Sitha Niwana Katha - සිත නිවන කතා | Senehasa-සෙනෙහස | 2022-04-16 | Rupavahini ​පෝය දින ටෙලි නාට්‍යය

  Рет қаралды 166,500

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 160
@chamindafonseka5684
@chamindafonseka5684 3 жыл бұрын
මම අවුරුදු ගණනක් තිස්සේ බලනවා සිත නිවණ කතා ,,,,හරිම ආදර්ශමත් කතා ,,,ස්තුති
@chaturidanushka7961
@chaturidanushka7961 3 жыл бұрын
සැබෑවට ආදරය කරන කිසිවකු තම පෙම්වතියව නොවටිනා ගමන් ගෙන යන්නේ නැත.විනාශ වන යෞවනයට වටිනා ඔවදනක්. ස්තූතියි රෑපවාහිනී. 👍
@thushanperera1111
@thushanperera1111 3 жыл бұрын
Very true.. love and lust are two different things..if you look with lust you never love that person..
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/kKqupamfeMyVqtk
@koshir
@koshir Жыл бұрын
@beyouloveyouwinyou8452
@beyouloveyouwinyou8452 3 жыл бұрын
අද කාලෙට වටින කතාවක්...රූපවාහිනීයෙන් මෙහෙම ඒව එන එක සතුටුයි
@ddias4554
@ddias4554 3 жыл бұрын
ඔලුවට විස්බීජ දාන කතා අතරේ මේ කතාව අද සමජයේ අයට ගොඩාක් හොද ආදර්ශමත් කතාවක් ..
@nimeshawidukshi6497
@nimeshawidukshi6497 3 жыл бұрын
වැලන්ටයින් එක ලග නිසා මේ වගේ කතාවක් දාපු එක ගොඩක් වටිනවා
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
සිත නිවන කතා අද කාලෙට ගැලපෙන 👍👍 කතාව ජාතික නාලිකාවට බොහොම පින් 🙏🙏
@sanjaya7683
@sanjaya7683 3 жыл бұрын
සතිය දවස් පහේම දැම්මත් කාරි නෑ මෙවන් කතා නම් 👌👌👌
@hirudikadesilva9140
@hirudikadesilva9140 3 жыл бұрын
Aththa kathawa
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Man issra idalama asaweyn balanawa 😊🇦🇪
@jeewanisuraweera5462
@jeewanisuraweera5462 3 жыл бұрын
අද කාලේ මේ වගෙ නිර්මාණ බිහිවෙන එක අඩුයි.හුගාක් වටිනා කතාවක්.
@sudeepamihiri7432
@sudeepamihiri7432 3 жыл бұрын
කාලීන හිත නිවෙන කතාවක්..ජය රූපවාහිනී
@වලපනේනෙල්කා-ඟ2ව
@වලපනේනෙල්කා-ඟ2ව 3 жыл бұрын
තරුණ ළමයි ගේ ජීවිතය විනාශ වෙන මේ කාලේ මේ කතාව ගොඩක් වටිනා දෙයක් තමයිගොඩක් ස්තූතියි රූපවාහිනි සංස්ථාවට මෙවන් කතාවක් නිෂ්පාදනය කිරීම ගැන
@thilinavideotv1509
@thilinavideotv1509 3 жыл бұрын
නියම කාලින කාතාවක් දැන් කාලේ ළමයින්ට වටිනා අදහසක් ලබා දෙනවා 🙏🙏🙏
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
මේ වගේ.චරිත තියෙන පිරිමි..තමයි බඩට ළමයෙකුත් දීලා අතරමංකරලා .විවාහ වෙන කෙනාගේ රෑට.පිරිසුදුභාවය හොයන්නේ ..
@shyamaannedambage2811
@shyamaannedambage2811 3 жыл бұрын
තරුණ දූ දරුවන් නිතරම දැනුවත් කිරීම තමයි කළයුත්තේ
@Dabaredabare528
@Dabaredabare528 3 жыл бұрын
#සබරෙ 🙏.........ගැහැණිය අසරණ වු කල....ආගාදයට වැ⁣ටෙන්නේ.රත්තරං කෙල්ලනේ...හොදට තේරුම් ගනිල්ලා මේවා....හැදෙන්න වටිනා කතා...🙏
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
කෙල්ල යයි කියලා මට හිතුනා අම්මට සැර දැමිමට හරි දේ කලා ලස් සන කතාවක්
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
සැබෑ ආදරවන්තයන් මේ විදියට තමන්ගෙ ආදරවන්තිය ඕන නැති ගුබ්බෑයන් වලට අරන් යන් නැහැ මුන් වගේ උන්ගෙන් අයින් වෙන තරමට හොඳයි අද සමාජයට සැබැවින්ම ආදර්ශමත් කතාවක් ස්තූතියි ජාතික රෑපවාහිණියට 🙏🙏🙏
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 3 жыл бұрын
අමාරුවේ වැටෙන හොදම තැන, විස්වාසය
@pushpakumaragamage8510
@pushpakumaragamage8510 3 жыл бұрын
අද කාලයට ගැලපෙන ඉතාමත් වටිනා කතාවක්❤
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
කොච්චර වටින අර්තවත් කතාවක්ද,ගොඩාක් පින්...
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
ප්‍රේම උන්මාදයෙන් ඔල් මොරොන්දන්වී ලස්සන ජීවිත විනාශ කරගන්නා තරුණ කෙල්ලන්ට වටිනා ආදර්ශයක් මේ කෙල්ල මේ නාට්‍යයෙන් පෙන්නුවා
@peshaladumidu1718
@peshaladumidu1718 3 жыл бұрын
මට මෙි කතාවට වඩා මගේ හිත අමුතුම තැනකට රැගෙන යනවා මෙි title සංගීතයට ....
@supunchathurangaloku3039
@supunchathurangaloku3039 3 жыл бұрын
සිත නිවන කතා ඒ කාලේ ඉදලා තාම තියෙනවා අවුරුදු 10 වැඩ් වගේ ....
@RANILCHAMIKA
@RANILCHAMIKA 3 жыл бұрын
It was started on 2002 and continuously aired for 19 consecutive years.
@dewdutharulya5181
@dewdutharulya5181 3 жыл бұрын
Harima අර්ථවත් නාටකයකි .
@bhathiyasadeepa5197
@bhathiyasadeepa5197 3 жыл бұрын
ඒකනම් මාරම මාරයි 😇🙏🙏🙏
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව .අපේ තරුණ පරපුරට ගොඩක් වටිනවා බුදු සරණයි ස්තුතියි
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
අම්මාට තාත්තා බොරු කරලා කවදාවත් හරි යන්නේ නැහැ. අම්මාට තාත්තා දුකක් දෙන්න හොද නැහැ. කවදාාහරි ඒවා විදවන්න වේනවා. බදින්න කලින් කිසිම ගැනු ලමයෙක්ව කාමර ගානේ එක්කගෙන යන්න එපා. ඒක මහා පව් වැඩක්. ඇත්තටම වටිනවා මෙවැනි කතා සමාජයට.
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Mmmm
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
වටිනා කථාවක්❤ thanks rupavahini 👍
@salindakavisekara6549
@salindakavisekara6549 6 ай бұрын
අන්තිම ටික හරියටම හරි ❤️
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
මෙවැනි කතා ඉදිරිපත් කිරීම ඉතා වටිනවා. අද සමාජය එන්න එන්නම පිරිහෙනවා.
@silasila5092
@silasila5092 3 жыл бұрын
හොද කතාවක් අාදරේ කරන අය කවදාවත් එ් වගේ ගමනක් එක්ක යන්නේ නැ කව දාවත් කිසිම දවසක
@thushangi
@thushangi 3 жыл бұрын
Aththatama ganu lamaita watina g.hoda adarshamath kathawak.deyak unata passe duk wenawata wada antima mohothe hari ganu daruwek gannema one hoda tiranayak.
@thushanperera1111
@thushanperera1111 3 жыл бұрын
Very beautiful story..super ending..may this story be the story of many young girls who will realizes the importance of sacrifices the parents do.. Salute you Rupavanihi and encourage to air more of these to direct the younger generations to understand the value of relationships
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
අරැට දැං බියර් එහෙකුත් ගෙන්නගන කාල බීල ටිකක් නිදාගන ඉදලම ගියානම් හරි
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
අැත්තටම ස්තුතියි මෙවැනි කතාවක් පෙන්නුව එකට
@avishkaprasath7174
@avishkaprasath7174 3 жыл бұрын
නියම කාලින කාතාවක් දැන් කාලේ ළමයින්ට වටිනා අදහසක් ලබා දෙනවා
@ciciliyaperera
@ciciliyaperera 3 жыл бұрын
Ane aththatama godak aduna .Mata mage pasal kalaya mathak wuna .api ape demapiyanta khochchara nam duk gindara denna athida. Ane ape demapiyanta api gana khochchara nam balaporonthu podi badinna athida.ane ada mama madaperadiga guhasevikawak .heda mage demapiyanta dipu duka ada mama thawath widawanawa.matama liyapu kathawak wage.namuth meyai mai athara pody wenasak thiyanawa
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 5 ай бұрын
Niyama kathawa❤
@sasiluck4776
@sasiluck4776 2 жыл бұрын
Niyamai kelleee kathaawa balana hema kellekutama ehema sith pahala weewaaa bs
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
මේ වගේ ජීවිතේ හරියට හදාගන්න අයට බුදු සරණයි ..දෙවි පිහිටයි .🙏💐
@indikaprasad648
@indikaprasad648 3 жыл бұрын
පට්ටම ලස්සනයි 🙏
@Dinesh-Liyanage
@Dinesh-Liyanage 3 жыл бұрын
කපටි කොල්ලන්ගෙන් බෙරී සිටිමට වැදගත් දෙමව්පියන් ගේ දරුවන් දනිතී , අවාසනාවකට කාමරය ඇතුළට ගිහින් හැරි ආපු අය නැති තරම්ය
@Simplelearn592
@Simplelearn592 3 жыл бұрын
❤️👌
@niroshasandamali2069
@niroshasandamali2069 Жыл бұрын
Yess
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 6 ай бұрын
👍
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් ස්තූතී රූපවාහිනීයට
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
ආදර්ශමත් කතා වක් ලස්සනයි ගොඩක්
@kathandarananda9600
@kathandarananda9600 3 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක්,
@indunilranasinghe1982
@indunilranasinghe1982 3 жыл бұрын
Ada thama kathwa baluwe godaak lassana arthwath kathwak... kellekta ganna godak watina dewal me kathwe thiyenwa...
@sureshdunhida3843
@sureshdunhida3843 3 жыл бұрын
ලස්සනයි ❤️
@deepikafernando8672
@deepikafernando8672 3 жыл бұрын
ආදර්ශමත් කතාවක් බුදු සරණයි
@manomigamage7448
@manomigamage7448 Жыл бұрын
Good story ❤
@Haputhanthri
@Haputhanthri 3 жыл бұрын
නියම කතාවක්😍
@charithpeiris836
@charithpeiris836 3 жыл бұрын
ලස්සන අර්ථවත් කතා wak,ස්තුතිය
@nipunidewmini9033
@nipunidewmini9033 3 жыл бұрын
Samajayata hodapadamak kiyadunnu katawak nice
@thamarathamara8862
@thamarathamara8862 3 жыл бұрын
Very good drama. Thanks
@rajitharangana3115
@rajitharangana3115 2 жыл бұрын
Niyama Katha mewaa... Indiyawen Gena Vikara Mega Katha walata wada...
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 4 ай бұрын
මමත් මේ වගේ ගෙස්ට් හවුස් එහෙක වැඩ කරා, එතන වෙන දේවල් හරි නෑ, මම ජොබ් ඒක දාල අවා, පන්ති යනවා කියලා කෙල්ලෝ ඇවිත් ගෙදර කෑම ඒක කුණු එකට දාල යන එවුන් ඉන්නවා මිනිස්සු එක්ක බුදියල, හරියයිද උන්ට ඉතින්, පව් දෙමව්පියෝ.
@harinavidyanatha7894
@harinavidyanatha7894 3 жыл бұрын
@rupawahiniya "Wenadhata wadha rasai...
@anthoneperera9365
@anthoneperera9365 Жыл бұрын
Math kiyanna gaththa vitharai,""jivithe watinakamak,nodanna,sallalayan,"karanne,oya tikama thamai,""kelloth,thiyana amaruwata gihin,amaruwe,watenawa,"passa harila baluwama,thamai,"amaruwa,hodawenne,"ita,passe,koheho,"ganikawak,kamata path wenawa,""Sthuthi,"ada kale,adarsh kama wala mella karanna,"puluwan,samajayak nemei,"🙏🙏🙏
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 3 жыл бұрын
ව්ශිස්ටයී
@sujithparanagamage6808
@sujithparanagamage6808 3 жыл бұрын
අර්ථ වත් කතාවක්..👌
@sigitichamodi2868
@sigitichamodi2868 3 жыл бұрын
Harima wadagath
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Godak watina kathawak 🙏💐💐💐👍💐❤️❤️❤️❤️❤️❤️
@renukanishanthi8535
@renukanishanthi8535 3 жыл бұрын
A amma anee ♥️♥️♥️
@samuddrakanthi7838
@samuddrakanthi7838 3 жыл бұрын
Budu sarani ♥️🧡👍 budu
@isharaprasadani9436
@isharaprasadani9436 2 жыл бұрын
Sabavinma sitha nivenva....mevani nirmana penviya yuthuma kalayaki me.....adrey sitha nivana Katha...
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
හරිම හරවත් කතාවක් අද ට ගැලපෙන
@priyanthi5009
@priyanthi5009 3 жыл бұрын
හරිම වටිනා කතාව
@sandamalivihasha8094
@sandamalivihasha8094 3 жыл бұрын
ගොඩක් වටින කතාවක් ❤️❤️
@j.msunethrakumari9209
@j.msunethrakumari9209 3 жыл бұрын
මමත් ගොඩක් කල් ඉදන් බලන්නේ හරිම වට්න drama ekak
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
So nice👌
@nipunidewmini9033
@nipunidewmini9033 3 жыл бұрын
Lassana wadagath katawak attatama adasamajaya gana dukai
@Aoiishi-1111
@Aoiishi-1111 3 жыл бұрын
අද කාලේට ඔබින කතාවක් .. ඇත්ත ටම හරීයටම ගැලපෙනවා.. කොල්ල ට වඩා කෙල්ල වයස පාටයි. එත් nice acting hitha niwana කතා .. we need more of this ...
@kumariperera7274
@kumariperera7274 3 жыл бұрын
Ammo ගොඩාක් watina kathawak
@niroshanipushpalatha6129
@niroshanipushpalatha6129 3 жыл бұрын
Lassanai
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Niroshi hmmm godak lassane
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Niroshi kohomada oyata yalu
@nilmisagari8933
@nilmisagari8933 3 жыл бұрын
වාව්. සුපර්
@lasanthaindunil6350
@lasanthaindunil6350 3 жыл бұрын
godaak hodai bs
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ජීවිතේ විනාශ කරගන්න කලින් දැයට නිවැරදි මග පෙන්වීමක්... 🤗🤗🤗 සිතට මුලා වෙන්න නිවැරදි දෙකටම...🤗🤗🤗 ♥️♥️♥️♥️♥️ ♥️👌💪👌♥️ ♥️♥️♥️♥️♥️ 🤗🤗🤗🤗🤗
@janakajanaka9601
@janakajanaka9601 3 жыл бұрын
වර්තමාන කෙල්ලන්ට හොද අවවාදයක්.වටිනා දේවල් ගනන්නෙ.ඔව්.තව පොඩ්ඩෙන් ඒ වටිනා දේ අඩු ලන්සුවකට විකුනනවා.අම්මගෙ තාත්තගෙ ස්පර්සය පවා දරුවන්ගේ ආරක්සාවට පාදකවෙනව.අම්මගෙ බත් එකෙන් දුවගෙ අවබෝධය මතුවුනා.සල්ලාලයො මිසක හොද පෙම්වතුන් කෙල්ලගෙ දන හිසෙන් උඩට අත තියන්නෙ නැහ.මන්ගල රාත්‍රියෙ තම ස්වාමියාට දීමට තිබෙන වටිනා ආබරනය කෙල්ලගෙ පිරිසිදු කම.ඒක කලින් ගත්තු පෙම්වතාම කසාද බන්දත් කසාද දවසෙ කෝ නැවුම් බවක්.ඒවගේම අස්ටක පිරිත් කියල පෝරුවෙ ඉදීමත් කෙලෙසී ඇති කෙල්ලෙක් නම් විවාහ දිවියට අපලයක්.බුදුසරණ යි
@amilamadushanka1802
@amilamadushanka1802 3 жыл бұрын
Niyama kathawak
@vijasundara3054
@vijasundara3054 5 ай бұрын
Lasani..daram....kaydauia..niyami..❤❤❤😂😂
@mirashaashadi6021
@mirashaashadi6021 3 жыл бұрын
👍 good..❤️❤️❤️
@harshiyapa7870
@harshiyapa7870 3 жыл бұрын
Bolada, vikara tele drama athare me wage adarshamath drama ekk kroth e jathika rupavahini vitarai budusaranai sadakal wajabewa.. 🙏🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Sangeeth,mati kadulu eke Dancing teacher ragapema 👌👌wagema kaleta gelapena arthawath kathawak dunnata Rupavahini obata 🙏🙏
@KumariLiyanarachchi
@KumariLiyanarachchi 6 ай бұрын
ada kello godak room gane yanawa jivitha vinasa karagannawa
@ddias4554
@ddias4554 3 жыл бұрын
KZbin eke trending 01# enna ona me wage katha..
@NilanWijekon
@NilanWijekon 4 ай бұрын
Good job ❤❤❤❤❤
@kumarikularathna9757
@kumarikularathna9757 3 жыл бұрын
Kello ehema thamai inna oni
@suellem5208
@suellem5208 3 жыл бұрын
Mevage vatina kathama danna 👍🙏
@jagathkumara1978
@jagathkumara1978 3 жыл бұрын
Well done
@kumarialwis8127
@kumarialwis8127 3 жыл бұрын
Great story
@chamarasoyza6056
@chamarasoyza6056 3 жыл бұрын
Good
@noizeclify7274
@noizeclify7274 3 жыл бұрын
සන්ගි අයියා ❤🤟
@dammikadamayanthi585
@dammikadamayanthi585 3 жыл бұрын
Aththamai ada kathwa harima wedagath neda thamai samajayata penwanna onea
@mahindaranjith6813
@mahindaranjith6813 3 жыл бұрын
KOLLANGE.CHATU.KATAVALTA.RAVATENA.HAMA.KELLEKUTAMA.BALLANNA.VATINA.KATAVAK.TANKS.RUPAVAHIN
@Dabaredabare528
@Dabaredabare528 3 жыл бұрын
#සබරෙ පේමය ලෝව සැම තැනම ඇතේ....සැමදෙනනටම හමුවේලා ඇතේ එනමුදු පේමය කිමයි.............🤔
@yasirusuranga9246
@yasirusuranga9246 3 жыл бұрын
Wandatath wadiya ada hari rasai amme.kohomda eka
@rainbowislandcreations7076
@rainbowislandcreations7076 3 жыл бұрын
👌👌👌👌👌
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 3 жыл бұрын
💐💐💐💐💐💐🙏🙏🙏🙏
@dreamswork2189
@dreamswork2189 3 жыл бұрын
May all girls have the wisdom to choose the right way...courage to disagree!
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඈ යකෝ. අම්මා බනිස් කෑවද කියලවත් ඇහුවෙ නැහැ. මේකි කෑවනේ ගෙඩි දෙකම.😢😊
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Hodawada,,kollata,,
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,1 МЛН