KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru MegaStars Battle 6 Sooryans Team Acting Performance
17:08
මුලු රටම මොහොතකට සංවේදී කල දෑස් නොපෙනෙන ඩිලානි සහ හංසනීගේ සුපිරි ගායනය
10:42
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Lamborghini vs Smoke 😱
00:38
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Thank you Santa
00:13
සියල්ලන් ගේ හදවතට කතාකළ හිරු Star වේදිකාවේ දිගහැරුණු විශේෂ දක්ෂතා සහිත දරුවන්ගේ ලොවක් නොදුටු කතාව
Рет қаралды 471,526
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 976
@danufdo5908
6 жыл бұрын
නදුන් සර් මුලුමහත් ශ්‍රී ලාන්කිකයන් වෙනුවෙන් ඔබතුමාට ප්රනමාය ගෞරවය 👏👏 ස්තූතිය 😢❤️
@GayanIndika-cn4ew
Жыл бұрын
Best
@ruwandilantha5016
6 жыл бұрын
නෙතට කදුලක් උනන සුන්දර සංවේදී දසුනක්.. හැමෝගෙම ඉදිරි ගමන සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.. තෙරුවන් සරණයි
@geethsuranga1617
6 жыл бұрын
හිතක් පපුවක් නැති මිනිස්සු තමයි unlike කරන්නෙ.ඔයාලත් ආත්ම ගානක් ඔය විදියට ඉපදීලා ඇති.ඒ ළමයි ඇත්තටම සුවඳයි.තමුන්ලා සම්පුර්ණ උනාට ඇත්තටම ගඳ ගහනව,මෙ මල් වැනි දරුවන්ට සම්බුදු සරණයි !!!
@sadasada463
6 жыл бұрын
geeth suranga athtamai aka dekala mata apu kentiya kiyala Nina karanna be tirisan hethta
@vijithapriyanthi1965
6 жыл бұрын
kiyala wedak nehe mewatath unlike..
@supunjayasekara529
6 жыл бұрын
hiruta upaharaya. asarana lamaintath awasthawak dunnata.
@supunjayasekara529
6 жыл бұрын
geeth suranga geeth 50 like eka magen. kathawa aththa malli
@varietyworld1996
6 жыл бұрын
geeth suranga oyage kathawa aththa bs jp
@saurusathnidu6716
6 жыл бұрын
නදුන් ඔබ මිනිසුන් අතර සිටින් දෙවියෙක්,සත්‍ය වශයෙන්ම මෙලොව සිටින මිහිපිට දෙවියෙක්,තෙරුවන් සරනයි.
@senalisenali1742
3 жыл бұрын
👍👍
@akshavirajini65
6 жыл бұрын
ගුරු හොරුත් ඉන්න රටක..ගොඩාක් වටිනා සෙනෙහෙ බර ගුරු පියෙක්...ගොඩාක් පින් අපෙ සර් ඔයාට...💖💖💖
@hasithanuwan9186
6 жыл бұрын
මේ ළමයි ටික විතරක් නෙමෙයි ලෝකෙම විශේෂ දක්ශතා තියන දරුවන්ගේ හැකියාවන් ලෝකයම දකීවා..!!හිරු ස්ටාර් කිරුල ඔබට ලැබේවා...!!!
@amayakavindi.u6074
6 жыл бұрын
ඇත්තට ඇස් දෙක කදුලින් පිරුණා.. නඳුන් සර් ඔබට හදවතින්ම ගරු කරමි... හිරු ඔබ අනර්ඝයි... ඔබ සැමට තිසරණ සරණයි !!
@kobbagalathusithahimikobba1369
6 жыл бұрын
Great job
@lakshmiwijayakanthi1862
6 жыл бұрын
මටත් ඉන්නවා මේ වගේම මල්ලියක්. ඇත්තටම ගොඩක් සතුටුයි. අද හිරු වේදිකාව ඔවුන් වෙනුවෙන් වෙන් වුණ එක ගැන. ස්තුතියි හිරු.
@gihanmadusha3699
6 жыл бұрын
duk wenna epa. eyawa adaren bala ganna . oyatath mallitath jp
@mohamadfathima5230
6 жыл бұрын
102 මන්දබුද්ධිකයන්, මේ දක්ශ දරුවන්ට Unlike කරලා. ශ්‍රිලාංකිකයන් කොයිබටද ගමන් ගන්නේ . කියලා හිතෙනවා . ඔබට ජය නදුන් ..
@gihanmadusha3699
6 жыл бұрын
113
@supunsisitha9296
4 жыл бұрын
amunussayanuth innawa sis....
@jinayadurayalagesashikatha6027
4 жыл бұрын
202
@ishanmadushanka969
4 жыл бұрын
225k
@anushadamayaniht2202
6 жыл бұрын
මම මේ හිරු ස්ටාර් වැඩ සටහන සම්පුර්ණ එක බලලා අයේමත් විඩියෝ එක නැවත බැලුවා ඒ තරම් ලස්සනයි ,, ඒ වාගේම නදුන් මහතනනි ඔබට ගොඩාක් පින් මේ දරුවන්ට පියෙකු මේ ඉවසිමේ මේ දරුවන් වේනුවේන් ඔබ කරනා මේ කර්තව්‍යයට,,,බුදු සරණයි සියලු දේවි රැකවරණය ලැබේවා ,,
@Srimathi-fg9on
6 жыл бұрын
vishsaesa dakshata ati daruwani nadun mahatanaeni obala hamotama budu saranai
@tharangaakash1122
6 жыл бұрын
Anusha Damayaniht jesuge karunava hamontama vaguravamin un vahanse obata ashirvada karana sekva
@tharinirupasingh
6 жыл бұрын
විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ අතිදක්ෂ ඉදිරිපත් කිරීම, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niroshifernando4505
6 жыл бұрын
පව් අහිංසකයෝ හරි ආසවෙන් ඒ සතුට කොච්චර ද කියලා ඇස්වලින් කදුලු ආවා.බුදු සරණයි දරුපැටව්න්ට❤️❤️❤️👍❤️❤️
@anushkakavindi5179
5 жыл бұрын
Hiru 🌟 එකේ දැක්ක ලස්සනම දසුන....එ වගේම ඇහුව ලස්සනම යුගල ගීය....ඒ දරු පැටවුන්ගේ කටහඩේ ලස්සන කියලා නිම කරන්න බෑ...කියන්න වචන නෑ...වචනයෙන් පරිසමාප්ත මිනිසෙක් අයියේ ඔයා....❤️
@nishanandarage2468
6 жыл бұрын
නදුන් හෙට්ටිආරච්චි ගුරු තුමනි ඔබට ගොඩක් පිං,ඔබ වැනි කෙනෙකු මාගෙ ද සංගිත ගුරුවරයා විම මාහට සතුටකි,ජයවෙිිවා..සර්.. බුදු සරණයි..
@ranukanaveen5971
6 жыл бұрын
Nishan Andarage Mr. Nadun contact karaganne kohomada. 4n no or any social media 🙏
@cdm3553
5 жыл бұрын
නඳුන් අයියගේ අංකයන් 0716187563 0770057563 අපේ පාසැලේ ආදී ශිෂ්‍යයකු වීම ගැන සතුටුයි
@sanuritharushika7385
2 жыл бұрын
අනේ මේ මාරම හොද වැඩක් මේ විනිසුරුවරුන් 3 නා මාරම නිහතමානී චරිත❤❤❤
@uthpaladesilva4120
6 жыл бұрын
මිහිපිට දෙවියෙක් කියන්න තියෙන්නේ එච්චරයි . බුදුසරණයි
@maalimaali6292
4 жыл бұрын
නඳුන්.. සුවඳ හඳුන් වගේ . නොපෙනෙන දෙවිවරු අතර මෙවන් මිනිසකු වු නඳුන් මතුවට බුදුන්. ඇත්තටම මෙවන් මෙහෙවරක් කල ඔබට. සහයෝගය දුන් සැමට. මගේ සුබපැතුම්. තෙරුවන් සරනයි.
@මංජුලගමගේ
6 жыл бұрын
ස්තුති හිරුට හිරු ස්ටාර් වේදිකාව තරාතිරම් නැහැ මහ සාගරය සියල්ල දරාගෙන සිට්න්නාක් මෙන් සියල්ලෙන් සියල්ලටමත් අවකාශ ලබා දෙන්නාවු මහ සාගරය මෙන් 🌞 හිරු ස්ටාර් වේදිකාව හිරු මෙන් බැබළෙති ඒ සියල්ලන්ට ආදරය කරුණාව දෙන වේදිකාව නිසාවෙනි මේ ආදරය කරුණාව දෙන හිරු ස්ටාර් වේදිකාව හැඩ කරන හිරු කුමරු බුද්ධියෙන් අවබෝධයෙන් පරිපොසිත වු බුද්ධික මහත්තයා ඔබයි ස්තුති ඔබට ඒ වගේම විනිශ්චය මන්ඩලයේ ඉන්න ගරු මහත්තුරු දෙන්න සහ මහත්මිය ගෙන් ඒ අයට අවශ්‍ය ආදරයෙන් කරුණාවෙන් ඉතා සංවේදී ලෙස විනිශ්චය ලබා දෙනවා ස්තුති ඔයාලා තුළින් හිරු ස්ටාර් වේදිකාව බැබළෙති ස්තුති
@nimal1580
6 жыл бұрын
Apetat harema santosae apema දරුවො දරුවන්ට සියලුම daviyangea පිහිටයි
@janithachathuranga5588
6 жыл бұрын
හොඳයි ලස්සනයි Nimal Was
@amalisewwandi7345
6 жыл бұрын
NADUN ඔබට අපගේ ගෞරවය .....👏👏👏👏👍👍👍👍👍👍👌👌👌👌👌👌👏
@saurusathnidu6716
6 жыл бұрын
රෑකාන්ත මහත්මයාට තියෙන්නේ කියාගන්න බැරි තරම් අපූරැ කටහඩක් ,බුදු සරනයි හැමෝටම
@AnuAnu-hi7ro
6 жыл бұрын
දුකයි සතුටයි දෙකම දැනුනා රත්තරං පුතේ ...ආදරෙයි ඔයලට..බුදු සරණයි !
@sandarunethmini124
5 жыл бұрын
නුඹ දෙවියෙක්.. මා නොදුටු තිස්තුන් කෝටියක් දෙවිවරුන් අතර...බුදු සරණයි ගුරු පියාණෙනී..♥️♥️
@sanjeewafonseka1884
6 жыл бұрын
නෙතට කඳුළු ආව..... සිතට සතුට ආව..... නදුන්, ඔබේ සෑම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ආශීර්වාදය ඉහලින් දෙවියන්ගෙන් ලැබේවා !!!
@hannayaka5255
6 жыл бұрын
දෙලොවට වැඩැක් නැති එවා දාන් නැතිව ඔයවගේ එවා දාන්න අපේ කම රැක ගන්න
@Evertruebaby7965
Жыл бұрын
ඇත්තටම මනුස්සයෙක් වෙච්ච ආදරනීය ගුරුතුමෙක් උපදින හැම ආත්මෙකම කිසිම අඩුපාඩුවක් නැතුව නිදුක් නිරෝගීව ඉපදෙන්න කියලාත් ඔය හැකියාවන් තව තවත් වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sachinsudusinghe9114
6 жыл бұрын
ඔයාට ජයෙන් ජය සහොදරයා...🙏🙏🙏 කව්රුත් නොකරපු වෙනසක් ඔයා කලා අද වෙදිකාවේ ජය ඔයාට.....❤️❤️💟💟💟
@nishumalki3652
6 жыл бұрын
නඳුන් වචනයේ පරිසමාප්තියෙන්ම මහත්තයෙක්.පුදුම ඉවසීක් ලස්සන හදවතක්
@sankawasna7259
2 жыл бұрын
අවංකවම ඇත්ත
@nilukaedirisinghe8857
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@zain2984
6 жыл бұрын
නදුන් අැත්තටම ඔයාට පිනක් 😘😘😘😘😘🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ගොඩක් ලස්සනයි
@priyanthakakulawala5244
5 жыл бұрын
සුදු කොහොමද ඔයා කොහෙද කැමති අදුනගන්ඩ
@subeida2as48
4 жыл бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි වගේම මේ දරුවන් වෙනුවෙන් ගන්න මේ උත්සාහය ගොඩාක් වටිනව නදුන් සර් ඔබට ගොඩාක් පිං . මේ සියලුම දරුවන්ටත් , මේ ගුරුතුමාටත් තෙරුවන් සරණයි .
@morayes
6 жыл бұрын
හදවත කඩා වැටුනා ඒ තරමටම සංවේදී අවස්තාවක්
@ඉෂාන්සෙව්වන්දි
7 ай бұрын
අනේ ඒ පැටව් ටිකට ආදරේ හිතේනවා♥️♥️😘😘
@malkipremaratne9144
6 жыл бұрын
ආදරෙයි හිරැ.. ආදරෙයි නදුන් සර්... විශේෂ දක්ෂතා ඇති මේ දරැවන් සමඟ මුලු ලොවම ජය ගන්න වාසනාව ලැබේවා...
@ලක්මාලිවිතානගේ-ම7ණ
3 жыл бұрын
ඇත්තටම ඔව් විශේශ දක්ශතා ඇති දරුවන්...නදුන් සර් ඇත්තටම ඔබ බොහොම වාසනාවන්ත පිං වන්ත මනුස්ස කමින් පිරි කෙනෙක්.බොහොම පිං සර්..බොහොම ස්තුතියි
@maniekemanieka6989
6 жыл бұрын
ඇත්තටම අපි හරි වසනවත්තයි ඔබතුමාවගේ පියේ ලබන්න බලන්න එ පැටවු මොන තරමි සතුටකින්ද ඔබ තුමට පිං පිං මා සවුදියේ සිට හිරැ සැමදම අපි ලග ඔබ සැමට උනුසුමි සුබපැතුමි
@seromiseromi8834
6 ай бұрын
ඒකනම් මාරම ලස්සනයි ජය වේවා බුදු සරණයි ❤❤❤ 🙏🙏🙏 ගොඩක් ආදරෙයි හැමෝටම
@funymoments2561
5 жыл бұрын
🦁 සින්හයෝ තමා ලන්කාවෙ ඉන්නෙ ඔක්කම එක මවකගෙ දරුවෝ. ආදර්ශයක් මෙක
@samadarasilva6112
6 жыл бұрын
හරිම සතුටුයි නදුන්.. මේ වගේ වැඩක් දැක්ක පළවෙනි වතාව..ගොඩක් අය මේ වගේ දරුවන්ව වෙනස්ම විදිහකින් බලන්නේ.. එහෙම බලන්න එපා කවදාවත්.. මෙයාලත් මේ ලෝකේ අනිත් අය වගේම ලස්සනට ජිවත් වෙන්න ඕන.. අපි හැමෝගෙම ආදරය ,දයාව,කරුණාව මේ දුවලා පුතාලට ලැබෙන්න ඕන..බුදු සරණයි !!!!
@sanjeewanipiyadarshani8004
6 жыл бұрын
නදුන් මල්ලී ලොකු පිනක් බුදු සරණයි ඔයාලා හැමෝටම
@kasunsanjeewa2851
3 жыл бұрын
මිහිපිට දෙවකෙනෙක් ඔබ. ඒ දසුන දැකීමත් සතුටක්. විශේෂ දක්ශතා සහිත දැරුවන බිහිකිරීමම ඔබ කරන ලොකු දෙයක්. ආදරේට අදරේ කරන දරුවන් ඔව්න්. ඒ මූණුවල තියෙන අවංක සතුට දැක්කහම තේරෙනවා. ආඩම්බරයි ඔබගැන.
@athalvideo5740
4 жыл бұрын
2020දිත් බැලුනෙ මේ සංවේදී කමටමයි.. ආදරෙයි පැටව්නෙ. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි මගේ දරුවො හැමෝටම
@raviilakshan
4 жыл бұрын
අවුරුද්දකට පස්සෙ බලන්නේ ආපහු මේක..ඇයි මේ මිනිස්සු අන්ලයික් කරල හිතා ගන්න බෑ ඇයි මෙතරම් මිනිස්සු කුහක ...😔 නදුන් සර් ඔයා මිහිපිට ඉන්න දෙවියෙක් බුදු සරණයි..❤️
@thakshiladamayanthi3941
6 жыл бұрын
මම දෙව්වරු ඉන්නවා කියලා ව්ස්වාස කලෙ අද මල්ලි ඔයාට බුදු සරණයි
@chamaniperera7310
2 жыл бұрын
ඔබ කල සේවය ඉතා විශිෂ්ඨයි සර්. චිරන්ති සහ උමයන්දි
@sayurisathsarani1034
6 жыл бұрын
බලන හැම මොහොතකම ඇසට සෙනෙහස පිරුනු ආදරණීය කඳුලක් උනනවා. නදුන් සර් අපි හැමෝටම පරමාදර්ශයක්.තෙරුවන් සරණයි හැමෝටම.හදවතින්ම ආදරෙයි.❤❤❤
@lihinitharangi4785
6 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලූ ආවා ඔබට සියලු දෙවි පිහිටයි තවත් තව දයිරය ලැබෙවා...මෙ සියලුම දූලා පුතාලට දළදා සමිදු පිහිටයි ....
@kamanirupasinghe8602
6 жыл бұрын
නදුන් සර්ට තෙරුවන් සරණයි .. උතුම් කාර්යයක් ... සුබ පැතුම් 🌷🌷🌷
@maheshkumara566
3 жыл бұрын
Lassanay suba pathum
@mangalikagodakumbura8978
6 жыл бұрын
කටු අතරේ මල් හිනැහේ..............තෙරැවන් සරනයි සියලුම දරැවන්ට .ඔබත් අප වන් මිනිසුන්ය.එය නොතේරෙන මිනිසුන් පිරිසක් ද ඇත.ඔබ අපට ආශිර්වාද යකි.දීර්ඝායුෂ ලැබේවා .ඔබලාගේ හැකියාව තව තවත් වර්ධනය වේවා තෙරැවන් සරනයි
@anushkakavindi5179
5 жыл бұрын
විශේෂ දක්ශතා ඇති අපේ දරුවන්...❤️🌹💮😘😘😘😘😘😘😘😘😘😘
@prabodmalinda5099
6 жыл бұрын
හැමෝටම ගොඩාක් පින්.. ජීවිතේ එක් මොතක් හරි මේ වේදිකාවට ගොඩ වෙන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන දුලා පුතාලට හරිම මගක් ඔයාලා හැමෝම පෙන්නලා දුන්නෙ
@mallikamallika172
6 жыл бұрын
දෑක්ක හොඳ වටිනා වැඩසටහනක් සියලුම දෙනාට සුබ පැතුම් බුදු සරණයි
@loveleysukha4742
6 жыл бұрын
ඔබලාට බුදු ssaranai
@geethagunasakara4676
Жыл бұрын
මෙවැනි දරුවන් මෙතනැට එක්ක ආවා එක ගැන බෙහෙවින් 🙏 ස්තුතිය ඔබට අනිවාර්යෙන් හරිම දක්ෂ ළමයින් තෙරැවන් සරණයි ❤ඔබ සැමැට ❤ ❤❤❤
@induchandraguptha2048
6 жыл бұрын
හරිම සංවේදී ..........ඇත්තටම හරිම දක්ෂ දරැවන් රැසක් ............Excellent 😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍💖💖💖💖💖
@anushipurnima296
3 жыл бұрын
ලොකු පිනක් නදුන් සර්... දරුවන් ට මේ දෙන සතුට අති උතුම් 🙏🙏🙏🙏🙏💐💐💐💐👍සුභ පැතුම්. බුදුසරණයි. 🙏♥️🙏♥️🙏
@pintujayawardana3252
6 жыл бұрын
නදුන් නුබ නමි දෙවිකෙනෙක් මෙවෙනි දරැවන්ට අත් වැලක් වුන නුබට දිර්ගායුස පතමි.අන් මා දුටුවේ නුබ තුල අැති එ් මනුස්සත්වයයි.නුබට පුදුම ඉවසිමෙි හැකියාවක් තිබෙන්නෙ.මෙවැනි විසේස හැකියා අැති දරැවන්ගෙ හැකියා අපුරැවට ඔබ තවත් ඔප් නන්වලා.මෙ දරැවන්ගෙ හැකියාවන් හා නුබගේ මනුස්සත්වය දැකලා දෙනෙතට කදුලු අාවෙි මටත් නොදැනයි.නදුන් නුබ හරිම නිහතමානි පුද්ගලයෙක්.මෙ ලෝකයෙ ඔයා වගෙ පිරිසිදු අහිංසක අාදරනිය හදවතක්තියෙන අය හරි අඩුයි.නුබ වැනි උතුමි දරැවෙකු බිහිකල නුබේ දෙමව්පියන්ට පිං.නුබට හිරැ ස්ටාර් වලින් ඉදිරියටම දරැවන් සමග යන්න ලැබෙවා කියා පාර්තනා කරමි.සියලු දෙනාට සුබ පැතුමි.
@Kante-rl6gk
6 жыл бұрын
නදුන් ඔබ දෙවියේ දිරිය සක්තිය බුදු සරණයි
@beenubeenu9686
4 жыл бұрын
Malli oyata puluwan onima udawuwak karanawa man💕
@sankawasna7259
2 жыл бұрын
අති දක්ෂ මෙිි දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වුන නදුන් ඔබට අපේ ආචාරය හදවතින්ම 🙏❤❤❤❤
@dimalsiriwardhana6350
6 жыл бұрын
ගොඩක් පින් මේ වගේ දෙයක් කලාට
@rafeeqkwt2208
6 жыл бұрын
Lasanai
@sunethrasenanayake7471
4 жыл бұрын
හරිම ලස්සනයි ..අඩුපාඩු ඇති දරුවන්ද කියලා කියන්න බැරි තරම් ලස්සනයි ..ආදරෙයි ගොඩාක්...❤️❤️❤️
@ruwandilantha5016
6 жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම ..
@udayanthimadushani7687
2 жыл бұрын
නදුන් සර් ට මුළු ශිුලංකිය ජනතාව ගේ පුණාමය👍👍🙏🙏
@aruninandasiri5882
6 жыл бұрын
අනේ පුදුම ලස්සනයි වගේම හරිම සංවේදීයි මේ තමයි ලස්සනම,අව්හිංසකම අය තමයි මේ..කියන්න වචන නෑ...
@كانتيكانتي-ع8س
5 жыл бұрын
නෙතට කදුලක් උන්න සුන්දර දසුනක් මෙවැනි දෙයක් ඉදිරිපත් කිරිම ගොඩක් පින් බුදු සරණයි
@lansindufernando7856
6 жыл бұрын
ඇත්තටම මේ හැමෝටම ගොඩාක් ආදරෙ හිතෙනවා...හදවතින්මයි කියන්නේ....😍😍😍😋
@ayeshar2992
5 жыл бұрын
ආයෙත් බැලුවා මගෙ රත්තරන් ලංකාවේ සියලු දෙනාට බුදු සරණයි . Respect nadun sir
@moshanmkumara9131
5 жыл бұрын
Unlike කරපු උන් මැරිලා පලයවුකො හැතිකරේ 😒😑
@nethuunethuu3207
3 жыл бұрын
Ou aneee ..pau a darupatau tika
@حسصاحب
6 жыл бұрын
නදුන් සර් ඔබට ගොඩාක් ස්තුතියි මෙවැනි දරුවන්ගේ දස්කම් ලොවට පෙන්වීම ගැන ඔබ තුමාට ගොඩාක් ඉවසීම තියියෙනවා සියලු දෙනටම බුදු සරණයි
@thusaridhammika1590
6 жыл бұрын
නදුන් මහතානනි ඔබට හිසනමා ගෞරවය කරනව.ඔබ සියලුම දෙනාගෙ අනාගතය සුබ වේවා
@madhunisansalanisansala8371
3 жыл бұрын
මේ ලොව සැබෑම හදවත් ඇති ආදරණීය සොදුරු නිර්මාණ කරුවෙක් තමයි සර් ඔබ.... පුංචි පැටව් සතුටින් ඉපිල ගිහින් වයින් කරපු බෝනික්කෝ වගේ ❤️❤️❤️❤️❤️ආදරෙයි ඔයාලාට එයාලගේ දෙමාපියන්ටත් අපමණ සතුටක්.තෙරුවන් සරණයි
@mallika6841
6 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාලට තෙරුවන් සරණයි..
@gayanmadushantha3558
3 жыл бұрын
නදුන් සර් ඔබතුමා ගොඩක් පිං ❤️❤️ බුදු සරණයි..!
@IsharaJayakodi-kf4ey
6 жыл бұрын
ලස්සනයි පැටවු ටික.මේ සන්සාරේ කෙලවර නිවනින් සැනසෙනකල් පුතාලා කාටවත් මෙහෙම වෙන්න එපා ආයෙත්.බුදු සරණයි පැටවු ටිකට.❤️
@imalshidarshi2938
6 жыл бұрын
😍😍
@padipppadipp256
3 жыл бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා !!!!මේ වගේ සුන්දර මිනිස්සු මගේ මවු බිමේ බිහිවේවා !!!!තෙරුවන් සරණයි !!!!!
@champichampi6125
6 жыл бұрын
ඔබ සියළු දෙනාට තෙරැවන් සරනයි ජයවෙිවා ....
@චාන්දනිචාන්දනි-ඹ9න
6 жыл бұрын
Champ champ 😂😂😂😂😂
@champichampi6125
6 жыл бұрын
Kumari Kumari 👍👍
@dddsilva1267
4 жыл бұрын
සර්ව සම්පූර්ණ මිනිස්සුන්ගේ හදවත ගදයි... මේ ළමයින්ගේ හිත හරිම පිරිසිදුයි... ලස්සනයි .... බුදුසරණයි ඔබ සැමට...
@randyindrani9983
6 жыл бұрын
mulinma hiruta bohomathma stuthi meweni daruwanta idiriyata yanna awasthawa laba dunnata.athi visistai me daruwan.jayawewa.me siyaluma denatath me daruwanwa methanata genna purudu puhunu kala hemotamath adarei godak pin.mama dakina vidihata apita dakinna lebeemath wasanawak
@pradeepindika1371
3 жыл бұрын
හදවත මොහොතකට නතර වුණා වගේ.ලස්සනයි.බුදු සරණයි සියලු දෙනාටම
@chamindachaminda1011
6 жыл бұрын
Harima දුකයි a වගේමයි සතුටුයි පුතේ .....api from kuwait
@iplifestyle1436
4 жыл бұрын
එ් ලමයින්ගෙ මූනේ තියන හිනාව අපේ මූනුවල නෑ.එ්කයි unlike කරලා තියෙනවා.අනිත් එක එ් ලමයින්ගෙ අම්මලාගෙ මූනුවල සතුට,හිනාවක් දුන්න හැමෝටම පින්.එ් වගේම අැස් වලට කදුලක් අාවෙ නැත්නම් එ් කවුරුත් මිනිස්සු නෙමෙයි
@kasthuridilani7845
6 жыл бұрын
😻ගොඩක් දුක හිතුනා .හදවතේ පතුලටම දැනුනා 😘🤩🤩🤩🤩
@sk-ot1bc
3 жыл бұрын
Ana daveyana cochcara nam ලස්සනයි කටහඬ බුදු සරනයි ජේසු පිහිටයි
@sajaniperera4046
6 жыл бұрын
කියාගන්නට වචන නෑ 💖😘
@gayaniherath4484
5 жыл бұрын
පුංචි කෙල්ල සර්ගෙ අතින් අල්ලන් ඉද්දී හරි දුක හිතෙනවා. ඒ ආදරේ දෙන්න හැමෝටම බෑ.. සියලු දෙනාට බුදුසරණයි
@essaalsafi4967
6 жыл бұрын
Kiyanna wachana ne deyyane obata bohoma pin 🌹🌹🌹🌹
@shanusasa5553
3 жыл бұрын
හරි ම ලස්සනයි ඒ පැටව් ටික ලස්සනට ගායනා කලා ❤️❤️🥰🥰
@vinodakalanka411
6 жыл бұрын
නදුන් අයියෙ ඔයාට ගොඩක් පිං මේවගේ ලස්සන වැඩක් කරාට...ජයෙන් ජය....
@nadeeshdilrukshi7478
6 жыл бұрын
ස්තුති හිරු ටීවී මේ වගේ ලස්සන වැඩක් කලාට ... රත්තරන් දරුවනේ ඔබට සදා ජය...🙏🙏🙏
@dream2ceylone184
6 жыл бұрын
Nadun Sir you make histrical moment every one hearts and eyes go for the hiru star program . Hiru Star we all proud of you.
@vinividadakinna2681
6 жыл бұрын
නදුන් ඔබගේ කරුණා ගුණය අපට අතපසු වු යමක් සිහිකර දුන්නා.ඒ වගේම ඉවසිමේ ගුණය අපමණ බව වටහා දුන්නා. සදුන් ගසක් වැනි ඔබ වැනි පුතුන් මේ ලක් මවට වාසනාවන්.
@pubudulakmal1539
6 жыл бұрын
නදුන්..කොල්ලෝ ලොකු පිනක්..
@surensuren7603
6 жыл бұрын
හරි ලස්සනයි තැන්කිවූ අයියා ඔයාට පින් සිදු වෙනවා...💞💞💞💞💞💞💞💞💞💞💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👌👌👌👌👍👍👍👌👌👌👌
@sangeethahmadhushanicrooz2068
6 жыл бұрын
speechless!! how sweet they are ❤️✝️
@themiyashevon8428
3 жыл бұрын
Eyalage descipline Maru 🥺❤️ Respect ❤️😍👑
@jaanisamaradiwakara7438
6 жыл бұрын
Nadun you are a real light worker i've met in my life. Great Job Nadun.I wish you all the best & respect you. Kids you are all very pretty.. Buddha Bless You ! God Bless You!
@wasana8293
4 жыл бұрын
හරිම සන්වේදී දසුනක් අනේ..නදුන් මහත්තයෝ ඔයානම් මනුස්ස වේශේන් ඉන්න දෙවි කෙනෙක්,බුදු සරණයි..! මගේ දරුවනේ ඔයාලා හැමොටමත්,නදුන් මහත්තයෝ ඔබ තුමාටත්.....,
@gayandinesh4
6 жыл бұрын
Ekanam godak hithata danuda ආදරෙයි ❤️❤️❤️❤️❤️
@rasmidissansyake1000
3 жыл бұрын
Ammooooooo budusaranny oba thumata diiragausha labewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@faziya-26
6 жыл бұрын
oyta adrei ayye(sir) mulu mahath janthwama..oyata kwdwt waradinne ne sir..oya wage katttiya thama me loketa oone..oyata jaya wewa..🎉🎉🎉❤❤❤
@sadamalicool5199
6 жыл бұрын
හිරූ ඔබ මාධ්‍ය ජාලයටත් හැමෝටම ගොඩාක් පිං හරිම සංවෙදී අවස්තාවක් ..සර්ව සම්පුර්ණ අය නෑ කවුරුත් බුදු සරණයී මේවාට සංවෙදී නැති අජාසත්තලා ඉන්නේ අපේ රටේ එකනේ අකමැත්ත 👎දාලාතියෙන්නේ
@EagleMission
6 жыл бұрын
This is so emotional, good work mate.
@nilupadamayente7118
4 жыл бұрын
ඔබටත් මේ රත්තරං දරුපැටවුන්ටත් බුදුසරණයි සියලුදෙවියන්ගෙම පිහිට අාරක්ෂාව ලැබේවා
@thakshiladilhani3728
5 жыл бұрын
ඇස් වලට නොදැනම කදුලු ආවා
@hemah6906
4 жыл бұрын
හිරු ස්ටාර් දැකපු අනගි අවස්ථාවක් නදුන් සර් ඔබට saktiya labeva
17:08
Hiru MegaStars Battle 6 Sooryans Team Acting Performance
Hiru TV
Рет қаралды 750 М.
10:42
මුලු රටම මොහොතකට සංවේදී කල දෑස් නොපෙනෙන ඩිලානි සහ හංසනීගේ සුපිරි ගායනය
Hiru TV
Рет қаралды 536 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 1,7 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 64 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 34 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 59 МЛН
1:13:24
Hiru Star Season 03 | 2023-01-08| TICKET TO FINALE | Part 02 LIVE
Hiru Star
Рет қаралды 719 М.
5:41
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
PodiYa ProDuction
Рет қаралды 615 М.
3:06
සඳ තනිවෙලා අයෝමි පෙරේරා AURA LANKA MUSIC FESTIVAL රාජාංගනය ප්රසංගය්ෙදී කෑගල්ල SIHARA සමග
KEGALLE SIHARA
Рет қаралды 37 М.
8:54
Andara Yaye Junior Super Star
Sinhala Songs & Lyrics
Рет қаралды 1,6 МЛН
7:29
උමාලි තිලකරත්න හොදම නිළිය වුණු වෙලාවේ කියූ සංවේදී කතාව | Umali Thilakratne | Raigam Telees 2022
Nilwala Vlogs
Рет қаралды 814 М.
6:36
ප්‍රේක්ෂකාගාරයම අසුන් වලින් නැගිට නටන්න පටන් ගත්තු ගායනය අවසන් කරන්න නොදී උද්දික කරපු වැඩේ
Pissu Wage
Рет қаралды 5 МЛН
16:20
කවුරුත් නොදන්න රවීන්ගෙ පැටිකිරිය මෙන්න! | #mytv #raweenkanishka #dewaniinima #anuhas #derananews
my TV
Рет қаралды 916 М.
7:06
ඩ්‍රීම් ස්ටාර්හි පමුදය බොහෝ අය ඉදිරියේ සමිතාව හඬවයි
TV Derana
Рет қаралды 1,6 МЛН
8:37
එදා පොඩ්ඩො අද යෞවනයින් ලෙස "ලොකු උනාම වෙන්නෙ කවුද" හිත ඉල්ලන තරු අතරේ ගැයූ අපූරුව
Swarnavahini TV - Live
Рет қаралды 1,8 МЛН
14:42
Ran Tikiri Sina - රන් ටිකිරි සිනා | Nadun Hettiarachchi | Hiru Star EP 50
Hiru TV
Рет қаралды 12 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 1,7 МЛН