මේ හැමදේකටම වඩා මගෙ දරුවගෙ මනස මට වටිනවා..😳🤔KALANI DODANTHENNA HEART TO HEART - POWERED BY NDB 🌷

  Рет қаралды 393,162

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 2 700
@C424c424
@C424c424 10 ай бұрын
නිවී සැනසිල්ලෙ භාවනාවක් වගේ ඇගේ කථාව අහගෙන හිටිය වෙලාව යනවනම් දැනුනෙම නැහැ කැළුම් අය්යෙ ..😊😊😊....අදනම් මේ comments section එකේ එකම එක නරක comment එකක්වත් වැටෙන එකක් නැහැ කියල මට විස්වාසයි මොකද ඇයට ආදරය නොකරන කිසිම කෙනෙක් අපේ රටේ ඉන්නව කියල මම නම් හිතන්නේ නැහැ ඒ තරම් මිනිස්සු ඇයට ආදරේ කරනව ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ලස්සනම ලස්සන වැඩසටහනක් උදේ පාන්දරින්ම නරඹන්න අපිට අවස්ථාව ලබාදුන්නට...ඇයගෙත් සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියලත් අපි හරිම ආදරෙන් සුභ ප්‍රාර්ථනා කරනව ..බුදුසරණයි ඔබ දෙපලටම ..❤❤❤❤🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏💐 ඇය සැබැවින්ම චාම් රූප සුන්දරියක් ඇය දිහා එක දිගටම පැය ගාණක් වුනත් බලන් ඉන්න පුලුවන් කතා කරන විලාසය හරිම සිත් ඇදගන්නා සුලුයි තුමිදු නම් හැබෑම වාසනාවන්ත මනුස්සයෙක් ඒ පවුලටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏
@wasaperera2321
@wasaperera2321 10 ай бұрын
it is true. very nice and cool
@C424c424
@C424c424 10 ай бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන් කැළුම් අය්යෙ කථාව වගේම කැමරාවක් ඉදිරියේ ඉදගෙන කථාකරන ඒ සoයමයනම් හරිම පුදුමයි ආකර්ෂණීයයි බලන් ඉන්න හරිම ආසයි ඇය දිහා බැබලෙන්න වෛවර්ණ ආභරණ පලදින්න ඕන නැහැ චාම් බවම ඇයට ආභරණයක් ..😊😊👌👌👌
@nilminiweerathunga9998
@nilminiweerathunga9998 10 ай бұрын
ඇත්තටමයි
@niroshapriyadarshini1814
@niroshapriyadarshini1814 10 ай бұрын
@RamaniSumeda
@RamaniSumeda 9 ай бұрын
.බලන්න අඩුවෙන්ම ඇදුම් ඇද ගෙන මහා ලොකු කතා කියන නිලියෝ අතරේ කලණි මොන තරම් ආදරණීය ද.... තුමිදු හරිම වාසනාවන්ත සැමියෙක්...ඔබ හරිම වාසනාවන්ත දුවෙක්...
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👍💐👍💐👍💐🙏
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 күн бұрын
මමත් නිතරම කියනවා ආභරණ අඩුවෙන තරමට ලස්සනට පේනවා.බලන්න නියපොතු කැත පාටනැ.මොනතරම් සුන්දරද
@NadeeshaMihirani-uu8sw
@NadeeshaMihirani-uu8sw Ай бұрын
හරි ආදරණීය කාන්තාවක් ඇත්තටම වර්තමානයේ මේ තරම් සංයමයකින් කතා කරන නිළියක් නෑ..මේ වගේ❤❤❤
@ManikeAndaraweera
@ManikeAndaraweera 15 күн бұрын
ඇත්තටම හරිම ලස්සන නිළියක් දැන් ඉන්න කොලමි වලට වඩා හදවතේ රැඳෙන නිළියක් සුබ පැතුම් ජාතිනේ අපට වැඩක් නැහැ
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 14 күн бұрын
උපතින්ම රඟපෑම ඇගේ තිබුණු නිළියක් ඒ වගේම හරිම දක්ෂ නිළියක් ආදරණීය කතා කරන්න නිකං භාවනාවක් වගේ ❤️❤️❤️❤️❤️❤️🫶🔥👍
@jayanthadesilva1640
@jayanthadesilva1640 9 ай бұрын
හිත නිවෙන කතාබහක්.ඔබ වැනි බිරිඳක් ලැබුණු දුමිදු වාසනාවන්තයෙක්.ඔබ දෙපල ගේ ජීවිතය සතුටෙන්ම ගත කරන්න පුලුවන් වාසනාව ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👌💐👌💐💐💐
@gangakumudini5733
@gangakumudini5733 14 күн бұрын
කලනි හරිම ලස්සනයි චරිතයක් ❤❤❤කතාව බලන් ඉන්න ආසයි හරිම චාම් වැදගත් තම්දුට හොඳට ගැලපෙන හොඳ කාන්තාවක් ❤❤❤
@DioDiaz963
@DioDiaz963 16 күн бұрын
සිංහල දන්නව කියල හිතන උන්ට වඩා හොදින් භාෂාව තව කෙනෙකුගෙ හිත නොරිද්දෙන්න හැසිරවීමේ කලාව දන්න නිහතමානී බිරිඳක් , නිළියක් , ගැහැනියක් , කතක් තව මොනවද වචන .....
@ruwanperera491
@ruwanperera491 9 ай бұрын
රූපය, බුද්ධිමත් බව, නිහතමානී කම, හැම දෙයක්ම එකම ගැහැනියකට පිහිටන්නේ ඉතාමත් කලාතුරකින්......ජේසු පිහිටයි ඔබ thumiyata.❤
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👌💐
@kumaraliyanage8629
@kumaraliyanage8629 9 ай бұрын
Great program so appealing ....
@PrabhashithRathnayake
@PrabhashithRathnayake 8 ай бұрын
L1❤​@@kumaraliyanage8629
@sajithchameera2908
@sajithchameera2908 9 ай бұрын
මේ වගේ කෙනෙක් තමන්ගෙ බිරිඳ කරගන්න සෑහෙන පිනක් කරලා තියෙන්න ඕන. රුව, කතාව, හැසිරීම පරිපූර්ණයි👌❤️ හරිම සිරියාවන්තයි.
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👏👏👏👌💐👌💐💐👏👏👏👍
@buddikassenadeerar5391
@buddikassenadeerar5391 10 ай бұрын
දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු පින්වත් රුවක් කලා ජීවිතය හා පෞද්ගලික ජීවිතය සාර්ථක වේවා බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏💐🙏💐🙏
@sumithpali3684
@sumithpali3684 12 күн бұрын
Stupid 😂
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 10 ай бұрын
ඇය ඇත්තටම ගරු කලයුතු ඉතාම රූමත් දියණියකි, නිබ්බූත පද වලටම ඔබිනා,මා දුටු එකම දියණිය ඇයයි, ඔබට දිගු ආයුෂ පතමි
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐💐👍🙏
@AsankaAbeyrathna-k7l
@AsankaAbeyrathna-k7l Ай бұрын
සහෝදරයා , ජිවිතයේ එක දවසක්, තණමල්විල කොල්ලෙක් , සූරිය කුසුම්.....හරි ම ලස්සන කතා. මාත් ආස ඔයා වගේ අදින්න. හරිම සුන්දර චරිතයක් ඔයා.
@Thushari-yu2oo
@Thushari-yu2oo 10 күн бұрын
මාත් හොය හොය බලනවා කලනිගෙ ඩ්‍රාමා මගේ ආසම නිලිය
@kanchanasewwandi-l7g
@kanchanasewwandi-l7g 9 ай бұрын
මගේ නම් ආසම නිළියක් ...අක්කිගේ වත්සලා චරිතයට මම පුදුම ආසයි ..මං අද තමයි දන්නේ ඔයා Tamil කියලා ,ඒක දැනගත්තම තවත් ආදරේ හිතුනා ...❤ ලස්සනයි අක්කි ඔයා ,දැක්කත් හිත පිරෙනවා ,මාරම පිං පාටයි ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
💐🌺💐🌺💐🌺
@NamaleeShama
@NamaleeShama Ай бұрын
මම පට්ටම ආදරෙයි මේ නිළියට ...ඇත්තටම ඇය සුන්දරත්වයේ සංකේතයක් කිව්වොත් ඒකයි ඇත්ත ..ඔයාට සුබ ගමන් ..කළණි දොඩන්තැන්න...ජේසු පිහිටයි ..❤❤❤❤
@preethikadesilva4935
@preethikadesilva4935 17 күн бұрын
ප්‍රිරියසාද් පවුලෙ මාර දූවරු තුන් දෙනා වගෙද රංගනය හැදියාව රූපය අධ්‍යාපනය අතින් අබමල් රේණුවක තරම්වත් වදරක් හොයන්න බැරි ලස්සනම ලස්සන නිහතමානි නිළියක්
@AnojaAbeysinghe-dz2hx
@AnojaAbeysinghe-dz2hx 4 сағат бұрын
එහෙම කියන්න එපා.දිනක්ෂි දක්ෂයි
@sanju4866
@sanju4866 10 ай бұрын
අනේ මම දන් නැ කැලුම් මහත්මයා මම හිතනවා ගැහැනියක් නම් අැය වගේ විය යුතු යැයි කියලා.... අැය මතුපිටින්.පමණක් නොවෙයි අැතුලාන්තයෙන්ම නිවිලා.... අැගේ බාහිර රෑපය වගේම අභ්‍යන්තරයත් අැය පුදුමාකාර ලස්සනයි..... තුමිඳු දොඩම්තැන්න හරිම වාසනාවන්ත පිරිමියෙක් කියලා හිතනවා මෙවන් ගැහැනු අාත්ම හරිම දුර්ලභයි❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
ඔබ හරියටම හරි තුමිදු හරිම වාසනාවන්තයි
@nilushilokuhettige3369
@nilushilokuhettige3369 10 ай бұрын
❤ ❤ ❤
@siriyawathipg5827
@siriyawathipg5827 10 ай бұрын
දුවේ ඔයා වගේ අය අපට සම්පතක් තෙරුවන් සරණයි සදා ජය ලැබේවා ❤💛💚💜
@manori6712
@manori6712 10 ай бұрын
ඇය යශෝදරාවක්මයි...❤❤
@HansiniNavodya-j3x
@HansiniNavodya-j3x 10 ай бұрын
අවසානය තෙක් එක දිගට, එක හුස්මට බලපු එකම වැඩසටහන ❤️ ඇය මා බොහෝ සෙයින් ප්‍රිය කරන චරිතයක් දුටු මුල්ම දා සිට. ඒ නිවුන කතාබහ, සිනහව, අව්‍යාජත්වය, හරිම පුදුමාකාරයි, අද සමාජයේ ඇය වැනි ප්‍රසිද්ධ නිළියක්‌ දකින්නට ලැබීමත් වාසනාවක්. තුමිදු අයියා විතරක් නෙමෙයි ඇයව ලබපු දෙමවුපියන් හා දරුවත් හරිම වාසනාවන්තයි 💖
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 22 күн бұрын
ප්‍රෝග්‍රෑම් එක දෙවැනි සැරේටත් බලන්නෙ අමුතු දොස්තර කතාවෙ කලණි ඩොක්ටර්ගෙ චරිතයට දක්වන සෙනෙහස නිසා..❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 сағат бұрын
@@vimukthiwickramasingha 💐💐💐👍
@sameerafernando1643
@sameerafernando1643 5 күн бұрын
ඉරිසියා හිතෙන හුඟක් ලක්ශන මේ කෙල්ලගෙ තියෙනවා..... මේකි තනිකරම භාවනාවක්..... මේ කෙල්ල කතාකරන විලාසය එක්ක මේකිගෙ අව්‍යාජ ඇතුලාන්තය කියවගනිද්දි ඇත්තටම ඇඩුනා කෙල්ලෙ.... ජයවේවා!!! මං හිතන්නෙ තුමිදු තමා වාසනාවන්තම කොල්ලා..... ආගම දැනගන්න තුමිදුම ඇති කිව්වා නේ..... ඔච්චර ලස්සනට සිංහළෙන් හැඟීම් අර්තනගන්න සිංහළ කෙල්ලෙක්ටවත් මීට වඩා පුළුවන් වෙයි කියලා මට නම් හිතෙන්නෙ නෑ.... ආදරෙයි කලණි ❤❤❤❤❤
@NiroshaShyamali-e8e
@NiroshaShyamali-e8e 14 күн бұрын
අති දක්ෂ හරිම ආස නිළියක් මේ දවස්වල අමුතු දොස්තර teledrama එකේ විශිෂ්ට රංගනයක් ඇය ඉදිරිපත් කරනවා
@gangakumudini5733
@gangakumudini5733 14 күн бұрын
කලනි හරිම ලස්සනයි ලස්සන හිනාවක් බලන් ඉන්න ආසයි ඔයාට උණුසුම් සුබ පැතුම් deergausa ලැබේවා
@RashmikaDias522
@RashmikaDias522 10 ай бұрын
මෙ අක්කගෙ නංගි අපෙ ඉස්කෝලෙ කාලයක් අපිට නත්තල් ඩ්‍රාමා එකක් ඉගැන්නුවා. පස්සෙ දවසක් පල්ලියේ නත්තල් පූජාවකට ආවා කලනි අක්කා , තුමිදු අයියා ඔක්කොම. කිසිම ලොකු කමක් නෑ අපි අතරම හිටියා. ඉවර වෙනකම්ම හිටගෙන හිටියා බබාවත් වඩාගෙන. මං කතා කලා ඉවර වෙලා. හරිම නිහතමානී දෙන්නෙක්.❤ ආඩම්බරයි අපේ ගමේ මේ වගේ අය ඉන්නවට. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐💐👍
@nnnnnn_69
@nnnnnn_69 10 ай бұрын
රන් ආභරණ නැතිවම චරිතය සහ රූපය බැබලෙනවා මොනතරම් අගනා සුන්දර ගැහැණියක්ද පුහු ආටෝප පුරවගත්ත අය ට හොද පාඩමක් ජය වේවා නැගණියනි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👏💐👏💐👏💐
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 13 күн бұрын
මුලින්ම මම මෙ නිලිය දකින්නෙ අමුතු දොස්තර ඩ්‍රාමා එකෙන් මටත් හිතුනෙ හරිම නිවුන හඩක් චාම් බවක් ඇති නිලියක් කියලා එය සැබැ උනා මෙ කතා බහා බලපුවාම ❤
@chulanikarunanayake950
@chulanikarunanayake950 2 күн бұрын
හරිම අහිංසකයි.මගෙ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි කලණි.❤️❤️❤️💐
@hema1965Mali6
@hema1965Mali6 Күн бұрын
මමත් මේ නිළිය දැක්කේ අමුතු දොස්තර එකෙන් තමයි හරිම නිහතමානී කෙනෙකු සසිකා නිසන්සලා වාගේ මයි හරිම චාම් සරලයි ❤❤❤❤❤❤ජය වේවා
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
යූ ටියුබ් එකේ තියෙනවා නාමල් ජයසිංහ ගෙ "සහෝදරයා" නාට්‍යය හොයා ගෙන බලන්න. ඇය ඉතාමත්ම දක්ෂව රඟ පෑ නාට්‍යයක්. ඒ වගේම "ජීවිතයේ එක් දවසක්" නාට්‍යයේත් ඈ පුදුම දක්ෂ රඟපෑමක් පෙන්වුවා!
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 12 сағат бұрын
@ ඔව් මම බලලා තියෙනවා මට එත් මතක නැතිව හිටියෙ thanks මතක් කලාට 🙏
@harshanieharischandra1498
@harshanieharischandra1498 10 ай бұрын
තුමිඳු වගේ දැනුමින්,අවබෝධයෙන් පරිණත දැමුණු සැමියෙක් ලැබුණු බිරි‍ඳක් වගේම කළණි වගේ තැන්පත් නිවුණු,දැහැමි බිරි‍ඳක් ලැබුණු සැමියෙක් සැබවින්ම නිවුණෝ වන්නෝය.🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏👍👍👍
@Aikumar-j6q
@Aikumar-j6q 7 күн бұрын
කොපමණ නිහතමානීම චරිතයක්ද..හෙලුවෙන් ඇවිත් බොරු ෂෝ දාන නිලියන් අතරේ කොපමණ කතා විලාශයක්ද..අහනගෙන ඉන්න පුලුවන්.භාවනාවක් වගේ..ආදරෙයි දුව..අපි එකම රටක ඉන්න ශ්‍රී ලාංකික අය..ඔබවන් අය රටකට අවශ්‍යයි ..❤❤❤❤
@chinthasirisena5820
@chinthasirisena5820 10 ай бұрын
අනේ ඔබ අති සුන්දරයි. අනෙකුත් නිලියන්ට මැය ආදර්ශයක් වේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐💐👍
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 9 ай бұрын
❤❤❤kiyanna wachana naha adaraniya sudu bolayak...kalum sar thanks meyawa genawata...budu saranai
@g.w.langani7500
@g.w.langani7500 10 ай бұрын
නියම කාන්තාවක්. විශාකාතොමෝ වඩින විලාසෙන් ගීතය මතක් උනා. විශාකාව වගේ . මේ වගේ කලාකාරිනියක් ගෙනාවට කැලුම් ඔබට ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 👏💐
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 10 ай бұрын
කොහෙද දිනිති එහෙම ..😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 10 ай бұрын
දිනිති ඔයා මේ කළනි කතා කරන විලාශය බලන්න කෝ...අපිටත් බොහොම දේවල් ඉගෙන ගන්න තියෙනවා ..
@SuGayan2121
@SuGayan2121 9 ай бұрын
විලාප ගහනවා දිනිති 😂
@mihiritharaka2881
@mihiritharaka2881 9 ай бұрын
ඔයා මැයගේ මේ කතාවිලාශ්‍යට කැමතියින්ම්.මේ නිවුනු ගතියට කැමතිය්නම්...තමන් ඒ දෙවල් පුරුදු වෙන්න. අනිත් අයට උපදෙස් දෙනවට වඩා ඒක් හොදයි.කොහේවත් ඉන්න දිනිති ට ඇය් මේ වගේ වෙන්න කියන්නේ. එහෙම නිවුනු ගතියට කැමති කෙනෙක්න්ම් ඉස්සෙල්ල තමුන් නිවෙන්න God bless you
@evinshayel5837
@evinshayel5837 9 ай бұрын
බනක් අහලා හිත නිවෙනවට වඩා නිවිමක් කලනිගෙන් ලැබුනාහිත ඇතුලේ ....ඒ කට හඩ ❤..... මං ප්‍රාර්තනා කරනවා මටත් මේ වගේ වෙන්න ලැබෙන්න කියලා🙏🥺🥺
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
💐🌺💐🌺💐🌺
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 19 күн бұрын
Adarshamath niliyak,mawak,naganigak🎉❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 15 күн бұрын
අනේ....කලනි ඔයා හරිම ශෝක් ගොඩක් දේ කියන්න තිබ්බත් එක වාක්‍යයෙන් කිව්වේ.හරිම හරිම තැන්පත් .ලස්සන කෙනෙක්.සුබපතනවා .පුතා තුමිදු වගේමයි .😘❤️
@churchillfernando7492
@churchillfernando7492 11 күн бұрын
හරිම ලස්සන කතා බහක්. මට ඇයගේ චරිතය නිරූපනය මා රස විදින්නෙ අමුතු දොස්තර ටෙලි නාට්‍යයෙන්.
@Ramdissanayake991
@Ramdissanayake991 10 ай бұрын
ඇතටම භාශාව හැසිරවීම අතින් ගත්තාමත් අපේ රටේ අතිශය ප්‍රසිද්ධියට පත් කලාකාරිනියන් අභිබවා යනවා ඉතාමත් උගත් දක්ශ රූමත් තරුණියක් සුභපතනවා හදවතින්ම . කැලුම් අයියේ ඔයාටත් මෙවැනි දක්ශයන්ව හදුන්වා දෙන එකට ඔයාටත් ස්තූතිය 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐
@kanchiruru2364
@kanchiruru2364 10 ай бұрын
දුමිදුට ❤❤❤හොද පෙම්වතෙක්,හොද සැමියෙක්,හොද පියෙක්,,සැමියා හොද උනාම බිරිද නිකම්ම හොද වෙනවා.ඇයගේ කතා විලාශය අහන් ඉන්න හරිම ආසයි,දක්ෂ නිළියක්..❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐🌺
@SunandaDassanayake
@SunandaDassanayake 10 ай бұрын
ඇත්තටම කලනි ගේ කතාව ගීතයක් මේතරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ .ඇගේ ස්වරය නිසා.ඇය ආත්ම ගණනාවක් තිස්සේ නිවුණු චරිතයක් කියලයි. මට හිතෙන්නේ.ඇය ගේ කියවීම මතුකර දුන් කැලුම් ඔබත් රටට සම්පතක්. ඔබගේ නළු භූමිකාව ,නිවේදක භූමිකාව ! කල ණි සමග එකපෙලටම තියන්න පුලුවන්. ඔබ දෙදෙනාටම ජය !චිරං ජයතු !
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐💐💐💐
@dilshandilshan4002
@dilshandilshan4002 10 ай бұрын
Ettatama obawan kantawan ape ratata abaranayak. Kisima lokakamak nati harima nivichcha nirahankara hari adaraniya charitayak.good kelum aiye.❤❤❤❤
@NiahaniLokuge
@NiahaniLokuge 16 күн бұрын
ඔබ සුන්දර මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්.. සුබ පැතුම්!!! ඔබේ රංගන දිවියට මෙන්ම පෞද්ගලික දිවියට..❤🌷
@Zaragirl988
@Zaragirl988 2 ай бұрын
මම මැයව අදුරගත්තෙ ජීවිතයේ එක් දවසක් ටෙලි නාට්‍යයෙන්..මේ තරම් නිවිලා ලස්සනට කතා කරන කෙනෙක් මං ජීවිතේටම දැක්කෙ අද..පිට පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කීවට ඇය කොතරම් හොද ගැහැණියක්ද සංවර ගැහැණියක්ද කියලා පේනවා..හරිම ආදරණීය චරිතයක්..❤🥰
@thushanthikoralage489
@thushanthikoralage489 10 ай бұрын
කොහොම හරි තෝරල බේරල හැමදාම ඔපවැටුනු මිණිකැටයක් කැදවාගෙන එනව අපේ ආලින්දයට. තියුණුයි...ඔබේ ඇස....විමසිලිමත් ඔබේ සවන... ....ආකර්ෂණීයයි..... ඔබේ තේරීම් ... කැලුම් මහතාණනි .
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 🙏💐
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
හරිම ආස චරිතයක් උනා ආදරෙයි
@nayananilani2333
@nayananilani2333 10 ай бұрын
පලමු නාට්‍ටියෙන්ම අපේ හදවත හොරා ගත්ත සුරංගනාවි....ආදරේයි ❤❤❤❤🎉
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 10 ай бұрын
ලංකාවේ, සිංහල ජාතික තරුණ පඩ ෂෝ දාන නිළියන්ට, නිවේදිකාවන්ට, අනෙකුත් කලාකාරිනියන්ට කලණිගෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයි. ඇත්තටම තුමිඳු හරිම වාසනාවන්තයි ඔයා වගේ බිරිඳක් ලැබීම. ඔයාගේ කතාව අහන් ඉන්න ආසයි. ජයවේවා! මුළු පවුලටම.❤🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐👌👌
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සන චරිතයක්. ❤️💯💯🙏🤲
@YasminSallay-f2k
@YasminSallay-f2k 10 ай бұрын
Very humble and talented actress so simple n pretty ❤
@ENEMY810
@ENEMY810 10 ай бұрын
අපේම වගෙ ඉතාම හොද ඉතාම ආදරනීය වටිනාම නිරහන්කාර අතිදක්ශ නිලියක් අපිට ඔබතුමි ආඩම්බරයක් . තුමුදුගෙ වාසනාව. තාමා. රකගන්න.
@chandanarupe6072
@chandanarupe6072 9 ай бұрын
කැලුම් ගෙ මුහුනෙම පෙනවා, එයත් කලනි ගෙ කතාව කොච්චර විදිනවද කියලා ., කලනි ඔයාට සුබපැතුම් .
@indranidesilva1075
@indranidesilva1075 10 ай бұрын
හවස් වරුවේ ආයේ ආයෙමත් මේ කතා බහ බැලුවා. හරියට අබිං කාලා වගේ. තමන්ට උදවු කරපු අය ගැන දක්වන සැලකිල්ල කලණි ළඟ තියන උසස් ගුණයක්. ඇගේ අව්‍යාජ හිනාව ඇයට ආභරණයක්. ඇය සහ තුමිදු වගේ අය ලංකාවේ ඉන්නම ඕන. උගතුන් රට ඇරලා යන්න දඟලන කාලේ ඇය ලංකාවට එන එක ගැන සිහින දකිනවා. ඉතින් ආයෙ ආයෙමත් ඇයට ඉසුරු පිරි වාසනාවන්ත ජීවිතයකට සුබ පතනවා. ඇගේ දක්ෂතා වලින් අපේ කලා ලොව බැබලේවා!!! කැලුම් ඔබටත් ජයග්‍රාහී යුටියුබ් චාරිකාවකට සුබ පතනවා ! තෙරුවන් සරණයි!
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏💐💐
@kumudininishanthi3683
@kumudininishanthi3683 15 күн бұрын
සුන්දර කතාබහක් . හැම අතකින්ම සුන්දරත්වයෙන් පිරුණු බුද්ධිමත් දුවෙක්.
@littlemermaid5921
@littlemermaid5921 10 ай бұрын
පින්න මල් මොන වගේද කියල මන් දැකල නෑ . හැබැයි මගේ හිතේ මැවිල තියෙනවා පින්න මල් හරිම ලස්සන පිවිතුරු මලක් විදිහට .මට මෙයාව දැක්කම හිතුන පින්න මලත් මේ වගේම ලස්සන ඇති කියල . හරිම ලස්සන රූපයක් .සංවරකම උගත්කම ලස්සන මේ ඔක්කොම අඩුවක් නැතුව ඈ හට ලැබිලා තියෙනවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍👍👍👍👍👏💐
@universalknowledge4486
@universalknowledge4486 10 ай бұрын
මම ඇයට පින්න මලක් කියලා කමෙන්‍ර් කලා පස්සෙ තමා දැක්කේ තව අයට එකම හිතල❤❤❤❤
@universalknowledge4486
@universalknowledge4486 10 ай бұрын
කැලුම් අයියේ දවසක තුමිදුත් ගේන්න.❤
@margretjinawathie9074
@margretjinawathie9074 9 ай бұрын
Mata dodanthanna sir mathak wenawa.N.iE wada kale.ethuma hitiya nam koitharam sathutui weida.dennatama suba pathum
@sujeewadilrukshi1937
@sujeewadilrukshi1937 10 ай бұрын
හදවත හොරා ගත් චරිතයක් .ඇය පෙනී සිටින ඕනම සංවාදයක් ,නාට්‍යයක් ,නිර්මාණයක් ආසාවෙන් බලනවා.ලස්සන,නිහතමානී ,ගුණ ධර්ම පිරුනු යුවලක්.හදවතින්ම ආදරෙයි.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👏👏👏👌👍💐
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 10 ай бұрын
මං හිතන්නේ කැලුම් මහත්මයා අඩුවෙන්ම කතා කරපු, ප්‍රශ්න අහපු වැඩසටහන වෙන්න ඇති.අහන් ඉන්න හරිම ආසයි.හිත නෙවෙන රූපයක්.හිත නිවෙන කතාවක්.ඇය සැබෑවටම සුන්දරයි.හරිම ආදරෙයි ඔයාට!❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
ඔබ හරියටම හරි ඇය කතාකරනවා අහන් ඉන්න ඉන්න ආසයි
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 16 күн бұрын
මම ආසම චරිතයක් කැලුම්. ඒ නිසාම මේ වැඩ සටහන බලන්න හිතුවේ. බලන් යද්දී තමයි දැනුනේ මොන තරම් සුන්දර කතා බහක් ද කියලා. කලනී ලබපු තුමිදු සැබැවින්ම වාසනා වන්තයෙක් 👌
@UdayaSooriyampola
@UdayaSooriyampola 15 күн бұрын
පුදුම ආසාවෙන් මෙම වැඩ සටහන නැරඹුවා රූපවාහිනියේ දැන් යන අමුතු දොස්තර හි ඇය ලස්සන චරිතයක් රඟපානවා ආදරෙයි ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 сағат бұрын
@@UdayaSooriyampola 💐💐💐💐🥰
@dislshanimalk7563
@dislshanimalk7563 10 ай бұрын
එයාගෙ හිනාව කතාව අනේ හරිම ලස්සනයි.අහිංසකයි.එ් වගේ කෙනෙක් ලබන්නත් පිනක් තියෙන්න ඔ්නෙ.තවත් ඉදිරියට යන්න ලැබේව.හොදම අපිට දැනෙන චරිත තවත් ලැබේවා.උත්තරා දේවිම තමයි එයා නම් දව්දුවක්.ජාතිය අාගම අදාලම නැ.❤❤❤ අනේ බැලුවෙ නැ ජීවිතේ එක දවසක්.බලන්න ඔ්නෙ.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐👌
@ashansangeeth5098
@ashansangeeth5098 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@vajirajayalal4136
@vajirajayalal4136 10 ай бұрын
සරල බව ආභරණක් කරගත් නිහතමානී දක්ෂතාවයේ ඉහළින්ම ඉන්න ආදරණීය චරිතයක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐💐💐💐
@padmamalani6352
@padmamalani6352 10 ай бұрын
Mama asama niliyak theruwan saranai👍💐
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 10 ай бұрын
අද කැළුම්ට මොකුත් මතක නෑ වගේ කට ඇර ගෙන කලණි දිහා බලන් ඉන්නවා හරිම natural 😂😂😂😂😂මමත් ඔය ජෝඩුවටම හරිම කැමතිය් 😂❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
ඇත්තම ඇත්ත ඇය ඒතරම්ම ලස්සනයි කතා කරනව අහගෙන ඉන්න ආසයි .🥰
@lakmal888
@lakmal888 20 күн бұрын
ඔව්..ඔව්...කැලුම් අය්යා කට ඇරගෙන ඉන්නවා..🤭🤭🤪🤪
@nethahinsa3570
@nethahinsa3570 10 ай бұрын
කලණි ටැමිල් කියලා දන්නේ අද. ඒ උනාට උපතින් සිංහල අපට වඩා ඇය ගැන සතුටු හිතෙනවා ඇයගේ හැසිරීම සහ අදහස් වල ලස්සනට ❤ ඒ වගේම එයා හරිම ලස්සනයි 😊
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🌺💐🌺💐
@nuwansinghalage8408
@nuwansinghalage8408 10 ай бұрын
මෙයා ගැන නම් ඉතින් කියල වැඩක් නෑ නේද .. ඒ හිනාව... කතාව.. ආදරේ හිතෙනවා.. ඒ ලැජ්ජාශීලී මූන.... කලණි ... love u load... ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏🙏🙏🙏
@gaminisenaratna3088
@gaminisenaratna3088 10 ай бұрын
මේ වගේ දරුවෙක් නම් ලෝකෙ ඇත්තේම නෑ ........ මොනතරම් අර්ථවත් ජීවිතයක් ද මොනතරම් සුන්දරද මේ ජීවිතය බුදුසරණයි මේ රත්තරන් දුවට
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏🙏🙏💐
@isuruumendra7839
@isuruumendra7839 10 ай бұрын
ඇත්තටම මනුස්සයෙක් හිතක් නිවන හිනාවක් රූපයක් මෙයාට තියෙන්නෙ..මෙයා OGF eke ekt awa mm dakka..හැමොම එක්ක පවිත්‍රව හිනා වෙනවා...දැකපු ලස්සන ම අමුතුම ඕරා එකක් තියෙන කාන්තාවක්❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍👍
@darshikahemapala4903
@darshikahemapala4903 10 ай бұрын
හරිම ආස නිලියක් ඇයටත් ඇගේ පවුලටත් දෙවි පිහිටයි ❤ කැළුම්ටත් මේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න දහිරිය ලැබේවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි . ..💐💐💐💐
@PathumChinthaka-e3f
@PathumChinthaka-e3f 16 күн бұрын
thankyou කැළුම් අයිය.අද වෙනකම් එයා tamil කියල දන්නෙ නැ.ඒකටනෙ බෙදිල රන්ඩු කරේ නේද.දැං හොඳයි අපේ රට.ඉස්සරහට ලොකු දියුණුවකට යන්න පුළුවන් අපිට ❤❤❤❤❤
@dil1131
@dil1131 10 ай бұрын
සරල බව ආභරණයක් කර ගත් ආදරණීය චරිතයක් ..... භාවනාව ක් වගේ කතා බහක්.... ❤❤❤
@nethmiimalshi5994
@nethmiimalshi5994 10 ай бұрын
කලනි අක්කා තමයි මගේ ප්‍රියතම නිළිය එයාගෙ කතා ව ඉන්න චාම් සරල බවට හරිම කැමතියි මම මෙ වගේ නිළියන් ලංකාවේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ❤❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 10 ай бұрын
අන්න එ දේ තමයි හොදම ආබරනය ගැහැනු කෙනෙක් ට
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐👌
@dianaswarnapali4444
@dianaswarnapali4444 10 ай бұрын
හරි අමුතුම ලස්සනක් තියෙන කෙනෙක්.කතා විලාශය සිත්ගන්නා සුළු යි.ඇත්තටම මම හරිම කැමති නිලියක්.ජීවිතයේ එක් දවසක් නාට්‍යයේ රගපෑම අමතක වෙන්නෑ.කැළුම් කලනිව ගෙනාවට ගොඩක් ස්තුතියි 🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍💐🙏🙏🙏
@SuperUnawatuna
@SuperUnawatuna 10 ай бұрын
ඇත්තටම" උත්තරා දේවිය" ම තමයි. හරිම වටිනවා මේ වගේ සුන්දර චරිතයක් අපි හමුවට ගෙනාවට kalum මහතාට.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sumudutharanga6782
@sumudutharanga6782 10 ай бұрын
විශ්ව විද්‍යාල ජීවිතයේ මුණගැහුණු ඉතාම යහපත් ප්‍රියමනාප චරිතයක්.. ආදරෙයි කලනි. ජයවේවා!!!
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐💐💐🌷
@bhagyakirillawala27
@bhagyakirillawala27 10 ай бұрын
මේ බලන දෙවනි පාර අනේ pls ආයෙම දිනෙක ඇයයි තුමිදුයි දෙන්නම ගෙන්වන්න...ආසයි තුමිදුගෙ අදහස දැනගන්න මෙවන් සුන්දර බිරිඳක් ලැබීම ගැන දැන ගන්න...ඇත්තටම ඇගේ කතාව හිත නිවන ඔසුවක් වගෙ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐👌💐🌺
@shiromaniganegoda3678
@shiromaniganegoda3678 12 күн бұрын
කට හඩ හරිම මිහිරියි 🌹 හරිම සූන්දරයි .🌹🌹 රංගනයත් අති විශිෂ්ටයි.😘😘
@ChandraJayanthi
@ChandraJayanthi 10 ай бұрын
හරිම සතුටුයි.මමත් දමිළ අයට ගොඩාක් කැමතියි.මගෙ එක හීනයක් තමයි වාද භේද නොමැති රටක්.ඔබ චිත්‍ර ශිල්පිනියක්.ඔබත් චිත්‍රයක් තමයි.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👌💐👍
@RanjithRanaweera-m4r
@RanjithRanaweera-m4r 10 ай бұрын
Mage duwa asai chithra walata.eya Dan awurudu 9 i.mage duwata e sambandawa help karanna puluwanda
@Pamo866
@Pamo866 10 ай бұрын
අනේ මන් හරි ආසයි මෙයාට ඇත්තටම එයා නම් මාරම සංවරයි භාවනාවක් වගේ දැක්කත් හිත පිරෙනවා...🥺❤️ ඇත්තටම එයානම් ඉන්දියන් කෙනෙක් වගේමයි ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐👌💐👍👍
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 12 күн бұрын
අහම්බෙන් දැකලා බැලුවේ❤ ගෑහැණියෙක්ට පුලුවන්ද තවත් ගෑහැණියෙක්ට මේ තරම් ලෙංගතු වෙන්න, ගෑහැණියෙක්ට පුලුවන්ද ගෑහැණියෙක්ව මේ තරම් වරණනා කරන්න, ගැහැණියකට පුලුවන්ද ගැහැණියකට මේ තරම් ගරු කරන්න ❤ දන්නෙ නෑ...ඒත් ඇය ඒ තැන ඉන්න ගෑහැණියක්...ඒ තරමට ඇයට අපි ආදරෙයී❤
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
කලණි කියන්නෙ ඇත්තටම සුරංගනාවියක්. එපමනයි! බොහොම ස්තුතියි කැලුම් මහත්මයා මේ භාවනාවක් වැනි සංවාදයට.❤❤❤
@sameeragiragama126
@sameeragiragama126 10 ай бұрын
මං මාරම ආදරය කරන චරිතයක්. එයා මගේ සදාකාලික crush එක. ඕනම වෙලාවක් නිවීහැනහිල්ලෙ බලං ඉන්න පුළුවන් රුවක්, අහන් ඉන්න පුළුවන් හඬක්, තියෙන ආදරණීය කාන්තාවක්. ස්තූතියි ඇයව ගෙනාවට ඔබේ වැඩසටහනට කැලුම් අයියේ
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි 💐💐
@chathurikaranawaka2987
@chathurikaranawaka2987 10 ай бұрын
ඇත්තටම මලක් වගේම ලස්සන ,නිහතමානී, දක්ෂ චරිතයක්. හදවතින්ම සුබ පතනවා ඉදිරි ජීවිතයට ♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍💐
@Ses85Lanka
@Ses85Lanka 10 ай бұрын
මේ තමයි "නිළියෝ" ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐👌
@sgjbellanaga8708
@sgjbellanaga8708 10 ай бұрын
💯💯💯💯💯💥💥💥💥💥💥💥❤
@rupabandaranayake3372
@rupabandaranayake3372 9 ай бұрын
කලනි අපේ කලා ක්ශේත්‍රයෙ සිටින ඉතා බුද්දිමත් නිහතමානී කලා ශිල්පිනියක් ඇගේ කතාව පුරාවටම එය මැනවින් නිරූපනය් උනා තුමින්දුත් ඒවගේමයි ඔවුන්ගේ කැදැල්ල සතුට සුවය පිරි එකක් වේවා යිපතමි
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👏👌💐💐👌👏
@idunilidunil2029
@idunilidunil2029 9 ай бұрын
මම ආසම නිළිය..❤❤ හරිම හිත නිවන කතාවක් තියෙන්නෙ. Face expression එහෙම එයා දිහා බලන් ඉන්න කෙනෙක්ගෙ හිත නිවනවා. මාරම ආසයි..
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👌👌👌👌👌💐
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 10 ай бұрын
කලණි ගැන කතා කරද්දි හැම රංගන ශිල්පියෙක්ම ඉතා ආදරයෙන් කලණි ගැන කතා කරනවා.ඇය ඉතා නිහතමානී අහිංසක කාන්තාවක්. දක්ෂ නිළියක්.ජීවිතේ ඉදිරි වැඩ කටයුතුවලට සුබ පතනවා.කැළුම් මහතා ඔබටත් ගොඩක් ස්තුතියි🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 💐🙏
@hemamalidesilva8014
@hemamalidesilva8014 10 ай бұрын
අද තමයි දැනගත්තේ ඇය දමිල යුවතියක් බව. ජාතියෙන් අපට වැඩක් නැ අපි ඔබට ආදරෙයි❤ ඉතාම දක්ෂ නිහතමානි නිලියක්. ස්තූතියි කැලුම්,මෙවැනි චරිතයක් හදුන් හදුන්වා දීම ගැන ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 👌💐👍💐
@rupikakalyani3765
@rupikakalyani3765 10 ай бұрын
මෙතුමියගේ කතාව ඇතුලේ ලොකු කතාවක් තියෙනවා .මෙතුමිය,ඇගේ ස්වාමිපුරුෂයා ,දරුවා,ඇගේ සහ ඔහුගේ දෙමව්පියන් ,මේ හැමෝම පිං වන්ත මනුෂ්‍යත්වය පිරුණු මිනිසුන් .එවැනි වටපිටාවක කොච්චර ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් ද ?එකිනෙකා තේරුම් ගැනීම තමයි ,මේ ලස්සන පවුල් ජීවිතයේ හොඳම උදාහරණය.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏🙏🙏👌💐👌💐👌
@madurangakarunanayake3239
@madurangakarunanayake3239 13 күн бұрын
ජීවිතයේ එක් දවක්.❤❤❤❤❤❤❤❤සමාජයට හොඳ ආදර්ශයක් පනිවිඩයක් දෙන කතාවක්.
@denukadenuka8406
@denukadenuka8406 21 күн бұрын
අදුන ගන්නෙ අමුතු දොස්තර ටෙලි කතාවෙන් මම ටෙලි නාට්‍ය බලන කෙනෙක් නෙවෙයි ලංකාවෙ ටෙලි නාට්‍ය එපා වෙනවා එත් අමුතු දොස්තර වියලි තනමල්විල කොල්ලෙක් හිතට දැනෙන ටෙලි කතා එහිදි දකින නිහතමානි කාන්තාව කලනි නිලියක් කියලා කැකො ගහන නිලියො කියලා හිතන් ඉන්න අයට ⁣කලනි ආදර්ශයක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 сағат бұрын
@@denukadenuka8406 👍👍👍👌👌👌💐💐
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 10 ай бұрын
විසිෂ්ටයි කැලුම් අති විසිෂ්ටයි.ස්වභාවධර්මයේ ලස්සන කියන වචනයේ නියම අරුත කියාපාන කැඩපතක්,ඹබ ඉදිරිපත්කලා.ඇයනම් කලාලොවේ රැජින කිව්වොත් නිවැරදියි.ඇගේ දස්කම් වගේම,ඇගේ ස්වභාවික ලස්සන කෙසේනම් අමතක කරන්නද.ඉතානිහතමානි කලනි, ඹබ අනිත් කලාකරුවන්ට ආදර්ශයක් වේවා.God bless you and your family .
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි උපාලි 💐💐💐💐🙏
@Preethika.322
@Preethika.322 10 ай бұрын
ඇය හරිම පින් පාටයි අය්යෙ. සමහර අය කතා කරනකොට අපි headset ගලවල නිකං අහන් ඉන්නව නෙ. ඇයට නම් තියෙන්නෙ හිත් නිවන කටහඩක්. අහන් ඉන්න ඉන්න ආසම ආස හිතෙනව. එක වචනයක්වත් අහක දාන්න හිතුන් නැහැ. "මම විදියට මාව පිලිගත්" ඇය කිහිප වතාවක්ම කිව්වා. ඇත්තටම බුද්ධිමත් කිසිම කෙනෙක් කැමති නැහැ එක එක චරිත රගපාන්න, වෙස්මුහුණු දාගෙන සමාජයේ රගපාන්න. ඇය නම් ආදර්ශමත් ආදරණීය සුන්දර ලදක්. ඇය දමිළ කියල තුමිදු කොහෙ හොයන්නද, ඇය හරිම හොද සිංහල කතා කරද්දී. දොඩම්තැන්න නම ඇහෙනකොට මතක් වෙන තුමිදුට අපි හරිම ආදරෙයි. ඔහුත් ලෝකෙ ඉන්න වාසනාවන්ත ම ස්වාමිපුරුෂයින් ගෙන් කෙනෙක්. මෙවන් නිවුනු බිරිදක් ලැබෙන්න පිං කදක් කරන්න ඕන. කැලුම් අය්ය වෙනදාටත් වඩා ඉවසීමෙන් සාවධානව ඇයට සවන් දීම ගැන හරිම සතුටුයි. ඇත්තටම ඇය කතා කරන්නේ හදවතින්ම යි! බුදුදහම අගයන අන් ආගම් වලට ගරු කරන ඔබට වගේම පුතාට තුමිදුට සිය පවුලටම දීර්ඝායුෂ ලැබේවා! බොහොම ස්තූතියි කැලුම් අය්යා ඇයට නිදහසේ දිග හැරෙන්න ඉඩ ලබා දුන්නා ට..
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐 මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා
@DayaL-q5y
@DayaL-q5y 10 ай бұрын
දල❤❤❤❤❤❤
@idona905
@idona905 10 ай бұрын
මේ කතාබහ ගැන නම් නොලියාම බැහැ. ඇය දමිල වුවත් ඉතාමත් හොඳින් සිංහල කතා කලා. සමහර සිංහල අය සිංහල බැහැ වගේ රඟද්‍දී ඇය ඉතාම හොඳින් පැහැදිලිව කතාබහට එකතු වුනා. ඇයගේ තවත් හොඳ නිර්මාණ දකින්නට අපට ලැබේවා! ඇයට සුබ පැතුම්! හැමදාමත් ඔබ කතාබහට එකතු වෙන අයට සාවධානව ඇහුම්කම් දීලා ඒ අයගෙ කතාවට බාධා නොකරන එක මේ වැඩසටහනේ ප්‍රධාන අංගයක්. අද වෙනදාටත් වැඩිය එය සිද්ධ වුනා. අද ඔබ ඇයට කල අගැයීම් ප්‍රශංසා අතරේ ඇයගේ චාම් නිවුනු ගතියට ඔබේ මහත් ප්‍රියතාවයක් තිබුනා කියලා ඔබ දිහා බැලුවම මට හිතුනා. ඉතා හොඳ වැඩසටහනක්. මෙහෙ යාලුවො ගොඩක් දෙනාගෙ හොඳ ප්‍රතිචාර මෙයට ලැබුන එකට මම සතුටුයි. ඔබට ජය!
@kumaryjayasundara8467
@kumaryjayasundara8467 10 ай бұрын
🎉
@kusumarambewatta7483
@kusumarambewatta7483 12 күн бұрын
ඔබ උපතින් දමිළ වුනත් අපේම දුවක්. ඔයාව මම දැක්කේ අමුතු දොස්තර නාට්ටියෙන්. 28:54 28:57 29:01 29:01 සහෝදරයා b 29:39 බැලුවත් 26:51 මට මතක නෑ. මම ඔබ වෙනුවෙන් ආයේබලනවා දුව.
@84manori
@84manori 27 күн бұрын
මොනතරම් අර්ථවත් ජීවිතයක් ද මොනතරම් සුන්දරද මේ ජීවිතය බුදුසරණයි
@ILOVEYOU17
@ILOVEYOU17 10 ай бұрын
කලණි අක්ක ගැනකියන්න වචන නෑ...හරිම අහිංසක පින්බර කාන්තාවක්...හිත නිවෙනවා එයා කතා කරන දිහා බලන් හිටියා...එයා වචන හසුරුවන විදිය හරිම ලස්සනයි....හොඳ කථිකත්වයක් තියෙනවා...හරිම පිළිවෙලට ගැළපුණ වචන තියන....කාටවත් සම කරන්න බැරි චරිතය....හැමදාම ඔයාගේ පවුල සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ඉඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි...ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐💐💐💐
@malagalagedonpadmakura3725
@malagalagedonpadmakura3725 10 ай бұрын
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 5 сағат бұрын
අනේ හරිම ආදරණීයයි ලස්සනයි විනීත යි බුද්ධිමත් වගේම නිහතමානී කම ❤❤❤❤❤❤ හෙලුව පෙන්නගෙන දඟලන එවුන්ට හොඳ පාඩමක් ආදරෙයි ❤❤❤❤
@madushaperera7753
@madushaperera7753 10 ай бұрын
කාලනිව ගෙන්නුවට කැලුම් අයීයට ගොඩක් ස්තුතියි... මනුස්සකමින් පිරුණු අතිශය සුන්දර දක්ෂ ගැහැනියක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏🙏🙏🙏💐💐💐🌺🌺👍👍
@dayanidisanayaka6392
@dayanidisanayaka6392 10 ай бұрын
ලස්සන, අහිංසක, උගත් බුද්ධිමත් නිළියක්...සුභ අනාගතයක්..
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍💐
@Malathidissanayake-d8k
@Malathidissanayake-d8k 10 ай бұрын
මම දැකපු ඕපදූප හොයන් නැති..පුදුම වැදගත් විදිහට යුටියුබ් චැනල් එක කරන එකම කෙනා...respect ...ඒ සංයමය ..විනීතකම..කියන්න වචන නැ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම පිං මේවටිනා ඇගයීමට 🙏🙏🙏🙏
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 9 ай бұрын
ඇත්තටම ow ❤❤❤❤❤❤❤
@madhawahareendraperera567
@madhawahareendraperera567 10 ай бұрын
ක්ෂේත්‍රයේ දැකපු ලස්සනම සහ දක්ශ රංගනශිල්පිනියක්.. "උත්තරාදේවි" සහ "මරියා" ටීවි එකේ බැලුවේ.. "වත්සලා" youtube එකෙන් බැලුවේ. එක දවසකින්ම බලලා එවරකරන්න තරම් දැනුනු නිර්මාණයක්... මේකත් ඉතාම සෞම්‍ය නිහතමානී කතාබහක්... මිනිස්සු නිවන්න සනසන්න පුලුවන් නිර්මාණ බිහිකරන්න... ඔබලාට ජයශ්‍රී ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏💐🙏💐💐👌
@bhagyakirillawala27
@bhagyakirillawala27 21 күн бұрын
මේ බලන තුන්වෙනි පාර...අමුතු දොස්තර drama එක බලලා ආයෙම බලන්නෙ...ඇයනම් මිහිපිට සුරංගනාවියක්මයි...අනේ අයියේ ලංකාවට ආව විගසම නැවතත් ඇයව අපිට මුණ ගස්වන්න...pls...❤❤...අනේ
@SewwandiDharmadasa
@SewwandiDharmadasa 11 күн бұрын
❤🎉
@achanigunawardane5436
@achanigunawardane5436 10 ай бұрын
හිත නිවෙන බාවනාවක් වගේ මේ සුන්දර යුවතියගෙ කතාව,සුබ පතනවා ඉන්දිරි අනාගතය ට.ස්තුතියි කැලුම් අයියෙ හරවත් කතාබහක් ගෙනාවට
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි නංගී
@laxmanjaya1783
@laxmanjaya1783 16 күн бұрын
තුමිඳු දොඩම්තැන්න හරිම වාසනාවන්ත කියලා හිතනවා මෙවන් බිරිඳක් ලබන්නට. ඔබ දෙදෙනාටම ජය, චිරං ජයතු !
@kalumwijesooriya
@kalumwijesooriya 16 күн бұрын
🙏🙏🥰💐
@dilinacherath
@dilinacherath 15 күн бұрын
මෙ වෙනකන් හිතට වැදුන Calm නිලියක්.. ගොඩක් ආදරෙයි..❤
@JagathKolonne
@JagathKolonne 9 ай бұрын
නීවී සැනහී යන කතා විලාසය හරිම ලස්සනයි.දුමිදු උඹ හරි ම වාසනාවන්තයි කියලා හිතෙනවා.ඇය හරිම ලස්සනයි.රූපෙන් විතරක් නෙවෙයි කියලා දැනෙනවා කොහොමත් ආදරයට සීමා මායිම් නැහැ.ජෙහාන් හිතන පතන විදිහට මේකත් ගැලපෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
💐💐💐💐👌👍
@gayathriedirimanne1583
@gayathriedirimanne1583 10 ай бұрын
ඒ පැහැදිලි කිරීම හරිම ලස්සනට කලණි කරනවා.. 👌 ඒ අදහස් දක්වන පිළිවෙල.. සංයමය..හික්මීම.. මම වෙන කිසිම කලාකාරීනියක ගෙන් දැකලා නෑ.. ඇයට ලැබෙන චරිතත්.. ඇය තෝරාගන්නා චරිතත්.. ඇයත්.. එකම වගේ මට දැනෙන්නේ.. මම ඇයට ගොඩක් කැමති එකම හේතුවත් එයයි.. 👍 සුභ අනාගතයක් 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐💐👍
@inokaperera1
@inokaperera1 10 ай бұрын
සහෝදරයා ආයේ බලන්න ගත්තා,පෙරේදා.මේ ඉන්ටර්වීව් එක ගෙනාව එකට කැලුම් අයියට තෑන්ක්ස්.එයා හරි ලස්සන ,ටැලන්ටඩ් ගෑණූ ළමේක්.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 👍💐💐💐
@devikamalki1983
@devikamalki1983 10 ай бұрын
ජිවිතයෙ එක් දවසක් බිමල් ජයකොඩි සමග ලස්සනට රගපැම් කලා බිමල් ජයකොඩි ගොඩක් නිහතමානී කලා කරුවෙක් ❤❤❤❤ හරි ලස්සනයි අපි ඔක්කොම එකයි
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐💐🙏🙏🙏🙏
@GaiyaJ1340
@GaiyaJ1340 10 ай бұрын
කැළුම් සර් ඔබතුමා දකින වාරයක් ගානෙ මටත් ආසයි ඒ වගේ හැමදාම තරුණව ජීවත්වෙන්න. හැඟීම් වලින් තරුණව ජීවත්වෙන්න නම් හොඳ මනා සිහියක් සහ ජීවන පැවැත්මක් තිබිය යුතුයි . ඔබට සහ කළණි දොඩම්තැන්න මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි❤🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
🙏🙏🙏🙏🙏 ඔබට් තෙරුවන් සරණයි
@InfoChamath
@InfoChamath 10 ай бұрын
ඇස් අහකට ගන්නේ නැතුව බලපු ලස්සන කතාවක්.එයා හරි ලස්සන චාම් ගෑනු ළමයෙක්.උත්තරා දේවි ඇත්තටම මැවිල පෙනුනා සුභ පතනවා ඉදිරි අනාගතයට❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐👌
@sudarshanijayashanthi2421
@sudarshanijayashanthi2421 15 күн бұрын
නමක් ගමක් දන්නේ නෑ.හැබැයි මනුස්සයෙක් කියල කිව්ව දවසේ ඉදල හරිම ලස්සනට දැක්ක නිලියක්.ජය වේවා.❤❤❤
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 10 ай бұрын
කැලුම් මහත්මයා ඔබ ඉතාම හොද ඉවසීමක් තියෙන කෙනෙක් ඔබ ගෙන්වන කෙනාගෙ කතාවට ඉඩ දීල අහගෙන ඉන්නවා.එයාට එයාගෙ හදවතම දිගහරින්න පුලුවන්.මම ගොඩාක් ආස කරන කාන්තාවක්.ඔබට බොහොම ස්තුතියි ඇයව ගෙන්නුවාට.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏💐🌺💐🌺💐
@shant.v5466
@shant.v5466 10 ай бұрын
අර චමුදිත එකා මේ දිහා බලලවත් හැදෙනවනම් හොදයි😅
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 10 ай бұрын
කැළුම් අයියාට suba pathami ජයවේවා
@SheelaKw
@SheelaKw 10 ай бұрын
Kelum sirta shuba pathanawa.kwt sita❤❤
@geethanisj
@geethanisj 10 ай бұрын
කාන්තාවක් නම් ආදර්ශයට ගත හැකි, ගතයුතු ලස්සන ළඳක් ❤. වත්සලාගේ චරිතයට උපරිම සාධාරණයක් ඇය ඉටු කළා බිමල් සමග රඟපෑමෙන්.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐
@renukagamage6213
@renukagamage6213 10 ай бұрын
මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි කලාකාරනියක්ව ගෙන ඒම ගැන.සරල අවයාඡ ප්‍රතිබාපූර්න රංගන ශිල්පිනියක්, ඇය රගපාපු හැම ටෙලිනාට්‍යයක් මම බලල තියනවා. ඒ වගේම ඇයගේ ස්වාමියත් අතිදක්ෂ රංගන ශිල්පියෙක්.මේ කතාබහ ඇත්තටම ඇස්වලට කදුළු ගෙන ආව ඒතරම්ම තාත්විකයී ආදරනීයයී.ඇයගේ පවුලටම සුබ පතනව බුදුසරනයී.❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි මේ වට්න අදහසට 🙏💐
@pushpaweerasekara9776
@pushpaweerasekara9776 2 күн бұрын
හරිම අහිංසකයි නංගි ඔයානම්. ඔයාගේ හැම ටෙලිඩ්‍රාමා එකක්ම බැලුවා. හරිම ලස්සනයි. අමුතු දොස්තර කතාවේ ඔයා නැතිවුනාම මට ඇඩුණ පැටියෝ. ආදරෙයි නංගි ගොඩක්ම❤❤❤
@kanthiperera3600
@kanthiperera3600 9 күн бұрын
හරි ම අහිංසක දරුවෙක්... තෙරුවන් සරණයි
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
THUMINDU & KALANI WEDDING HIGHLIGHTS.
9:21
Arto Lanka
Рет қаралды 263 М.
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 74 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,5 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН