KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Budune Jesune - බුදුනේ ජේසුනේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
9:12
Rocky (රොකී) | Episode 74 | 25th November 2024 | Sirasa TV
18:13
Long Nails 💅🏻 #shorts
00:50
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Ice Cream or Surprise Trip Around the World?
00:31
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Hiru Star - Season 04 | SUPER 15 - Part 01 | 2024-11-24
Рет қаралды 198,117
Facebook
Twitter
Жүктеу
1
Жазылу 754 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 334
@weraduwawellalagesurangi8582
23 сағат бұрын
මෙච්චර කාලේකට හැමෝම හිනස්සවලා එයත් හිනා වෙලා ගෙදර ගිය එකම කෙනා සුරේෂ් ❤❤
@dilharasampath
21 сағат бұрын
Oya korean da
@weraduwawellalagesurangi8582
11 сағат бұрын
@dilharasampath ne palaweni para 10k madi una me sereth exam krnwa
@dilharasampath
11 сағат бұрын
@@weraduwawellalagesurangi8582 මාත් එහම තමයි
@premalathalatha8280
5 сағат бұрын
❤❤❤❤
@purnimamadushani2837
23 сағат бұрын
නිහතමානීකම හැමදාම තිබුණු තරගකරුවෙක් සුරේශ්..❤️ ඔහු තරගයට සමුදුන්න විදිහ ආදර්ශමත්..👍😍
@kutkur2518
19 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@samanthasanjeewa3671
19 сағат бұрын
කලින් අඩාගෙන දිව්වෙ මොහු නෙමෙයිද
@JanakanthaTravel-d4d
21 сағат бұрын
අපේ එකා,, එක හීනෙන් එලි වෙන් නෑ, ගේමක් ගහමු, ආදරෙයි ❤ සුරේෂ් චානක
@prasadweerasingha4327
23 сағат бұрын
සුබාතිගෙ ගායනයක් දැකලා තමයි හිරු star බලන්න ගත්තෙත් මරු සුබාතිගෙ ගායනය..❤️❤️ ශිවන්තත් නියම දක්ෂයෙක් ❤️❤️
@dogbrother3359
23 сағат бұрын
💪
@Thenukiapsara1111
23 сағат бұрын
සුබාති , ශිවන්ත ඔයාලා නම් සුපිරි😫❤ ඒ වගේම සුරේෂ් වේදිකාවට සමුදුන්න විදිහ❤️
@sayurinimsara-f9h
23 сағат бұрын
සුරේෂ් චානුක අයියේ ඉදිරිය අනාගතයේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි, තෙරුවන් සරණයි! ❤️❤️❤️❤️❤
@menulanethmina3019
8 сағат бұрын
Track ganiyek makinm hamada වැලලෙනෝ😂😂
@lassanasindu
23 сағат бұрын
තුන්දෙනා ඔහොම සමගියෙන් ඉද්දි හරිම ලස්සනයි .රුවන් නම් හරිම ආදරනීයයි.සුභාතිගෙ ගායනය මාරම ලස්සනයි .කැපුන සුරේශ්ගෙ සමුදීම නියම විදියට කලා.හැමෝටම ජය වේවා.විශේෂයෙන්ම මේ තුන්දෙනාගෙ එකමුතුව ඉන්න එක අගය කරනවා.❤
@renokaajitha7240
23 сағат бұрын
අමිමෙ ඇගහිරිවැටූනා සුබාතිගෙ සිංදුව ට හරිම ලස්සනයි තේරුවන් සරණයි ඔයාට ජයක් ම වෙවා ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට
@SaminiIshara
23 сағат бұрын
සුරේෂ් මරු.එකතු උනාම බොමු මචන් වගේ........❤❤
@heshanikl1661
23 сағат бұрын
😢😢😢😢😢😢🎉😢😢😢😢😢
@DulaniDulani-ud4bb
21 сағат бұрын
Akemma Bro
@Rashindikrihen
20 сағат бұрын
එල කොල්ලෙක් සුරේෂ් කියන්නෙ පැරදිලත් හිනාවෙලා ගියේ . සුබ අනාගතයක් සුරේෂ් අයියෙ . ❤️
@chandiinoka7752
22 сағат бұрын
සුරේශ් ඔයා සතුටින් ගිය එකම ජයගහනයක් අනාගතයට සුබ පැතුම් ❤️
@purnimamadushani2837
23 сағат бұрын
ශිවාටත් සුභාතිටත් final දක්වා යන්න සුබ පතනවා..
@ruwanasela4815
19 сағат бұрын
අශානුයි සුබාතියි තමයි යන්නෙ 😁😁
@ErangiSenul
17 сағат бұрын
සුභාති,චමෝද්,රුක්ෂාන්,ශනු හතර දෙනා ගොඩක් දුරට ෆයිනල් ඒවි.
@purnimamadushani2837
11 сағат бұрын
ශිවන්ත❤️ අශාන්❤️ චමෝද්❤️ රුක්ශාන්❤️ සුබාති❤️ මේ 5ස් දෙනාම ගොඩක් දක්ශයි.. ජනතා පරමාධිපත්‍යය වැඩිපුර දිනාගන්න තරගකරුවන් 4 final යයි..
@jayam1429
23 сағат бұрын
මම කියන්නේ සුභාති ප්‍රභාශ්වර තමා කප් එක ගන්නේ ... හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ .... 💐💐💐💐💐💐💐💐
@dogbrother3359
23 сағат бұрын
💪
@suranganimanike7152
22 сағат бұрын
Aniwaren meke inna athi dakshaya subathi ..oba awasana දෙදෙනා wenakan genayanna pekshakayo waga balaganiy ..අනික subhanalla song eka oyata kiyanna පුළුවන් ..ekath kiyanna❤❤❤❤❤
@poojaapsarani1154
23 сағат бұрын
ඇත්තටම සුරේෂ් කියන්නෙ හරිම ආදරණීයම චරිතයක් තමයි...❤.. අපිත් හරි ආදරෙයි සුරේශ් සහෝහරයා ඔයාට....❤❤❤...
@syriacs7848
23 сағат бұрын
නියමයි පුතේ හිනාවෙල ගෙදර එකම ගායකය ආදරෙයි පුතේ
@OshiniSharshi-gx7yp
22 сағат бұрын
සුබාති ඔයා තමයි හිරුස්ටා එකේ ආයේ අහන්න දෙයක් නෑ. කුරුණෑගලට මේ පාර කිරුල ❤❤
@ErandiKumari-t9t
22 сағат бұрын
Aya kurunagala kohada
@nishakafernando9766
22 сағат бұрын
සුරේෂ් උබ අද වේදිකාවෙන් බැහල ගියාට පට්ට හයිය හිතක් තියෙන කොල්ලෙක්.උඔ ට හොඳ කටහඬක් තියෙනවා .ඒනිසා ඒකෙන් වැඩක් ගනින්. Good luck සුරේෂ් commenting From italy
@kanthirupasinghe2438
4 сағат бұрын
Good luck Suresh
@NaviyaOnline1
23 сағат бұрын
අද episode එක මාරම ලස්සනයි...experts 3 දෙනාටම ගොඩක් ආදරෙයි..සුරෙශ් අයියෙ මාරම ලස්සනට සමු දුන්නා...පොඩි දුකක් තියෙනව ඉවත් වෙච්චි එක ..කමක් නැ ...සුබති අයියෙ සුපිරි..ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි ❤❤❤
@KaushalyaKalubovila
22 сағат бұрын
එක මරැ සුරේෂ්...ඔයා නියම කොල්ලෙක් මල්ලි...හොද සිංදුවක් බලාපොරොත්තු වෙනවා...
@amaliahinsa6355
18 сағат бұрын
අනේ අද නම් හරිම සතුටුයි දැන් ඉන්න සියලුම දෙනා හරිම දක්ශයෝ ඒ වගේ හැමෝම ලස්සනට ගායනා කලා සුරේශ් කියන්නේ ඉතා ගැඹුරු හඩක් තියෙන කෙනෙක් එයා තරගයෙන් ඉවත් වුන එක ඉතාමත් සතුටින් ගියා ඒ වගේ හැමෝටම පුලුවන් නම් හරිම වටිනවා දුක දරාගෙන ඉවසීමෙන් අනිත් අයවත් සතුටින් තියලා ගිය එක අනිවාර්යයෙන් වටිනවා සුභ පතනවා ඉදිරි ගමනට ❤❤
@sujeewafernando6580
23 сағат бұрын
Matanam marama dukai ada සුරේෂ් .😢 ඒත අවසානය ලස්සනට හිනා වෙලා සමුදීලා ගියා.🙏🙏🙏❤❤❤❤❤❤
@shiranmallikarachchi7820
20 сағат бұрын
ශිව්න්ත ආශ් කියන්නේ අනිවා අන්තිම තුන් දෙනා අතර ඉන්න සුපිරි නවක තරුවක්.දවසක මුලු රටම හොල්ලනව..ජය වේවා ශිවා ❤
@NilminiSheneshavihansi
12 сағат бұрын
Anivaren❤
@LakshikaRanasingha-k7w
22 сағат бұрын
වෙනදට නොදැනෙන ආදරයක් දැනුන සුරේෂට ❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා සහෝදරය
@dinu710-v3v
20 сағат бұрын
සුරේෂ් මරු...ලස්සනම සමු ගැනීමක් ❤ ඒ වගේම සුභාති 🎉 හැමදාමත් වගේ මං කැමතිම කෙනා ... හිරු ස්ටාර් වෙන්නම පුළුවන් වෙන්න ඕනේ 🥺🫶🏻
@RoroRoro-nk8od
19 сағат бұрын
😢😢😢😢😢😢😢😢
@RoroRoro-nk8od
19 сағат бұрын
Suras oyata theruan saranai❤🙏🏻
@RoroRoro-nk8od
19 сағат бұрын
😢😢😢😢😢😢😢😢
@kim-shin-ring
22 сағат бұрын
සුභාති අයිය ක්ලාස් එකට ඇවිත් කියපු සින්දු ටිකත් හරිම ලස්සනයි. ♥
@KrishanthiSilva-v3v
13 сағат бұрын
හායි හැන්ඩ්සම් නියමයි, තරඟයෙන් සමුගෙන යනවිට තිබුන ඔය සතුට ජීවිතේ හැමදාමත් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Vikum.Shiwantha
22 сағат бұрын
මගේ අවසන් හතර👑 චමෝද් කවිශ්ක❤ සුභාති ප්‍රභාශ්වර❤ අශාන් කපුගෙදර❤️ හංසි ශාලිකා❤️ කිරුල චමෝද් දිනාවී...👑 👑
@nashomikaushalya5771
7 сағат бұрын
Yes hariyata hari ❤
@santhushharshana6542
23 сағат бұрын
ඇග හිරි වට්ටන සීන්දූ තියෙන්නෙ සූබාතිගේ එක මරූ ඒ වගේම ශිවන්ත අයියා එයත් මරූ දෙන්නම සෑබෑ දක්ශයෝ 💗
@dogbrother3359
23 сағат бұрын
💪
@susanrangika8480
22 сағат бұрын
Subathi subathi ආදරෙයි ..❤❤ oya thamai මිනිහා ...oya witharamai.❤adarei...jayama wewa!!!!!
@yameshapriyadarshani
13 сағат бұрын
ශිවාට කැමති අය 👍 කරන්න ❤
@AmdAmarasinghe
22 сағат бұрын
ඇත්තටම තරග කරුවෙක් උනාම තියෙන්න ඕනා උතුම්ම ගතිය ඒ දරුවා ගාව තිබුනා ජය පැරදුම දෙකම සතුටින් බාරගන්න එක තමයි ජිවිතේ සතුට කියන්නේ සතුටුයි පුතේ
@janithsanjaya-iw8fo
23 сағат бұрын
subathi aniwa final inna oni 🤗🤗🤗
@nirmalpramodya5066
23 сағат бұрын
අදනම් හිටපු 5 දෙනාම දක්ශයො ❤️ සුරේශ් අයියෙ ඔයා අද out වුන එකටනම් දුකයි ඒත් ඔයා දැනටමත් දිනල ඉවරයි ඔයාගෙ මේ නිහතමානීකම හැමදාම මේ ව්දියට තියාගන්න ඔයාගෙම orginal song එකක් එනකම් මග බලාගෙන ඉන්නව good luck ❤️
@ThanuRoshan-q6z
20 сағат бұрын
සුරේෂ් broo දුකයි අව්ලක් නෑ සතුටින් යමු ගෙදර...උඹට ජය brooo...❤️
@jayaniuddika4864
5 сағат бұрын
ආදර්ශමත් සමුගැන්මක්❤️❤️💐ජයවේවා මල්ලි💪
@madhukasandaruwani6372
21 сағат бұрын
ශිවන්ත ආශ්ගෙ සිංදුව මාරම ලස්සනයි 😘
@shreenihewage7275
12 сағат бұрын
හරිම ආදරනීය ගායනයක් ❤❤❤
@lasanthawikramasinghe7918
22 сағат бұрын
සුරේෂ් ඔයාට බුදු සරනයි හොදින් ඉන්න, ජීවීතේ ජය ගන්න ලැබේවා!!!
@outlinehero
11 сағат бұрын
අපෙ එකා සුරෙෂ් ආදරෙයි .මෙතෙක් කාලෙකට මෙහෙම සතුටින් සමුගත් පලමු කෙනා ඔයා ❤❤❤❤පට්ට කොල්ලෙක්
@indrani184
20 сағат бұрын
ෂිවා සහ සුභාති❤❤❤මේ දෙන්නගෙන් කෙනෙක්ට කිරැල හොඳම ගීත තෝරගන්න කෙනා ඉදිරියට යයි සුබපැතුම් 🙏🙏
@ErangiSenul
17 сағат бұрын
සුරේෂ් හොඳ සමුගැනීමක්් කලා.👍all the best. අද ඉන්න අයගෙන් ගොඩක් දුරට සුබාති ෆයිනල් එකේ ඉදීවි.
@ridmapranandu6942
21 сағат бұрын
අදනම් නියම ජනතා මනාපයෙන් තේරුවා කට්ටියව ❤. සුභාති තමා කප් එක ගහන්නෙ මාර talented 💥
@PaviiWasana
21 сағат бұрын
සුබාතිගේ වොයිස් එකනම් මරු සුපිරි ❤❤❤
@shiranmallikarachchi7820
20 сағат бұрын
සුරෙශ් පට්ටම පට්ට අවංකවම කතා කරන කොල්ලෙක්.උබට ජයෙන් ජය කොල්ලෝ ❤
@TharinduLakmal-vf7br
18 сағат бұрын
ජයෙන් ජයම වේවා සුභාති මල්ලී ආදරෙයි ♥️🥰🤘🌟 තවත් ඉදිරියටම යන්න කියල මම ප්‍ර්‍රර්තනා කරනවා . අනිත් ගායනයන් කල හැමෝටමත් ජයවේවා ♥️🤘 🎉
@salonhashini2873
22 сағат бұрын
සුබාති … තමයි ❤ Hiru star ⭐️ විය යුතු එකම කෙනා… සුරේෂ් සමු ගැන්ම නියමයි..❤ අද හිරුස්ටාර් හරිම ලස්සනයි.. රුවන් ❤
@Ruwanan
18 сағат бұрын
Aniwarenma subathi super 🎉🎉
@KAVEESHASEWMINI-dv7sh
23 сағат бұрын
වාව් වාව් වාව්....සුභාති🥰🤍
@සවර්ණමාලි-ෂ7ය
4 сағат бұрын
සුරේෂ් නම් මාර ම හොද දරුවෙක් දෙමාපියන් හොදට හදලා තියෙනවා ලොකු ගමනක් යන්න පුළුවන් සුබතිගේ සින්දුව චමෝද් දරුවා ඊට වැඩිය හොදට ගායනා කරා
@ShashikalaPrasadani
21 сағат бұрын
සුරේෂ් අයියේ ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@KavindaMihiran-q3l
21 сағат бұрын
සුබාති මගේ එකා උබ ගැම්මක් ස්කොලේ කාලේ ඉදන්ම මාර වොයිස් එකක් තියෙන්නේ ❤️
@sriyaniniranjala4687
Сағат бұрын
සුරේශ් පුතා ඔයා ගොඩක් දක්ශ දරුවෙක් .අද ඉවත් උනත් ඔය හඩින් දුර ගමනක් යාමට කතරේ සිට ආශිර්වාද කරනවා තෙරුවන් සරනයි සුවපත් වේවා සියලු දෙව් පිහිටයි ජයෙන් ජයම වේවා 🌟👑🌹💕👍
@chamariweerasingha9285
20 сағат бұрын
සුරේෂ් මල්ලියෝ ඔයාගෙ ඉදිරි ගමනට සුබපැතුම් ❤❤❤❤
@SithariDilrukshi
22 сағат бұрын
සුරේෂ් ආදරෙයි මල්ලි හැමදාම. ඉක්මනින් ඔයාගෙම සිංදුවක් එනකල් ආදරෙන් බලන් ඉන්නවා. බුදුසරණයි .
@A.D.C477
17 сағат бұрын
සුරේෂ් චානක ❤..අන්න මරු කොල්ලෙක් ❤❤😊
@janakak.a470
21 сағат бұрын
තරග කරුවන් තරග කරන්නට බලන් ඉන්න වෙලවක අමල් මුලින් ගායනා කල දෙදෙනා ඇතුලට යන්නම ඕනෙ කියල ප්‍රකාශ කරන එක හරිම අසාධාරණයක් අනෙක් අයට.😢 අමල් හැමදාම කලේ ඔහොම වැඩ තමා😢😢😢
@UdayaRanasingha
23 сағат бұрын
සුබාති ඔයා නම් මරු❤❤❤
@fionadissanayaka9132
11 сағат бұрын
අම්මෝ සුරේෂ් චානක ඔයානම්.මරු.....අනිත් අය තරහෙන් පලිගන්න වගේ බැනලා යන්නේ ,කැපෙන්න බලන් නෙමෙයි ආවේ ..hiru star වෙන්න ආවේ..මෙතනින් නවතින්නේ නෑ කිය කිය තරහෙන් කියලා යන්නේ.....ඔයානම් මරු..කිව්ව වචන ටිකත් මරු..අනිත් අයටත් ආදර්ශයක් ඔයා...❤❤❤❤❤❤
@deepamalkanthi6869
18 сағат бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට ජය
@shashikashashika2312
20 сағат бұрын
උබට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන අම්මෝ සුභාතී සුපිරී හැමදාම ❤❤❤
@samanthasanjeewa3671
19 сағат бұрын
රුවන් කියන්නේ ලෝගුවක් නැතුව සාමාන්‍ය ඇදුමක් ඇදගෙන ඉන්න ෆාස්ටර්යෙක්
@Ruwanan
18 сағат бұрын
Aniwarenma 🎉🎉
@hewawasamhh6982
16 сағат бұрын
Hoda.gatiguna.tiyenama.dewikenek..budusaranai
@herman2486
20 сағат бұрын
ඇත්තටම සුරෙස් ගැන දුකයි එත් මෙක තරගයක් ..ඇත්තටම මම විනිසුරු මඩුල්ල කියන්නේ ඔය වගෙ සමගියෙන් ඉන්න.ඉංදියාවෙ වැඩ සටහන් බලන කොට බලන්න කොයි තරම් තරග කරුවන්ට කරන සැල කිලි බලන්න ආස හිතෙනව.ඔයාලත් එ වගෙ වේන්න ආදරෙයි ❤
@chamudhisharindra7382
11 сағат бұрын
හරිම ආදරනිය හඩක් . මේ පස්දෙනාගෙන්ම ලයාන්විත හඩ ඔබගේ .
@IshanLakmal-p3p
18 сағат бұрын
සුරේෂ් මරැ👍❤️ හොද සින්දුවක් කරමු අපි සේරම සතුටු වෙන. උබට පුලුවන් බන්. මෙි තරමි සතුටින් ගෙදර ගිය එකම කෙනා උබ බන්.
@MalipathiranaGunarathna
5 сағат бұрын
තරගයෙන් සමුදුන්නු මල්ලි හරිම නිහතමානී ලස්සන කොල්ලෙක් ලස්සනට සමු දුන්නා කවදාවත් වරදින් නැ නැවත ජොයින්ට් වෙන්න ඔහොම අරගෙන යන්න ජය නියතයි බුදුසරනයි ❤❤❤
@ThusharaErandi-d2q
15 сағат бұрын
සුභාති ❤️❤️❤️❤️❤️විශ්වයේ හාස්කමක් ❤️❤️❤️❤️
@PShelton
4 сағат бұрын
කොහෙද මෙනෙකම් හිටියේ සුබාති අයියෙ
@nilanthikumuduni2336
23 сағат бұрын
subathiva final dakva aran yana aya ko❤
@dogbrother3359
23 сағат бұрын
අපි
@nilanthikumuduni2336
22 сағат бұрын
@@dogbrother3359 👏
@priyanthidezoysa2813
17 сағат бұрын
චිනිශ්ය මණ්ඩලයට දැන් තමයි තරගය දැනෙන්නේ නියමයි ඔහෙම යන්න ❤❤❤👍
@nilanthafernando1098
21 сағат бұрын
ගීතයක් තොරා ගන්න කොට බලන්න ඕන ඒ ගීතය hit වෙච්ච එකක් ද කියලා..මොකද මෙ program ඒක design කරලා තියෙන්නෙ සාමාන්‍ය ජනතාවගේ මනාපයෙන් ඉදිරියට යන්නේ.. හම්බන්තොට මල්ලි කියපු ගීතය මම dull song එකක්
@hewawasamhh6982
16 сағат бұрын
Aththama.kathawa
@nirmalsumeda4498
21 сағат бұрын
හිරු star වල මුලින් යන විදියට wot වැඩිවෙයි කියලා හිතනවනම් ඕක 100ට එහා යන්න ඔනි 😂😂😂
@TharangaJanaki-r6p
18 сағат бұрын
Kurunegala apita marama adambarai....subathi oya thamai Hirustar aye ake dekak ne Malli .. congrats...🎉❤
@surekanishani4771
23 сағат бұрын
අරය ඉන්න ඔනලු ෆයිනල් ..මෙයා ඉන්න ඔනලු ෆයිනල් කී දෙනෙක් ඉන්නව ද බම් දැන් ඔය ඔක්කොම තියන්න බැනෙ ෆයිනල් 😂😂😂😂
@heshanikl1661
23 сағат бұрын
😂😂😂😂
@chathurigamage3398
23 сағат бұрын
😅😅😅
@brokenangel4391
23 сағат бұрын
ඇත්තටම😂
@Aliexpress-pp2bq
17 сағат бұрын
හංසි දිනපු වෙලාවෙ තරිදුගෙ මූණෙ තිබුන හිනාව.තරිදු හරිම නිහතමානී හිත හොඳ කෙනෙක්.
@annmary2415
15 сағат бұрын
සුරේශ් වැඩිපුරම වින්දෙ ඔයෙගෙ කතෙව. ආයෙ ආයෙ ඇහුව! All the best!❤️
@SarathGunarathna-l1y
23 сағат бұрын
සුබාති හිරුස්ටර් වේව් හරියට කරොත් හිරු 👌
@nadeeshadilrathnayake6934
6 сағат бұрын
ඇයි කවුරුත් නේසර ෆයිනල් ඉන්න ඕන කියන් නැත්තෙ ඒ වොයිස් එකේ තියෙන්නෙ අමුතුම අසාමාන්‍ය රහක්. අනික් කෙනා සුභාති ❤
@NimshaniAkshara
12 сағат бұрын
සුබාතිගෙ ගායනය නම් අම්මෝ ඒක නම් පිස්සුවක්.මාර ලස්සනට ගායනා කරා❤
@DinushaMadushanka-c2u
23 сағат бұрын
සුභාති ...... උඹ finel ඉන්නම ඕනේ කොල්ලො... සුභාති, චමෝත් ඉන්නම ඕනෙ ... එහෙම නේද ...
@PrabathThalawaththa
23 сағат бұрын
අඩො එකෙන්ම බන්👍👍😉😉🙂🙂
@dogbrother3359
23 сағат бұрын
අනිවාර්යයෙන්ම
@k.sachiniperera3242
23 сағат бұрын
Aniwaryenma
@commerce.gw8mo
12 сағат бұрын
ඉදුවර සයාගීත් ඉන්න ඕන🙂
@ChampikaGamage-w7y
19 сағат бұрын
සුරේෂ් අනේ කොල්ලෝ මරු ආදරෙයි ජයවේවා කොල්ලා❤
@malingadankumbura5747
21 сағат бұрын
ශිවන්තගෙ සිංදුව සෑහෙන්න අස්ථාවරයි....ඒත් විනිශ්චය සුන්දරයි 🙂
@jeevadarshanie8625
19 сағат бұрын
කියල වැඩක් නැහැ. ඒ ගීතයේ ගොඩාක් අඩුපාඩුකම් තිබුණා. මට මතක් වුණා සිරස වොයිස් ටීන් එකේ මේ ගීතය ගායනා කරපු කෙනාව. එයාගේයි ශිවන්තගෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. අනේ මන්ද මේ ජජර් ස්ලා මොනවද විනිශ්චය කරන්නේ කියලා.😂 සංගීතය ගැන නොදන්න අපිට තේරෙනවා එයාලට වැඩිය දෙයක්
@ErangiSenul
17 сағат бұрын
ශිවන්ත මියුසික් ගැන දන්නවා කියලා විනිශ්ච මණ්ඩලය එයාව විශේෂ කරගෙන ඉන්නේ.ඒකයි හේතුව.කොහොම කිව්වත් ශිවන්තට ඒ තුන්දෙනා වෝට් කරනවා.ඒක අනිත් තරඟකරුවන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්.
@malingadankumbura5747
11 сағат бұрын
@@jeevadarshanie8625 ඊයෙ දවසෙ අවුල්ම ගායනය ශිවන්තගෙ.මුල ඉදල අන්තිම වෙනකම් ම ගීතය අස්ථාවරයි.අර තුන්දෙනා ගෙදර ගිහින් ඇහැව්වනම් තේරෙන්න ඕනි.🤣
@malingadankumbura5747
11 сағат бұрын
@@ErangiSenul ඉන්ස්ටෘමන්ට් කීපයක් ප්ලේ කරනවා කියන්නෙ මියුසික් දන්නවා කියන එක නෙවෙයි ... ඒත් එයාල එහෙම හිතනව ඇති
@malingadankumbura5747
11 сағат бұрын
@@jeevadarshanie8625 දවසේ දුර්වලම ගායනය තමයි මේක.ජජර්ස්ලා ගෙදර ගිහින් ඇහැව්වනම් තේරෙයි.අපිට නම් ලයිව් තේරුනා🤣🤣 ගීතය මුල ඉදල අගටම අස්ථාවරයි
@SujaniDhammika-g4b
7 сағат бұрын
Mamath inne hambanthota suresh api godak sathutin wenawa oyage samuganma gana ape suresh wenuwen mekata like parak gahan yan
@dogbrother3359
23 сағат бұрын
සුභාති හොදම ගායනය❤
@sepalisk9613
9 сағат бұрын
ශිවාගේ සින්දුව අහද්දී මගේ ඇස් දෙකට කදුළු ආවා ඒ තරම් ලස්සනයි !
@PShelton
10 сағат бұрын
සුබාති ගේමට බැස්සා කියම්නෙ ගැම්මක් ❤❤❤❤❤❤
@kanchanaudahettigedara3329
22 сағат бұрын
සුභ පැතුම් තරිදු මල්ලියෝ....12 දෙනාගේ වටයේ දී තවත් සුපිරි වැඩක් කරමු....❤❤❤❤
@lasanthawikramasinghe7918
23 сағат бұрын
සුබාතී උබනම් පට්ට කොල්ලො බාචීගේ සිංදු කියන එක අමාරු දෙයක් නෙමෙයි ඒක කරන්න බැරි දෙයක්, අවසාන තරගය අමල්ගෙම දෙන්නෙක් එක්ක අතරෙ ලොකු ගේමක් යයි , පට්ට කොල්ලො
@dogbrother3359
23 сағат бұрын
💪
@SumaliIshaka
10 сағат бұрын
සුරේශ් ❤😢ඔයා හරිම නිහතමානී....ඔයාට හරියනවා අනිවාර්යයෙන් ...
@SandraSandra-qf6uj
23 сағат бұрын
Tharidu thamai idiriyata yanne A Greta lassanai mihiri balamu hamoma lassanata gayana karanawane
@dammikadesilva2821
17 сағат бұрын
රුවන් සර් ඔයා ට prsanal Katha කරන්න asai කොහොමද cantrk කර ගන්නෙ patta ආදරෙයි සර්
@HTCHANNELSL475
7 сағат бұрын
මේ season එකේ දී season 3 වගේ super 15 ගෙන් පස්සෙ wild card එකක් නැත්ද ?😢
@AyeshaHansani-z3o
23 сағат бұрын
ශිවන්ත සුබාති ෆයිනල් ඉන්න ඕන❤🎉
@hansani.perera
9 сағат бұрын
ඉදිරිය සුබම වේවා සුරේෂ් .බුදු සරණයි ❤❤❤
@nilunilanthi7647
10 сағат бұрын
ශිවන්ත ඉතාමත් දක්ෂයි හොද ගමනක් යමු පුතා දන්කොටුවට කිරුල ගේමු
@SanjeewaLakmal-k5w
15 сағат бұрын
සුරේශ්❤❤❤❤❤❤ ඉදිරි සියලු වැඩ සාර්ථක වේවා තෙරැවන් සරනයි
@PrabathChathuranga-jf4bn
21 сағат бұрын
කොහොමත් අවසන් හතර දෙනා අතරට රුක්ශාන්,චමෝද්,සුභාති ඉන්නවම තමයි❤
@ShyamanMadukumara
8 сағат бұрын
සුබාති මල්ලි සුබ පැතුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sayurinimsara-f9h
23 сағат бұрын
ශිවන්ත අයියේ අදත් හොදයි My Congratulations ❤️❤️❤️❤️❤️
@w.a.c.k6660
10 сағат бұрын
1:ශිවන්ත 2 සුබාශ්
@inokahiruni8622
9 сағат бұрын
හංසි අක්කට grand finali යන්න හැකිවේවා
@MahindaJanaka-ix9ii
8 сағат бұрын
නියමයි සුරේෂ් අයියේ
@ruwanipriyangika2411
22 сағат бұрын
සුබාති තමයි මේ පාර Hiru star
9:12
Budune Jesune - බුදුනේ ජේසුනේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 52 М.
18:13
Rocky (රොකී) | Episode 74 | 25th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 15 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 15 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,6 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 22 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
22:41
Numpak kapal mabur dari bandara jogja
Kotna RC
Рет қаралды 14
4:25
විපක්ෂ නායක පුටුවේ බලෙන් වාඩි වූ අර්චුනා, අද පාර්ලිමේන්තුවේ දී සමාව ගත් හැටි | Rupavahini News
Rupavahini News
Рет қаралды 154 М.
14:43
මම මේ කියන දේවල් ටික හොඳට හිතට ගනිල්ලා... අගමැති ඇතුළු මාලිමාවේ සියල්ලන් මීයට පිම්බා සේ
VFM RADIO 107
Рет қаралды 74 М.
3:52
අපිට තියෙන්නේ අවුලන්නයි,කුණු හොයන්නයි විතරද?
Hiru TV
Рет қаралды 786 М.
7:00
තවත් දවස් තුනක් උතුර - දකුණ කළඹන කාලගුණය - "හැමතැනම කිඹුල්ලු ඉන්නවා" - Hiru News
Hiru News
Рет қаралды 18 М.
16:24
Sindhu - සින්ධූ || EPISODE 56 || 25th November 2024 || Siyatha TV #teledrama
Siyatha TV
Рет қаралды 4,3 М.
5:48
සමිතාගේ අනාවැකිය | Derana Dream Star Season 09
TV Derana
Рет қаралды 734 М.
18:30
Backside | Episode 02 - (2024-11-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 103 М.
13:47
වේයන්ගොඩ නිදන් කතාවේ සැඟවුණු රහස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙළි කරයි | Neth News
Neth News
Рет қаралды 542 М.
19:10
SINTO || EPISODE 35 || සින්ටෝ || 25th November 2024
Swarnavahini TV
Рет қаралды 30 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 15 МЛН