KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru TV Salakuna Live | Field Marshal Sarath Fonseka| Episode 403 | 2023-10-02 | Hiru News
2:01:51
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Смузи челлендж выбирай Лево или Право
0:42
Hiru TV Salakuna Live | Uvindu Wijeweera | Episode 404 | 2023-10-09 | Hiru News
Рет қаралды 86,631
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 1 000
@wanniarachchigesilva9180
Жыл бұрын
උවිදු ඉතා ප්‍රවේශමෙන් පිළිතුරු දෙනවා. තුන් දෙනාම උත්සාහ කරන්නෙ උවිදු මගින් JVP/NPP සමග පටලවන්න. තුන්දෙනාම කරන්නේ කොන්ත්‍රාත්තුවක්.
@thilankasrilath9000
Жыл бұрын
මුන්ට ඕනි කුනු රසය විතරයි .ජඩ මාද්‍ය,කොහොම වුනත් උවිදු සාර්ථකයි .ජයවේවා
@joinjanaka4564
Жыл бұрын
අද නිවේදකයො තුන් දෙනා පට්ට කුජීතයි. ජවිපෙන් අහන්න ඕන ප්‍රශ්න දිගින් දිගටම අහනව. උවිදු කියන දේ මුං තුන් දෙනාට තේරෙන්නෙ නෑ.
@D.S.N833
Жыл бұрын
තේරෙනව හැබැයි උන්ට අවශ්‍ය වෙන දෙයක් , මු ස්වාධීන මාද්‍ය කාරයො නෙමෙයි, මු තමා නියම බළල් අත්,
@paaradigeclips
Жыл бұрын
හරියට හරි,. පිස්සුවෙන් වගේ උත්තරදෙන එකාට කතාකරන්න දෙන්නෙ නැති අමු බූරුවො තුන්දෙනෙක්. හැබැයි උවිඳුත් ලඳ බොලඳ වෙලා හරියන්නෙ නෑ,..ඔහොම නම් කවදහරි ලංකාව පාලනය කරන්න බෑ. මුන් තුන්දෙනාට හරියට face කරන එකෙක්වත් තාම දැකල නෑ. ඒකෙන්ම තේරෙනව රටට කිසිම නායකත්වයක් තාම බිහිවෙලා නෑ කියල
@mgwpriyalal6040
Жыл бұрын
හිරු සලකුණට අවශය උන දෙය නොදී සිටීමට උවිඳු උපාය ශිලී වීම ගැන අපි ආඩම්බර වෙමු. එයිනුත් උවිඳු ප්‍රධාන දෙවන පරපුර පෙන්වූයේ, අපි කරන්නේ මඩ අවලාද සමඟ යන කුහක දේශපාලනයක් නොවන බවයි. තව දෙයක් මං පෞද්ගලිකව අත් දැක්කා ... එනම්, චමුදිත ඇතුලු ප්‍රධාන දහරාවේ මාධ්‍ය වේදීන් පවා සාම්ප්‍රදායික දේශපාලනය දහරාවෙන් පිට චින්තනයක් මේ මහපොලොවේ දැකීම හීනයක් ලෙස දැකීමයි. එයිම්ම ගම්‍ය වන්නේ දෙවන පරපුරට බිමෙ ඇති භාර දූර කාර්‍ය්යයි.... ! දෙවන පරපුරට ජය.
@gaminiekanayake2151
Жыл бұрын
මොන සීමාවෙන් එහා දේශපාලනයක්ද,පරන මඩගොහුරටම කොටුවුන හිරු නිවේදකයින් තුන්දෙනා ඒ මඩගොහුරටම ඇදගෙන යනවා හැර වෙන දෙයක් ඔව්න් දන්නේනෑ.
@asanka_sandaruwan
Жыл бұрын
බූරැවෝ 3දෙනා එක්ක සංවාද කරලා වැඩක් නැ. වැදගත් දෙයක් කියාගෙන එද්දි හානවා 😂😂 උවිදුට කියල ජවිපෙට ගස්ස ගන්න full try එක 😂😂
@pushpamunasinghe8550
Жыл бұрын
Moda harak tika hitapalla e daruwata pehedili karanna wedagath kathawak ahaganna be chamudith a ohelage moda kam nisa😁
@ganadanwaththa3226
9 ай бұрын
@pushpamunasinghe85😅😅😅😅50
@ganadanwaththa3226
9 ай бұрын
@@pushpamunasinghe8550hòñďàta desapalañaýa ķiyala dùñña😅
@kirimalli
Жыл бұрын
උවිඳු බූරුවො තුන් දෙනෙකුට දේශපාලනය කියල දෙනව😂 ඔවුන්ට ඕන උත්තර නොදීපු එක ගැන සතුටුයි 👍
@wishavaprabash32
Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@thivirulakshan7617
Жыл бұрын
@@wishavaprabash32 ekama prashnaya 5 vithra ehuwwa gon hiru un 3dena gonnu wagee
@RaviDharmasiri-yg2jz
Жыл бұрын
One donky at a time. Don't make a fish market
@RaviDharmasiri-yg2jz
Жыл бұрын
One donkey at a time. Don't make this program a fish market by shouting to lanch your political ididias
@janakadeshapriya320
Жыл бұрын
මජර දේශපාලන මඩ වලෙන් මතුවුණු පියුමක්. උවිදු ඔබ රටට ආඩම්බරයක් වැදගත් ලංකාවට ඹබින නව ගමනකට ආසිරි.
@gayankarunasinghe5780
Жыл бұрын
Ai ape jvp ekath ehema neda? Katavath api mada gahanne nane.
@wishavaprabash32
Жыл бұрын
👍👍👍👍👍👍
@koreandreamparadise.2124
Жыл бұрын
ඔයානං මාර ඉවසීමක් තියෙන මණුස්සයෙක් mr. උවිඳු. මං වගේ එකෙක් එහෙම ඔතනට ගියානං දේශපාලනය බල්ලට දාල ඕකුං තුන්දෙනාගෙ දත් සැට් බඩට යවල ගෙදර යනව. 👍 your smart leader . Great politician. Good luck 🎉
@nipunadarshana4915
2 ай бұрын
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න අය හැමෝම මේ කොල්ලට ඡන්දෙ දෙන්න ඕනා....❤❤❤
@bandulaamal9369
Жыл бұрын
උවිදුගේ කථාව හරිකියන අයකෝ.මේක තමා වෙනස් වෙන්න ඕනා..
@padminijayamanna1799
Жыл бұрын
❤
@prabuddikajayamal4950
Жыл бұрын
අපි.
@joinjanaka4564
Жыл бұрын
අනිවා..
@kumaratissa
Жыл бұрын
👍👍
@gamage2007
Жыл бұрын
@janithseyabalagodage7699
Жыл бұрын
උවිදු ඔබේ දැක්ම පැහැදිලියි .කරුනාකර ස්වාධීන ගමනක් යන්න කාලය ගන්න හොදින් සංවිධානය වෙන්න අපි ඔබත් එක්ක.. ජයවේවා දෙවන පරපුර .✊✊
@susilayupala2959
Жыл бұрын
Very nice story very interesting ❤❤
@nngroop
Жыл бұрын
Api oba samagai 🎉🎉🎉 Jaya niyatai
@jayanthidesilva4935
4 ай бұрын
@susilayupala2959 1111p
@jayanthidesilva4935
4 ай бұрын
@@susilayupala2959😂
@sachiya12adhi
3 ай бұрын
⭕hamoma poddak meeka kiyawanna ❇meya mee mahindalage amak kanne... ❇dn malimawata thiyana ralla meyata harawann hadanne... ❇ehema karala yata indan palanaya karanne mahindalamayi...
@helawaruna9731
Жыл бұрын
සලකුණ වැඩ සටහන් වලින් හොදම සකච්චාව මෙම සාකච්ඡාව ලෙස හැදින්විය හැක. එලෙස මා හදුන්වන්නට බලාපොරොත්තු වූවේ උවිදු ව්ජේවීර කිසිම පක්ශයක් විවේචනය කලේ නෑ. ඔහු කාටවත් මඩ ගැසුවේද නැත. ඔහු ඔහුගේ දේශ පාලන මතය නිවැරදි ලෙස සමාජ ගත කරන්නට උත්සාහ දැරුවා පමනි. මා දකින්නේ ඉදිරි රටේ අනාගතය සුබ වේවි. මොකද රට හදන්නට හොද නායකයෙක් ලෙස උවිදු ව්ජේවීර හැදින්විය හැක
@dkulatunga1148
Жыл бұрын
බුරුවෝ 3 දෙනා මේ මනුස්සයාට කිසිම දෙයක් පැහැදිලි කරන්න දෙන්නැනේ..උවිදුගේ ඉවසිම නම් සුපිරි..මේ බුරුවො 3දෙනාගේ කැ ගැසිම තුල..👍👍👍
@chandrasirigamlath-uk1zi
Жыл бұрын
ඔබ හරි නියම කතාව
@D.S.N833
Жыл бұрын
😂😂
@venurakosgolla3418
Жыл бұрын
👍
@pethumeranga8403
Жыл бұрын
ස්වයං විවේචන ඉල්ලන මුං වගේ හරක් මාධ්‍යවේදියෝ
@jaya7737
Жыл бұрын
100% Agree.
@kasundhananjaya9732
Жыл бұрын
මඩ නැති දැක්මක් ඇති නිහතමානී නායකත්වයට ඒ උව්දු ඔබට ජය...
@GaminiPerera-w3j
Жыл бұрын
😊😊
@padminijayamanna1799
Жыл бұрын
ඉදකින් මුන් තුන්දෙනා මාලුකඩේක මාලු විකුනන්ඩ ඇරිය නම් හොදයි
@maniduimanjithlokusooriya9929
4 ай бұрын
උවිඳු සහෝදරයා අනාගතේ ජනාධිපතිවරයෙකු වෙනවා දකින්න කැමතියී..❤
@indikapriyantha6646
Жыл бұрын
මුන් තුන්දෙනා කොටවන්න හදනව මිසක්, කිසිම අලුත් අදහසක් ගන්නෙවත්, අලුත් අදහසක් රටට දෙන්න දෙන්නෙවත් නෑ. කාලකන්නි තුන්දෙනා.
@tharakaruwinda2254
Жыл бұрын
Sira kathwa.katin eka wachanayak ara wiral karanna munta one
@seisoautoengineers1887
Жыл бұрын
එකෙන්ම ඔව්
@D.S.N833
Жыл бұрын
අනිවාර්යයෙන්ම ,සාමාන්‍ය ලමයකුට ත් තේරුම් යනව, ඔන්න ඔකයි මාද්‍ය කාරයො ලංකාවේ
@sepaliambagasthanne5860
8 ай бұрын
මුන්ට ඕන JvP එකට උවිදු ලවා කෙලවන්න.උව්දුගෙ ඇගේ විජේවීරගේ වීර ලේ තියෙන්නෙ .හරි දේ අරන් අඩුපාඩු හදාගන්න ඔබ බුද්ධිමත්
@gaminisenarathne8179
Жыл бұрын
අනේ මන්දා චමුදිත රෙනවා, හතර වටේටම ගානවා. කව්දෝ කොරපු ලබ්බකට ඒ වෙනකොට ඉපදිලත් නැති එකෙකුට සමාව ගන්නලු.???උබලට පය්ත්තියන්ද අප්පා???😢😢😢😢😢
@HenryPeiris-j7b
Жыл бұрын
නියම කතාව.ාඅඩම්බරය් පුතා.
@ගයාවැයිහේන
Жыл бұрын
මේ මෝඩයො තුන් දෙනා අහන ගොන් ප්‍රශ්නවලට උවිඳු කල්පනාවෙන් උත්තර දෙනවා.
@chamikachathurani2582
Жыл бұрын
බුද්දිමත් තරුනයා සහ බූරුවො තුන්දෙනාගේ කතන්දරය.
@d.n.k.rajapaksha8787
Жыл бұрын
😂😂😂😂👍
@venurakosgolla3418
Жыл бұрын
😂👍
@D.S.N833
Жыл бұрын
අඩෝ එක, මුං බිලා වගේ මචන්
@LolithaKumara
Жыл бұрын
බුරුවෝ..තුන්දෙනනා
@sepaliambagasthanne5860
8 ай бұрын
පුතේ ඔයා හරි.ජයවේවා ඔයාට .ආදරෙයි අපි ඔයාට .🫡🫡🫡🫡
@Ishuishu-y9h
Жыл бұрын
රටට ඕන මේ වගේ තරුණ නායකත්වයක්. දේශපාලන පොර පිටියෙන් මිදුනු සංයමයක් දැක්මක් ඇති ඔබ වැනි නායකත්වයක් රටට අවශ්‍යයි. ❤
@amilasandaruwan705
Жыл бұрын
Thopi thamai goothayaa genaweth ...yakoo deshapalane nodanna gon gas wadakna..
@ariyaratneathukorale
Жыл бұрын
සිතේ කිසිම වෛරයක් නැතිව කතා කරන ඔබ නම් නායකත්වය සදහා සුදුසුකම් සපුරා ඇති බව් සිතමි පක්ෂය ඔබලා අමතක කිරිම බලවත් වරදකි මේවා ඇසුවාම් මට ඇතිවුනේ බලවත් කනගාටුවක් හැමදේශපාලුවෙක් බලය නිසා වැරදි කරන බවයි.
@rupasenatvchanallunugamweh9933
Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ වගේ මල් කැකුලක් තමයි මේ රටට ඕනි
@rupasenatvchanallunugamweh9933
Жыл бұрын
මුන් තුන්දෙනා හරක් මෝඩයෝ සමග නිහත මානි තර්ක කිරිම සම්බන්ධ අපි හදපිරි ස්තුතිය පුද කරමි උවිදු විජේවීර සහෝදරයාට දෙවන පරපුරට ජය වේවා
@Lal-xz9di
Жыл бұрын
උවිදු ඔබ ඉතා ප්‍රෙස් මෙන් වැඩසවහනට පිලිතුරු දෙනවා ඔබට ජයවෙවා!
@gimmapathirana
Жыл бұрын
හරිම නිරහංකාර චරිතයක්. ආදරෙයි උවිඳු අයියා. ❤
@gunasekara1671
Жыл бұрын
උවිඳු ලවා ජවිපෙට ගහන්න පැය දෙකක් වුනු වෙහෙස මහන්සිය අපරාදෙ වුනා නේද චමුදිත!..ජවිපෙ සහ ජාතික ජනබලවේගය ගැන උවිඳුගෙන් අහල වැඩක් නෑ ජවිපෙ එකෙක් ගෙන්නපන්ල!😅...උවිඳුගෙන් වචන අරන් ජවිපෙට ගහන්න කොච්චර තැටමුවත් අනිතිමට පිස්සො තුන් දෙනා කියවපුව විතරයි!..උවිඳු මීට කලින් වෙනත් වැඩසටහන් වල උත්තර දුන්නට වඩා හොඳින් අදහස් ප්‍රකාශ කිරීම ගැන respect...🎉❤..
@padminijayamanna1799
Жыл бұрын
උවිදු ජවිපෙ එක්ක පාහන්ඩ ගොඩක් ට්‍ර්‍ය් එක😂
@WimalRathna-bz9hu
Жыл бұрын
Thopi thunndena wage motteyek newei Uwidu .Ohu ithamath jesta nayakuge puthek.
@nilushipramodi9598
8 ай бұрын
Aneda qyn paw chamudithayata....watura weduruwak denna ona e wenuwen😂😂😂
@nayanikumari6217
Жыл бұрын
චමුදු කතාකරන අකාරය ඉතා අශීලාචාරයි.මේ තරුණ නායකයාට තමන්ගේ අදහස් ඉදිරිපත් කීරිමට අවස්ථාවක් නොදෙන්නේ ඇයි.අපේ රටට අලුත් නායකයින් බිහිවෙන්න දෙන්නේ නැතතේ මෙවැනි මාධ්‍ය වේදීන් නිසා.
@chandrasirigamlath-uk1zi
Жыл бұрын
අනිවාරයයෙන්ම
@udithafernandomathematicse6249
Жыл бұрын
Uvindu and Chamuditha are in two different minds, Chamuditha will never understand what Uvindu is trying to tell, Chamuditha's intellectual capacity is far below
@rohanawasala3580
Жыл бұрын
goyam paganta bendapu meeharak tundena govimahatata upadesdenawa wage waedak meka.
@jagathkuruppu9556
Жыл бұрын
Uvindu ඔයා කොණ්ඩෙ පැත්තට පීරනව නම් හොඳයි පුතා,මැද්දෙන් බෙදල පීරනවට වඩා.
@priyanthiperera2954
Жыл бұрын
චමුදිත, වක්‍රාකාරව දිලිත්ලට, රාජපක්ෂලාට කඩේ යනව ජන්ද ඵකතු කරන්න සහ ඔහුගේ බඩ වියත රැකගන්න. ඔය මොන මඩ ගෙනාවත් ජාතික ඡන බලවේගයේ ගමන අඩාල කිරීමට ඉඩ නැති බව මේ හරකුන්ට තේරෙන්න නැහැ.
@juderavindra9137
Жыл бұрын
උවිදු ඔබට ස්තුතියි ! මේ "මලකුණේ" ත්‍රී ස්ටුජිස්ලගේ බලාපොරොත්තු බිදදැම්මට. මුලු වැඩසටහනේම අරමුණ උවිදු ලවා ජවිපෙට මඩ ගැසීම .
@dayakanthiliyanagama909
Жыл бұрын
උම්බල තුන් දෙනා ම මනෝ වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගත්තොත් හොන්දයි.
@M.S.Fernando
Жыл бұрын
පුතා මෙහෙම නම් තාත්තා කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නිහතමානී චරිත විජේවීර මැරුවේ නැත්තම් මේ රටේ දැන් ඉන්න හොරුන්ට මෙහෙම නටන්න වෙන්නෙ නෑ
@chandrasirigamlath-uk1zi
Жыл бұрын
ජයවෙිිවා දෙවන පරපුරට
@lalithsisirakumaradissanay3437
Жыл бұрын
මුන් තුන්දෙනා ප්‍රශ්න අහනවා විතරයි උත්තර දෙන්න අවස්ථාව දෙන්නේ නෑ .....😅
@Momojobo
Жыл бұрын
උන්ට ගෙවන්නේ prashna ahanawata විතරයි උත්තර වලට ගෙවන්නේ නෑ
@garumunilalani4194
Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට.පරිස්සමෙන් වැඩකරගන යන්න.ඔයාට හොද ඉවසිමක් තියෙනවා පුතා.තෙරුවන් සරණයි.
@munasinghaarachchijayantha5680
Жыл бұрын
දරුවෙකුට තමන්ගෙ පියාගෙ අනන්‍යතාවය අනුව කටයුතු කරන්න, ඇදුම,ගමන බිමන හැසිරීම,විලාසිතා අනුගමනය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒ ගැන ප්‍රශ්ණ කරන්න කිසිවෙකුට සදාචාර අයිතියක් නැහැ ඊට දේශපාලන භාවිතා අදාල නැහැ ඇත්තටම උවිදු පියාගෙ පෙනුමට සමානව හැසිරීම ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න පුළුවන් ❤❤
@kusalprabodha624
Жыл бұрын
සදාචාරාත්මක ජාතික නායකයෙක් හොද ආදර්ශයක්
@champasamarakkody4399
Жыл бұрын
උවිදු කියන දේ මේ තුන් දෙනාට තේරුණත් මුන් 3 දෙනාට ඕනි මඩ කියවගන්න. චමුදිත ට තියෙන්නෙ හැකර කටක්. උවිදු ට උත්තර දෙන්න දෙන්නෙම නැහැ . මාද්‍ය තමයි රට වනසන්න මුල්ම හතුරා . ජය වේවා දෙවන පරපුරට . 🙏🙏💐💐❤️❤️
@IsuruMadusha-g1g
Жыл бұрын
උවිදූ. ඔයා හරී එනසක් කරමූ අනිවරෙන්ම
@wasanthamorawaka1602
Жыл бұрын
දැන් කී සැරයක් කිව්වද JVP එකට වඩා උවිඳු ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්, රෝහණ විජේවීර ගේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් කියලා. ඒත් ඒකම මේ තුන් දෙනාම අහනවා උවිඳු ට පැහැදිලි කිරීමට ඉඩ නොදී.
@paaradigeclips
Жыл бұрын
හරියට හරි,. පිස්සුවෙන් වගේ උත්තරදෙන එකාට කතාකරන්න දෙන්නෙ නැති අමු බූරුවො තුන්දෙනෙක්. හැබැයි උවිඳුත් ලඳ බොලඳ වෙලා හරියන්නෙ නෑ,..ඔහොම නම් කවදහරි ලංකාව පාලනය කරන්න බෑ. මුන් තුන්දෙනාට හරියට face කරන එකෙක්වත් තාම දැකල නෑ. ඒකෙන්ම තේරෙනව රටට කිසිම නායකත්වයක් තාම බිහිවෙලා නෑ කියල
@ishaniwickramasigha6523
11 ай бұрын
Eda hitapu nayakathwa thami uddayakata para kapuwe oya ahinsayagen ayage mathaya ahanna.
@wasanadsk1368
Жыл бұрын
චමුදිත ,උවිඳුට කතා කරන්න දෙන්න . ඔයාලා ට අවශ්‍ය දේවල් එයාගේ කටින් ගන්න දඟලන වා කියලා පැහැදිලි යි. අනික විජේවීර ගේ පුතා වුනු පමණින් , එයාව jvp ට බද්ධ කරන්න යන්න එපා, එහෙම නම් , unp එකෙන් අයින් වෙලා වෙනත් පක්ෂය ක ඉන්නෙ . උවිඳු එයාල ට අහු නොවී ඉන්න , ලොකු උත්සාහ යක් ගන්නවා.
@Ruwan-hx5yp
Жыл бұрын
උවිඳු කියන විදියට ජාතික ප්‍රතිපත්තියක් සකසා ඉදිරියට ගිය ඉන්දියාව දියුණු නම් ඇයි එහි පදික වේදිකාවේ නිදියන ජනතාවක් සිටින්නේ. මහත්මා ගාන්ධි ලා නේරුලා ඇයි යටත් විජිතවාදීන් සමග එකතු වී සුභාෂ් චන්ද්‍රබෝස් වැනි නායකයින් අතුරුදහන් කලේ.
@AthurRanabahu
Жыл бұрын
Mehark3d enek
@nevillejosephhettiaratchigeper
Жыл бұрын
උවිදු මුන් තුනටම පිස්සු හිරු දෙරන තමා අපේ රට Kewe An Engineer from Germany
@padminijayamanna1799
Жыл бұрын
ඒක නම් ඇත්ත චමුදිත හාලියෙක් වගෙ 😂
@thivirulakshan7617
Жыл бұрын
@@padminijayamanna1799 unata mulimma kiyla denna oni prashna ahana vidiya gon huttala
@千昌夫-y8s
Жыл бұрын
Pake engineer tama ubata one uba germaniye innawa kiyala kiyannada.
@dilithatissera2570
Жыл бұрын
muta gu gahala madi....
@Momojobo
Жыл бұрын
Germany යෙන් job එකක් හොයලා diyanko
@emswijeratne1288
Жыл бұрын
හිරු ඔක්ක්කොමට පිස්සු, අවස්‍යය JVP එකට මඩ ගැසීමට පමනයි
@samanthaalwis3880
Жыл бұрын
Jvp එකක් තියෙනවා ද...එක එකා බලේට ගේන්න පස්සේ ගිය 3% කුණු කූඩෙටම දාලා තාරුණ්‍යය සමග එකතු වෙමු ..අනාගත අපේ දරුවන්ට රටක් තියේවි ..
@jeevangamage
Жыл бұрын
ජවිපෙ නායක අනුර කුමාරට වැඩිම රූපවාහිනී අවස්ථාව ලබාදී ඇත්තෙ හිරු සහ ස්වර්ණ්වාහිනි
@chandrasirigamlath-uk1zi
Жыл бұрын
ජයවෙිවා උවිදු ඇතුුලු දෙවන පරපුරට
@jananiadikari26
Жыл бұрын
මාධ්‍යවේදී ගාලගෝට්ටිය මැද සමධිගතව උත්තර දුන් ඔබට ස්තුතියි
@සොබා-ඞ6ෆ
Жыл бұрын
උවිදු ඔබගේ අනාගතය ස්වාධීනව සකසාගන්න...
@jayanthakumara913
Жыл бұрын
ජතික ජනබලවෙගෙයව ජය
@sanathjayamanna9555
Жыл бұрын
@@jayanthakumara913 උවිදු ඉදිරියට ඒමත් සමගම මාලිමාව ඇතුලු සියලු බලවේග අවසන් වෙන බව පැහැදිලියි.
@pradeeproshanranathunga7709
Жыл бұрын
මොනවද මුන් අහන්නේ ..මල කුනක්ම තමයි ....හිරු 😂😂
@charith8313
3 ай бұрын
ඉවසීම ඉතා ඉහලයි, විග්‍රහා කිරීම ඉතා පැහැදිලියි, ඔබගේ දැක්ම අති විශිෂ්ඨයි. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම තරුණයෙක්! Wish you all the best Uvindu 👏
@MaheshPodirathna
Жыл бұрын
උවිදු ඔබ තුමන්ගේ ඉවසීමනම් ඉතා අති විශිෂ්ට යි.. අනෙක් අතට ඔබ අගනා පුද්ගලයෙක්.. ඔබට පිට කරන්න කොච්චර තරහක් ඇතිද ඒත් ඒ හැමදේම දරාගෙන අහන ප්‍රශ්න වලට ඉතාම ඉවසීමෙන් උත්තර දෙනවා
@buddhikamadushan6542
Жыл бұрын
ජාතිකවාදය , මැදමාවත ලංකාවේ අනාගත දේශපාලනය යහපත් කතාබහක් උවිඳු....
@virajlasantha4068
Жыл бұрын
හෙට දවසේ බලාපොරොත්තු තබාගත හැකි නායකයෙක්, ඔබට ජය තරුණයා!!!!!!!!"
@isuriwickz
Жыл бұрын
වත්මන් දේශපාලනය තුල මාධ්‍ය කියන්නෙ එක්තරා අතකොලුවක් විතරයි, අනාගත දැක්ම වෙනුවෙන් තරුණ නායකත්වයට ජය!! හැටපැනපු දේශපාලකයින් අතරින් බුද්ධිමත් චින්තනයකට නැගිටින්න අමාරුයි ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕන
@indraniweerakoon6904
Жыл бұрын
ජයවේවා උවිඳු පුතා!👍👍
@rasikasampath3817
Жыл бұрын
අනේ චමුදිත ගොං කථා කියන්න එපා. තොපි තුන්දෙනා කියන සෑම දේකටම ජවිපේ පිළිතුරු දීලා තියෙනවා. උවිදු ඉතා සරලව පිළිතුරු දෙනවා.ජවිපේ කවදාවත් තාත්තා ගෙන් පුතාට.පුතාගෙන් මුනුබුරෙකුට කියලා නැහැ.
@D.S.N833
Жыл бұрын
ප්‍රරශ්න අහන්න එපා උත්තර දෙනකන් ඉන්න බැරිනමි😂
@shehanyapa9086
3 ай бұрын
ඇත්තටම මාරම සතුටක් දැනුනේ මේ රත්තරං මනුස්ස්‍යගේ ආකල්ප ගැන.අපි ඉන්නවා ඔබ දරන කාලීන,වැදගත් මත්‍ය වෙනුවෙන්.ජයවේවා...!
@kosalajayakodi8424
Жыл бұрын
උව්දු ඔබට හොඳ දක්මක් තියෙනවා ❤❤❤
@gamage2007
Жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...චමුදිත නම් අප්පිරියයි...උවිදුට කතා කරන්න දෙන්නෙම නෑ..
@dilaninushka7585
Жыл бұрын
දෙවනිපරපුර ✊✊✊ අදරේයි
@kumaratissa
Жыл бұрын
❤❤❤
@SunilNandana-e6n
Жыл бұрын
චමුදිට උබට පිස්සු තෝ පලයන් බෙහෙත් ගනින්
@padminijayamanna1799
Жыл бұрын
😂😂😂😂හාලියෙක් වගෙ හොච හොච ගානව කතාකරන්ඩවත් දෙන් නෑ
@mahindawelikanna8604
Жыл бұрын
3.denaatama Pissu. Hadila..😅😅
@dammikaudayangani2401
Жыл бұрын
උවිදු ඔබ හොඳ තරුණයෙක් කාගෙවත් අතකොළුවක් වෙන්න එපා
@Tharindinish
Жыл бұрын
ඇයි මේ jvp එකක් ගැන ම අහන්නේ.. ඒ මනුස්සයාගේ අදහසද කියන්න ඕනේ නැත්නම් චමුදිතට ඕන උත්තරයද දෙන්න ඕනේ ..
@gaminisenarathne8179
Жыл бұрын
එදා අනුර සහෝදරයාගෙන් වත් මේ තරම් jvp එක ගැන අහන්න නැතුව ඇති .ටයි කෝට් දාගෙන හැමනෙනවා🦒😢
@Sunilpremarathnaberumbadage
Жыл бұрын
Oba hari mithraya
@chamijaya6425
Жыл бұрын
ඇත්තටම මම දැකපූ නිහතමානී චරිතයක් ඔබට ජය වේවා 🎉🎉🎉🎉 අනිවාර්යයෙන් මමත් ඔබේ දේශපාලන දැක්ම අගේකරනවා සහ කවදා හෝ දවසක ඔබ හමූවෙන අරමූනකින් පසූ වෙමී❤❤👈
@renukajayakody2343
8 ай бұрын
එන්න දෙවන පරපුර සමග ගැට ගැහෙන්න 👊
@vinogardi8480
Жыл бұрын
පිස්සු බල්ලො3 දෙනාගෙ "මලකුනට" එනඑක හැමෝම වර්ජනකලානම් හරි.
@CSM89
Жыл бұрын
මෝඩ මාධ්‍යවේදීන් 3 දෙනෙක් 😂😂😂
@neelamanikumari7236
11 ай бұрын
උවීදු විජේවීර ඔබට හොඳ ගමනක් යන්න ආශිර්වාද ප්‍රර්තනා කරමි.මුඛරි මාධ්‍යවේදීන් ට බියනොවන්න
@seisoautoengineers1887
Жыл бұрын
මොඩ මූසල කුණු කන කපුටො තුන් දෙනෙක් එක්ක එක බුද්ධිමත් තරුණයෙක් ඉතාම සාර්ථක ලෙස කතාකරනවා
@streb6
10 ай бұрын
Dewwni Parapurata Jayawewa ❤💪Api Oba samagai Uvindu ❤❤❤💪💪💪
@kamalhasan4541
Жыл бұрын
සුපිරි..... මෙන්න රටේ නායකයා වෙන්න ඔනා මිනිහෙක්..,
@WarunaPradeep-mt8sn
Жыл бұрын
අමු ගවයෝ ටිකක් 🦬🦬🦬 මුන් තුන් දෙනා රටේ ජනතාවට අවශ්‍ය දේ නෙමෙයි සමාජගත කරන්නේ මේ මාද්‍යට නොයා යුතුයි. අපරාදේ පුළුවන් නම් වෙන මාධ්‍ය ආයතනයකින් මොහුව ගෙන්නලා සමාජයට යම් පණිවිඩයක් දෙන්න බොහොම වටිනවා
@Reemi-c1k
3 ай бұрын
තාත්තගෙ කටහඬ එහෙම්මම තියෙනවා පුතාට.❤ තාත්තව මරපු හැටි හිතනකොට තමයි පපුව පිච්චගෙන එන්නේ විජය වීරව මරපු කවුරු උනුත් ඔවුන්ට නිවන් සුව නොලැබේවා
@gayashansangeeth1626
Жыл бұрын
දේශපාලන උවමනාවලට බුරන බලුකුක්කො තුන් දෙනෙක් ඉස්සරහ මනුස්සයෙක්ගෙ කතාව... උඹලට මිනිස්සු නොමඟ යවන්න දැන් කොච්චර දැඟලුවත් බෑ...සල්ලිවලට උඹලා විලිලැජ්ජාව පැත්‍තකට දැම්මට මොලයක් තියෙන මිනිස්සු තමන්ගෙ හෘදසාක්ෂිය සල්ලිවලට විකුණන්නේ නෑ... උඹලා මාධ්‍යකාරයෝ නෙවේ... උඹලා තනිකර වැසිකිලි වලවල්...රෙදි සෝදන එවුන්...විලිලැජ්ජයි...
@streb6
10 ай бұрын
Absolutely 👍
@Bloxystudio231
Жыл бұрын
චමුදිත ...පව් ඉතිං ඔයාලට...ඔයාල උත්සහ කරන්නෙ මොකකටද කියල ඔලුව තියෙන ඕන කෙනෙකුට තේරෙනව
@dssobandula2001
Жыл бұрын
මුන් මාධ්‍යවේදීන් නෙවෙයි.. පිස්සු බල්ලන් රැළක්.
@D.S.N833
Жыл бұрын
😂 මුංට තොප්පිය රැවුල තමා ආරමිබය ම, මු මාද්‍ය වෙිදියොද😂
@D.S.N833
Жыл бұрын
මුං හොදට බොනව වගේ මට පේන්නෙ😂
@chandrakantidissanayake3849
Жыл бұрын
චමුදු උබල වගේ අය තමයි රටේ විනාශයට හේතුව තරැන පරපුරට ඉස්සරහට එන්න දීපන් මිනිහෝ රට කන කාලකන්නින්ට තවත් කඩේ යන්න එපා අපි රට වල් වල මෙහෙම දුක් විදින්නෙ පාලකයන්ගෙ වැඩ නිසා
@b-series5043
Жыл бұрын
ඇත්තටම මේ හරක් තුන්දෙනාට කියන දේ තේරෙන්නෙ නැද්ද ..තඩි මී හරක් තුන්දෙනෙක් 😡
@imranstar100
Жыл бұрын
This 3 guys make things complicated but Uwidu handled really well :)
@ajithweerakoon9110
Жыл бұрын
පුතේ ඔඛට දෙවි පිහිටයි
@streb6
10 ай бұрын
UVINDU SAHODARAYA OBA VISHISHTAI 💪💪💪❤️❤️❤️
@athulajr8881
Жыл бұрын
මේ මීහරක් තුන් දෙනා මොනාද මේ අහන්නෙ මුන් උවිඳු ගෙන්නල අහන්නෙ jvp එක ගැන ඒ ගැන අපුරකුමාර ගෙන්නල අහපියවිකො
@mahindananayakkara3675
Жыл бұрын
උවිදු , ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ඔබෙන් වෙන අයට පහර දීමට මාර්ගක් තැනීම විනා ඔබගේ මතයක් සමාජ ගත කිරීම නොවේ .
@sisilwewelwala5221
Жыл бұрын
මේ කෝට් කිට් ගහගත්තවුන්ට ව්ලි ලැජ්ජාවක් ඇත්තෙම නෑ බං..ගූ 💩 ම වෙනව.ලොක්කත් එහෙමයි..මුනුත් එහෙමයි. උවිඳු ඔයා නියමයි . කාගෙවත් අදහස් නැතුව ඔබේම අදහස් ප්‍රකාශයට පත්කිරීම වටිනව..
@dimanthadissanayaka9003
Жыл бұрын
චමුදිතට ඕනි ගොං උත්තර නොදෙන්ඩ තරම් උවිඳු බුද්ධිමත්....
@deepalsenatilaka
Жыл бұрын
WE are with Uvindu.....GET UP STAND
@renukajayakody2343
8 ай бұрын
Yes 👊
@surangaathapattu2485
Жыл бұрын
චමුදිත උබනම් ඇත්තම හරකෙක් 🤣🤣🤣🤣
@methminimesha6086
Жыл бұрын
ජඩ මාද්‍ය ආයතන යක් උන්ට ඕන දේවල් කටින් ගන්ට සංයමයකින් තොරව උත්සාහ කිරිම ..
@arunanadun1461
Жыл бұрын
චමුදි තරහ ඉතින් සල්ලි වලට කරන්න එක එකාගේ ඇජෙන්ඩා නෑ ඒවා ඉන්න දරුවන්ට කන්න දෙන්නෙත් නමුත් uvindu එක ලස්සනට බැලන්ස් කර ගත්තා
@nuknishantha5501
Жыл бұрын
තාම මේ මිනිස්සුන්ට තේරිලා නැ 225 පන්නලා අපි අලුතෙන්ම ගමනක් යන්න ඔනී ජයවේවා
@gunathilakajayasekara7984
Жыл бұрын
කවුරුන් එක්කද ?
@dinushaperera6885
Жыл бұрын
අයියෝ චමුදිත ඔයා නම් හරකෙක්.
@priyanthaperera4439
Жыл бұрын
ඇත්තටම මේ නිවේදකයන්ගේ ප්‍රශ්න කිරීම හරිම අශීලාචාරයි නිකන් පටලවන්න එපා ඔය තල්ලු කරන්න යන්නේ මඩ දේශපාලනය
@chamlydesilva6508
Жыл бұрын
උවිදු විජේවීරට ජයවේවා 👍👍👍👍👍👍👍ඔබ දිනුවා හරක් තුන්දෙනාට ඔබ පසුකර යෑමට නොහැකි වුවා.
@sanjeewa787
Жыл бұрын
දෙවනපරපුරට ජයවේවා
@paulkuruvita7447
Жыл бұрын
උවිඳු පුතේ, 76 හැවිරිදි මම 71 කැරැල්ලේදී නොමැරී බේරුනේ කෑගල්ලේදී මැද හා ඉහල පන්තික තරුණයන් මරාගන මරාගන ආව එක නැවතුන නිසයි. (මම හිටියේ නුවරයි). මට පේනවා ඔයා අම්මාගෙන් ඒ කාලේ සිද්ධි හරියට ඉගෙනගෙන තියෙනවා කියලා.
@padminijayamanna1799
Жыл бұрын
දීගායු වේවා ❤
@srilanka5819
Жыл бұрын
අමිම දන්නවා 🦆ගැන.JVP එක ගැන දන්නේ නැහැ .ඇය මොරටුවේ විල්ලෝරාවත්තේ මුඩුක්කු ගැහැණියක්.අධ්‍යාපනයක් නැහැ .හැබැයි ඇයගෙ අයියා දොස්තර කෙනෙක්.
@TheCeylonConnect
Жыл бұрын
ගාල කඩා ගත්ත 🐄 තුන්දෙනෙක්..
@PabasaraDharmasooriya
11 ай бұрын
Niyamay
@janakak.a470
Жыл бұрын
Prasnayak අහලා ඒකට උත්තරයක් දීල ඉවරයක් වෙනකම් වත් ඉන්න බැරි මිනිස්සු ටිකක් මෙ වැඩසටහන කරන්නේ . අන්තිමයි හැසිරෙන විදිහ
@kasunpinidiya2646
Жыл бұрын
මුං තුන්දෙනා හැමදාම කරන්නෙ , එන එකාට කතාකරන්න නොදීපු එක 😂😂😂 " වාචාලයි " කියන්නෙ මේකට තමයි .. 😅
@jseven9546
Жыл бұрын
උවිඳු අපි ඔබ සමගයි from ලෙබනන්
@renukajayakody2343
8 ай бұрын
එන්න දෙවන පරපුර සමඟ ගැට ගසෙන්න.👊
@samithanishan4093
3 ай бұрын
බුද්ධිමය ආරම්භයක් ජයවේවා.. උවිදු සහෝදරයා❤🎉
@AsankaAmarasekera
Жыл бұрын
Well done brother go-ahead we will support you as much as possible 👍
@HiruSadu123
3 ай бұрын
අනිවාර්යෙන්ම උවිදු පුතේ අපි ඔබ සමගයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@千昌夫-y8s
Жыл бұрын
ජයවේවා
@upalihemachandra5600
Жыл бұрын
කැත මාධ්‍ය හැසිරීමක් හලෝ, කැතයි..
2:01:51
Hiru TV Salakuna Live | Field Marshal Sarath Fonseka| Episode 403 | 2023-10-02 | Hiru News
Hiru News
Рет қаралды 129 М.
1:43:40
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
Swarnavahini TV - Live
Рет қаралды 310 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
26:42
"මගේ තාත්තා විජේවීර වුණාට මගේ දේශපාලන භාවිතය වෙනස්" | Uvindu Wijeweera
Ada Derana
Рет қаралды 69 М.
1:06:07
අනුර, ටිල්වින් සමග මුහුණට මුහුණ කතා කරන්න ඕනේ | Hiru Eththa | Hiru News | Uvindu Wijeweera
Hiru News
Рет қаралды 84 М.
2:09:47
The Big Question | Uvindu Wijeweera | 2023-10-24 | රූපවාහිනී සජීව සංවාදය | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 24 М.
47:05
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-24
Hiru News
Рет қаралды 27 М.
1:16:44
ජ.වි.පෙ ගැන හෙළිදරව්වක් l Talk with Chatura
Talk with Chatura
Рет қаралды 618 М.
1:51:28
Hiru TV Salakuna Live | Anura Kumara Dissanayake | Episode 398 | 2023-08-28 | Hiru News
Hiru News
Рет қаралды 808 М.
1:38:41
Hiru TV Salakuna Live | Nuwan Sanjeewa Bopege| Episode 445 | 2024-08-12 | Hiru News
Hiru News
Рет қаралды 34 М.
52:37
විජේවීර ඝාතනයේ අවසන් තීන්දුව ඉන්ද්‍රානන්ද ද සිල්වා හෙලිකරයි [Exclusive]
AsianMirror
Рет қаралды 162 М.
1:33:11
Derana 360 | වෛද්‍ය රාජිත සේනාරත්න | Doctor Rajitha Senaratne
Ada Derana
Рет қаралды 25 М.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН