HIRU TOP 40 WITH NISALI | Wageesha Salgado | Sachin Chathuranga

  Рет қаралды 89,649

Hiru FM

Hiru FM

Күн бұрын

Пікірлер: 454
@imalshagayanthi1015
@imalshagayanthi1015 Жыл бұрын
මෙහෙම ගැලපෙන දෙන්නෙක් ටෙලි නාට්‍ය ක දැක්කේ පලවෙනි වතාවට ❤️( lanvee)
@jenitaperera64
@jenitaperera64 Жыл бұрын
කීවෙනි පාරද බලන්නේ කියලා මතක නෑ 🙂🙂. ඉරෝන් චූටි 💖
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
අනේ මන් ආසම දෙන්නා,වගී ගිරවියක් වගේ සචින්ගෙ ගොඩක් දේවල් එයා දන්නව සචින් වෙනුවෙන් එයා හැමතිස්සෙම කතාකරනව.ආදරෙයි දෙන්නටම ගොඩක් ආසයි ආයෙම නිර්මාණයකින් දකින්න ආසයි ❤
@vishminikaveesha2552
@vishminikaveesha2552 Жыл бұрын
දෙන්නම මාර ආතල් එකේ ඉන්නවා.නියමෙට ගැලපෙනවා ඔය දෙන්නා❤️❤️
@nilanthikumarasingha2303
@nilanthikumarasingha2303 Жыл бұрын
අයෙත් දෙන්නා ලස්සන කතාවකින් අදර වන්තයන් ලෙස දකින්න අසයි
@geethdaluwatta3403
@geethdaluwatta3403 Жыл бұрын
#WageeshaSalgado & #sachinchathuranga අපි කරපු ලස්සන ලංවී නිර්මාණය ගැන ආදරණීයව මතක් කල සියලු මතකයන්ට ස්තූතියි. ඔබ දෙපල කල කැපකිරීමට හා දුන් සියලු සෙනෙහබර සහයෝගයන්ට අපගේත් ස්තූතිය. එකම පවුලක සහෝදරයන් සේ කල නිර්මාණය හැමදාම මතකයේ රැඳේවි. ♥️♥️♥️ ගීත් දළුවත්ත
@saubajyaandakashasaubajyaa2164
@saubajyaandakashasaubajyaa2164 Жыл бұрын
සචින් මල්ලි සින්දුව ඉවරකරද්දි මගේනේ කියලා වගීෂා දිහා බලපු විදි දැක්කද හරි ආදරෙන් බලපු විදිය අනේ ෂෝයි අප්ප ඔය දෙන්නා
@gayanihemamali3025
@gayanihemamali3025 Жыл бұрын
ටෙලි තීරයේ මම දැකපු ආදරණීයම කපල් ඒකක් , දෙන්නටම හදවතින්ම සුභ පතනවා, ආයෙත් ඔය දෙන්නා අලුත් වැඩකින් දකින්න කැමති ♥️♥️♥️♥️
@kalharidliyanage3499
@kalharidliyanage3499 Жыл бұрын
වගීෂ සචින් ගැන මාර සැලකිලි මත්. ලං වෙලා ලගින් ඉද්දී සචින් ගේ කෙල්ල ඔලුව ගලවයි ද දන්නේ නෑ. මං දන්නේ නෑ මං නම් මාර ආදරෙයි මේ දෙන්නට. ආදරෙයි සුභ පතනවා හැමදේමටම. මං පුද්ගලික ව කැමති ඔයාලා දෙන්න ආදරේ කරනවා ට. මාර මැච් කපල් එකක් ඇත්තටම ❤😘😘😘
@amaahasini
@amaahasini Жыл бұрын
සචින් අයියගේ හිනාව😍 සුබ පතනවා සචින් අයියටයි වගීෂා අක්කාටයි දෙන්නටම ඉදිරියටම යන්න ලංවී drama එකේ ඔය දෙන්නගේ acting 👍 බලන්න ආසා හිතෙන drama එකක්
@hashininawodya5789
@hashininawodya5789 Жыл бұрын
අනේ මං ආසම කපල් එක ❤️ එයාල දෙන්න ඉන්න song එකක් උනත් හරි ආසාවෙන් බලන්නෙ ආයෙම ඔයාල දෙන්න ඉන්න drama එකක බලන්න ඔන ❤️
@tyisen
@tyisen Жыл бұрын
අනේ සචින් වගිශා ❤❤ අපේ කුරුලු ජෝඩුව ❤❤ .. ආදරෙයි ඔය දෙන්නටම
@tharushikulathunga6586
@tharushikulathunga6586 Жыл бұрын
Favorite 💞
@dilperera46
@dilperera46 Жыл бұрын
Act eka welawedi sachin chooty kyl kyanawa neda ❤️😌
@lakshmanrohitha547
@lakshmanrohitha547 Жыл бұрын
@@dilperera46 mona welawedida
@hasinichamika9412
@hasinichamika9412 Жыл бұрын
අනේ ඇත්තටම ගැහුව අක්කේ කියද්දි සචින්ගෙ වොයිස් එක cute අප්ප....ඒ දෙන්නගෙ කෝලම් නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ ...🥰🥰🥰💗💗💗💗
@thathsaranibandara9566
@thathsaranibandara9566 Жыл бұрын
ඔවු අප්පා ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@surithsurith3961
@surithsurith3961 Жыл бұрын
Harima lassana kapal ekak 👫 adarei goodak ❤️❤️❤️❤️
@priyadarshaipranandu1983
@priyadarshaipranandu1983 Жыл бұрын
ලංවි ඉවර උනාම ඔය දෙන්නගෙ drama එකක් ආයෙ බලාපොරොත්තු වෙනො🥺❤❤❤
@nishiyenaya1584
@nishiyenaya1584 Жыл бұрын
මමත් ❤😊
@kavindyaandrahennadi5203
@kavindyaandrahennadi5203 Жыл бұрын
දෙන්නට දෙන්නගෙ මාර understanding එකක් තියෙන්නෙ! ❤️❤️
@nimeshadilhani4622
@nimeshadilhani4622 Жыл бұрын
මගේ ජිවිතේට නලුවෙක් ට නිලියෙක්ට මේ තරම් ආදරේ කරාමයි ❤️❤️❤️
@hasinichamika9412
@hasinichamika9412 Жыл бұрын
Math appa ee denna nm pissuwak 🥺💗💗
@niroshadisanayaka2753
@niroshadisanayaka2753 Жыл бұрын
Pissuwak couple ekama
@sharonholmes4484
@sharonholmes4484 Жыл бұрын
මමත්
@wagishapramod3543
@wagishapramod3543 Жыл бұрын
Math ahamai
@Hasiniyasara231
@Hasiniyasara231 11 ай бұрын
මාත් 😍😍😍😍
@krishanthisandamali8326
@krishanthisandamali8326 Жыл бұрын
ඔය දෙන්නා හැමදාම හොඳ යාලුවෝ වගේ ඉන්න ඇත්තටම මරු ඔය දෙන්නා ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න ඔය දෙන්නා හොඳම යාලුවෝ කියලා අද දැන ගත්තා ඔය යාලුකම හැමදාම ඔය විදියක තියාගන්න දෙන්නාටම බුදුසරණයි ජේසු පිහිටයි
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
ටෙලි තිරයේ මන් දැකපු ලස්සනම ආදරනීය cufel එක...මේ දෙන්නාව දැක්කත් ඇති...ආදරෙයි දෙන්නාටම ගොඩාක් ලංවී ඉවර උනාට දෙන්නාගේ තවත් මෙවැනි ලස්සන ආදර කතාවකින් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා...❤️❤️
@yasurijayavardanakamkanamg3678
@yasurijayavardanakamkanamg3678 Жыл бұрын
අද නම් මාරම ලස්සනයි අප්පා...😊😊පුදුම ලස්සනක් අද තිබ්බේ...❤❤ ඔයාලා දෙන්නා ඔහොම හිනා වෙලා ඉද්දී පට්ට ගතී..❤❤❤
@tyisen
@tyisen Жыл бұрын
25:40 ඔන්න සචින් වගීශා, අපි බලන් ඉන්නවා ඔය දෙන්න එකතු වෙලා ලගදිම සිංදුවක් කරයි කියලා....කියලා..... 🥰❤️
@jenitaperera64
@jenitaperera64 Жыл бұрын
හ්ම්ම්ම් ඔව් 💖💖
@jaliyaimesh2765
@jaliyaimesh2765 Жыл бұрын
වගිශා නංගී සචින් මල්ලී ඔය දෙන්නා අපේ අාසම තරැ දෙක ඔයාලා දෙන්නට සුභම සුභ අනාගතයකට ප්‍රාර්ථනා මගෙන් අාදරෙයි live එක දුන්නට හිරැ FM Thanks💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹
@rekhanadeera1075
@rekhanadeera1075 Жыл бұрын
දක්ශයො දෙන්නෙක් එකට මුනගැසුනු අවස්ථාවක්. දෙන්නටම සුභ අනගතයක්! ජයවේවා !!
@tyisen
@tyisen Жыл бұрын
ඔව් නව පරපුරේ දක්ශයො දෙන්නෙක්. හොද නිර්මාණයක් හොද අද්‍යක්ශකයෙක් හම්බවුනානම් කියලා වැඩක් නෑ. දවසක මේ දෙන්නව එක නිර්මාණයකින් දකින්න ආසාවෙන් ඉන්නවා
@dammikakumara3476
@dammikakumara3476 Жыл бұрын
ඔයදෙන්න නියමෙට ගැලපෙනවා ඔයදෙන්නට අපි මාර ආදරෙයි
@WageeshaSalgado
@WageeshaSalgado Жыл бұрын
Hope you all enjoy this program as much as we did ❤🫶🏻✨
@tyisen
@tyisen Жыл бұрын
Hi Wageesha, yes we did enjoyed the program. Actually, the word 'enjoyed' doesn't justify to explain how happy we are feeling right now. Most of us still watching the program over and over again. My cheeks are hurting because I was smiling throughout the entire program. And what a finishing touch that tik tok video. Thank you.. Thank you.. Thank you... And love you and Sachin loads and loads and loads ❤❤❤. We look forward to seeing a song or a music video from you two in the near future. ❤️ All the best princess! 💐❤️. Please send our regards to Sachin.
@nadeerawijendra8121
@nadeerawijendra8121 6 ай бұрын
Wageesha akki you are so beautiful ❤❤
@thamarinayanaransi4243
@thamarinayanaransi4243 Жыл бұрын
බුදුසරණයි දෙන්නටම තවත් හොද නිර්මාණ ලැබේවා
@lankalanka5985
@lankalanka5985 Жыл бұрын
ඔයාල දෙන්නත් ගයානුයි පුජනියි වගේ අනේ. ඒ දෙන්නට වගේම ආදරෙයි.
@dilperera46
@dilperera46 Жыл бұрын
1:02:53 ආදරේ මගෙනෙ කියලා වගීශා දිහා බලන විදිහ සචින් ❤️😍
@disanayakadisanayaka1316
@disanayakadisanayaka1316 Жыл бұрын
😍
@charithanavindi2718
@charithanavindi2718 Жыл бұрын
Anee ou ethananan atthatam adarei kiyl hodatam peunaa🙈🙈❤
@niroshadisanayaka2753
@niroshadisanayaka2753 Жыл бұрын
Aneee Ow
@malsha3860
@malsha3860 Жыл бұрын
ඇයි අනෙ 9:53 පරණ කෙනාම තමා කියලා වගී දිහා බලද්දි 🤭🤭❤
@tyisen
@tyisen Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඔය දෙන්නව. ❤
@sameerachathuranga4408
@sameerachathuranga4408 Жыл бұрын
තාමත් බලනවා.
@ankank6747
@ankank6747 Жыл бұрын
ඔය දෙන්නා තමයි ගැලපෙන්නේ ඔයාලා දෙන්නා යාලු වෙන්න කෝ
@malsha3860
@malsha3860 Жыл бұрын
22:09 දෙන්නටම කටඋත්තර නැතිවුනා වගේ එකක් වුනා 🤭❤
@nadeeka161
@nadeeka161 Жыл бұрын
ඔව් අනේ 😁🤭
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 Жыл бұрын
20:12 අම්බෝ සචින්ගෙ හිනාව 😅 මන් සචි හෝදටම හිනා වුනෙ මෙකදී😊
@rameyakuwait7024
@rameyakuwait7024 Жыл бұрын
ගොඩක් අදරෙයි ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න . ජයෙන් ජයම වේවා ❤️ ❤️❤️
@archangel4977
@archangel4977 Жыл бұрын
පැය තුනක් දැනුනේ විනාඩි 10 ක්‌ වගේ 🙄 මාර ලස්සනයි ඔයාලා දෙන්නා 🙌💕 වැඩිය කතා බහක් නෑ කියලා තේරුම්ගත්තා 😌 thanks✌️ආදලෙයි
@tyisen
@tyisen Жыл бұрын
වැඩිය කතාබහක් නෑ කියලා කොහෙද කිව්වේ?
@scsbookandmultishop1976
@scsbookandmultishop1976 Жыл бұрын
Wageesha godak hoda kenek...eyatath godak hoda kenek labenna kiyla wish krnawa.
@anishaambrosefan
@anishaambrosefan Жыл бұрын
Sachin & Wageesha, a matching couple
@nimeshadilhani4622
@nimeshadilhani4622 Жыл бұрын
ඇත්තටම මාරම නිහතමානී කිසිම ලොකු කමක් නෑ සචින් මල්ලීගේ නම් .ඔයලා දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කිය්ල ප්‍රාර්ථනා කරන්වා❤️
@sadunmadushanka843
@sadunmadushanka843 Жыл бұрын
Ow ane....
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 Жыл бұрын
Oya ganada kiuwe..nimesha akka kiyala
@nimeshadilhani4622
@nimeshadilhani4622 Жыл бұрын
@@prabodhamadhushi7517 ow mata maata happy ekata nm 😁❤️
@harshzdesera
@harshzdesera Жыл бұрын
32:38 that was cute aneeeyyyy🙄💘😍
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
ටෙලි තිරයේ දැකපු ආදරණීයම couple ekak..love you both ❤️❤️
@WageeshaSalgado
@WageeshaSalgado Жыл бұрын
@shanikarekani0212
@shanikarekani0212 Жыл бұрын
Oya denna shoi ane.adareyi hemadamath godak dennatama.❤️❤️❤️😘😘
@abhithraperera2027
@abhithraperera2027 Жыл бұрын
අනේ ශෝයි ඒ දෙන්නා 😘
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
ඇත්තටම ඔය දෙන්න හරිම ඇක්ටිව් මම ඔය දෙන්න ගේම රන්ගයට ගොඩක් කැමතියි මරු ඉතිං රංගනය හරහා මම නම් ඔයාලා ගෙන් අහන්නේ ඒ රන්ගනය ගැන විතරයි පවුද්ගලික ඒවා අපිට මොකටද හැබැයි ඉතිං දෙන්නම හරිම ෂෝයි බලමු නේද
@isharanadeeshani4005
@isharanadeeshani4005 Жыл бұрын
ඇත්තටම ඔයාල දෙන්නා ගොඩක් ගොඩාක් දක්ෂයි...... ඒ දක්ෂතාවයයි ආදරණීය බවයි නිසා මම ආසම කපල් එක ඔයාල දෙන්නා තමයි.මම විතරක් නෙවෙයි ගොඩ දෙනෙක් හදවත් වලට කතා කරන්න ...ඒ ආදරය දිනාගන්න ඔයාල දෙන්නටම පුළුවන් වෙලා.... ආදරෙයි හැමදාමත් දෙන්නටම😍😍😍😍 දෙන්නගෙම ජීවිත සිතන පතන විදියටම සාර්ථක වේවා💕💕
@lankaguruge4734
@lankaguruge4734 Жыл бұрын
Wagisha sachinta adarei e es Wala Eka penawa
@dinukakonara1964
@dinukakonara1964 Жыл бұрын
අනේ අපේ කපල් එක 🥰 ආදරේයී ❤ .එයාල ඇත්තටම ආදරේ කරානම්ම්ම්.. 🥰🥰. දුකයි ඩ්‍රාමා එක ඉවර වෙන එකටනම්ම්. 😥😥.... 💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayanisulakkhana4654
@gayanisulakkhana4654 Жыл бұрын
හරිම ආදරණීය couple එකක්. Drama ekaka dekka aderaniyama couple eka.oye denna marri karanawanam api harima කැමති ති
@akeshmihinula635
@akeshmihinula635 Жыл бұрын
Ane oyala denna maara maching . dennatama suba pathanawa hadawathinma. Sachin aiyta gelapenne wagisha akkama thamai ruupen kathawen hemadekinma. ❤❤🎉😊
@shahii9477
@shahii9477 Жыл бұрын
Ammoo,mn palaweni wathawata meka baluweee,sachin and wageesha hindaa❤️
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 Жыл бұрын
42:5,45: අනෙ එ් දෙන්නගෙ නාටයත් මාරු වගී සචින්ට ගැහුවාට පස්සේ වගි සචිගෙ මූන අත ගාපු විදිහ 😇😅😍💜
@dewindisewmini1181
@dewindisewmini1181 Жыл бұрын
Me dennwa dala film ekkwath heduwanm balann maram lassanat thiyewi 😘😘😘😘
@MmNn-zv7co
@MmNn-zv7co Жыл бұрын
❤️❤️❤️ආදරේයි සචින් මල්ලි ❤️වගීෂා නංගි ❤️ලංවී ඉවර වෙන එකටනම් දුකයි ඔයාලා දෙන්න නිසාමයි ලංවී බලන්නේ ඔයාලගේ කොටස් පුදුම ලස්සනයි
@shahii9477
@shahii9477 Жыл бұрын
මේ පැය එකාමාර,වචනත් නැ,හිනාවෙලා පිස්සු හැදෙනෝ😂😍,ලන්වී ඉවරයි කිව්වම නම් ගොඩක් දුකයි😥😕,අනී ආයේ ඔය දෙන්නගේ ඩ්‍රාමා එකක් තිබ්බනම්😔😢,මේ වැඩසටහන පලවෙනි පාරට මං බැලුවේ සචින් අයියගේ fb story දැකලා ඔය දෙන්නා එන නිසා👀😚,ඔය දෙන්නා ලනකාවේ මං කැමතිම Actor and actress😍💘,ඉස්සරහටත් ඒක එහෙමම වේවී🐰🌹,ඔය දෙන්නගේ ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා💪💕,වගී අක්කී හැමදාම ඔය වගේ ජොලියේ ඉන්න💝😉,හැමදාමත් වගේ ආදරෙයි ඔය දෙන්නට ගොඩාක්🙈❤️
@nadeeka161
@nadeeka161 Жыл бұрын
Sachin's smile,his voice and his look make me crazy,and his acting touches my heart🥺❤️ I wish you success in your future work😍💖
@lalanidamayanthi9043
@lalanidamayanthi9043 Жыл бұрын
.goda lassni ou denna ..iroon..chuti..❤️❤️
@sayuriwasana5715
@sayuriwasana5715 Жыл бұрын
අනේ මං අද අප්පා මේක බැලුවේ. හරිම ලස්සනයි දෙන්නම. කතාව ඉවර වෙන එකට නම් දුකයි හැබැයි. ආපහු ඉක්මනටම ඔයාලා දෙන්නව එකම කතාවකින් දකින්න බලාපොරොත්තු වෙනවා. ආදරෙයි දෙන්නටම ❤😘
@WageeshaSalgado
@WageeshaSalgado Жыл бұрын
@wagishapramod3543
@wagishapramod3543 Жыл бұрын
Oya Dannata tharam machchara adarayak athi wala na kisima nalu niliyakuta 🥰adanam hodatama Hina Una adarai hamadama Sachin 🥰 wagi lassanai
@sandunidilesha6135
@sandunidilesha6135 Жыл бұрын
පළවෙනි පාරට හිරු ටොප් 40 live එකයි hiru චැනල් එකයි දෙකම එකපාර ඇහුවෙ බැලුවේ.facebook එකේ වීඩියෝ ක්ලිප් එකකින් මේ දෙන්නව දැකලා බලන්න ගත්තේ.ඒ දකිද්දිත් කොටස් 200ක් විතර ඉවරයි.දවස් තුනකින් නිදිමරාගෙන ඔක්කොම කොටස් ටික බැලුවා.ඒත් මේ දෙන්නගේ කොටස් තමයි වැඩිපුර බැලුවේ.කියාගන්න බැරි මොකද්දෝ අමුතු හැඟීමක් මේ දෙන්නා ගැන තියන්නේ.ඒක සංසාරික බැඳීමක් වගේ හරියට.මේ දෙන්නා ගැන තියන හැම interview එකක්ම වගේ බැලුවා.ඇගිලි ගැන ගැන හිටියේ දෙන්නම එකට ඉන්න් වැඩසටහනක් එනකල්.ඔයාලගේ රසිකයෝ උනු අපිට මේක ලොකු තෑග්ගක්.thank you හිරු 🌞.රඟපාන හැමෝම ආදරේ කරන්න නියමයක් නෑ තමයි.ඒත් හැමදාම හිතුවා ඒක එහෙම්ම වෙයි කියලා.අපිටත් ඉන්නවා ෂාරුක් & කාජල් වගේ ආදරේ නොකියා ආදරේ කරන දෙන්නෙක් ❤️😍 හපොයි නළුවන්ගේ නිලියන්ගේ ෆොටෝ වීඩියෝ ක්ලිප් කවදාවත් හැදුවේ නැති මම මේ දෙන්නගේ ෆොටෝ වීඩියෝ ක්ලිප් එකතු කරන්න තරම් ඔයාලට තියන ආදරේ පිස්සුවක් වෙලා.❤️ sachin & wageesha ❤️ 'ලංවී' ඉවර උනත් ❤️🌼 ඉරෝන් & රසංගා 🌼❤️ හැමදාම අපේ හිත් වල ඉදීවී.🖤 සත්තමයි කතාවක දෙන්නෙකුට මෙච්චර ආදරේ කරාමයි 💕
@priyanthinandika4933
@priyanthinandika4933 Жыл бұрын
ආදරේයි ඔය දෙන්නටම ගෝඩාක්❤️❤️❤️❤️❤️❤️
@mad_9696
@mad_9696 Жыл бұрын
Aww this friendship is soo sweettttt 🥺❤️ ඒ දෙන්නගේ chemistry එක කොච්චර වුණත් යාලුවෙන්න ඕන කියලා දෙයක් නෑනේ බලන්නකෝ කොච්චර ලස්සනට ඉන්නවද කියලා ඒ දෙන්නා as two best friendsss 🥺❤ Sooo lovingggg කිව්වා වගේම ශාරුක් කාජල් අදටත් කොච්චර ආදරෙන් ඉන්නවද 🥺 ඔය දෙන්නත් හැමදාම ඔය විදිහටම ඉන්න 😙❤️ ආදරෙයි ගොඩක් ❤️
@WageeshaSalgado
@WageeshaSalgado Жыл бұрын
@mad_9696
@mad_9696 Жыл бұрын
​@@WageeshaSalgado 🥺❤️🌹
@saubajyaandakashasaubajyaa2164
@saubajyaandakashasaubajyaa2164 Жыл бұрын
@@WageeshaSalgado නංගි ඔයාලා දෙන්නා ඇත්තටම ආදරේ කරනවා කියලා බලන්න අපි ආසයි සචින් කිව්වේ බොරු නේද
@shashiranasinghe9025
@shashiranasinghe9025 Жыл бұрын
සචින් කතාවෙ අර විදිහට වගී එක්ක රගපාද්දි කොහොමද අනේ එ කෙල්ල ඉවසන් හිටියෙ 🙄😳 පට්ට විදිහටනෙ මෙ දෙන්න රගපෑවෙ ,මන් හිතුවෙ මෙ දෙන්නම සෙට් වෙයි කියලා 😕
@thilini-yp8rh
@thilini-yp8rh Жыл бұрын
Thank you hiru fm medennawa gennuwata.
@NisansalaSandamali-pb4oo
@NisansalaSandamali-pb4oo Жыл бұрын
ආසවෙන් බලපු කතාවක් ලංවී teligrama එක .ගාල්ලේ ශූට් කරපු නිසා ඒ ආසව තවත් වැඩි උනා
@dmnesada1426
@dmnesada1426 Жыл бұрын
Ane hari shok ane.♥️♥️♥️♥️♥️♥️oya denna.
@tyisen
@tyisen Жыл бұрын
කම්මුල් පාර 45:08 😂 මට එන්න කියලා වගීශාට කියලා ගැස්සුවා😂😂😂
@nadeeka161
@nadeeka161 Жыл бұрын
Wageesha is a very humble girl, her smile is very cute, she is always friendly with others, her acting is very realistic and heart touching, my favourite actress of the new generation😍❤️ I wish you a successful future🤗🙏
@tyisen
@tyisen Жыл бұрын
19:10 වගීශාට ගැලපෙනම සහකරුව...😌🙏
@rashmipabodha4254
@rashmipabodha4254 Жыл бұрын
Godak hiru tv eke api illuwa dennm ekata inna progrmes.hbi bho durta denama ekt inna ewa dunne nh.hiru fm me dennwa gennpu ekt godak thnkz..asma couple ekk..wage❤️sachin
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
ආසම දෙන්නා ❤
@sameerachathuranga4408
@sameerachathuranga4408 Жыл бұрын
අද තමයි හරියටම ඇහුවෙ.සතුටු හිතෙන තැන් වගේම දුක හිතෙන තැන් බොහොමයි.කියාගන්න තේරෙන්නෙ නැති දේවල් ගොඩයි හිතේ.
@shanikarekani0212
@shanikarekani0212 Жыл бұрын
Hm😔😔
@krishanthisandamali8326
@krishanthisandamali8326 Жыл бұрын
ඔයා බැලුවාද එක තමයි මම කියන්නනෙත් කියා ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා හිතේ
@krishanthisandamali8326
@krishanthisandamali8326 Жыл бұрын
මේ දෙන්නා අනේ මන්ද මට තේරෙන්නේ නෑ මේ දෙන්නාගෙ මොකද්දො දෙයක් තේරෙනවා අපි බලමු ඉස්සරහට
@t.perera6599
@t.perera6599 Жыл бұрын
Oyala denna joly anee.thank you hiru fm❤️.
@yashmitashmi4114
@yashmitashmi4114 Жыл бұрын
Aththamai man asama kapal eka adarei godak❤️😘😘❤️
@buddhikasewwandi8312
@buddhikasewwandi8312 Жыл бұрын
Thanks live dunnata adarei dennatama❤️❤️❤️❤️
@thilini-yp8rh
@thilini-yp8rh Жыл бұрын
Ane ai sachin malli ochchara hoda buddimath kellek iddi wena gf kenek hoyagatte. Pau oyadenna.😍😍😍😍
@tamilmiss
@tamilmiss Жыл бұрын
vadima vara ganak balapu Programme eka😍chooti & Eron😍💞
@wijenayakasandya4051
@wijenayakasandya4051 Жыл бұрын
ane shok dennatama api godak adarei.lanvee iwara wenna lagai kiuwahama marama dukai.❤❤❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Ammoo maga balan hitiya dawasak ane .monawa unath eyala dennata man nan patta adarei .eyalata godak Aya badinna kiuwata wedak ne .eyala lanvee eke act karata eththa jivithe ehema wenne nene . Eth iron rasanga 😍 Sachin wageesha adarei hemadama .dakshai oyala denna .suba pathanawa anagatheta hadawathimma😘
@ruhinithathsarani8420
@ruhinithathsarani8420 Жыл бұрын
Ane oya denna harima shooook ane ❤️❤️❤️❤️❤️ mara matching couple ekak 💞💞💞💞💞💞💞💞 Adarei dennatama godk 🥰🥰
@tyisen
@tyisen Жыл бұрын
35:46 ❤❤
@maheshadilshani4050
@maheshadilshani4050 Жыл бұрын
ඩබල 😌❤️ ආදරෙයි
@hasinichamika9412
@hasinichamika9412 Жыл бұрын
Aneee mn oyala dennata marama asai mage crush eka sachin ayya wageeshaa nangii oyala dennage anagathe godak sarthaka wenna onee....good luck ....hamadama oya wage sathutin inna .....api oyala dennata godak adarei ......
@vijinisamarawickrama2884
@vijinisamarawickrama2884 Жыл бұрын
Amazing artists and friends ❤. Wish u both have a successful life and career.
@ireshaweerasinghe
@ireshaweerasinghe Жыл бұрын
Adarei godaaaaaaaaaaak Sachin .vagisha godak lassanai.
@lakshikaprasdinin9230
@lakshikaprasdinin9230 Жыл бұрын
Ane man asama couple aka...adarei dennatama.🥰🥰
@chulanekusumkumari4072
@chulanekusumkumari4072 Жыл бұрын
Adarei oyala denna❤️
@saubajyaandakashasaubajyaa2164
@saubajyaandakashasaubajyaa2164 Жыл бұрын
වගීෂා එයාගේ ආදරේ ගැන කියද්දි සචින් බලන් හිටපු විදිය අනේ මල්ලියෝ ඇයි ඔයාට බැරි වගීෂාට ආදරේ කරන්න ඔයාගේ දැන් පෙම්වතිය ඔයත් එක්ක තරහා උනොත් ඔයාව එපා කිව්වොත් ඔයා වගිශාට කැමති වෙනවාද
@Mendis1234
@Mendis1234 Жыл бұрын
Ane ehema unoth 🥺♥️
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
Aneeee ehema wenna ooona...kisi keneketa ehema prarthanaa kran na...eeth mee denna ekka baladdi ehema kiyawenwa
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 Жыл бұрын
01:01:52😊ethana niyamai podi lamai wage 😂😍
@thilini-yp8rh
@thilini-yp8rh Жыл бұрын
Sachin ❤wageesha❤❤
@jsggfjdkdksme
@jsggfjdkdksme Жыл бұрын
Sachin ♥️ wageesha ♥️
@monikamonika7460
@monikamonika7460 Жыл бұрын
දෙන්නටම godak adarei දරුවෝ chiki chikiwa tama dennage adarei hoday suba ගමනක් යන්නට වාසනාව උදාවේවා සතුටින් ඉන්න ආයෙත් ලස්සන darma එකකින් meed වෙමු dura ratak inna apewa පිස්සු wattapu oya දෙන්නටම godak pin පුතේ ❤❤❤❤😘
@monikamonika7460
@monikamonika7460 Жыл бұрын
Hiru kiyanne රේඩියෝ da tv da number 1👍❤❤❤❤
@malsha3860
@malsha3860 Жыл бұрын
9:51
@akeeshatreshini2619
@akeeshatreshini2619 Жыл бұрын
අනේ ලංවී ඉවර වුනාම කොහොමද අප්පා එක දරාගන්නේ...හදවතට ම දැනුන ඉරොන් චුටි නැතිව පිස්සු හැදෙයි අනේ......මාර ම දුකයි ඒ ආදරය බලන්නැතිව ඉන්නම බෑ...දවස ගානේ ඔයාලාගේ විඩියෝ බලනවා..මේ වෙලාව යනවා දැනුනේවත් නෑ.....අදරෙයි ඉරොන් රසාංගා හැමදාම හදවතේ ලස්සනම තැන ඉහලින් ම ඉන්නවා...මාරම දක්ශයි ඔයාලා දෙන්නම......පිස්සුවක් වුනා මේ ආදරය .....අපෙ සිනමා ක්ශෙත්‍රයට හොදම මැනික් කැට දෙකක් මේ....
@HansikaRasangi
@HansikaRasangi 9 ай бұрын
හරි ආදරනීය චරිත දෙකක් ආදරේ දෙන්නටම ❤❤
@nadeeka161
@nadeeka161 Жыл бұрын
I watched this program laughing till the end because of these two, I didn't even feel the time passing🤭 I love both of them😍❤️
@jedylmee
@jedylmee Жыл бұрын
MN telidrama ekaka daka supirima couple ekh . Denama gdk thathwikawa ragapanawa . Gdkk aderaii . Lanvee iwara wen lagai kiyala danunama marama dukak hitha ta danu ne . Mechara kalekTa balapu supirima katheak . Wadiye adinna nathiwa kathawa lassanata karanawa . Thanks Lanvee set akatama ..❤️🔥
@saubajyaandakashasaubajyaa2164
@saubajyaandakashasaubajyaa2164 Жыл бұрын
බලන්න සචින් මල්ලි වගීෂා නංගි ඔයා ගැන හොද කියන ලස්සන වගී පව් කියලා හිතෙන්නේ නැද්ද මට නම් හිතෙන්නේ වගීෂා ඔයා ගැන හිතනවා
@gamingwithmrnexyt239
@gamingwithmrnexyt239 Жыл бұрын
Ane harima dukai lanwee iwarawena akata iron chuty acting supiri වෙනත් teledrama akakin dakinna labei kiyala hithanawa adare denatama ❤️❤️
@ddsriyani3426
@ddsriyani3426 Жыл бұрын
Man kamatima dannek adaryai dannatama ❤❤
@sachitraranaweera1634
@sachitraranaweera1634 Жыл бұрын
Ane oya denagema voice eka lasanai nangi and malli
@hashinimadhushika4035
@hashinimadhushika4035 Жыл бұрын
Anee ada dennama godak lassanai❤️😍oya dennatama godaaaak adarei❤️
@rashinianupama8391
@rashinianupama8391 Жыл бұрын
Oya denna thamai man dakka lassanama joduwa
@maneeshamadumali634
@maneeshamadumali634 Жыл бұрын
Oyala denna thama galapenne❤️
@scsbookandmultishop1976
@scsbookandmultishop1976 Жыл бұрын
Sachin kamathi na wage wageeshata wena kollek hariynwta
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 115 МЛН
හිත ඉල්ලන තරු    || HITHA ILLANA THARU  || 2022-03-13
2:30:23
Swarnavahini TV - Live
Рет қаралды 463 М.
Lanvee - ලංවී | Episode 131 | 2022-09-05
20:04
Hiru TV
Рет қаралды 335 М.
Champion Stars Unlimited | Episode 339 | 29th June 2024 | TV Derana
1:26:28
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 23 М.