හිරු Star වංශ කතාව උඩුයටිකුරු කළ අක්කා නගෝ...

  Рет қаралды 1,434,490

Hiru TV

Hiru TV

2 жыл бұрын

හිරු Star වංශ කතාව උඩුයටිකුරු කළ අක්කා නගෝ...
#hirutv #hirustar #kaushi #hirustarseason3 #BattleRound #shihan #Amal #Nirosha

Пікірлер: 340
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාලා දෙන්නම ගයන කල ගීත ඉදරියට යන්න ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹
@JfJf-uz4qs
@JfJf-uz4qs 2 жыл бұрын
අනේ හරි හොද වැඩක් තමයි අදනම් කලේ... දෙන්නම ලස්සනට සින් කරනවා... ♥♥♥♥
@Leodragon-qr7ib
@Leodragon-qr7ib 7 ай бұрын
Gh94zz
@nilukadamay870
@nilukadamay870 2 жыл бұрын
ඇත්තට අමල් අයියේ ඔයා ගොඩක් හොඳ දෙයක් කරේ දක්ශ අයට තැනක් දිය යුතුයි ඔබ තුන් දෙනාම කාරැනික තිරනයක් දුන්නේ ස්තුතියි
@may-britands9318
@may-britands9318 2 жыл бұрын
ඉතා කරුණාවන්ත වූ ඔබට බොහෝම ස්තුතියි.
@himalchathuranga5374
@himalchathuranga5374 2 жыл бұрын
දක්ෂ ළමයි දෙන්නෙක්.... ඇඳුමෙන් පැළඳුමෙන් පවා හරිම හැඩයි. ජය.. 💜💜💜💜
@sriyalathawickramasingha.4327
@sriyalathawickramasingha.4327 2 жыл бұрын
8888years u
@sriyalathawickramasingha.4327
@sriyalathawickramasingha.4327 2 жыл бұрын
Tiki u
@princycyprus820
@princycyprus820 2 жыл бұрын
Lassanai voice
@asirunethsara3054
@asirunethsara3054 2 жыл бұрын
Maru
@thusaratha6365
@thusaratha6365 2 жыл бұрын
ññ
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
අමල් කියන්නේ පරම් පරවෙන් ආපු ගායකයෝ හොද හැකියාවක් තියෙන කලාකරුවෙක් අමල් මත්තයෝ ඔයාගේ හදවතනම් කොච්චර උනුවෙනවද බොහොම පින් අමල් කලාකරුවාණන්ට බුදුසරණයි දරුවන්ගේ ගායනා කුසලතාවයන් හදුනාගැනීමේ මහා හැගී බුද්දියක් ඔයාට තියෙනවා ජයවේවා ඔබ‍ට
@veeshashaani4736
@veeshashaani4736 2 жыл бұрын
ඇත්ත එයාගෙ හදවත ඉක්මනට උණු වෙනවා. ඒකයි එයා සන්ග්ලාස් දාන්නේ 😎එතකොට කාගේවත් බාවාත්මක හැගීම් පේන්නේ නෑ 99%ක්ම. මොකද එයා දන්නවා තරගයක් කියන්නේ හැගීම් වලට බර වෙන දෙයක් නෙවෙයි කියලා. (මන් කිව්වේ මට හිතුන දේ 🙈බට් මට හිතෙනවා ඒක තමයි ඇත්ත කියලා🙈)
@roshansampath2544
@roshansampath2544 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manimalakomalee1356
@manimalakomalee1356 2 жыл бұрын
@@veeshashaani4736 ssssddf
@fishyandsihina7393
@fishyandsihina7393 8 ай бұрын
😊
@champaperera9042
@champaperera9042 8 ай бұрын
I'm. By
@kaushalyaweherawaththa5730
@kaushalyaweherawaththa5730 2 жыл бұрын
Congratulations kaushiyoo 😘😘😘😘 good luck ..කැකිරාවට ආඩම්බරයක්...
@shashikalapremarathna304
@shashikalapremarathna304 2 жыл бұрын
කැකිරාවටම ආඩම්බරයක් 😍😍
@padmakumari2354
@padmakumari2354 2 жыл бұрын
Ehenam
@shashikalapremarathna304
@shashikalapremarathna304 2 жыл бұрын
@Sahani Keshari mth KCC 😍😍😍😍
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
ඒ වගේම තරුශි දක්ශ ලමෙක්.. කිරුලට හිමි කම් කියන්න පුලුවන් කෙනෙක් ගෙදර යනවා කියන්නෙ හරිම දුකයි.. ඒත් මේ තරගේ ස්වභාවය ඒක තමයි ... කෞශිගේ නන්ගි ගත්තෙ නැත්නම් සමහරවිට තරුශිව ගනිවි... කොහොම උනත් 3දෙනාම දක්ශයි.... සුභ පැතුම්...
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
Mir අමල් good job ❤👍 from hongkong
@kt.darmathilakemadahapola6921
@kt.darmathilakemadahapola6921 2 жыл бұрын
අමල් මහත්තෙයා නියමයි හැමෝටම තෙරුවන්සරණයි
@ruprupruprup19
@ruprupruprup19 2 жыл бұрын
සුබ පැතුම් ලස්සනයි තෙරුවන් සරණයි 💕💕💕💕💕
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
මේක තමයි අක්කගේ නගගේ හැකියාව බුදුසරණයි නංගී
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
අවස්ථාව දුන්නු අමල් අයියේ ඔයාට බොහොම පින්
@kavinthikalokuge3944
@kavinthikalokuge3944 2 жыл бұрын
E nangi tharage inn kenek😅
@medhagodagesiyarathna969
@medhagodagesiyarathna969 2 жыл бұрын
අැත්තටම නියමායි සින්දුවටම ගැලපුනා වන සිව්පාවන් අතර දෙවිදේවතාවන් ඉන්නා බව
@ruwansanjeewa8273
@ruwansanjeewa8273 2 жыл бұрын
}
@wajirapadmini7117
@wajirapadmini7117 Жыл бұрын
@@kavinthikalokuge3944 උ
@SmilingBoardGame-xx4xe
@SmilingBoardGame-xx4xe 6 ай бұрын
0000000
@ajithpanawalage200
@ajithpanawalage200 2 жыл бұрын
නියමයි අමල් ,තුන්දෙනාටම ජයවේවා
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 2 жыл бұрын
නියමයි ! ආදරෙයි ගොඩාක් 😍😍😍
@pushpairangani9014
@pushpairangani9014 2 жыл бұрын
Adyaksha මණ්ඩලය තවත් hithuwanam tharushi gana සාධාරණයක් karanna තිබුණා wail cad වටයේදී hari , nirosha tharushi ganna
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
අවසන් තරගයට අක්කා නංගී තරගකරයි කියා රටම බලාපොරොත්තු වෙනවා දෙන්නටම බුදු සරනයි
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
හරීම ලස්සනයි.දියුණුවෙන් දියුණුවටම පත්වේවා
@user-pc1mv2cv6e
@user-pc1mv2cv6e 7 ай бұрын
Hi
@user-pc1mv2cv6e
@user-pc1mv2cv6e 7 ай бұрын
Msg.. Om
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
අවස්ථාව ට ගැලපෙන පරිදි ගායනය හරිම විශිෂ්ටයි විනිෂ්‍ය මණ්ඩලයට ගොඩක් පින් ගායනා කිරීම සදහා අවසර ලබා දීම වෙනුවෙන් ඔබ සැමට සුබ අනාගතයක්
@PrabathArtCreations
@PrabathArtCreations 2 жыл бұрын
සුපිරි ජජ් බෝඩ් එක. ආසාවෙන් බලන්න පුළුවන්
@shehaniahinsa7173
@shehaniahinsa7173 2 жыл бұрын
නියමි නන්ගී නිහතමානී ගැමි ච්‍රිත..ඔය විදියටම ඉදිරිය්ටම එන්න .ඇදුම් වෙනස් කරන්න නම් එපා
@methu3218
@methu3218 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කිලා දෙන්නාම ❤️❤️ අක්කිලා දෙන්නාටම ඉදිරියට යන්න සුබ පතනවා 😍😍😍
@user-rs7kx7dn1b
@user-rs7kx7dn1b 2 жыл бұрын
Yrtiydyiufhii
@user-ug8zm8wi5m
@user-ug8zm8wi5m 2 жыл бұрын
හරිම ලස්සනයි ,ව්නිෂ්චය මංඩලයටත් ගොඩක් ස්තූතියි.❤️❤️❤️❤️
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
ඒ මරුනේ ඔක්කොම අතරඇරලා ඔයලා රගපාන්නකෝ 🤣🤣🤣
@mgsmadhumalee1063
@mgsmadhumalee1063 2 жыл бұрын
අවස්ථාවක් දීපු එක කොච්චරක්ද...රෙස්පෙක්ට් ...දෙන්නම දක්ෂයි
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
හොද දෙයක් අමල් මහත්තයා කරේ දක්ෂතාවයට තැනක් දෙන්න ඔන ඔකතමයි වෙන්න ඔන මුදලට හදුරනවට නැදැකමට යාළුකමට තරගකරුවන්ට තැන දෙනවට වඩා මෙිවගෙ හදිසියේ ගන්න තිරන වැදගත් හිරැ සභාපති තුමාටත් ස්තුතියි
@GshaGwgeh
@GshaGwgeh 3 ай бұрын
නම.මොකක්ද
@GshaGwgeh
@GshaGwgeh 3 ай бұрын
❤❤
@janakiwasala5891
@janakiwasala5891 2 жыл бұрын
අම්මෝ ඔය ගෑනු ළමයගේ පින තමයි ඕවා අපි මීට කලින් දැක්කේ film වල විතරයි
@janakaprasad4498
@janakaprasad4498 2 жыл бұрын
ඇත්තටම වටිනවා අමල් සර්
@chamilalightlngmoratuwa8439
@chamilalightlngmoratuwa8439 2 жыл бұрын
අමල් සර්ට ගොඩක් පිං...❤️❤️❤️
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
අමල් ගොඩක් හොද කිුයාවක්! තුන්දෙනාම ගත් තිිරනයට ස්තුතියි! බුද්දිමත් තිිරණයක්!!!
@Shaysstory2012
@Shaysstory2012 2 жыл бұрын
යායුතු මාවත පෙන්වා.....ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්..... අමල් අයියා ❤️කාගෙ කවුරු වුනත් හැකියාවට ඉඩක් දීපු එක🙏
@dharmapriyabandara2883
@dharmapriyabandara2883 Жыл бұрын
Nammat
@upekshachamali9065
@upekshachamali9065 2 жыл бұрын
ගොඩාක් හොද අවස්ථාවක්. Thank Hiru
@uk2734
@uk2734 2 жыл бұрын
මෙයාල දෙන්නම ගොඩක් දක්ශයි .අවස්තාව දුන්න එක හොදයි .ඒත් තරුශිටත් අවස්තාක් දුන්නනම් සාදාරනයි. මොකද මේ නංගි ගත්ත එකත් තරග නීති වල තිබුනු දෙයක් නෙවෙයිනේ .ඉතින් තරුශි වගේ දක්ශ කෙනෙක්ටත් තව අවස්තාවක් දුන්නන්ම් සාදාරනයි කියලා හිතනවා.කෝම උනත් මේ දෙන්නම ගොඩක් දක්ශයි
@himalijayawardhana6504
@himalijayawardhana6504 2 жыл бұрын
Oyagy katawat hariyatama hari
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
මෙයට තමයි කියන්නෙ පින් පලදෙනවාකියලා
@nisalikaushika5134
@nisalikaushika5134 2 жыл бұрын
ඒක නම් ඇත්ත .
@user-ct6rh8ct4n
@user-ct6rh8ct4n 2 жыл бұрын
ඒ වැඩේ නමි නියමයි හිරු නාලිකාව විනිසුරු මඩුල්ල ගොඩක් හොඳයි ඒ සින්දුවත් එතෙන්ට ගැලපෙනවා එහෙම තමයි හැකියාවක් තියෙන කෙනෙකුට අවස්තාව දෙන එක කොච්චර දෙයක්ද ❤️🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සනයි.දුලා.දෙන්නම❤️❤️
@kushansamarathunga9730
@kushansamarathunga9730 2 жыл бұрын
මාර වටිනවා ඒක අමල් සර්
@geethchamara
@geethchamara 2 жыл бұрын
දුන් අවස්ථාවට ගැලපෙන සිංදුවක් කිව්වේ"වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත" ආදරෙයි අමල් අයියේ❤️👍
@samanthabandara2474
@samanthabandara2474 8 ай бұрын
Xerox😊😊😊😊
@zoomremix6459
@zoomremix6459 2 жыл бұрын
කැකිරාව තමා හොදටම කරේ ❤️🔥
@indikapunchihewa402
@indikapunchihewa402 2 жыл бұрын
Ethamath agaya kala yathu wadak...❤❤❤
@sandu_vitharana2376
@sandu_vitharana2376 2 жыл бұрын
Congratulations kaushi akki & kavee ❤️❤️💫
@hashanhashaan7198
@hashanhashaan7198 2 жыл бұрын
Amal sar oba niyama manussayak adaraiy amal sar 🤟🤟🤟🤟🤘🤘🤘🤘🤘🤘🤘
@anushahettiarachchi3963
@anushahettiarachchi3963 2 жыл бұрын
තැන ට ගැලපෙන සිංදුවක් .ජයෙන් ජය ලැබේවා
@padmakumari2354
@padmakumari2354 2 жыл бұрын
Ape, rajarata, kello, dennata❤️❤️❤️❤️godak Ederiyatama, yanna, labewa
@vishadiserasinghe473
@vishadiserasinghe473 2 жыл бұрын
ගොඩක් ලස්සනට ගායනා කළ ගීතය ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කා නගෝ දෙදෙනාටම තව තවත් ලස්සනට ගායනා කරලා ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි 👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏♥️♥️
@ewew2189
@ewew2189 2 жыл бұрын
මාර ලස්සන විඩියෝ එක්ක ජයවේවා 😘
@imesharajapathirana881
@imesharajapathirana881 2 жыл бұрын
ඔබ දෙදෙනාටම සුභ පැතුම්
@Yahanikaveesha
@Yahanikaveesha 2 жыл бұрын
මේ තමයි සැබෑම reallity programm. Wow🥺🥺🔥🔥🔥 amal perera, shihan mihiran, nirosha virajini කියන්නෙ bestma coughla. හිරු super🔥🔥🔥🔥
@shanthiseneviratne3024
@shanthiseneviratne3024 3 ай бұрын
❤❤
@shani5756
@shani5756 2 жыл бұрын
හරිම ලස්සනයි
@kenuliru
@kenuliru 2 жыл бұрын
අනේ මිස් මට.ඵක.අවස්ථාවක් දාන්න.ඔයාගේ. සිංදුවක් කියන්න 👍👍👍😁😁😁
@admusicakila
@admusicakila 2 жыл бұрын
ha dennam
@kumudunigeethika7638
@kumudunigeethika7638 2 жыл бұрын
දෙන්නම දක්ෂයි❤ සුබ පතනවා දෙන්නටම ❤❤
@FM-lq4bs
@FM-lq4bs 2 жыл бұрын
Respect u all Hiru.Amal.Nirosha.Shehan
@himanshakaushini2467
@himanshakaushini2467 2 жыл бұрын
Congratulations kaushiii.... ❤️‍🔥
@kenuliru
@kenuliru 2 жыл бұрын
ලස්සනයි අක්කේ 👍👍😁😁
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
කලින් ප්ලෑන් කරල ගහන ගේම් ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තේරුමක් නෑ..... ටීවී ප්‍රෝග්‍රෑම් ඕනම එකක් ස්ක්‍රිප්ට් එකට අනුවයි කරන්නෙ. අනික අධ්‍යක්ශක නොදැනුවත්ව කිසිම දෙයක් ඔතන කරන්න බෑ. දක්ශයාව ඉස්සරහට ගන්නව නම් හොඳයි හැබැයි මේව ප්‍ර්‍රෝග්‍රෑම් එක උස්සගන්න ගන්න කරනවැඩ
@nishan6875
@nishan6875 2 жыл бұрын
Ou mewa script..puduma wena un pau
@udeshpriyamantha1894
@udeshpriyamantha1894 2 жыл бұрын
නියම වේලාවෙ හරි තිරනේ රෙක්ස්පෙක්ට් අමල්❤🌹
@nomeshrathnayaka1298
@nomeshrathnayaka1298 2 жыл бұрын
සුපිරි 👌🥰
@sachininuwangi5569
@sachininuwangi5569 2 жыл бұрын
Congratulations sisters!
@lalithlalith3429
@lalithlalith3429 2 жыл бұрын
Mama garu karana ගායිකාවන් වෙන්නේ නිරෝෂා .සුභානි .ශෂික weni ape rate kirthi namaya rekagena inna ayata ewagema medennege කටහඬ ලස්සනයි ඇදුමෙන් penawa wadagath නංගිලා 2nnek කියලා සුබපැතුම්
@amithperera5496
@amithperera5496 2 жыл бұрын
Aniwaren
@TraditionalVillageLifeStyles
@TraditionalVillageLifeStyles 2 жыл бұрын
Respect Mr.Amal Perera
@sathutarasanjana8233
@sathutarasanjana8233 2 жыл бұрын
Niyamai Amal ayyeee....oowa thamai karanna ooona....wenasa kiyanne ookata thamai ❤❤❤❤
@kavindiyaranatunga2107
@kavindiyaranatunga2107 2 жыл бұрын
Jaya wewa 😍😎
@Diluna850
@Diluna850 2 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
ඇත්තටම සතුටුයි කලාකරුවන් හට ඇත්තටම හොඳ හදවත් ඇති බව ඔප්පු කලා අමල් මහතා ඇතුළු අනෙක් විනුසුරැවරැනුත් ප්රනාමය
@deepikaperera9826
@deepikaperera9826 2 жыл бұрын
Dennama dakshai duwe. Amal gaththa thiranayata ekagai.idiriyatama yanda suba pathanawa. Daksha daruwanta atha hitha dena Amal oba ta sthuthi.🙏🙏🙏
@indushasithumini3427
@indushasithumini3427 2 жыл бұрын
හදවතේ ගයකයෙක් ❤️
@kenuliru
@kenuliru 2 жыл бұрын
මටත්.ලස්සනට.සිංදු කියන්න පුළුවන් නිරෝෂා මිස් 👍👍😁😁
@sicreation3421
@sicreation3421 2 жыл бұрын
වෝට් කරලා උඩට ගෙනියමු
@himalijayawardhana6504
@himalijayawardhana6504 2 жыл бұрын
Tarushith habama daksayek...eyatath awastawak denna plz
@gayashanmahendra2939
@gayashanmahendra2939 2 жыл бұрын
Mulu loketama nama holelluwa sahodara bedima kekirawe apita adambarai 😍😍❤️❤️❤️
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
මේවා සේරම ප්ලෑන්,මෝඩයින්ට නොතේරුනාට
@hashannavo3565
@hashannavo3565 2 жыл бұрын
superb❤️❤️❤️
@yasirarfat3407
@yasirarfat3407 2 жыл бұрын
Superb voice welldon
@slvinuytbusside4312
@slvinuytbusside4312 2 жыл бұрын
අපෙ අක්කලා දෙන්නට ජය වේවා
@nilminipriyanthika10
@nilminipriyanthika10 2 жыл бұрын
J
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 2 жыл бұрын
Hats off to mr. Amal
@samanthasudipalal4527
@samanthasudipalal4527 2 жыл бұрын
Hi.hi.hi.
@samanthasudipalal4527
@samanthasudipalal4527 2 жыл бұрын
ඔහේ දැන් සීතලයිද
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
Definitely ❤️✌️
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි බුදුසරණයි
@kasunmadushanka2046
@kasunmadushanka2046 2 жыл бұрын
69 ලක්ශයටම හොඳයි ඉතින් මේ කෝලම්
@kavindiyaranatunga2107
@kavindiyaranatunga2107 2 жыл бұрын
Anee ithin mehemath minissu innawa ne ...kenekge diyunuwa diha balala sathutu wenna bari minisu
@thushara-zc8rv
@thushara-zc8rv 22 күн бұрын
සුපිරි වැඩක් දක්ශයෙක් තොරගත්ත ආකාරය
@mudithaherath5511
@mudithaherath5511 2 жыл бұрын
Maru akkiyoooo 😍😍 good luck dennatama
@user-mg2tv7iu8x
@user-mg2tv7iu8x 2 жыл бұрын
හරිම ලස්සන යි අක්කේ 🤟
@danushkamadhusanka6027
@danushkamadhusanka6027 2 жыл бұрын
අක්කා අද 💝💝💝💝💝💝💝💝
@narmada8389
@narmada8389 2 жыл бұрын
Godak pin amal sir a adahasata අත dunna nirosha mis shehan sir 🙏🙏🙏🙏
@beautyofthenature4951
@beautyofthenature4951 2 жыл бұрын
Watina wedak.niyamai.good idea amal😍😍
@sharmilafernando7923
@sharmilafernando7923 2 жыл бұрын
Jaya wewa!
@Diluna850
@Diluna850 2 жыл бұрын
Ammo teruwan saranai
@nadisudu6500
@nadisudu6500 2 жыл бұрын
Godak lassanae oyalaga aduma bohooma wadagah aduoma budu sranae
@dramaandcomedies9094
@dramaandcomedies9094 2 жыл бұрын
අයියෝ ඕක මොකක්ද, 1st round එකේ sing නොකළ eeshawa ගත්තේ 2nd round එකට අගස්ති ට බැන්න එකට 🥲 කවුද දන්නේ මේවා plan කරලා කරනවද කියල 😜
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
ඔයාට තේරුනා,මෙයා දක්ෂයි,ඒ වගේම තඑුෂි ඊට වඩා දක්ෂයි,තරඟයේ නීති වෙනස් කරලා ලබන සතියේ එයා ගන්නවා
@nishan6875
@nishan6875 2 жыл бұрын
Owa script bn.kmk na.....koma hari dakshayi ne
@shithumchamara5111
@shithumchamara5111 2 жыл бұрын
Pamela😃😃😃
@tharushibhagya6190
@tharushibhagya6190 2 жыл бұрын
Amal sirge nihathamanikama godaaaaaaaak agaya karanwa❤️❤️❤️❤️
@Evelightcake
@Evelightcake 2 жыл бұрын
Adarei doni onna wod eka dunna
@lakibiy9087
@lakibiy9087 2 жыл бұрын
Supiri daksayanta jivithe hadaganna awasthawak dena eka marama pinak
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Teruvan saranai jaya veva jeevitema sartaka veva duuvaru 2tama
@dinukasandanuwan659
@dinukasandanuwan659 8 ай бұрын
ammo ammo supiri voice ekk. good luck sis😘
@arunamanjula9687
@arunamanjula9687 2 жыл бұрын
අමල් සුපිරියි ඔයාගේ වැඩෙ
@user-fy3ld1to2f
@user-fy3ld1to2f 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් අමල් අයියේ
@nayanasumanadasa3730
@nayanasumanadasa3730 2 жыл бұрын
Beautiful beautiful ♥️🙏🏽theruwan saranai ♥️♥️♥️♥️
@korathotapuranapaththinide6809
@korathotapuranapaththinide6809 2 жыл бұрын
Paththini mani pihitai 🌸🌸☺
@anomadarshinie6343
@anomadarshinie6343 2 жыл бұрын
Yamkisi kenekuge dakshathawaya hadunagena lokayata idiripath karanna awasthawak hadala denaeka aththatama godak pin sidda wenawa. Obalata. 🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
supper 👌👌👌💖💖💖💕💕💖
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 8 ай бұрын
අමල්ට හොද නායකත්වයක් තියනව. කෙලවෙන්න හරි බය නැතුව තිරණ ගන්න පුළුවන් කෙනෙක්. එයත් දේවතාවුන් වැනි මිනි‌හෙක් තමයි.
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 2 жыл бұрын
මුල සිට හරියට ම ඉංග්‍රීසි ඉගෙන ගන්න අපහා එක්වන්න.
@madumadu1737
@madumadu1737 2 жыл бұрын
Harima lassanai nngila.e unata ain una lamainta asadaranayak meka
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Joke With Bandu And Tenison
37:47
SL FunnY VideoS
Рет қаралды 1,2 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
0:13
Глеб Рандалайнен
Рет қаралды 4,3 МЛН
え、、、!
0:11
美好秋人
Рет қаралды 12 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42
ХАЙПОВЫЙ ЧЕЛЕНДЖ В ТИКТОКЕ🤣
0:13
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН