බොහෝදෙනා නොසලකා හැරි රාගම දරුවා - Hiru News - Maanaya Panuka Rajapakshe

  Рет қаралды 529,167

Hiru News

Hiru News

Күн бұрын

#Ragama #child
බොහෝදෙනා නොසලකා හැරි රාගම දරුවා - Hiru News - Maanaya Panuka Rajapakshe
Subscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews

Пікірлер: 1 100
@HiruNewsOfficial
@HiruNewsOfficial 4 жыл бұрын
බොහෝදෙනා නොසලකා හැරි රාගම දරුවා | The Ragama child who was ignored by many goo.gl/XQSvGv
@dilanidilane6900
@dilanidilane6900 4 жыл бұрын
God bless you
@s.kkanchanamusik5444
@s.kkanchanamusik5444 4 жыл бұрын
Godak pin hiru
@rush4718
@rush4718 4 жыл бұрын
නියමයි හිරු...... ඔය වගෙ සෙවය කිරිම ලැන මුලු රටටම අාදර්ශයක්.....
@gihanliyanage1953
@gihanliyanage1953 4 жыл бұрын
How can I contact Avishka?
@nanoshadow1312
@nanoshadow1312 4 жыл бұрын
@@navoshasmith3768 hayahathara nadanna lamayekne, ayage pudgalikathwaya gana kisideyak hoyala balanna, rupiyala hari hoya ganna karana kalakanni wada.
@niroshashan502
@niroshashan502 4 жыл бұрын
මේ දරුවට පිස්සු කියන්න එපා කියන කෙනාට තමයි පිස්සු අවුරුදු 12 යේ ගෙදරට වතුර එන එක වලක්කන්න පඩිය හදන්න පුළුවන් නම් අනාගතයේ සුනාමි එන එක වලකන්න තාප්පයක් බදින්න බැරි නෑ . ඔයාට බුදුසරණයි රත්තරන් පුතේ
@kanishkalakshan7945
@kanishkalakshan7945 4 жыл бұрын
Sirawatama
@karona..8265
@karona..8265 4 жыл бұрын
මෙ දරැවාට උදාවු කරන්න පුලුවන් නම් හොදායි දරැවාට හොද හැකියාවක් තියනවා
@anonymousgreat5796
@anonymousgreat5796 4 жыл бұрын
M
@sweetprincess5231
@sweetprincess5231 4 жыл бұрын
😍
@Cricketpisso748
@Cricketpisso748 4 жыл бұрын
Ma. Daruvata. budy. saranai
@hshshhdhshshg3293
@hshshhdhshshg3293 4 жыл бұрын
ඉන්ජිනේරැ මහත්මාට ගොඩක් පිං අහිංසක පුතාට කරපු උදවුවට බුදු සරණයි
@samsunglk6845
@samsunglk6845 2 жыл бұрын
Kawada hari obata ridawapu aya adai puthe jeewitha gamana obee suba weewa
@roshanpiyadarsana5546
@roshanpiyadarsana5546 2 жыл бұрын
බොහොම පිං සර් ඔබ තුමාට බුදුසරණයි
@gayanliyanage1
@gayanliyanage1 4 жыл бұрын
ගුරු පඩියට සීමා වෙන්න එපා ගුරු මහත්ම මහත්මයිනි... හැම ලමයම එක වගේ නෑ... අතේ ඇගිලි 5හ වෙනස් වගේ ඒ අයගේ දක්ශතා හදුනාගෙන ඔව්න්ට යන්න පුලුවන් මාර්ගය පෙන්නල දෙන්න... 🙏💯❤️ සංවේදියි...ගොඩක්
@paba-.23
@paba-.23 4 жыл бұрын
දැන් කාලේ ගුරුවරු නෑ. ගුරු හොරු ඉන්නේ.දක්ශතාවය තියෙන ලමයා විතරයි ඉහලට ගන්නේ
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 4 жыл бұрын
Gruta.p.
@kanthiliyanage1345
@kanthiliyanage1345 4 жыл бұрын
Guruwaru ae mehe ma salakanne
@amalka95
@amalka95 4 жыл бұрын
sakkili bn teacherla neme inne kari sir karayek mata o/l pass wenna ba kiwwa mn ihalinma pass una ita passe mu kiyanawa api ugannapu hinda hodai kiyla mn kiwwa thamusela koheda igannuwe laminwa walata adala dannane balan inne kiyla uta kata uttara na
@sajanifresh2196
@sajanifresh2196 4 жыл бұрын
දැන් ඉන්නෙ ගුරුවරුන් නෙවෙයි ගුරු හොරු.අනික ගුරුවරු විදිහට පේන්නේ නෑ.විලාසිතා කරන්න යන අය වගේ පෙන්නෙ
@ameerrashid2267
@ameerrashid2267 4 жыл бұрын
තැලිලා තැලිලා මුවහත් උනාම තලපු එවුන්ට පරිස්සම් වෙන්න වෙයී..💪💪💪💪💪🙏
@hitmusictv7554
@hitmusictv7554 4 жыл бұрын
Superhero
@damidami1579
@damidami1579 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@production1803
@production1803 4 жыл бұрын
Nathuwa
@umeshlakshan7908
@umeshlakshan7908 4 жыл бұрын
අන්න වචනේ
@ameerrashid2267
@ameerrashid2267 4 жыл бұрын
@@umeshlakshan7908 👍👍🔥🔥🔥🔥🔥
@chandrikaliyange1600
@chandrikaliyange1600 4 жыл бұрын
මේ ලමයා ගේ අවශ්‍ය දෙයක් විතරක් අහාලා .මේ ලමයා ට පාසැලකට දාලා මුලින්ම අද්‍යාපනයක් දෙන්න .ඒක තමයි කරන්න ඕනි මුලින්ම
@srilata5621
@srilata5621 4 жыл бұрын
හිරු නාලිකාව ට ගොඩක් ස්තුතියි ඒ අපි අහිංසක දරුවා ව හොයාගෙන ගිහින් විස්තර බැලුවට ඔය පිස්සු කියන වචනය ඔතනින්ම නැති කර ඉදිරියට ගෙනි යන්න හරිම අහිංසක දරුවෙක් ගොඩක් පින්
@nadeenadee9047
@nadeenadee9047 4 жыл бұрын
ඇත්තටම හිරැ නාලිකාවට ගොඩක් ස්තුතියි ..
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Kohe hari gonek paninawa...e pasale lamain tikawath meka dakala hadena kam katawahan hitapan
@SLMRHACKFilm
@SLMRHACKFilm 7 ай бұрын
​@@srilata5621 අනේ ඉතිං ඕගොල්ලො කී කීන් නේ මේ දරුවාව දාන්නක ඉතින් ඕගොල්ලන්ගේ සල්ලි වලින් ඉස්කෝලෙකට වියදම් කරලා මුලින්ම ඕගොල්ලන්ගේ ආර්ථිකය හදාගෙන ඉන්න ඊට පස්සේ අනිත් කට්ටියට උදව් කරන්න 😂😂😂😂😂
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
අනේ පුතේ ඔයාට තෙරැවන් සරණයි.. හිරැ ගොඩාක් පිං
@SLMRHACKFilm
@SLMRHACKFilm 7 ай бұрын
අනේ ඉතින් ඔයා උදව් කරන්නකෝ ඔයාගේ සල්ලි වලින් මේ දරුවාට රුපියල් දාහක් දුන්නත් ඒ පින ඔයාට ඇති😢
@sethasetha4322
@sethasetha4322 4 жыл бұрын
මෙවගෙ දරැවන්ට මෙලොකෙ දෙව්වරැ හරිබලනව ඔබ තුමන්ට පිනසිදු වෙනව 👍👍👍❤️
@songmusicprabash1856
@songmusicprabash1856 4 жыл бұрын
ඉංජිනේරුවක් උනත් හොද තරුණයෙක් ,ඔබතුමා ඇත්තටම දෙවියෙක් බුදුසරණයි 🙏🙏
@chandrikadissanayake6074
@chandrikadissanayake6074 4 жыл бұрын
මේ දරුවට උදව් කරන්න ඉදිරියට යන්න .හිරු නාලිකාවට ගොඩක් 🙏 ස්තුතියි .
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
එ පොඩි දරුවට ඉකමනින් පතන හැම දෙයක්ම ඉස්ට වෙවා බුදු සරනයි 🙏
@athulapriyantha1396
@athulapriyantha1396 2 жыл бұрын
Muta pissu
@lusildalusilda8927
@lusildalusilda8927 4 жыл бұрын
වැඩ කරන විරුවාට රාජපක්ෂ ගෝටාබය මේවා දැකලා ජනතාවට දුප්පතුන්ගේ දුකට සාදරනයක් කරන්න
@ප්රසාද්ලංකාජෙම්ස්රත්නපුර
@ප්රසාද්ලංකාජෙම්ස්රත්නපුර 4 жыл бұрын
ගෝඨාභය ලෙසටම වැඩ කරනවා මේ ටිකේ😅
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
@@ප්රසාද්ලංකාජෙම්ස්රත්නපුර අනිවාරයි .
@rajuweerasekara649
@rajuweerasekara649 2 жыл бұрын
Ai yohanita ehema dunne gedaratama ekka awith. Meya lassana na, duppath ledek, ithin kauda salakanne kalakanni ratak meka apith ekai raththaran puthe apith ekai.. Ma lankawa harima amuthuma ratak meka... 😭😭😭😭
@KnowKnow-t6x
@KnowKnow-t6x 3 ай бұрын
​@@rajuweerasekara649 😢
@mohammedalli3809
@mohammedalli3809 4 жыл бұрын
පව් දෙයියනේ දරු පැටියාට හොඳ අනාගතයක් ලැබෙන්ඩ ඕනෙ මිහිපිට සිටින දෙවිවරු වැනි මිනිසුන් ඒ අහිංසක දරු පැටියා ට සරණක් පිහිටක් වන්න .එය උතුම් වටිනා පින් කමකි ..තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම ප්‍රියන්ති
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
මට හිතෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ විඩියෝ එක දැකලා උදව් කරාවි කියලා .ත්‍රිවිදරත්නයේ පිහිටයි පුතෙ ඔයාට
@corecore2696
@corecore2696 4 жыл бұрын
මේ වගේ දේවල් දවසට අපි කියක් දකිනවද විවිදාකාර දේවල් අහිංසක මිනිසුන්ගේ ඒ අයට පිහිට වෙන්නේ මේ රටවල් වල ඉන්න අපිමයි.... බුදුසරණයි
@harshanisandeepa214
@harshanisandeepa214 4 жыл бұрын
@@corecore2696 eka ettha
@corecore2696
@corecore2696 4 жыл бұрын
@@harshanisandeepa214 ❤️👌
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
Oka rate දරුවන්ට ආදරෙ akekda..
@chethiyaakalanka7148
@chethiyaakalanka7148 2 жыл бұрын
රටෙ ආර්ථිකය හසුරුවන්න බැරි එකා මෙ දරුවාට උපකාර කරන්නේ කොහොමද
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
මේ දරුවට කිසිම ලෙඩක් නෑ උදවු කරන්න ඉගෙන ගන්න පීලීස් පිං සිද්ධ වෙයි හිරු බුදුසරණයි
@indikakarunarathna1769
@indikakarunarathna1769 4 жыл бұрын
ලක්ෂ ගනන් වැඩකට නැති බහුබූත වැඩ වලටයි පැය දෙක තුනක් ටීවී එක හොම්බ ලග තියන් ඉන්න නිකමුන්ටයි සල්ලි බෙදන හිරු.. මේ පුතාගෙ අනාගතය ගැන පොඩ්ඩක් හිතල ඒකට අවශ්‍ය කරන දේ කරොත් නරකද?? අන්න එහෙම උනොත් හිරු මරු🌞🌞🌞 වැඩකරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා🌹🌹🌹ගැම්මට...
@srigaruda503
@srigaruda503 4 жыл бұрын
එහෙම නෙමෙයි මේ වැඩ සිද්ද වෙන්නේ ටිවී එකේ rish එක වැඩි වන තරම ගැන තමයි උන් හිතන්නේ
@forlife3087
@forlife3087 4 жыл бұрын
@@srigaruda503 mehama hari minissu dana ganna deyak karpu ekath hodai neda bn. Media karnna hamdema unge rech wada kara gnna tamai bn
@sewmininonis4198
@sewmininonis4198 4 жыл бұрын
Minissunta udu karanna kiyla hiru kiyanna ona na.hiru ekata puluwane me lamayata salakanna...
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
මේ පුංචි පුතා ගේ දත් ටික හදලා දෙන්න කෙනෙක් නැද්ද.. නට්ටම් ඒක කොලුවා ට ලොකු වෙද්දී පරශ්න යක් වෙයි
@janujcshehara8290
@janujcshehara8290 4 жыл бұрын
ඒ කතාවට නම් මමත් එකඟයි....👍
@hemah6906
@hemah6906 4 жыл бұрын
මමනම් මේක බැලුවේ නිළමේ යු ටියුබ් චැනලයෙන් පලමූවෙන්ම ඒ ඉංජිනේරු මහතාටත් දෙවනුව නිළමේ ටත් විශේෂයෙන් ම මේ දරුවත් ස්තූති කරන අතර මම හිතනවා හිරු මාධ්‍ය ජාලය මේ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් නිසා ඉහලින් ම ඔසවා තබයි කියලා මම කුවේට් හි සිට
@SLMRHACKFilm
@SLMRHACKFilm 7 ай бұрын
ඔයා අනිත් කට්ටියට කියකියි නැතුව ඔයා උදව් කරන්න ඔයාගේ සල්ලි වලින් මොකද ඔයා කුවෙට් වල ඉන්නේ කුවේට් වල සාමාන්‍ය ලක්ෂ තුනක් පඩි ඒ සල්ලි වලින් ලක්ෂ දෙකකින් මේ ළමයට මොනාරි කරලා උදව් කරන්න ඉස්කෝ ඉස්කෝලෙකට දාලා දෙන්නෙ නැත්තං ඔයාගේ සල්ලි වලින් මේ ළමයෙක් 😢
@SLMRHACKFilm
@SLMRHACKFilm 7 ай бұрын
අපිට වැඩක් නෑ ඔයා කුවෙට නැත්තං යුරෝපිටියත් අපිට වැඩක් නෑ ඔයා බොරුවට මෙතන කියවන්න එපා කුවෙට්වෙට් කියලා හොයාගෙ සල්ලි මේ දරුවාට උදව් කරන්න🤬
@dharamsrilanka8290
@dharamsrilanka8290 4 жыл бұрын
ස්තුතියි හිරැ මාධ්‍යයට අසරන දරැවන් ඇතුලු සැමකෙනෙක් සොයා ගොස් ඔවුන්ට උදවු උකාර සලසාදීම අගේකරමි.
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
හොද මොලයක් තියන අපේ රටට වටින දරුවෙක් මේ දරුවට පිස්සු නෑ පිස්සු කියන අයට තමයි පිස්සූ බුදු සරනයි මගේ පුතාට 😍😘❤️🙏🙏🙏
@mohammedalputin6368
@mohammedalputin6368 2 жыл бұрын
ඒක ඇත්ත
@gtslion1276
@gtslion1276 2 жыл бұрын
It's correct
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
එපා අනේ ඒ දරුවා කොන් කරන්න ... ඒ පිනම ඇති මිනිසත්කම වැඩි වෙන්න ..
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
FB එකේ post එක දැන්ම ඉන්ජිනේරු මහත්මයා වගේ හිතන එකෙක් එක ගමකට ඉදිය නම් මේ රට දිනන එක කාටවත් නතර කරන්න බැරි වේවි මම ස්තූති කරන්නේ ඉන්ජීනේරු මහත්මයාට
@mihinmethunija8210
@mihinmethunija8210 4 жыл бұрын
Hey
@anuhm3000
@anuhm3000 4 жыл бұрын
දවස් 21 න් ලක්ශ 21ක් දුන්න වගේ මේ ළමටත් උදව්වක් කරන්න
@gnanawa3861
@gnanawa3861 2 жыл бұрын
බුදු ගුණ සත්‍යානුබාව බලයෙන් චුටී පුතා ගේ අනාගතය වාසනාවන්ත වේවා සියලු දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි .කිසිම අඩුපාඩුවක් දුකක් කරදරයක් නොවේවා තෙරුවන් සරණයි පුතේ !!!
@diyahillegood5715
@diyahillegood5715 4 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට ඔයාට හොඳ ගමනක් තියෙනවා පුතේ ඔයාට උදව් කරන්න අපි හැමෝම එකතු වෙමු
@bdwimalaratne1734
@bdwimalaratne1734 4 жыл бұрын
මේ ලමයව පාසලකට දාල අධයාපන කරගෙන යන්න උදව් උපකාර කරන්න. බොහොම පින් සිද්ද වෙනවා.
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 4 жыл бұрын
හිරු ගොඩාක් ඉස්තූති..මේ පොඩි එකා කියන එක වචනයක් වත් බොරු නැහැ කොල්ල කතාකරන්නෙ හදවතින්ම .
@ragamalanka6099
@ragamalanka6099 4 жыл бұрын
💪💪💪💪💪💪💪🍓💙💕💯🇳🇿🇱🇰🙏ම ම රාගම දැනට නවසිලන්තය සිට බලනවා ලංකා වට‍ බලන්වමයි පුතා 🙏🇱🇰🌷👍💕💯🇳🇿
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 4 жыл бұрын
Puluwan udauwak daruwata karanna
@gracestella6782
@gracestella6782 4 жыл бұрын
;lol pm lĺppb! SD 4
@udeahikamihirani2843
@udeahikamihirani2843 2 жыл бұрын
Ane pin loku pinak
@kathandarananda9600
@kathandarananda9600 4 жыл бұрын
ශාමල් දිලීන් තුෂාර තරුණ ඉන්ජිනේරු සොයුර ඔබට ගොඩක්ම පින්,,මේ දරුවා හදුන්නවා දුන්නට 🙏🙏🙏
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
ඉන්ජිනේරු මහත්තයා ට ගොඩක් පින්. ඔබ නිහතමානී සත්ගුණවත් මහත්තයෙක්. අනිත් අය වගේ ඔබත් මේ දරුවට පිස්සෙක් කියලා එලෙවුව නම් අද මේ දරුව ගැන කවුරුත් දන්නෙ නෑ. අනේ ඔබට ගොඩක් පින්
@prasaddinuka5290
@prasaddinuka5290 4 жыл бұрын
ගුරුවරු ලමයි ගැන හිතන්න ඕනෙ.ලමයට උන දේ ගැන සම්පූර්ණ වගකියන්න ඕනෙ ගුරුවරුය.
@sandamaliperera5249
@sandamaliperera5249 4 жыл бұрын
කවදත් ලෝකේ තැනකට එන්නේ ගොඩක් සමාජයේ දුක් වින්ද අය තමා. ඔයාට අනුකම්පාවක් ඔනි වෙන්නෙ නෑ.ඔයාගේ හදවත දවසක ඔයාව ලොකු තැනකට ගෙනෙයි.එදාට මේ දරුවට ජරා වැඩ කරපු කියපු අයට ගොඩක් රිදෙයි.ඔයාට උදව් කරන්න මාත් ආසයි.කොහොම හරි ආයෙත් school යන්න ඔයාට කෙනෙක් උදව් කරන්න ඕනි.දලඹුවා තමා දවසක ලස්සන සුන්දර සමනලයෙක් වෙන්නෙ.හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා !😊😍😊
@jagathelenco3970
@jagathelenco3970 4 жыл бұрын
ඒ දරුවාට ඉගෙන ගන්න ක්‍රමයක් හදලා දෙන්න ඒ දරුවාට සමාජ අසාධාරණයක් සිදුවෙලා තියෙනවා
@nilusilwasilwa9403
@nilusilwasilwa9403 4 жыл бұрын
මෙ දරුවා හොද තනකට ගන්න අපි උදෞ කරමු හිරු නලිකවට..ගොඩක් පින් ...🙏🙏🙏🙏බුදු සරනයි පුතෙ ඔයට ...
@rangamadushanka7596
@rangamadushanka7596 4 жыл бұрын
Budusaranai oyt petiyo
@paba-.23
@paba-.23 4 жыл бұрын
අනිවාර්යෙන්ම ලමයට මුලින්ම අධ්‍යාපනය දිය යුතුයි.
@canuxbro5083
@canuxbro5083 4 жыл бұрын
Nilu Silwa Silwa ow ❤️❤️
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
කවදා හෝ අනාගතයේ ජය ගන්නා පුතෙක් බාහිර ව එන කරදර අපහාස වලට සැලෙන්නේ නැති පුතෙක් ඒවාගේම අවංක නිහතමානී දරු දුක දන්නා හොද ඉංජිනේරු පුතෙක් අර පුතාට සම්බන්ධ වීම ඒපුතාගේ වාසනාව ක් හිරු නිලමේ තුලින් ලෝකයම දැන ගෙන හිරු මාධ්‍ය යත් එකතු වීම ඒපුතාට ශක්තිය ක අ වනවා නොඅනුමානයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@S.Slva2808
@S.Slva2808 4 жыл бұрын
මේ දරුවට හරිම අසාධාරණයක්‌ කරලා තියෙන්නේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුකාරීය මණ්ඩලය වගකියයුතුයි අද මේ දරුවට හෙට ඔබේ දරුවත් විය හැක නොවනුමනයි ඕනෑම දරුවෙක් තුළ සැගවූ දක්ෂත්ව්‍යක් තියෙනවා ඒ දේ නොතේරෙන නුගත් කුරූ සමාජේ අපී ජිවත් වෙන්නේ (දම්වුපියෝ උණාම තමගේ දරුවන්ට කුරූ කම් දුෂ්ට කුහක අදර්මිෂ් සීත් ඇතී කරන්නේ දම්ව්පියෝ තමයි කොයි දරුවත් එකයි නුගත් දම්ව්පියනි ) සුභ අනාගතයක් වේවා පුතේ හෙට ඔබ ලෝකට ආලෝකයක්‌ වේවා නොවනුමනයි... මේ සදහා සමාජයට හෙළි කළ එන්ජියණී බෙහවින් ස්තුතියි hiru thanks පුතේ ඔබ god biess you
@TS-vp7ji
@TS-vp7ji 4 жыл бұрын
අනේ පුතේ නුබට හොද අනාගතයක් උදා වේවා සියලුම දේවියගේ පිහිටයි බුදුසරණයි
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
ඉංජේනේරු මහත්තයෝ ලොකු පිනක් ඔබතුමා කරේ...
@monikadilrukshi7356
@monikadilrukshi7356 4 жыл бұрын
Thanks ඉන්ජිනේරු මහතානෙණි
@madumaxgurushige8008
@madumaxgurushige8008 4 жыл бұрын
මල්ලි ලොකු පිනක් ඔයාගේ අමිමා තාත්තාටත් දිර්ඝ ආයුෂ ලැබේවා.ඔබටත් සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා බුදුසරණයි.ඉංජිනේරු මල්ලි ❤️❤️❤️❤️ ඒවගේම හිරැ නාලිකාවටත් ස්තුතිය 🙏🙏🙏🙏🙏
@Tharindu-Madushan
@Tharindu-Madushan 2 жыл бұрын
අවිස්කට මේ වගේ සින්දුවක් මතක තියාගන්න පුලුවන්නං අකුරූ කරන්න බැරී නෑ 👍❤️
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 4 жыл бұрын
ඉoජිනේරැ මහත්මා ඔබට තෙරැවන් සරණයි
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 4 жыл бұрын
එතුමන්ට අනේකවාරයක් පිං පෙත් දෙමු
@sujiakka9326
@sujiakka9326 4 жыл бұрын
ඔබට මේ pinama ඇති සසර වසන තුරු ..ඔබ නොමැති නමි මේ දරුවා සමාජය kon karavi. මට කියන්න වචන නැහැ ඔබට 🙏🙏🙏🙏🙏🙏💐💐💐
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
Aththatama dukai 😭😭😭 oba thumata DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!🙏🙏🙏
@gulfmobial8922
@gulfmobial8922 4 жыл бұрын
ඔයාට පුතේ දෙවිපිටයි
@ranputha9285
@ranputha9285 4 жыл бұрын
බුදුසරණයි පුංච් පුතේ.... සියළුම සිතුම් පැතුම් ඉටු වේවා....
@isirabahasiha8632
@isirabahasiha8632 4 жыл бұрын
ඉන්ජිනේරු මහත්තයාටත් පුතාටත් ජේසු පිහිටයි හදවතට ලොකු දුකක් දැනුනා
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
ජීවිතය දිනපු දාට. අනිත් උන්ට මතක් වෙයි පුතේ. ඔයා ඉදිරියට ම යන්න ..
@DM-nx4il
@DM-nx4il 4 жыл бұрын
මේවගේ තව කොච්චර ලමයි ඇද්ද ගුරුවරු පාසල සහ සමාජය අත හැරපු. ඒ අය වෙනුවෙන් මේවගේ දෙයක් කරන එක ඇත්තටම මනුස්සකම වගේම නිහතමානිකම. ඇත්තටම සතුටුයි. හැම ලමයෙක්ම විශේශයි. ඒ විශේශතා හදුනා ගැනිම ගුරුවරුන්ගේ වගකිමක්.
@GameisGameplay
@GameisGameplay 4 жыл бұрын
අසරණයෙක් දැක්කම ඒකට ගහන ජරා මිනිස්සු..
@fsgsdghs9460
@fsgsdghs9460 4 жыл бұрын
මේ ළමයා ගැන රටට හෙළි කර ඒ පුතාට ගොඩක් පින්
@priyankawvasana3389
@priyankawvasana3389 4 жыл бұрын
මේ වගේ අහිංසක දරුවන් ගැන සොයල බලලා ඔහුන්ගේ අනාගතේ ලස්සන කරන්න පුලුවන් නම් ගොඩක් පින් බුදු සරනයි ඒ පුතාට
@surangaroshan7117
@surangaroshan7117 4 жыл бұрын
හිරු නාලිකාව ට තවත් මෙවැනි අය සොයා යන්න ශක්තිය ලැබේවා
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
අනේ ගොඩක් පින් හිරු මාද්‍යය ජාලයට 🙏🙏🙏
@ishanikumari3038
@ishanikumari3038 4 жыл бұрын
ඇත්තටම ඔබතුමාට බොහොම පින් මේ වගේ දරුවෙක් අධ්‍යාපනය ලබා දීම අනාගතයේ රටට හොද වැඩක් පෙන්නන්න පුළුවන් දක්ෂ දරුවෙක් ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
මෙ පුතාට ෆිට් එක හැදිලා නිසා මෙයාගේ මොලයට යම් දෙයක් වෙලා .මෙයාව විශෙෂ අවශ්‍ය තා දරුවන් ගෙ පාසලක් තියෙනවා වෙයන්ගොඩ .එතැන ඔහුට ඉදිරියට යන්න අත දෙයි.සංගීතය ච්‍රිත්‍රකලාව,වඩු කර්මාන්තය වගේ දෙවල් ගොඩාක් එතැන කියා දෙනවා.දැන් ගොඩක් අය එ පුතා බලන්නට ගියා.එක එ අයට කරන උපකාරයක් නෙවෙයි .එ අම්මාට උනත් එච්චර දැනුමක් නැහැ .හෙට එ පුතා ලොකු වෙනවා.එයා සාමාජයේ නරක ඇසුරකට පොලබවා ගන්න කලින් හරි පාරට දැම්ම දාගන්න උදව් කරන්නට .එක තමයි ලොකුම දේ.එයාගෙ අත්අකුරැ සැහෙන්න දුර්වලයි, මොලය වැඩි තිබුණා ට එයා දුර්වලයි ඉගෙනුම ට.පව් . අපේ සාමජය මිට් වාඩා දැනුවත් වියයුතුයි විශේෂ අවස්‍යතා දරුවන් ගෙ හැසිරිම් ගැන .ඔහු ඉගෙන ගත් පාසලේ ගුරුවරු පවා හදුනගෙන නැහැ ඔහුගෙ දුර්වල තැන් .පව්.ඔහුට ඔහුගෙ ජිවිතය ගැන තෙරුම්ක් නැහැ .ඔහුට කරන එකම උපකාරය ඔහු නියම තැනට යොමු කර විමයි......දැනට යුටුයුබස් ලා හතර දෙනෙක් ගිහින් තියෙන වා..මෙ ගැන සලකා බලන්නට ඔන ....දරුවා විකිණීමට ඉඩ නොතබන්න....
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
මම හදවතින්ම ගොඩක් පිං දෙනවා ඉංජිනේරු මහත්තයාට 🙏 ඒ වගේම හිරු ආයතනයටත් 🙏 පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏 අනාගතය සුබ වේවා
@selenaso116
@selenaso116 4 жыл бұрын
මේ දරුවට හැමෝගෙම උදව් උපකාර ලැබිලා අනාගතේ වාසනාවන්ත වේවා ..බුදු සරණයි දෙවි පිහිටයි .
@nelkagamage1326
@nelkagamage1326 4 жыл бұрын
මුලින්ම ස්තුතියි ඉංජිනේරු මහත්මාට. හිරු නලිකවටත් ස්තුතියි. තෙරුවන් සරණයි පුතා.
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
🙏👍👍👍
@ravindutharuka2351
@ravindutharuka2351 4 жыл бұрын
කොල්ලෝ උබට වරදින්නේ නෑ.උබ ගොඩ යනවා අනිවා මචං.බුදුසරණයි❤️❤️❤️කොල්ලෝ.හිතට මාර අවුල් බන්😥
@travelandeventz2742
@travelandeventz2742 4 жыл бұрын
Sirawata...
@dalshanrathnayaka1730
@dalshanrathnayaka1730 2 жыл бұрын
මේ දරුවා පාසල් යවලා හොදට උගන්නව්වොත් ලෝකයේ හොද විද්වතෙක් වෙයි 👏👏👏👌ඉන්ජිනේරුවෙක් වගේ 🥳🥳
@hanocell7809
@hanocell7809 4 жыл бұрын
ඉන්ජිනේරු මහත්තයට ගොඩක් පින් රටටම හඳුන්වා දුන්නට හිරුටත් ගොඩක් පින් මේ ළමය හොඳ පාසලකට දාල ගේත් හදල දෙනවනම්
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 жыл бұрын
දරැවාගේ අනාගතය යහපත් වේවා . උදව් උපකාර සමගින් හොද මගපෙන්විමක් ලැබේවා. බුදුසරණයි පුතාට.
@pradeepajayasinghe
@pradeepajayasinghe 4 жыл бұрын
කවදාවත් දරුවන්ව පාසලෙදි හෝ පිටතදි අපහසුතාවයට පත් කරන්න එපා.ඒක මහ පවක්.
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 4 жыл бұрын
අනිවාර්යයෙන්ම .හොද දැනුමක් තියෙන දරුවෙක්.මේ වයසට මෙහෙම දැනුමක් තියෙනවා කියන්නෙ ලොකු වෙනකොට රටට හොද වැඩදායි පුද්ගලයෙක් වෙයි..හොද ඉගෙනීමක් තිබුනනම් මේ දරුවට. පව් .බුදු සරනයි පුතේ .ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .අනාගතය සාර්ථක කරගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා .❤️❤️
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
ඉංජිනේරු පුතා කරපු සත්කාරය උතුම් ක්‍රියාවක් ඔබ තුමාටත් හිරු නලිකවටත් ගොඩක් පිං බුදුසරණයි අවිශ්ක පුතාට සුභ පතනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤
@ajithpriyanthahettiarachch9410
@ajithpriyanthahettiarachch9410 4 жыл бұрын
දිලිත් කුමාර සොයුරා ඔබට ස්තුතියි මෙි අවිෂ්ක ගැන ලොකයට කිවිවාට
@kanthikanthi7166
@kanthikanthi7166 4 жыл бұрын
බුදු සරණයි දරුවට උදව් කරපු හැමෝටම බොහොම පින්
@kusumalatha2121
@kusumalatha2121 4 жыл бұрын
අනෙ.හරිපවු.ඔයාටමොනවදපුතේ.ඕනෙ.ඔයවයසේ මගෙපුතානැති.උනා. ඔයාදැක්කගමන්.මගෙරත්තරන්.පුතා.සිහිඋනා🤧🤧🤧🙏🙏🙏🙏
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 4 жыл бұрын
Godak dukai shadari niwan suwa prarthana karanawa oyage puthata
@paba-.23
@paba-.23 4 жыл бұрын
😢😢😢😢😢
@paba-.23
@paba-.23 4 жыл бұрын
ගොඩාක් දුකයි ජීවිතය කියන්නෙ අපි නොහිතන වෙලාවට අහිමි වෙන දෙයක්.හිත හදාගන්න.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
😪
@kasunrodrigo6592
@kasunrodrigo6592 4 жыл бұрын
So sorry for you lost 😔
@rsmdisna509
@rsmdisna509 4 жыл бұрын
ගොඩාක් පින් හිරුට ❤️
@shirleyperera5679
@shirleyperera5679 4 жыл бұрын
මේ අසරන දරුවාට පිහිට වීම ihru සබාපතිතුමට ස්තුතියි
@ruwanchanchala9986
@ruwanchanchala9986 4 жыл бұрын
හිතක් පපුවක් නැති කාලකන්නි මේ වගේ වීඩීයෝ එකකටත් අන්ලයික් කරලා.
@kanchanasandamali8691
@kanchanasandamali8691 4 жыл бұрын
නිලමේ you tuber ට ගොඩක් පින්...
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
පුතේ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@chavikakumari5417
@chavikakumari5417 4 жыл бұрын
හිරුට ගොඩාක් පින් මේ වගේ අහින්සක දරුවන් සොයා යෑම🙏❤❤❤❤ පව් අහිසක දරුවෝ
@danushkaranasingha
@danushkaranasingha 4 жыл бұрын
මේ ලමයට පිස්සා කියන ලමයි ගැන දුකයි,, හැම දෙමාපියෙක්ම ලමයින්ට කුඩාකාලෙ ඉදන්ම හොද පුරුදු ඇතිකරන්න ඕනි විශේෂයෙන් මේවගේ දරුවන්ට ආදරය අනුකම්පා කරන්න ,,, එතකොට නිකම්ම හොද හදවත් පුරවැසියන් නිරායාසයෙන්ම බිහිවෙනවා🙏
@infinitemind9237
@infinitemind9237 4 жыл бұрын
Ugannanawa wadi dan iskolawala. Lamainta Sara darma dan amathakai. Padam karala athmarthakamiyo wenawa
@chavikakumari5417
@chavikakumari5417 4 жыл бұрын
ඉන්ජිනේරු මහත්තයෝ ඔබට ගොඩාක් පින් තෙරුවණ් සරණයි
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
මේ දරුව gan කියපුව ඉංජිනේරු මහත්තය ඔයාට ගොඩක් පිං අනේ ඉතින් දුක අහල වැඩක් නෑ e දරුවට අමතර පන්ති දාල ඉස්කෝලේ යවන්න උදව්වක් කරන්න. Hiru එකට ඒවා තමයි නියම කුසල්කර්ම
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
මේ පුතා ගැන පළමු වරට මුහුණු පොත හරහා දැනුවත් ඇ දයාබර සහෝදරයායාට මා පළමුව ස්තුතියි කරනවා. ඒ වගේම හිරු නාලිකාවට බොහොම ස්තුතියි. මේ පුතාගේ ඉගෙනීමේ කටයුතු ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට පුළුවන් අයෙක් උදව් උපකාර කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 🙏 පුතේ ඔයා හොඳට ඉගන ගන ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා. බුදුසරණයි ❤️
@padmakumari2816
@padmakumari2816 4 жыл бұрын
පුතෙ ඔයාට සුබ ගමන් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
රටට පෙන්නලා මදි අනිවාර්යෙන් සාධාරණයක් කරල . දරුවා ස්කොලේ යවල දරුවාගේ අනාගතේ හදලා දෙන්න.. ඒකය් වටින්නේ ♥️බලන් ඉන්නවා නිකන් අනාගතේ සාර්ථක වෙන්නැහැ හදල දෙන්න
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
අනේ අහිංසක දරු පැටියා...මේ පුතාගේ දත් ටිකට කම්බියක් දාලා දෙන්නකෝ..හොද රත්තරන් අහිංසක දරුවෙක්...තෙරුවන් සරණයි පුතේ ඔයාට ..!!!
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Me puthage dath teka hadanna man udawuwak karannam.pluwannam mata kata karanna.2538802307...me daruwa රත්තරන් pirimi daruwek.ayage dath teka heduwa nam me thathwaya tekak hare aduwewe deiyane....pawu hoda tenakata ai kawada hare.akuruth ලස්සනයි .😘🙏teruwan saranai puthe oyata....
@chamikanimesh8900
@chamikanimesh8900 4 жыл бұрын
ane eka nam bohoma pin
@sachininisansala937
@sachininisansala937 2 жыл бұрын
@@nilminisalecenter2629 aaaa
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 2 жыл бұрын
ගොඩාක් පිං ස්තුතියි හිරු
@wrg348
@wrg348 4 жыл бұрын
පව් පුතේ ඔයාට බුදු සරණයි සුබ අනාගතයක් වේවා පුතේ 😥😥 කවදා හරි දවසක රටේ හොඳ සේවාවක් කරන දරුවෙක් වෙයි කියල හිතෙනවා පව් ගොඩක් දුකයි පුතේ වරදින්නෙ නැහැ පුතා ඔයාට හදවතින්ම සුබ පාර්තනා කරමි❤❤❤😍 පුංචි aweshka❤❤❤
@නීලුනීලු-බ1ෆ
@නීලුනීලු-බ1ෆ 4 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවෝ
@isuruthilina3613
@isuruthilina3613 4 жыл бұрын
මෙ මල්ලියාට අසාමාන්‍ය බුද්දියක් තියෙනවා එයාට හොද කාර්මික දැනුමක් දුන්න නම් ලංකාවෙ අපි හැමොම වෙනුවෙන් හොද නිර්මානයන් කරාවි නිසි තැනකට යොමු කරන්න ඔබලා මුල් වෙලා වත්
@patabandibaduwasampriyanga6441
@patabandibaduwasampriyanga6441 4 жыл бұрын
No words to explain this Engineers Efforts .... තෙරුවන් සරණයි .
@ireshmadausanka9006
@ireshmadausanka9006 4 жыл бұрын
අවිෂ්ක ඔයාට පිස්සු කියන හැම කේනෙක්ටම දවසක පේන්නන්න..කියන එයාලට පිස්සු කියලා... ඔයා අපේ රටෙහි කවදක හරි නමක් දිනු පුද්ගලයෙකු වෙන්න ලැබේවා.බුදුසරණයි මල්ලියෝ
@nalawattagepinto3939
@nalawattagepinto3939 4 жыл бұрын
“පහත් තැනින් යයි ගලා ඡලේ “කියමන මතක් වෙනවා . . ඇයි ද මන්දා ? මනුස්ස ගති නැති තිරසනුන් තමයි මේ ලමයා කොන් කරන්නේ දුකයි කතාව ඇහුවාම . ලස්සන මුහුනක් නැති මේ ලමයාට ලස්සන හදවතක් ඇති හරිම අහිංසකයි ඇත්ත කතාව නම් අසාධාරනය රඡයන ලෝකයක තෙතමනය තියෙන හදවත් මේ ඉංඡිනේරැ වාට නම් තිබෙනවා ඔබටත් හිරැටත් ස්තුතියි!🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏
@sagidimantha1970
@sagidimantha1970 4 жыл бұрын
Unlike කරලා තියෙන්නේ අර මල්ලිගේ ස්කෝලේ ඉන්න ලමයින්ගේ අම්මලාද කොහෙද
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
අන්ලයික් කරල තියෙන්නේ 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕421.
@isuriayodya8570
@isuriayodya8570 2 жыл бұрын
ඉංජිනේරු මහතාටත් හිරු නාලිකාවටත් බොහොම ස්තූතියි 👏👏❤️
@View_music
@View_music 4 жыл бұрын
පපුව පිච්චිලා ගියා...😔😔😓
@nilunilanthi5936
@nilunilanthi5936 4 жыл бұрын
හිරු එකේන් හරි දේවල් කරනවා..ගොඩක් දුක්ක හිතුනා. පුතේ ඔයා ගැන.මම fb එකේත් මේ කතාව කියෙව්වා.. හිරු එකෙන් උදව් කරයි.මේ දරුවාට.බුදු සරනයි පුතේ ඔයාට.හිරු එකට වගේම.ඉන්ජිනේරුවකු වුනාත් නිහතමානී සොයුරක් ඔබ.දුක හදුනන මිනිහෙක් ස්තුතියි
@chavikakumari5417
@chavikakumari5417 4 жыл бұрын
ජනාධිපති තුමනී මේ දරුවා ඔබේ නේත් යොමු වේවා
@infinitemind9237
@infinitemind9237 4 жыл бұрын
Ane ow
@shamalhettiarachchi2388
@shamalhettiarachchi2388 4 жыл бұрын
හිරුට ගොඩක් ස්තුතිය ...මෙවනි දරුවන් ගෙන රටට පෙන්වා දෙනවට
@Bigtunaofficial
@Bigtunaofficial 4 жыл бұрын
තෙරුවන් සරනයි මල්ලි ❣️ තැලෙන්න තැලෙන්න තමා බන් මුවහත් වෙන්නෙ 😍✌️
@abeysekaraharman3845
@abeysekaraharman3845 4 жыл бұрын
ඉංජිනේරු මහතාට ගොඩක් ස්තුතියි මෙ කරපු කියාවට බුදු සරනයි
@seshamusick
@seshamusick 4 жыл бұрын
ගුරුවරුන් හැම ළමයටම එකවගේ සලකනවා නමි දරුවන්ට මෙහෙම නොවෙිවි තවත්.
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට අපගේ අනාගතය ඔයාට සියලුම සැප සම්පත් ලැබේවි පුතේ
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
ඇත්තටම පව් කාගෙ උනත් අහිංසක දරුවෙක් කාගෙ හරි ඇස ගැටේව මෙම දරුවට උදව්වක් කරන්න ..හිරු නාලිකාවට බොහොම ස්තුතියි
@boopathiramesh7898
@boopathiramesh7898 2 жыл бұрын
👍👍🙏🙏
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 2 жыл бұрын
අනේ ඇතිවෙනකල් බදාම දෙනව, එතුමාගේ මිනිස්කම ඉතා ප්‍රසංශනීයයි. තෙරුවන් සරණයි. කරුණාවන්ත හදවත් ඇත්තන් සදා වාසනාවන්.
@ajithpriyanthahettiarachch9410
@ajithpriyanthahettiarachch9410 4 жыл бұрын
ඒ වගේම හිරුට ස්තුතයි,ජයවෙිවා
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
බොහෝම ඉස්තුති 🌞 හිරු . මෙවැනි දෙවල් සොයන් හැමොටම ආඩම්බරයි පුතේ නුඹ ගැන .🥀🥀 මේ දරුවව ඉස්කෝලෙකට යවනවා නමි ගොඩාක් පිං සිද්ද වෙනවා . දළදා සමිිදුගේ පිහිටයි ඔබලට 😍😍
@kuwaitku1299
@kuwaitku1299 4 жыл бұрын
මේ පුතාගෙ දත් සෙට් එක,,,,ඉස්සරහාට ඇවිත් තියෙන එක හදලා දෙනවානම් හොදයි
@amilaishan9753
@amilaishan9753 3 жыл бұрын
හිරු වඩක් කරොත් ගොඩම තම ගොඩක් පින් ඉන්ජිනොරු මඅහතයට...ජනපති ..........තුමනි ඔබග අසස් යොමු කරන්න...ම අසරන දරුවග අනහතය ගොඩක් වටිනව...
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19