KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10
1:09:00
Iwasima | Sinhala Tele Drama | Star Channel Drama
19:26
To Brawl AND BEYOND!
00:51
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Каха и дочка
00:28
When you have a very capricious child 😂😘👍
00:16
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
Рет қаралды 148,329
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 144
@jayam1429
4 ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් .... ඇත්තටම හැමෝටම ඒ තාත්තා වගේ , එහෙම හිතන්න පුලුවන් නම් ලෝකය හරිම ලස්සන නිර්මාණයක් ... බොහොම ස්තූති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! 💐💐💐💐💐💐💐💐
@citracitra2235
4 ай бұрын
ඒක ඇත්ත❤❤🎉😅😅
@Nethubhagya065
3 ай бұрын
අනේ දෙයියනේ ...මට මේ කතාව බලලා ඇඬුනා😊❤සුපිරි නිර්මාණයක්😊
@KumuduBandara-v7i
4 ай бұрын
හිරු හදවතින්ම ආදරෙයි අර්ථ වත් කතාවක් සියලු දෙනාම ලස්සන ට රගපානව බුදු සරන යි
@JanakaChandim
4 ай бұрын
නාට්‍යය අවසානයේ පලමු පෙම්වතාට අතවනා සමුදෙද්දි වෙව්ලන අත සනීපවෙනව පෙන්නුවනම් මරු.නාට්‍යය පටන්ගන්න කොටම වරකාගොඩ මහතා දුටුවම මම දනගත්තා ලස්සන නාට්‍යයක් බව.හරිම ලස්සනයි .ප්‍රස්නයක් ලිහනකොටම ඒ හරහා තවත් ප්‍රස්න ඇතිවෙන්නේ ලිහන්න ගත්තු උපක්‍රමයේ දුර්වල කම නිසා .අපි ප්‍රස්න ලිහන්න ඕනා මනුෂ්‍යත්වය කෙලෙසෙන විසදුම් නෙවෙයි මනුෂ්‍යත්වය ආරක්ෂා වෙන විසදුමකින්.උදේට තියෙන කලබලයෙන්ම පේනවා වර්තමාන ගහනු කොච්චර කම්මලිද මෝඩද කියල .ටිකක් වේලාසන අවදි උනානම් මොකද වෙන්නෙ.ඒක නොකරන මුන්ගෙ ප්‍රස්න වලට විසදුම් කොහොමද කියල හිතන්න පුලුවන්
@chamindukulawansha6737
4 ай бұрын
අදනම් හරිම දුක හිතුනා මේ නාට්‍යටනම් අනේ මන් හැම සතියකම බලන කෙනෙක් අදනම් හරි දුකක් දැනුනා සුපිරිම ඇඩ් අද ඉන්න නලු නිලියන් නම් ගුඩ්ලක් සියලුම දෙනාට ජගත් චමිල ආසම නලුවා ❤❤❤..ස්තුතියි හිරු ටීවී ලබන සතියෙත් බලාපොරොත්තුවෙන් සිතුම් ...👉🇰🇷
@Sachinise34
2 ай бұрын
මගේ දොනී මැනික ලස්සනට රග පානවා ආදරෙයි.. නැන්දි මගේ පුතාට❤️
@dinukanishan1792
4 ай бұрын
ගහට ගහක් මොරටුවෙදි අනිවාර්යයෙන් මුණ ගැහෙනවාමයි..සියලු දේ වටහාගෙන ජීවත් විය යුතුමයි...වටිනම දේ හැම අවස්තාවක්ම අපතෙ නොහරින්න❤😊
@dularijayawardana
3 ай бұрын
Home care center කොච්චර හොද උනත් දෙමවුපියන්ට දරුවෝ ලගනැති පාලුව මකන්ඩ බෑ.ඊට වඩා හොදයි ගෙදර වැඩටත් එක්කම අම්මව බලාගන්ඩ වැඩට කවිරු හරි ගන්න එක.home care center වලට දෙන සල්ලි ඒ වැඩට ඉන්න මනුස්සයට දෙන්ඩ පුලුවන් .
@kumarikuwait2359
2 ай бұрын
අනිවාර්යයෙන්ම
@sakurajapan6815
2 ай бұрын
එහෙම කරන්නෙ කොහොමද පුතාගෙ නෝන උගෙ ඔලුව කන්න හදනවනෙ ඉතින් පුත්තු අසරන වෙනව.
@chandramallawarachchi1122
20 күн бұрын
👍👍
@දුලානිකැන්ඩි
4 ай бұрын
දෙවැනි කොමන්ට් එක මගෙන් .කතාව ලස්සනයි .රගපෑ නලුනිලියන්ට තෑන්ක්ස් .සමාජයට ගන්න පුළුවන් හොඳ අදහස් අරන් එනවට.
@lasanthagunathilaka4213
4 ай бұрын
Ll"
@nalakaanhana6281
4 ай бұрын
හරිම ලස්සනයි ඒ කතාව.
@harshanihasanthi6249
4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ ආදර්ශමත්. ගොඩක් ස්තුතියි මේ සදහා මහන්සි වූ සැමට..
@RaniRani-oq8fy
4 ай бұрын
හරීම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️
@LakshmanBandara-d1j
2 ай бұрын
මාර ලස්සන කතාවක් ❤ ඇස් දෙකට කදුලුත් ආවා අවසානේදී🥹
@ChithraChandi
4 ай бұрын
පටිටම ලස්සනයි කතාව ගොඩක් ආදරෙයි රගපාන සියලුම දෙනාටම ❤❤❤❤
@djfernando8662
2 ай бұрын
හරි ලස්සන කතාවක් ඒ තුල තියෙනවා . තේරුම් ගැනීම..."මටත් තියෙනවා ටික දවසකින් යන්න ගමනක් ,ඇයි ඉතින් මං නවත්තගන්නේ..
@chathuranganimenike2393
3 ай бұрын
ඇස්වලට කඳුලුත් ආවා. පුදුම ලස්සන හදවතට දැනෙන කතාවක්. මේ වගේ නිර්මාණයක් කළ සැමට තුති ❤
@shashinisanjula5935
3 ай бұрын
හරි ලස්සනයි ....... ඒත් තවමත් ආවේ නැති අනාගතයක් ගැන ටිකක් දුක හිතුනා...මම ප්‍ර්‍රාර්ථනා කරනවා මමත් එයත් අපි දෙන්නම වයසට ගිය කාලෙක අහම්බෙකින් හෝ මේ ටෙලි සිත්තමත්,මගෙ කමෙන්ටුවත් ඇස ගැටේවා කියලා ..🥺😊
@vishakafernando5753
4 ай бұрын
ආදරයයි නර්සිං හෝම් එකයි පවුලේ ආදරයයි ලස්සනයි . ❤
@theresemallikafernandomuth8391
4 ай бұрын
හරිම ලස්සනයි ජෙසුපිහිටයි
@nadeeperera4215
4 ай бұрын
රෝයල් නර්සින්ග් හෝම් හැමදාමත් ආදරනීයය්...
@KwtKw-v2v
10 күн бұрын
මට මේ කතාව බලලා ඇඩුනා ජිවිතේ එහෙම තමයි
@idstimali879
4 ай бұрын
ලස්සනයි කතාව hemoma බලන්න ❤️❤️❤️❤️❤️
@samudrakarunarathna-bv7ub
29 күн бұрын
ඒ අම්මා සතුටින් ඊට වඩා මේ දෙදෙනා මුණගැසීම සතුටක්
@shanti5098
3 ай бұрын
ඇස් දෙකට කදුළු කැට ආව,,,මෙකතාව,ජිවිතයට,මගෙ,ගොඩක්, ලන්වෙලා ඇත්තටම,මෙදෙවල්,,දරාගන්න,පුලුවන් නමි,පරීනත,කියන,වචනෙ,තෙරුම,එතනයි,මෙය,ටෙලි, සිතුවම, අපි,අතරට,ගෙනා,හැමටම, උත්තමාචාරය පුද,කරනව
@aselasamaradiwakara
4 ай бұрын
නෙතුලි බබෝ... දිගු ගමනක් යන්න සුභ පැතුම්.. ❤❤
@DinethChandimal-x9e
4 ай бұрын
අනෙ එ අම්මා පවු ❤❤❤
@imalkawanniarachchi1370
4 ай бұрын
හරිම ලස්සනයි කතාව ඒ වගෙම දුකයි කතාවෙ අවසානය ❤
@darshanisriyanga1285
3 ай бұрын
හරිම ලස්සන අර්ථවත් කතාවක්
@Vogs123
3 ай бұрын
ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක්❤😢
@SriyaniMangalika-r1h
4 ай бұрын
හරිම ලස්සනයි dukai thank hiti
@lathamillewage4710
3 ай бұрын
ලස්සනයි දුකයි🙏🙏🙏🙏🙏
@RenukaKumari-ob7ir
4 ай бұрын
හරිම දුක හිතුන කතාවක් 🙏🙏🙏බුදුසරණයි
@shamalimaduka2981
4 ай бұрын
දෝණි ❤ බුදුසරනයි මැණික
@DilmiShalika-q3m
3 ай бұрын
හරිම ලස්සනයි ,ආදරනීය ආදර්ශ මත් කතාවක් ,
@limassolpolimithiya7970
4 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව එහෙම ඇත්ත කතාව ගොඩක් ඇති අප අතර දුකයි සතුටු යි ❤🎉
@pbruhchez4457
4 ай бұрын
Royal nursing home. Best senior citizens accommodation in Srilanka ❤
@MaduMali-dt4wv
4 ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ❤
@SayuriAmaya
4 ай бұрын
ලස්සනයි ❤❤
@ddd-j3j5g
4 ай бұрын
කොහෙද ඒ නවාතෑන තියෙන්නේ
@RoyalNursingHome35
4 ай бұрын
Royal Nursing Home Mount Lavinia
@NadeekaJj-dd1ke
4 ай бұрын
Athanasius wada karanna aya gannawada
@prabuddimakasthuriarachchi3717
4 ай бұрын
ජිවිතේ හරිම කෙටිකතාවක් පමණි ❤
@u.g....9819
4 ай бұрын
බුදු සරනයි ❤ ❤ ❤ ❤ ❤
@rashmiimesha-in8us
4 ай бұрын
ඒකනම් ලස්සනයි ❤️
@AngelaNanayakkara
4 ай бұрын
Punchi doni nam harima hurathal.💐🌹🌺
@galpatha
2 ай бұрын
Create this this type of story that gives lessons for society .
@SadamaliMali-w7l
4 ай бұрын
Godak lassanai adarsamth kathwak.❤
@fricocargo803
4 ай бұрын
Niyamai❤
@ShaliSigera
4 ай бұрын
නියම අර්ථවත් දෙයක්
@sunilajayanthi9712
4 ай бұрын
ලස්සන කතාව ඒත් අන්තිමට දුකයි 😢❤
@vishmimekala2525
4 ай бұрын
හරිම ලස්සනයි
@chathurajaneesha8733
4 ай бұрын
Harima ලස්සනයි mulu හදවතට ma දැනුණා
@ruwansiriwardana623
4 ай бұрын
Godak lassanai ragapapu siyalu denatamatheruwan saranai
@dewmigunawardhana5912
4 ай бұрын
ආදර්ශයක් ❤❤
@SamanthiSuwarnalatha
3 ай бұрын
Harida Hoda kathawak😢😮😊
@chamilakumariqf6xb
4 ай бұрын
goodk dyka hitana harima lassana katawak oyala siyalu danata budu sarani apa jiwiha siyalla anitiyai 🥺🥺🥺❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
@niroshakl9710
4 ай бұрын
මගෙ .අමිමා .මෙි .විදිහට .තමයි .හිටියේ .රතත්රන් .අමිමාට .එහෙම .වෙින්න .එපා .අද .හරිම.දුකයි .බුදු .සරනයි .මම .අමිමාට ආදරේයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@wasanalakmali3229
4 ай бұрын
අනේ ආපහු ජීවිත් වෙනවා කියලා දැනෙන්න ඇති ආයෙත් දැකපු ගමන්.එත් වෙන් වෙන්න උනා
@HansaniSandarenu-gb6wd
4 ай бұрын
❤❤❤❤ Jithu manika
@ddd-j3j5g
4 ай бұрын
නිදහස ඉන්න පුළුවන් එහෙම තෑනක්
@randimaweerasuriya4334
4 ай бұрын
Harima lassanai
@PushpaWijewardana-zy3zo
4 ай бұрын
ගොඩාක් ලස්සනයි පුතේ ඔයාට බුදුසරණයි
@pradeepliyanage1092
3 ай бұрын
Godaak lassanai.
@mangaladayasena917
4 ай бұрын
ලස්සනයි
@NiliNilu
4 ай бұрын
අනේ ඉතින් අපේ දෝණී
@MiyurinJayanthi61
4 ай бұрын
Godak duka hithuna kathawak❤
@SandySandy-d4p
4 ай бұрын
ලස්සනඉ
@vishmisachinthana6824
4 ай бұрын
❤️❤️❤️❤️
@RanyRany-i5t
3 ай бұрын
❤❤❤❤❤ harem nis katawk tanku
@NishuNisansala-g5r
3 ай бұрын
අනේ මට මෙච්චර කාලෙකට අම්මා නැතුව ඉන්න බැරුව ගියා ටෙලිනාට්‍යක් උනත් කදුලු වැටුනා.
@NilminiAmarasinghe-km6jj
3 ай бұрын
ඇත්තටම මේ එහෙම තැනක්ද
@citracitra2235
4 ай бұрын
දුක හිතෙනවා😅😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@AyeshikaTharaka
4 ай бұрын
👍👍👍
@malaniperera3681
4 ай бұрын
Harema lassana katawak adarsamath taruwan sarani
@kumarikuwait2359
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HasithaChandana-n2c
3 ай бұрын
Adarshamath natiyak athhtam lassani jivthye yatharathaya gana hodat pennpu natyak mewani nirman thwa bhikaranna
@blissfulyou-n4c
4 ай бұрын
අපරදෙ ආයෙ ගියේ. නිදහසේ ඉන්න තිබ්බ එක
@nishunish1338
4 ай бұрын
Super acting ❤
@QtrQtr-v6z
3 ай бұрын
Hamu veema wen veema loke swabawaya unath mechchara dukak katawath denenna apa . Geniyanna issara wela Yan nethiwai kiyapu ekata haithuwe. Hoyala beluwanam thawath hodai needa ethana beluweth ayalagei daruwagei yahapatha kiyala hithune Mata vitharakda
@Sachini-d3j
4 ай бұрын
Hrima lassani kathwa.. Loku adarashyk ❤️
@SadamaliWajira-xr3xp
4 ай бұрын
❤
@MaduMali-dt4wv
4 ай бұрын
අනෙ අස්වලට කදුලක් ආවා😢
@shobishobi8763
4 ай бұрын
Nice drama
@ddd-j3j5g
4 ай бұрын
වෑඩ උදෙ පහසු කර ගැනීමට හොද නෑද්ද
@Bamb188
4 ай бұрын
ඒ ආදරය ලගයි නවතින්න ඕන. වයසට යනකොට ආදරය නොකැපයි කියන වැරදි ආකල්පය ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් වෙන්න ඕන
@nishunish1338
4 ай бұрын
Royal Nursing Home Mount Lavinia 😍 best place
@sunethrapa4211
4 ай бұрын
❤❤❤❤😢😢
@shyamaliwijewardhana-lz1jt
4 ай бұрын
පරිණත.. නෙවෙයි.. "වියපත් නොවූ ආදරය. "" කියලා නම ආවනම් හොදයි වගේ.
@Bamb188
4 ай бұрын
ලංකාවෙ වැඩිහිටි නිවාස හොද නැත්තෙ ඒවායෙ වැඩ කරන අය හොද නැති නිසා
@ChanikaMaduwanthi
Ай бұрын
😢😢😢😢😢😢😢
@වලපනේනෙල්කා-ඪ7ඛ
4 ай бұрын
💐💐💐💐💐💐💐💐💐
@devikamuthukuda1393
4 ай бұрын
Meka marune. Enna ayyawa balaganna wa
@NiroshaPriyadarshani-b8e
3 ай бұрын
ඇයි ඒ සල්ලි වලින් ගෙදරට අම්මව බලාගන්න කෙනෙක් ගන්න තිබ්බනේ.ඔය වගේ තැනක මොන සැප සම්පත් තිබුනත් මොකටද දරු මුණුබුරෝ ලග නැතිව
@SurajiAmarasekara
3 ай бұрын
😢😢😢
@දුලානිකැන්ඩි
4 ай бұрын
අනේ මටත් මගෙ පරණ බෝයි වැඩිහිටි නිවාසෙකින් හරි හමුවේවා.මම තාමත් බලන් ඉන්නවා එයා එයි කියලා .
@sunithafernando7638
4 ай бұрын
😂😂😂
@aksujith
3 ай бұрын
හෙෙනනන ගෙොාං
@JeffersonHilary
3 ай бұрын
Jackson Eric Martin Donna Johnson Helen
@NiroshaLakmali-mn3ty
4 ай бұрын
Kiyanna wachana na mata dukai😢
@MaduMali-dt4wv
4 ай бұрын
අනෙ මගෙ අම්මාගෙත් අත් පන ණා
@najahanwernajah1221
4 ай бұрын
🫡❤🥹🥺
@ChinthaLakmali-s4d
4 ай бұрын
මාසිකව පඩියක් නොගන්න දවස ගානෙ මුදල් ලැබෙන කෙනෙක් කොහොමද මේක කරන්නෙ කියලා ටිකක් කියන්නකො
@rohinigooneratne2093
4 ай бұрын
Nine stores
@devikamuthukuda1393
4 ай бұрын
Okkoma Kari me adonawak wage music eka Tama ahan enna Bari
1:09:00
සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10
Hiru TV
Рет қаралды 57 М.
19:26
Iwasima | Sinhala Tele Drama | Star Channel Drama
HU Creations
Рет қаралды 89 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
56:34
ස්නේහ වර්ශා | Hiru Tele සිනමා සිත්තම 🎬 | 2024-01-20
Hiru TV
Рет қаралды 155 М.
4:59:17
Maya Sihina (මායා සිහින) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV
Sirasa TV
Рет қаралды 96 М.
2:21
Hindali mal pipichcha pata nimnaye හීන්දෑලී මල් පිපිච්ච පාට නිම්නයේ.මගේ හිතේ ගින්න@HiruTVOfficial
Avishka Akash Wickramarathna
Рет қаралды 41 М.
2:23:41
Adaraneeya Kathawak Full Movie With English Subtitles
Colombage Films
Рет қаралды 936 М.
2:06:21
Wisirunu (විසුරුණු) | Poya Tele Flim | 01st August 2023
TV Derana
Рет қаралды 351 М.
55:54
Kapthura Kusuma (කප්තුර කුසුම) | Hiru Tele Films | 2024-11-09 | Hiru TV
Hiru TV
Рет қаралды 188 М.
1:53:49
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
Udayakantha Warnasuriya
Рет қаралды 768 М.
4:58
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 34 М.
1:02:07
Himi Ahimi (හිමි අහිමි) | Hiru Tele Films | 2024-01-27 | Hiru TV
Hiru TV
Рет қаралды 142 М.
25:17
සිසිලියාට පාඩමක් පළමු කොටස
Martin Wickramasinghe Trust
Рет қаралды 29 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН