Hiru Tele Films - EP 136 | දවාලු කිරි සිහින​ | 2021-07-17

  Рет қаралды 466,517

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutelefilm #hirutv

Пікірлер: 338
@priyangavinodani4321
@priyangavinodani4321 2 жыл бұрын
මේ කතාව බලද්දි මටත් දෙයක් මතක් උනා මගේ පොඩි පුතා හම්බ වෙද්දි ලොකු පුතාට අවුරැදු 7 එයා හරි ආසාවෙන් හිටියේ මල්ලි ගෙදර ගේනකන් ඒත් මම ඉස්පිරිතාලේ ගිය දවස්වල මගේ මහත්තයාගේ අක්කා ඒ පුංචි හිතට විස පුරවලා අපි එයාට ආදෙර් නැහැ කියලා පොඩි පුතාව ගෙදර ගෙනාව දවසේ එයා මා ලගටවත් ආවේ නැහැ හරියට ඇඩුවා මල්ලි එපා කියලා ඒක මතක් වෙද්දි මට දැනුත් කදුලු එනවා මම කලේ එයාව ලගට අරන් පොඩි පුතාව එයාගේ අතට දුන්නා දිලා කිවුවා මේ පුතාගේ මල්ලි අද ඉදලා පුතා තමා මල්ලිව බලාගන්න ඕනේ කියලා එයා තමා ලොකු අයියා කියලා ඒ වෙලාවේ එයා මල්ලිව තුරැල් කරන් හිටියා මම කලේ හැම වෙලෙම එයාගේ අතට මල්ලිව දිලා වෙනදටත් වඩා එයාට ආදෙර් කලා මෝඩ මිනිස්සුන්ගේ කතා නිසා කොච්චර ලමයි මානසිකව වැටෙනවද
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
කියල වැඩක් නෑ ඔව් ඔව්
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
Sahathika aththa
@DeshanthiJayathilake
@DeshanthiJayathilake Жыл бұрын
Hàriima adarsamath Cc
@hansiudari2753
@hansiudari2753 3 жыл бұрын
මට හිතුනා මගේ කතාව මම ම බලනවා කියලා ..මොකද මත් මේ විදියටම තනියම කතා කරා ගස් එක්ක අම්ම එක්ක ..මටත් ඉන්නෙ නංගී කෙනෙක් හිතලා හරි නොහිත හරි මට උනෙත් මේ කතාවෙ සිදුවීමමයි ඒත් මගේ වෙනස අදුර ගන්න ගෙදර අයට පුලුවන් උනා නම් අද මට බෙහෙත් නොබී ඉන්න තිබුනා මේ කතාවෙ තියවටත් වඩා තදින් මේක මනසට දැනෙනවා සියදිවි නසා ගන්න තැනට පවා එන්න පුලුවන් .....අවුරුදු 18 වෙනකොට තමා මාවත් ඩොක්ට කෙනෙක් ලගට එක්ක ගියේ අවුරුදු 3 ඉදන් මේ දේ නිසා මම පීඩා වින්දා වැඩිහිටියන් හිතන් නෑ එයාලා ගෙ පොඩි වචනෙකට පවා දරුවෝ අසරන කරන්න පුලුවන් කියලා ..... එක දරුවෙක් ගැනම කතා කරනකොට අගය කරනකොට අනිත් දරුවට කොයි තරම් වේදනාවක් දැනෙනවද කියන්න තෙරෙන් නෑ එයාලාට .....ඔයාලාගෙ දරුවොත් කතා කරන් නැතුව ඉන්නවා නම් ..තනියම ගස් එක්ක කතා කරනවා නම් මන් හැමෝගෙන්ම බැගෑපත්ව ඉල්ලන්නේ ඒ දරුවාට හුගක් ලන් වෙලා ආදරෙන් කතා කරන්න ...මොකද තමන් තනි වෙලා අම්ම තාත්තා නෑ කියලා පුංචි හිතකට දැනුනම ඒ දැනෙන වේදනාව කියා ගන්න බෑ ...මටත් ඒ වේදනාව හොදට වින්ද නිසයි කියන්නේ...පුංචි දරුවන් ගෙ හිත් රිද්දන්න එපා ප්‍රතිපල මීටත් වඩා බයානක වෙන්න පුලුවන් ...මන් ස්තූති කරනවා මේ වගේ කාලෝචිත දෙයක් ගැන හැමෝගෙම අවදානය යොමු කරන්න හිරු tv ආයතනය ගත්ත උත්සාහය ට.....💜️🙏🙏🙏💜️
@soonigoals4149
@soonigoals4149 3 жыл бұрын
Oyage katawamai matsth tiyenne...matath nangiyek inne..eya apu dawase idala mtai mge akkitai unee ada wenakamma adadaranee..ae handa adatath api2ma inne dadi peedanayaka....eke prathipala harima bayanakai...jsthi jsthith mta ae wage demapiyo epaa kiyalai mm hitanne
@Art-ew2rc
@Art-ew2rc 3 жыл бұрын
ඇත්ත.. මාත් දැන් බෙහෙත් බොනවා ඒ ප්‍රශ්න නිසා 😐😐
@hiranthidanushaka8834
@hiranthidanushaka8834 3 жыл бұрын
Hmmm
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 3 жыл бұрын
මටත්.. මේ කතාව බලනකොට හිතුනේ ඉන්නේ මම කියලා.. මමත් දැන් බෙහෙත් බොන කෙනෙක් 😔
@nisansalasadamali5654
@nisansalasadamali5654 3 жыл бұрын
A kathawa mage kathaawamai. Awasaane siddaune man a gedarin, gamen, ratenuth aath wela kaatath nokiyaama ain una eka. 😢😢😢
@tharukamunasingha8976
@tharukamunasingha8976 3 жыл бұрын
නරඹන ආදරණීය සියලු දෙනාටම ස්තූතියි.. පුංචි දරුවන්ගේ සිත් විහිලුවකින්වත් නොරිද්දවන්න🙏
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
මේ වගේ පුංචි හිත් තලන වැඩිහිටියො සුලබයි. එයාලා තමන්ගේ සිත සතුටු කරගන්න මේ වගේ දේවල් කියනවා. ඕනෑම දරුවකුට මේ අත්දැකීම ඇති. මමත් පොඩි කාලේ ඔය වගේ කතා අහල තියෙනවා. නමුත් මගේ අම්මා තාත්තා මට ආදරය කළා. දෙමව්පියන් මේ වගේ දේවල් කියන මොංගල් උන්ගෙන් දරුවන් පරිස්සම් කර ගන්න.
@madhavirathnayake6013
@madhavirathnayake6013 3 жыл бұрын
මල් කැකුලක් තැලුනාම ආයෙම ඒ කැකුලෙන් වැඩක් නෑ වගේම හිතක් කැඩුනාම ආයෙම හදන්න බැහැ මේ වගේ අත්දැකීමක් මටත් තියනවා
@inoka8609
@inoka8609 2 жыл бұрын
එහෙමද?.
@vijithapriyangani1143
@vijithapriyangani1143 3 жыл бұрын
එක දරුවෙකුට විශේශයක් කෙරුවම අනිත් දරුවන්ට දුකයි ලොකු උනත් පොඩි උනත් ඔක්කොම දරුවො..එහෙම උනාම දරුවො මානසිකව වැටෙනවා
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
Hmmm
@indranigamage4737
@indranigamage4737 2 жыл бұрын
S.Y.Dinuthi
@madupriyangika8522
@madupriyangika8522 2 жыл бұрын
Api Kasada badalath Apita Thama wenaskam karanawa. Lamai thundenekuta eka widihak. Mata thawa widihak. Godak dukai
@user-nz6gr3mt3i
@user-nz6gr3mt3i 10 ай бұрын
😢
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
පුංචි හිත් මල් වගෙයි.හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.❤️
@chamilakumari3666
@chamilakumari3666 3 жыл бұрын
ඒක නම් ඇත්ත 😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍
@sahanrathnayake9086
@sahanrathnayake9086 2 жыл бұрын
I love u ❤️
@malkanthiliyanage6723
@malkanthiliyanage6723 2 жыл бұрын
@@chamilakumari3666 Z
@nadeeshasewwandi4703
@nadeeshasewwandi4703 10 ай бұрын
​@@chamilakumari3666🎉❤
@user-jv2nc7or1i
@user-jv2nc7or1i 3 жыл бұрын
මේ කතා නම් අද සමාජයට ගොඩක් වටිනවා ගොඩක් ගෙවල් වල මේ කුණු බක්කියෙන් ගෙනාව කියන කතාව කියනවා නංගිට හෝ මල්ලිට වැඩියෙන් ආදරේ කරල වැඩිමහල් ළමයට වෙනස් කම් කරනව නම් මේ ඩ්‍රාම එක බලලවත් හැදෙන්න 😥😥😥😥
@dilshanikoshala200
@dilshanikoshala200 3 жыл бұрын
මේ වගේ අසාදාරනකන් උන පව්ලේ වැඩිමල් සන්ගමය
@nimanthikanadeeshani6254
@nimanthikanadeeshani6254 2 жыл бұрын
man pawle ekama daruwa welath mata podi kale idala demapiya adare lebune ne.
@sandayachandani6534
@sandayachandani6534 Жыл бұрын
@@nimanthikanadeeshani6254 මාත්
@rukshikakuruppu1230
@rukshikakuruppu1230 Жыл бұрын
@@nimanthikanadeeshani6254 Mata Number Ekak denna puluwanda
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
මම පවුලේ එකම දරුවා අපේ අම්මත් අනුන්ගේ ලමයින්ට බලන්න ගියා මමත් මෙහෙම හැසිරුණ වෙලාවල් තියෙනව එහෙම බලපු අපේ අම්ම නැති වුන වෙලාවේ ඔය අම්ම බලපු එකම සහෝදරයාගේ ලමයි එකෙක්වත් නෑ
@inokadasanayaka3673
@inokadasanayaka3673 Жыл бұрын
මටත් පොඩි කාලේ ඔය දේම වෙලා තියෙනවා ,මේක බලද්දි පුදුම දුකක් දැනුනා
@harshaniathukorala5811
@harshaniathukorala5811 2 жыл бұрын
මටත් ඉන්නවා අවුරුදු 4ක චූටි දුවෙක් ,,මාස 9ක චූටි පුතෙක් ..පුතා හම්බ උනාට පස්සෙ ,දුව හරිම හිතුවක්කාරයි...වෙනසක් කරන්නේ නැහැ මං ...ඒත් දුව ට,වඩා පුතා වෙනුවෙන් කාලය වැය වෙනවා ..දුව කැමති නැහැ ,මං පුතා ලං කරන් ඉන්නවට,,හිටපු ගමන් පුතාට රිද්දන වෙලාවල් තියෙනවා ,... ගොඩක් පවුල් වල මෙහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා ..😥😥
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
දිගටම ආදරෙන් ඉන්න.එතකොට හරියනව.ආදරෙන් ඉන්නව කිව්වට එයාට ඕන දේ දැනෙන් නැතුව ඇති .අනික නර්සරි යනවනම් එයාගෙ යාලුවො කියන කරන දේවල් එක්ක බබාගෙ සිතුවිලි වෙනස් වෙන්න පුලුවන්
@nilanthiramani5258
@nilanthiramani5258 3 жыл бұрын
ආදර්ශමත් කතාවක් ,ආදරයට කරන්න පුලුවන් දේවල් අසීමිතයි
@arunimendis9174
@arunimendis9174 2 жыл бұрын
Aniwaren ..👍
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
දරැවො.ඉන්න.අම්මලාට.ව්ශේෂයෙන්.බැලිය.යුතු.කතාවක්..පොඩි.දරැවන්ගෙ.හිත්.හරිම.සියුම්.ගොඩාක්.ආදර්ශමත්.කතාවක්❤️❤️❤️😂😂😂
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
තමන්ගෙම කුසෙන් බිහි කරපු දරුවො දෙන්නට සැලකිලි දෙකක් මෙහෙම අම්මලත් ඉන්නව මේ සමාජෙ ලස්සන කතාවක් හැමෝටම ආදර්ශයක් ඒ උනට ගොඩාක් දුකත් හිතෙනව මට මගේ දරුවො ඇස් දෙක වගේ තෙරුවන් සරණයි ❤🙏
@adsasiri9760
@adsasiri9760 3 жыл бұрын
අදර්ශමත් ලස්සන කතාවක් හැමදාම මේවගේ කතා දෙන්න
@nadishanka8721
@nadishanka8721 2 жыл бұрын
ට්🚱ෆ්ෆ්‍යූට්‍ර්ස්ඩ්ෆීඊඋ
@Chanulyathevi
@Chanulyathevi 3 жыл бұрын
අපි නම් මේ වගේ කතා චිත්‍රපටි බලන්න හරි ආසයි පුලුවන් නම් තව මේ වගේ ඒවා දාන්න
@madufernando2617
@madufernando2617 3 жыл бұрын
ලොකු කුඩා නැතුව ඵක වගෙම ආදරය කරන්ඩ ඕනා දරුවන්ට.ලස්සන කතාවක්
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 жыл бұрын
අම්මගේ සහ තාත්තගේ හැසිරීම අනුව අන්තිම වෙනකම් මන් හිතුවේ කිවිදිගේ දෙමව්පියෝ මැරිලා. දැන් ඉන්නේ නෑදෑයෝ ළග කියලා 🤣🤣🤣
@jayanihansika3923
@jayanihansika3923 Жыл бұрын
Math 😂
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
Matath eka hithuna
@ayeshatharangi5827
@ayeshatharangi5827 10 ай бұрын
Math
@jayanihansika3923
@jayanihansika3923 9 ай бұрын
Ammapa 😂
@DewminKankanamalage
@DewminKankanamalage 3 ай бұрын
sira math
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
මටත් හිටියා ඔහොම මනෝ දෙමව්පියෝ ...නමුත් මගෙ හිතේ තිබ්බ හයියෙන් සහ පොත් කියවීමෙන් මන් නැති ආදරේ හොයාගත්තා..තනිකම නැතිකරගත්තා.
@tutyfg7042
@tutyfg7042 3 жыл бұрын
Math poth valata abbahi una godak kalayak manman katha kale liyana basaven
@hashanmadura9408
@hashanmadura9408 3 жыл бұрын
E.g. '
@s.s.p4622
@s.s.p4622 3 жыл бұрын
Math ehemmamai
@diwaniaradhana6272
@diwaniaradhana6272 2 жыл бұрын
අනිවාර්යයෙන් මන් හිතුවෙ කවදාහරි මගේ වැඩිමල් දරුවට මන් වැඩිපුර ආදරේ කරනවා කියලා මාත් අවුරුදු 8 ක් ඒ දුක වින්ද නිසා
@dmsenithya760
@dmsenithya760 2 жыл бұрын
Kohomada oya e duka nathi kara gaththe
@sewwandiniroshani9634
@sewwandiniroshani9634 3 жыл бұрын
මගේ කතාව.මටත් මේ වගේම ආදරයක් ලැබුනේ නෑ.
@chitchat7472
@chitchat7472 3 жыл бұрын
Matath ehemai
@tutyfg7042
@tutyfg7042 3 жыл бұрын
Ekane
@chandaninanayakkara6771
@chandaninanayakkara6771 2 жыл бұрын
Mmmm magath ehemai
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 3 жыл бұрын
දෙමව්පියන්ට මේ තරම් දරුවො අමතක වෙනවද.පව් හිතෙනවා
@shashikaweerakoon438
@shashikaweerakoon438 2 жыл бұрын
Paule podi ekawa witharak unadagana inna aya one tharam inna wa. Marry karala wenn unama gedara inna elena thama lokuwenne
@nilankasubashini9529
@nilankasubashini9529 2 жыл бұрын
මගේ අම්මා මට සැලකුවෙත් මේ වගේම කැත විදිහටම තමයි.මේ අසරන කම මට හොඳටම දැනුනා
@rukshikakuruppu1230
@rukshikakuruppu1230 Жыл бұрын
Matath ehemai
@sandupriyadarshani3065
@sandupriyadarshani3065 2 жыл бұрын
අනේ හරියටම මගේ කතාව වගෙමයි මන් පවුලේ බලයා උනට මට අදටත් හැමෝම වෙනස් කම් කරනවා එයාලා හැමෝම ආදරෙ අයියට අද අයීයා බැදලත් අම්මා අනෙක් හැමෝම බලන්න හොයන්න ඒයා ගැන මන් කොන් වෙලා මගේ කතාව මේ කියලා ගොඩරියක් මට හිතුනා. මන් අදාටත් හිතන්නේ මේ මගේ අම්මා තාත්තා නෙවෙයී කියලා ඒ මට කරන වෙනස් කම් එක්ක
@sanjupathirana
@sanjupathirana Жыл бұрын
Ape thaththath na 🥺 e wunata ape Amma mata adarei aththamma kamathi na amma mata adarei karanawata 😓💔 mata akkala dennek innwa a denna Colombo wada karanawa eka hinda achchi eyalata adarei 🥺 mn thama iskole yanawa
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
වැදගත් ආදර්ශමත් drama ekak ..👍👍
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
Samahara ammala thaththala dewani daruwa labunata passe palawebi daruwata wenaskam karanawa ekata me kathawa godak adarshamath
@SKSK-gw8xi
@SKSK-gw8xi 3 жыл бұрын
මාත් විදෙව්වා ඔය හේතු නිසා තවටත් එහෙමයි..😥..හැබැයි දැන් මට අවුරුදු 24 ක්..මටනම් ඉන්නෙ මල්ලිලා දෙන්නෙක්..මැරි කරලා ගියාමවත් හරියයි කියලා ඉන්නවා..වෙනස්කමක් වෙලා නෑ ඒත් හුගක් ඈත් වෙලා..මං නිහඩ චරිතයක් ඒ නිසාම වෙන්නැති..😥
@kaviwickra6025
@kaviwickra6025 3 жыл бұрын
Math ahemaii. Matath inne mallila dennek.
@shashikaweerakoon438
@shashikaweerakoon438 2 жыл бұрын
Marry kara giyama godak demaupiyannta watinne .gedara inna podi lamaya .uwa nalawa nalawa innawa. Manasikawa eyala hithanawa hamadama eya ehema idi kiyala .eth ekawenas wenawa.
@vimekachamodi5464
@vimekachamodi5464 3 жыл бұрын
ගොඩාක් ආදර්ශමත් කතාවක් මේක.. ❤️💜️
@ShamilaSenali-oj8vj
@ShamilaSenali-oj8vj 22 күн бұрын
Bbbisvh
@sdnk5087
@sdnk5087 3 жыл бұрын
වටින යමක්.සිතන්නට බුද්ධියෙන් විමසන්නට යමක්..
@sadunisaduni8730
@sadunisaduni8730 2 жыл бұрын
අනෙ මෙ වගේ තවත් කතා දෙන්නකෝ හරිම ලස්සනයි
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 3 жыл бұрын
Godak pawl wala ohoma wenawa … matath chuti kale ohoma wela thiyanawa ♥️♥️
@yenulisahanya8520
@yenulisahanya8520 3 жыл бұрын
අාදර්ශමත් ලස්සන කතාවක්❤❤🧡
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දවාලු කිරි සිහින සිත් තේරුම් ගැනුමින්,ආදරයෙන් පණ ගැන්විය හැක... 🤗🤗🤗 නිවැරදි තේරුම් ගැනුම ගෙන සිතට බෙහෙත් ආදරයෙන් දෙමු... 🤗🤗🤗
@amandaharindi3060
@amandaharindi3060 3 жыл бұрын
පොඩි එකාට ගහන්න ඕන ඒක බෝම්බයක් ඒක තමා අවුස්සන්නෙ ඒවා කරන්නෙ අම්මගෙයි තාත්තගෙන් බුරුල ලැබෙන නිසා අම්මයි තාත්තයි වැරදියි
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 3 жыл бұрын
අර කලුයි සුදුයි ස්කට් එක 😍😍 මේම කතා අාදර්සමත්.....එ්ත් වැඩක් නැ..අද කාලේ වේන්නේම මේවා තමා😥
@ranjaniranasinha9269
@ranjaniranasinha9269 3 жыл бұрын
ලස්සනයි ගොඩක් හිතන්න ඕන ලස්සන කතාවක්
@mauriindrakanthi2037
@mauriindrakanthi2037 3 жыл бұрын
😥දුක හිතෙනවා.
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiiio
@purnimasathsarani6438
@purnimasathsarani6438 2 жыл бұрын
අපි හැමෝගෙම කතා වල දුකක් තියන්වා
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
දෙමව්පියෝ වන අපි ගොඩක් කරන වැරැද්දක් වලින් එකක් තමයි අද කතාවත් ...දරුවෝ ගොඩක් දෙමව්පියන්න්ගෙන් ආදරය හොයනවා ...මටත් ඔය වගේ දෙයක් උනා මගේ ලොකු දුව ...මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ...ලොකු දුවට ආදරය ටිකක් අඩු උනා ....වැඩත් එක්ක අතපසු වෙනවා ....පව් මගේ කෙල්ල ....දැන් නම් ටිකක් හොඳයි ..අන්න ඒ නිසා හැම තැනකමදිම ,,දරුවන්ට එක හා සමානව දෙන්න ...
@dipunidilakshi4605
@dipunidilakshi4605 3 жыл бұрын
Honda kathavak
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiii
@user-mq1sx6cj8i
@user-mq1sx6cj8i 3 жыл бұрын
ඇස් වලට කදුලු එනවා 💔
@chethanamarintha991
@chethanamarintha991 2 жыл бұрын
ඇත්තටම ඇස් වලින් වැටෙන කදුලු නවත්ත ගන්න බැරි උනා ....😥
@manojmendis4406
@manojmendis4406 Жыл бұрын
Ow
@surangakalu7708
@surangakalu7708 Жыл бұрын
තමන්ගේ දරුවන්ට එකම ආදරෙ කරන්න පොඩි lamaige hith laamakai me කතාව ලස්සනයි දෙමව්පියන්ට අදර්සයක් ඇඩුනත් එක්ක
@ishanindika8695
@ishanindika8695 3 жыл бұрын
මටත් ඉන්නේ දැනට ඔහොම තමය් මොන තරම් හොද කරත් වැඩක් නෑ දුක විතරය් උරුම සහොදරයෝ කියලා වෙනසක් නෑ
@nirmalipereranirmaliperera3000
@nirmalipereranirmaliperera3000 2 жыл бұрын
Matath......🥺
@btsarmyblackpinkblinkforev865
@btsarmyblackpinkblinkforev865 2 жыл бұрын
Ow
@mahimamahima212
@mahimamahima212 2 жыл бұрын
මාත් ගොඩක් මෙ විදිහට වෙදනා විදපු කෙනෙක් අපහාස බැනුම් මාත් අවුරුදු 24බලන් හිටියා මගෙ අම්මයි තාත්තායි එනකන් 😔 මට හැමොම එක්ක තරහා යනවා කෙන්තිය පාලනය කරගන්න බැහැ අවුරුදු 6ක් ලංකාවෙන් හැමොගෙන්ම ඇත් වෙලා තනියම ජිවත් වෙන්නෙ මේ රටෙ කවුරුත් මාව දන්නෙ නැහැ මට අපහාස කරන්නෙ නැහැ ඒත් පරන දෙවල් තාමත් හිතේ හොල්මන් කරනවා 😔
@dewmimadushika9156
@dewmimadushika9156 2 жыл бұрын
🥺
@madupriyangika8522
@madupriyangika8522 2 жыл бұрын
Matath e widihama thamai
@inoka8609
@inoka8609 2 жыл бұрын
බොරු කියන්න ඕනෙ නෑනේ මට නම් මේකට ඇඬුනා..😥
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii
@honestgirl9987
@honestgirl9987 3 жыл бұрын
Matath mage demaupiyo ohoma kara.ath dan mage daruwanta mama a de wenna nodi mata puluwan tharam adare denawa.
@kishathigunarathna7286
@kishathigunarathna7286 3 жыл бұрын
හරිම ලස්සනයි
@chandmobilephone9394
@chandmobilephone9394 3 жыл бұрын
ආදර්ශමත් කතාවක් 💗💗💗💗💗💗💗💗
@chathuranganimalkanthi4715
@chathuranganimalkanthi4715 2 жыл бұрын
mata mage gedara aya adare kara wage me lamayatad adare karanne
@dammikadammika2902
@dammikadammika2902 2 жыл бұрын
@@chathuranganimalkanthi4715 👈💐🌹🌷🌷🌷🥀🌹💐🐒
@gemingvishwa6121
@gemingvishwa6121 2 жыл бұрын
කතාව අග ඉදන් මුලට නැතුව මුල ඉදන් අගට පෙන්නුවනම් හරි😂😂
@anuashinsana6141
@anuashinsana6141 2 жыл бұрын
මාත් ඔය වගේම දුක් වින්දා😥😥😥.මගේත් අම්මායි තාත්තයි නැති උනාම ම්න් ඉදියේ මද්දු අම්මලගෙ ගෙදර ඒ අයත් මට මෙහෙම කරා 😥😥😥
@krist6991
@krist6991 3 жыл бұрын
Anee eka hariyata mage kathawa wagei😭😔😔😔
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
Dukwenna apa jevitheohomtama etin me athme hoddata pin karaganna
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ වගෙම ගොඩක් දුකයි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiiii
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
ලස්සණයි .ඒත් කිවිඳි..පව්...
@ranganaw.c.9870
@ranganaw.c.9870 3 жыл бұрын
හරි ශොක් ලස්සන කතවක්
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Honda rangapaamak karanne loku doo.... harima lassanai 💕
@maheshchathumax3393
@maheshchathumax3393 Жыл бұрын
අනෙහ් මගෙ කතාවට සමානයි අම්මා තාත්තා හිටියත් ඒ අය මල්ලි ටයි නන්ගිට යි විතරයි ආදරෙ කලෙ මන් පිට කෙනෙක් ගෙදො කියලා මට හිතුනා ඒ තරමට අසරන කම දැනුනා ගොඩක් ඒත් මන් ඒ දෙන්නටනම් වෙනස් කම් කලෙ නැහැ අම්මා දාලා ගියා තාත්තා නන්ගි මල්ලි තනි උනා එත් මන් නන්ගිට යි මල්ලිටයි අම්මෙක් උනා ඒත් එයාලට දැන් මාව මතක නැහැ අම්මා අයෙ අවාට පස්සෙ එයාල ගොඩක් වෙනස් කම් කලා 😥😥
@manojmendis4406
@manojmendis4406 Жыл бұрын
Ane duka hithenava
@sachisewwandi1217
@sachisewwandi1217 Жыл бұрын
ගොඩක් අදර්ශමත් කතාවක් ❤️🙏
@manjusaramaduwanthi5365
@manjusaramaduwanthi5365 9 ай бұрын
මේ කතාව බලද්දින් මට ගොඩක් ඇඩුනා😭 ..........මම තමා පව්ලෙ එකම දරුවා.....මට හිතුනා මන් ගොඩක් වාසනාවන්තය් කියලා 💖මේ කතාවෙ අවසානෙ ගොඩක් ලස්සනය් පව්ලෙ හැමෝම එකට සතුටින් ඉන්න නිසා 💖💖
@salikadarmasena7320
@salikadarmasena7320 3 жыл бұрын
අනෙඅර. කිවිදි පවු ❄❄❄🎠
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 16 күн бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤😢😢😢😢😢
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Daruwan Inna ammalata baliya yuthu adarshamath kathawak .lassanai .
@l.r.m.anusha3101
@l.r.m.anusha3101 2 жыл бұрын
අැත්තටම මගේ අැස් දෙකට කදුලු අාවා
@cookwithhimashi6772
@cookwithhimashi6772 3 жыл бұрын
Some people don't deserve children 😢
@nethminikeshala5035
@nethminikeshala5035 2 жыл бұрын
ඒ තාත්තගේනම් තිබුණේ පුදුම දුෂ්ට කමක්
@rajeenasewwandi5061
@rajeenasewwandi5061 3 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් 👍
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
දුක හිතෙන ආදර්ශමත් කතාවක් ලස්සනයි බුදු සරණයි ස්තුතියි 💕💕💕💕💕
@nadeeabekoon8846
@nadeeabekoon8846 3 жыл бұрын
Kidgfj
@nadeeabekoon8846
@nadeeabekoon8846 3 жыл бұрын
Ikjfj
@nadeeabekoon8846
@nadeeabekoon8846 3 жыл бұрын
Iikftfj
@swijayanthi7687
@swijayanthi7687 Жыл бұрын
වෙලාවට මගෙන් පස්සෙ එකෙක් අපෙ අම්මටයි තාත්තටයි හිටියෙ නැත්තෙ 🥲😂
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ඔව් ඒක ඇත්ත
@user-bw6vb9dp3c
@user-bw6vb9dp3c 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@manojmendis4406
@manojmendis4406 Жыл бұрын
කතාව ලස්සනයි. ඒත් කිවිදි පව්.😞 මට නම් ඇත්තටම ඇඩුනා.😢❤️🥰😢
@ishaniishani5430
@ishaniishani5430 2 жыл бұрын
මේ කතාව මම දැනුයි බැලුවේ හරිම පව්
@shiromipunchi6157
@shiromipunchi6157 11 ай бұрын
හරිම ආදර්ශමත් කතාවක්.බොහොම ස්තුතියි ඔබට
@techguideakein8645
@techguideakein8645 3 жыл бұрын
අනෙ මට පන්සිය ගන්න උදව්වක් දෙන්නකො😢😢😢😢,./
@ajithariyarathna5749
@ajithariyarathna5749 3 жыл бұрын
Mona 500 yada
@gaminigamini2478
@gaminigamini2478 3 жыл бұрын
යකෝ grama sawakagan illa ganim apita pau නොදී 🤣🤣🤣
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ගොඩක් ආදර්ශයක් ලබා ගන්න පුළුවන් කතා ව ක් මෙවැනි වටිනා video එකකින් නැවතත් හමුවෙමු ඔබ සැමට සුබ දවසක් 🙏❤❤❤❤🌹🌹🌹🌹
@nilunilu3412
@nilunilu3412 3 жыл бұрын
Lassanai kathawa
@pmnjulamnjulakuwait3884
@pmnjulamnjulakuwait3884 3 жыл бұрын
Lassanai kathawa ath dukai
@user-yl4qe1mo4k
@user-yl4qe1mo4k 3 жыл бұрын
ලස්සනයි කතාව ❤❤
@nilahasa8793
@nilahasa8793 3 жыл бұрын
අපේ ගෙදරත් මට හිතුනා ඔය වගේ කියලා, මතක ඈති කාලේ ඉදන් අපේ ගෙදර අය වෑඩිපුර සලකන්නෙ මට අය්යාට වඩා. හෑබෑයි අය්යා මට ආදරේයි. සමහර විට එයා අය්යා හින්දා වෙන්න ඈති.
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
ඔයා අයියට හොඳින් සලකන්න,එයාව තනි කරන්න එපා
@diwaniaradhana6272
@diwaniaradhana6272 2 жыл бұрын
අයියලා අක්කලා එහෙම තමා මටත් ආදරේ අඩු වුනා ඒත් මන් මගේ මල්ලිලා දෙන්නට වෛර කරෙ නෑ
@iranganihemamala-hs4gw
@iranganihemamala-hs4gw Жыл бұрын
ඇත්තටම මට.නමි.ඇඩුනා.කි ඔන්නවිදි.පවු.හැම.දරුවන්ට ම.දෙමව්පියෝ. එක.වගෙම.ආදරේකරන්
@shermilafaizal9288
@shermilafaizal9288 3 жыл бұрын
Mageth kathawa mekamai.den loku welath me tikamai.
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Me too
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Aththa MTA denune mage kathawa as deken balanwa wage
@sharmilaperera3227
@sharmilaperera3227 3 жыл бұрын
ගොඩක් ආදර්ශමත්. කාලෝචිත කතාවක්... මේ ගැන අවදානය දුන්නට ගොඩක් ස්තූතියි ....... මේ අපේ කතාව කියල අපිටම හිතෙන්න පුලුවන් ... ඇත්ත . දෙමවුපියන් හිතන්නෙ නෑ.ඒත් තව වෙනතුරු සුව කර ගන්න බැරුව විදවන ජීවිත ඕනෑ තරම් ඇති. දරුවන්ට සැප සම්පත් වලටත් වඩා වටින්නෙ එයාලට ලැබෙන ආදරය සහ අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න එක .... ඒ තරම් දෙයක් වෙන නෑ. ඇයි ඒක තේරෙන්නෙ නැත්තෙ ....
@asiniimalsha2413
@asiniimalsha2413 2 жыл бұрын
ඒ නං ගි කියන එකී මහ සව්ත්තුයි
@sadamalikumarikumari3839
@sadamalikumarikumari3839 3 жыл бұрын
,ලස්සන කථාවක්
@Jimin-dq1mg
@Jimin-dq1mg 3 жыл бұрын
පව් අනේ
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
මේයාට ඒ මතක් වෙන අම්මා තාත්තා කඋද ඒ
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
ඒක තමා මටත් තියෙන ප්‍රශ්නෙ. කවුද ඒ දෙන්නා..මේ ලොකු දරුවගෙ මානසික ප්‍රතිබිම්බයක්ද
@bavanidiwyanjali9995
@bavanidiwyanjali9995 2 жыл бұрын
@@maheshigunasekara1216 e eyage nangi hambenna kalin athithe
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
මනෝ ලෝකෙ අම්ම තාත්ත
@kumariwirasinha8006
@kumariwirasinha8006 11 ай бұрын
අපේ පවුලේ මමයි, අයියයි ඉන්නෝ... කවදාවත් ඔහොම වෙලා නම් නෑ ඒත් අයියාට අම්මා ගොඩක් ආදරෙයි , මට ආදරේ නෑ කියලා මං හිතලා දුක් වෙනෝ... 😢 ඒත් එයාල තුන් දෙනාම (අම්මා,තාත්තා,අයියා) ආදරේයි.... 😊❤
@nirdasathsaranikarunarathn3494
@nirdasathsaranikarunarathn3494 3 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් දෙමාපියන්ට🤘.මට නම් මේ දුක තේරෙනවා😕 ඒත් ගොඩක් තෙරෙන්නෙ😒 නැ මොකද මගේ දෙමාපියන් එහෙම කරලා නැ මටවත් මගේ අක්කටවත්🥺🥺
@sudharmanilanthi6340
@sudharmanilanthi6340 2 жыл бұрын
කිිවිදිට අමිමා තාත්තා නැද්ද
@pinipanelumdi2359
@pinipanelumdi2359 Жыл бұрын
Anee pau
@ShiromeAyodhya-xk2xe
@ShiromeAyodhya-xk2xe 6 ай бұрын
😢😢❤ හරිම ලස්සන කතාවක්
@EasyMathsRK
@EasyMathsRK 2 жыл бұрын
Unity...children...amazing...
@dilanjsomalatha6711
@dilanjsomalatha6711 3 жыл бұрын
Goood watinwa ea ktwa ada kalta
@bantishiroshika2920
@bantishiroshika2920 3 жыл бұрын
Harima duka hithena kathawak
@amaamaamasha1252
@amaamaamasha1252 3 жыл бұрын
Music aka ahalama tiththawela hiru
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නිවැරදි ගමනකට වැරදි හැදුනා නිවැරදි කිරීම මානව පෙන්වයි... 🤗🤗🤗 ♥️♥️♥️👌💪👌♥️♥️♥️ 👌💪👌♥️♥️♥️👌💪👌 ♥️♥️♥️👌💪👌♥️♥️♥️ කිසිවකුගේ පොඩියෙන් හරි සිත් නොරිදා සිටීම මානව පෙන්වයි.. 🤗🤗🤗 ඔබේ අතින් වෙන ලොකු පවක් වේවි මනසින් වට්ටන එක... 🤗🤗🤗 ජීවිතයක් නැති විය හැකිය ඔබ නොදන්නා කමට කරන දේයින්... 🤗🤗🤗 ඒ නිසා කිසිම කෙනෙක්ට දුකක් නොදෙන්න... 🤗🤗🤗 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@allisjayathilaka4395
@allisjayathilaka4395 3 жыл бұрын
Mekathava harima lassanai
@allisjayathilaka4395
@allisjayathilaka4395 3 жыл бұрын
Meka harima lassanai
@latha6177
@latha6177 3 жыл бұрын
Ow loku podi bada natiwa daruwo dannatama aka vdihata adara karanna one aniwarama dukai wanas kam karanna hoda ne adarsamat kathawak hemotama budu saranai
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 3 жыл бұрын
💗💗💗
@wimuwimu6932
@wimuwimu6932 3 жыл бұрын
මාමට නමි මොලේ අමාරැවක් ද කොහේද පොඩි එකාට බොරැ කියනවා
@TharushiSandakirani2000
@TharushiSandakirani2000 2 жыл бұрын
hariyata mage kathawa wage😥😥
@NethuliNepulmi
@NethuliNepulmi 29 күн бұрын
ඇත්තටම බලද්දී ඇඩෙනවා 😓
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Me wage maha ewnva ula thiyanna oni lamai jevithe pawa nethikara ganna puluwan
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Me wage karana lankawe amanayo lamainta karana dewal mewa balala Wath hedihalla
@nilurathnayaka4598
@nilurathnayaka4598 3 жыл бұрын
අනේ පවු 😭😭😭😭😭
@champajayakody4578
@champajayakody4578 3 жыл бұрын
Dan inna ammalata hoda adarsayak ♥️
@suniljayaweera2598
@suniljayaweera2598 8 ай бұрын
ලස්සනයි
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 987 М.
Hiru Tele Films  | අරුන්ගල් | 2022-10-01
1:00:40
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 13 | 2018-07-27
49:57
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 36 | 2020-09-01
43:19
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 31 | 2020- 01- 10
46:10
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН