නොසිතූ මොහොතක "Hiru Star" වේදිකාවට පැමිණි සුපිරි තරුව රටම මවිත කරමින් සිදු කල දේ - Hiru Gossip

  Рет қаралды 903,056

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Пікірлер: 403
@manojasanjeewanisanjeewani131
@manojasanjeewanisanjeewani131 5 жыл бұрын
ශිහාන් මිහිරංග කියන්නේ ගොඩක් ආදර්ශමත් බුද්ධිමත් යහපත් පවුල් ජිවිතයක් ගත කරන නිහතමානී ගායකයෙක් පිදිය යුත්තට පිදිය යුතුමය ජේසුනි ඔහුව රැකදේවා🙏❤❤❤👍👍👍👍
@pinimuthu5039
@pinimuthu5039 6 жыл бұрын
Respect ශිහාන් අයියේ... ඔයා නිහතමානි මහාත්මාගති ඇති කලාකරුවෙක්.
@shanakanadeethfenando2269
@shanakanadeethfenando2269 6 жыл бұрын
Thuuuu nodakin roookanthayage heti balako. Ponna hukanna. Pake lokukama hukannage
@thilinamadushanka5150
@thilinamadushanka5150 4 жыл бұрын
Adarei shihan brother❤️❤️❤️
@lahirulahiru3321
@lahirulahiru3321 4 жыл бұрын
@@shanakanadeethfenando2269 beeg
@kimtae7578
@kimtae7578 3 жыл бұрын
@@shanakanadeethfenando2269 Monawada Me Lokaya Idiriye Kiyana Wachana
@kanthikan5145
@kanthikan5145 4 жыл бұрын
ඇත්තෙන්ම උද්දික සහ ශිහාන් මිහිරංග කියන්නෙ ඉතාමත්ම නිහතමානි දෙන්නෙක් ආදරෙයි හැමදාමත්
@inokasamarakoon8471
@inokasamarakoon8471 Жыл бұрын
මේක මම දැක්කේ අද. දැන් 2023 february .හරිම ලස්සණයි. මම ආසම ගායකයන් කීප දෙනෙක් මෙතන ඉන්නවා. රෑකාන්ත, ශිහාන්, උද්දික .හැමදාම ආදරෙයි මේ අයට
@evonshamaldias8048
@evonshamaldias8048 4 жыл бұрын
එදත් අදත් අපේ හිත්වල රැදී ඉන්න ගායකයෙක්.......ඔබට බුදුසරණයි
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 2 жыл бұрын
සැබැවින්ම ශිහාන් මිහිරන්ගයන්, අපේ ආදරනීය ගායක රූකාන්ත ගුණතිලකයන් වෙනුවෙන්ම හදවතින්ම දැක්වූ ඒ කෘතගුන සැලකීම හරිම සංවේදීයි... ශිහාන් සැබැවින්ම අද මෙතන ඉන්නේ ඔහුගේ ඒ නිහතමානී ගුන ගරුක ගතිගුනත්, අති දක්ශතාවයත් නිසාමයි... සියලුම යොවුන් ගායකයන්ට ඔහුව අත් පොතක්ම වෙත්වා.... ඔබට ජයෙන් ජයම වේවා ශිහාන්... 🌺
@dinusha3776
@dinusha3776 6 жыл бұрын
ශිහාන් කියන්නේ මහත්මා ගති ඇති රුව ගුණ නැන ඇති.දක්ෂ කොල්ලෙක්.වරදින්නෙ නෑ කවදාවත්.ජය වෙිවා ශිහාන්💘
@pethumsri5346
@pethumsri5346 5 жыл бұрын
ඇස් වලට කදුලු ආවා..මොන තරාතිරම උනත් අපේ ලන්කාවේ කියන ආඩම්බරය දැනුනා.එතන එකමුතුකම..එකිනෙකාට ඇති ගෞරවය ..දක්ශතාවය ඔය හැමදේම දැක්කා..ශෙහාන් මල්ලි රූකාන්ත මහත්මයාගේ කකුල අල්ලන් ඉද්දි එතුමා හැගිම්බර උනු හැටි ...හරිම සතුටුයි..මේවා හෙට අපේ අයට හොද ආදර්ශ..
@Mashii473
@Mashii473 5 жыл бұрын
ශිහාන් අයියා ඔයට තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා කිසිම අඩම්බරයක් නැති නිහතමනි චරිතයක් 💗
@sulochanawijerathne4912
@sulochanawijerathne4912 4 жыл бұрын
Aniwaryenma 👍👍❤️❤️
@ranjithliyenege7109
@ranjithliyenege7109 6 жыл бұрын
රියැලිටි වලින් ආපු නොම්බර එකේ නිහතමානි ගායකයා ශිහාන් තමයි ඉස්සරහටත් එයාට ගහන්න තරු බිහිවෙන්නැ ගොඩාක් ආදරෙයි
@indaranifarnando3892
@indaranifarnando3892 5 жыл бұрын
Uddika සහ sihan කියන්න හරිම නිහතමානී.දෙන්නෙක් teruwan සරණයි ඔබට
@nandaninandani6592
@nandaninandani6592 Жыл бұрын
තරුණ දරුවන්ගේ ගායකයා ඔයා තමයි පුතා.ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න පුතා.
@jayaneththi6892
@jayaneththi6892 2 жыл бұрын
මුල අමතක කරන් නැති අයට හරියනවා කියන එකට හොදම උදාහරණයක් තමයි ශිහාන් 💞😍✨️
@chandrikahettiarachchi3374
@chandrikahettiarachchi3374 6 жыл бұрын
මිහිරංග ඔබ හරිම නිහතමානී කලා තරුවක්...
@dhanushkadhanushka9709
@dhanushkadhanushka9709 6 жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනක් පුදුමාකාර සතුටක් දැනෙනව බලන් ඉන්නකොට.මේකෙ සම්පූර්ණ ස්තූතිය හිරුට ලැබෙන්න ඕනෙ.ජයවේවා !
@ralla7282
@ralla7282 4 жыл бұрын
ශිහාන් කොච්චර නිහතමානීද බලන්න. ශිහාන්ට හරියන්නෙ ඒකයි 💕💕
@පිස්සුකෙල්ල-ථ7ෆ
@පිස්සුකෙල්ල-ථ7ෆ 6 жыл бұрын
ෂෙහාන් අයියේ ඔයා ගොඩාක් නිහතමානී මනුස්සයෙක් ඒ වගේම අනිත් අයියා අක්කිත් ඒමයි.😍😍😍
@pradeepkumara6834
@pradeepkumara6834 3 жыл бұрын
එදාත්, අදටත්, මින් මතුවටත්, ශිහාන් මිහිරන්ග, චාමර වීරසිංහ තමයි මගෙ හදවතේ ගායකයන් දෙදෙනා. ❤️🙏🙏
@amaldhanushka3125
@amaldhanushka3125 6 жыл бұрын
ශිහාන් මිහිරංග ඇත්තෙන්ම ඔබ මුල අමතක නොකල කලෙහිගුණ දන්නා කලාකරුවෙක් ... කවදාවත් ඔබට වරදින්නෙ නැහැ ....
@asankaandries
@asankaandries 6 жыл бұрын
ශිහාන් මිහිරංග ඔබ නිහතමානී බවේ ප්‍රතිමූර්තියක් ලෙස හැදින්විය හැක.
@hedotharanga
@hedotharanga 6 жыл бұрын
රෑකාන්ත අපේ කාලයේ වීරයා, අපට අලත් තාලයක් දුන්න රෑකාන්ත ශ්‍රී ලංකාවට අලුත් රැල්ලක් මැවුව. අපේ කාලයේ ජනප්‍රිය වුන ගීත වලින් වැඩිහරියක් රෑකන්ත කරපු ඒව බව දැනගත්තේ රෑ හැදූ ගී ඇහුවට පස්සේ. මොනව උනත් දක්ෂයෙක්. ශිහාන්ගේ කලගුණ සැළකීම උදාරයි. රෑකාගේ ගීත ගායනා කරපු ආධුනික ශිහාන් අද රැකා එක්ක එකට ඉදගෙන. මේවා තරුණ පරපුරට ආදර්ශ. රෑකාන්තගේ දෙපා ඇල්ලීම හැගීමෙන්ම කරපු දෙයක් මිස ලකුණු ගන්න නොකල වග මට හොදටම පැහැදිලියි. ශිහාන්ගේ ඉදිරිගමනට මේ නිහතතමානිත්වය අනිවාර්්‍යයෙන්ම රුකුලක් වෙනවාග
@lakmaldaraniyagala3438
@lakmaldaraniyagala3438 6 жыл бұрын
ශිහාන් උබ පට්ටම..මුල අමතක නෑ උබට...උබ රූකාන්තගේ කකුල අල්ලුවෙ උබට මුල මතක නිසයි..වරදින්නෙ නෑ උබට ලොවෙත්
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 жыл бұрын
අනිවාර්යයෙන් පුදුම නිහතමානී චරිතයක් එයා...මම ත් ගොඩාක් අදරෙ කරන චරිතයක්
@lahirunuwan7190
@lahirunuwan7190 6 жыл бұрын
Aniwarenma...sirawatama....ekanam patta gathi gunayak...hadawathinma aadarei...supiri shehan ayye
@anojakoumari7303
@anojakoumari7303 6 жыл бұрын
අනේ මටත් එකම හිතුණා..හරිම නිහතමානී ගායකයෙක්...බුදුසරණයි
@chandrafernando6428
@chandrafernando6428 5 жыл бұрын
හරිම නිහතමානී
@manllaa8506
@manllaa8506 5 жыл бұрын
Lassanai Lassanai
@dcediting4012
@dcediting4012 2 жыл бұрын
ශිහාන් මිහිරංග හදවතේ ගායකයා 🥰❤️
@stellaamaathearachchige4939
@stellaamaathearachchige4939 4 жыл бұрын
ශිහාන් එසේ කල යුතුමයි. 'ඇස්දෙක පියාන'ගීතය ශිහාන්ගේම ගීතයක් ලෙස ගායනය කර ජනතා සිත් ඇදගත් අවස්ථාවේදී නිහඩව නිහතමානීව බලාසිටි රූකාන්තයන්ගේ නිහතමානී කම එසේනම් කොතෙක් ඉහළද?
@cherrycreamsoda2159
@cherrycreamsoda2159 3 жыл бұрын
Magula thma
@cherrycreamsoda2159
@cherrycreamsoda2159 3 жыл бұрын
Magula thma😂kochchara vali dmmda
@sachinthegamage761
@sachinthegamage761 Жыл бұрын
@@cherrycreamsoda2159 ane uba danna tharama
@shevindias4664
@shevindias4664 11 ай бұрын
Aththa aththa😅naduth danna lasthiuna mathaka widiyata
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
ශිහාන්ගෙන් තමයි ඔය සින්දුව popular වුනේ ❤️.. කොහොමත් ruka api කවදත් ආදරේයි.. But ශිහාන් හරි නිර්ලෝභී හදවතක් ❤️
@fmkh8975
@fmkh8975 6 жыл бұрын
ශිහාන් අයියේ ඔයා ගොඩක් නිහතමානි කලාකරැවෙක්. වරදින්නෙනැ කවදාවත්.
@winlanka2077
@winlanka2077 6 жыл бұрын
රූකාන්ත මොනතරම් දක්ශ උනත් හෙන ඔලුව . ශිහාන් , අනිත් ශිල්පියා ඔබලා හරිම නිහතමානී .... ඔබලාට ජය !!!
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 6 жыл бұрын
oya hari
@winlanka2077
@winlanka2077 6 жыл бұрын
Kalani Buddhimali ඔව් . බලන්න අනිත් අයයි මෙයාගෙයි වෙනස . බිලි උනත් හරිම නිහතමානී ..... බොරුවට ඔලුව ඉදිමාගෙන ඉන්නෙ
@kavirathnasilva8406
@kavirathnasilva8406 6 жыл бұрын
දෙරණෙහි අර කොල්ලාva අසරණ කෙරුව G........tha
@damithsanjaya7540
@damithsanjaya7540 5 жыл бұрын
A api umbalata Pena widiya. Ukulata nawath mulu crowd eka kiyaddi balanna rookanthage facial expressions porata aduna a wagema shihan namila kakula allapu welaweth porata aduna hodata video eka balanna. Habai pora eka penanne na
@induindika2034
@induindika2034 4 жыл бұрын
shihan aiya oyana maru
@m.dananjaya7072
@m.dananjaya7072 4 жыл бұрын
එදත් අදත් සුපර් ස්ටාර් ශිහාන්! ❤️
@prasadupendra3423
@prasadupendra3423 4 жыл бұрын
චාමර වීරසිංහ හා සමානව හදවතේ ❤ ගායකයෙක් ඉන්නවන්ම් ඒ ශිහාන් මිහිරංග විතරයි .😘😘😘
@michico76
@michico76 6 жыл бұрын
Mr. Rookantha ගෙ singing නම් පට්ට, පට්ටම වැඩ්ඩෙක්, ඒ උනාට ලොකු කම වැඩියි 😌✌️
@wettasinghakavindu6744
@wettasinghakavindu6744 6 жыл бұрын
Lovely Cinderella aniva padaya
@roshanperera7020
@roshanperera7020 6 жыл бұрын
එකන්ම් ඇත්ත
@isharasandaruwana0920
@isharasandaruwana0920 5 жыл бұрын
Lovely cinderella sirawata lovely padaya
@supunchamarafdo70
@supunchamarafdo70 5 жыл бұрын
එකඟයි
@AaAa-gq7kl
@AaAa-gq7kl 5 жыл бұрын
Janakantha manakaantha ruukantha Balukaantha una unp chande illala ,,,,,,, pau
@_bro3726
@_bro3726 5 жыл бұрын
ශිහන් මිහිරන්ග හරිම නිහතමානියි.
@newsongsandunfernando8566
@newsongsandunfernando8566 2 жыл бұрын
Wow ශිහාන් අයියේ ඔයා...කියන්න වචන නැ.ඒ ගුණ නැන ගැන. ඔයාට වැරදින්නේ නැ ♥️♥️ජයවේවා!
@ashiashi5350
@ashiashi5350 6 жыл бұрын
ශීහාන් අයියෙ ..super ..respect to you....
@lakshithanuwan3287
@lakshithanuwan3287 6 жыл бұрын
රූකාන්ත හරියට ටෝනි ස්ටාක් (අයන් මෑන්) වගේ පේන්නෙ මට විතරද.
@pissukolla5561
@pissukolla5561 4 жыл бұрын
Sira bn
@kumarifernando7164
@kumarifernando7164 4 жыл бұрын
0
@tharindufernando6915
@tharindufernando6915 4 жыл бұрын
Sira kathawa..
@Reaper-mq4mt
@Reaper-mq4mt 4 жыл бұрын
😂😂😂
@tokasl7659
@tokasl7659 4 жыл бұрын
sirawata bn actionuth ehemai
@beautifullife4540
@beautifullife4540 4 жыл бұрын
ශිහාන් අයියගෙ නිහතමානී නම් දැකලා ඇඩුනෙ කාටද
@kanthisuraweera2689
@kanthisuraweera2689 4 жыл бұрын
Matath aduna...
@nalakakapila2189
@nalakakapila2189 2 жыл бұрын
මටත් ඇඩුනා
@sumuduchathurika1451
@sumuduchathurika1451 6 жыл бұрын
මගේ නම් මේ ඔක්කොමගෙන් කැමැත්ත උද්දික අයියා ....love youuuuu
@ranjani-tc1wb
@ranjani-tc1wb 6 жыл бұрын
mamath
@kelumweerasinghe2844
@kelumweerasinghe2844 6 жыл бұрын
Oww uddika aiyage voice patta
@isharasandaruwana0920
@isharasandaruwana0920 5 жыл бұрын
Maarthu buumiya kiyana eka thma aula
@nilupadarshani2463
@nilupadarshani2463 4 жыл бұрын
Sumudu Chathurika 8
@nalakaprasanna3140
@nalakaprasanna3140 4 жыл бұрын
Shihan බුද්ධිමත් කෙනෙක්. මුල මතක තිබෙනවා. බුදු සරණයි
@binurawatagodakumbura1449
@binurawatagodakumbura1449 6 жыл бұрын
දක්ෂ වගේම නිහතමානි උනානම් මරැ 💪
@sanjiwanislk7613
@sanjiwanislk7613 4 жыл бұрын
රුකාන්ත ගෙ සිංදු නම් වැදගත්..ඒත් ගායකයා හරි අහංකාරයි...ලොකුකම හරියට....ඇත්ත ඒකයි....
@lochanaboy8262
@lochanaboy8262 3 жыл бұрын
ඒක අවුලක් නෑ ඊයෙ පෙරේද ආපු අය ඔයිටවැඩිය ලොකුකමේ ඉන්නෙ මේ කොච්චර දැනුමක් තියේන වැඩක් කරපු කෙනෙක්ද!!!!
@sadamalisadu7525
@sadamalisadu7525 5 жыл бұрын
මොන තරම් සුපිරී උනට් වැඩක් නෑ සිහාන් කකුල අල්ලන් ගායනා කරන කොට රූකාන්ත සර්ගේ ලොකු කමින් හිටියේ ඒ කොල්ල්ගේ උරින් අල්ලලා නැගිටවලා ඔහුටත් නැගිට huge එකක් දෙන්න තිබුනා ...එයයි නිහත මානී කම
@pawaniabrew5592
@pawaniabrew5592 4 жыл бұрын
Math balan hitiye eeka karai kiyala. Eth ithin loku kama wedie okkotama wada
@kesaroedition5045
@kesaroedition5045 4 жыл бұрын
Ow mata mara aul giya e welawe
@premalathaliyanage3789
@premalathaliyanage3789 4 жыл бұрын
Y
@darshanakumakuma2613
@darshanakumakuma2613 4 жыл бұрын
Ow matath ehema hithuna
@dulanjanidilrukshika5485
@dulanjanidilrukshika5485 5 жыл бұрын
මිහිරංග අයියේ ඔයානම් පට්ට කොල්ලෙල්
@sududoni4901
@sududoni4901 4 жыл бұрын
හැමෝටම ආදරේයි එත් උද්දික අයියා ඔයා තමා මගේ තරුව love u so mach
@naveenfernando528
@naveenfernando528 2 жыл бұрын
රූකාන්ත කියන්නෙ අපේ බාශාවෙන් කිව්වොත් වැඩ්ඩෙක් ❤️
@malsharochellehycinth9416
@malsharochellehycinth9416 4 жыл бұрын
bili's talent ... 🔥🔥 Respect shihan...❤️
@princycyprus820
@princycyprus820 4 жыл бұрын
Today stage is so lovely I love all this artist god bless
@nimasaska2136
@nimasaska2136 5 жыл бұрын
Shehan mihiranga, Billy Fernando.,rookantha gunathilaka, they are legends. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sithii74
@sithii74 6 жыл бұрын
Weldone Shihan...May God Bless you, Dear
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
ලස්සනම ලස්සන මිහිරිම මහිරි පිලිගැනිමක් හරිම අඩමිබරයි හිරැ අපෙ පන වගෙ
@travelvillage3077
@travelvillage3077 2 жыл бұрын
ශිහාන් sir godakk ආඩම්බරයකි
@superheroamazinghero8558
@superheroamazinghero8558 6 жыл бұрын
The best singer in Sri Lanka after the H.R.Jothipala . With his own talent and way of presentation! !!! Good luck Mr. Rookantha Gunathilake . But please no more politics! !! Thanks. .. cheers! !!!
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Thamath adenawa me sinduwa aheddi..edath super star sing karaddi api adapu tharam...oya thamai shihan ape real 🌟....g.luck...🥰😍
@ragamalanka6099
@ragamalanka6099 4 жыл бұрын
ශියාන් 1පවුල් ජිවිතේ ok God blessing 🙏🌷👍💕🇱🇰⛪️🌷🌷💕💕👩‍👩‍👧‍👦
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 Жыл бұрын
ශීහාන් මිහිරංග ... හදවතේ ගායකයා ❤❤❤😊
@Chamkasthu
@Chamkasthu 5 жыл бұрын
වෙනසක් ජයවේවා බුදුසරණයි !!!!!
@shaluskitchen8922
@shaluskitchen8922 6 жыл бұрын
Uddika ur singing so wel❤❤❤❤
@ilovefootball7156
@ilovefootball7156 4 жыл бұрын
You know ? Uddika is polgahawela horaisanz music band member
@anojakoumari7303
@anojakoumari7303 6 жыл бұрын
Sihan malli niyamai..nihathamani kollek..බුදුසරණයි
@rusiruperera848
@rusiruperera848 2 жыл бұрын
හැමදාමත් ආසම කටහඩ රූකාන්තයන් ❤️❤️❤️❤️❤️❤️❤️
@tuandoole4928
@tuandoole4928 6 жыл бұрын
super roo mashup..by a supiri....crew...hats off to shihan....maestro rookantha and the rest
@Thusharasanjeewa-wt9vq
@Thusharasanjeewa-wt9vq 2 жыл бұрын
කවදාවත් වරදින්නේනැ හේතුව මුල අමතක කරන්නේ නැති මනුස්සයෙක් නිසා
@pererekanthi9729
@pererekanthi9729 4 жыл бұрын
ලෝකාන්තය අමල් පෙරේරා මේ වගේ අය ලොකුම පුහු මාන්නයෙන් ජීවත් වෙන මිනිස්සු.නිහත මාලනී කම අහලක වත් නැති හැටි මූණෙන් ම බලාගන්න පුළුවන්
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 4 жыл бұрын
Good Performance. God bless you more.
@kumarakumarasiri152
@kumarakumarasiri152 4 жыл бұрын
නියමයි මාරම මාරයි👍👍👍👍👍👍👍👍
@nipunichristina2641
@nipunichristina2641 6 жыл бұрын
Shihan .love you .....
@ayodhyadiwarathna206
@ayodhyadiwarathna206 6 жыл бұрын
😊Shihan oya nm ptta....Mn oyta gdaaaakkk kamathi.Methana inna ayagen hodama kena oyai..💕😙
@sachinipeiris7709
@sachinipeiris7709 5 жыл бұрын
God bless you..shihan aiya😍
@asirirohan6261
@asirirohan6261 2 жыл бұрын
හොද අගය කිරිමක්... 👍🏻 👍🏻 👍🏻 🥰🥰 🤩 🤩 😍 🥰 🤩 🤩 😍 🥰🥰🥰🥰 ☺️ ☺️ ☺️ ☺️
@tharidusanjiva
@tharidusanjiva Жыл бұрын
Man asama gayakaya shihan mihiranga 💕💕💕
@abbuambalantota
@abbuambalantota 6 жыл бұрын
ශිහාන් ඉතාම නිහතමානී පුද්ගලයකු බව කිව යුතුමයි. . ඒ වගේම රූකාන්තගේ පොරත්වයත් රටට පෙන්නුවා. . ඇතතටම රූකාන්තගේ ඇයි ඔය තරම් ලොකුකමක්. . අරූ කකුල් අලලගෙන ඉද්දි හෙන ලොකු සීන් එක 😂🤣
@pinimuthu5039
@pinimuthu5039 6 жыл бұрын
Amila Abeydeera එ රුකාන්ත මහත්මගේ හැටි සහො. කිසිම දෙයක් නැති මිනිස්සු පොලවෙන් අගල් දෙකක් උඩින් යනකොට මෙහෙම කෙනෙක් ටිකක් ඔලුවෙන් ඉන්න එක වරදක් නැ
@anojakoumari7303
@anojakoumari7303 6 жыл бұрын
මන් හිතන්නේ එක හිතාගන්න බැරුව හිටියේ..සතුටත් එක්කම එතන ලොකු කමක් නෙමෙයි අහිංසක ආඩම්බරයක්.
@ishankalakmali9201
@ishankalakmali9201 4 жыл бұрын
Man dakke rukanthata shihan kakula allapu eka dara ganna bari una. Eka nohithapu deyak
@godakmlassnaisenddsagh9182
@godakmlassnaisenddsagh9182 6 жыл бұрын
රුකාන්ත ගුනතිලක ඔබ කලා ලොකයට ඉමහත් ආඩම්බරයක් ඔබ වැනි පුරවිනයන් අපේ රටට ඔනෙ ඔබ මහාත්මා ගතිගුන ඇති කෙනෙක් එක වෙන අයට පෙන විදිහ වැරදි හිරුට සුබ පතනව තාරුණ්‍යයට නව මාවතක් විවරකර දෙන හිරු හිරුතරම් අලොකයක්
@shanakanadeethfenando2269
@shanakanadeethfenando2269 6 жыл бұрын
Ane uge puka. Pake ponna gaayakaya rookantha.hena lokukama ponnayage
@thamarathamara1314
@thamarathamara1314 5 жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩේනම් නියමයි.
@kelumweerasinghe2844
@kelumweerasinghe2844 6 жыл бұрын
Uddia aiyage voice super☺
@disnahanrtn6367
@disnahanrtn6367 6 жыл бұрын
Uddika අයියා ouyat ලස්සනයි කට hada ලස්සනයි අයියා gi
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
God bless you shihan ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirustarhirutv1828
@hirustarhirutv1828 6 жыл бұрын
හදවතේ ගායකයා
@mpvlog2081
@mpvlog2081 4 жыл бұрын
රෙස්පෙක්ට් ශිහාන්.උබට කෙලෙව්ව එකෙක් රුකාන්ත කියන්නෙ.එත් උබ නිහතමානි.උබ පට්ට පොරක්
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
Ruka keleewe kwdd
@theekshana4751
@theekshana4751 3 жыл бұрын
Kawadda kelewwe matanam mathaka na
@DaSuspiciousStew
@DaSuspiciousStew 3 жыл бұрын
නෑ එහෙම කලේ නෑ ගොඩක් උදව් කලා
@tharindujayasinghe4574
@tharindujayasinghe4574 6 жыл бұрын
billy...... super... hemoma niyamai adarei.........
@chamodnimesha644
@chamodnimesha644 6 жыл бұрын
Shihange voice ekah 😍🔥
@nilangasandaruvan8509
@nilangasandaruvan8509 6 жыл бұрын
Mr shihan. Respect you.
@sadundilani1461
@sadundilani1461 6 жыл бұрын
Shihan aiya nirosha akka man asama dennek godak adarei theruwan saranai
@කව්දූකෙශාන්-ඣ4ය
@කව්දූකෙශාන්-ඣ4ය 3 жыл бұрын
ශිහාන් මිහිරංග කියන්නෙ සංවෙදි වූ පූද්ගලයෙක්
@gihangihan824
@gihangihan824 6 жыл бұрын
Shihan love u😘😘😘😘😘❤️
@lokuaiya9178
@lokuaiya9178 5 жыл бұрын
Shihan ❤👑🎤🎶🔊🎼
@lakshanwimukthi4592
@lakshanwimukthi4592 4 жыл бұрын
I love you shihan aiya ❤❤❤❤❤❤
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 8 ай бұрын
Uddika fv voice 👌❤️
@priyanthapushpakumara9126
@priyanthapushpakumara9126 6 жыл бұрын
wow.shihan oyage voice 1 thamau super.oya harima nihathamani.oyata jesu pihitai
@punchikavikari
@punchikavikari 6 жыл бұрын
Shehan , oya harima nihathamani charithayak... oyata Jaya
@shenumusic323
@shenumusic323 4 жыл бұрын
සංවේදී මොහොතක්
@prabhathdharshana6098
@prabhathdharshana6098 5 жыл бұрын
ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ බෑ කියලා සිංදුවක් තියෙන බව දැන ගත්තෙ Shihanන්,ඒ සිංදුව Shihan ගයන තරම් ගයන්න වෙන කාටවත් බැරි තරම්...හිමි කරු රුකාන්ත මහත්මා වුනත්....තෙරුවන් සරණයි හැමට...
@aynti5631
@aynti5631 2 жыл бұрын
Uddika best voice ❤️❤️❤️❤️
@gamagesanju3186
@gamagesanju3186 Жыл бұрын
ශිහානුයි උද්දිකයි උද්දිකගෙ දකුනු පැත්තෙ ඉන්න කෙනෙයි නම් මරු❤❤❤
@user-sb85shan15
@user-sb85shan15 2 жыл бұрын
රූකාන්ත කියන්නෙ මේ රටේ බ්‍රූන්ඩ් එකක් 😘😘😘
@නදීකානදීකාලෂ්මී
@නදීකානදීකාලෂ්මී 4 жыл бұрын
හරිම ලස්සනයි
@nandanakumarbopage8782
@nandanakumarbopage8782 Жыл бұрын
superb plan .................. any how its work for u but not for me...................
@LalvaniDeSilva
@LalvaniDeSilva 3 ай бұрын
Wowwww❤❤❤❤❤❤
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
ශිහාන්ව මේ තැනට ගෙනාව හැරවුම් ලක්ෂය ( ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ)
@priyangamendis143
@priyangamendis143 5 жыл бұрын
god bless you shihan aiya
@chandikasri7138
@chandikasri7138 6 жыл бұрын
shihan thamai miniha. ela kiri bn aiye. adarei, adambarai
@rusiththaruka1207
@rusiththaruka1207 4 жыл бұрын
Shihan aiya kiyanne realty walin Apu ekama ekama ekama kena.issara ahapu banum. Eth Ada ♥️♥️♥️♥️🙏
@amaldhanushka3125
@amaldhanushka3125 6 жыл бұрын
රූකාන්ත ගුණතිලක සංගීතවේදියාණනී ... ඔබ සැබැවින්ම නව පරපුරට මහත් වූ ආදර්ශයක් ... ඔබගෙන් නව පරපුරට ඉගෙනගත හැකි දේ බොහෝමයි
@thushanthachathumal1235
@thushanthachathumal1235 5 жыл бұрын
අම්මෝ හිරු 🌟 ❤️❤️❤️
@shaveeshaonline8022
@shaveeshaonline8022 6 жыл бұрын
Respect #shihan 👍👍👍❤️❤️
@isurukaviratna
@isurukaviratna 6 жыл бұрын
shihan❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 2,9 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 13 МЛН
Sulangak Wela Song Best - Shihan Mihiranga
3:55
Music Life Hashss
Рет қаралды 488 М.
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 2,9 МЛН