Hiru Star - Season 04 | SUPER 36 - Part 02 | 2024-09-08

  Рет қаралды 175,106

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 588
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara Ай бұрын
91% ක ඒ ආදරේ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි! ඊළඟ පාර මීටත් වඩා ලොකු බ්ලාස්ට් එකක් කරමු! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි!✍️ මම සුභාති ප්‍රභාෂ්වර👊❤️🙏
@ChithraDewage
@ChithraDewage Ай бұрын
ගායනය ව ගේම ඩානස් එකත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@chandimasanjeewani1874
@chandimasanjeewani1874 Ай бұрын
අනිවාර්යයෙන් final eke oya innama ona
@HashiniJansen-bj9ds
@HashiniJansen-bj9ds Ай бұрын
Malli uba supiriyak❤❤❤
@24HKS270
@24HKS270 Ай бұрын
Malli ekenma oya thama hiru siging star
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
🤍
@ShenDilanga
@ShenDilanga Ай бұрын
මම වෙනුවෙන් වෝට් කරපු , ඒ වගේම ආදරණීය පණිවිඩයන් එවපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ♥️🫶 සුපිරි 30 දෙනාගේ වටයේදී නැවත හමුවෙමු !
@sachikagunasinghe4389
@sachikagunasinghe4389 Ай бұрын
Congratulations
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 Ай бұрын
It's nice to see the judges are enjoying and entertaining them selves 🎉 from 🇦🇺
@mosaalsuwaidi5488
@mosaalsuwaidi5488 Ай бұрын
Congratulations
@rangaart1364
@rangaart1364 Ай бұрын
විනිසුරු වරු මෙහෙම සමගියෙන් මේ අනාගත කලාකරුවන් වෙනුවෙන් වැඩ කර්නවා කියන්නේ ඒකම ඇති .👍👍
@ashi837
@ashi837 Ай бұрын
ඔන්න ඔහොමනෙ program එක යන්න ඕන කොච්චර ලස්සනද ඔහොම සමගියෙන් ඉද්දි .අපිත් මානසික සැනමීමක් ලබාගන්න මේවගේ program එකක් බලන්නෙ...එතනත් එක්කෙනාට එක්කෙනා රණ්ඩු වෙනවනම් ඇත්තටම බලන්නවත් හිතෙන්නෙ නෑ..team වෙන් කලාට judge board එකේ ඉන්න අය දන්නව තුන් දෙනා අතර ඉන්න දක්ෂයො කවුද කියල කා ලග හිටියත් ඒ දක්ෂය ඉදිරියට ගෙනියන්න තුන්දෙනාම එකතු උනානම් ඇත්තටම program එක ගොඩාක් ලස්සනයි.❤
@DilMunasinghe
@DilMunasinghe Ай бұрын
අද තමා හොදම සාදාරනම දවස..ජජ් බෝඩ් එක එහෙම ඉද්දි බලන්න ආසයි❤
@deefafernando6320
@deefafernando6320 Ай бұрын
ධර්ෂි තම්බි රාජ්. ඔයාට මතකද එදා. ලලන්ත පරදිද්දි ඔයා කුරිරැ සතුටක් වින්දා. ඔයාට යුතුකමක් තිබුනා එදා ඔයාගෙ සතුට වාගෙම ලලන්තගෙ දුකත් එයා එක්ක බෙදා ගන්න . ඒකටයි මනුස්ස කම කියන්නෙ . අද ඔයාට තේරෙනවද පරාජයක දුක කොයි තරම් වේදනාකාරිද කියලා. ආයෙ කවදාවත් කෙනෙක්ගෙ දුක ඔයාගෙ සතුටක් කර ගන්න එපා අද මට මුලින්ම ඔයාගෙ ඇඩ් එකක් දැක්ම හිතුනා අදඔයාට යන්න වෙන බව. මට සමහරැ බැනලා comment s දැමිමා මට ඕනා කෙනාද ගෙදර යන්න ඔනෙ අහලා. නැ බං දෛවය ට ඕනා කෙනයි අද ගෙදර ගියෙ good luck ❤😊
@thiyagakaluarachchi1655
@thiyagakaluarachchi1655 Ай бұрын
Aththatama ou
@dimuthuruwan476
@dimuthuruwan476 Ай бұрын
දිට්ටේ
@salmannisham1073
@salmannisham1073 Ай бұрын
තිත්ත උනත් ඇත්ත කතාව❤
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 Ай бұрын
මම ඩර්ශිව පෞද්ගලිකව අදුරන්නෑ.ඒත් මෙයාව දකිද්දි මතක් වෙන්නෙ අර කොල්ල දිනද්දි එදා හිනා උන එකමයි මං හිතන්නෙ ගොඩක් අයට එහෙම ඇති ඒකයි අද මෙහෙම උනේ 🙂 බලන් හිටියෙ මම මේ දවස එනකම්..
@Suddi474
@Suddi474 Ай бұрын
@@kaveeshanethsarani8413 මාත් 🖐️❤️
@deefafernando6320
@deefafernando6320 Ай бұрын
මමත් එදා මෙයා කුරිරැ සතුටක් වින්දා එදා එයා බොැවට අඩලා අර කොල්ලා පරදිද්දි සතුටින් ඉපිල ගියා අද මෙයා ඇත්තටම අඩද්දි අපිට දුකක් නැ
@god8014
@god8014 Ай бұрын
🫂🫂🫂🫂❤️❤️❤️👑👈
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v Ай бұрын
Athtama math balan hitiya
@DilshaniHansika-bl8zp
@DilshaniHansika-bl8zp Ай бұрын
Balan hitapu oyala okkoma anunge sathuta wenuwenma katayuthu karana oyala hamoma bosath pinwath upasaka udawiya wenna athi😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@DarshiThambiraj
@DarshiThambiraj Ай бұрын
අද මම හිරු ස්ටාර් වේදිකාවේන් සමුගන්නවා 😢💔 අවසන් 36 දෙනා අතරට එන්න මට vote කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ❤🙏🏻💗 අවුරුද්දක් පුරා ආපු මේ ගමන මට ලොකු අත්දැකීමක්‌ 🎉 මම මේ ගමන නවත්තන්නේ නැහැ ඉදිරියෙදී මම මගේ ගීත නිර්මාණය කරනවා 💗 මම දැන් මගේ වැරදි හදාගෙන ඉන්නේ 🫰🏻 ඉතින් අවසන් වතාවටත් කියන්න තියෙන්නේ දැන් වත් මට වෛර කරන එක නවත්තන්න යාළුවනේ 😔🙏🏻💔
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
ඒක තමයි මාත් මේ කට්ටියට කිවුවේ 😢😢❤️❤️
@ashanavishka8327
@ashanavishka8327 Ай бұрын
😂
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
ජය පරාජය කාටත් පොදු යි ඒත් ඔයාට මතකද. අඩ අඩා ඉදලා හිනා උණු ලස්සන. අද ඔන්න පරිප්පු කන්න
@jagaja444
@jagaja444 Ай бұрын
කෑල්ලක් නොවු වරදට කෑල්ලක් සොයන් මා සැමි කෑල්ලක් ලෙසින් දුටු ඔහු මා අද මැහැල්ලක් කලා මේ පදවැල් මම සම්පුර්ණ කරල එවන්නම්, තනුවකට හදල ගයල ජනප්‍රිය වෙන්ට ඩර්ශී.
@rasikaSL
@rasikaSL Ай бұрын
ඔයා එදා කැමරාව ඉස්සරහ හැසිරුණ විදිහ හැමෝටම වගේ හොදිම් මතකයි..ඒක කවදාවත් අමතක වෙන එකක් නෙමෙයි... ඔයාට වෛර කරන කරන එක නවතින්න නම් ඔයා ටික කාලයක් නිහඬව ඉන්න..ඒ ඉන්න ගමන් ඔයා තව හොදට සංගීතය ගැන ඉගෙන ගන්න. ඔන්න ඊට පස්සෙ අලුත් මුහුණුවරකින් ආයේ එන්න නංගි 😊
@namalicy4039
@namalicy4039 Ай бұрын
අද නං නියමයි හිරු ස්ටාර් ගොඩක් ආසාවෙන් අද නම් නැරඹුවේ දක්ෂයින්ට සුදුසු තැන ලැබුණා ගොඩාක් ලස්සන ගායනයක් රශ්මි ඉදිරිපත් කළේ ❤️❤️❤️❤️❤️❤️
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Ай бұрын
අද සුපිරිම දනුශ්කා නංගි , සිතුම් ,සුබාති. ශෙන් ගේ හඩ සුපිරි, එත් එයා නිකන් අමුතුම හිරවෙච්ච දැඩි මොකක්දෝ හිතට අරන් වෙනම feel එකක ගයන්න යනවා අර කිවුව විදිහට. එතකොට අවුල් යනවා. එ හඩ නිදහසේ සැහැල්ලුවේ weight එකත් එක්ක හරියටම play උනොත් අවසන් තරගකරුවන් අතරට යන්න පුළුවන්. දනුශ්කා නංගිටත් එහෙමයි. ඒ හඩට තව weight එකයි එකම ස්වරයේම එකාකාරිව ගායනා නොකර හැගිම්බරව මුණේ හුරතලයත් එක්ක ( Face expressions ) නිවැරදිව ගැයුවොත් අවසන් වෙනකං යන්න පුළුවන්. දක්ශකම තිබ්බට මදි හඩ ට හැගිම් එකතු වෙලා මිනිස්සුන්ගේ හදවත් ස්පර්ශ වෙනකොට නිකන්ම මිනිස්සු ඉබේ යොමු වෙන්නේ වොට් කරන්න. හරියට දෙරණ ඩ්‍රිම් ස්ටාර් අන්ජලි හෙරත් නංගි වගේ. ඒ නිසා දක්ශකම එක්ක එකතුකරගන්න කට්ටිය රසට හැගිමෙන් ආත්මයෙන්ම ගයන්න හිත් වලට. ජයම වේවා .
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
මම මේ දවස එනකන් බලන් ඉදියේ ඩර්ශි තම්බිරාජ් අයින් වෙනවා බලන්න.මීට කලින් කැපෙන්න තිබුනේ..ගිය රවුන්ඩ් එකේ ඇත්තටම සින්දුව ලස්සනට කිව්ව හින්දා වෝට් එක ලැබුනා..ඒත් කැපෙන්න තිබ්බෙ කියලා අර කින්ඩියට හිනාවුන දවසෙ ඉදන් බලන් ඉදියෙ.අද හම්බුනා රිටන් එක..😌😍..
@TissaRanasingha
@TissaRanasingha Ай бұрын
බලු කතා කියන්න එපා
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
@@TissaRanasingha 😂බලු වැඩ කරන උන්ට බලු කතා කිව්වා කියලා අවුලක් නැ
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
ගැහැනියක්ව කපලා පාගලා දාන්නෙ තවත් ගැහැනියක්මයි 😂
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
@@Randy2004-k1e 😂ඔව්..ඔයා එහෙම හිතුවත් කමක් නෑ😂 .මේ කෙල්ල ඒකිගෙ නිහතමානිකම තියන් ඉදියනන් තව ඉස්සරහට යන්න තිබ්බා...කැපිච්ච අර කොල්ලට හිනාවුන විදිය තාම මතක් වෙනවා...ඒ විතරක් නෙමේ කලින් රවුන්ඩ් එකේ කමෙන්ට් බලන්නකො මේ කෙල්ල සින්දු කියන වීඩියෝ වල...බැනලා කමෙන්ට් දාපු අයට උඹ ,තෝ ගගා කතාකරලා තියෙන්නේ😂...අනික ප්‍රේක්ශකයන්ට චැලේන්ජ් කරලා මේ රවුන්ඩ් එකේ දිනනවා කියලා😂..එහෙම අයට කවද්ද හරිගියේ...😌 ගෑනියෙක්ට වල කපන්නෙ තව ගෑනියෙක් කියලා කිව්වට හොඳට සින්දු කිව්ව අයට හොඳ කමෙන්ට් මන් දාලා තියේ බලන්න අනික් රවුන්ඩ් වලත්😂...මේ කෙල්ල්ටනන් හොඳක් කියන්න මට සත්ව කරුනාව නෑ bro
@Hela_SRI
@Hela_SRI Ай бұрын
ඇත්ත එදා කනා චාල්ස් එකකින් ආවෙ.කැපෙන්න තිබ්බෙ එදා
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Ай бұрын
දනුෂ්කා සෙව්වන්දි නංගෝ ජයවේවා ජයම වේවා,නිහතමානී ගමනක් ඉදිරියටම යන්න 👏👏👏👏👏👏🎵 91% සුපිරිම ❤
@N.D.fernando
@N.D.fernando Ай бұрын
❤️❤️❤️❤️❤️
@danushkasewwandi1148
@danushkasewwandi1148 Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම....❤❤❤❤🥺🙏🙏🙏
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
ඉදිරියටම yanna lebanna one manika godak lasanaiiiiii
@mosaalsuwaidi5488
@mosaalsuwaidi5488 Ай бұрын
@chandimasanjeewani1874
@chandimasanjeewani1874 Ай бұрын
Oyata jayen jayama wewa😍
@harshaabeyrathne9306
@harshaabeyrathne9306 Ай бұрын
ඉදිරියට ම යන්න ලැබේවා හැමදාම ඉන්න එපිසෝඩ් බලනවා
@chathumiwimalaweera6007
@chathumiwimalaweera6007 Ай бұрын
🥺💗
@RoshaniDeSilva-d4s
@RoshaniDeSilva-d4s Ай бұрын
අද දිනුවෙ සුපිරි දක්ෂයො ටිකක්..නියමට වැඩ පෙන්නුවා .❤
@AkmeemanaKusaladhamma
@AkmeemanaKusaladhamma Ай бұрын
දනුස්කා පුතෙ ඔයා අපෙ ගමෙ දක්ශ දියනියක් අද ලස්සන ට කිඋවා එ කට හඩ බාවනවක් වගෙ ගිය පාරත් අපිට මෙ වගෙ කෙනෙක් හිටියා එ හික්කඩුව සච්නි තාරුකා එ කටහඬ මයි ලස්සනයි ගොඩක් පුතෙ තෙරුවන් සරනයි
@dilharalakshinidil
@dilharalakshinidil Ай бұрын
කොහෙද ගම😊
@kumareperera3921
@kumareperera3921 Ай бұрын
රුවන්. සර්. හරිම. නිහතමානී. මනුස්සයෙක්. එහෙම. තමයි. වෙන්න. ඕනි. බුදු. සරණයි. සර්👍💯✨❤️🎉🌻
@sampath.darshana
@sampath.darshana Ай бұрын
@@kumareperera3921 පරිඇටේ තමයි ඔක්කොම කුහකයෝ.. ඔය තුන්දෙනාම තමන්ගෙ ටීම් එකේ කෙනාව ඉස්සරහට අරන් යන්න ඕනෑවට දක්ෂයො අයින් කලා.
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
අනේ රුවන්ගෙත් නිහතමානි කම තේරුනා රුචිරව කපද්දි 😂
@kumareperera3921
@kumareperera3921 Ай бұрын
😊
@yaraaldossry7264
@yaraaldossry7264 Ай бұрын
මට අද හරිම සතුටක් දැනූනා රැවන් සර් අමල් සර් නිරෝෂා මිස් සූහදව එකමූතූව ඉන්නවා දැක්කාම ❤❤❤
@namalicy4039
@namalicy4039 Ай бұрын
මේ විදියට program එක යන්න ඕන අදනම් ගොඩක් ආසාවෙන් බැලුවේ සමගියෙන් වැඩේ කරා මේ විදියට දක්ෂයෝ ඉදිරියට ගෙනියන්න
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Ай бұрын
දනුශ්කා නංගි වොල් එක ඇරුනම සතුට දරා ගන්න බැරුවා නැටුවා. එක දැකලා රුවන් අයියා හිනාවෙලා , අන්ධ මන්ද වෙලා බලන් ඉන්නවා ඒ මොකද වුනේ කියලා දනුශ්කා නංගිට . ඒ සින් එක මරු. මරු face expressions සහ act එක රුවන් අයියගේ 😅😅 👌👌👌
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
ඇත්තටම දර්ශී කැපුනට කිසිම දුකක් නෑ එයා ඕනාවට වඩා උඩපැන්නා වැඩියි
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v Ай бұрын
Ow
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
Ow ow godak uda pnna
@samwije8586
@samwije8586 Ай бұрын
ඩර්ෂි සමුහැනීම දුකක්. අද ගීතය ඔබට සුදුසු නැහැ. මේකේ ලියන උන්ගේ කුහක කථා තවදුරටත් අහනවට වඩා ඔයා අදම ගෙදර ගිය එක හොඳයි ඩර්ශි. ඔබට සුභ අනාගතයක්.
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
මන් බෞද්ධ..ඒත් ජේසුස් වහන්සේ කියල තියෙනවා වරදක් නොකල කෙනෙක් පලවෙනි ගල අතට ගන්න කියල..🙏 එක සිද්ධියක් අල්ලන් දගලන එක කොයිතරම් සාධාරණද..?? අපිත් අපේ ජයග්‍රහණ ගැන කොච්චර සතුටු වෙනවද, හිනා වෙනවද..?? ඩර්ශිත් එහෙම තමයි..අපිත්, ඇයත් සෝවාන් වෙලා නෑනේ..අපහාස එපා, වචනෙන් හරි ඕනම කෙනෙක් දිරිමත් කරන්න..කවද හාරි ඒක පලදේවි..අනිවාර්යයෙන්..💪❤️
@SandraSandra-qf6uj
@SandraSandra-qf6uj Ай бұрын
Amen amen sahodariya jesu pihitai
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
@@SandraSandra-qf6uj man sahodarayek..🤘 obatath jesu pihitai, budu saranai..🙏🙏
@ImWithYou-iz1co
@ImWithYou-iz1co Ай бұрын
මං කතෝලික. ජේසු එදා ඒ කීවෙ පව්කාර ස්ත්‍රියට ගල් ගහපු අයටයි.ඒගොල්ලො ඒ ස්ත්‍රිය එක්ක වරදේ බැදිලා ඉදපු අය,ඒත් ඒගොල්ලො තමන් සුදනෝ බව පෙන්නන්න ඇයට ගල් ගැහුවා.ජේසු ඒ අයගෙ වැරදි,ඒ අයගෙ හිත් දැනගෙනයි ඒ බිම එයාලගෙ වැරදි එකින් එක ලියන්න ගත්තෙ.ඔය අවවාදෙත් දුන්නෙ.ජේසු ඒ ස්ත්‍රියටත් දෙයක් කිව්වා,ඒ තමයි...."දුව, ආයෙ ඔය පාපය කරන්න එපා" කියලා. ජේසු අපිට කියන්නෙ සමාව දෙන්න,කරුණාව දෙන්න,ඒ ආදරණීය දයාවෙන් නරක අයව හොද මාර්ගෙට ගන්න කියලා. අපි සමාව දෙන්න ඕනි තමයි. හැබැයි අද ඩර්ෂිට තමන් වපුරපු දේ තමයි නෙළාගන්න උනේ.ශු.බයිබලයෙ ජේසු කියනවා අපි වපුරන්නෙ මොනවද....අපිට නෙළාගන්න වෙන්නෙ අන්න ඒ වපුරපු දේ කියල. එයා එදා කරපු දේට අද ඔහොම ප්‍රථිපලයක් හම්බුනෙත් ඒකයි. මිනිස්සු බනින්නෙත් ඒකයි.. එදා කරුණාව වැපිරුවා නම් අද ඔහොම වෙන්නෑනෙ. බෞද්ධාගමේ දිට්ඨ දම්ම වේදනීය කර්මය කියන්නෙත් එහෙම දෙයක්නෙ. කළ කළ දේ පළ පළ දේ කියල කියන්නෙ.හොද කළා නම් හොද දේත්,නරක කළා නම් නරක දේත් කරත්ත රෝදයක් වගේ පස්සෙන් එනවලුනෙ. එයා තමන් කරපු දේට හදවතින්ම පසුතැවිලා ඒ වගේ ආයෙ කිසිදාක නොකරන්න තීරණය කළොත්....ඒ හොද හැසිරීම දැකලා ඒ කාලෙදි මිනිස්සු එයාට හොද කියයි,ආදරෙන් පිළිගනී. මිනිස්සුත් සෝවාන් වෙලා නෑනෙ යාළු... ඒ නිසයි එයාලත් ඩර්ෂිගෙ එදා තිබුනු නරක හැසිරීමට බනින්නෙත්...එයා පැරදුනාට හිනාවෙන්නෙත්... ඉතිං....එයා හැදුනොත්...,ඒ වෙනස දකින ඔය බනින අයම එයාට සමාව දෙයි. මොකද, ජේසූ කිව්වා "වපුරන දේම තමා අවසානෙට නෙළාගන්න වෙන්නෙ" කියල. ❤
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
@@ImWithYou-iz1co මන් පිලිගන්නවා යාලුවා ඔයා කියන දේ..ඒත් එක සිද්ධියක් අල්ලන් ඒ කෙල්ලට නරක වචන කියල අපහාස කරල, මඩ ගහන්නේ තමන් අති පාරිශුද්ධ මිනිස්සු වගේ..එහෙම කරන අය කරගන්න පාපයේ බරපතළකම ගැන ඒ අයට අවබෝධයක් නෑ ඒක ගැනයි මන් කිව්වේ..නමට ආගම් අදහල වැඩක් නෑ..ත්‍රිපිටකය ගැන, බයිබලය ගැන Basic හැදෑරීමක් හරි තියෙනවා නම් එහෙම නින්දා කරන්න කලින් ශුවර් දහස් සැරයක් හිතනවා..🤘 අවවාදය වෙනයි, අසභ්‍යයෙන් බැන වැදීම වෙනයි..මේ දෙක පටලවන් මිනිස්සු comment box එකේ වැඩ දාන්නේ..."අත්තානං උපමං කත්වා" කෙනෙකුට දෙයක් කියන්න, කරන්න කලින් තමාව ඔහුට උපමා කරගන්න කියල බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා..එහෙම කරානම් අපේ තියෙන ගොඩක් ප්‍රශ්න නැති වෙනවා යාලුවා..🙏🙏 Thank you reply කරාට..😍
@ImWithYou-iz1co
@ImWithYou-iz1co Ай бұрын
@@ChanakaMaduranga-gp8tn ඔව් ඔයා හරි, කෙනෙකුට දෙයක් කියන්න,කරන්න කලින් තමන්ව උපමා කරගත්තා නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා.. එදා ඩර්ෂිත් ඒ නරක හැසිරීම කරන්න කලින් අර එදා කැපුනු කෙනාගෙ දුක,වේදනාව,අසරණකම තමන්ට උපමා කරගෙන දයාවෙන්,ආදරෙන් සාමයෙන් ඒ දුක ෂෙයා කරගත්ත නං........අද ඔහොම වෙන්නෙත් නෑ, බැනුම් අහන්නෙත් නෑ. එයා මුලින්ම වැපිරුවා. අන්න ඒකෙ අස්වැන්න අද නෙළාගන්න උනා. අපිට බෑ මිනිස්සුන්ට කැත වචනෙන් බනින්න එපා කියන්න...අපි කීවට එයාලා අහන්නෑනෙ,ඒ අයට තාමත් කේන්තියි..මොකද,ඒ කැපුන කෙනා හරි අහිංසක දක්ෂ කෙනෙක්. දැන් වෙන්න ඕනෙ එකම දේ, ඩර්ෂි තමන් හැදිලා ඉන්නෙ කියල කියවන් නැතිව නිහඩව තමන්ගෙ වරද ගැන පසුතැවිලා ඒක ක්‍රියාවෙන්ම පෙන්නන එක. එතකොට මේ විශ්වයට එයාගෙ හොද ගතිගුණ විහිදෙද්දි විශ්වයෙන් ආපහු එයාට ලැබෙන්නෙ ආශිර්වාදයක් මිසක් ශාපයක් නෙවෙයි. ආන්න ඒ ආශිර්වාදෙ එයාගෙ ජීවිතේට ආලෝකයක් වෙලා හරිම ලස්සනට ගායන ලෝකෙ වැජඹෙන්න හැකියාව ලැබේවි. කාගෙනුත් වැරදි වෙනවා,ඒවා හදාගත්තා කියල අපි දිවුරුවත්...ඒ වැරැද්දේ රිදුම් ඔහොම එනවාමයි. ඒත් දිගින් දිගටම ක්‍රියාවෙන් අපි යහපත් උනොත්......ඒ දවසට ඉබේම ආශිර්වාද ලැබෙනවා. අද ශාප කරන අයත් එදාට පැහැදිලා ආශිර්වාද කරයි. මං යාළුවෙක් නෙවෙයි, මං යෙහෙළියක්... 🧚🧚🧚😊😊
@ajantha-b1w
@ajantha-b1w Ай бұрын
අමල්,නිරෝෂා,රුවන් ,සාරංග ඔබලා සිව් දෙනාට ගොඩක් ස්තුතියි හිරුස්ටා ඉතාමත් සුන්දර ගුණාත්මක වැඩසටහනක් බවට පත් කලා 36 දෙනාගේ වටයේදී .
@shashikashashika2312
@shashikashashika2312 Ай бұрын
සුබාතී කියන්නේ නිරෝශා කිව්වා වගේම ඇගේ මයිල් කෙලින් වෙන්නම ගායන කොල්ලේක් ඇත්තටන ෆිනාලේ එකේ ඉන්නම ඕන කෙනෙක් දක්ශයෙක් සුපිරී ❤❤
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
Subathi ....jaya wewa ඉදිරියටම yanna lebanna one❤❤
@sherinaasanthi174
@sherinaasanthi174 Ай бұрын
අනෙ ඔන්න ඔහොම ලස්සනට ⁣වැඩසටහන කරන්නකො, විනිශ්චය මණ්ඩලය රංඩු කරන කොට ඔය තරගයට සහභාගි වෙන දරැවො සහ අපිත් අපහසුතාවයට පත්වෙනවනෙ, අද දවස ගැන හරිම ආඩම්බරයි ❤❤❤❤
@A.D.C477
@A.D.C477 Ай бұрын
ඩර්ශිට ගොඩාක් අය දොස් කිව්ව්වාට, පරාද වන එකාට, හිත යටින් හිනා වෙනවා, සතුටු වෙනවා දින්න එකා... අනිවාර්යයෙන්ම ඒක කාටත් පොදුය👍🤩.. සිංහල අය අතරින් අවසන් 36 දෙනාටම ආව එකම කොච්චර දෙයක්ද..ප්‍රකාෂ් K ත් දක්ෂයෙක්..මොනවා උනත් එයාලාගේ දක්ෂතාවය අඟයන්න ඕනේ 🔥👍
@Suddi474
@Suddi474 Ай бұрын
නිහතමානී කම නැති තැන ගමනක් නෑ ඩර්ශි ඒකට උදාහරණයක්...🖐️❤️❤️
@janu9087
@janu9087 Ай бұрын
අනිවාර්යයෙන්ම
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
Eka atta.mul vatedi darshi kyna sindu valata api godak kamati. Eth eyage kuhakam nisama api eyava deveni vate vage idala out venakam hri ආසාවෙන් balagena hitye.ada mara sathutak tyenne.eya කාටවත් katha karannavath danne ehema aya me tharageta සුදුසු ne.oya irisiya kara කට්ටිය out venakota godak adano.hithuna dema una ekata sathutui😂😢❤
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 Ай бұрын
Aththak
@meniketilakerathne5698
@meniketilakerathne5698 Ай бұрын
Aya hituwe super star kryala
@margheritadonjulist1927
@margheritadonjulist1927 Ай бұрын
@Charithindeepa
@Charithindeepa Ай бұрын
අමල් සර්,නිරෝශා මිස් දර්ශි ගෙ හිත හදපු විදියට respect ❤මොකා,මොකී රැල්ලට අමල්,නිරෝශා කියන්නෙ අති දක්ශ හදවතේ ඉන්න ගායකයෙකුයි,ගායිකාවකුයි❤❤.hiru star එකෙන් මේ දෙන්නව අයින් කරගන්න සමහර උන් වැලලුනානට මේ දෙන්න නැති දවසට hiru star එකේ judge board එකේ ඇත්තටම ගතිය නැති වෙනවා.උඹ ලම තමා නැති දවසට comments දාන්නෙ අනේ අමල් සර්,නිරෝශා මිස් ඕනි කියලා .බොරුද මං කියන්නෙ 😅
@kbchandralatha885
@kbchandralatha885 Ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅aa
@wikumkeerthi
@wikumkeerthi Ай бұрын
මම නම් ඔයාට ආදරෙයි ❤
@Manusha-i
@Manusha-i Ай бұрын
ඇත්ත 🙂😅
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@@Charithindeepa ❤️❤️
@Bethmage-d2j
@Bethmage-d2j Ай бұрын
Aniwaren
@chandrikaboralassa2707
@chandrikaboralassa2707 Ай бұрын
මෙවර හිරු කිරුළ ගාල්ලට ගෙන එන්නට හැකිවේවා.දනුෂ්කා නංගී ඔයාට ජය
@Nadee212
@Nadee212 Ай бұрын
හිරු ස්ටාර් තුලින් ගත්ත පන්නරයෙන් ඉදිරි ගමන ශක්තිමත් කරන්න ගන්න god bless you ♥️
@Suddi474
@Suddi474 Ай бұрын
සුභාති,සිතුම් සුපිරි අද ❤️❤️🔥
@MenkeyIndra
@MenkeyIndra Ай бұрын
අඬන්නෙ නම් මෝඩකමට මේකෙන් එක්කෙනයි දෙන්නයිනෙ තේරෙන්නේ ඒකෙ ඒක දැනගෙන තරගයට සහභාගි වුණානම් ගොඩාක් වටිනවා 😂
@AsokaRanjanie
@AsokaRanjanie Ай бұрын
ඇත්තටම danushka දුවගෙ ගයන හරිම ලස්සනයි adumath හරිම ලස්සනයි ❤දුවේ
@neelsampath.9612
@neelsampath.9612 Ай бұрын
ජාති භේද ඇදල ගන්න එපා කියලයි මමනං කියන්නේ .අපි ඔක්කොම මේ ශ්‍රීලංකාවේ මිනිස්සු.ඔය ජාති ,ආගම් භේද හිතන නිසා තමා මේ රටට කෙල වෙලා තියෙන්නේ .මේ වගේ තරගෙකදී දිනුවම සතුටුයි තමා ,හිනා වෙනවා.ඒ අනිත් කෙනා අයින් උනා කියන එකට නෙවේ.මම ඉස්සරහට ගියා කියන හැගීමෙන්.මට නම මතක නෑ."බේරුනෙ මම පූරුවෙ කල පිනකට"කියල ටී ෂර්ට් එකෙ ගහං උන්නු අපේ සිංහල කොල්ලෙක්.එදා සිංහල කෙනෙක්ම කැපුනු වෙලේ කොච්චර උඩ පැනලා අප්පුඩි ගහල සතුටු උනාද කියලා මතකද කාට හරි .හිතන විදිහ වෙනස් කරගනිල්ල කොල්ලනෙ කෙල්ලනෙ.අපි ඔක්කොම සිංහල ලේ වලින් හැදුණු මිනිස්සු .ඔහොම කමෙන්ට් දාන්න එපා .ඒ මිනිස්සු දනික කොට හිතනව වෙන්න ඇති අපි ලංකාවේ උනාට පිට උං කියලා .මම දන්නෙ නෑ .මේ මට හිතෙන විදිහ .🙏🙏
@KumariKumari-st6gy
@KumariKumari-st6gy Ай бұрын
තම්බිරාජ් අයින් උන එක හොදයි හරිම කුහකයි එදා අර කොල්ල අවුට් උන වෙලේ හිනා උන හැටි
@sujeewadineshi7733
@sujeewadineshi7733 Ай бұрын
දර්ශි එදා කරපු කැත වැඩෙට රිටන් එක ඇයි මෙච්චර පරක්කු කියලා බැලුවා.උද්දච්චකමින් කපටිකමින් හිරු සිටාර් වෙන්න බෑ කියලා අද දර්ශිට තේරුනොත් ඇති.අදත් කපටිකමින් අත්පුඩි ගගහා හිටියා😂😂හිරු සටාර් බලලා සතුටින්ම නිදාගන්න දවස අද😂😂හැබැයි ප්‍රකාශ්ට වෙච්ච දේට අදටත් දුකයි😢
@shiranimallika7232
@shiranimallika7232 Ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
@@shiranimallika7232ඇයි සෙව්මිනිට රුචිරට 🥺
@sugathnew495
@sugathnew495 Ай бұрын
තරග කරුවන් හොද ලකුණු ගත්තා මුළු තරඟ යම ලස්සනයි විනිෂ්ෂ මන්ඩලය හොඳයි රුවන්සර් අමල් සර් නිරෝෂා මිස් අද ලස්සනයි විනිෂ්ෂය කරපු විදිය
@padmasirikarunaratne679
@padmasirikarunaratne679 Ай бұрын
Danushka Sewwandi I wish you all the best to go ahead my daughter.Very nice .Dance is also good.❤
@danichaminda6419
@danichaminda6419 Ай бұрын
Me mona dakshayoda. Dakshama kella sewmini jayakodi 😢😢😢😢😢😢😢😢
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
අදනම් හිරු ස්ටාර් නියමයි 👌👌👌 .අමල්,නිරෝශා ,රුවන් තරගකරුවන්ට සාධාරණ ලෙස වෝට් කලා.දක්ශයො 5 දෙනෙක් ඉදිරියට ගියා .ඇත්තටම නියමයි ❤❤❤
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
මරු මරු සුද්දියෝ ❤❤❤❤❤❤ආදර මධුර අතීතේ
@sandeepasanju8721
@sandeepasanju8721 Ай бұрын
මමනම් මේ සීසන් එකේ ආසම සුභාති මල්ලිට ඇතුගල්පුරට ආඩම්බ්බරයක් සුභාති ඔයාට ජය වේවා මල්ලි ❤
@TashakaKoushini
@TashakaKoushini Ай бұрын
ඩර්ශි අයින් වෙන්නම ඕනි කෙනෙක් .මට නම් එයා එක්ක පුද්ගලිකව තරහක් නෑ.ඒත් මනුස්සයෙක් උනාම මනසින් උසස්ව නිවැරැදි ලෙස හැසිරෙන්න ඕනි ඕනම තැනක එයාට හිතන්න තිබුනා දිනුම වගේම පැරදුමත් උරුමයි කියලා .🙂⚡
@MaxInkTattoo19
@MaxInkTattoo19 Ай бұрын
පට්ට දවසවක් සුෆිරි කොල්ලො දෙන්නෙක් ගියා එකෙන්ම ඉස්සරහට අනිවා ෆයිනල් යමු ❤❤
@SeedeviSamarasinha
@SeedeviSamarasinha Ай бұрын
ධනුෂ්කා ❤
@DilMunasinghe
@DilMunasinghe Ай бұрын
කලින් අනෙක් කෙනාගෙ පරාජය ලග උඩ පැන පැන හිනා උනාට මේ ගෑනිට මෙහෙම දවසක් එනකම් ආසාවෙන් බලන් ඉදපු මම😊
@goodboypubgGame
@goodboypubgGame Ай бұрын
කොල්ලෙක් අයින් වෙද්දී එදා හිනා වුණා මතකද?
@Suddi474
@Suddi474 Ай бұрын
අඩ අඩ හිනා උනා 😂
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
Ou😂
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
E kolla hari ahinsakai
@meniketilakerathne5698
@meniketilakerathne5698 Ай бұрын
Ow aya hituwe aya denuwakeyala
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
ඒකි අද කැපෙනවා ද.
@RifaiAysha
@RifaiAysha Ай бұрын
අමල් සර් අදින ෂර්ට් හරිම ලස්සන යි.🎉🎉
@sampath.darshana
@sampath.darshana Ай бұрын
වෙන මොකුත් ලස්සන නැද්ද දන් නෑ අමලගෙ 😀😛
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
තමන්ගෙ අය රැකගෙන නිරෝශාගෙ අය කපද්දි තවත් හැඩයි 😂
@Shqni
@Shqni Ай бұрын
Hinawath lassanay mata nam😁
@RifaiAysha
@RifaiAysha Ай бұрын
​@@sampath.darshanaමම අමල් ගේ නම වේ නම් මෝ නවත් දැක්කේ නැත. මම අමල් ලග හිටියේ නැති නිසාය. 😮😮
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ Ай бұрын
ඩර්ෂි අදත් කරන්නෙ රගපෑමක් කාටවත් ඒක තෙරෙන්නෑ තම්බි වයිල්ඩ් කාඩ් එකෙන් එන්න හදන්නෙ
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Ай бұрын
අද හොදින්ම ගායනය රස්මි
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
නිරෝෂා ට මතක නැද්ද එදා අරළමය පැරදී යනකොට දර්ෂි අඩ අඩා ඉදලා හිනා උණු හැටි
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
සාරංග ට උනත් මතක ඇති එදා කිව්ව අඩ අඩා ඉදලා දැං නේ හිනාවෙන්නෙ කියල.
@Pathmini-d6r
@Pathmini-d6r Ай бұрын
අදනමි කොච්ලා තුන්දෙනාම සතුටින් සිටියා හරිම සතුටියි අපිටත් 😂😂😂😂
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
ඔන්න වැලලෙනවා එදා හිනා උණු එකේ ප්‍රතිපල
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
Khomath hina unoth adanna wenaw.....
@ErangiSenul
@ErangiSenul Ай бұрын
ගියවටයේ දර්ශි ගුමුගුමුව වදුලේ ගීතය හරිම ලස්සනට ගායනා කළා.අද ගීත තෝරා ගැනීම හරි නැහැ.ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් ගීතයක් තෝරගත්ත නම් සමහර විට දිනන්න තිබුණා. all the best දර්ශි.❤
@Shavindyasandarenu
@Shavindyasandarenu Ай бұрын
අදනම් සුපිරි 💗👌
@RijiKumara
@RijiKumara Ай бұрын
ඩර්ශි ඔයිට කලින් අයින් වෙන්නෙ තිබූනේ.
@wasantikumari8885
@wasantikumari8885 Ай бұрын
අද හිරුස්ටා හරිම ලස්සනයි. ඇත්තටම පයිනල් බැලුවා වගේ තමයි
@ajithdon4229
@ajithdon4229 Ай бұрын
Very good song.danuska.all the best ❤️
@rasikayatawara
@rasikayatawara Ай бұрын
දැන් judges ලා හරිම හොදයි..ලස්සනට program එක කරනවා.දැන් බලන්නත් ආසයි ආයෙමත්..❤❤❤❤
@dreamgirl8961
@dreamgirl8961 Ай бұрын
😂😂😂 සුපිරි පඩ කෑල්ලක් ගෙ නික්ම යාම
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v Ай бұрын
Ow
@sandeepalakshitha9659
@sandeepalakshitha9659 Ай бұрын
siravatama
@padmasirikarunaratne679
@padmasirikarunaratne679 Ай бұрын
Oyage dance eka short and sweet duuu...❤
@sampath.darshana
@sampath.darshana Ай бұрын
දර්ශි අඩනව බලල සතුටුවෙන මිනිස්සු ඉන්න රටකට කොහෙ හරියන්නද ඉතින්
@ErangiSenul
@ErangiSenul Ай бұрын
ඒක නම් ඇත්ත.
@ChithraDewage
@ChithraDewage Ай бұрын
අද නමි හිරැ ස්ටාර් නියමයි final එකක් බැලුවා ව ගේ සුපිරි ❤❤❤❤❤❤
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Ай бұрын
අදනම් සුබාති ලස්සනයි මල්ලි ඔයාට ජයවේවා
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Ай бұрын
දනුශ්කා සෙව්වන්දි හිනාවෙනකොට නිරෝශා විරාජනී වගේමයි..ඇස් දෙක කට ඒ විදිහමයි ❤
@HansajaHasarel
@HansajaHasarel Ай бұрын
දර්ශි ඕකට තමයි කියන්නේ තමන් කරන පවු තමා පසු පස එනවා කියල...එදා ඔයා කුරිරැ සතුටක් වින්දා...ඒ දේ ආපහු ඔයාටම ලැබුනා නේද???? එදා ඔයා සතුටින් ...අද අපි සතුටින් 😂😂😂😂😂...
@GamageGamage-y4f
@GamageGamage-y4f Ай бұрын
අනේ මටත් අඩුනා පවු 😂💞💞💞💞
@mtkumuduni6855
@mtkumuduni6855 Ай бұрын
අනේ මේ coment කරලා තියෙන්නේ බැනලා. ඒ දරුවා පුංචි දරුවෙක් මේ මිනිස්සු මහා කෙනෙක් එක්ක වගේ වයිරෙන් පවු අනේ. ජාතියක් ගණන් කතා කරන්න එපා. දරුවෝ කියන්නේ දරුවෝ කාගේත්... කැපුවොත් එක ලේ ඔයාට ජේසු පිහිටයි පුතේ. කාගෙවත් කතා ඔයා අහන්න එප..... පල ඇති රුකටලු ගල් ගහන්නේ එක හිතාගන්න පුතේ ❤️❤️🌹🌹 ආදරෙයි
@kumah4520
@kumah4520 Ай бұрын
ඔබගෙ ප්‍රකාශයට මම හද පතුලෙන් ස්තූති වන්ත වෙනවා......🙏🙏🙏
@sithyalkamya1253
@sithyalkamya1253 Ай бұрын
නෑ එයා ඒදා ඒ කරපු දේ දැක්ක නමි අද ඒක එයාට ලැබුනා ජාතියක් ආගමක් ගැන නෑ කල කල දේ පල පල දේ
@ReetaRathnayaka-x6p
@ReetaRathnayaka-x6p Ай бұрын
දකුණ ලස්සණයි ❤
@dilkatharu5455
@dilkatharu5455 Ай бұрын
සුභාති නියමයි මල්ලි ......
@amaragamagee6143
@amaragamagee6143 Ай бұрын
දනුෂ්කා නිරෝශා මිස්ගෙ දුවෙක් වගේ ලස්සනයි🎉🎉🎉
@nemandividuranga2483
@nemandividuranga2483 Ай бұрын
අනේ ඔයාලා තුන් දෙනා මේ වැ​ඩෙ සමගියෙන් කරන්නකො අද වගෙ.
@mangalikadias8223
@mangalikadias8223 Ай бұрын
එකෙන්ම සිතුම් ලංකාව ලෝකේ හොලවාවී. ජය ජය
@DayawathiManimel
@DayawathiManimel Ай бұрын
ලස්සනයි ලස්සනයි ❤
@PrasadMihiranga-j1w
@PrasadMihiranga-j1w Ай бұрын
Subhathi ayiya kiyapu song eka harima lassanayi. Man hamadamath asawen ahanawa ♥️sudhathi ayiye oyata sudha pathum. Man prarthana karanawa me tharagayen idiriyatama yanna labenna kiyala.... 👍😊♥️
@rasikaSL
@rasikaSL Ай бұрын
දර්ශිට අද return එක නම් සුපිරියටම ලැබුණා.. 1.අනික් අය තමන්ව එකින් එක පහු කරගෙන යනකම් බලන් ඉන්න උනා. 2. අනික් තරගකරුවන් පස් දෙනාම වෝට් 3 න ගානේම ගත්තා..එයාලව ඇගයුවා..දර්ශිට එක වෝට් එකක්වත් නැතුව ඒ දිහා බලන් ඉන්න උනා.. 3.ඉදිරියට ගිය තරගකරුවන්ගේ එක එක දේවල් දිහා බලන් ඉන්න උනා...සංක දිනෙත් විශ් කරපු එක , අර dance කරපු joke video එක ..ඒ ඔක්කොම බලන් ඉන්න උනා..
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
Ou😂😢
@sujeewadineshi7733
@sujeewadineshi7733 Ай бұрын
අපිත් ඕකම කතා උනා😂😂වැඩ සටහන ඉවරවෙනකම් ගෑනි ගිනි ජලාවක් මැද්දෙ ඉන්න ඇත්තෙ😂අද ජොගි ගොඩයිනෙ.
@renukafonseka8825
@renukafonseka8825 Ай бұрын
Danushka hodata practice wela nagala yana sinduma thoora ganna,oya hodata kiyanawa mama suba pathanawa.
@ranigeetha1312
@ranigeetha1312 Ай бұрын
අඩන්න ලැජ්ජා වෙයන්, ජය පරාජය පිලි ගන්න පුරුදු වෙයන්. මින් පසුවවත් කෙනෙකුට පරාජය අත් වෙනවා බලා තමන්ගෙ සතුට ප්‍රකාශ වෙන විදියට සිනහා නොවී ඉන්න පුරුදු වෙයන්.....
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Ай бұрын
😂😂
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
ආසයි තවත් නිරොශා මැඩම්ට බනින කට්ටිය බලන්න හැමදාම අසාදරනෙ අසාදාරනේ කියනවනේ ...
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j Ай бұрын
අමල්ගේ වචනය හිතුවට පලක් නෑ පැතුවට හිලක් නෑ😂😂😂😂😂😂😂මේක තේරිච්ච එවුන් මේ කොනට
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අනේ ඒ දුව ගියවර එයා සතුටු වුනා කියලා ඒ ගැන කියන එක හරි නෑ මොකද ඒයාලාගේ වයස ඒ වෙලා වට එයාලට එන හැගීම් එහෙම වෙන්න පුලුවන් එහෙම නැතිව එයාලා ඒවා හිතේ තරහෙන් කරන දේවල් නෙවෙයි ඒ අය සහෝදරයන් විදියට එතන සියලුම දෙන්නා ඉන්නෙ අපේ අය පොඩි දෙයක් වුනාම ඒක අල්ලගන දගලනවා කිසිම වැඩක් නැති දෙයක් ඒ දරුවන්ගේ වයස ගැනවත් අඩුම තරමේ හිතන්න ඔයාලා කව්රුත් පැරදිලා නෑ දුවේ හැමෝම දිනලා ඉන්නෙ මේක තරගයක් අනිවාර්යයෙන් එක්කෙනෙක් අයින් වෙන්නම ඕනී ඔයාගේ ගමන යන්න දුවේ කාගෙවත් දේවල් වලට ඇහුම්කන් දුන්නොත් අපේ ගමන යන්න බෑ මොකද කටවල් කෝමත් වහන්න බෑ ඔයා ගොඩක් දුර යන්න දුවේ සුභ පතනවා ❤❤
@niroshkwasu1525
@niroshkwasu1525 Ай бұрын
Subathi you are the best ❤🎉🔥🌟
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf Ай бұрын
Subathi❤❤❤❤
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
කොහොමද දැන් ඉතින් ගොඩවල් පිරිලා පිරිලා එකපාර තරගකරුවො අවුට් වෙනවා බලන්නෙ 🥲
@Georgeweasley619
@Georgeweasley619 Ай бұрын
දර්ශිගෙ වැරදි ඇති ඒවා අතහරින්න මම ⁣දර්ශිව පෞද්ගලිකව දන්නවා අපි එක ඉස්කොලෙ අය Hate comment ලියලා ඒ ළමයා වට්ටන්න එපා ඔයාලා දර්ශිව දැකලා තිබුනට එයාගෙ කතාව දන්නෙ නෑනෙ හැමෝගෙම එමෙ නොදන්න පැත්තක් තියෙනවා Stop judging her ✨️❤️
@sugathnew495
@sugathnew495 Ай бұрын
දර්ෂි උදව් ගන්න නිරෝෂා මිස්ගෙන් ඉදිරි ගමනට දුක් වෙන්න එපා
@dhanushkathathuranga9005
@dhanushkathathuranga9005 Ай бұрын
Subathi ❤️❤️ faara❤❤
@ftlltd6001
@ftlltd6001 Ай бұрын
🎉❤
@Zero-d6g
@Zero-d6g Ай бұрын
තරගෙකදි මන් දිනුවමත් මට සතුටු හිනාවක් යනව අනෙ මන්දා ඒක වැරදි කියනව කට්ටිය ඉතින්..ලොකු ගමනක් මඩ නිසා යන්න බැරි වෙන්න ඇති පවු❤️‍🩹
@piyuminisansala9739
@piyuminisansala9739 Ай бұрын
අනේ දනුෂ්කා හරිම ලස්සනයි singing, performance, ඔයා මේ ඔක්කොම... බලන් ඉන්න අහන් ඉන්න චුට්ටක්වත් වෙහෙස නෑ හරිම ලස්සනයි dear.... 🥰😍😍😍❤️
@nandikayapa0
@nandikayapa0 Ай бұрын
මට හිතෙනව නිරෝශා මහත්මිය ගොඩක් දුරට මේ තරගය තමන්ගේ ජීවිතයෙන් අත් ඇරල වගේ කියල. තරගයක් නිසා මානසික ප්‍රශ්න ඇතිවීම ඒකට හේතුවන් වෙන්න ඇති. නමුත් කොහොම හරි එක් අයෙක් පමනක් තේරෙන නිසා තරගයක් නිසා ප්‍රශ්න ඇති නොවෙන්න වග බලා ගන්න බවක් පේනව. ඒක හොදයි නැත්තම් මේ තරගයක් නිසා නිකන් නැති මනසික ගැටලු අමනාකම් ඇති වනව වගේම ජනතා ප්‍රසාදයද වෙනස් වන්න පුලුවන්. ❤❤❤
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
බලන් ගියාම කාන්තාවකට බැනලා එයාව පාගල දාන්නෙත් කාන්තාවක්මයි කමෙන්ට් කියවපුවාම 🥲
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
ආත්ම දුප්පත් පොහොසත් කාටත් කියලා එදා හිනා නොවූනනම් අද ඔයාට ඔහොම යන්න වෙන්නෙ නෑ
@VithanageRenuka
@VithanageRenuka Ай бұрын
Oya ayin una ekamai hoda dinane nathuwa ඔහොම eliye dagena awanam dinuwot hanata eha wenawa 😂
@JayasiriKumanayake
@JayasiriKumanayake Ай бұрын
Amal and nirosha im expressing gratitude when darshi was in heartfelt morment, That hounrable presant was im realy appreciated behlf of dharshi . Ciao. Take care grazie ❤🎉🎉
@nwo_ss1679
@nwo_ss1679 Ай бұрын
එදා කොච්චර පහත් විදිහටද ඔයා හැසිරුනේ😢 වැරැද්ද තේරුම් ගත්ත එක වටිනවා
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 Ай бұрын
වාවු..හරිම..ලඝ්ඝනයි❤❤❤❤ජය.වේවා..පුතේ❤❤❤
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh Ай бұрын
😂පුටුව රත්වෙන්නැති ඩර්ශිගෙ තරග වැදුන වෙලාවේ ඉදන් ඉදගෙන බලන් ඉදලම😂😂
@janu9087
@janu9087 Ай бұрын
අනික් හැමෝගෙම ගායනයන් හොඳයි දර්ශිගෙ නැතුව
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n Ай бұрын
මුලින්ම කීව සිංදුව මාර ලස්සනයි ❤🎉
Hiru Star - Season 04 | SUPER 36 - Part 03 | 2024-09-14
1:20:35
Hiru Star
Рет қаралды 169 М.
Hiru Star - Season 04 | SUPER 24 - Part 04 | 2024-11-03
1:25:13
Hiru Star
Рет қаралды 169 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 18 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 118 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 141 МЛН
Champion Stars Unlimited | 01st October 2022
1:12:15
TV Derana
Рет қаралды 485 М.
Roza Zergerli - İstedim 2024
2:56
Aydan Music
Рет қаралды 343 М.
Erkesh Khasen - Gül
2:54
Еркеш Хасен
Рет қаралды 244 М.
akimmmich & bimo - Romantic | lyric video
2:43
akimmmich
Рет қаралды 187 М.
Топит
3:56
ANNA ASTI - Topic
Рет қаралды 1,5 МЛН
Alisher Konysbaev & Duman - Мен болуым керек (Official MV)
2:35