අඳුරු මතකය සමගින් ලොව බිහිසුණුම අනතුරට මුහුණ දුන් දුම්රියකඳුළු මැදින් පැරෑලියට ආපු සංවේදි මොහොත

  Рет қаралды 13,634

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 30
@nilanthidompage9837
@nilanthidompage9837 16 сағат бұрын
සුනාමියෙන් මියගිය සියලු දෙනාටම ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ලැබේවා🙏
@amaliahinsa6355
@amaliahinsa6355 15 сағат бұрын
අදටත් නෙතට කදුලක් ගේනවා මතක් වෙනකොට හරිම වේදනාවක් දැනෙන සීදුවීමක් අකාලයේ මිලිනව ගිය සියලුම දෙනාට මතු සසරේ මෙවන් අකල් මරන නොම වේවා නිවන් මග පෑදේවා 🙏🙏
@Cricketboy-2009y
@Cricketboy-2009y 16 сағат бұрын
සුනාමි ව්‍යසනය නිසා ජීවිත අහිමි වුණු සියලු දෙනාටම නිවන් සුව ලැබේවා😢😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 16 сағат бұрын
සැමදෙනෙකුගේම ආත්මයන් ට සැනසුම ලැබේවා
@jenniepe4084
@jenniepe4084 15 сағат бұрын
මියගිය සියලූම දෙනාගේ ආත්ම සුවපත් වේවා... යලි මෙවන් විපතක් සිදු නොවේවා....
@tissaattanayake8129
@tissaattanayake8129 13 сағат бұрын
මතක් වෙද්දිත් හරිම දුකයි.නිවන් සුව ලැබේවා .සියලු දෙනාටම
@Desh_nor
@Desh_nor 16 сағат бұрын
එදා විපතට මුහුණ දුන් සැමට මතු මෙවන් අකල් මරනයකට මුහුණ පෑමට සිදු නොවේවා...!! 🕊️ ස්වභාවිකව වෙන දේවල් අපිට නවත්තන්න බෑ... ඒත් අපිට පුලුවන් අපිව ආරක්ෂා කරගන්න. බලධාරීන්ගේ අවධානය අක්‍රිය සුනාමි සංවේදක පිලිසකර කිරීමට යොමු කරන්න 👍
@thilakakumara626
@thilakakumara626 11 сағат бұрын
ප්‍රාර්ථනා කරනවා ආයි කිසිම කාලෙක කිසිම දවසක මෙවන් ව්‍යසන සිද්ධ නොවේවා කිසිම තැනක මෙම ව්‍යසනයෙන් අප අතරින් වෙන් වෙච්ච සියලූම ශ්‍රී ලාංකික හැමෝටම උතුම් නිවන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයක පින්වත් මනුස්ස භවයක්ම ලැබේවා🙏🙏🙏
@ns7925
@ns7925 11 сағат бұрын
සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට උතුම්වූ නිවන් සැප ලැබේවා!!!
@madufernando2617
@madufernando2617 11 сағат бұрын
සුනාමි වියසනය, පාස්කු පුහාරය ,භික්ෂු ඝාතනය අමතක නොවන සිදුවීම්. ඒ සියලුම දෙනාට නිත්ය සැතපිම ලැබේවා .නිවන් සුව ලැබේවා.😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@SunandaRandeniya
@SunandaRandeniya 8 сағат бұрын
May all attain supreme bliss of Nirvana.
@Marsoona123
@Marsoona123 16 сағат бұрын
නොසිතූ, මොහොතේ, නොසිතූ, සියලු ම දෙ, සිදුවෙයි,කළ හැක්කේ, නොසැලී බලා සිටීම, පමණි
@DayaniDias-k8d
@DayaniDias-k8d 6 сағат бұрын
Hada bindumatai, Rala bindumatai 20years...😭😭😭
@anoshaperera4367
@anoshaperera4367 15 сағат бұрын
Never give up, dedicated to the people who lost their lives 🙏🏽
@marianfernando2896
@marianfernando2896 16 сағат бұрын
Edina මියගිය සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢😢aurudu 20k ගෑවුණත් තවම ape mathakaye nomiyana dawasak e dawasa😢😢😢❤❤❤❤❤
@malakoman8057
@malakoman8057 15 сағат бұрын
😢😢😢
@Sandakathmini01
@Sandakathmini01 12 сағат бұрын
අද අද එයි මරු පිං කර ගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 14 сағат бұрын
Nivansuvayama labaevaa..
@stellaperera536
@stellaperera536 14 сағат бұрын
Eternal Rest grant unto them, O Lord And let perpetual light shine upon them May their souls and the souls of all the faithful departed through the mercy of God Rest In Peace. Amen
@pgratnapala1292
@pgratnapala1292 11 сағат бұрын
අපි සුනාමියදා දුක් වෙනවා හෙල්පින් හම්බන්තොටින් ගොඩගිය අය සතුටුවෙනවා කොහොමද වෙනස.
@bshvhegc3455
@bshvhegc3455 15 сағат бұрын
Sunamiyen miyagiya siyalu denatama niwan suwaya labewa
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka 14 сағат бұрын
Me,,namawath,,danagena,,nothibuu,,kalayak,,,duupathak,,,jee,wath,,wana,api,,japanen,,wath,,mee,,gana,,danuwath,,karanna,,pawathi,,rajayawal,,walata,,thibunaa😮😮😮😮😮jathaka,kathawalin,,ahapu,,deyak,,😮😮wiharamahadeevi,,,bile,uu,,,katha,,misak,,,jantha,,wa,,pera,,sudanamak,,nokereemata,,,pawathi,,rajayan,walata,,,,aprada,,nadu,,danna,,oni,,,,harenam,,,❤❤❤budun,,desuu,,,samudra,,wanija,,jathakaya,,arenna,,🙏🙏🙏🙏danuwath,,karapu,,kisema,,sadahanak,,thiyeeda,,,😂😂😂😂😂😂😂
@Mahina12
@Mahina12 12 сағат бұрын
දන්නවද වැඩක් පොඩි මයිනා කියනවා . නාකි මයිනා 2004 සුනාමි අරමුදලට ඇනලා හොරකලා අදට වසර 20 යි. එත් නඩුත් නෑ බඩුත් නෑ හින්දා වෙන්න ඇති නාකි මයිනා වටේ මැරිච්ච ඩ්‍රෝන ටික වටේ කැරකැවෙනවා පෙනෙනවලු රැට දවාලට ඇස් වහපුවම. දැන් නාකි මයිනා රැටයි දවාලටයි දෙකටම ඇහැරලා මල කරදරේ කෙදරි ගගා අඩනවා.
@noroshahewage8505
@noroshahewage8505 11 сағат бұрын
😂😂😂😂😂✝️🙏🙏🙏🙏🙏🙏
@WadugeBandula
@WadugeBandula 16 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 16 сағат бұрын
Aurudu wissakata passeth e ladarama thamath duwanawa neda 😂😂😂 lankawane 😅😅😅
@sayu252
@sayu252 13 сағат бұрын
ලදරමක්ද නැත්නම් ඒක හොදකමද කිය්ලා ඔය ලදරම් මොලෙන් හිතහම්
@ashan2000
@ashan2000 12 сағат бұрын
ඒක තමා ලොකුම ඛේදවාචකය.. ✌️
@Sandakathmini01
@Sandakathmini01 12 сағат бұрын
ගැම්ම 💪🏻 ක් යකූ
@Rplsampath
@Rplsampath 14 сағат бұрын
😢😢😢
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН