No video

සඳ මත ජීවත් විය හැකි ගුහාවක් පළමුවරට හමුවෙයි - Hiru News

  Рет қаралды 194,847

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
සඳ මත ජීවත් විය හැකි ගුහාවක් පළමුවරට හමුවෙයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #moon
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 314
@patmaperera1
@patmaperera1 Ай бұрын
ග්‍රහලෝක තරණය ගැන උනන්දුවක් දක්වන අයට ඉතාමත් හොද දැනුවත් කිරීමක් ස්තුතියි 🙏🙏🙏
@sameeradinesh8074
@sameeradinesh8074 Ай бұрын
විද්‍යාව ගැන නම් උනන්දු වෙන මාද්‍ය පාවිච්චි කරන්න ඒකට , හිරු දෙරණ කියන්නේ ඒකට ගැලපෙන මාද්‍ය නෙවෙයි
@espace01010
@espace01010 Ай бұрын
​@@sameeradinesh8074ඔව් අර මිනිස්සු එක්ක ඉන්න පිටසක්වලයො ගැන කරපු උපකල්පනය ඇත්ත කියල නෙ මුන් දැම්මෙ රාමුව බලන්න
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
සදේ ගුහාවල රින්ගන්න නෙවේ දෙයියනේ කියල මේ තියන ලස්සන ලෝකෙ පරිස්සම් කරගමු❤
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
උපාසක 😂
@feelingmotivatednow
@feelingmotivatednow Ай бұрын
Oyata nevei kiuve. Oya vage Aya hinda me loke beraganta be.
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
මාත් ඔයාට කිව්වෙ නෑ😅​@@feelingmotivatednow
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
​@@EVIL.-YT893 ඔව්
@sira_________z9034
@sira_________z9034 Ай бұрын
එහෙනම් අර හදේ ඉන්නවා කිව හාවා ඉන්නවා ඇත්තේ එ ගුහාවේ
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂😂 කොහොමද ටිකිරි මෝලේ 😂😂😂😂
@MarcoThiwanka108
@MarcoThiwanka108 Ай бұрын
ඔයාගේ නව සොයාගැනීම ලෝකයටම දැනුවත් කරානම් හරි😅
@alone-h7o
@alone-h7o Ай бұрын
බය වෙන්න එපා මේක කියන්නෙ අපිට නෙමේ...තව අවුරුදු 100 ක් එහාට 😊😊😊
@avishkanimesh5246
@avishkanimesh5246 Ай бұрын
100ක් යන එකක් නෑ බන්. 25-50 ඇතුලත යන්න පුලුවන් වෙයි
@sadeepadew
@sadeepadew Ай бұрын
Best comment
@udayavlog246
@udayavlog246 Ай бұрын
ithin yako ape lamainee inma yannne 😂😂
@ranjithmudalige1531
@ranjithmudalige1531 Ай бұрын
අවුරුදු හැටකට කලින් කිව්වා හදේ ජනාවාස හදනවා, සංචාරක ගමන් පටන් ගන්නව කියල... එක නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න. මනුස්ස වාසයට ⁣පෘථිවියේ තිබෙන අන්දමේ වායු ගෝලයක් අත්‍යවශ්‍යයි.
@SirinandaRubasinghe
@SirinandaRubasinghe Ай бұрын
Eka karata wedak neeee
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
Bro වායු ගෝලයක් වෙනුවට oxygen ගන්න පුලුවන් green house හදන්න පුළුවන් and අපි මුලු solar system ekatA satellite යවලා තියෙන්නෙ .අනික හදට යන්න යන්නෙ සති 2 යි
@sameeradinesh8074
@sameeradinesh8074 Ай бұрын
@@EVIL.-YT893 ඔහොම තමයි කියන්නේ , හැබැයි වෙන් නෑ , හදේ නිදාගෙන නැගිටල ඉස්කෝලෙ යන ගානට කිවුවට වෙන් නෑ
@-unknown-0000
@-unknown-0000 Ай бұрын
@@sameeradinesh8074 saralawama chumbakathwayak athi karoth guruthwakarshanaya wadi wela wayu golayak hadanna puluwan bro, danatamath chumbakathwaya machine walin hadanna godak durata puluwan wela thiyanawa, june wala BMICH ekedi ehema machine ekak pennuwa, ton 1 k withara bara machine ekakin air shield ekak hadagena eka athule O2 regenarate karaganna puluwan ehema ekaka
@myVTUBE
@myVTUBE Ай бұрын
ඇයි මේ නිවුස් මැද ඇඩ් ප්ලේ කරද්දි විශාල ශබ්දයක් එන්න ඇඩ් ප්ලේ ක්රන්නෙ. එඩිට් කරන එකාට සවුන්ඩ්ස් බැලන්ස් කරන්න තේරෙන්නෙ නැද්ද නැත්තන් උගෙ කනේ අවුලක්ද. සදාචාරයක් අවමයක් වත් නොදන්න හිඟන්නො රස්සාවල්වලට ගත්තාම වෙන දේ. අනික එහෙම සද්දෙ වැඩි උන ගමන් අපි ඒ ඇඩ් ස්කිප් කරනවා කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද හරකා
@Nsnsnsnsnsnsnkkkkk
@Nsnsnsnsnsnsnkkkkk Ай бұрын
උබේ කනේ අවුලක් වගේ 😂😂
@teshanwickramasinghe1020
@teshanwickramasinghe1020 Ай бұрын
හදෙත් කැලි කෑලි missing වෙල තව අවුරුදු 10කින් විතර මුලු හදම නැති උනාට පස්සෙ නිදියන්න වෙන්නෙ රනිල්ගේ රෙද්ද අස්සෙ තම 😂
@harshamadusanka5723
@harshamadusanka5723 Ай бұрын
සඳේවි උපත සොයා ගද්දී අපේ විපතක් ළඟම කියලා හිතෙන්නේ කාටද 😢තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න අපි රොබෝලා වෙනවා 😮
@samanthakumara841
@samanthakumara841 Ай бұрын
වසන්තයට වෙඩි තියපු එවුන්ට මරු තැනක්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
පියවි ඇසට පේනවා බම්බුව පස්සුවක් තියෙනවෑ ගුහාවක් ඇතුලේ ජීවත්වෙන්න 😊
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj Ай бұрын
මේ ලෝකෙන් භාගයක් විතර මිනිස්සු විනාශ කරලන්නට තියෙන්නෙ.....ඊලගට හඳත් ඉවර කරයි වගේ...😂😂😂😂😂කොහොම වෙතත් නිව්ස්1......Thanks❤❤❤❤❤❤❤
@xxxxc860
@xxxxc860 Ай бұрын
රනිල් ඇතුලු සහචරයන්ට සුහ ආරංචියක්!
@AchiniNidarsha
@AchiniNidarsha Ай бұрын
හොඳ news එකක්. ගොඩක් ස්තුතියි 🙏
@dasunudayanga125
@dasunudayanga125 Ай бұрын
තව පෝය තුනකින් ලාල් සහෝදරයයි හඳුන්නෙත්ති සහෝදරයයි අනුර සහෝදරයා එක්ක මුළු හඳම එක්සේසත් කරලා චන්ද්‍රවාසී ජනතාව එක්ක එකතුවෙලා අපේ රටේ ආර්ථිකය ගොඩගනීයි😌.
@rockstar5428
@rockstar5428 Ай бұрын
Sabbe Laban 😅
@FunnyFlicks26
@FunnyFlicks26 Ай бұрын
ai bn ochchara moda
@shyamaliepa3154
@shyamaliepa3154 Ай бұрын
😅😅😅😅😅😅😅😅
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
අනිවාර්යෙන්ම ඔහු විශිෂ්ටයි . අනුර නාමය සදා දිනෙවා
@avishkanimesh5246
@avishkanimesh5246 Ай бұрын
බයියෙක් නේ 🤣
@Glowacki-Francis
@Glowacki-Francis Ай бұрын
ඒ ගුහාව ඇතුලට කැමරාවක් යවල බලද්දි ඒක ඇතුලෙත් දිලිතෙ රොටි කකා ඉන්නව දැක්කම 😮🥴 ( 2 )
@sameeradinesh8074
@sameeradinesh8074 Ай бұрын
C O R A කොර නේත
@rajuuncle5072
@rajuuncle5072 Ай бұрын
​@@sameeradinesh8074අනේ ඒ වචනෙ..කොර...අතීතෙ මතක් වෙනවා .❤😊
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 Ай бұрын
ලාවා ගලාගෙන ගිහිල්ල හැදුනු නිර්මාණය න් තියෙන ගුහාවක් ලෙබනන් බේරුට් . වල තියෙන්නේ .. ඒක තමයි නියම ලාවා නිර්මාණය .
@shanuka4u
@shanuka4u 10 күн бұрын
හද කෘතිම නිර්මාණයක් බව තව දුරටත් සනාත වෙන කරුණක් මෙක 😊❤️
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg Ай бұрын
ආ එහෙමද ,,, එහෙනම් නාකි මයිනවයි.. රන්න පොනිල්වයි එහෙට යවන්න පුලුවන් 😂😂😂 හිරු, දෙරණ channel දෙකෙකුත් දා ගනින් එහෙ... අපිට අපේ පාඩුවේ ඉන්න දීලා 😂😂
@rakithasampath518
@rakithasampath518 Ай бұрын
හදේ හාවා හාරපු එකක් වෙන්න බැරිද..?
@somawgk4778
@somawgk4778 Ай бұрын
හඳේ හිලක්ලු😩😩😩😩
@dinidudilhara4214
@dinidudilhara4214 Ай бұрын
මේන් හිල 😮
@user-vn3mr1pn7c
@user-vn3mr1pn7c Ай бұрын
හරි ඒකත්
@user-jb8kn2cx2x
@user-jb8kn2cx2x Ай бұрын
හදටත් දෙවියන්ගේම පිහිටයි..
@Silbon854
@Silbon854 Ай бұрын
ඒ මොකද
@ictdilshanwickramanayake
@ictdilshanwickramanayake Ай бұрын
Moonfall movie එක බලන්නකො. නිකමට....😁
@peelingpeely2524
@peelingpeely2524 Ай бұрын
😂 hambo, eke multika athal passe AI magulak dala Kawa bn 😅 whutta
@sumududesilva6782
@sumududesilva6782 Ай бұрын
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා....!
@GatherGlam
@GatherGlam Ай бұрын
හොද වෙලාවට හොයාගත්තෙ.. 😂😂😊😊පිංට හැගුනෑකි දැං ඒකෙ 😂
@user-oy9qg1ec1m
@user-oy9qg1ec1m Ай бұрын
අක්කරයක් විතර ගන්න පුළුවන් ද, බලලා කියන්න😂
@SitharaMihiranga
@SitharaMihiranga Ай бұрын
ම්ම්ම්ම් බලමු.😂
@chathurangasampath9605
@chathurangasampath9605 Ай бұрын
puluwan.Advance ekak danna..😂
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Ай бұрын
බොහොම වැදගත් සොයාගැනීමක් 😂
@matotakusumsiri4310
@matotakusumsiri4310 Ай бұрын
තොපි වගේ ගූ හරක් නිසා තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ. තොපි වගේ එවුන්ට කොහෙද බොල අනාගත දැක්මක්. ඔය පරීක්ෂණ කරන එවුන් තොපි වගේ ඒ නායකයා මොනවා කලත් අසූවිත් සුවදයි කියන අය නොවෙයි
@ukumuditha
@ukumuditha Ай бұрын
හඳත් ඉවරයි
@janithakaushan3896
@janithakaushan3896 Ай бұрын
අනේ රත්තරං අයියේ අපි ඉවරායි...😢
@SUMALLIIYA
@SUMALLIIYA Ай бұрын
100% ක් ලංකාවෙ හදන ජංගියක්වත් හදන්නෙ නැති නැති අපිට ඕවා හඳේ තමයි
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
😂😂😂 සුද්දා කිවොත් අපේ අයට මාර ඇත්ත, මහා පොලවේ ඉදන් දැකලා තියන්නේ 😂😂😂,මනසක් ඇති ජිවියන් ජීවත් වෙන්නේ මනුෂ ලෝකේ, එකට තමයි මනුෂ්‍ය ලෝකේ කියන්නේ,,,,මනසක් ඇති එවන් සතුන් මනසින් නොබලා කාගේ හරි කීමක් විශ්වාස කරනවා, ,,
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Ай бұрын
සුද්දාද කල්ලාද හැලයද අදාල නෑ, ප්‍රායෝගිකව නිවැරදිව දෙයක් පෙන්නුවාම, ඒක හරි නම් හරි, වැරදි නම් වැරදී.. මේක හොයාගත්තෙ පොලවෙ ඉදන් නෙමෙයි lunar reconnaissance mission එකට චන්ද්‍රයා වටේ orbit කරපු measuring satellite එකකින්.. මනසින් ඕවා බලන්න බෑ මෝඩයෝ...😂😂 Edit :- කවුරුත් කිව්ව නිසා විශ්වාස කරන්න ඕනෙ නෑ, ඔයාට උනත් data analyzing කරලා බලාගන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව..
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
@@sakuntharanaweera2457 ඒක තමයි කිව්වේ සුද්දා කිවොත් මේ ලෝකේ හතරැස් කියලා, ඔබ පිලිගන්නවා (ඕවා බුදුන් දැක්කේ කැමරා රොකෙට් වලින් නොවේ නේ, )ඔබ අය ලියපු පොත් කියවලා ඔබ උගත්, නමුත් මනසන් හිතන්නේ බැහැ ඔබට තියන්නේ පොතෙන් එහා දකින්න බැහැ, වහල් බව, ,සමාවන්න 🙏🏿
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
​@@sakuntharanaweera2457ow you true
@geethsilvageeth
@geethsilvageeth Ай бұрын
මනුස්සයො විදිහට හිතන්න පතන්න පුරුදුවෙයල්ල බං කොයිදේටත් කලිං...මතකද හදෙං හාල්..අැටඅට...එතෙන්දි නෙවෙයිද අපි මුලින්ම කෙළවගත්තෙ....
@whoscamus
@whoscamus Ай бұрын
හඳත් ඉවරයි 😅👍
@k.h691
@k.h691 Ай бұрын
👍👊
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n Ай бұрын
ඒ ගුහාව ඇතුලට කැමරාවක් යවල බලද්දි ඒක ඇතුලෙත් දිලිතය රොටි කකා ඉන්නව දැක්කම 😮🥴🗿
@chamindajagath185
@chamindajagath185 Ай бұрын
කවුද දිලිත කියන්නේ?
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Ай бұрын
අනේ සුදු ඔයා මාව කසාද බදින්න කැමති ද...??❤❤❤
@diroshanranganakarunathila3390
@diroshanranganakarunathila3390 Ай бұрын
😮​@@user-ek9qq1rd9y
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n Ай бұрын
@@user-ek9qq1rd9y පල නාකියා 😹
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Ай бұрын
@@RealMadrid_2-q4n අනේ සුදු මම ගොඩක් වයසක කෙනෙක් නෙවෙයි මැණික.....මට අවුරුදු 31යි......වයස කියන්නේ ඉලක්කමක් විතරයි සුදු.... අපි හැමෝම කවද හරි වයසට යනවා ඒත් ආදරය වයසට යන්නේ නෑ සුදූ...... වයසක අයත් ඔයා වගේම තරුණ කාලයක් ගත කරපු අය දැන් ඉතින් වයසයි....😢😢😢 ඒක නිසා ආයේ කවදාවත් වයසක අයට අපහාස කරන්න එපා සුදූ.....😢😢😢🥀💔
@priya-cz3ly
@priya-cz3ly Ай бұрын
ආපහු මුල ඉඳන් පටන් ගන්න හදනවා. ගල් යුගය. ගුහා ඇතුලේ ඉඳන්.
@SitharaMihiranga
@SitharaMihiranga Ай бұрын
අඩෝ අඩෝ මටත් අක්කරයක් විතර ගන්න පුලුවන් ද අහල කියන්න හිරු TV😂😂😂😂
@vectorlabs5367
@vectorlabs5367 Ай бұрын
amo amo e wihiluwa
@sapnakavindi8839
@sapnakavindi8839 Ай бұрын
ඕකෙ ජීවත් වෙන්න ඔක්සිජන් වතුර වගේම අනික් දේවල් ඕනෙ නැතුව ඇති නේද? 😂😂😂😂
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
ඒවා කෘත්‍රීමව හදාගන්න පුළුවන් නේ බන්
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂සඳ මතුපිට නැති ආතල් එකක් ගන්න දැන් ගුහාවට යයි 😂😂😂😂
@DilPlay-A
@DilPlay-A Ай бұрын
ලපය ඕක දැක්කොත් සල්ෆියුරික් වගේ තවත් ගොන් කතාවක් කියයි 😂
@user-sk3dz1gy6v
@user-sk3dz1gy6v Ай бұрын
විනාශවු ඉර මිනිසුන්ට බුද්ධිමත්ව සිතිය යුතු කාලයයි...
@Charunethushi
@Charunethushi 28 күн бұрын
@surangapriyashantha5426
@surangapriyashantha5426 Ай бұрын
මිනිස්සුන්ට ඉන්න හැකිනම් වඩාත් හොදයි . එහේ හරි සැනසීමෙන් ඉන්න පුලුවන්නේ එතකොට
@AlphaP395
@AlphaP395 Ай бұрын
ඒක තමයි චන්ද්‍රකූමාර පේන්න හිටියෙ නැත්තෙ... ඕකෙ තමයි ඉන්න ඇත්තෙ ඌ
@shaniypereraz2392
@shaniypereraz2392 Ай бұрын
Me wage news ekak dekkm rasa kemak lebuna wage❤
@EpicSportsWorld
@EpicSportsWorld Ай бұрын
What's Next sinhala channel eka balanna kattiya. Eke patta science fiction dewal tybawa❤
@AllTecTipsForYou
@AllTecTipsForYou Ай бұрын
අපේ ගෙදරට පේනවා වරෙල්ලා බලන්න 😂😂😂😂😂😂😂
@somawgk4778
@somawgk4778 Ай бұрын
කොහෙද අනේ එනව පාර කියාපං🐃🐃🐃
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂
@KaNcHaNa6848
@KaNcHaNa6848 Ай бұрын
මොකා අරන් ගියත් මේ රටේ එවුන්නම් අරන් යන්න හොද නෑ..මුන් ගියොත් හදටත් බඩු හරි..
@Pandaboyzero
@Pandaboyzero Ай бұрын
Mea ගුහාව tamyi කැලණියේ නාගය හිටියේ
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
ඕ...හො...😍ලස්සන චිත්‍රපටියක්
@meenugurusinghe5
@meenugurusinghe5 Ай бұрын
හදත් විකුනන්න පුලුවන් ක්‍රමයක් හොයල දියල්ලකො අර දියවන්නාවෙ අයට
@sasindudamsara1422
@sasindudamsara1422 Ай бұрын
👍👍❤❤
@IDLNKUMARA
@IDLNKUMARA Ай бұрын
Oh my 😪
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 Ай бұрын
That’s already mention many years ago and now scientists realize
@sararanaweera9063
@sararanaweera9063 Ай бұрын
හඳත් නැති වෙන තැන. 😢
@manjulakumari5084
@manjulakumari5084 Ай бұрын
😊😊😊
@wcvideonetwork
@wcvideonetwork Ай бұрын
ප්‍රර්චස් 30 ක් විතර ගන්න පුළුවන් වෙයිද ?
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
අපේ ගොඩක් අයගේ comment දැක්කාම හිතෙනවා science 0-
@kavindudissanayake5285
@kavindudissanayake5285 Ай бұрын
මට තියන ප්‍රශ්නය මචන් මේකයි.. ඇපලෝ 11න් මිනිස්සු හදට ගියානම් ඇයි බන් දැනටත් මිනිස්සු රහිත යානා යවන්නේ, ඇපලෝ 11න් හදට ගිය 3 ආයේ ආවත් නී.. මෙහෙයුම් සාර්ථක වුනා කියමුකෝ සීරියස්ම, ඒනම් ඇමරිකාව පවා ආයේ මිනිස්සු යවන්න එපැයි හදට . නිකන් හිතන්නේ නැද්ද දැනට වඩා 1950 න් පස්සේ ලෝක තාක්ෂණය දියුණුයි කියලා දැනට වඩා 😂😂😂😂😂.. ඒකාලේ නිකම් මිනිස්සු රැවටුනාවත් ද හදට යනවා කියලා කාන්තාරේකට ගිහින් අට්ටාලේකින් බැහැලා ඔන්න අපි හදට ගියා කියලා කොඩිය වත් ගැහුවද ? දන්නේ නෑ ඉතින් ඔව්වා..නොදැනුවත්කමට ඇහුවේ..
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
😮විශ්වාස කරන්නත් බෑ 😯ඔබ💯👍නිවැරදි
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
ඇමරිකාවේ නාසා නැමැති ලෝක බොරුවේ ඇත්ත කවදා මිනිස්සු න්ට වැටහේද 😂😂😂
@SlPlusEdits
@SlPlusEdits Ай бұрын
ඇත්තටම හද කියන්නේ අපි හිතන් ඉන්නවා වගේ නිකම්ම නිකන් ග්‍රහ වස්තුවක් නොවෙන්න පුළුවන්. ඔයා දන්නවද ඒ ඇපලෝ 11 සද ගමනේදී ගගනගමින්ට මොකක්හරි හිතාගන්න බැරි දේකට මුහුණදීල තියෙනවා. ඒත් ඒක NASA එකෙන් අපිට හංගනවා. ඒදා වුන ඒ අත්බූත සිද්ධිය හින්ද ආයෙත් මිනිස්සු හදට නොයනවා වෙන්න පුළුවන් . එහෙමත් නැත්තන් ඒක ඇමරිකාවේ studio එකක වුන දෙයක් වෙන්නත් පුළුවන්.
@NirmaniHansika-zf4kz
@NirmaniHansika-zf4kz Ай бұрын
ජපානය අදටත් ශාක්ෂි ඉදිරිප් කරලා තියෙන්නෙ සද ගමන බොරුවක් කියලා හුලගක් වත් නැති හදෙ හොදට අැමරිනකන් කොඩිය ලෙල දෙන එක අැතුලුව ගොඩක් කරුනු තියනවා
@harsh-rv4qg
@harsh-rv4qg Ай бұрын
පියවි ඇසට බැලිය හැකිලු 🤣
@Mr.stickee
@Mr.stickee Ай бұрын
😂
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
Telescope 🔭 eka ona
@SlPlusEdits
@SlPlusEdits Ай бұрын
samsung s24 ultra eken puluwan 😅
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
හදට ගියාම පාවෙනවලු .ජීවත් වෙන්න පුලුවන් ද.😂😂😂😂
@MarcoThiwanka108
@MarcoThiwanka108 Ай бұрын
අඩු දෙකේ ගල් ගෙඩි ගැට ගහගෙන තමයි ඉන්න වෙන්නේ. 😂😂💔
@Sasmikadasun
@Sasmikadasun Ай бұрын
කට්ටිය ඉන්නවද ඉතින්..
@SenarathKumara-g2g
@SenarathKumara-g2g Ай бұрын
හදේ එක පැත්තක සක්වල ජිවින් ඉන්නවා .පොලවට පේන්නේ එක පැත්තයි..නසා එකත් ඒක දන්නවා..නමුත් ඒක රහසක් විදියට රකිනවා..ගොඩාක් ආය හදට ගිහින් ඒවා දැකලත් තියෙනවා..අවසර නැ ඒවා එලිකරන්න....ගොඩාක් දෙවල් සගවලා තියෙන්නේ..
@itsb2619
@itsb2619 Ай бұрын
යන්නෝනි😮😮 තනියම ඉම්නහ්
@suranga01790
@suranga01790 Ай бұрын
😂😂😂😂 ලංකාවේ නිවුස් බලනවනම් ඒකකෝ ගුලි කාල ඉන්න ඕනි 😂😂😂
@manjulakumari5084
@manjulakumari5084 Ай бұрын
😮😊
@fruto1978
@fruto1978 Ай бұрын
නෑ නෑ ඕක හැදුවෙ අපේ රාවණා ප්පච්ච් 😂
@indikamunasingha2732
@indikamunasingha2732 Ай бұрын
Sirawata matath hithuna . 😅
@screen833
@screen833 Ай бұрын
😂😂😂
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
ඔය වහුකුනු වලට එතුමන්ව පටලගෙන ජැක්සන්ට උන දේ තමයි වෙන්නෙ 😂😂😂😂
@nelumuyana9855
@nelumuyana9855 Ай бұрын
අභ්‍යවකාශය ගැන සෙවීම නිශ්පල දෙයක්
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Ай бұрын
මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ... ඔහොම හිතුවා නම් මේ ලෝකෙ තවම ගල් යුගය මට්ටමේ.. අභ්‍යවකාශ තාක්ශනය දියුනු වීම නිසා තමයි මේ තරම් තාක්ශනික දියුනුවක් මේ ලෝකෙට ආවෙ.. ඒ නිසයි ඔයත් අද ඕක කොටන්න device එකක් පාවිච්චි කරන්නෙ.. space explorations නැවතුනා නම් බලාගන්න තිබ්බා වෙන දේ.. Edit :- නොදන්න මගුල් දන්නවා වගේ කියවලා ඔහොම නෝන්ඩි වෙන්න එපා.. ඔයාට වලපල්ලට යන්න ඕනෙ නම් තනියම යන එකයි ඇත්තෙ, රටේ ලෝකෙ අනිත් මිනිස්සුන්වත් ඇදගෙන නොයා..
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
​@@sakuntharanaweera2457 ow හදට යන්න හදපු computer නිසා තමා mobile phone තියෙන්නේ
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
​@@sakuntharanaweera2457ow
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
💯👍
@women1876.
@women1876. Ай бұрын
කැමරාව එරෙන්නෑද්ද😂
@crazybro2597
@crazybro2597 Ай бұрын
අමු ගොං වැඩක්නේ. ඔක්සිජන්, සරු පස, වතුර නැති ලබ්බකට ගිහින් ජනාවාස හදන්නැතුව මේ ඉන්න පෘථිවියේ පරිසර දූෂණය අවම කරලා ඉන්න පුළුවන් විදිහට හැදුවනම් හරිනේ
@-unknown-0000
@-unknown-0000 Ай бұрын
ethakota janagahanaya ihala gihilla resaurces adu wena ekata uba mokada karanna inne? haden kali kadagena kannada?
@crazybro2597
@crazybro2597 Ай бұрын
@@-unknown-0000 හඳේ resources එකක්හරි තියෙනවද කියපන්කො ඔක්කොටම කලින්
@-unknown-0000
@-unknown-0000 Ай бұрын
@@crazybro2597 yako hade kiyanne wayu golaya adu carbonic padanamak thiyana grahalokayak, guruthwakardhanayath thiyana nisa loke thiyana hodama water source ekak thama hada kiyanne, space eke hama jala anshuwakma pruthuwiye guruthwakarshanayata enne naa oson stharaya nisa, eth hadedi ehema wenne naa, plus hada carbon walin hadila thiyana nisa iron/tin wage loha thiyenne high chance ekak thiyanawa, hari widihata gaththoth danata pruthuwiye ithuru wela thiyana sbawika carbon resaurces hama ekakatama wada 1trillion tons wage hade thiyanawa
@-unknown-0000
@-unknown-0000 Ай бұрын
@@crazybro2597 uba resaurces kiyala hithan inne galuyi, wooduida?
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv Ай бұрын
අප්පා ඇති යන්තම්..දැන් අපිට එහෙ ගිහින් ගුහව අස්සට වෙලා බනක් භාවනාවක් කර ගෙන නිදහසෙ ඉන්න පුලුවන් .....😂😂
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂ගුහාවට රිංගලා භාවනාව ගන්න පුළුවන් 😂😂😂😂
@user-ie9tz8cj8v
@user-ie9tz8cj8v Ай бұрын
මුන් ගුලි කාලද මංදා,
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
උඹ වෙන්න ඇති ඕක news eka kiwwe nasa eka
@visibleeye8922
@visibleeye8922 Ай бұрын
Moon fall film 🥲
@snadeera4166
@snadeera4166 Ай бұрын
හිතාගන්නත් අමාරුයි
@Game_space777
@Game_space777 Ай бұрын
මෙන් තවත් ලොරි චැසි පුන්ඩයෙක් 😂
@dasunudayanga125
@dasunudayanga125 Ай бұрын
​@@Game_space777😂
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e Ай бұрын
Hadath iwarai😮
@rohankarunarathna2999
@rohankarunarathna2999 Ай бұрын
යෝශිත යවපු රොකට් එක නිසා තමා ඕක හැදිල තියෙන්නෙ උබල හිනා උනාට ඌට 😂😂😂
@Deeptv-sinhala
@Deeptv-sinhala Ай бұрын
Ow ow ubwa wala atulta dala hukola ganna tama wala kapala tiyenne u
@SureshKumar-w2u
@SureshKumar-w2u 28 күн бұрын
මේ වගේ දේවල් එලියට එද්දි අතීතය මොන වගේද යන්නෙ හිතෙන්නෙ මට විතරද
@sk74486
@sk74486 Ай бұрын
Uba oxygen denawada jeewath wenna?
@S6movies
@S6movies Ай бұрын
මේක දානෙනෙ නිකම් අද හොයාගත්ත වගේනේ. මේහෙම ලාවා ටනල්ස් හොයා ගත්තේ හෙන ඉස්සර
@armylasa2111
@armylasa2111 Ай бұрын
හදේ ඉන්න හාවගේ ගුහාව වෙන්න බැරිද
@NaradaLunugamvehera
@NaradaLunugamvehera Ай бұрын
අපේ ජෝතිෂවේදීන් ඔය මොකක්වත් උපකරණයක් නැතිව කේන්දරේ බලලා නේ චන්ද්‍රයා මිනිසුන්ට බලපෑම් කරන විදිය කියන්නේ... නාසා ආයතනය දන්නවානම් මේ ජෝතිෂවේදීන් ඔක්කොම ඇමෙරිකාවට එක්කගෙන ගොස් සඳ ගැන පරීක්ෂණ කරයි... 🤭🤭🤭
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
තාරකා විද්‍යව වෙනයි
@udaarabaashi3085
@udaarabaashi3085 27 күн бұрын
Hilak😮
@Chutichef878
@Chutichef878 Ай бұрын
පෘතිවියෙ ඉදන් පියවි ඇසට පේනවලු.. මමනම් දැකලා ඥෑ හැබැයි.මගෙ ඇස් වල අවුලක්ද 😂😂
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂
@user-zh5zg3ow4u
@user-zh5zg3ow4u 26 күн бұрын
පර්චස් එකක් කීයද කියල දන්න කවුරුත් ඉන්නවද...?
@chocosl
@chocosl Ай бұрын
එක ඇතුලේ කොම්පියුටර් ගෙම්ගහන්න බැයිද?😂😂😂😂
@adithyadelabandara2556
@adithyadelabandara2556 Ай бұрын
ලංකාවේ නුගතුන් නිවුස් බලලා පට්ට comment දන්නේ ලොකු දෙයක් තමන් කියන්නෙ වගේ۔ නිවුස් එකේ වැදගත් කම නොදන්න නුගත්තු පිරිලා comment වල රටට මෙහෙම හරි තින එකත් පුදුමයක්
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
Ow වෙන අපේ අයට අගයක් නෑ
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
අල්ලහ් දෙවියන්ගේ මැව්ම් විශිෂ්ටයි ❤❤
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Ай бұрын
@@5ofamazing186 තොට පිස්සුද යකෝ...💀🤣
@Dimashananayakkara2626
@Dimashananayakkara2626 Ай бұрын
😂😂
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Ай бұрын
@@5ofamazing186 🤪🤯🥶🥵🤢🤣
@user-hd7rv2qp2j
@user-hd7rv2qp2j Ай бұрын
😂😂😂😂
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂එයා මවල තියෙන්නේ අර අල්ලක් විතර එකනේ මැද්දෙන් ඇල්ලක් ගලා බහින 😂😂😂😂😂
@sarathraveendra3080
@sarathraveendra3080 Ай бұрын
නිවිස් එකේ කමෙන්ට් දැක්කම තේරෙන්නෙත් දේශපාලුවන්ට කඩේයන සෙට් වගේ.සික් මේ රටේ මිනිස්සුනම් මාර මොලකාරයෝ!
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
Ow bn science 0-
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂​@@EVIL.-YT893
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
@@priyanthinagoda5236 lol 🤔why
@gamingpathuma2563
@gamingpathuma2563 24 күн бұрын
සඳ ගමන බොරුවක් කියලා හිතන පිටසක්වල උභය ජීවීනුත් ඉන්නවා 😂
@thehasgeethanu9669
@thehasgeethanu9669 25 күн бұрын
ගුහාවේ හාවෙක් හිටිය බං
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
දැන් මාලිමාවෙ සමන්ත විද්‍යාරත්න සදේ හිලක් තියෙනවා කියලා 😂😂බදුල්ල බණ්ඩාරවෙල මිනිස්සු පාරට බස්සයිද😂😂
@NilanthAttanayakemudiyan-yd1vc
@NilanthAttanayakemudiyan-yd1vc Ай бұрын
බලමු උඹලා
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw Ай бұрын
නිකක් උම්බෑ කියන්න එපා
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg Ай бұрын
ගවයා 😂😂😂
@Ashanfernando89
@Ashanfernando89 Ай бұрын
Gona, thoth pala handata
@ruchira296
@ruchira296 Ай бұрын
මේ වගේ හරක් රටට සාපයක්🤣
@udayadissanayake3438
@udayadissanayake3438 Ай бұрын
සද ගුහාව.😂..හාවා ඇත්තේ ඕක ඇතුලේ වේන්න ඔනි..😂
@janakadasun2084
@janakadasun2084 Ай бұрын
Anyone watched the moon fall movie 😮
@ruchirg5900
@ruchirg5900 Ай бұрын
රනිල් ඕක විකුනලා ටතියෙන්නෙ
@fflogoyt1618
@fflogoyt1618 Ай бұрын
Sandhe inna hawage guhawa thamai eka.
@MuyauAnum
@MuyauAnum Ай бұрын
වන්නිලා ඇත්තො කටුවල හාරපු තැනක්
@KalanaDeshan-gj4gf
@KalanaDeshan-gj4gf Ай бұрын
😂😂😂😂සිරි ලංකාවෙන් හොයලා දෙන්න කියා පිය😂 😂සද වගේද ලංකාව 😂
@theonesl9063
@theonesl9063 Ай бұрын
අපරාදේ මේක කිවිවේ. දැන් හොරාකාපු සල්ලිත් අරන් අපේ රටේ දේශපාලුවෝ එහෙ පනී
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂😂😂උන් ඕවා නිවුස් කරන්නේ උන්ට චන්දෙ දීපු උන්ව යවන්න 😂😂😂😂
@user-zh8dy6om6w
@user-zh8dy6om6w Ай бұрын
ඕකෙ ඇත්තටම ජීවත් වෙන්න පුලුවන් ද කියල අපේ අයියල 225 යවල check කරමුද??
@Krishan-tc6gc
@Krishan-tc6gc Ай бұрын
ගොන් Buruvo 😅😅
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf Ай бұрын
උබේ අම්මව යවමුද
@MarcoThiwanka108
@MarcoThiwanka108 Ай бұрын
නවග්‍රහයන්ගේ සදට අධිපති චන්ද්‍ර කියලා දෙවියෙක් ඉන්නවා නේද 😂
@user-vj4le2up5q
@user-vj4le2up5q Ай бұрын
උමා ඔයෙ හිල වගෙ එකක් ද😂 එහෙම නම් වම්බටු කුට්ටි gay වම්බොට්ට ඔබලා හිල වහමු 😅
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН