Hiru Star - Season 04 | 3rd Round - Part 08 | 2024-07-07

  Рет қаралды 111,853

Hiru Star

Hiru Star

27 күн бұрын

Hiru Star - Season 04 | 3rd Round - Part 08 | 2024-07-07
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.net/@hirustaroffi...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #KZbinLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round

Пікірлер: 267
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 25 күн бұрын
Hansa ගොඩාක් දක්ශ කෙනෙක්. හරිම සාමාන්‍ය සිංදුවක් කියලා ඉස්සරහට යන අය නිසා දක්ශ තරගකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා.
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 25 күн бұрын
මොකක්ද අමල් රන් මනාප දිය යුතු තැන්වල නොදි පසුතැවෙන්නේ ආදරෙයි අමල් හොදට බලලා කරන්න ❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
Ape adaraniya Amal sir 🙏❤️🙏🙏
@user-hz7if9dz7x
@user-hz7if9dz7x 25 күн бұрын
රුවන් මහත්තයට නම් ගොඩාක් දේ තියෙනවා දැන්නම් හිරු ස්ටාර් එපා වෙලා ඉන්නේ.රුවන් නිසා ඇත්තෙන්ම.
@KanchanaSandaruwan9
@KanchanaSandaruwan9 25 күн бұрын
රුවල් අංගම්මන සුමන කිවුවත් vote කරනවා 😁
@mudithakumari5741
@mudithakumari5741 25 күн бұрын
Hansage gayanaya ලස්සනයි
@maheshekanayaka2146
@maheshekanayaka2146 23 күн бұрын
Sewmini athi dakshai mewar හිරු තරුව
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 22 күн бұрын
❤❤ bohoma sthothi 🙏😘
@hansaliyanaarachchi
@hansaliyanaarachchi 24 күн бұрын
ගොඩාක් ස්තූතියි මං වෙනුවෙන් මහන්සි වුණ හැමෝටම ඔයාලගේ මහන්සියට අනිවාරෙන්ම හොද නිර්මාණ ගොඩකින් උත්තර දෙන්නම්❤️😍 -ආරච්චී-
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
Ane duk wennepa aiye. Oyge hamadema sarthaka wenna onee
@hansaliyanaarachchi
@hansaliyanaarachchi 18 күн бұрын
@@sewmininiwarthanajayakodi811බොහෝම ස්තූතියි නංගී❤️😍
@Kaweebbh.
@Kaweebbh. 25 күн бұрын
සෙව්මිණි අක්කට රන් මනාපයක් ලැබෙන්නම ඕනේ 😢💔 මම මේ season එකේ දැකපු දක්ෂම කාන්තා නියෝජනය තමයි සෙව්මිණි අක්කා ❤️
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
❤❤❤ ane thank you so much ptiyo 🙏🌟💪
@user-xh9el4gm8x
@user-xh9el4gm8x 25 күн бұрын
Lassanai ane gayanaya idiriyedi mitath wediya dakshatha pennanda kiyala hadawathinma suba pathanawa God bless you❤❤❤​@@sewmininiwarthanajayakodi811
@amalpradeep6917
@amalpradeep6917 25 күн бұрын
අනිවාර්යයෙන්ම සෙව්මිණි චූටී දුවට ගොල්ඩන් වෝට් ලැබෙන්න ඕනේ
@amalpradeep6917
@amalpradeep6917 25 күн бұрын
​@@sewmininiwarthanajayakodi811my congratulaions magee chuti duva
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@amalpradeep6917bohoma sthothi uncle 🙏❤️
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o 25 күн бұрын
අදත් හැමෝටම වෝටි කලා. හැම දෙනාටම ආදරෙයි. මම සවුදි සිට ලක්ෂිකා අඹේපිටිය.
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
❤ thank you akki ❤️🙏
@user-hz7if9dz7x
@user-hz7if9dz7x 25 күн бұрын
දැක්කද රුවන් කඩේ ගියා. අර දෙන්නා කියපු නිසා මනාපේ දුන්නා එයා කියන්නේ තියන්න ඕන තැන මෙතනයි කියලා. ලැජ්ජහායි
@sudathgamini1591
@sudathgamini1591 25 күн бұрын
තොපි වැඩක් නැ මේ කොල්ලා මරු
@user-ls6ke9zj4f
@user-ls6ke9zj4f 22 күн бұрын
හරිම හරිම හරිම හරිම ලස්සනයි සෙව්මිණි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට ❤❤❤❤❤❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 22 күн бұрын
❤❤ bohomathma sthothi 🙏❤️
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 25 күн бұрын
හංසට දාතු වැඩේ කරේ පව් ඌ වැඩ්ඩා💯🔥
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 25 күн бұрын
හංස ලස්සනට ගායනා කලා😢😢
@renukagomes8330
@renukagomes8330 25 күн бұрын
හංසගේ ගායනය සුපිරි
@pradeepchaminda1853
@pradeepchaminda1853 25 күн бұрын
මොනවද බන් මේ යක්කු තෝරගන්න ගීත😊😊😊
@user-it4hm9gp6l
@user-it4hm9gp6l 25 күн бұрын
සඳසිරි ගායනා කරපු සින්දුව ඊට වඩා ලස්සනට කියන්න පුළුවන් එකක්.ගායනා වුනා මදි.
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini jayakodi thamai hiru star
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 25 күн бұрын
සෙව්මිනිගෙ ගායනය විශිෂ්ඨයි👌❤ යොමාල් අයියගෙ ගායනය හදවතට දැනෙන හැගුම්බර ගායනයක්❤ ප්‍රකාශ් කේ ගේ ගායනයත් සුපිරි❤️ අචින්ත ශක්ති අයියා කැපිච්ච එකටනම් දුකයි එයාගෙම වැරදි තේරිම නිසා💔 නමුත් එයා වෙනුවට තේරුන සදසිරි සමන්කුමාරත් ඉතා දක්ශ තරගකරුවෙක් ඒකත් කියන්නම ඕනෙ❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
❤❤❤ bohoma sthothi 🙏❤️
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini hiru star wenna one oya
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@danichaminda6419❤❤❤ bohoma sthothi aiye
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 23 күн бұрын
​@@danichaminda6419 bohoma sthothi 🙏❤️
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 22 күн бұрын
​@@danichaminda6419❤❤❤❤❤
@user-vc3np6xr4l
@user-vc3np6xr4l 25 күн бұрын
Nirosa..kella..lassanai
@SumedaSumeda-yn2wz
@SumedaSumeda-yn2wz 25 күн бұрын
Amal nirosha විනිසුරු mandalaye innakan hirustrs melava rahak na mama කවදාවත් balanne na adin passe
@radical1455
@radical1455 25 күн бұрын
ඇත්තටම උන් දැන් පට්ට නාකියි.
@pandulawickramarachchi1256
@pandulawickramarachchi1256 25 күн бұрын
Achintha whatever said and done,you sang that song beautifully .You gave a different,colour to that song.
@rohinlliyanage2244
@rohinlliyanage2244 25 күн бұрын
Well done prakash ..congratulations ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 25 күн бұрын
තෙරුවන් සරණයි හිරු cyprus❤❤❤
@Amilasandaruwan-c9e
@Amilasandaruwan-c9e 21 күн бұрын
හන්සගෙ ගායනය ලස්සනයි ❤
@SenuraIreshi
@SenuraIreshi 24 күн бұрын
සෙව්මිනීගේ සින්දුවට ගෝල්ඩන් වෝට් එකක් හම්බෙන්න ඕනේ❤❤❤❤❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
Ane bohoma sthothi 🙏❤️
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini maru❤❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@danichaminda6419❤❤❤ bohoma sthothi aiye
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 23 күн бұрын
​@@danichaminda6419❤❤❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 22 күн бұрын
​@@danichaminda6419❤❤❤
@r.a.c.damayanthiranasinghe2302
@r.a.c.damayanthiranasinghe2302 25 күн бұрын
Yomalge song eka ❤❤❤❤ hodayi. Apita ahena wega ridmaya witarayi. Hansage.eya Arachchi widiyta adala geetha kiwwatama judges lata Vote eka denna baribawa danagatayuthuma deyak.
@user-im6bv9vm4j
@user-im6bv9vm4j 25 күн бұрын
හංසගේ ගායනය ලස්සනයි අපරාදෙ එයා අයින් උනේ
@maheshekanayaka2146
@maheshekanayaka2146 23 күн бұрын
Sewmini hiru star 🎉🎉🎉🎉
@kwtfathima5173
@kwtfathima5173 25 күн бұрын
මේ යක්කු ටික ඕනම වෙලාවේ අනා ගන්නවා
@wasanthis7835
@wasanthis7835 25 күн бұрын
Sewmini jayakodi donige gitaya harima lassanaiiiii ❤❤❤jayawewa pute budusaranai devipihitai (oman)
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
❤ bohoma sthothi uncle 🙏❤️
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Indiyawata lankawen gift ekak
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@danichaminda6419❤❤❤. Ane thank you so much
@maheshekanayaka2146
@maheshekanayaka2146 23 күн бұрын
Sewminita golden vote එක denna thibbee
@geethanigunasena7753
@geethanigunasena7753 25 күн бұрын
I think Achinthya sang beautifully. Achinthya you can create a youtube channel and post cover songs , you will find many fans
@user-cv4kw5kw8e
@user-cv4kw5kw8e 21 күн бұрын
මම අදයි හිරුස්ටා බැලුවෙ හන්සට නම් උනේ ලොකුම අසාධාරණයක්😢.
@lasanthapradeep9640
@lasanthapradeep9640 25 күн бұрын
Sindu toraganna be Ada katawath Hansa lassanaaai Tawa madi kollo taragayak denna
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini jayakodi ge sindu tika thama lassanai
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
❤❤❤ bohoma sthothi aiye
@luxmankumarasiri9511
@luxmankumarasiri9511 25 күн бұрын
හංසට කලේ බලු වැඩක්. නිරෝෂා හා අමල් කථා වෙලා කොළ සලකුණ දුන්නෙ නැහැ. තිරිසන් වැඩක් කලේ.
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 25 күн бұрын
ඔව්..හන්ස හොදට කීවා.අරුන් දෙන්නා අසාධාරණයක් කලේ
@KumaraHarsha-cr4os
@KumaraHarsha-cr4os 24 күн бұрын
​@@nuwanaththanayaka3700අරූගෙන් සල්ලි අරන් වෙන්න බැරිද බන්
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 24 күн бұрын
සෙව්මිණි second round එකේ sing කළ රැජිනට ඇන්ඳා ගීතයට සමහරු comment කරලා තිබුණා dream star වල අපූර්වාගේ ගායනයට කිට්ටු කරන්නවත් බෑ කියලා.ඒ එක riyaliti එකක් මේ තව එකක්.දැන් කොහොමද third round එකේ ගීතය.වෙනත් කෙනෙකුට සසාන කරන්න පුළුවන්ද
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Ane ou indiyawe kella wage. Puduma lassanai e geethaya. Ekata hama geethayama lassnata gayanna puluwann. Indiyawata lankawen gift ekak . Sewmini Manikak me ratata🎉🎉🎉🎉🎉🎉🎉
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 24 күн бұрын
බොහොම ස්තුති ඔයා හරියටම හරි ❤
@danichaminda6419
@danichaminda6419 20 күн бұрын
Ou aniwaren supiriyak
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini ta ran vote labiya yuthui
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o 25 күн бұрын
අන්තිම ගායනය හදවතට දැනුන. ඒත් වැරදි අපිදන්නෙ නෑනෙ. අදත් ඔය
@shashikashashika2312
@shashikashashika2312 25 күн бұрын
Patta asadaranayak une hansata supiriyatama sinduwa kiuwa ada
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Gold vote sewmini jayakodi ta
@priyanthacreativevedios7703
@priyanthacreativevedios7703 25 күн бұрын
සෙව්මිණි ඔයා තමයි Hiru Star .......
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
Ane bohomathma sthothi 🙏❤️🥺
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini jayakodi thamai hiru star wenna one 😊🎉🎉
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@danichaminda6419❤❤❤ bohoma sthothi 🙏❤️
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini jayakodi ge sindu tika thama lassana
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 25 күн бұрын
👍👍
@thusithabaya7213
@thusithabaya7213 24 күн бұрын
Hindi song has so many mistakes , although rated as one good ! Her words are not clear . Indian children do much better!
@NandaniSamanlatha
@NandaniSamanlatha 25 күн бұрын
@mmaxmmax6111
@mmaxmmax6111 25 күн бұрын
Saumini akki mn dekka lassanama kenak oy manika ඉදිරියටම yanna lebanna one වස්තුව bs ❤❤❤❤❤❤ adaraiii
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
❤❤ ane thank you so much ptiyo ❤️🙏😘
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Indiyawe wage lassanai sewmini
@mmaxmmax6111
@mmaxmmax6111 23 күн бұрын
@@sewmininiwarthanajayakodi811 thx manika
@SunitaSunitaa-h7l
@SunitaSunitaa-h7l 25 күн бұрын
❤❤
@asankawithanage4380
@asankawithanage4380 24 күн бұрын
අරාච්චි..කොල්ලා.සුපිරියට කියුවා
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Sewmini jayakodi thamai hiru star wenna one
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉
@madurangadeshan4394
@madurangadeshan4394 25 күн бұрын
Sewmini ekanam supirima supiriyak amal me parat golden vote ekk dei kylmi hituwe
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
Ane bohoma sthothi 🙏❤️🥺
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Ran manapa denna one
@madurangadeshan4394
@madurangadeshan4394 24 күн бұрын
​​@@sewmininiwarthanajayakodi811Kmt oyawa set wnne amal ge team ekt tama
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
@@madurangadeshan4394 ane thank you so much ❤️🙏
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
@@danichaminda6419 thank you so much ❤️🙏
@chamaradeemantha-ic5qv
@chamaradeemantha-ic5qv 25 күн бұрын
Seuminige song eka godak lassani.jayawewa.
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
Thank you so much 🙏❤️aiye
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Hindi kella wage lassanai
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@danichaminda6419❤❤❤❤❤❤❤
@CharithNuwan-qy7mf
@CharithNuwan-qy7mf 24 күн бұрын
❤❤❤
@rasheemadushani3422
@rasheemadushani3422 25 күн бұрын
Hansa my favorite 😢
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 25 күн бұрын
❤❤❤❤❤❤❤❤
@mmaxmmax6111
@mmaxmmax6111 25 күн бұрын
Mn කැමති kena kellangen saumini akka suba pathum manika ❤❤❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
Ane thank you so much mnika ❤️🙏😘
@mmaxmmax6111
@mmaxmmax6111 23 күн бұрын
@@sewmininiwarthanajayakodi811 welcome manika ❤️❤️❤️
@Malithsripal
@Malithsripal 23 күн бұрын
Yomalta wadiya hansa godak hodai
@AchalaWA
@AchalaWA 25 күн бұрын
Prakash maru
@user-tk5fz7oz2p
@user-tk5fz7oz2p 25 күн бұрын
Muna okktama wada hnsa kiwwe ane gon dun dena
@dulminadeeify
@dulminadeeify 25 күн бұрын
Hansa sang better not sure what kind of professionalism is shown by this judge board.
@user-bh7qd4rw3i
@user-bh7qd4rw3i 25 күн бұрын
අවුලක් නෑ හංස අමලුයි,නිරෝශායි යොමාල් එක්ක ඩීල් එකක් ගහලා තිබ්බේ
@irangabasnayaka8034
@irangabasnayaka8034 24 күн бұрын
සාක්ෂියට අත්සන් කරේ ඔයාද ඩීල් එකේ?
@Malika-kl7qq
@Malika-kl7qq 25 күн бұрын
Sewmini oya marama lassanai ❤❤ sindy kiwa tawath unandy wanna ediriyatama yanna nirosa mis kiwa vage
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
❤❤ bohoma sthothi 🙏❤️
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Hari santhosai lassanai
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 25 күн бұрын
යොමාල් ඇත්තටම මදි,.......
@Chamiya_V
@Chamiya_V 25 күн бұрын
Congratulations Sewmini bokkh❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
Thank you so much ylu ♥️♥️🙏
@danichaminda6419
@danichaminda6419 24 күн бұрын
Indiyawe wage lassanai
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 24 күн бұрын
​@@danichaminda6419❤❤ bohoma sthothi 🙏❤️
@GaveeshOshada
@GaveeshOshada 25 күн бұрын
Hansage assanai
@SunithaSuni-rd2wp
@SunithaSuni-rd2wp 25 күн бұрын
😢😢
@user-zu9hq1px1y
@user-zu9hq1px1y 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 24 күн бұрын
හංසගේ ගාතනය මදි
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf 25 күн бұрын
Sadasiri.super❤❤
@hemarathna188
@hemarathna188 25 күн бұрын
උබල හොද කෙනාට ලකුණු දෙන්නේනෑ
@priyadidissanayake5419
@priyadidissanayake5419 25 күн бұрын
Ada dawase hodama gaayana deka sewminiege saha hansage gaayanayay
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 25 күн бұрын
Bohoma sthothi 🙏❤️
@frr2509
@frr2509 25 күн бұрын
Prakash keep going your doing well
@mr.rusara3750
@mr.rusara3750 24 күн бұрын
සෙව්මිනි අක්කා ලස්සනට සිංදුව කිවුවා .
@hemarathna188
@hemarathna188 25 күн бұрын
අමල් සහා නිරෝස හරි කෙනාට කොල සන දෙන්න නෑ දෙමල එවූට අදිනවා
@sayurisammani884
@sayurisammani884 25 күн бұрын
😂 uta nodunnoth thama yako prashne achchra amru sinduwk echchr hodata kiyl ubala wage jathiy ai issrht dan raganne
@user-mi2ij5zg8c
@user-mi2ij5zg8c 25 күн бұрын
Judgement seems good today
@aroshanarmada7575
@aroshanarmada7575 25 күн бұрын
Prakashta wada melo rahak nathi unwa super 48 walata vote karala yawwa achchara adu padu godak thiyeddi. Prakash kiyanne final 12 innama one kenek. Hakiyawa uparimai. Methana judgeslagen hari asadaranayak wenne prakashta. Vote eka denne nikan nodee inna bari kamata wage.
@sayurisammani884
@sayurisammani884 25 күн бұрын
මට තේරෙන්නෙත් නෑ ඇයි ප්‍රකාෂ් කොච්චර හොදට සින්ග් කරත් බොරුවට අඩුපාඩු කියන්නෙ
@mahakali2500
@mahakali2500 25 күн бұрын
​. Ow ane 😢
@ChinthaShiromani-qt8tp
@ChinthaShiromani-qt8tp 25 күн бұрын
Ane manda derana lagin yannavath ba hiruta.jag bord ake varadakda
@siwmy
@siwmy 25 күн бұрын
Kanak ga parajaya essaraha ara vidihata wada wada sathutu wana aka mona tharan sdacharay da,
@chamanikumari7851
@chamanikumari7851 25 күн бұрын
Achnthata කළේ balu kamak unta ඕනේ unwa යවන්නේ kala kanni mun හොරු
@SamanthiIndikaCooray
@SamanthiIndikaCooray 25 күн бұрын
Good luck yomal malli❤❤❤❤
@SamanthiIndikaCooray
@SamanthiIndikaCooray 25 күн бұрын
Yomal malli very nice ❤❤❤❤
@MohomadRiyan
@MohomadRiyan 24 күн бұрын
Golden button eka Epa denna ona ayata denne na
@lasanthapradeep9640
@lasanthapradeep9640 25 күн бұрын
Menawada me sindu hariyata sinduwak toraganna bene Adana taragayakatada aewilla tiyenne
@priyanidilrukshi9668
@priyanidilrukshi9668 25 күн бұрын
Yoko yanakota munta munatama banala yamau
@user-il4jz9mr4i
@user-il4jz9mr4i 24 күн бұрын
100%k janatha paramadipaththya kiuwata eeka wachanayak vitharayi needa janathaawage maanapaya kohoma aawath vinishsha mandalee manaape nathnam eliye thamaa😂😂
@priyanidilrukshi9668
@priyanidilrukshi9668 25 күн бұрын
Sehan inna oni mun amalata bayai
@dinuranasingha1480
@dinuranasingha1480 25 күн бұрын
Prakash kochchra hodta kiuwath mun kynnema adupadu
@maheshekanayaka2146
@maheshekanayaka2146 23 күн бұрын
Lankawen indiyawata ahbiyogayak
@user-tk5fz7oz2p
@user-tk5fz7oz2p 25 күн бұрын
Munge vnisuru kan ahenne nA hnsa hodi
@priyanidilrukshi9668
@priyanidilrukshi9668 25 күн бұрын
Amal nirosa kathawela wot karanne balu weda karanna epa yoko 😢😢😢😢😢😢😢😢😢😢
@lasanthapradeep9640
@lasanthapradeep9640 25 күн бұрын
Ada pekas k sadasiri ta Dennama gelapen ne sindu Hari ne gelapune ne
@user-ss6wv3gh9f
@user-ss6wv3gh9f 25 күн бұрын
හිරු star එපාම වුනා මේ season එකේ රුවන් නිසා...ඔහේ බලනවා youtube එකේ සිංදු ටික forward දදා .අයියෝ. හිරු...😢
@SayuriNimshara
@SayuriNimshara 25 күн бұрын
My Congratulations 💜️💚
@user-hz7if9dz7x
@user-hz7if9dz7x 25 күн бұрын
Hirustat season 4 kiyanne jok godak
@maheshekanayaka2146
@maheshekanayaka2146 23 күн бұрын
ඉන්දියවට අභියෝගයක් sewmini hiru star wennama onr
@priyanidilrukshi9668
@priyanidilrukshi9668 25 күн бұрын
Amala hindigitha monawada danne
@NilushaSepali
@NilushaSepali 25 күн бұрын
Hindi song walata hiru star mul tana. 😂
@ranjithchinthaka3728
@ranjithchinthaka3728 25 күн бұрын
Reminisce dakma katai
Hiru Star - Season 04 | 3rd Round - Part 09 | 2024-07-13
1:17:10
Hiru Star
Рет қаралды 141 М.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 197 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
ADORABLE Kid Drummer SHOCKS the AGT Judges!
6:30
Amazing Auditions
Рет қаралды 1,6 МЛН
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 185 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 135 М.
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 1,7 МЛН