KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-03 | Hiru News
1:28:16
Clean Sri Lanka යටතේ පාරේ කොස් විකුණන්න බෑ, කොළ කැඳ විකිණූ අයටත් නඩු - Hiru News
3:32
REAL or FAKE? #beatbox #tiktok
01:03
How to treat Acne💉
00:31
My scorpion was taken away from me 😢
00:55
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
ඡන්දය ගැන විමසද්දී SBගේ රතු කට්ට පනියි - Hiru News
Рет қаралды 252,586
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 1 300
@supunsuranga866
Жыл бұрын
චමුදිත ඇතුලු සෙට් එකට හදවතින්ම රෙස්පෙක්ට් ✌️💪
@yeshanmadusha
Жыл бұрын
Chamudithata rata barademuda ehenm 🤌
@lahirusalindasenanayake7024
Жыл бұрын
Anaiwa ban...
@sitharadahamyafonseka3328
Жыл бұрын
පොඩි කාලේ වැරද්දක් කරාම අම්මා "ඇත්ත කියපන්, ගහන්නේ නෑ" කියද්දී අපි හැසිරුණ විදිහ, මේ සීන් එක දකිද්දී මතක් උනේ මට විතරද 😂💔
@jayarathnakuruppu5330
Жыл бұрын
හැමෝටම කියල දෙන්න
@nihalnihal5462
Жыл бұрын
කාලකන්නි pakku
@sagittariusa5642
Жыл бұрын
Adw sirawtma
@richheartSL
Жыл бұрын
😂😂😂👍
@donjanaka5974
Жыл бұрын
මටත් මතක් වුනා😁😁😁😁😁😁😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
@kavishkagayan9860
Жыл бұрын
හිරෙ යන්න වෙනවා කියලා මතක් වුනා මුට එකපාරට , චමුදිතයා පට්ට
@pravferna4481
Жыл бұрын
ඇයි හිරේ යන්න වෙන්නේ ?
@yeshanmadusha
Жыл бұрын
@@pravferna4481 ekata uththara dhanne na .... Mama kiyanne na .... Mama kiyannema naaa.......
@Sanjananethu
Жыл бұрын
@@yeshanmadusha යකෝ ඒක 🤣🤣🤣🤣🤣
@sarathabeysinghe5472
Жыл бұрын
Betta hirawei yako
@sheyamendi5475
Жыл бұрын
@@yeshanmadusha🤭🤭🤭🤭😁
@diltvjunior8629
Жыл бұрын
SB කියන්නේ ඉතින් ආතල් එකක් තමයි 🐄 Thank you so mush චමුදිත අයියා අපිට මෙහෙම හරි හිනා වෙන්න අවස්තාවක් දුන්න එකට 🤣🤣🤣🤣🤝🤝🤝
@yeshanmadusha
Жыл бұрын
Pupenuth hinada oyata 😬
@BiggBoss_Offl
Жыл бұрын
@@yeshanmadusha මාර අමාරුවක් නේද තියෙන්නේ YM ? ඔයාලගේ අලි-පූට්ටු ආණ්ඩුවේ මහත්වරු කිච වෙද්දී! 😂
@slmilitaryboyofficial1325
Жыл бұрын
Aniwa 😂
@Ash-cl7hu
Жыл бұрын
😂😂
@TharinduMadushanka
Жыл бұрын
03:26 ආතල්ම කොටස උම්බෑ… Part 1 04:12 ආතල්ම කොටස උම්බෑ… Part 2
@HIRU.202k
Жыл бұрын
Thank you....
@Hiruni..M..838
Жыл бұрын
Tnx 💖😄
@manujayasilva1491
Жыл бұрын
Thanks 👍💪🧡
@njayawardane2542
Жыл бұрын
මේවගේ දේශපාලුවන්ට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නකං අපේ රටේ අනාගතය සදා අනාතයි!
@Fusion.5
Жыл бұрын
Aniwa munwa maranna oni
@mudaligesriyani1135
Жыл бұрын
මිනී මරුවෙක් මේ වගේ බල්ලන්ටද මින්ස්සු ජන්දෙ දීලා බලේට පත් කරේ
@ChamiCreations
Жыл бұрын
චන්දෙ න් පැරදුන මිනිහෙක් මේ
@jonatha6686
Жыл бұрын
මේවගේ දේශපාලුවන්ට ජන්දේ දෙන මිනිස්සුන්ට හෙන ගහනවා
@ahasgawwa9375
Жыл бұрын
හප්පොච්චියේ ඇස් බී හරකගේ තරම මුලු රටක් ලෝකයක් දැක්කා තූ නොදකින් මේ වගේ සක්කිලියෝද ආන්ඩුවේ ඉන්නෙ
@danushkasankalpa9978
Жыл бұрын
මේ වගේ වැඩසටහන් වලට හරක් ගෙන්න එපා
@thilakgunaratne3328
Жыл бұрын
අද ගෙනල්ල තියෙන්නෙ හයිනෙක්ව.......
@laksithwensas5000
Жыл бұрын
Haino 4k
@freedomsajee4167
Жыл бұрын
හරකෙක් උනත් ඉන්නෙ පාර්ලිමේන්තුවේ
@NoOne-jz8hj
Жыл бұрын
wadasatahana karanneth harak 3 denekne😅😂
@mdmr6796
Жыл бұрын
@@freedomsajee4167 ithùn
@kalpithabro7540
Жыл бұрын
මම කියන්නෑ. මම කියන්නෙ ම නෑ. මම කියන්නෙ ම නෑ. මම දන්නෑ. මම වගකීමෙන් කියන්නෙ දන්නෑ. ඒකට උත්තරේ දන්නෑ... අම්මෝ ඒක.Tv එකේ කාටුන් බලනවට වඩා ආතල්..😅😂😂
@saumyakumari1280
Жыл бұрын
අඩෝ ඔවු ඕයී...
@daisy-pb8qj
Жыл бұрын
so ask the wife she may tell
@richheartSL
Жыл бұрын
👍😂
@4umusicofficial
Жыл бұрын
එකම වගේ දෙන්නෙක් සෙට් උනාම 😂💔 චමුදිත - එස් බී 😂
@thilakgunaratne3328
Жыл бұрын
මොනවද ඉතින් මුගටියයි හයිනයි එකට සෙට් උනා කියල හිතාගන්නකෝ.
@chamithravindra7940
Жыл бұрын
Mata hitenne dennam piyumi hari wage
@gayankumara4429
Жыл бұрын
Aniwa mun degollonma sakkili hatta chamudita atulu SB samaga
@JM-iq4iq
Жыл бұрын
බර්ටි ගුණතිලකගෙ විනෝද සමයන් මතක් වුනා 🤣😂
@manujayasilva1491
Жыл бұрын
😂😂😂😂😂 Ammooo
@avishkamadhushan1518
Жыл бұрын
අනේ මං කියන්නෑ කියන්නෙම නෑ!!🤣🤣ආතල් හිරූ.!!♥️☕
@chathurajayarathna4091
Жыл бұрын
අනේ බන් මේකව පාර්ලිමේන්තුවට ආය ලිස්ට් එකෙන් වත් එවන්න එපා
@shawntennakoon2076
Жыл бұрын
රජයක වගකීමක් ගන්න බැරි පර බූරුවෙක්.....
@bandulaamarasinghe5234
Жыл бұрын
කොහොමද මෙහෙම කිව්වා නම් ? "බිරිඳට හම්බ වෙච්ච ගෙදර ඉන්න ළමයි ඔබතුමාගෙමද?" "මම කියන්නෙ නෑ. මම දන්නෙ නෑ".
@jagathroland219
Жыл бұрын
හෝර යක්කුන්ට හෙන ගහන්න ඕනේ රට වීනශ කලාට
@thilakgunaratne3328
Жыл бұрын
හෙන ගැහුවොත් ඕකා හෙනෙත් බදාගෙනම ඇද යටට රිංගල හෙනේ ඇද යට හංගල බබා හුකුං වගේ එලියට එනව.
@manujayasilva1491
Жыл бұрын
👍 100 magen ❤️❤️❤️
@lakindudinuwara1768
Жыл бұрын
අපි හැමෝටම මේක ආතල්...පොඩ්ඩක් වීඩියෝ ඒක නවත්තලා හිතලා බලන්න. අපි ඡන්දෙ දීලා මේ වගේ මිනිහෙක් මෙතනට ගෙනාවේ අපේ රට ගොඩනගන්න නේද..? අවංකව ලොකු දුකක් දැනෙනවා මට.. මට අවුරුදු20 ක් වත් නැ ඒත්....😐🇱🇰♥️
@traveltectours6561
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව 🔥👍
@mnvmusicz
Жыл бұрын
same bn🥲
@danu8115
Жыл бұрын
😥
@ChamiCreations
Жыл бұрын
චන්දෙන් නෙවෙයි ජාතික ලයිස්තුවෙන් ආව එකෙක් මේ
@tharangaled444
Жыл бұрын
තාමත් මුන්ට ඡන්දය දෙන ඒවුන් ඉන්නව බන්
@snsnada9360
Жыл бұрын
කරන්න දෙයක්නෑ බං.වහල්ලු ඉන්නකම්.
@drdmypetvet882
Жыл бұрын
@@snsnada9360 Munta banala wadak na aththa uba oya kiyana wahal ballo hinda thamai mun thamath raja karanne.. denawa bn wahal ballo kochchara qwath redi nathuwa gihin hari
@madushanmahela9666
Жыл бұрын
මුන් ජාතික ලැයිස්තුවෙන් එන්නෙ
@snsnada9360
Жыл бұрын
@@drdmypetvet882 අනිවාරියෙන් අපි වෙනසකට යමු බ්‍රෝ.
@pali516
Жыл бұрын
වෙන කවුරැවත් නැහැ tharanga led ඇර. බොරැ තක්කඩි කථා පතුරවන්න එපා.
@mr.poland-vlog
Жыл бұрын
මුන්ටත් මිනිස්සු චන්දේ දුන්නනේ ...අපේ රටේ ගව සම්පත....නිවන් සුව 🖕
@shanidukusal957
Жыл бұрын
Sirawata ma
@dilanlakmal6622
Жыл бұрын
චන්දෙ දුන්නේ නෑනෙ.list එකෙන් නෙ අවේ
@thusharabandara6926
Жыл бұрын
උබලා වගේ
@mr.poland-vlog
Жыл бұрын
@@thusharabandara6926 uba dkkad ban.
@mr.poland-vlog
Жыл бұрын
@@thusharabandara6926 උබලෑ අම්මා s.b ලගේ ගෙවල් පැත්තේ ගිහින් වගේ. උබට මෙච්චර අමාරු. ඇගේ දුවන්නේ sb ගේ ලේ ද. ක්මෙන්ට් වල වැලලෙන්න එපා හුකන්නෝ....
@niroshan0090
Жыл бұрын
වගකිමෙන් කියනවා දන්නෙ නැහැ කියලා 😁😁😁
@BiggBoss_Offl
Жыл бұрын
මාලිමාවට ජය නියතයි! 🧭❌❤
@yeshanmadusha
Жыл бұрын
Malimawak nane methana dhan 🤦
@BiggBoss_Offl
Жыл бұрын
@@yeshanmadusha ඔය ඉන්නේ රනිල්ව නියෝජන කරලා ආපු එකෙක් අලි-පූට්ටු පක්ෂයේ එකෙක්, ලැජ්ජ නැති මජර පාදඩ දේශපාලකයින්ගෙන් එකෙක්!
@yeshanmadusha
Жыл бұрын
@@BiggBoss_Offl elm ehema baluwoth ubath iththekne bn deshapaluwekge 😂😂😂😂😂😂😂😂 ohoma talk deepan chande awalangu karana poraknam 😂😂😂😂😂
@BiggBoss_Offl
Жыл бұрын
@@yeshanmadusha ඡන්දේ අවලංගු කරන්න පිස්සු හැදෙයි, අලි පූට්ටු පර හොර රැල අනිවා පන්නලා දානවා, ඡන්ද අයිතිය තියන්නේ විහිළුවක් නෙවෙයි! ( උඹලා නිකන් නිර්පාක්ෂික ටෝක් දුන්නට අලි පූට්ටු කාරයොනේ ) මම නම් එකෙන්ම JVP කොන්ද කෙලින් තියාගෙනම කියනවා!
@pesarawanasinghe2919
Жыл бұрын
@@BiggBoss_Offl 😎😎😎😎🔅
@lalranjith7320
Жыл бұрын
චන්දෙට කලින් මේකට තියෙන්නේ බෝවෙන ලෙඩක්ද කියලා හොයලා බැලුවනම් හොදයි.
@magicstitchcanada
Жыл бұрын
මට පුදුමයි මේ වගේ අය දේශපාලකයන් උනේ කොහොමද? හොඳ වැඩේ ලංකාවේ ජනතාවට.. සාදු සාදු..
@chinthakagunasekara3026
Жыл бұрын
ඇත්තටම මේ වගේ එවුන් පනුවෝ ගහල මැරුණත් මදි
@mallawathanthrigeperera7504
Жыл бұрын
ඇත්තමයි සාප ෙම් කාලකන්නි එල්ලන්න ඔනා 🤬🤬🤬🤬
@snsnada9360
Жыл бұрын
එහෙම වුණොත් පනුවන්ටත් පිස්සු හැදෙයි.
@chinthakamuhuppuarachchi8097
Жыл бұрын
අපි ජවිපෙ සමගයි 👍💘
@judefernando9508
Жыл бұрын
පුලුවන් තරම් වාද වලට ආවහම මුන්ට ආතතිය වැඩි කරලා හාර්ට් ඇටෑක් වැඩි කරලා මුන්ව මරලම දාන්න.
@jayanathgunathilaka5506
Жыл бұрын
JUDE UMBE COMMENT EKATA PATTA HINA YAKO.
@chathuradananjaya9089
Жыл бұрын
@@jayanathgunathilaka5506 sirawatama bn 😂
@Ash-cl7hu
Жыл бұрын
😂😂
@wanigarathnabandara6870
Жыл бұрын
හඟුරන්කෙත සුමනයා...ට ජලභිතිකාව හැදිලා.....ඇමැතිකමක් නැති නිසා මූට ...පිස්සු.....අපරාදේ නේද ගුවන් කාලය..
@thilakgunaratne3328
Жыл бұрын
යකෝ මූ කාලයක් අධ්‍යාපන ඇමති වෙලත් හිටියනෙ. රටේ අධ්‍යාපනේ දැන් නියමයි.
@user-dn2yr4zu5i
Жыл бұрын
habai oya wage un chatar weddith maru oya wage.
@dilshanjayasundara3347
Жыл бұрын
මුන්ට කාර් ගෙන්න්න ගද්දි ,නිදහස් උත්සවය තියද්දි, රට සංචාර යද්දී මිනිස්සුන්ගෙ බඩගින්න ගැන හිතෙන්නේ නෑ එකයි ඇත්ත කතාව.
@ariyarathnagamage1781
Жыл бұрын
මෙවුන් වැඩියෙන්ම බය චන්දෙට නැවතමේ පල්හොරැන්ට මේරටේ පාර්ලිමේතු චන්දෙකින්නම් එන්න වෙන්නෑ
@dilumdamayantha879
Жыл бұрын
මේ වගේ ඇමතිල ඉන්න කන් අපේ රටට දෙවි පිහිටයි.
@trevortucker7891
Жыл бұрын
චමුදිත මේ වගේ හාල් පාරුවන්ව සළකුණට ගෙන්න ගන්න එපා. ඔයා වැඩසටහන නියමෙටම කරනවා.💞💞💞
@kanishkachandrapeli9312
Жыл бұрын
මාලිමාවට ජය ❤
@imnawarathna477
Жыл бұрын
බබා
@BiggBoss_Offl
Жыл бұрын
ekenma jaya!
@sujeewarandimal
Жыл бұрын
මාලිමාවට ජයවේවා
@maheshamaraweera8701
Жыл бұрын
චන්දෙ දාට මුන දැක්කම ඇති ඉන්න පැත්ත පරදින්න
@shanthapuhulwella8635
Жыл бұрын
දැන් ද 8000 4000ට අඩු කරන්න මතක් උනේ. පිස්සෙක්. මෙච්චර කල් ආණ්ඩු කළේ අපිද.
@flashydeals2743
Жыл бұрын
කක්කා ගොඩක් වුනා එස් බී 😂
@shashikahettiarachchi4309
Жыл бұрын
මං කියන්නෑ.. මං දන්නෙ නෑ.. මට වැඩකුත් නෑ.. 😆😆🤭
@ruwanisuru
Жыл бұрын
*_හිනායනවා දැක්කම, ඒත් හිනා වෙන්න නෙවෙයි අඩන්න ඕනේ මේ වගේ උන් රට පාලනය කරනකොට._*
@r.lraigama9180
Жыл бұрын
ජයවේවා ඔබතුමා හොදටම කරගෙන යනවා. අපි 69 ලක්ෂයක් එකතුවෙලා ඔබතුමාලව ගෙනාව එකට මාර සතුටුයි. අපි ගැන හිතන්න එපා ඊලග සැරෙත් ඔබල්ලාටමයි දෙන්නේ
@kumarajayasundara6507
Жыл бұрын
මොකටද මේවගේ වැඩසටහන් වලට වගකීමක් නැති එවුන්
@krishanmaduranga8049
Жыл бұрын
චමුදිත 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️
@perer20
Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට
@ranjithwijewickrama
Жыл бұрын
මෙි වගේ හරක් ගෙනත් කාලය නාස්ති කරන්නේ ඇයි
@thilakgunaratne3328
Жыл бұрын
හරකෙක් නෙමේ, මේ ගෙනල්ල තියෙන්නෙ හයිනෙක්. තව ටිකෙන් චමුදිතගෙ අත කනව.
@travelwithchefdanush6459
Жыл бұрын
😂😂😂 අපරාදේ අපේ රට වෙන මොකුත්ම කියන්න බෑ..... මේවට අහුවෙන වාහල්ලුත් ඉන්නවා ..😁😁
@gihanbandara9019
Жыл бұрын
රෙවිලද කියලා බැලුවද....😂😂😂
@snsnada9360
Жыл бұрын
චික්.😂😂😂😂
@sachithrashmika495
Жыл бұрын
😂අම්මෝ
@shashikanadun4651
Жыл бұрын
Ado ado ek 😂🤣
@dreamflixstudio1673
Жыл бұрын
කව්ද බන් මුන්ට චන්දෙ දෙන්නේ 😂😂😂😂😅😅
@perer20
Жыл бұрын
ජනතාව
@maheshchinthaka8714
Жыл бұрын
ආ........ කමක් නෑ... අපි මාලිමාවට...!
@luckyweerasinghe467
Жыл бұрын
මුගෙන් මෙහෙම ආතල් එකක් ගත්ත එකට නම් ආතල් නිවන් සුව SB
@mdmr6796
Жыл бұрын
Nivan suva
@mahindasamararathna6248
Жыл бұрын
මරු මිනිහ එක්ක කථා කරන්නෙ
@thilinasampath5029
Жыл бұрын
😂මේක trending වෙන්න ඕන video එකක් 😂
@ilovekuwait3849
Жыл бұрын
අනේ චමුදිතමහත්තයෝ මෙිකා පිස්සෙක් දැන් චන්දෙට බයවෙලා ඉන්නේ පොඩි ලමයි ඉට වඩා හසුරවන්න පුලුවන් මාලිමාවට ජයවෙිවා
@sam-l2f8y
Жыл бұрын
මන් කියන්නෑ. මම කියන්නෙමෙ නෑ. මන් දන්නෑ. 😂😂😂
@yasasyositha
Жыл бұрын
Mn wagakeemen කියන්නෙ man danna 😂😂😂😂
@nuwansanjeewa9017
Жыл бұрын
අපාගත වෙනවා රටට කල අපරාදේ
@kalanajayasinghe9730
Жыл бұрын
හැබැයි චමුදිත නියමයි.
@lakmankumara3700
Жыл бұрын
මාලිමාවට ජය
@mohamedazanzzzzz7817
Жыл бұрын
Great interview
@achinthashehansiriwardane401
Жыл бұрын
මුට මූලක්ගාය ඒකයි කේන්ති යන්නෙ
@sicreation3421
Жыл бұрын
අම්මෝ ඒක😂😂😂😂😂
@sarathgunasena820
Жыл бұрын
SB කියන්නේ "සවුත්තු බයියා" කියලා. ඒක හරියටම ඒකා චමුදිත ඉදිරියේ ඔප්පු කලා 😂😂😂😂😂😂
@lover-oe8dj
Жыл бұрын
අලුත්ම ට්‍රෙන්ඩ් එක මම කියන්නෙම නෑ 🤣🤣
@tomceylon
Жыл бұрын
4:12 😂😂 මමත් දන්නෑ
@rdranasinghe
3 ай бұрын
අහිංසක මිනිස්සුන්ගේ සමෘද්ධියෙන් හොරා කෑව ඒව ඉවරද, ගේ සාලය තියෙන්නේ වීදුරුව ඇතිරුව මාලු ටැංකිය උඩ.
@akilakaushalya4946
Жыл бұрын
අම්මො SB uncle😂 supiri ❤️
@pereraimesh5130
Жыл бұрын
කාලකණ්ණි පාහරම බල්ලේක්
@n-lyrics8798
Жыл бұрын
පිස්සු 😂 චන්ද එපා කියන එක හරි.❤
@umangaumanga1457
Жыл бұрын
කියන්නේම නැ මම කියන්නේම නැ😂😂😂
@snsnada9360
Жыл бұрын
එහෙමනම් මොන මගුලකටද සාකච්ඡාවට ආවේ.
@nilmininilmini7936
Жыл бұрын
Harak genawama ohona thamai
@sithumnetsara7176
Жыл бұрын
කියන්නේ ම නෑ 🤟🤗🕶️
@dehey4310
Жыл бұрын
මේ රට හරි අාතල් බං 🤣🤣😂
@auto_power776
Жыл бұрын
4:16 යසයි යසයි හිතුවක්කාර කොල්ලා 🙂
@teampaboda577
Жыл бұрын
Ayyo Mallila , SB Left 👍👍👍👍👍👍👍👍👍👍👍
@anurashantha2811
Жыл бұрын
චමුදිත ඔය සංවාදය ට එන මනුස්සය ට පොඩ්ඩක් කතා කරන්න ඉඩ දීපන් කෝ..🤔🤔🤔🤔🤔
@manekawijesuriya1730
Жыл бұрын
NPP ජය ✌
@vjsr806
Жыл бұрын
Labba thamai npp.
@SupermanHimas
Жыл бұрын
❤️NPP thamai❤️
@danuka0
Жыл бұрын
@@vjsr806 500යෙ කෑල්ලක් 😹💔
@sayurahimal9592
Жыл бұрын
අනිවාර්යයෙන්
@sayurahimal9592
Жыл бұрын
@@vjsr806 Npp ජය වේවා ❤
@m.aenterprise.6530
Жыл бұрын
අනේ හැමදාම මේ වගේ එවුන් ගේන්න, වැඩසටහන ෆුල් ෆන් අප්පා
@hashanpriyamal10
Жыл бұрын
පට්ට ආතල් මම දන්නෑ.... 🤣 මම කියන්න නෑ කියද්දි 🤣
@wacufdo1
Жыл бұрын
නිවන් සුව
@nuwandilhara1506
Жыл бұрын
4:10 Funny moment 😄😹
@pabasaravimukthi8370
Жыл бұрын
කවුරු කොහොම කිවුවත් එස්. බී. කියන්නේ Legend එකක් ලංකා දේශපාලනයේ... සමෘර්ධි ව්‍යාපෘතියේ නිර්මාතෘ. කලක් උගත් දේශපාලනයේ කැපී පෙනෙන සංකේතයක්. වමේ දේශපාලනයේ නැතුවම බැරි චරිතයක්. රටට වැඩක් කල මිනිහෙක්. අද තරුණ පරම්පරාව නොහැඳිනවූවාට. 🇱🇰 🫵
@ruwansl622
Жыл бұрын
චමුදිත 😂😂😂 මරු
@PubgMobile-nc3qk
Жыл бұрын
4.15😂😂😂😂😂😂
@dylansyakkaggalaravanalage180
Жыл бұрын
නරි රනියත් එක්ක වාහනේ කුක්කු බිබී සෙල්ලම් කරන මේ බබාගෙන් මොන ඇත්තක්ද යකෝ බලාපොරොත්තුවන්නේ, උඹලට පිස්සු 😅🤣😂😅🤣!!! ඕකුන් ඡන්දෙට ලෑස්ති වුනා මාලි මාවට set වෙන එවුන් දැක්කාම බය වුනා, දැන් ඡන්දයක් නැහැ!!! මේ නාකි වේසාවත් ඔය කිව්වේ ලස්සනට සල්ලි වෙන් කරලා අවසානයි කියලා, දැන් අනිවාර්යයෙන්ම ඡන්දය තියපල්ලා, නැත්නම් ඡන්දය තියන්න වෙන විදිහට වැඩ සිද්ධ වේවි කොහොමත් 🤪🤪🤪😡😡😡!!!
@nimashasamaradhiwakara3944
Жыл бұрын
වගකීමෙන් කියන්නෙ මුන් මොකාටද එන්නෙ කියල අපි දන්නෑ... දන්නෑ ඒකෙ උත්තරේ දන්නෑ මං කියන්නෑ මං එතන හිටියෙ නෑ මං කියන්නෙම නෑ😅 කියවපු ඔබ සැමට ස්තූතී 😏🙏
@doni9436
Жыл бұрын
මොලො පාවිච්චි කරන්න දැන්වත් මිනිස්සුනේ 😒😥 මේ ගොන්නු එක්ක මේ රට ගොඩගන්න බෑ අමනකන් ප්‍රදර්ශනය කරනවා මුන් 😡😡
@achinthamadushan1568
Жыл бұрын
මේවා දකින කොට මැරුවත් ඊළඟ පාර මාලිමාවට 🇱🇰🇱🇰
@sudharmajayasinghe6423
Жыл бұрын
අැමතිකම් නැතිව මොලේ කුරුවල් වෙච්ච උන් ගෙන්නල අපිට මාරම අාතල් දෙන්නෙ.මරු මරු.
@hdkscorpian7041
Жыл бұрын
මේ වගේ දේශපාලන හාල්පාරුවන්ට චන්දය දුන් ජනතාවට හොඳ පාඩම්....
@rohanbuddhika9813
Жыл бұрын
Npp jayawewa.. ❤️❤️❤️❤️❤️❤️
@gayannimantha1108
Жыл бұрын
ඉස්සර අන්දරේලා හිටියෙ එක්කෙනයි. දැන්???
@pethumpencha
Жыл бұрын
Sb තමා ආතල්ම එකා 🤣😂😂😂
@chandradravije2720
Жыл бұрын
මුගෙන් අහපන් ඊයේ රෑට කෑවද කියලා 😁 වගකීමෙන් කියන්නෙ කෑවේ නෑ කියයි 😁😁😁
@buddhiprabhashana4706
Жыл бұрын
මේ රටේ මෙච්චර තණකොළ වැවෙන්නේ ඇයි කියලා දන්නවා ද නුදුරු අනාගතයේදී මුන් වගේ එවුන් ට කවන්න.ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න එවුන් මේ පැත්තට වරෙන්කො
@ChamiCreations
Жыл бұрын
හරකුන්ට අපහාස කරන්න එපා 😀
@buddhiprabhashana4706
Жыл бұрын
@@ChamiCreations එහෙමයි දේවීය 🤣 ගැත්තාට සමාව දෙන්න හිතලා කියන්නේ නෑ..ආයේ කියන්නෙම නෑ..😝 ආදරෙයි ඈ 😃
@ChamiCreations
Жыл бұрын
@@buddhiprabhashana4706 👍😀
@buddhiprabhashana4706
Жыл бұрын
@@ChamiCreations අන්න මගේ කෙනෙක් ආදරෙයි ඈ
@rmnshorts2687
Жыл бұрын
ඉස්සෙල්ලම ඔබලා ගේ වියදම් හා පඩි හා ගත් දීමනා ඔක්කොම ආපහු දෙන්න
@sriyaniiiyanage106
Жыл бұрын
මුන්ට වගේ නරින්ට චන්දය දෙන එවුන් ටත් හෙණ ගහනවා.....
@arunakumara2786
Жыл бұрын
අම්මප බන් ඇත්තමයි ඒ කතාව
@sameerajayarathne4157
Жыл бұрын
වැඩසටහන ඉවර වෙලා මේ ගැනම කිය කිය හිනාවෙලා අතට අත දීල යන්න ඇති. එහෙමයි මීඩියා තිර රචනාවල් වෙන්නෙ.
@mallawathanthrigeperera7504
Жыл бұрын
😂😂😂😂 ගහලා එලවපියව් මුන්ව🥴🥴🥴
@vjsr806
Жыл бұрын
Anna aruta gahanawa. Oya keewa eka ahala.
@nipuniumanda2973
Жыл бұрын
මම කියන්නෑ මම කියන්නෑ 🤣🤣🤣 බලාගෙන ගිහාම කියන එකෙක් නෑ
@SupermanHimas
Жыл бұрын
Npp❤️
@ShaanAmith-mf7xh
Жыл бұрын
තරුණ කොල්ලනේ කෙල්ලනේ හොදට බලපල්ලා මේ ඉන්නේ තොපේ රටේ ජන නායකයෙක්. දශක කිහිපයක් රටේ ජනතාවට නායකත්වයක් දුන්න ජන නායකයෙක්.
@චිරාකොල්ල
Жыл бұрын
මුන්ද බන් අපේ රටේ නයකයෝ...😢
@glaz9102
Жыл бұрын
ලැජ්ජ වෙයන් මේ වගේ පිස්සෙක්ට එක කතිරයක් හරි ගැහුව නම්!!
@jayanthakumara1431
Жыл бұрын
මේ ඔක්කොම නාට්‍ය හා රංග කලාවට අයත් දේවල් .තව ටික දවසක් මේ ජෝක් එක මාධ්‍යයේ රගනවා.
@Deeptharohansuranga
Жыл бұрын
නොද්දකින් කාලකන්නිය පැරදෙයි කියල බයවෙලා. කවද ජන්දය ආවත් මේක පැරදෙනවා.👍
@sadishanlakdiyana181
Жыл бұрын
කියන්න්නෑ 😂😂😂😂
@-lokayo889
Жыл бұрын
S B පව් යකෝ...මම කියන් නෑ...///////////////////🙈🙈🙈🙈
1:28:16
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-03 | Hiru News
Hiru News
Рет қаралды 42 М.
3:32
Clean Sri Lanka යටතේ පාරේ කොස් විකුණන්න බෑ, කොළ කැඳ විකිණූ අයටත් නඩු - Hiru News
Hiru News
Рет қаралды 9 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
3:09
උගන්ඩාවේ පවුල් ගස් සහ ලංකාවේ පවුල් ගස් | Siyatha News
Siyatha News
Рет қаралды 199 М.
2:44:01
Hiru TV Balaya Live | Episode 576 | 2025-01-02 | Hiru News
Hiru News
Рет қаралды 13 М.
6:06
''මහා භාණ්ඩාගාරේ තියෙන සල්ලියි-කතරගම පින් කැටේට වැටෙන සල්ලියි දෙකම එකයි" - Hiru News
Hiru News
Рет қаралды 1,9 М.
15:19
මැති සබයේ ගාලගෝට්ටිය - Hiru News
Hiru News
Рет қаралды 199 М.
3:55
රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න...
Ada Derana
Рет қаралды 228 М.
11:53
FCID හිටපු ලොක්කා රවී වෛද්‍යලංකාරගේ සුපිරි ගේමක් පත්තුවෙයි.. CIDය වැඩ අරඹයි
VFM RADIO 107
Рет қаралды 33 М.
34:36
ඔබ ජවිපේ අලියගේ නැට්ටේ එල්ලුවේ මොකද ?. අනුර කුමාර දිසානායක - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1 МЛН
15:37
මාලිමාවට විතරක් නෙමෙයි අපි සජබෙටත් ගහනවා
Dasatha News
Рет қаралды 144 М.
10:56
ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera
Nimthera
Рет қаралды 665 М.
27:36
අනුරගේ පුතත් මාට්ටු...!
SL Deshaya
Рет қаралды 884 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН