නැති ලස්සනයි ශ්‍රී ලංකාවක් තමයි ඔනේ අපේ දරුවන්ට 👍
@Chandraalnkara
18 сағат бұрын
වියයුතු.දේ.වෙමින්.පවතී.ඇත්තටම.පුදුම.සතුටක්.දැණුනා.සියලුම.දෙනාට.සුබ නත්තලක්.වෙීවා.❤❤❤❤❤
@thamarakumarikumari5161
19 сағат бұрын
🕉️✝️☪️✡️සියලු ජන කොටස් .. එකම ධජයක්... යට. මේ වෙනස... දකින්න... පිං කර ඇත
@rangaliyanage2949
19 сағат бұрын
මුලු රටේම මේ දේ සිදුවිය යුතුයි
@Pmgt-to4ll
18 сағат бұрын
ආගමික සංහිදියාව ඇති වෙනවට තමයි හොර හැත්ත කැමතිම නැත්තේ .... දැන් වෙන්න ඕනි දේවල් වෙමින් පවතිනවා...🩷🩷
@DammikaDammika-n8f
19 сағат бұрын
හොඳ යි මගේ රට ට සාමය සතුට උදාවෙවා
@ShanIndunil-eu8oh
14 сағат бұрын
අපි ශ්‍රීලාන්කිකයෝ❤🎉
@nuwanchauranga6126
12 сағат бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුස ලස්සන සුන්දර සුබ නත්තලක් වේවා ❤️💛👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌹🌹🙏🌹🌹🌹🌹🏵️🏵️🙏🙏
@nimaliperera9457
18 сағат бұрын
ජේසු කියන්නේම ආදරය යි... .. ස්තූතියි ඔබ සැමට....❤❤
@shanthapriya4780
5 сағат бұрын
ඉතාමත් සතුටුයි අපේ හාමුදුරුවනේ පියතුමනි ස්තූතියි 💜️♥️🌼🙏
@ashenmax6550
14 сағат бұрын
හරිම ආඩම්බරයක් දැනෙන්නේ ❤
@VijithDibulvitiya-v1k
13 сағат бұрын
ආදර්ශවත් වැඩක් තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@ambanagesudhrmika1864
12 сағат бұрын
සතුටුයි ජයවේවා එකමුතු කම
@soosoo8801
19 сағат бұрын
සුබ නත්තලක් සියලුම දෙනාට
@chandaniboralassa846
19 сағат бұрын
සාමය සතුට පිරි සුභ නත්තලක් වෙිවා
@San-z-t
7 сағат бұрын
ඇත්තටම සතුටුයි ආගම් වශයෙන් නොවේ.සෑම සත්වයෙක්ම ජීවත් විය යුත්තේ ආධ්‍යාත්මිකවයි ❤🍃🙏
@geethwarnakulasooriyageeth4580
19 сағат бұрын
බෙදා වෙන්කල නොහැකි අාගමික සහජීවනය...
@anatomy5065
19 сағат бұрын
නියමයි...
@pradeepindika8890
16 сағат бұрын
මේ වගේ දේවල් තමයි අපේ රටේ වැඩි වැඩියෙන්ම වෙන්න ඕනා.ආඩම්බරයි අපේ රට ගැන 🌹❤️❤️❤️❤️
@NilminiDisanayaka-o6g
14 сағат бұрын
මගේ රට හැමදාම මේ වගේ එක්සත්ව එක මුතුව සාමයෙන් සමගියෙන් වැජබේවා
@shantiShanti-g9x
16 сағат бұрын
සියලුම දෙනාටම. බොහොම. පිං.ලංකා.වාසි.සියලුම දෙනාට. සමය.සතුට.ලැබේවා.සියලුම. ආගම්.සුවාමින්.වහන්සේට. ද.සියලුම. ආගමක.නායක. තුමන්ලා.හා.රටට.සාමය.උදා.වේවා
@sarathamaratunga8721
18 сағат бұрын
ආඩම්බරයි සුභ නත්තලක් වේවා
@DilangaKariyawasam
17 сағат бұрын
මෙච්චර කල් ජාතිවාදය අවුස්ස අවුස්ස හැමොම හැම පැත්තට බෙදිලා හිටියා දැන් ඔක්කොම එකට ජිවත් වෙනවා ❤
@eshai1122
19 сағат бұрын
හරි ලස්සන වැඩක් වියයුතු වඩක් ❤❤
@UsaSadaru-lz1eb
19 сағат бұрын
සුබ නත්තලක් වේවා 🌸🙏
@White_Hawk_17
14 сағат бұрын
මේවනේ වයරල් යන්න ඕන වීඩියෝ ආගම් අතර වලි දකිනවට වඩා හැමෝම එකට ඉද්දි මාර සතුටුයි. 2025 දිවත් ආගම් බෙද නැතිව හැමෝම එකට ඉමු. ☝️💯🇱🇰
@h.l.malani.6278
14 сағат бұрын
සුභම සුභ නත්තලක් වෙිවා තෙරැවන්සරණයි ජේසු පිහිටයි .🙏🙏🙏💖💖 👍👍
@anojaekanayaka3478
17 сағат бұрын
සිදුවිය යුතු දේ සිදුවෙිමින් පවතිි...❤❤❤
@ajithfernando4343
18 сағат бұрын
හරිම ලස්සනයි. සහජීවනයෙන් ජීවත්වීමට ලැබීම සතුටක්. It's a colourful moment. We people happy to see all living in harmony.
@buddikachamila8573
10 сағат бұрын
මේකයි විය යුත්තේ අපි සීයෙළුම දෙනා ශ්‍රි ලංකිකයෝ... අපි නිදහස් කෙර දුන් රට හැමෝම සතුටින් ඉන්නවා දැකීම හිතෙට පුදුමා කාර සතුටක් දැනෙන්නෙ.... සුබ නත්තලක් වේවා ලෝක වාසි සීයෙළුම දෙනාට....
@jinaliMadushika
Сағат бұрын
එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම බේද දුරලදා නමො නමෝ මාතා❤❤❤❤❤❤❤❤❤❤❤
@AnolaKumari
14 сағат бұрын
හරිම සතුටුයි
@himeshmadushan6851
18 сағат бұрын
වියයුතු දේ වෙමින් පවතිනවා.❤👍
@OmanOman8890-l2d
3 сағат бұрын
හරිම සතුටියි ඇපේ ලංකාවේ අය ජාතියක් බේදයක් නැතුව රටේ සාමය එක තැනකට ගේනවට 🙏❤️❤️
@Kanchana97Dayarathna-ow3zi
2 сағат бұрын
අනේ හරිම සතුටුයි...🙏🙏
@WasanthaHemamali-dw7dv
17 сағат бұрын
සියලු දෙනාට සුබ නත්තලක් වෙිවා සාමය සතුට පිරි වාසනාවන්ත සුහ නත්තලක් වෙිවා මෙයයි විය යුත්තේ අපි සැම එක්ව සිටිම හරි සතුටක්
@LaylaAaa-c7j
14 сағат бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤සතුටුයී ගොඩක්🎉🎉🎉
@ireshaweerasekera.3138
18 сағат бұрын
V good.
@KumariRanaweera-wz8tk
19 сағат бұрын
Harima asai dakkama....ekamuthukama❤❤❤
@aylaneeameresekere6904
18 сағат бұрын
How beautiful.
@AjithSampath-l1r
18 сағат бұрын
ඇත්තටම හරිම ලස්සනයි. දැක්කහම ගොඩක් සතුට හිතෙනවා. මේක තමයි සැබෑම නත්තල අපි හැමෝම එකා වගේ එකට සිටිය යුතුයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ
@RangaKumara-w1s
18 сағат бұрын
❤❤❤❤👍Adarei......
@Janaki123-q1k
18 сағат бұрын
Harima sathutak dannawa theruwan saranai Jesu pihitai🙏🙏🙏
@RohineeDeSilva
19 сағат бұрын
මෙයයි.වියයුතුදෙය🎉🎉🎉
@dilectaannkumarikurugamage5981
2 сағат бұрын
Jesu pihitai ❤❤❤❤❤❤❤
@AhmadMubarak-x1y
14 сағат бұрын
Masha allah
@Kishankumar-yo3pl
19 сағат бұрын
Ape kathire Veda yakoo❤❤
@PriyaPriya-y2l
Сағат бұрын
Wooow excellent ❤ from Cyprus
@BandaraMuthugala
14 сағат бұрын
Harima agei harima sathutui❤❤❤❤
@I.m.ravindu
18 сағат бұрын
Kohomath buddist chritsian aya godak ekathui❤
@thammikathammika64
6 сағат бұрын
❤lassana,wedak❤
@ThushariNilmini-pp9np
17 сағат бұрын
සතුටුයි
@DilshanShalitha-qo2ek
16 сағат бұрын
අනේ මරු ❤✝️☸️☪️🕉️❤️
@anomarathnayaka9301
14 сағат бұрын
Subama suba naththalak wewa...harima sathutui.🙏🙏🙏
@skyphone8133
18 сағат бұрын
අද දැන ගන්න බෞද්ධ පහනේ වෙනස හා බෞද්ධ රතු ලේ වල වෙනස බුදුදහම බුද්ධ දර්ශනය හා බෞද්ධ ශිෂ්ඨාචාරය කියා වෙන්කල නොහැකිය. ආමිස හා පතිපත්ති කියා වෙන්කල නොහැකිය එයයි පහනේ වෙනස හා රතු ලේ වල වෙනස බුදධ දර්ශනයට අනුවද සංගිත සංදර්ශන පැවැත්වීම පාපයකි. එහෙත් ඒ සංගිත වාදනය බෞද්ධ හරපද්ධතියක් සදහා යෝදා ගන්නේ නම් පිනක් වනුයේ කෙලෙස් මැඩ රාග ගිනි මැඩ සංසාරේ දුගතියට යෝමුකිරීම අහුරා නිවන් පසක් කිරිමට ආධාර කල නිසාය.ඪ ඒ හෙයින් බෞද්ධාගමේ සියල්ල එකට යායුතුමය. එසේ නැතිව හරය අරගෙන එක එක ආගම් වලට බද්ධ කරගැනිමට කරන උත්සාහය නතර වන්නේ කොවීලේද පල්ලියේ ද පන්සලෙද එකම පහනක් දැල්වෙන බවත් හැම මිනිසුන්ගේම ඇත්තේ එකවගේ රතුපාට ලේ කීවා වැනි ලද බොලද ගොං පුකාශ වලිනි. පල්ලියේ පංසලේ කොවිලේ එක වගේ පහනක් දැල්වේන්නා සේ පෙනෙනුයේ වුවද පල්ලියේ කොවිලේ පත්තුවන පහන පත්තු කරනු ලැබු මිනිසා අයොමය බලයක් සහිත මිනිසෙකු නොවේ. ඔහු ලාමක යටත් පහත් අසරණ යමක් ඉල්ලන කරැණාව යදින බැගැපත් මනසක් ඇති හීනමානයෙන් පෙලෙන මානසික අවුල් සහගත ඉදිරිය ගැන ස්වාධිනව තීරන ගත නොහැකි රෝගි අසරණයෙකි. එහෙත් පංසලේ පහන පත්තුකරන මිනිසා අමනුෂ්යයන්ට බය නැති කිසිම කෙනෙකුට යටත් පහත් නැති අයොමය බලය මාතුල පමණයි ඇත්තේ ඒ බලයට අබියෝග කල හැකි ජගතේක් විශ්වයේ කිසි තැනක නැතිබව වටහාගත් බුදුරජානන් වහන්සේගෙන්වත් නුල්පොටක දෙයක් ඉල්ලන්නේ නැති අතිශයින් අභිමානවත් දේවියෙකු නොවී මිනිසෙකු වීම නිසා ඊටවඩා අභිමානයක් ඇති තමාගේ අනාගතය තීරණය කිරීමේ කිසිවෙකුට පැවරිය නොහැකි අනාගතය තීරනය කිරීමේ පරම තීරක බලය අඩි හයක් පමණ වු තමන් සන්තකව පමණක් ඇති බව දන්නාවූ කිසිදු බල කිරීමකට බලපෑමකට යටත් නැති තම කැමැත්ත මත පමණක්ම සියලුම කටයුතු කරන මහා බලසම්පන්න වු කිසිම ජගතෙකුට වත් වෙනස්කල නොහැකි පහන පත්තු කිරීම පහන දැල්වීම හා පහන නිවී යාමේ අවබෝධය සහිත ඒ අශිතව ඉපදීම ජීවත්වීම හා මරණය අවබොධ කරගත් තැන්හි එක ගින්දරකින් පහන පත්තු කිරිමට හේතු වන තෙල් තිරය නැති කිරිමෙන් පහනක් කිසිලෙසකින්වත් පත්තු නොවෙන බවත් ඒ නිසාම පත්තු නොවෙන පහනක් නිවියැමට නොහැකි බවත් නිවිගියා කියා දුකක්ද නැති බවත් සේම තමා යලි ඉපදීමට හේතුවන සංසාරයට බැද දැමීමට හෙතුවන හා තමා හා අන්අය නැතිවෙයයි බය හට ගැනිමට හේතුවන තන්හාව නැතහෝත් ඇලීම නතරකර දැමීමේන් පසු අවසාන සිතිවිලි පරම්පරාව නතරකරවීමෙන් යලි ඉපදීමක් නොවන බව දන්නාවු ඒ නිසාම භය නැති දුකක් නැති පුද්ගලයෙකු වු නිවන්ලැබු උත්තමයා වනුයේද තමන්ම බව දන්නාවූ තැනැත්තා තමා බෞද්ධ පහන දල්වා ඇත්තේ. හෑමෝගෙම ලේ රතු වුවද බෞද්ධයකුගේ ඇගේ දුවන ලේ අයෝමය බලයක් සහිත කිසිවෙකු වෙත ලේ වලින් දිවුරුම් දීමක් අවශ්‍ය නොවන මොනම හේතුවකටවත් කිසිවෙකු වෙත ජීවිතයේ කිනම් දිනකවත් දිවුරුමක් නොදෙන තමන්ගෙන් දීවුරැමක් ලැබීමට සුදුසුවු තමන්ට වඩා ඉහල බලවත් පුද්ගලයෙකු මේ ලෝකයේ හෝ වෙනත් විශ්වයේ කිනම් තැනකවත් නැති බව දන්නාවු අඩු තරමින් බුදුරජාණන්වහන්සේටවත් දිවුරැමක් නොදෙන බුදුරජාණන් වහන්සේද තමාගේ ස්වාමියා ලෙස නොසලකන සරණයැම නැතහොත් බුදුරජාණන් වහන්සේ පෙන්නාදූන් පාරේ තම කැමැත්ත මත පමණක් විමසමීන් පශ්න කරමින් ධර්මය පෙරලා බලමින් තම නැණ පමණීන් අනුගමනය කරන තමන්ට ඔනෑ අයුරින්ම මිස එක එකා කිවු ලෙස වන්දනාමාන නොකරන පරම අභිමානවත් රතුපාට ලේ තිබෙන තම අනාගත තීරණය කිරිමේ පරම බලය සහිත යලි ඉපදීමත් ඒ නිසා මරණයත් වීනාශ වීමත් අවබෝධ කොටගෙන ඒ නිසාම දුකත් බයත් ඇතිවන බව දැන යලි ඉපදීම නැවැත්වීම සදහා තන්හාවේ ඇලීම නැතිකිරිමේ තීරක බලය රතු ලේ ඇති බෞද්ධයාවු තමා තූල පමණක්ම ඇති බව දන්නා පුද්ගලයෙක් තුලය බෞද්ධ රතුපාට ලේ ඇත්තේ.
@JasinthaGunawardena
12 сағат бұрын
Great 🌲🌹🎄merry Christmas to all from 🇺🇸
@asohkaasohka-f2d
9 сағат бұрын
Harima sathutui.
@rebikasilomi1359
19 сағат бұрын
Ape pandura ❤
@thiliniiresha5568
19 сағат бұрын
❤ahanna dakinna asa dewal
@AriyaDasa-r6x
17 сағат бұрын
Very excellent
@RasikaRasika-ke7ks
15 сағат бұрын
❤❤niyamai viya uthu de viya utumai ❤❤
@SumuduMadumali-x2l
7 минут бұрын
❤❤❤❤🎉🎉🎉
@ThusharaUdayanga-vn9zm
6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SanjuMala-hy6qf
9 сағат бұрын
❤️❤️❤️🙏🙏🙏
@kapilamayadunne5139
13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranuranu529
14 сағат бұрын
Mee thma apita dakinna one aluam wenasa balapiroattu une aeyai 🙏🙏🙏🙏🙏🙏
@sunethpathirage219
19 сағат бұрын
මෙන්න් අපි බලාපොරොත්තු වෙන්ව් දේවල් අපි සහෝදරයො අපි ඉපදිච්ච ගෙදරානුගමනය කරපු දර්මය තමයි අපි අනුගමනය කලේ ඒ නිසා අපේ සහෝද්‍ර්කම නැති වෙන්න බෑනෙ
@jayarathnabanda8586
17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤meewa thama viyauththee. Spi kawruth merena minissu.
@ruwancroos6164
14 сағат бұрын
අපි එකමරෑනේ කුරුල්ලෝ ඒකම රැනේ කුරුල්ලෝ.....
@gamingtharu2000
19 сағат бұрын
❤❤
@ShiraniSilva-h6n
5 сағат бұрын
🙏
@wijesirimuththettowage5202
19 сағат бұрын
Love all Serve all
@Sadalirajapaksha
18 сағат бұрын
Jeweta kaletama dakapu lassana dasunak sabama samye nattala hamotama budusaranai jesupihitai alla dewe pihitai❤❤❤❤❤🎉🎉🎉
@arunaluaruna
19 сағат бұрын
😍
@wish864-n1b
19 сағат бұрын
❤❤🎉🎉🌼🌼🌼
@kumargamlath5914
19 сағат бұрын
👍👍❤️
@DumindaSuduwellage
19 сағат бұрын
❤❤❤❤🎉🎉🎉❤❤❤❤
@annedesanayake7313
18 сағат бұрын
That’s so great that the thing we have to do.peace be with you all.🙏
@farukmiah7906
17 сағат бұрын
Mama muslim harima ❤❤❤❤❤❤❤❤
@kanti7069
14 сағат бұрын
Mewage hoda dewal dekkama harema sathutui ape Ratata yahapathak ma wewa jayama wewa subama suba naththalak wewa
@SamanthaPushpawarna
18 сағат бұрын
❤❤🙏🙏
@SrilankaDenmarktoWorld8785
18 сағат бұрын
We wish you all Merry Christmas. May God bless You all
@Codwarrior67
19 сағат бұрын
Harima satutui
@FlorenceJayakodi-um3bh
2 сағат бұрын
Peace be with you all watching from Italy 🎉❤❤❤🎄🎅🎁🙏👌👏👍💪
@DamayanthiDamanthi-oo9qc
15 сағат бұрын
❤❤❤❤❤❤❤❤👌👌👌👌👌
@NimalJayarathna-o5s
10 сағат бұрын
🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@farukmiah7906
17 сағат бұрын
Ape muslim damila ayath hitiyanam supiri❤❤❤❤❤
@sisiraattanayake5400
19 сағат бұрын
❤️🙏🙏🙏💐🇱🇰
@kumargamlath5914
19 сағат бұрын
👍👍
38:00
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-12-26
Hiru News
Рет қаралды 33 М.
3:09
අඳුරු මතකය සමගින් ලොව බිහිසුණුම අනතුරට මුහුණ දුන් දුම්රියකඳුළු මැදින් පැරෑලියට ආපු සංවේදි මොහොත
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
5:50
අදත් අර්චුනා වලියක් දාගයි... අර්චුනා බැනගෙන බැනගෙන යයි - Hiru News
Hiru News
Рет қаралды 891
2:15
වැඩ භාරගත් දවසේ නි. ඇමති සුනිල් වටගලව ඇන්දූ අමුත්තා..."පාස්පෝට් 17කුත් හදන් පැනලා"
Ada Derana
Рет қаралды 7 М.
2:55
කුරිරු වූ සැඩ රළ තුරුළේ සිටි රෝස කැකුළිය උදුරා ගනී - හදවතේ වේදනාව වචනවලට නැගූ අම්මයි තාත්තයි
Hiru News
Рет қаралды 3,9 М.
1:53
සැළලිහිණි පවුලේ නව සභාපති ගිහාන් ද සිල්වා මහතා වැඩ භාරගනියි | Rupavahini News
Rupavahini News
Рет қаралды 6 М.
5:17
පාට පාට පාට කුරුල්ලන්ගේ ආදරේ | Hiru Senehase Naththala
Hiru TV LIVE
Рет қаралды 17 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 743 М.
11:25
රූපවාහිනී නව සභාපති සුදත්ත තිලක්සිරි සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්
Sudaa Studio
Рет қаралды 276 М.
4:21
ජා-ඇල නිවසකට දෙවැනි වරටත් වෙඩි වරුසාවක් | Crime
Newsfirst Sri Lanka
Рет қаралды 43 М.
24:42
අම්මා ඇතුළු ජීවිත 5ක් නැති වෙලත් ජීවිතය සුනාමියක් කර නොගත් ධෛර්යවන්ත මිනිසෙකුගේ කතාව | Tsunami
Newsfirst Sri Lanka
Рет қаралды 20 М.
21:32
ජනයි ප්‍රියයි - නත්තල් මල්ලී | Janai Priyai - Naththal malli...
Janai Priyai
Рет қаралды 321 М.
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН