The Big Question | Uvindu Wijeweera | 2023-10-24 | රූපවාහිනී සජීව සංවාදය | Rupavahini

  Рет қаралды 19,863

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

9 ай бұрын

The Big Question | Uvindu Wijeweera | 2023-10-24 | රූපවාහිනී සජීව සංවාදය | Rupavahini
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 263
@sepalikamaddumage1397
@sepalikamaddumage1397 5 ай бұрын
ඔබගේ දේශපාලන ගමන සාර්ථක වේවා හොද නායකයෙක් වෙන්න 👍❤️
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 9 ай бұрын
මේ නිවේදකයගේ හැදියාව .වැදගත්කම .. දෙකයි පනහේ අනෙක් චැනල්වල නිවේදකයන්ට ආදර්ශයක් .මෙන්න නිවේදකයෝ.❤❤❤❤❤❤❤
@anurahapuarachchi5260
@anurahapuarachchi5260 5 ай бұрын
ඔබ වැනි තරුණ නායකයින් අද රටට අවශ්‍යයි. 88/89 වර්ෂයන්හිදී අපට අහිමි වූයේ ඔබ වැනි දරුවන්. රටේ සමාජීය, ආර්ථික හා දේශපාලන අර්බුද වලට බලපාන මූලයන් සහ ඒවාට අවශ්‍ය ව්සදුම් දෙවන පරපුර සතුබව පෙනෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන යතාර්ථවාදී වැඩපිලිවෙලක් ඔබලා සතු බව පෙනෙනවා. එයට මා ආශිර්වාද කරනවා. අපි ඔබ සමගයි. තෙරුවණ් සරණයි.
@dharmarathnayaka5401
@dharmarathnayaka5401 7 ай бұрын
අපේ මව්බිමත් සම්බුදු සසුනත් සියලු සත්ත්වයා වෙත යහපත සැලසීමට රැකගැනීමට ඔබට තුනුරුවනේ ආශීර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා
@kosalaranawaka9240
@kosalaranawaka9240 4 ай бұрын
නියමයි 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️
@asankapriyalal2349
@asankapriyalal2349 8 ай бұрын
නව ගමනකට අපෙන් සුභ පැතුම් උවිඳු සහෝදරය.. අපි එකෙන්ම ඔබ සමග... රටත් රටේ ජනතාවත් අනාත කරල.. ජනතාවට කර කියාගන්න දෙයක් නැති වෙලා ඉන්නකොට අවඅවස්ථාවාදී ලෙස බලය ගන්න දඟලන එකාලට හොඳ පිලිතුරක් ඔබ අපිට වටිනා නායකත්වයක්..
@abiththaya9406
@abiththaya9406 6 ай бұрын
අපි දෙවෙනි පරපුර එක්ක එකතු වෙන්න කැමති අපේ තරුනයින්ට ඕනේ ඔබ තුමන්ගේ වගේ ආකල්ප තියෙන නායකයෙක්..
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
එන්න එකතු වෙන්න.ඔහු දැන් ක්‍රියා කාරී දේශපාලනය කරනවා.අපි ඔහු සමගයි👊
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 2 ай бұрын
නිවේදක මහතා ඉතා වැදගත් විදියට මාධ්‍ය හසුරුවනවා.අනිත් මාධ්‍ය කරුවන්ට ආදර්ශයක් .🌹 උවිදු ට ජයවේවා 🥰
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 2 ай бұрын
ඉඩෝරයට පොද වැස්සක් උවිදු .🥰🥰🥰
@ruwanlakmal9056
@ruwanlakmal9056 4 ай бұрын
උව්දු අවොත් රටට ජය
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
2030 වෙනවිට අපේ රටේ නායකයා ඔහුයි👊
@sujithmaduranga2089
@sujithmaduranga2089 4 ай бұрын
❤❤
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 6 ай бұрын
මීලග රජු💐💐❤️🥰
@lalithkumara6944
@lalithkumara6944 6 ай бұрын
❤❤❤❤
@themalgunasinghe395
@themalgunasinghe395 4 ай бұрын
පිළුනු වෙච්ච පාර්ලිමේන්තුව නියෝජනය කරන 1:35:51 දේශපාලන පක්ෂ නැතිවෙලා අළුත් නව පරපුරේ උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සැදි මේ රටටත් ජනතාවටත් ආදරය කරන ආර්ථික දැක්මක් ඇති දේශපාලන පක්ෂ බිහිවෙන්න ඕන.
@LovelyAstrolabe-ll2xq
@LovelyAstrolabe-ll2xq 7 ай бұрын
හොඳ නායකත්වය ක් ඔයාට තියෙන්නේ ජය වේවා
@NuwanJayawardhana-nx2gv
@NuwanJayawardhana-nx2gv 8 ай бұрын
නය වලින් ජීවත්වෙන්න බෑ කියල තේරුන්ගත්ත මනුස්සයෙක් දැන්වත් රටේ මිනිස්සු තීරනයක් ගන්න ඕනි නැද්ද
@professor6010
@professor6010 7 ай бұрын
සහෝදරය ඔයාට සුබ අනාගතයක් පතනව. මම නම් මෙ 225 එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නැ. මම දන්නව ඔබ ​තාත්තට ගෞරව කරනව නම් කවදාවත් උන්ට එකතු වෙන්නෙ නැ. අවන්ක වෙයන්, අපිට මේ රට ගොඩ දාන්න පුලුවන්.
@piyanganarasinghe8355
@piyanganarasinghe8355 4 ай бұрын
Oba hri ❤
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 8 ай бұрын
❤❤❤❤❤❤
@navarathnaKanahera
@navarathnaKanahera 8 ай бұрын
Very very good speach
@WarunaPradeep-mt8sn
@WarunaPradeep-mt8sn 9 ай бұрын
ජයවේවා 🇱🇰🇱🇰
@inokasenewiratna3425
@inokasenewiratna3425 9 ай бұрын
@NamalJayarathna-jz7cl
@NamalJayarathna-jz7cl 9 ай бұрын
❤❤❤❤
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 9 ай бұрын
මේක තමයි දේශපාලනයේ වෙන්න ඕන වෙනස අලුත් මිනිස්සු මේකට එන්න ඕන අලුත් මතවාද එන්න ඕන.. ඔබට ජය..✊
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 9 ай бұрын
ඇවන්ගාඩ් සේනාධිපතිගේ කොල්ලා 😂😂
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 9 ай бұрын
@@thilinaedirisinghe4812 අවුලක් නෑ අනුරලා වගේ දේශපාලන ගනිකාවෝ නෙවෙයි නේ..🤣🤣
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 9 ай бұрын
@@janithseyabalagodage7699 උබලා වගේ ගවයෝ තමා අපේ රටේ ආඩම්බරය 😂😂 බලපන් දැන් රට සුරපුරයක් වෙලා තියන හැටි 😅😅
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 9 ай бұрын
@@thilinaedirisinghe4812 අවුලක් නෑ.. ඒක අපි බලාගන්නම් උබලට බලාගෙන ඉන්න බැරි නම් මකබෑවිලා පලයල්ලා.. 🤣🤣
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 9 ай бұрын
@@janithseyabalagodage7699 මොනවද බලාගන්නේ 😂😂 මොනවද දන්නේ උබ 😅😅
@SumanasiriPathirana-qe8jq
@SumanasiriPathirana-qe8jq Ай бұрын
මම හිතන්නේ අද අපේ රටට ඔබ වැනි නායකයෙක් ඕන වෙලාවක් .ඔබට ජය .
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
බැක්ග්‍රවුන්ඩ් එක සද්දෙ නැති උනානම් හොදයි,උවිදු ඔබට ජය❤
@ajithweerakoon9110
@ajithweerakoon9110 9 ай бұрын
බුදුසරනයි
@ajithweerakoon9110
@ajithweerakoon9110 9 ай бұрын
ඡයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤
@VijithaVimali
@VijithaVimali 5 ай бұрын
Ape❤❤❤❤obea,peyata,vitareaye❤❤❤❤
@ThilakaRathna-fg3mo
@ThilakaRathna-fg3mo 7 ай бұрын
J v p hondatama bayawela api oba samaga obata jaya
@ventnarada5896
@ventnarada5896 9 ай бұрын
අනාගතයේ රටට සුදුසු නායකයෙක් උවිදු විජේවීර. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐💐💐💐💐
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 9 ай бұрын
බැසිල් පස්සෙන් ගිහින් කවමදාකවත් ඔය බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න බැහ
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 8 ай бұрын
​@@gemunuwickramasingha1050කුණු ජෙප්පෝ පස්සෙන් යමු 😂
@user-yx8qd3fk6l
@user-yx8qd3fk6l 7 ай бұрын
​@@mortzkizshikesh9375 බැසිල් එක්ක ඉදිරි ගමණක් මගේ දේශපාලනය ගැලපෙන්නෙ පොහොට්ටුවත් එක්ක කියපු සොම්බියා
@kamalrajapaksha4270
@kamalrajapaksha4270 Ай бұрын
Basilta මොහුගේ දැනුම එක්ක හැරෙන්නටත් බෑ
@dhammikaperera1255
@dhammikaperera1255 3 ай бұрын
ඇත්තටම අපි සොයන නායකයාට සුදුසුම පුද්ග්ලයා හමුවුනා
@djayaratne1113
@djayaratne1113 17 күн бұрын
Puthe idiriyatama bohama parissamin yanna puthatath ratatath tunuruwan saranai
@tharidumadushanka6307
@tharidumadushanka6307 9 ай бұрын
🎄🎆🎇✨🎈🎉🎈🎈✨🎇🎆🎆🎆🎇✨🎈🎈✨✨🎇🎇 buddimath minisek. Ohu hoda nayakayek yevi matu dinaka
@nirosindika7677
@nirosindika7677 8 ай бұрын
💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐👍👍👍👍
@samsenadheera9602
@samsenadheera9602 9 ай бұрын
මේතාක් දේසපාලනය කරමින් පාර්ලිමේන්තුවෙ ඉන්න එකෙක්වත් හවුල් කරගන්න නම් එපා ඔය සියලු දෙනා එක වල්ලෙ පොල්
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 6 ай бұрын
එතකොට අනුරයියා
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 8 ай бұрын
පුළුවන් නම් අනුර කුමාර එන්න උවිදු විජේවීර සමග මුහුණට මුහුණ සංවාදයකට. අනිවාර්යෙන්ම අනුර එන්නේ නැහැ . මේ වගේ අදහස් වලින් පොහොසත් තරුණයන් ට නායක ජෙප්පො බයයි .
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 9 ай бұрын
උවිදු විජේවීරට මේ රටේ ජනාධිපති වීමට වාසනාව ලැබේවා .හෙනේ උනොත් වෙන්නෙ ජෙප්පො ටික
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 8 ай бұрын
ජෙප්පො ඉන්නකල් මේ රටට හොදක් වෙන්නෙම නැහැ මහත්තයෝ
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 8 ай бұрын
​@@mihirapunchihewa2105ඉරිසියා කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව 😅😅😅
@user-xz8uo7ls8p
@user-xz8uo7ls8p 4 ай бұрын
​@@mihirapunchihewa2105 ranil ragapakshala thamai inna one . Koheda ithin me jeppo ekka koheda rata hadann dennema nene 😂😂. Mu rajapakshalage kukkek 😂
@themalgunasinghe395
@themalgunasinghe395 4 ай бұрын
රූපවාහිනියට ගෙන්වන්නෙ උවිඳුට තිබෙන හිතවත් කමටවත් දෙවනි පරපුරට තිබෙන හිතවත් කමටවත් නොවෙයි.නමුත් මේ වැඩසටහන මෙහෙයවන නිවේදකය යම්තාක් දුරට මැදහත් පිළිවෙතක් අනුගමනය කරා කියලයි මම හිතන්නෙ.
@user-qs8kl8zs9o
@user-qs8kl8zs9o Ай бұрын
Obathumage siyaluma adahas itha gawurawayen piligannawa ewagema siyalu detama garukaranawa obe piyathumantath garu karanawa dennekge nam kiuwa nam kiyapu dedenanam awalangu kasiwage apita obata suba anagathayak jayawewa.
@mudiyansebalasooriya8925
@mudiyansebalasooriya8925 7 ай бұрын
Uvindu wijeweera rte janapati wewa
@amithakarunarathna9223
@amithakarunarathna9223 7 ай бұрын
100000=/=වාරයක් ඔබ හරි
@asankapriyalal2349
@asankapriyalal2349 8 ай бұрын
අපි දැක්ක එදා චමුදිත එක්ක සාකච්ඡාවෙදි හිටපු අනිත් නිවේදකයො දෙන්නම මෙතුමන්ට මෙතුමාගෙ මතය ජනතාවට කියන්න ඉඩ දුන්නෑ... ඒ අතින් මේ නිවේදක තුමන් නියම වැදගත් තැනක... අර වගේ වාචාලයන්ගෙ වෙනස පැහැදිලිවම අපි දැක්ක..
@Mo86as
@Mo86as 3 ай бұрын
අනිවාර්යයෙන්
@Hasunaldimel
@Hasunaldimel 7 ай бұрын
Uvindu brother you have vision please escape this politics otherwise too late , you have bright future don’t ruined it we respect your honorable father Rohana wijeweera please think about it
@swarnaherath-bo6em
@swarnaherath-bo6em 5 ай бұрын
Aththamai anura anne na uvidu akka sanwadayakata bayai hora ahuwai kiyala 3:46
@nilankanilanka955
@nilankanilanka955 9 ай бұрын
Me wage budfimathun awasai ape ratata jaya wewa obata
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 7 ай бұрын
Obata jaya ratatath jaya oba weni ugath buddimathek me rata bara gaththoth❤❤
@godofgodseyes
@godofgodseyes 8 ай бұрын
Uvindu, you said 'the most powerful is people'. Please explain in detail.
@samanthadsilva6828
@samanthadsilva6828 11 күн бұрын
උවිදුට ගොඩක් ආදරෙයි රටේ ජනමාධ්‍යය මොකෝ අනේ ඒ
@madikagunasekara9538
@madikagunasekara9538 5 ай бұрын
සාකච්ඡාව තියෙන්නේ ඉතින් ජාතික රූපවාහිනියේනේ...ඒකෙන්ම තේරෙනවා කවුද ඉන්නේ පිටිපස්සේ කියලා..😊😊
@user-xz8uo7ls8p
@user-xz8uo7ls8p 4 ай бұрын
Ow ow mu neme oya kta kranne . Basilagei . Nissankayagei salli 😂
@isururangana7443
@isururangana7443 2 ай бұрын
Sinhala kollo 60000k maruwa. Jathiya wanda nowee thiyeida ithin Supiri mola 60000k Aparade
@somathilakasomathilaka1308
@somathilakasomathilaka1308 9 ай бұрын
Dear don't get any support from 225 thanks
@methmaduattanayaka2567
@methmaduattanayaka2567 9 ай бұрын
මේ රටේ පැහැදිලි වෙනසක් ඉදිරියේදී විය යුතුමයි.දැනට පවතින පක්ෂ වල සියලුම නායකයින් මේ රටේ පාලනයට සම්බන්ධ අය.ආණ්ඩුවල මොනම හෝ තනතුරක් දරපු අය.ඒ නිසා මේ රටේ දැනට පවතින පරිහානියට ඒ සියලු පක්ෂ නායකයින් ජනතාවට වගකිව යුතුමයි.උවිදු විජේවීර ජනතාව ඉදිරියේ තබන අදහස් වල වටිනාකමක් තියන බව පේනවා.ඔහු උගත් නායකයෙක්.(PhD)උපාධ්ධාරියෙක්.රට මුලට දාල කතා කරන කෙනෙක්.සියලුම පක්ෂ වල හොද අය එක්ක ගමනක් යන්න කතා කරන කෙනෙක්.අතීතයට දොස් නොකියන,කිසිම පක්ෂයක නායකයෙකුට දොෂ් නොකියා ප්‍රතිපත්ති පමණක් ඉදිරිපත් කරමින් ජනතාව අමතයි.ඉදිරියේ පවත්වන ඕනම මැතිවරණයකදී සලකා බැලිය යුතු චරිතයක් බව පේනවා.
@user-el7kw8sg2p
@user-el7kw8sg2p 9 ай бұрын
Phd තියෙනවා කියලා නායකයෙක් වෙන්න බෑ. අත්දැකීම්, තම ජනතාවට ආදරය කිරීම, තම රට වෙනුවෙන් ඍජු තීරණ ගැනීම, අවංකභාවය, ජනතාවගේ ජීවිතය උසස් කිරීම වැනි ගුණාංග නායකයෙක් සතුව තිබිය යුතුයි. අධ්‍යාපනයෙන් විතරක් මිනිසෙක්ව මනින්න එපා.
@Handy-Chanda1970
@Handy-Chanda1970 8 ай бұрын
දැන් ''ජනතා විමුක්ති පෙරමුණ '' කියලා එකක් නැහැ කිරිපුතේ.. මාලිමා බොදිලිමාවන් විසින් සමාජවාදි කොටස් ෂේප් කරන්න දාගත්ත කැල්ලක් විතරයී..Jvp වචනේ. ඇමරිකානු රුකඩ අද තියෙන්නේ. තිබු සැබැ JVPය කඩා අනුර එක්ක හයිජැක් කළ කුරුස කල්ලි NGO පඩරැල්. NPP කියන්නේ.
@madikagunasekara9538
@madikagunasekara9538 5 ай бұрын
හා කමක් නෑ..දැනුවත් කලාට ස්තූතියි..
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
225 ma reject kerepalla. Okun apita penna pata pata pigan wela kawath thiren pitupasa kannei rennei eka pathe😂.. Rawatuna athi..
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 3 ай бұрын
රටකට ඕනෑ මෙන්න මේ වගේ හිතන කොල්ලෝ. මාලිමාව සීනුව දුරකථනය අලියා පොහොට්ටු තුළ වුණත් හොඳ අය ඉන්නවා මෙයා හරියටම හරි, ජාතික ප්‍රතිපත්තියක් සහ රටට දැයට ආදරේ කරන වැඩ කරන මිනිසුන් ඉන්නවා උවිඳු එහෙම තරුණයෙක්. #එක්සත්ශ්‍රීලංකාවක්හදමු #දෙවනපරපුර #උවිඳුවිජේවීර 🌸☸️🇱🇰
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 ай бұрын
රෝහණ විජේවීර 71 හා88/89 යන වසරවල දී මෙරට තරුණ පරපුර අමාරුවෙ දැම්ම කියලයි මට හිතෙන්නෙ.සැප නිවාසයක ඉඳගෙන සැප ජීවිතයක් ගත කරමින් ඉටු නොවන,ඉටුකර නොගත් අරමුණකට ළඟාවෙන නිෂ්ඵල ගමනකට තරුණ ජීවිත බිලිදුන්නා කියලයි මට හිතෙන්නෙ
@Handy-Chanda1970
@Handy-Chanda1970 8 ай бұрын
යහාපාලනේ අටවන්න ජනමනස කුරුවල් කල රතුපස්වල ජල ගැටළුව දඩමීමා කරගෙන වැලිවේරිය නුවර පාරට ඇද සිරිධම්ම නම් සගයෙක් මුල් කරගෙන ඇත්තට නැටුවෙ කුරස නඩ, ගෝල්ෆේස් අරගල රුපරාමු නීරික්ෂණය වෙන්නෙත් මූලික එවුන්මයි වැඩිපුර කුරුස නඩ, එයාර්ලංකා, එයාපෝට් එක ක්‍රිකට්, අධිකරණ බහුතර අංශ පාලනේ වෙන්නෙත් එවුන්ගෙන්මයි. රංජන් හිරේ ගියේ අධිකරණයේ ඇතමුන් එක්කම ඌම කල මගඩි වැඩ එලිවූ නිසාවෙන්. හඩපට අසන්න. ගෝල්ෆේස් අරගල අට්ටාලයක නැග ඕමල්පේ පාදිළි සගයා උදම් ඇනුවේ ඒකයි. "දැන් බෞද්ධ බලේ සුං " කියා. .පාස්කු ප්‍රහාරයෙන් පසු UNP කඩා සජබ සැදීම යට.මැද කොළඹ අපරාජිත රනිලා එකපාරට බිමට ඇදදැම්මෙත් මේ බලවත් කුරුස හස්ත. . ඔය ඓතිහාසික නඩු තීන්දු දිගපළල මැන්නොත් පෙනෙයි කුරුස බළල් අත්. NPM මහෙශ් සේනානායක හා සරත් පොන්සේකා ජනපති තරගයට දැමීම, JVP ය හයිජැක් තර NPP නමින් මෙහෙවන්නෙත් එවුන්.
@pushpanandani9154
@pushpanandani9154 9 ай бұрын
Wijaya mahatha dakaganna matath wasanawa labuna mahara handiye
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 9 ай бұрын
රනිල්රාජපක්ෂලාට වක්‍රව හො සෘජුව හො සාහය නොදක්වන තරමට ඔබට පිලිගැනීමක් ලැබෙයි..චාමර..මේ වැඩසටහනට වමේ කේන්ද්‍රයෙ චමීර පෙරේරව ගේන්න..
@wimalasirinanayakkara7709
@wimalasirinanayakkara7709 2 ай бұрын
My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next
@prasannawarna325
@prasannawarna325 9 ай бұрын
Prashna ahana ekata anagatha dakmak kiyana eka therenne nathi ekakda wada satahana karanne. Uta 100 parak kiwath therenne nane.
@rohansamaranayake5863
@rohansamaranayake5863 8 ай бұрын
විජේවීර පක්ෂය ගොඩනැගුවට පස්සෙ මූලික තැන ලැබුනෙ පක්ෂයට සහ ප්‍රතිපත්තියට එතනදිපුතාල බෑනල දුවල වැදගත් නෑ
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
අපරාදෙ ඒ අයගෙ සල්ලි ගත්තෙත් ඒකද පක්ෂ නායකයො
@1nikojohnson
@1nikojohnson 3 ай бұрын
දැන් මේයාගෙ තාත්ත මිනිස්සුන්ට හොද උනාට මේ රටේ උන මිනීමැරුම් නවත්තන්න තිබුන මෙයාගෙ තාත්තට ඒත් ඒක කලේ නෑ. 😡😡😡😡
@asankapriyalal2349
@asankapriyalal2349 8 ай бұрын
ජෙප්පො ටිපර් වෙනව වගේ කියල දැනෙන්නෙ මට විතරද...???
@navarathnaKanahera
@navarathnaKanahera 8 ай бұрын
Uvindu putha apa Rata weanuwem idiriyata eanna
@godofgodseyes
@godofgodseyes 8 ай бұрын
Uvindu, are you aware of law that people has no obligation to pay any debt?
@pattinigesriyani9119
@pattinigesriyani9119 28 күн бұрын
Vejevera ge kata hada
@godofgodseyes
@godofgodseyes 8 ай бұрын
Uvindu, why do you give priority to search for good people? Don't you see, architect an error free system should be the priority? Do you think the revolution of smartphone you mentioned came by good people?
@user-mp7lw7ue4c
@user-mp7lw7ue4c 4 ай бұрын
උවිදුට නායකත්වය දියුතුයි ජවිපි ඔහුගෙ පියාගෙ පක්ෂය
@user-yx8qd3fk6l
@user-yx8qd3fk6l 7 ай бұрын
සවාද කරන චැනල් බල්පුවම පේනවා මුගේ පස්සෙ ඉන්නෙ මොක්කුද කියලා
@lilith5730
@lilith5730 2 ай бұрын
25:53 25:53 උවිදු මීට මාස 6 ට කලින් තමයි කියල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ හොද අයත් ඉන්නව කියල.විශේෂයෙන්ම හර්ෂ ගැන කියල තියෙනව.නමුත් අද වෙනකොට හර්ෂ කවුද කියල උවිදුට වැටහිලා ඇති.යම් අඩුපාඩුකම් ඔබලා වෙනුවෙන් JVP නායකයන්ගෙන් සිදුවී ඇතත් මේ වෙලාවෙ ජනතාවගෙ බලාපොරොත්තුව මල්පලගැන්වීමට උවදු මාලිමාව සමග එකතු වීමයි සිදුකල යුත්තේ.මෙතෙක් කල් ආණ්ඩු කරපු එකෙක්වත් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි.
@pattinigesriyani9119
@pattinigesriyani9119 28 күн бұрын
Male mawata yanna apa 225 apa wela enne
@godofgodseyes
@godofgodseyes 8 ай бұрын
Uvindu criticized party politics, but depends on it, in a new face. That's not creative. There's better way to lawfully make the revolution in few weeks without party politics and violence. You can speak, but are you a good listener?
@indrarathana5979
@indrarathana5979 5 ай бұрын
අනුර කුමාර උඹ මේ පාර දිනනවා රට ආගම ජාතිය තුනම බේරා ගනින් උඹට සිව් හෙලේ ආශිර්වාදයේ පුතේ
@jeewandaragedharmasiripere7082
@jeewandaragedharmasiripere7082 9 ай бұрын
Puthe thathtata maga harunu deyak NAGANANDA KODITHUWAKKU Mahatha visin karaliyata genaththiyanawa .palamuwa akata palamuthanadiila katauthukaranna Ratanivaradi karanna athakota pulwan
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
Minissu wenuwen jeewithaya deepu minihekge puthek uvindu.. Me minha vitharai ekama vikalpaya. Aragalayakin thorawa rate minisun wenuwen meka deyak kerawi..
@godofgodseyes
@godofgodseyes 8 ай бұрын
Rohana was not a top level leader. The results speak for it. I cannot see Uvindu is yet aware of the value beyond middle level leadership.
@user-el7kw8sg2p
@user-el7kw8sg2p 9 ай бұрын
පෑන දිනවමු
@judelakshman777
@judelakshman777 2 ай бұрын
Npp...චන්ද.කැඩිමේ...කොන්තාර්තුව.අසන්නෝ.සිහි..කල්පනාවෙන්....අසත්වා
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
😂😂😂😂😂😂😂
@pattinigesriyani9119
@pattinigesriyani9119 28 күн бұрын
225 apa
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
Malimawa ralinge kukkage.. Rawatena epa... E kale ranil ekka araliyagaha mandire yahangatha wechcha amathakada?
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
Uvindu.. Mchn umba vitharai bn ekama vikalpaya.. Eka eka ballo ratata kelinawa.. Rata jathiya agama rakinna ekek na. Minissu iba gathe saththu wage wela😢
@hemanthasanjeewa3055
@hemanthasanjeewa3055 7 ай бұрын
උවිඳු විජේවීර නම් ජාතික නායකත්වය ❤❤❤
@user-sm6uu9bt1k
@user-sm6uu9bt1k 3 ай бұрын
දෙවැනි පරපුරට ජය වේවා
@godofgodseyes
@godofgodseyes 8 ай бұрын
Uvindu, have you ever studied Constitution deeply? It's unlawful.
@chandrakumarsivalingam9714
@chandrakumarsivalingam9714 5 ай бұрын
මාධ්‍යවේදීයා පව් නේද.
@MSMA1982
@MSMA1982 5 ай бұрын
MAMA JA WE PI AKATA PODDAKI WATHI KAMATI NATI KINAKII. OPA AII PARAMADA API OBA ANATURU BALA SITINNAA
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
Basilge pilliyak wunoth putho umbath iwarai😂
@asankapriyalal2349
@asankapriyalal2349 8 ай бұрын
මඩ ගහපන්... වැඩක් නෑ... මොහුගෙ අව්‍යාජ බව දැනෙන එකාලට දැනෙනව.. උවිඳු කියන්නෙ පච විදින වාචාලයෙක් නෙවෙයි බං... ඇත්ත අහගෙන ඉඳපල්ල කුහකයන් නොවී...
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 8 ай бұрын
@@asankapriyalal2349 mu honda ekek bawa penawa. Kunu godata nowati hitiyoth athi. Danata muge gamana hondai. Eth hama ekama mulin kiyana de neneine bn awama keranne🤣
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 9 ай бұрын
ගොඩක් කාලය වැඩිඊ නේද? පැය දෙකක්
@anuruddhacosta8888
@anuruddhacosta8888 9 ай бұрын
😂😂😂😂😂
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
Mahinda, sajith, ranil, chandrika, anura,.. Etc.. Patta horu.. Thopi me 225 ekekuta ho rawatila aye walata watunoth bath nam kanna epa. Punnakku kapiyaw😂
@RajaThilakarathna-gf5hu
@RajaThilakarathna-gf5hu 9 ай бұрын
අද සුවඳ බැසිල් ගෙ සහ ඇවන්ගාඩ්ලගෙ
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 9 ай бұрын
ඊබ්‍රාහිම් නානා ගේ සුවද ❤❤❤❤
@Citizens-SL
@Citizens-SL 9 ай бұрын
තොපි කිසිම අලුත් පක්ෂයකට නායකයෙකුට එන්න දෙන්නේ නැහැ මඩ ගහනවා. තොපි මල ගෙදරක ගියත් ජවිපෙ ට ජයවේවා කියන වහල්ලු
@nalawattagepinto3939
@nalawattagepinto3939 9 ай бұрын
@@Citizens-SLකොල නිල් රතු සහUNP ශ්‍රී ලංක සම සමාඡ කොමිනියුස්ට් හොර කම් අල්ලස දුෂනට ගොට අල්ලලා පුරැදු අයට මේ්ක තේරම් ගන්න බැහැ
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
සහතිකවම ඇත්ත.කතාව​@@Citizens-SL
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 9 ай бұрын
කුණු ජෙප්පො, විජේවීර සහෝදරයා ගේ පවුලට නිවසක් ලබා දෙන්න කියලා, පිටරටවල පාක්ෂිකයන් ගෙන් සල්ලි එකතු කරලා ඒවා මාටියා ගැහුවා කියන්නේ ඇත්ත ද😂😂😂?
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 9 ай бұрын
බුද්ධිමත්ව සිතන්න
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 8 ай бұрын
​@@gemunuwickramasingha1050හිතන නිසා තමයි දන්නේ, ජෙප්පො පට්ට හොරු රැළක් කියලා 😂😂😂
@palinieedirisinghe163
@palinieedirisinghe163 8 ай бұрын
lankavé sitina sama tharuna daruvékma méka ahanna ona,,,,lokaya gana danuma ithamath avashyayi,,,,,méka thamayi loka yathathaya,,,,,,Uvindu puthé hamadéma dénna épa,,,,apé un kopi karana jathiyak,
@rohansamaranayake5863
@rohansamaranayake5863 8 ай бұрын
බැසිල්ගෙ හැංගිච්ච ඉත්ත NPP එකට ලංවෙන්න මේ වගේ පාවාදෙන්නන්ට බෑ ඒකයි වෙනම පක්ෂ හදාගෙන එන්නෙ
@morinbotheju1418
@morinbotheju1418 9 ай бұрын
රටේ මෙච්චර හොරු ඉන්න රටේ මේ දරුවට සනනේමක් නැහැ
@anulaanula3887
@anulaanula3887 9 ай бұрын
AKD❤️ජයවේවා.
@nr9669
@nr9669 9 ай бұрын
අනුර සහෝදරයටනම් කාලයක් තිස්සේ ජය ලබලා ඉන්නේ. ඔයාටයි රටේ අනිත් මිනිස්සුන්ට ජයවෙන්නනම් උවිඳු කියන වැඩසටහන වටේ මිනිස්සු එකතු වෙන්න ඕනි..
@Citizens-SL
@Citizens-SL 9 ай бұрын
යකෝ මේ මිනිහා කතාකරන විදිය බලපන්කෝ අනුරට වඩා කොච්චර බුද්ධිමත්ද
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 9 ай бұрын
උවිදු ගැම්මක් තමයි .අනුර ඉවරයි
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 8 ай бұрын
@@Citizens-SL anura meya tharam ugath kamin perinatal na
@user-eq8yu2hm6b
@user-eq8yu2hm6b 8 ай бұрын
මාලිමාවට ජයවේවා
@priyankan9687
@priyankan9687 9 ай бұрын
Uvidu oaya awth api chande denawa ath jvp malimawata api channde denne nha
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
අනිවා ජෙප්පො නම් අප්පිරියයි
@namalperera3902
@namalperera3902 9 ай бұрын
Niyama kathandara jokiya, avanguard oya eliyata dala thiyenne
@Citizens-SL
@Citizens-SL 9 ай бұрын
තොපි කිසිම අලුත් පක්ෂයකට නායකයෙකුට එන්න දෙන්නේ නැහැ මඩ ගහනවා. තොපි මල ගෙදරක ගියත් ජවිපෙ ට ජයවේවා කියන වහල්ලු.
@paulkuruvita7447
@paulkuruvita7447 8 ай бұрын
Big Question එක කියවන මහත්තුරු හිටියේ නෑ 1971කේ මධ්‍යම පන්තියේ සිට ඉහලට තරුණයන් සියල්ල කොනක සිටන් ඝාතනය කරන්න කුලයෙන් හෝ ධනයෙන් පහත් තරුණයන් යොදවා, රෝහණ විජේවීර තේ වත්තක පාලක හැටියට සිටිය කතාව. 77 හැවිරිදි මම විතරද මේක දන්නේ? මගේ පණ බේරුනේ කෑගල්ලෙදී ඝාතනය රැල්ල නැවතුන නිසයි. මගේ ගේ ළඟ මම ගිය පාසලට ගිය කොල්ලෙක් පිස්තෝල දෙකක් (කොහෙන්ද?) අතේ තියාගෙන මාව මරණ වග එළිපිට කියා තිබුන එක නොවුනේ කැරැල්ල නැවතුන නිසයි. මේක ඒ කිව්ව අවුරුද්දේ ඉපදුන අනුර කුමාර වරද්දගෙන ජවිපෙන් පටන්ගෙන, පස්සේ, ඒක අතහැරලා නියම මගට පිවිසුන එක කඩා විනාශ කරන්න හදන කුමන්ත්‍රණයකුයි.
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
උව්දු ඔයා දැක පු ගොටා වැඩ පිලිවල මොකද බැසිල් යට්න් ඉන්නෙ බූවල්ලෙක් වගේ
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 9 ай бұрын
Anura kiyanne jvp eke oththu balanna dapu ranilge golaya. Danno danithi😂😂😂booru rala aye kapalla lanuwa... Jvp ekak na Dan.. Oya inne ranil piliyema kotasak
@tokalum
@tokalum 9 ай бұрын
ජවිපෙ ඡන්ද කඩන්නේ නැතුව පාඩුවේ හිටියොත් මේ සිස්ටම් එක ඉක්මණින් වෙනස් කර ගන්න පුළුවන් වෙයි
@kamalpryankara9795
@kamalpryankara9795 9 ай бұрын
ජවිපෙ චන්ද ඒ තරමි දුර්වලද ?ලනකාවෙ ක්‍රම වෙදයක තියෙනවාද වෙනස් කරන්න MUCHAS GRACIAS
@menekakarunanayake4548
@menekakarunanayake4548 9 ай бұрын
R u crazy or what!
@jeewandaragedharmasiripere7082
@jeewandaragedharmasiripere7082 9 ай бұрын
Putho welbaila nokiya danthiyana uthukama itukaramu
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 19 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2022-02-27
50:38
Swarnavahini TV
Рет қаралды 13 М.
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 271 М.
Rohana Wijeweera Sahodaraya 1988 part 1
46:14
Gayan Chathuranga
Рет қаралды 95 М.
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 27 МЛН
спидран по ютуб шортс 86 | Ушные свечи
0:35
Девушка ограбила мажора, но…😳
1:00
Trailer Film
Рет қаралды 8 МЛН
♥️♥️♥️
0:20
Татьяна Дука
Рет қаралды 5 МЛН