පෝයට නොගැළපෙන හොල්මන් මන්දිරවල ජරමර - බිරිඳගේ අනියම් පෙම දුටු මළ මිනියට පණ එයි - Hiru News

  Рет қаралды 595,831

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පෝයට නොගැළපෙන හොල්මන් මන්දිරවල ජරමර - බිරිඳගේ අනියම් පෙම දුටු මළ මිනියට පණ එයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 1 000
@kwkusum2831
@kwkusum2831 3 ай бұрын
Comment බලන්න ආපු එව්න් මේ පැත්තට 😂 එන්ඩෝ😂
@Hotelfoodmake
@Hotelfoodmake 3 ай бұрын
@AvishkaSadaruwan-y2j
@AvishkaSadaruwan-y2j 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kwkusum2831
@kwkusum2831 3 ай бұрын
@@AvishkaSadaruwan-y2j ❤️
@lasithnimsara1507
@lasithnimsara1507 3 ай бұрын
අඩෝ සිරාවටම😂😌
@damsakperera-vb4jq
@damsakperera-vb4jq 3 ай бұрын
👋👋
@inokaherath7560
@inokaherath7560 3 ай бұрын
කවදාවත් හොල්මන් මන්දිරයක් බලන්න නොගිය කට්ටිය කෝ...
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 3 ай бұрын
මේ මම
@prithikabandara4662
@prithikabandara4662 3 ай бұрын
අපි 😂😂😂
@oshanranasinghe1
@oshanranasinghe1 3 ай бұрын
තාම ගිහිං නෑ
@gamewithjoker8425
@gamewithjoker8425 3 ай бұрын
How sad
@SamanmaleeMalee
@SamanmaleeMalee 3 ай бұрын
Mamath
@lasithazam239
@lasithazam239 3 ай бұрын
මේ news අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට 😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 3 ай бұрын
Patta ma athal ratak😂😂😂🎉
@lasithazam239
@lasithazam239 3 ай бұрын
@@ImanthaDeSilva-eo3yt එහෙනම් බන්
@sasithamadanasinghe1973
@sasithamadanasinghe1973 3 ай бұрын
Exactly correct
@gayanijayaman573
@gayanijayaman573 3 ай бұрын
ඒකනම් ඇත්ත බන්
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 3 ай бұрын
@@lasithazam239 😂😂🥲✌️🇱🇰🤎
@nilnethu6637
@nilnethu6637 3 ай бұрын
මිනිහා මැරිලා කියලා හිතාගෙන හොර මිනිහා එක්ක ඇවිත් හොද වැඩේ 😂😂
@gdkanthi2883
@gdkanthi2883 3 ай бұрын
😂😂😂😅
@nilanthajohn1456
@nilanthajohn1456 3 ай бұрын
😂😂😂😂😂😂
@sumithrahearth
@sumithrahearth 3 ай бұрын
අයියෝ සාමි 😁😁
@lakibaba1043
@lakibaba1043 3 ай бұрын
😂😂😂😂
@yeshanmadusha
@yeshanmadusha 3 ай бұрын
😅😂
@tissajayarathna1837
@tissajayarathna1837 3 ай бұрын
අන්‍යාගමිකයෝ කොහෙන් හිනා වෙනවද දන්නෙ නෑ 😒✋🥴🤣💔
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u 3 ай бұрын
සිරාම.😒
@Porowa09
@Porowa09 3 ай бұрын
man anyagamikakai man hina wenne na adanawa😢😢
@senkadagala5634
@senkadagala5634 3 ай бұрын
කියල වැඩක් නෑ සිරාම කතාව
@5ofamazing186
@5ofamazing186 2 ай бұрын
හිනා වෙන් නෑ😂 අපිත් ගියා බලන්න මෝඩයෝ
@future1infamous
@future1infamous 3 ай бұрын
ට්‍රැක්ලන්තයේ වික්‍රම එක පෙලට 😂😂, දුකයි රටේ මිනිසුන්ගේ මානසික මට්ටමට සිදුවෙලා තියෙන දේ දැක්කම.....😢😢😢
@Kavindujayaweera-yb8gv
@Kavindujayaweera-yb8gv 3 ай бұрын
Me Halloween. Halloween kiyanne Christian kattiyage wadak.
@anywaynothing
@anywaynothing 3 ай бұрын
​@@Kavindujayaweera-yb8gv ට්‍රැක්ද උබට හැලොවීන්වලට ක්‍රිස්තියානි උන් කැමති ම නෑ, ඒක බටහිර රටවල් වල ඔහේ හැදුනු දෙයක්
@tambapanni_24
@tambapanni_24 3 ай бұрын
@@Kavindujayaweera-yb8gv poson poyata halloween samaranne mona rated buruwo
@DinujaRashmika
@DinujaRashmika 3 ай бұрын
😂😂
@5ofamazing186
@5ofamazing186 3 ай бұрын
​@@tambapanni_24 යකෝ පොසොන් කියන්නේ හැලොවින් වලට කියන සිංහල නම නෙවේද
@ruwiranaweera5603
@ruwiranaweera5603 3 ай бұрын
හිනා වෙන්න හොද නෑ මේවට. ඒත් හිනා යනව අප්පා😂. භූතයා බෝතලයක් ගන්න ගිය එක තමයි ආතල්
@oshadiadeesha2542
@oshadiadeesha2542 3 ай бұрын
😂😂
@Yash-q9z5m
@Yash-q9z5m 3 ай бұрын
😂😂😂
@djrakoonsl9416
@djrakoonsl9416 3 ай бұрын
කොටු පැනලා මාට්ටු වෙච්ච සිද්දිය තමා නියම 😅 ගෑණු කෙනා හොල්මනක් දැක්කට වඩා බය වෙන්න ඇති යකෝ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 3 ай бұрын
Ethakota miniha aes aeragenane merila idala thiyenne.🤣ekata paul kana minihankoheda giye kiyala danne nedda?🤣
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
කවුද මේ පෝයවල් වලට හොල්මන් මන්දිර පෙන්නන්න අවසර දීපු එකා මුලින්ම ඕක හදපු එකා කවුද 😂.
@5ofamazing186
@5ofamazing186 3 ай бұрын
මෝඩයා . අවසර දෙන්න දෙයක් නෑ. කැමති එකෙකුට දාන්න පුලුවන්. නවත්තන්න නීතිමය හැකියාවක් නෑ
@5ofamazing186
@5ofamazing186 3 ай бұрын
නවත්තන්න නීතියට බෑ . දැක්කනේ . ලබන සැරෙත් තිබ්බොත් හොදයි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
@indikadinesh121
@indikadinesh121 3 ай бұрын
ඇයි බ0 ඉස්සර ඉඳලම තිබුණෙ, 😅
@wmkswijesekara
@wmkswijesekara 3 ай бұрын
​@@indikadinesh121දියවන්නාවෙ නේද 😊
@y.madusankajayawardhane7190
@y.madusankajayawardhane7190 3 ай бұрын
මුන්ට Halloween කියලා වෙනම දවස් කීපයක් වෙන් කරන්න ඕනි ලංකාවෙත්...
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 3 ай бұрын
Halloween ochchara cha na hbi
@sunethajantha1493
@sunethajantha1493 3 ай бұрын
කොහොමත් ඉතින් ලංකාවේ නීතමය පියවර ගත්තේ කොතනද සෝම හාමුදුරුවන් දේශනා කලානේ බෞද්ධයන් විසින්ම ආගම නැති කරනවා කියල
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
ඇත්ත සිංහල බෞද්ධයෝ විසින්ම තමයි තම ආගමයි ජාතියයි දෙකම නැති කරගන්නේ
@5ofamazing186
@5ofamazing186 3 ай бұрын
සෝම හාමුදුරුවෝ කියන්නේ ජාතිවාදී අව්ස්සපු කෙනෙක්
@Svw3.0
@Svw3.0 3 ай бұрын
​@@5ofamazing186 සෝම හාමුදුරුවෝන්ගේ 1බනක් සම්පූර්ණයෙන් අහල බලන්න 😊
@Luis-gy5tw
@Luis-gy5tw 3 ай бұрын
Agama tynne hithe missak.vinodeta karana dwl wala neme.pahan paththu krl ublt niwan dakinna ba hithwala kuhaka kma nthi karaganiyau.minissu vinoda venawa bln inna bari kalakanni.baya un noya htym ivarane.dnnw holman mandiryk kyl.balen gan na ticket aran ne ynne
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
​@@5ofamazing186ඇවිස්සුව පම්ක පල්ලි වල කඩු තීයම් තනකොල කපන්න කියල අල්ලගෙ ගෑනු 72 ගන්න මිනි මරපු තොපි කොහොමත් ත්‍රස්තවාදීයො තමා 🤢🤮🤣
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
දැන්වත් මේවා තහනම් කරන්න නැතිනම් දැනටවත් ඉතුරුව පවතින බොදු සාරධර්ම විනාශ වෙනවා නිසැකයි
@KavindaPrabhashwara
@KavindaPrabhashwara 3 ай бұрын
හොල්මන් මන්දිර නිසා ඒම සාරධර්ම විනාස වෙනවද? පන්සල් වල ඉන්න කහවත දරා ගන ඉන්න අය දැක්කාම ඕවා මොනාද අනේ. ඉස්සරලා උන් හදලා ඉන්න ඕන. ඒක දවසක් හොල්මන් මන්දිර පෙන්නුවාට කොහෙද ඒවා කැඩෙන්නෙ
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
@@KavindaPrabhashwara හරි හරි බං මං කිව්වේ හොල්මන් මන්දිර පෝය දවසට කරන්න එපා කියලා මලවුංගේ දවසට නං හොඳයි කොහොමත් උඹ කියනවා වගේ බුදු දහම ආරක්ෂා කරන නියම හාමුදුරුවරු අඩුයි ඒ වගේම ඉතුරු වෙලා තියෙන⁣ බොදු සාරධර්ම ටික හරි රැකගන්න ඕනාමයි හරිද
@SachiniDilhara-dc8qf
@SachiniDilhara-dc8qf 3 ай бұрын
අනිවාර්යයෙන් අපාය තමා පෙන්වන්න ඕන හොල්මන් මන්දිර නෙවෙයි.ඕක මහ ජරාවක්😢
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
අනිවා
@vinuthgunawardhana
@vinuthgunawardhana 3 ай бұрын
Yana than kalin balanna one na ne
@SachiniDilhara-dc8qf
@SachiniDilhara-dc8qf 3 ай бұрын
@@vinuthgunawardhana kalin balala thiyagathththama hodaine 😂
@WiswaNirajan
@WiswaNirajan 3 ай бұрын
පෝයට අදාලම නැති දෙයක්
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
ඇත්ත
@5ofamazing186
@5ofamazing186 3 ай бұрын
ඇයි බුදු දහමේ යක්කු මලපෙරේතයෝ ගැන කියලා තියෙන්නේ. කියන්න හොදයි පෙන්නුවාම අව්ල්ද😂😂😂
@Big_D.69
@Big_D.69 3 ай бұрын
@@5ofamazing186 karima modayi uba
@madumadawaperera7003
@madumadawaperera7003 3 ай бұрын
​@@5ofamazing186 thanakola kana gonek
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 3 ай бұрын
එතකොට දමනය කරලා පැන්නුවෙ යක්කු නෙවෙද
@iroshana_
@iroshana_ 3 ай бұрын
ඒ ගෑනි නම් ඇත්තටම බය වෙන්න ඇති 😂😂😂 හෙනම ආතල් රටක් මේක නම් 😂😂😂
@Preethika.322
@Preethika.322 3 ай бұрын
😂
@SLDubbingLab
@SLDubbingLab 3 ай бұрын
😂
@ima-education2298
@ima-education2298 3 ай бұрын
ඉතින් කොහොමද කියපන්කො මේ වගේ ආතල් රටක් දාලා යන්නෙ😅
@Dinusha-N25
@Dinusha-N25 3 ай бұрын
අපේ ආගම අපිම කාලා විනාශ කරනවා. මේ හොල්මන් මන්දිර නන් තහනම් කරන්න ඕනේ 😐
@DinethDissanayake-s2m
@DinethDissanayake-s2m 3 ай бұрын
😅😹
@RICHSL_1
@RICHSL_1 3 ай бұрын
ඇත්ත😂
@muhammedrashid1542
@muhammedrashid1542 3 ай бұрын
Ubala hena aathal oii 😂
@SaniduSamaraweera
@SaniduSamaraweera 3 ай бұрын
😂
@meghanada8922
@meghanada8922 3 ай бұрын
​​@@muhammedrashid1542 ඔව් බන් සිංහල අපි රටටම ආතල් එකක් කොහොමත් ඉස්සරහට ඒ ආතල් එක නැති වෙයි😊😎
@yamunahewage7166
@yamunahewage7166 3 ай бұрын
ගෑනු යන්නේ මොකටද ...ඔය ගුහා වලට ...ඕව ta අවසර දෙන්න හොඳ නෑ..හැබැයි අර hora මඟුල ahu උන එක මරු 😂
@padminijayamanna1799
@padminijayamanna1799 3 ай бұрын
මේව තහනම් කරන්ඩ ඕන මල විකාර,මම විතරයි ඔය මලවිකාර බලන් නැත්තෙ
@umeshkaushika2598
@umeshkaushika2598 3 ай бұрын
Yakooo apith balanne ne bn
@nadeeshasurakshi3152
@nadeeshasurakshi3152 3 ай бұрын
Mama balala ne kawadawath dan a.30k
@5ofamazing186
@5ofamazing186 3 ай бұрын
බය ගුල්ලො යන් නෑ තමා ඕවට😂 චූ වෙනවනේ😂😂😂
@Luis-gy5tw
@Luis-gy5tw 3 ай бұрын
Ane me thopi thama mewa melo rahak nathi ratawal krl thynne... gode gon baiyoo...naki haththa
@DinukaLakshan-d1l
@DinukaLakshan-d1l 3 ай бұрын
තහනම් කරන්න බැ අනික යකො උබලා අකමැති නම් බලන්නෙ නැතුව ඉදපල්ලා මගුලටද ඕවා අස්සෙ රිංගන්නෙ
@echorhydhms
@echorhydhms 3 ай бұрын
අඩෝ ෆිල්ම් වල තියෙන ආතල් සිද්දි නෙ මේ ඇත්තට වෙලා තියෙන්නේ😅😅
@charu65
@charu65 3 ай бұрын
අපි හිනා වෙන්න නෙමෙයි අඩන්න ඕන මේ වෙන දේවල් වලට 🙂 මේ අපේ රටේ මිනිස්සුන්ගෙ වැඩ.අපේ රට මේ🙂 දුකයි මේ රට ගැන
@pereraperera2100
@pereraperera2100 3 ай бұрын
දැන් මේක මුතු ඇටේ නෙවි මෑ ඇටේ වෙලා 😂😂😂
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 3 ай бұрын
පෝය දවසේ විකෘති වැඩ කරපු අය අනිවාර්යයෙන් දඬවම් විඳින්න ඕනේ
@dr_lorax
@dr_lorax 3 ай бұрын
😪
@EduacademySL
@EduacademySL 3 ай бұрын
පන්සල්වල මැදිහත්වීමෙන්මයි නෙ හාමුදුරුවනේ ඕවා කරන්නේ ... ඉතින් කොහෙද ??? සල්ලි හම්බ කරන්න තියෙන තණ්හාවට හාමුදුරුවොත් ඕවා කරනවා...
@SLDubbingLab
@SLDubbingLab 3 ай бұрын
​@@EduacademySL😂😂😂තඩි ජෙප්පෙක්
@EduacademySL
@EduacademySL 3 ай бұрын
@@SLDubbingLab ඔය විකාර කරලා බුදු දහම විකෘති කරන තොපි තමයි බන් ජෙප්පො... ජෙප්පොන්ට ජාතියක් ජම්මයක් නෑ නෙ 😒
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 ай бұрын
හොල්මන් ගුහාව නිසා ඒකත් මාට්ටු උනෙ😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌇🌅🌇🔵🌅💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴
@nuwanchamara3816
@nuwanchamara3816 3 ай бұрын
බුදු දහමට නොගැලපෙන මෙම පහත් ක්‍රියා වහාම නවත්වන්න කඩිනම් පියවර ගන්න 😠😠😠
@yehawagyomyun5015
@yehawagyomyun5015 3 ай бұрын
බෞද්ධ මිනිස්සු හරි මෝඩයි. තමන්ගෙ ආගමට තමන් ම අගෞරව කර ගන්නවා
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
ඇඟිලි පහ ගත්තොත් එක විදිහද නැහැනෙ .ඒකෙන් කියන්නෙ බැ බෞද්ධ මිනිස්සු මෝඩයි කියලා .අපි නං කවදාවත් ආගමට අගෞරවයක් වෙන දේවල් කරලා නැහැ .ආගමට ගරු කරන හොද මිනිස්සු ඉන්නවා ඕන තරං .කොයි ආගමෙත් ඉන්නවා එපා කරපු පවු කාරයො .ඒකෙන් කියන්න බැ බෞද්ධයන් modayan kiyala .
@djjrjdejdjjdjdskdjdjd1140
@djjrjdejdjjdjdskdjdjd1140 3 ай бұрын
Mona Aagamakawath naraka dewal deshana karanne nehe, ondak misak, eath ema Aagamaka innawa moda adahas ethi kattiyak, kiyala thiyanade newei karanney, wena dewal karala aagamey nama pradarshana karanava😢
@ranjansinha1744
@ranjansinha1744 3 ай бұрын
ඇති බෞද්ධ කමක් නෑ බං.. නිකන් බෞද්ධ කියන නම විතරයි.. ( හරි එවුන් ඕන තරම් ඉන්නවා ප්‍රසිද්ධ නෑ )
@Clifferd-gk2up
@Clifferd-gk2up 3 ай бұрын
ආගමෙ වැරදක් නෙමෙ ජාතියෙ 😂
@tambapanni_24
@tambapanni_24 3 ай бұрын
jana kawalam ewun ehema thamyi
@Sarachristine751
@Sarachristine751 3 ай бұрын
​@@tambapanni_24 😂 ethakota lankawe inne okkogema jana kalawm
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 3 ай бұрын
එකෙන්ම .. හම්බයෝ හතර වටේ කවලං වෙලා මේ රටට රිංගලා ..
@ravikumara3965
@ravikumara3965 3 ай бұрын
"අනියම දුටු මිනිය නැකිටලා" 😅
@rmmanjula8142
@rmmanjula8142 3 ай бұрын
පංසල් වලට වඩා සෙනග හිටියෙ දන්සැල් වල වන්දනාව යන අයට පහසුවක් සලසන්නයි දන්සැල් තියෙන්න ඕනෙ. පොසොන් පෝයෙ වැදගත් කම නොදන්නා අය හොල්මන් මන්දිර පෙන්නුව. මහ පොළොවෙ ගල් බොරලු වැලි කැට අතරෙ මැණික් දියමන්ති අතලොස්සක් තියෙනව වගේ බුදුන්වහන්සේ දෙසුම් දහම තේරුම් කරගත් උදවිය දා හංසයා ජලයයි කිරියි මිශ්‍ර වුනාට දියෙන් කිරි වෙන්කරල ගන්න දන්නව වගේ අනෙක් අය අතරේ බුදුන්වහන්සේ දෙසුම් දහම වෙන් කරල ඒ මගෙහි ගමන් කරන්න උත්සාහ කරන බෞද්ධ ජනතාව ක්ද රට තුල වාසය කරනවා.
@nethuhimansa4024
@nethuhimansa4024 3 ай бұрын
අන්තිමට කියපු කතාව මරු.ම්නීපෙට්ට්යෙන් ම්නිහා නැගිටලා
@mr-dhana
@mr-dhana 3 ай бұрын
නිතිමය පසුබිමක් නෑ කියල අතහැරලා දාන එක වැරදියි. මමත් දැක්ක කරඬුවක අනුරුවක් සමග artificial ඇතෙක් නිර්මාණය කරලා කාවඩි තාලයට නටනවා. මේවා වැරදි වැඩ. අද මෙහෙම වුණත් ලබන පාර පොසොන් වලට මේ දේවල් මීට වඩා විකෘති වෙන්න පුළුවන්. ගන්න ක්‍රියාමාර්ගයක් දැම්ම අරගෙන බුදු දහමට අගෞරවයක් නොවන විදිහට පොසොන් හා වෙසක් උත්සවවල විකෘතිභාවයක් ඇති නොවීමට ඉඩ දිය යුතුයි. නීතිමය පසුම බිමක් නෑ කියලා අහක බලාගෙන අත පිසදා ගැනීම සුදුසු නෑ
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනිවාර්යයෙන්
@LミE
@LミE 3 ай бұрын
හිනා වෙන්නෙ නැතුව කොහොම මේ නිවුස් කියන්වද මන්දා 😂❤
@dineshsooriyabandara819
@dineshsooriyabandara819 3 ай бұрын
😂😂😂
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 3 ай бұрын
බුදු හාමුදුරුවන්ව විහිළුවක් වෙලා අපේ රටේ මිනිස්සු ගැන නම් ලැජ්ජා හිතෙනවා මොකද මේවගේ දේවල් වලට අවසර දෙන අය මුලින්ම නිතිය ගන්න ඕනේ පොසොන් පෝය කියන්න ඉතා උතුම් පෝයක්‌ මේක විහිළුවක් කර ගන්න එපා ❤️🙏
@sauniversetv6624
@sauniversetv6624 3 ай бұрын
මේ වගේ විකාර අනිවාර්යයෙන් තහනම් කරන්න ඕන
@sankabuddik8108
@sankabuddik8108 3 ай бұрын
ඕවා නවත්වන්න ඕනේ.මොකද එන්නේ ඔවයි ආතල් ගන්න
@hansana0
@hansana0 3 ай бұрын
දැන්වත් මේ ගොං ආතල් එක නවත්තමු. 🙏 බුදු හාමුදුරුවෝ ඉපදුන දවසෙත් පන්සල් ලගත් බූත මන්දිර, බුදු හාමුදුරුවො හිටියනම් මොනා කියයිද?💔
@chamalmatheesha7944
@chamalmatheesha7944 3 ай бұрын
" වැඩේ හරි බබා අපි යන් " after few moements later😂😂
@amilagayan727
@amilagayan727 3 ай бұрын
කට්ටිය පට්ට ආතල් නෙ අරන් තියෙන්නෙ 😂😂
@amalliyanage2436
@amalliyanage2436 3 ай бұрын
රැක්ලන්තයේ වික්‍රම එක පෙලට 😂😂, දුකයි රටේ මිනිසුන්ගේ මානසික මට්ටමට සිදුවෙලා තියෙන දේ දැක්කම.....😢😢😢
@denethkolla6555
@denethkolla6555 3 ай бұрын
" මිනි පෙට්ටියෙන් නැගිට පහදිලා"😂😂😂😂😂
@mahisha1151
@mahisha1151 3 ай бұрын
හිනා වෙන්න හොද නැහැ ,ඒත් මට හිනා යනවා මේ නිවුස් එකට
@denethkolla6555
@denethkolla6555 3 ай бұрын
@@mahisha1151 😂✌️
@darkz5382
@darkz5382 3 ай бұрын
දැන් හොල්මන් මන්දිර වලටත් නීති හදපන්කො , ආතල් රටක් මේක නම් .. හරිම විනෝදයි
@pradeepfernando4869
@pradeepfernando4869 3 ай бұрын
ඉතින් කොහොමද කිහාන් මේ වගේ ආතල් රටක් දාලා යන්නේ😂😂😂.
@Rover1117
@Rover1117 3 ай бұрын
😂😂😂
@Dampekingdom
@Dampekingdom 3 ай бұрын
ගුටිකෑමෙන් පස්සවත් මේ විකෘති විගඩම් නවතී කියලා හිතමු...
@buddhikaganesh445
@buddhikaganesh445 3 ай бұрын
2:52 අනියම් පෙම ට එරෙහිව මරණයෙන් නැගිටින සැමියා
@NadunThameera
@NadunThameera 3 ай бұрын
😂
@aidenabeynayake7311
@aidenabeynayake7311 3 ай бұрын
🤣🤣🤣🤣ගැනී මිනිහා මලත් වෙන කෙනෙක් දිහා නම් ආයිත් බලන එකක් නෑ
@SurangaImaduweegodagedar-mj3ed
@SurangaImaduweegodagedar-mj3ed 3 ай бұрын
දැන් කාලේ වෙනස් පුතේ....මිනිස්සුන්ට යක්කු ගැහුවෙ ඉස්සර කාලේ...දැන් මිනිස්සු යක්කුන්ට ගහනවා...පරිස්සමෙන්😂😂
@hansikumari8413
@hansikumari8413 3 ай бұрын
🤣🤣🤣🤣
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 3 ай бұрын
හොද වැඩේ ගුටි කාපු එකාට, හොල්මන් කරන්නද තියෙන්නේ මේ උතුම් දවසේ.
@dineshkumara1222
@dineshkumara1222 3 ай бұрын
හිරු දෙරණ කියන්නේ ...පඩෙ වෙඩිල්ල කරන්න ලංකාවෙ පලවෙනි තැන ..😁😁😁🤣🤣🤣
@indradiththusithakumara
@indradiththusithakumara 3 ай бұрын
මේවාගේ දේවල් වලින් තමයි බුදු දහම නැතිවෙන්නේ
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
අනිවාර්යයෙන්
@danieaviles576
@danieaviles576 3 ай бұрын
Budu dahama neti wenne nah 🖐apii neti wenawaaa 😢
@thushariamarakon3097
@thushariamarakon3097 3 ай бұрын
ඔය වගෙ දෙයක් වත් නතර කරන්න බැරි රටක් ද ඔක
@NalinPrasanna-oz5fw
@NalinPrasanna-oz5fw 3 ай бұрын
අපේ පන්සලේ ලොකු හාමුදුරුවො වටේම ගම් වලට දැනුවත් කරා හොල්මන් මන්දිර කොහෙවත් බෑ
@yeahofcourse
@yeahofcourse 3 ай бұрын
උබලම තමයි බුදු දහම කන්නේ, ආයේ මුස්ලිම් අයටයි, ක්‍රිස්තියානුවන් ටයි, හින්දුන්ටයි බැන බැන යන්න දෙයක් නෑ...
@SamithJeewan
@SamithJeewan 3 ай бұрын
දන්සැල් දීපන් හොල්මන් මන්දිර තහනම් කරපන් ඉවරයි සරළයි 😊
@tharangaled444
@tharangaled444 3 ай бұрын
ලංකාවේ ඕව බලන්න වැඩිපුරම ආස ගෑනු අය බලන්න අය නැත්නම් තියන්න කෙනෙකුත් නැති වෙනවනේ
@kasunmudannayake6065
@kasunmudannayake6065 3 ай бұрын
පිරිත් ටිකත් රැප් කරපු එකේ ආයෙ ඉතුරුවෙන්න දෙයක් නෑ... 😢😢😢
@udayafantasy7796
@udayafantasy7796 3 ай бұрын
බුද්දශාශන ඇමැති පගය බුදි
@sumuduhewage3695
@sumuduhewage3695 3 ай бұрын
ඌරෝ රජවෙලා අසූවි මසුරන් වෙලා,
@dineshshanaka7380
@dineshshanaka7380 3 ай бұрын
අනිවාර්ය අනිවාර්ය ඔබ හරි මිත්‍රයා😂😂😂
@dumindawijesinghe8235
@dumindawijesinghe8235 3 ай бұрын
නීති හදල හරි මේ විකාර නවත්තන්න ඕන
@armadushika9152
@armadushika9152 3 ай бұрын
ඇත්තටම මේවා තහනම් කරන්න ඕනි ඒවා ඇතුලෙ විතරක් නෙමෙයි ඒවා බලන්න නොයන අයව පවා පාරට පැනලා විවිධ උපකරණ අරගෙන පොඩි දරුවො ,කාන්තාවො තමයි ලගට තමයි වැඩිපුරම යන්නෙ
@dinushabandara1157
@dinushabandara1157 3 ай бұрын
හොල්මන් මන්දිර තහනම් කරන්න නීති නැත්නම් නීති හදපල්ලාකෝ... රටේ අහිංසක මිනිස්සු දුක් විඳලා නීති හදන ව්‍යවස්ථාදායකයේ ඉන්න අමනයෝ 225ක් නඩත්තු කරන්නේ නැති නීති හදන්න තමයි... බෞද්ධයින්ගේ ප්‍රශ්නෙකට නම් නීති නෑ කියලා ප්‍රශ්නෙන් මඟහරිනවා... වෙන ආගමක දෙයක් වෙන්න ඕනෑ රනිල්ගේ පුටුව රත්වෙන්න... 😂 ඌටම හරියනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 කාළකණ්ණි ටික... 💔 බයියොයි, ටොයියොයි, ජෙප්පොයි සේරම උන් පලස්තීනේ වෙනුවෙන් නම් ඇඬුවා පාර්ලිමේන්තුවේ... මේවා ගැන කතා කරන්න බල්ලෙක්වත් නෑ... 💔
@sithulnawodya2460
@sithulnawodya2460 3 ай бұрын
ආතල් බං.😂😂 මේ රෙද්දවල් නවත්තන එකට තමා මං නම් කැමති.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
අනේ හොල්මන් මන්දිරනම් නවත්වන්න එපා......ලංකාවෙ ආතල්ම තැන එතන....පුලුවන්නම් ලංකාවම හොල්මන් මන්දිරයක් කරමු........
@shalikakrihanthi5979
@shalikakrihanthi5979 3 ай бұрын
Nodakin
@goonadoomix6824
@goonadoomix6824 3 ай бұрын
හොල්මන් මන්දිරය ජොලි උනාට වෙසක් පොසොන් එකට ගැලපෙන්නේ නෑ...ඒක එතනින් ගලවලා වෙන ෆෙස්ටිවල් එකකට මාරු වෙන්න ඕන...
@saviyamusic
@saviyamusic 3 ай бұрын
දැන් පන්සල් වලත් හොල්මන් මන්දිර මිනිස්සු පන්සල් යන්නෙ හිත නිවාගන්නනෙ මේක හිත කලබල කරනවා හැබැයි ටිකට් වලට හොල්මන් මන්දිර පෙන්නන්නෙ😂
@sisiraedirisinghe2942
@sisiraedirisinghe2942 3 ай бұрын
මේවගේ උස්සව සංවිධානය කරන අයට එරෙහිව ක්‍රියා කළ යුතුවේ.
@widurasanjeewa4353
@widurasanjeewa4353 3 ай бұрын
තොපිට හොද වැඩෙිි හොල්මන් මන්දිර වහාම තහනම් කළයුතුයි හොල්මන් මන්දිර එවුන්ට හොඳට ගහන්න ඔිින ඊට පස්සෙ ඔිිව නිකමිිම නවතීවි
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
ගහන්න නං ඕන්නැ තහනම් කල යුතුමයි
@slfilmhub3427
@slfilmhub3427 3 ай бұрын
උබලටත් ඕන්නැති පුකක් නෑනේ , 😂, මෙව්වද බන් NEWS උබලට
@PrabathChamila343
@PrabathChamila343 3 ай бұрын
මොන රෙද්දක්ද කරන්නේ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බුදු දහමට නිගා නොකරන නීති හදන්නට දැනගන්න ඕනේ
@Dinush226
@Dinush226 3 ай бұрын
අඩෝ පට්ටයි.......😂😂
@kalummaduranga2217
@kalummaduranga2217 3 ай бұрын
බුදූ හාමුදුරුවන්ට ගරාහාපූ යක්කු තාම ඉන්නවා උන් කොහො ගියත් උන්ගෙ ජන්ම ගතිගුන අත්හරින්න බැහැ තහානමි කරන්න නිතියක් ගෙනාවනමි හරි
@kumudukumari7994
@kumudukumari7994 3 ай бұрын
ඉතින් අනේ තමන්ගෙ මිනිහා හොල්මන් මන්දිරේ ඉන්නවා කියන්න ගැනි දන්නෙ නැද්ද...නිකන් වත් කියලා නැද්ද...
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
👍🌹.. උන් තුන් දෙනාම හොඳටම හොල්මන් වෙන්න ඇති .. 😁😁 ..
@pereraperera2100
@pereraperera2100 3 ай бұрын
කෝ රටේ මහා නායක පක්කු ටික නොදෝකිං උන් වලදනවා බුදිනවා එච්චරයි 😡😡😡😡😡😏😏😏😏😏
@supunchanaka8128
@supunchanaka8128 3 ай бұрын
ට්‍රැක් ලන්තේ අමුතු මිනිසුන්🤣
@RithminiSenara
@RithminiSenara 3 ай бұрын
වෙන කාලවලට ගමකට එකයි දෙකයි දැන් හැම තැනම තියේ මහ වසංගත වගේ .... ආගමට අදාල දේවල් කලා නම් ගොඩක් හොදයි හොල්මන් මංදිර කරන එකේ දන්සලක් දීලා එහෙමත් නැත්තං කලාපයක් හැදුව නම් හරි ඒත් එහෙම කරන්නෙ නෑනෙ ඒව කරලා ආගමානුකූල වෙන්න ❤
@dinushalakmal5628
@dinushalakmal5628 3 ай бұрын
මේ news අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට
@jaba2272
@jaba2272 3 ай бұрын
මොනව උනත් හොදකුත් තියෙනව අරූට ගෑනිගෙ කෙරුවාව බලාගන්න පුළුවන් උනානෙ😂
@Avatar-7-r2d
@Avatar-7-r2d 3 ай бұрын
මේ වගේ දේවල් වලින් බුදු දහම හෑල්ලුවට ලක් වෙනව යකෝ මේව සංවිධානය කරන්නෙ බුදු දහමට විරුද්ධ අය බුදු දහම නැති කරල දාන්න මේවට යන්නෙත් ඒ ජාතියෙ උන්මයි
@nimalsiripremarathna7010
@nimalsiripremarathna7010 3 ай бұрын
💯
@Senonnethmitha5920
@Senonnethmitha5920 3 ай бұрын
පන්සල් වල අය බුදු දහමට විරුද්ධ I ඔයා කියන විඳිය ට
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hcsfernando3710
@hcsfernando3710 3 ай бұрын
තහනම් කල යුතුයි මේ කුනුහරුප වැඩ
@tv6076
@tv6076 3 ай бұрын
පුදුම නීතියක්නේ කියන්නෙ පෝයට බාර් වහන්න පුලුවන් නිතියක් තියනවානම් , පෝය දින මෙවැනි විකාර නවටන්න බැරි වෙන්නෙ කොහොමද සංගීත ප්‍රසංග , හොල්මන් මන්දිර ඔලු බ්ක්කන් වැනි දෑ පොහෝ දින හැර වෙනත් දිනක් සිදුකරන්නට පුලුවන් නීතියක් නැතිනම් , එදිනට බාර් වහන නීතියක් හියෙන්නෙ කොහොමද ? නීතියෙ වරදක් නොව එය නිසි ලෙස ක්‍රියාත්මන කරන ආකරය නොදන්න අය නිසයි මේ ගැටළුව , මා පුද්ගලිකව හොල්මන් මන්දිර සහ අනිත් දෙයටද කැමති , නමුත් පොහෝ දිනයේම මේ දේවල් යොදාගනීම පිලිකුලෙන් යුතුව දකිමි ,
@1994madhuri
@1994madhuri 3 ай бұрын
මේ ඔක්කෝටම මුල ධර්මය හරිහැටි වටහා නොගැනීම.
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනිවාර්යයෙන්
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
ඒක හරි පෝයට තමයි ඉන්න උන්ගෙ ඔක්කොම විහඩං ටික .පාරෙ යන්න behe රේස් කරගෙන හූ කියාගෙන වැඩ දානවා .
@Minod-f2w
@Minod-f2w 3 ай бұрын
අනෙ පලයන්
@Sawo-500
@Sawo-500 3 ай бұрын
​@@Minod-f2wතෝ පලයං
@amandahiruni1475
@amandahiruni1475 3 ай бұрын
නවත්තන්න ඕනෙ මේවා...
@anudidu6489
@anudidu6489 3 ай бұрын
හොල්මන් මන්දිර බලන්න යන හොල්මන් වලට තමයි තලන්න ඔනී
@dananjayakgtdananjayakgt9429
@dananjayakgtdananjayakgt9429 3 ай бұрын
වැක්සින් එකෙන් පස්සෙ මේකෙ ඉන්න උන් කරන්නෙම ට්‍රැක් වැඩමයි😂
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 3 ай бұрын
මල සමයං . හොල්මන් මන්දිර. හොද වැඩෙ ඕවට යන අයට
@MCqabcd495
@MCqabcd495 3 ай бұрын
අර ගෑනිට නං යස වැඩේ මොනව වුණත්
@KasunSaranga-hm7cd
@KasunSaranga-hm7cd 3 ай бұрын
මේ ලෝකයේ පිරිහෙන කාලයායි 😢😢😢😢😢😢😢
@jay-walker3584
@jay-walker3584 3 ай бұрын
කොහොමත් ඉතිං අපේ එවුන් පෝයට විතරක් නෙමෙයි හැමදාමත් full හොල්මං😂 fully මංඤඤං👹️🤣🤣🤣
@thisirapriyantha7127
@thisirapriyantha7127 3 ай бұрын
දැන් වැටහෙනවා ඇති පුkකෙන් හිනාවෙන ඉමොජ්යක් නැති එකේ අඩුව 😂😂
@adeeshaosheda6888
@adeeshaosheda6888 3 ай бұрын
අනේ මොනාද බං මේ වැඩ 😒 අච්චර රටේ ප්‍රශ්න තියනව අච්චර මහ උන් ජරා වැඩ කරනව උබලා ඒවට ගොට්ට අල්ල අල්ල මේ සිගිති මානසික ගොබ්බ වැඩ කර කර ඉනව යකෝ හොල්මන් මන්දිර , ගේම් ගහන එක වගේ දේවල් අල්ලගෙන ඔච්චර නටන්නෙ ඇයි බං news කියන්නෙ මොනාද කියලා ඉගෙනගනිම් 😂 අර හොර මිනිහෙක් එක්ක ආපු සීන් එක ආතල් එච්චරයි ඒකට හොල්මං මන්දිරේ අහවල් මගුලක් කරාටද 😂 හෙට පෙරේත කමට එකෙක් බත් කාලා මැරුනොත් උබලා කියයි හෙට ඉදන් බත් කන්න එපා කියලා 😂 මෙව්ව බලලා ෆෝම් වෙලා හොල්මන් මන්දිර වලට බැන බැන යන උනුත් ඇතීතිං නේද 😂 ඔය හොල්මං මන්දිර concept එක අර හොල්මන් වෙස් මූනු වගේ එකක් ආගමට සම්බන්දද නැද්ද මං දන් නෑ හැබැයි ආගමට අගෞරවයක් වගේ නම් දකින්නෙ නෑ 😂 සිව්රු දාගෙන අවුල් වැඩ කරන හාමුදුරුවෝ කොච්චර ඉනවද ඒවට මහානායක හිමිවරු මුකුත් කරන්නෙ නෑ 😂 කරටි කැඩෙන්න ගහලා බුධාගම විනාසවෙන එක ගැන කියවන්න එපා මහත්තයෝ තේරුමක් නෑ
@DinukaLakshan-d1l
@DinukaLakshan-d1l 3 ай бұрын
ඉතිම් ගැණු අපහසුතාවයට පත්වෙන්නෙ ගියොත්නෙ ඇයි යන්නෙ
@BosaraAyomal
@BosaraAyomal 3 ай бұрын
ඉතිං ඇයි මේ මිනිස්සු ආගමික උත්සව වලදි හොල්මන් ගුහා පවත්වන්නෙ අලුත් අවුරුද්ද කාලෙට එහෙම මේ වගේ හොල්මන් ගුහා පැවත්වුවානම් හරිනෙ
@watvijayanthi5522
@watvijayanthi5522 3 ай бұрын
ගෑනු වැඩ්පුර ඉන්නෙ උන්ගෙ අතගාවගන්නනෙ උන්.එකට කැමති හන්ද අපිනම් යන්නෑ
@EduacademySL
@EduacademySL 3 ай бұрын
වෙසක් පොසොන්වලට හොල්මන් ගුහා හදන එක තහනම් කරන්න ඕන අනිවාර්යයෙන් ... පොහොය තියෙන්නේ ඔය විකාර කරන්න නෙවෙයි නෙ 😒😒😒....... වෙන දවස්වල ඕවා දාගන්න , ඒත් පොහොයට ඕවා හරියන්නේ නෑ ...
@lankalanka684
@lankalanka684 3 ай бұрын
බුදු⁣ තෙමගුලට නොගැලපෙන මේ වගෙ හොල්මන් තහනම් කල යුතුයි
@Yg_ghost
@Yg_ghost 3 ай бұрын
අවුරුද්දට බාගෙට ඇදන් නටනවා පෝයට හොල්මන් / යක්කු නටනවා ට්‍රැක්ලන්තෙ 😂
@333priyash
@333priyash 3 ай бұрын
අප්පගෙ නිවුස් නෙ යකෝ😅😅😅
@ShanikaSepali
@ShanikaSepali 3 ай бұрын
මෙි විකාර අපේ බුදුදහමට ගැලපෙන්නේ නැහැ මෙිවා නැවැත්විය යුතුයි
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Azure WebJob Tutorial - Running a Console Application in the Cloud
13:24
TechnoTales with Nitin Garg
Рет қаралды 18 М.
අනුරව දිනවපු කොල්ලා | Point of Pavithra
3:57
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН