කලාතුරකින් දකින්න ලැබෙන "මී මැසි රැජිණ" - ආපු හැමෝටම මී පැණිත් ලැබුණා

  Рет қаралды 467,181

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Release #104 MOTION / Official Release 2019
Produced by Ikson
Artwork Arrangement by Ikson
Download link: ikson.com/trac...
_________________________________________________________
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 327
@WirandaDilshan
@WirandaDilshan 10 ай бұрын
අපේ හමුදුරුවනේ කෙල ආවා කටට එකට නම්.😊😊 වදයක් මමත් හැදුවා එත් කඩන්න හිතෙන්නෑ සිත කාලෙට බොන්න එකතු කරන පැණි අපි කෑවම එයාලා වැහිකාලෙට බඩගින්නේ මැරෙනවා.😊❤
@power_lion1717
@power_lion1717 Жыл бұрын
උමංදවට දිනේන් දින වැජබේවා 🙏🙏🙏🙏💦🙏🙏🙏🙏💙🙏🙏🙏🙏
@antoniyofernando
@antoniyofernando Жыл бұрын
😂😂😂
@MudaraHansaka-c5w
@MudaraHansaka-c5w Ай бұрын
ඉතාමත් හොද ආදර්ශයක් අපේ හාමුදුරුවනේ .🙏🙏☸️☸️☸️
@apbusinessview9565
@apbusinessview9565 2 ай бұрын
මේ හාමුදුරුවෝනම් ඇත්තටම වටිනවා මේ රටට❤
@nishannest2399
@nishannest2399 Жыл бұрын
ඕක ඉතාමත් හොඳ උත්තේජනයක් දරුවන්ට.ඔය දේවල් දකිද්දී දරුවන් ඔයවගේ ස්වාභාවික ස්වයං රැකියාවන් වලට පෙළඹෙන ප්‍රතිශතය වැඩියි.කාටවත් අත නොපා ජීවත් වෙන්න රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් මේක.🎉❤
@pottaniyaAramaya
@pottaniyaAramaya Жыл бұрын
නියමයි 🙏🙏🙏 මගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය 💙💙💙
@kavisarmahathun
@kavisarmahathun 10 ай бұрын
Niyamai kzbin.inforK-62os7WF4?si=k96LWXVV4RrkQEqV
@ThotagamuwaVishwajith
@ThotagamuwaVishwajith 10 ай бұрын
Apitath kiyala denna puluwanda
@KaveeshaHirushanLiyanage
@KaveeshaHirushanLiyanage Ай бұрын
දීර්ගායුශම ලැබේවා ඔබ වහන්සේට ❤🙏😊
@jayam1429
@jayam1429 Жыл бұрын
උමංදාව කියන්නේ දැනුම් සම්භාරයක් ගන්න පුලුවන් ගුරු භවනකි... ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏👏👏
@power_lion1717
@power_lion1717 Жыл бұрын
අපේ පින්වත් සුවම්න්වාහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏💦💙🙏💦🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏
@chamithds
@chamithds 10 ай бұрын
ඔබ වහන්සේ විශ්මකර්ම ස්වාමින් වහන්සේ නමක්. තෙරුවන් සරණයි. බුද්ධ සාසනය වෙනුවෙන් කරන මෙහෙයට
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
අනාගත පරපුර ට උමංදාවෙන් ලැබෙන්නේ ස්වභාව ධර්මය සමග ජීවත් වීමට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය හා භෞතික දියුණුවට මාර්ගය යි!භෞතික ජීවිතය දියුණුව ලබා අවසන අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@MahawedageNadeekaSubhashini
@MahawedageNadeekaSubhashini 9 ай бұрын
anagatha parapurata umandawen labenne swabawa darmaya samaga jeewatj weemata kiyala deemai .. e gana mama godak godak sathutu wenawa ..
@dumindabandara150
@dumindabandara150 Жыл бұрын
අපේ දරැ දැරියන්ට බෙදා දෙන දැනුමට ඔබ වහන්සේට ස්තූතිය
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon Жыл бұрын
ඔබ වහන්සේලා මාරයී💙💙💙💙💙💙💙💙💙💙💙💙
@sarathkumara8181
@sarathkumara8181 Жыл бұрын
තුිවිද හමුදාව පොලිසිය දායකත්වය ලබා දිය යුතුයි අනිවාර්යයෙන් ම. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අත් අඩංගුවට අරගෙන පුනරුත්ථාපනය කර දැනුම ලබදිමට.තේරැවන් සරණයි ස්වමින් වහන්ස.දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
@achilles1541
@achilles1541 9 ай бұрын
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අය එහම ආර්මි පොලිස් දාල පුනුරුත්තාපනය කරන්න බෑ. ඒකට වෙනම පුහුණු උන අය ඕනේ එහෙම අය ලංකාවේ නෑ. බය කරලා ගහලා පුනුරුත්තාපනය කරන ක්‍රියාවලිය ලංකාවේ ගොඩක් අසමත් වෙලා තියෙන්නේ.
@surajchamikara4293
@surajchamikara4293 Жыл бұрын
හාමුදුරුවොන්ගේ කතාව හරියටම හරී.
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 10 ай бұрын
මට 17යි ඉගන ගන්න ගමන්ම මන් මී මැසි පාලන කරනවා මායි තාත්තයි. මන් රැජින ඇත්තටම දැකල අල්ලත් තියේ.☺
@QzZ-y2b
@QzZ-y2b 10 ай бұрын
Niyamaine.. Matath 17 , eth mn aththtm dkl nh ❤
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 8 ай бұрын
@@QzZ-y2b අයියෝ..😓
@niroshakumari9590
@niroshakumari9590 7 ай бұрын
මී පැනි මිලදී ගන්න පුලුවන් ද
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 7 ай бұрын
බුදුන් ලෝකයට කියා දුන් ගෝලීය, විද්‍යාත්මක සහ ධනවාදී ආර්ථික ක්‍රියාවලිය මැනවින් අවබෝධකරගත් ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපය, සිංගප්පූරුව, ජපානය සහ කොරියාව තම රටවල් තුළ ආර්ථික සංවර්ධන ජයගත්තේය. නමුත් බුදුන්ගේ ධනවාදී ආර්ථික ක්‍රියාවලිය වෙනුවට ආගමික, සමාජවාදී සහ වාමාංශික ආර්ථික ක්‍රියාවලිය පිළිගත් ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ රටවල් ආර්ථික විනාශය උරුම කර ගත්තේය. ආර්ථික සංවර්ධන ජය ගත් පමණින් යහපත් පුරවැසියන් සහ යහපත් පාලකයන් බිහි නොවන බව පෙන්වා දුන් බුදුන් ශ්‍රේෂ්ඨ ධනවාදය උපකාරයෙන් පවුල සහ විවාහය ආරක්ෂා කිරීමේ සමාජ ක්‍රියාවලිය වෙනුවට පුද්ගලයා ආරක්ෂා කිරීමේ ගෝලීය ක්‍රියාවලිය සහ ස්වභාවික ක්‍රියාවලිය පෘථිවිය මත ශක්තිමත් කිරීමට ධනවාදී පුරවැසියන්ට බුදුන් විසින් පෙන්වා දුන්නේය.
@SahanshaAnuduli
@SahanshaAnuduli 7 ай бұрын
මට කියන්න පුළුවන්ද මීමැස්සන්ගෙ ඉටි කෑල්ල බිමට වැටෙන්නේ ඇයි කියලා දැන් ඉටි කෑලි හතරක් වැටිලා තියෙනවා ඒ වගේම මොන මොන සත්තුද ඒකට එන්නේ මොනරු එහෙම මීමැස්සන්ට කරදර කරනවද
@WorldEntertainmentHUB23
@WorldEntertainmentHUB23 11 ай бұрын
මිනිස්සු මෙ උමන්දාවට බිස්නස් කියලා බැන්නට මෙ පේන දෙවල් දැං ලංකාවෙ වෙන්න ඕනම දෙවල් හාමුදුරුවන්ට ජය 👍👌
@wasa.9753
@wasa.9753 Жыл бұрын
මොන තරම් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක්ද.. හැමෝටම හොද අද්දැකිමක්..
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
තෙරුවන් සරණ යි
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
උමංදාවෙන්.. දරුවන්ට ප්‍රායෝගික.ජීවිතය ගැන පාඩම් එමටය.
@Madhu-e8d
@Madhu-e8d 10 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං🙏 ඔබ වහන්සේගෙ කතාව සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ 👌
@sedasyenuli9581
@sedasyenuli9581 Жыл бұрын
Ape hamuduruwane oba wahanse apita watinawa.mama ratnapure .
@thusharithushari7594
@thusharithushari7594 5 ай бұрын
1 st comment ❤🎉
@Duls614
@Duls614 Жыл бұрын
රටට ඉතුරු වෙලා ඉන්න මහ සම්පතක් 🙏🙏
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ රටට මේ වැනි දෙවල් පාසල් දරුවන්ට කියා දිමේන් හොද දරු පරපුරක් දායාදය කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@meththaka
@meththaka Жыл бұрын
අති විශිෂ්ට වැඩ කොටසක් කරනව අපෙ හාමුදුරුවෝ ....ඉදිරියට ත් වැඩි වැඩියෙන් මේ වගෙ දේවල් කරන්න ශක්තිය දයිර්‍ර්‍ය ලැබේවා .
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@ishani5290
@ishani5290 Жыл бұрын
Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🙏🌞🌏💯🍀🐞🌱❤️💕🎉🎊💐🏆😍😊
@kavinduneerada3140
@kavinduneerada3140 Жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට ❤
@amsadikari386
@amsadikari386 Жыл бұрын
Yahapath Kriyawan ObaWahansaga Agaya karanawa!!!
@anurasududewage7819
@anurasududewage7819 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏.
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Жыл бұрын
Theruwan saranai ape hamuduruwane. Anagathe daruwanta oba wahanse me kaeana mahaa kepawema mahamwrak wage❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@ThariduMadusanka-lj5qi
@ThariduMadusanka-lj5qi Жыл бұрын
හරිම වටින දැනුම් සාගරයක් ඇති තැනක්❤
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Жыл бұрын
අපූරුයි! මගේ හිතත් මම රැජින ඇල්ලුවා වගේ අල්ල ගන්නවා. දිනක උමන්දවට පැමිණ සේවය කරනවා.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@Sasuu_girl
@Sasuu_girl 10 ай бұрын
කියාපු දේවල් නම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏
@සදමඩල
@සදමඩල 11 ай бұрын
කෙළින් කතාව ❤❤❤❤❤
@SaduDanu521
@SaduDanu521 11 ай бұрын
මම හැමදාම කියන්නෙ උමන්දාවේ ස්වාමීන් වහන්සේ අපේ රටට මහත් සම්පතක්..🙏
@darshikapindeniya8650
@darshikapindeniya8650 6 ай бұрын
අපි පුන්ච් කාලෙ හිටපු ගුරු බවතුන් ඔයවගෙ එලියෙ ගස් යටට අපිව එක්ක ගිහින් හරි ආදරෙන් පාඩම් කියල දුන්නා මතක් උනා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .!!!!
@Thushantha-u9l
@Thushantha-u9l Жыл бұрын
හොද වැඩක්
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Great work!. Jayawewa !!. Appreciate🎉😌👌💯🇱🇰
@chamaranuwan-z6r
@chamaranuwan-z6r Жыл бұрын
ඔබ වහන්සේ වගේ කෙනෙක් තමා මේ රටේ ජනාධිපති වෙන්න ඔනේ👍❤️
@TharinduFernando99
@TharinduFernando99 Жыл бұрын
piisuda hutto
@ThakshilaLiyanage-ds6zu
@ThakshilaLiyanage-ds6zu Жыл бұрын
ඇත්තටම ඔව්
@pgajithkumara
@pgajithkumara Жыл бұрын
Ow eka aththa
@wasanthalakmal3152
@wasanthalakmal3152 7 ай бұрын
සුපිරියි 👍
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
❤❤❤❤❤ අපේ hamuduruvanta jesupihitai
@piuminishadika5091
@piuminishadika5091 10 ай бұрын
රටට ඕන ඔබ වහන්සේ වගේ භික්ෂූන් වහන්සේලා..ඒත් අවාසනාවට ඉන්නෙ කිහිප දෙනෙක් විතරයි..ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..🙏🙏❤
@layanalranathunga4576
@layanalranathunga4576 9 ай бұрын
Mimassan wadawe yanakale ohmawath rekaganna aka bhmahodai mamath kaleka sita mee masi palanayakaranawa.tharuwan saranai❤❤❤❤❤
@vimukthishehan9115
@vimukthishehan9115 Жыл бұрын
මමත් මී මැසි පාලනය කරන කෙනෙක් ,, ඉතාම සාර්ථක වැඩක් ,
@jayavirakristhina1433
@jayavirakristhina1433 Жыл бұрын
Karunakara kiyala denna puluwanda palmuwa mimasi pettiyakta dana dewaha hadaanna vidiya ma videsa rataka enne mhe hatiyata mimasdo ennawa mage edame eda kada bhoma nisa hadanna puluwan mama hari asi ..krganna kiyala denawada
@sunethharshana108
@sunethharshana108 11 ай бұрын
​@@jayavirakristhina1433wade karana widiha ahagattada?
@maduraranga3346
@maduraranga3346 10 ай бұрын
තෙරැවන්සරනයි
@ransirifrdo123
@ransirifrdo123 11 ай бұрын
ගොඩක් ... ස්තුතියි ❤❤❤
@pgwijesiri
@pgwijesiri Жыл бұрын
ගොඩක් පින් සිද්ධ වෙවා 🙏
@AngeloFernando-uu7ou
@AngeloFernando-uu7ou 10 ай бұрын
Very useful program. Govt should show more of this program
@සදමඩල
@සදමඩල 11 ай бұрын
ඉතා හොඳ දේශනයක් ❤❤❤❤❤❤
@dsgamage7514
@dsgamage7514 Жыл бұрын
හරිම වටිනවා❤
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
Hamuduruwane mama podikale idan thama mimesi palanaya karanawa.
@chandravijayapala7015
@chandravijayapala7015 Жыл бұрын
valuable message delivered
@JDMSHORTSHK
@JDMSHORTSHK Жыл бұрын
අපේ හාන්දුරුවනේ ❤
@wonderfuluniverse111
@wonderfuluniverse111 Жыл бұрын
mahinda mahatthaya😵😵
@miusicofficial7
@miusicofficial7 Жыл бұрын
පාසල් දරුවන්ට විතරක් නෙමේ මුලුමහත් ලෝකවාසීන්ටම වටින වීඩියෝවක්
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 5 ай бұрын
Great.
@Myhens2010
@Myhens2010 Жыл бұрын
ඉතාමත් හොද වීඩියෝ එකක්
@harshapriyaeramudugolla226
@harshapriyaeramudugolla226 11 ай бұрын
Excellent
@chamathkanethmi3779
@chamathkanethmi3779 11 ай бұрын
වගාව සහ නව නිශ්පාදන පිළිබඳ උමංදාව තුලින් ලෝකයටම ලබා දෙන මේ ආදර්ශය ගරු කොට සලකනවා.🙏🥺❤️පරිසරයට ගරු කරන්න. පරිසරය සමග ඉන්න.
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Dergayusha sampatya labewa ape pivath suvamin wahansha ❤️🇰🇼🇱🇰💕🔥🙏🌺Saadu 🌺🙏🌸Saadu 🌸🙏🌼Saadu 🌼🙏
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
ජයවේවා. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
Oba wahansage katawa hari ❤️🧡💛💚💙💜❤️
@sanjayahettiarachchi4895
@sanjayahettiarachchi4895 11 ай бұрын
Perfect program
@ManjulaJayasinghe
@ManjulaJayasinghe Жыл бұрын
very nice
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h Жыл бұрын
Athiithaye dewal. Janathawa idiriyata geenawata ape hamuduruwanta goodak pin🙏🙏🙏
@chandana2689
@chandana2689 Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@සදමඩල
@සදමඩල 11 ай бұрын
කාටූන්.ටෙලි නාට්ට රැල්ලට ගිය සමාජයකට ඉතා අයහපත් දේශනය ❤❤❤❤❤❤
@geetha2000-v2r
@geetha2000-v2r Жыл бұрын
The great job
@NeriousRavi-qi5mx
@NeriousRavi-qi5mx 5 ай бұрын
Bs 🙏 good 👌
@harshathennakoon9420
@harshathennakoon9420 Жыл бұрын
🎉දේවදූතයාණෙනී.. ආමෙන්....
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 Жыл бұрын
❤❤❤
@upaliherath4029
@upaliherath4029 Жыл бұрын
සිවුරක් පොරවාගත්ත හොද ගොවියෙක්....
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 Жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ 🙏💖
@BuddikaNishantha-wi4tc
@BuddikaNishantha-wi4tc Жыл бұрын
Pattta posh jathiyakne innne akay හාමුදුරුවනේ ❤
@padmadahanayake8768
@padmadahanayake8768 Жыл бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc Жыл бұрын
උමංදාව
@podda1851
@podda1851 11 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ .මං ඉන්නෙ ඊශ්‍රායල් වල.සතියකට සැරයක් පාසල් ලමුන් එලියට එක්කගෙන යනවා.නොයකුත් දේවල් උගන්වනවා .
@jayasiriperera9548
@jayasiriperera9548 Жыл бұрын
Thanks
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
🙏🙏🙏🎉
@vipulabowalgaha
@vipulabowalgaha 10 ай бұрын
මීපැණි හා වද ඇත ❤
@kavindudilshan9501
@kavindudilshan9501 9 ай бұрын
ganna puluwanda mata number 1k daannna
@samsungphonetastic7740
@samsungphonetastic7740 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
🌼🌼🌼🌼
@charithisanka9247
@charithisanka9247 7 ай бұрын
Hamuduruwange kathawa nam atta
@supuniabeywickrama8321
@supuniabeywickrama8321 10 ай бұрын
Hrima wadagath vedio ekk
@frankdimuthu8102
@frankdimuthu8102 7 ай бұрын
මම කතෝලිකයෙක්, නමුත් අවංකව කිව යුතුයි නීච දේශපාලණය සහ බඩජාරී මල්වතු හිමි වරු නිසා රට ජාතිය වැටුනු මොහොතක රටටත් ජාතියටත් උතුම් සේවයක් කරන ඔබ උතුම් බුද්ද පුත්‍රයෙක් . තෙරුවන් සරණයි ඔබ වහන්සේට !
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
🙏🙏🙏මී මැසි පෙට්ටි මිලට ගන්න ඕන
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 Жыл бұрын
කෘෂිකර්ම වල තියනවා
@saranganayanajith5359
@saranganayanajith5359 11 ай бұрын
Kawru monaw kiwwath niyama hamudruwo tama me ❤
@KaveeshaKavindya-e5h
@KaveeshaKavindya-e5h Жыл бұрын
අපිත් එනවා උමංදාවට
@PethumiJayodayabymi-mt4vr
@PethumiJayodayabymi-mt4vr 11 ай бұрын
නියමයි 🎉🎉 හැමෝටම ජය වේවා 😂😂
@PethumiJayodayabymi-mt4vr
@PethumiJayodayabymi-mt4vr 11 ай бұрын
හයි මචං කටුස්සා සහ රූපේ හා එයට අදාළ වේ 😅😅 ඉන් ජනපති බවත්
@ishansampath1756
@ishansampath1756 Жыл бұрын
👍
@rockatrock6912
@rockatrock6912 Жыл бұрын
👍 👍 👌 👌
@sriyanipushpalatha5019
@sriyanipushpalatha5019 Жыл бұрын
🙏🙏🙏👍❤
@HppHCaldera72
@HppHCaldera72 9 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA. GOWRAWAYA. NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@amilaranasingha5911
@amilaranasingha5911 Жыл бұрын
🙏❤️🙏
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 Жыл бұрын
maru
@ruchirasampath4084
@ruchirasampath4084 11 ай бұрын
අපේ ස්කෝලේ
@MaxAnush
@MaxAnush 10 ай бұрын
Ape game ❤ umandawa melsiripura
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Жыл бұрын
උමන්දාව ❤❤❤❤
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@kumariranjeni2400
@kumariranjeni2400 Жыл бұрын
මටහාරිම සතුටුයි අද තමයි දැක්කේ
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
ඩොලර් මවන උමංදාවේ කෙසෙල් !
13:41
Siri Sadaham Ashramaya
Рет қаралды 163 М.
මී මැස්සො විදින් නැති රහස මෙන්න #beekeeping #beekeeper
21:02