KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Siyatha News | 06.00 AM | 03 - 01- 2025
9:25
CIDය රනිල්ගෙයි , දිනේෂ්ගෙයි ලගට ගිහින් කට උත්තරගන්නේ ඇයි ඒ දෙන්න අලිපු න් ඇවිල්ලද ? | SUDAA CREATION
12:55
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Don’t Choose The Wrong Box 😱
00:41
It’s all not real
00:15
උගන්ඩාවේ පවුල් ගස් සහ ලංකාවේ පවුල් ගස් | Siyatha News
Рет қаралды 199,525
Facebook
Twitter
Жүктеу
1
Жазылу 461 М.
Siyatha News
Күн бұрын
Пікірлер: 265
@ictwithvimu
2 жыл бұрын
රටට ආදරේ ඇත්ත කියන එකම නාලිකාව සියත. කාර්යය මණ්ඩලයට ජය ❤️🔥
@nimasharanaweera3388
2 жыл бұрын
Siyatheth shares thiyenawa mahindalata
@chaminda23
2 жыл бұрын
❤️❤️❤️ඇත්ත කියන එකම නාලිකාව සියත. කාර්යය මණ්ඩලයට ජය ❤️❤️❤️
@wijawardanachagi2698
2 жыл бұрын
සියත එකනම් රිදෙන්නම දිලා,,👌
@gayuamarasinghe9116
2 жыл бұрын
සියත සිරසේ ලොකු අයියද? නියමයි...... ❤️🙏🏼
@dilaniperera7509
2 жыл бұрын
ලොකු අයියා වගෙයි මටත් පේන්නෙ
@rohan3260
2 жыл бұрын
සියත කියන්නේ සිරස වගේ නෙමේ. සිරස යහපාලනය තියෙද්දිත් රනිල්ගේ වැරදි පෙන්නුවා. සියත කියන්නේ බැදුම්කරේ සල්ලි වලින් ගොඩ ගිය නාලිකාවක්. ඒක සිරසට සමන වෙන්නේ නෑ බං ඒ නිසා. මුන් රනිලට කඩේ යන යහපාලනයට කඩේ යන ජඩ මාධ්‍යක්.
@chathu-rt5dj
2 жыл бұрын
සිරස බලන්න ඒකෙතමයි ඇත්තම කියන්නෙ
@SAWANATV
2 жыл бұрын
@@chathu-rt5dj pala
@chathu-rt5dj
2 жыл бұрын
@@SAWANATV 🙄🙄
@pubudulasantha8968
2 жыл бұрын
මේවා අනවශ්‍ය චෝදනා නෙවෙයි.. සම්පූර්ණ ඇත්ත..
@click_my_picture_watch_my_vids
2 жыл бұрын
@@unknowndepth1224 ugandaweth hanganna puluwan ne 🤷 Bari kamak nane
@heshan2222
2 жыл бұрын
@@unknowndepth1224 money laundering කියන්නෙ සල්ලි හංගන එක නෙමෙයි භල්ලො.යකෝ උගන්ඩාව කියන්නෙ මනී ලොන්ඩරින් නිසා blacklist වෙන්න ඉන්න රටක්.නොදන්න මගුල් කතා නොකර හිටපන් නූගත් සක්කිලියා🤣🤣
@aboobackarjaithum2641
2 жыл бұрын
ඒ කියන්නේ උගන්ඩාවේ සහ ලංකාවවේ පාලකයන් ජාඩියට මුඩිය වගේ හොඳට ගැලපෙනවා
@vinelanthoney7136
2 жыл бұрын
අනිවාර්යයෙන්ම . මහින්දගෙ හොඳ යාළුව මුසවේනි. 2016 ජනාධිපතිවරණයේදී මුසවේනිගෙ විශෙෂ ආරාධිත අමුත්තා මහින්ද.
@heshan2222
2 жыл бұрын
නාකි මයිනයි මුසවේනියයි හරියට අමුඩෙයි පුකයි වගේ🤭
@prabakumari3701
2 ай бұрын
Mainata uganda kalakanni sapot karala horakanda😂😂😂
@prabakumari3701
2 ай бұрын
Idiyinge suwarupema thamai mahinda pawulata pihitala thiyenne😂😂😂 e vitharak newei kriyakarakamuth esemai😂😂😂😂munta hena gahapiya 😂
@parakramamanampery2936
2 жыл бұрын
මම සියත සහ සිරස පමනය් බලන්නේ ..ඔබලාගේ වැඩ කොටස හොන්දින් කරනවා ස්තුතිය් ....නමුත් සජිත්ට කඩෙී යාම නමි අනුමත කරන්න බැහැ කැතයි
@yasindumalmith3537
2 жыл бұрын
සිරස සජිත් ට කඩේ යන්නෙ.
@srilanka3247
2 жыл бұрын
@@yasindumalmith3537 දෙරණ හිරු ස්වර්ණවහිනි ❤️ රාජෆක්සවරු
@meghnadhsenavirathna6973
2 жыл бұрын
@@srilanka3247 ස්වර්ණවාහිනී ඉස්සර අලියට කඩේ ගියේ
@susilasellahewa3201
Жыл бұрын
ඇයි අනුරගෙ පුක ලෙවන්නද කියන්නෙ
@madikagunasekara9538
Жыл бұрын
@@susilasellahewa3201 ෂික් කතා කරන්න ඉගෙනගනින්..උඹල පත් කරපු ආන්ඩුවල කෙරුවාව උඹලගේ කථාකරන කැත විදිහෙන්ම හිතාගන්න පුලුවන්....😠😠
@wickramaranaweera3754
2 жыл бұрын
මේ පවුල් ගස් අපට එපා. 74 තුල රටම කෑව.ආයෙනම් මේ දුෂිතයන් එපා.
@silvaoshani7034
2 жыл бұрын
🙏🏽🇱🇰🙏🏽💓🩸💖❤️
@click_my_picture_watch_my_vids
2 жыл бұрын
@@unknowndepth1224 ow
@kalyanipremalata2827
2 жыл бұрын
Mun okkama elawanna ona hora kapu sallith aranma mulu loketama adarsamath wadak karanam hari ape aragalya
@hiranyanimnadi4148
2 жыл бұрын
@@unknowndepth1224 ithin bn oya ub Kippur ratawal 3nama indiyaawath yatath kra gena hitiya ee rata nagitte nadda ethakota..?rata kaawei danatath kannei ape ratee minissunge wada gobba gathi maanasikathwe....kaatawath waradda patawannathuwa thaman nowaradi welaa thamange wada kotasa hiriyt kalara welaawt rata gana hithala karaanan ada api looke balawathma ratawal wlin ekk.....
@pradeepgamage5672
2 жыл бұрын
සියත ඔයා ❤️❤️❤️❤️❤️
@ranjanijayathilake1118
2 жыл бұрын
අනේ ඒ වගේ රාජපක්ෂලත් මැරිලා ගියා නම් කොච්චර හොද ද? මේ රටේ අහිංසකයෝ කැදහරි බිලා ඉන්නවා
@ChamindaRathnayake-en4ey
Жыл бұрын
රාජපක්ෂලා විතරක් නෙවෙයි ..රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කල රනිල් වික්කම සිංහ ඇතුළු හොර නඩයම
@pradeepwickramage9193
2 жыл бұрын
ලංකාවේ වගේම උගන්ඩාවෙත් අරගලයක් ඇතිවී දූෂිත පවුල් පාලකයන් ගෙදර යන තැනට කටයුතු සිද්ධ වේවා💪🙏👍
@peshaladumidu1718
2 жыл бұрын
මහින්දයා සහ නන්දසේනයා ලංකාවෙි සියළුම ඩොලර් උගන්ඩාවට පිටමං කර යවන ලදී.
@slvidiyo7235
2 жыл бұрын
සියත tv එකට ජය වේවා
@dineshkulathunga8749
Жыл бұрын
Siyatha No 1
@mohomednoorkhansahulhameed4945
2 жыл бұрын
ඉතින් ඕක තමය් අනුර කුමාර කාලයක් තිස්සේ කිව්වේ. කවුරුත් ඇහුවේ නැනේ😒
@madikagunasekara9538
Жыл бұрын
👍👍👍
@nayanidhammika6853
2 жыл бұрын
සියත නියමයි
@ChamindaRathnayake-en4ey
Жыл бұрын
මාලිමාවට තමයි මීට පස්සේ ඡන්දය ..පවුල් පෝෂණය වෙලා හදන රටක් නැහැ .
@sdvlog69
2 жыл бұрын
ලංකාවේ සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ පවුලේ අය තමයි වැඩි කාලයක් පාලනයකරේ.
@tinula
2 жыл бұрын
අපේම සහෝදර රටක් වැඩියෙන්ම තියෙන්නේ සමානකම්මයි. රාපක්ෂ පවුලට හිර ගන්නට තිබ්බ් එහෙන් මරුවටම සෙට් වෙයි. ජාතිකත්ව දෙකක් එකම පවුලක් විදියට
@chiranjayathu8989
2 жыл бұрын
😂😂😂😂😂🤣🤣🤣🤣
@Shantha-v7l
3 ай бұрын
ඇත්ත කියනා සීයත අපේ දෙයක්
@swarnafernando8165
2 жыл бұрын
ඔය දේවල් පාර්ලිමේන්තු වේ මයිනාගෙන් අහලා බලන්න කවුරුත් නැද්ද
@සේපාලිකාසත්සරණි
Жыл бұрын
අයියෝ බුදු හිමියනි ❤❤ මගේම මව්පිය දරුවන් ට ඉන්න රටක් නැති වුණා 😢😮😅😊 මහත්තයා අහිංසක ජනතාව ට කරන්න දෙයක් නැහැ ඉක්මනින් අලුත් පාලකයන් නිලධාරීන් බලධාරීන් ජනාධිපති කෙනෙක් ඕනෑ ❤ ඉදිරියට මෙහෙම වුණොත් අපිට වෙන්නේ මුහුදේ පණපිටින් බිලි වෙන්න 😢😮😅😊
@ranjanherath5251
Жыл бұрын
උගන්ඩාවේ පක්ෂි විශේෂ හයසිය ගණනක් හිටියාලු. ඔච්චර කාලයක් කපුටොයි, මයිනොයි හිටියේ නැති උගන්ඩාවට උන් යැවුවේ අපි.කාටද ආඩම්බර ?
@madikagunasekara9538
Жыл бұрын
🤣
@yasindumalmith3537
2 жыл бұрын
සියත♥️
@jaliyawijesinghe5996
2 жыл бұрын
niyamai siyatha !!!!
@ishanmalshika576
2 жыл бұрын
ඒ කියන්නෙ වැරැද්ද තියෙන්නෙ නමේ.මුතු ඇට ඔක්කොම එකයි.
@pasindusadaruwan1574
2 жыл бұрын
Big brian 🤯
@preethiperera9261
2 жыл бұрын
අපේ උන්දල මැරෙන්නෙ නෑ මැරිලත් කියනව මම හොදින් මේ දැන් රට වටේම දුවල ආවෙ
@chandranielvitigala8911
2 жыл бұрын
ඇත්ත කියන සියතට ජය ❤️❤️❤️
@kusumdissanayaka3097
2 жыл бұрын
❤love and respect Siyatha for this valuable program.
@jagathkrishantha6756
Жыл бұрын
Great Siyatha!
@Kumari-kq1py
2 жыл бұрын
අනේ නිතිඤ. මහත්වරැ අපේ රට බේර. ගනිවිද. අනේ එයාලට. , හැකිවේවා
@shehanhirusha2629
2 жыл бұрын
ඒකනං ඇඬෙන්නම දීල තියෙනව 😂😂😂❤️
@Runperera
2 жыл бұрын
Good siyatha❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
@inokadamayanthi5887
2 жыл бұрын
සියත 👀 බලන්න ,ඇත්ත ඇති සැටියෙන්.
@tiktak8926
2 жыл бұрын
යූඑන්පී,සජබෙ,පොහොට්ටු,නිදහස් පක්ෂය හරි යාලුයි මල්ලි.
@heartart8774
2 жыл бұрын
Siyatha oyalage wachana godak watinawa.❤❤❤
@lasanthajanaka8543
2 жыл бұрын
මේව ඇහෙනකොට හිතට දැනෙන දුක කියන්න තේරෙන්නෙ නෑ
@deshanbandara5005
Жыл бұрын
කාලකන්නි රාජපක්ශල 😡😡😡😡
@blueey7087
2 жыл бұрын
Siyatha respect 🙏
@lakshankottage2167
2 жыл бұрын
රජපක්ශලාට හෙන ගහපිය
@Babyoshi518
2 жыл бұрын
හරි දේ හරියටම කියන්නේ සියත තමා........ 💐💐💐
@crishanthikd7542
2 жыл бұрын
සියලුම නීතිඥ මහත්වරු එකතු වෙලා මේ හොරා කෑ පවුල ඒ කාපු සියලුම ධනය අරගෙන ඕකුන්ව හිරේට යවන්න කරන්න ඕනේ අරගලයට ජය වේවා
@samithasenaka6648
2 жыл бұрын
ස්තූතියි සියත ටීවී.ජනතාවට සැබෑ යථාර්ථය තේරුම් ගන්න සහාය ලබාදෙනවාට.( Journalist - Samitha Senaka Aluthgamage.)
@ahmedthanish6010
2 жыл бұрын
Siyatha TV 👍🏼👍🏼👍🏼
@vimukthiwickramasingha
2 жыл бұрын
සිරසට වඩා ප්‍රවෘත්ති වලදි සෑහෙන්න වැදගත් විදහට සියත දෙනව
@cyrilgunasekera8611
2 жыл бұрын
ජනමාධ්‍ය වගකීම අපක්ෂපාතීව ඉදිරිපත් කිරීම ගැන සියතට ආචාරය .
@rathnayaka4627
2 жыл бұрын
Thank you 🙏
@srilanka3247
2 жыл бұрын
සියත සිරස ❤️
@ajithprasanna8822
2 жыл бұрын
ඔප්පු කරලා ගන්න පුලුවන් නම් අපේ රටත් සුරපුරයක්.💪💪💪
@bandaranayake441
2 жыл бұрын
උගන්ඩාවේ එකාට වෙච්ච දේ තමයි තව ටික දවසකින් මෙහෙ එකාටත් වෙන්නේ
@ireshchathuranga4820
2 жыл бұрын
Respect siyatha tv❤️❤️❤️
@nethmimahesha8343
2 жыл бұрын
Ela ela 🌸🌸🌸🌸🌸🌸🌸7 patta
@crishanthikd7542
2 жыл бұрын
එක පවුලක් නිසා අපේ ශ්‍රී ලංකා මාතාව විනාස කර රට කෑවා ඒ පවුලේ සියලුම දෙනාට හෙන ගහපං කියලා තමා කියන්න තියෙන්නේ
@ceylonfindingslk4449
2 жыл бұрын
සජිත් ගේන්න නෙමෙයි මේ වෑයම .. මේ නාකි බල්ලො විනාශ කල රට ගොඩ ගන්න විද්වතුන්ට දෙන්නයි.. සියත සුපිරි
@ruwanthiperera9743
2 жыл бұрын
Nice work
@sudharmajayasuriya120
2 жыл бұрын
අපේ ධනය තමා.මේගොල්ලන්ට මොනා තිබුන මිනිසුන්ද??
@ardhalaseelagncyomanabdulr2609
2 жыл бұрын
සහතික ඇත්ත
@BandarawelaFans
2 жыл бұрын
ඊඩි අමීන් Vs මහින්ද 😂😂😂😂
@danushkaniroshan5158
Жыл бұрын
ලෝකේ නීතිත් වෙනස් කරන්න ඕනි කාලයයි... හොරුන්ට රැකවරණය දෙන්න හොද නෑ... වැරදි දැකීමක් දෙන්නේ ලොවට... හොද මිනිස්සුන්ට රැකවරණය දෙනවා මිස දිය යුතු නෑ මයි වැරදි කරුවන්ට රැකවරණය... වැරදි කරුවන්ට දඩුවම මුකුත් නැතුව පිටුහල් කිරීම... මිනිස් වාසයට ගත්තේ නෑ.. ඔඋන් කොන් කරා... ඒ ඔඋන් සැදුමට... 🙏🙏🙏
@niroshawijesekara9749
2 жыл бұрын
Gratitude Siyatha
@DilrukLasantha
2 жыл бұрын
මහින්ද රාජපක්ෂ ට උගන්ඩාවේ දැවැන්ත හෝටලයක්
@dimuthumihidukulasuriya6664
2 жыл бұрын
We're good 👍 machan
@සේපාලිකාසත්සරණි
2 жыл бұрын
පවුලේ ගස්වල මුලින්ම මුල් ගලවා දාලා ඉවරයක් කරන්න ඕනෑ නේද
@kiran_cooray
2 жыл бұрын
♥️♥️
@fyffvjchhk1095
2 жыл бұрын
ඔයට රාප්පක්ශල මැරුනෙත්... මිනිස්සුන්ගෙ ශාප මැදයි. කිය්නන.වෙයි
@ruwan6
2 жыл бұрын
Good news
@abdulhakeem3378
2 жыл бұрын
JR AND RANIL
@luxurywavesceylon1563
2 жыл бұрын
♥ >> Sri lanka 🇱🇰 Nice haa ! 👍
@tharakaswarnasri8300
2 жыл бұрын
aththa kathawa
@shuaibSamadAli68
2 жыл бұрын
පවුල් ගස්….රට කම්බස් !!!!!
@sewminianuradha1611
2 жыл бұрын
Ane kauru hari kiyannako plz..plz.plz...me teli vekiya kiyana voice eka kageda kiyala?kochchra mathak kalath mathak ven neni
@shanthalalbulathsinghala3356
2 жыл бұрын
කොළ පාටයි නිල් පාටයි හරි යාලුවො මල්ලි.
@nissankawijekumara1701
2 жыл бұрын
කොහොම හරි හොරු හොයමු නිසි දඩුවම් දෙන්න නිති ගේමු
@harshapremarathna5848
2 жыл бұрын
ලාංකිය ජනතා ශාපය මැද මැරෙන පලමු සාටකය කවුද
@geethhettiarachchi9806
2 жыл бұрын
අපේ උන්ටත් එසේම වේවා
@jayarathnnawidanage8407
3 ай бұрын
රාජපක්ෂ පවුල් ගහ තමයි රටේම පිල ගහ😢
@DilrukLasantha
2 жыл бұрын
ගෝඨාගෙන් ඥානා මිලියන 100ක්
@amaradilshan141
2 жыл бұрын
මුන්ගෙ හොර අල්ලන්න කෙනෙක් නැ ද්ද බ්න් ඇයි මිනිස්සුන් මුන්ට බය කො cide අක වෙඩක් නැ නෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් පඩි කන cide එක අර රංජන් කියාන්නෙ ඇත්ත නෙ මුන් ඔක්කොම යලුවො මල්ලි කියලා හැබැයි අයින්සක මිනිස්සුන් එක වෙලක් කාලා මෙ විදින මෙ සපය තොපිට බැ කවදව්ත් ගැලවෙන්නෙ හොඳට මතක තියාගනිවු මෙ අපරාධ වලට සම්බන්ධ හැම බල්ලම 🐕
@sooriyawijeraythna8045
2 жыл бұрын
Your channel is great 👍 keep it up
@manuwan9102
2 жыл бұрын
රජපක්ෂලාට ජන්දේ දේන්න එපා.
@bandaramenike1879
2 жыл бұрын
E වගේම සාපයක් රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම ath venba ඕනෑ
@susanthakumara6632
2 жыл бұрын
ලංකාවේ හොරු ටික මැරෙන්නෙත් එහෙම කියලනේ ඔය කියන්න 👍👍👍👍🙏🙏🙏
@emmanuelsilva9389
2 жыл бұрын
1977සිට අපේ පාලකයො ගහපු ගැට ලෙහන්න තවත් වසර ගනනාවක් යාවි.
@ArjunaNawarathne
2 жыл бұрын
#GoHomeGota2022
@janakafernando1503
2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👐👐
@ruwanmadushanka886
2 жыл бұрын
74ක් රට විනාශ කරපු එකෙකුටවත් හරි යන් නෑ
@navindarashen
2 жыл бұрын
උන් බලෙන් පාර්ලිමේන්තුවට රිංගුවෙ නෑ.අපේම හරක්නෙ චන්දෙ දෙන්නෙ.ඊලග පාර සජිත්ව බලයට ගේන්න බැරිත් නෑ මේකෙ ඉන්න ගොන් හරක් 😡😡😡😡
@srinathk6975
2 жыл бұрын
මුතු ඇට දෙකක එකතුව හරි අමුතුයි නේද යාලුවනේ...
@lakshan_jayasinghe7503
2 жыл бұрын
😂🤣
@niroshaalahakoon609
2 жыл бұрын
අපේ සාපෙ අනිවාර්යයෙන් මුන්ට වදිනව මයි
@NINO-uq2px
2 жыл бұрын
බලන්න දෙයක් නෑ මේ පවුල් වල උන් තමයි මේ රටේ සල්ලි හොරකම් කලේ
@swarnaswarna8083
2 жыл бұрын
💯💯💯💯💖💖
@supunsankalpa6012
Ай бұрын
❤
@mddamendadamenda
3 ай бұрын
jaya wawa seyatha
@nuwanthanilannilanpathiran6236
2 жыл бұрын
රාජපක්ෂලා තොපිට තොපේ දරුවන්ටත් එක්ක හෙන ගහනව
@prasangaherath747
2 жыл бұрын
❤👍
@sanjayajayasiri5494
2 жыл бұрын
උගනඩව@srilanka
@mulikawasala7344
2 жыл бұрын
මේ හොරුන්ගෙත් මිනී මස් කන්න දුන්නත් පව් නෑ. ඕකුන් ugandawatama පටවන්න ඕනි
@slvidiyo7235
2 жыл бұрын
අපි කරන සපයේනුත් රාජපක්ෂ පව්ල විනාස වේවා!!!! වේවා!!!! වේවා!!! මැරිලම පල 🤣
@rccrobin6521
Жыл бұрын
අනුර දිසානායක තමයි විසඳුම
@shirleyennos2950
2 жыл бұрын
It's great news mr sir 👍 don't trust anymore r p group
9:25
Siyatha News | 06.00 AM | 03 - 01- 2025
Siyatha News
Рет қаралды 5 М.
12:55
CIDය රනිල්ගෙයි , දිනේෂ්ගෙයි ලගට ගිහින් කට උත්තරගන්නේ ඇයි ඒ දෙන්න අලිපු න් ඇවිල්ලද ? | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 6 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
9:27
රූමත් කාන්තාවත් කරේ තියාගෙන ආණ්ඩුව යන ගමන - "බෝලේ අල්ල අල්ල හිටියාට මැච් එක දිනන්නේ නෑ" - Hiru News
Hiru News
Рет қаралды 10 М.
7:27
ලෝකෙම දන්න අපේ හොරු ගැන සමන්තා පවර් කියූ කතාව | Siyatha News #siyathatelevisiontelewakiya
Siyatha News
Рет қаралды 255 М.
6:08
විශ්‍රාම වැටුප එපා කියූ, වැටුපෙන් 90%ක් ම සමාජයට වැය කරන, ගමේ ගෙදර මල් එළවළු වචන අපූරු හිටපු ජනපති
Siyatha News
Рет қаралды 39 М.
7:59
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වූ සැණින් මතක් වූයේ වසීම් තාජුඩින්, ලසන්ත වික්‍රමතුංග, රිචඩ්
Siyatha News
Рет қаралды 59 М.
7:13
අලුත් අවුරුද්දේ ආණ්ඩුව වැළකිය යුතු රට ම බේරා ගත යුතු
Siyatha News
Рет қаралды 30 М.
15:33
ලංකාවම ගොඩදාන යෝධ මැෂිම වැඩ පටන් ගනියි! - Garbage Processing Machine made in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 659 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 462 М.
14:19
අරලියගහ දන්සලෙන් බෙදූ පොලුවලින් තැලුව උන්ට කොල්ලෝ නෙලපු හැටි | Siyatha News
Siyatha News
Рет қаралды 321 М.
8:46
සුනිල් කියපු අපේ හොරු. ඉතිහාසයේ පළමු වතාවට නිවුස් එකක් මැද්දේ ගහපු සිංදුව | Siyatha News
Siyatha News
Рет қаралды 467 М.
16:31
තාත්තා ජනාධිපති අයියෝ පුතා තාමත් Sri lankan Airlines එකේ වැඩ අයියෝ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 106 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН