මහින්දගේ වීරකැටිය වත්තෙන් ඉවත් කළ විදුලි රැහැන් - Hiru News

  Рет қаралды 61,196

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
මහින්දගේ වීරකැටිය වත්තෙන් ඉවත් කළ විදුලි රැහැන් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #mahindarajapaksha #house #Powerlines
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 628
@smthennakoon8200
@smthennakoon8200 2 сағат бұрын
මාලිමා රජය සැදූ මිනිසුන්ට ස්තුතිය් . රටට ජයවේවා , ජාතික ජනබලවේගයට ජයවේවා
@justtry3905
@justtry3905 58 минут бұрын
NPP කියන්නෙ ම උපන්ගෙයි කාලකන්ණි කියන්න මේ Comments ටික කියෙව්වහම හොඳටම ඇති . මෙතන වෙලා තියෙන දේ ගැන කිසිම අවබෝධයක් නැතුව තමුන්ගේ ජාන ගත තිරිසන්කම Comment විදිහට දාල . අපේ රටට කැඳ හම්බුනොත් ලොකු දෙයක් . මේ වගේ මෝඩ මිලේච්චයන් ඉන්න රටක් වෙන කොහෙවත් නැහැ .
@ranakodi6468
@ranakodi6468 2 сағат бұрын
රටේ මිනිස්සුනේ මේව බලල චන්දෙ දීපියවු
@IronMan-u2m
@IronMan-u2m Сағат бұрын
කෝපි කඩේ වැඩ. ඔවට ජන්දෙ දෙන්න ඇම්ම්ක් නෑ පලිගැනීම්
@thidasattanayake5838
@thidasattanayake5838 Сағат бұрын
Aniwaryen
@AgspVijaySinha
@AgspVijaySinha Сағат бұрын
චන්දෙන් පස්සේ ආය අලුත්වැඩියා කරන එකනේ
@sunethrak.a.9079
@sunethrak.a.9079 Сағат бұрын
තවත් ඉන්නවා unge .ගු කන .තිරිසන් හැත්ත ..unge paul පිටින් දරුණු රෝගීන් වේවා වේවා වේවා
@nilanthaperera5696
@nilanthaperera5696 Сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 2 сағат бұрын
කෙලින්ම ලොකු තැන්වල⁣ට අත තියන්නේ දැන් ඉස්සර වගේ පොඩි එකාට කෙලින්නෑ
@LakmaliChan
@LakmaliChan Сағат бұрын
අපේ කාලයේ සූර සරදියෙල්.....
@samanthaferando9123
@samanthaferando9123 Сағат бұрын
අනිවාර්යෙන් එයයි වියයුත්තේ.
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
​@@LakmaliChan❤🙏☺️
@wasanthawo6246
@wasanthawo6246 Сағат бұрын
😂
@thissaamarasinghe8419
@thissaamarasinghe8419 Сағат бұрын
Ape. Chandeta. Watinakamak. Denava. Jayaveva. A k. D. 🇱🇰♥️👍🇱🇰♥️👍🇱🇰♥️👍🙏
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 2 сағат бұрын
රජයේ සල්ලි නෙද මේ මහින්දලා තමන්ගේ ගෙවල් වලට දාගෙන තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි 😢
@tikiriBA
@tikiriBA 2 сағат бұрын
ඇස් අදහගන්න බැ . කවුද හිතුවේ මේ රජ පවුල එක්ක ගේම ඉල්ලන පාලකයෙක් බිහි වෙයි කියලා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. බලාගන ඉමු. ශ්‍රී ලංකා මාතාවට ජය ශ්‍රී!
@LakmaliChan
@LakmaliChan 2 сағат бұрын
❤❤❤❤ ලක් අම්මලා කී දෙනෙක් රැගුවද?
@samanthaudayakumari8358
@samanthaudayakumari8358 Сағат бұрын
@@LakmaliChan me lak amma nam practical vidiyta ragnwa habi lakmali ... mita dukmusu bayiyiyaaaaaa
@seethahettuarachi8065
@seethahettuarachi8065 Сағат бұрын
Mmm
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Сағат бұрын
😂😂😂 ගොන්පාර්ට් නොදා හිටපල්ලා ! සිගිති සංදර්ශන නතර කරපල්ලා ! මහා පරිමාණ හොරකම් අල්ලලා පෙන්නපල්ලා !
@quintusfernando7396
@quintusfernando7396 Сағат бұрын
Very 👍True
@VeenaAssuseemaurapperuwa
@VeenaAssuseemaurapperuwa 2 сағат бұрын
හරිම සතුටුයි ....වෙන්න ඔීනෑ දේවල් වෙනවා...අපිත් පිටරට ඉදන් බලාන ඉන්නවා...🇱🇰🇴🇲
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
ඔව් අපිත් බලන් ඉන්නේ කුවේට්
@LaLalani-u2d
@LaLalani-u2d Сағат бұрын
Akd❤❤❤
@HashanPriyanga
@HashanPriyanga Сағат бұрын
අනිවාර්යයෙන් ❤
@glenfieldcambodia
@glenfieldcambodia 2 сағат бұрын
අති විශිෂ්ටයි අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති තුමණි👏👏👏මේවා මේ රටේ දුක් විදලා හරි හම්බකරලා බදු ගෙවන මහජනතාවගේ මුදල් 💰💰💰හිග මුදල් ඇත්නම් ඒවාද මේ කෑදර මයිනා ගෙන් අයකර ගන්න කටයුතු කරන්න. ස්තූතියි.
@epleblomst91
@epleblomst91 58 минут бұрын
පව් අනේ හීන ** 71සිට 24 දක්වාම රටට ජනතාවට කරන්න පුලුවන් හැම හතුරුකම් කරපු රට දැය වෙනුවෙන් කැප නොකරපු jvp සහෝදර අනුරට අති ගරු කියන නම්බුනාම දෙන්න දගලන බත් කන හරක් ඉන්න රටක් මේක 🤮🤮🤮🤮
@VeenaAup
@VeenaAup 22 минут бұрын
😂😂😂😂😂😂මයිනා 😂😂😂😂
@upulwijerathna7734
@upulwijerathna7734 2 сағат бұрын
සුපිරි සුපිරි ....මුන් අපේ සල්ලි වලින්නෙ ජීවත් වෙලා තියෙන්නෙ. තව මුන්ට චන්දෙ දෙන්නෙ එපා
@AaSs-gx4yk
@AaSs-gx4yk 2 сағат бұрын
හොද දේවල් කරද්දි අගයකරන්න පුරැදු වෙන්න කවුරැඋනත්
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 сағат бұрын
Lait. Kanu. Galawana. Aka. Hoda. Da
@kantikp253
@kantikp253 19 минут бұрын
Malimawayajayawewa
@kantikp253
@kantikp253 19 минут бұрын
❤❤
@koekloeren3797
@koekloeren3797 2 сағат бұрын
යකෝ මේවට ගෙවන්න නේ අපි,,තවත් මුන් ගේ පුප ලෙවින බත් බැලයන්ට ස්වභාවය තුලින්ම ලැබෙනවා ෂුවර්
@JP19455
@JP19455 52 минут бұрын
මාලිමා රජයට දහස් වාරයක් ස්තුතියි!!!🙏🏻🙏🏻🙏🏻💖💖💖
@MalanieWatagoda
@MalanieWatagoda Сағат бұрын
කව්ද හිටියෙ රජ පව්ලෙන් මෙහෙම ගේම ඉල්ලන රජෙක් එනව කියල 🎉❤❤ නියමයි මහත්තයෝ බුදුසරණයි
@malanisriyalatha8344
@malanisriyalatha8344 Сағат бұрын
ඒ තමයි රජු 😍♥️😍♥️
@ShiromiPriyangika-xz3wg
@ShiromiPriyangika-xz3wg Сағат бұрын
ඕව තිබුනේ ෆිල්ම් වල විතරයි එකට දෙන්
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Сағат бұрын
ඔය ගේම ඔයාලා කොටිත් එක ඉල්ලුවෙ නැත්තේ කතාවක් තියනවනේ වල්ලූරු කැකුණතරපු තැන තබංකුගොල්ලන්ට රජ මඟුල් කියලා
@vishakavishaka5965
@vishakavishaka5965 2 сағат бұрын
මෙිවා ⁣තෙරැනත්.නොතෙරෙනවා.වගේ ඉන්න බත් බැලයො ඉන්නවා තාම
@nadeeradesilva3715
@nadeeradesilva3715 Сағат бұрын
උන් මේවා දකීවා
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
​@nadeeradesilva371🙏🙏🙏😂5
@yvonnefernando6504
@yvonnefernando6504 Сағат бұрын
💯 you are right.
@himaliwasundara9098
@himaliwasundara9098 Сағат бұрын
අම්මෝ නැතිව
@NimaUthwampathirann
@NimaUthwampathirann Сағат бұрын
Ow .munged kakule duvilith lewakana bebaddo innawa
@AlesliVijeysekara
@AlesliVijeysekara 2 сағат бұрын
තිස් අවුරුදු යුද්ධය නිමා කර කරපු වැඩ.😮
@ishancharith6218
@ishancharith6218 Сағат бұрын
තිස් අව්රුදු යුද්ධය ඉවර කරා කියමුකෝ.සාමාන්‍ය මිනිස්සුන්ට නැති දේවල් හොරාට ගත්තම හරිද.මේවට සල්ලී ගෙවන්නේ උබද..
@AlesliVijeysekara
@AlesliVijeysekara Сағат бұрын
@@ishancharith6218 වැරැදියට හිතලා තිස් අවුරුදු යුද්ධය නිමා කර, ඉවරවෙලා කරපු හොර වැඩ ගැනයි මම කීවේ. මම ගෙවන කෙහෙල්මලක් නෑ .හරියට කියවන්න.කෙටියෙන් ලියා ඇත.
@manishadeu6412
@manishadeu6412 Сағат бұрын
Yudde nima kale sarth ponseka
@sonitadelani2619
@sonitadelani2619 Сағат бұрын
තිස් අවුරුද්ද ඉවර උනාම අපි වලාපොරොත්තු උන දේ නොවෙයි කලේ රට විනාශකලා අපේ ජීවිත කාල කන්නි කලා එයාලා ජනතාවෙගෙන් සුර සැප වින්දා
@mistycottage9558
@mistycottage9558 Сағат бұрын
😂😂😂..ඊට පස්සෙ ඇරියා ඇරිල්ලක්. අපි නම් එදත් අදත් JVP , NPP 💪💪💪
@disnaw992
@disnaw992 2 сағат бұрын
ඒක තමා අපේ බිල් වැඩි. මුන්ට නමි වැහි නැති හෙන.
@VeenaAup
@VeenaAup 21 минут бұрын
😂😂😂😂😂😂😂
@shanthaperera2571
@shanthaperera2571 2 сағат бұрын
පරය අපිය ලෝකෙට ණය කරල ගහපු ගේම් කොහොමද...
@JB-pt3hz
@JB-pt3hz Сағат бұрын
එක්කනාම් අත්ත 🤭
@NipunaAkalanka-d8z
@NipunaAkalanka-d8z 2 сағат бұрын
අප්පාගේ පහසුකම් නේ බං මුන්ට දීලා තියෙන්නේ
@ChandraniKodithuwakku-t7p
@ChandraniKodithuwakku-t7p 2 сағат бұрын
වැරදි නිවැරදි විය යුතුයි ද්වෙශයෙන් නොව රටේ යහපැවැත්ම වෙනුවෙන් නීතිය සැමට එක ලෙස .
@PrashanthiShanika
@PrashanthiShanika Сағат бұрын
පුදුම සතුටක් දැනෙන්නේ 🇱🇰❤️🙏 මාතෘ භූමියට ජයවේවා!!
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m 2 сағат бұрын
නියමයි අම්මෝ මේ අපිට එවල තියෙන මිහිපිට සූර රජ කොල්ලෙක් ජයවේවා ජනපති තුමනි ඕව මේ අපේ දේවල් අපිව සුරකාපු අමනයෝ ඔක්කොම අරන් රට හදමු ජයම වේවා ගොඩක් පින් ජනපති තුමනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ashanm.gunasekara4797
@ashanm.gunasekara4797 Сағат бұрын
මේව දැකල ලොක්කට පපුවෙ අමාරුව හැදිල මැරෙන්නෙ
@rhm7493
@rhm7493 22 минут бұрын
Chandeth iwara wenakan idala ehema unot hodai. Result balannat oney ne. 😢.
@meenugurusinghe5
@meenugurusinghe5 Сағат бұрын
❤❤❤❤AKD❤❤❤❤ඔබ අපි වෙනුවෙන් ආරක්ෂා විය උතුමයි.උන් ඉන්නෙ දැන් භූමි තෙල් වැදුන ගැරඩි වගේ.අහිමි වී ගිය බලය ධනය වෙනුවෙන් ඕනැම අපරාධයක් කල හැකියි
@HiruNivodya
@HiruNivodya 2 сағат бұрын
ඔන්න දැන් තමා නියම දියසින් කුමාරයා ඇවිල්ලා තියෙන්නේ
@sandunabeysekara4078
@sandunabeysekara4078 Сағат бұрын
හැබැයි ඔය කතාව කියනවට නම් අනුරත් අකමැති වෙයි❤.
@chathurangaskumara3625
@chathurangaskumara3625 Сағат бұрын
අයියෝ දියසෙන් කියන්නේ සක්විති රජෙක්ට. අනුර එහෙම කෙනෙක් නෙවෙයි නේ. පටලගන්න එපා හැමදේම. අනුර කරන වැඩේ විතරක් අගය කරන්න අනවශ්‍ය මගුල් නොකියා..
@AsankaDharmabandu-zt6gg
@AsankaDharmabandu-zt6gg 2 сағат бұрын
ඕකගෙ ගෙදරත් ලයිට් කැපුවට කමක්නෑ
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 сағат бұрын
Ow. Kattiya. Ta. Rata. Bera. Dipu. Nisa.
@ridmagomes98
@ridmagomes98 2 сағат бұрын
​@@RASEEKADEEPANI-ov4ghරට බේරුවට හොරා කන්න දෙන්න බෑ නේ
@UpulTharanga-q4u
@UpulTharanga-q4u 2 сағат бұрын
රට බේරගත්තා කිවිවෙි මුු යුද්ධ පෙරමුණට ගියාද?
@kumarikumari4078
@kumarikumari4078 Сағат бұрын
rata beraa gathte Ape ran viru daruwo jevitha pujawen meya keruwe polawa ebalaa hoda ta minissun wa Andana eka meyala gena tawa tawa dewal enawa ediriyata ta etakota hoda ta As Arala balanna
@ridmagomes98
@ridmagomes98 Сағат бұрын
@@UpulTharanga-q4u හිතාගෙන ඉන්නේ සමහරු එහෙම තමයි
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 2 сағат бұрын
තව නාමල්ට ජ්න්දෙ දීපල්ලා 😂😂😂😂
@UserUser-ku3rg
@UserUser-ku3rg Сағат бұрын
අනේද කියන්නේ. 🤔
@indikairoshan8933
@indikairoshan8933 35 минут бұрын
ලැජ්ජාව නෑ.උන් කැමති රටට කෙල වෙනවනං
@Desh_nor
@Desh_nor 34 минут бұрын
වලව්වෙ හාමුට පුප දෙන උනුයි, වලව්වෙ දංකුඩ හූරං කන උනුයි තමයි ඉන්නෙ දැං
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Сағат бұрын
ඕවා කඩන්නැතුව ඇදලා ගනින්. ඒවා අපේ සල්ලි ඕවා වෙන තැනකට දාන්න පුළුවන්නේ
@maneeshakapuge4494
@maneeshakapuge4494 Сағат бұрын
😂😂😂😂
@Lata-hs7tt
@Lata-hs7tt Сағат бұрын
අපේ ජනාධිපති තුමාට ජයවේවා ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Сағат бұрын
දැනුයි ඇත්තටම රජෙක් වගේ කෙනෙක් ජනාධිපති වෙලා තියෙන්නේ
@dilminimasha1757
@dilminimasha1757 Сағат бұрын
රටට යහපතක් වෙනවා අනිවාර්යයෙන් ❤. පුදුම සතුටක්
@ksw2700
@ksw2700 Сағат бұрын
හිරු ඇයි කට වැහිල. හිතට අමාරුද ?
@shanthasilva9587
@shanthasilva9587 Сағат бұрын
දුකට 😂😂 රෙවිලා ඉන්නෙ රෙවිලා 😂😂
@indikaakmeemana7487
@indikaakmeemana7487 Сағат бұрын
ජය වේවා..මුංගෙ අැටේ ඉදලම ගලවන්න ඔීන
@shndrhal7402
@shndrhal7402 Сағат бұрын
අනේ දෙයියනේ පවුල් කීයක ලයිට් කැපුවද අහිංසක දරුවෝ ඉන්න මුන් සැපට දාගෙන 😢😢
@madusankadissanayak07
@madusankadissanayak07 Сағат бұрын
රටේම ජනතාවගේ විදුලි බිල් වැඩි කරේ ඕවට ගෙවන්න තමයි...දැන් වත් අැත්ත තේරුම් ගනිල්ලා
@Ravi56774
@Ravi56774 2 сағат бұрын
සැමට නීතිය එකසේ
@DecostaWijenath
@DecostaWijenath 2 сағат бұрын
මෙවගේ වැඩ වලට නියෝගය දුන්න අයව බලන්න ඕන
@IndraniKusumlath
@IndraniKusumlath Сағат бұрын
රනිල් සීයා කිවුවට අද තමයි දන්නේ ජනතාව වට වැල් පාලmen.යන්ඩ කිවුවෙ Ai කියලා
@judefernando9508
@judefernando9508 Сағат бұрын
අපේ හාමුදුරුවනේ පිරිත් නූල් ,සජ්ජායනා , අර බෝල දෙක කැරකවිල්ල ඔක්කොම කෙළවුනා.😅😅😅😅😅😅
@athulathoradeniya7813
@athulathoradeniya7813 Сағат бұрын
මේකේ පදිංචි වෙලා හිටපු පොලිස් සෙට් එක කෝ
@LakmaliChan
@LakmaliChan Сағат бұрын
හිරු ටිකක් ගොළු වෙලා වගේ . ඇයි ඕකුන්ට කට නැද්ද ඔය විස්තරේ රස කර කර කියන්න.
@RenukaDamayanthideAlmeida
@RenukaDamayanthideAlmeida 31 минут бұрын
අනිවාර්යයෙන් ......උන් ගොලුවත රකිනවා දැන්
@shamaliathauda4221
@shamaliathauda4221 2 сағат бұрын
හොඳයි නියම දඬුවම
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 сағат бұрын
දුන්න ඡන්ද ය ගැන පැයෙන් පැය ට සතුටු වෙනවා ❤️ ❤️ ❤️ මහමැතිවරණය ට 6 න් 5 ක් වත් දෙමු NPP එකට ❤❤❤
@DeepikaDeepi-yh6bp
@DeepikaDeepi-yh6bp Сағат бұрын
සත්තකින්ම ❤
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 Сағат бұрын
Aththamai mage husbandta me dawas tikema anura janadipati thumawa heenenuth penunalu rata hadaganna hati anura janadipatitumata niduk neerogi suwa deergau labewa wadu ammatath
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Сағат бұрын
කොහොමද අප්පච්චිගේ වැඩ 🙄🙄🙄
@hananmoh9811
@hananmoh9811 Сағат бұрын
ජය වේවා පරිස්සමෙන් හැමෝම බුදු සරනයි
@Rohenfrenndo
@Rohenfrenndo 2 сағат бұрын
Supirii niyamay
@ChandaniAJ
@ChandaniAJ Сағат бұрын
එක ඉඩමෙ තියෙන ගේකට ටික දවසක් වයර් එකකින් කරන්ට් එක ගත්තත් කරන්ට් එකත් කපල නඩුත් දානව. මේව මුන්ගෙ අප්පලගෙ නීතිනේ 😂
@kanchanaperera1359
@kanchanaperera1359 2 сағат бұрын
Respect
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Сағат бұрын
සිදුවිය යුතු සියල්ලම වෙනවා මාලිමාවට කඩේ ගියාට දුක නැහැ මැරෙන තුරු හදවතින්ම ආදරෙයි මෙවන් නායකයින්ට 👍💪👍💪👍💪👍💪👍
@arunaprasad3030
@arunaprasad3030 Сағат бұрын
සුපිරි සුපිරි තව ඉස්සරහට හොදම හරිය👍
@Pradeepparera
@Pradeepparera 2 сағат бұрын
අපරාදෙ අපෙ සල්ලි කාල තිරිසන ..
@BuddhaRakkitha
@BuddhaRakkitha Сағат бұрын
👍 නියමයි නියමයි
@RoshanAnurudda-i7t
@RoshanAnurudda-i7t Сағат бұрын
අපිත් වීරකැටියෙ අපි දන්නවා ඕකුන් මහජනයගෙ දනය කෑවා කියලා නියමයි මේක
@Saranga-fh6cx
@Saranga-fh6cx 49 минут бұрын
Weerakatiye kohed oya😊
@Saranga-fh6cx
@Saranga-fh6cx 49 минут бұрын
Malimawata jaya wewa ❤🎉
@nishanthasarathchandra435
@nishanthasarathchandra435 Сағат бұрын
නියමයි රටක් ගෙනියන්නෙ කෝමද මුං කරපු දේවල්
@AnushaHerath-n5b
@AnushaHerath-n5b Сағат бұрын
පව් අපේ රටේ මිනිස්සු ...මේවා බලලා ඉදිරියට කල්පනා වෙන් චන්දෙ පාවිච්චි කරන්න
@ktc7010
@ktc7010 Сағат бұрын
ලොකු එකා නීතිය ට යටත් කර පොඩි එකා ට නීතිය ක්‍රියාත්මක කිරීම,,,❤❤❤❤❤Npp
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 2 сағат бұрын
මහින්දලාගේ පුස ලෙවකන නුගත්තු ඉන්නේ හම්බන්තොට ..
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 Сағат бұрын
Api kalin munta Dunne .me para janadipathi warane idan denne malimawata .aye loweth na ithin .kalakanni hatta
@UdesanaBandara
@UdesanaBandara Сағат бұрын
Hambantota chanda prathipale dekke nedda Anura lead eka gehuwe dakune chanda tiken yako 😂🤌
@techxmafia6298
@techxmafia6298 Сағат бұрын
​@@UdesanaBandaraහම්බන්තොටයි දකුනේ උනුයි ගම්පහ උනුයි නැත්නම් මේ පාර මාලිමාවට දිනනනත් බැරි වෙලා උබල වගේ නූගත් උන් ඉන්න මැද කොලබයි,උතුරයි,කන්ද උඩරට උනුයි ටික සජියව රජ කරනවා
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 2 сағат бұрын
Good job
@tharindu6242
@tharindu6242 Сағат бұрын
හොරු අල්ලන්න කලින් කරන්ට් එක කපලා ඉන්න ඔනේ😂😂
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
😂😂😂😂😂😂❤
@PradeepPradeep-pe2wt
@PradeepPradeep-pe2wt 2 сағат бұрын
Super
@JB-pt3hz
@JB-pt3hz Сағат бұрын
අවුරුදු 76ක් ආන්ඩුව ආවා ගියා මුන්ගෙ , දන් තමා නියම කෙනා අවිත් තියෙන්නේ ඔක්කොම බයවෙලා කුනු ටික අව්විසෙ කියලා . අපේ ජනාධිපති තුමාට දෙවියාන්ගෙම පිහිටායි , අපේ රට හොන්තටම සොදලම කන්න 🙏🙏🙏
@arunapremasinghe1520
@arunapremasinghe1520 53 минут бұрын
අන්න සතුටු හිතෙන වැඩ.සොබාදහම දෙන්න ගත්තාම දෙනවා නැති වෙන්න..සුපිරියක් තමා ඈ...❤❤❤
@lakmalifernando1186
@lakmalifernando1186 26 минут бұрын
අපේ ජනාධිපතිතුමාට ස්තුතියි❤❤❤🎉
@dilrukshigamage9332
@dilrukshigamage9332 Сағат бұрын
ස්තුතියි මාලිමාවට ඡන්දය දුන් සියලුම දෙනා ට
@VipulaLaksiri
@VipulaLaksiri 48 минут бұрын
ජාතියේ න් සමාව ගනිල්ලා, ,❤මාලිමාවට ❤ජය ❤
@Rohinigph
@Rohinigph Сағат бұрын
අනේ සාදු ...ඔහොම වෙනකං කී දෙනෙක් බලන් හිටියද...
@yaracell2605
@yaracell2605 Сағат бұрын
හරි සතුටු 👍👍👍👍👍
@Kumari-uv5fn
@Kumari-uv5fn 2 сағат бұрын
අනේ දෙයියනේ අපේ රට😂😂
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs Сағат бұрын
නියමයි ඔහොම තමයි වෙන්න ඔනේ දුප්පතා ගැන හිතන ජනාධිපති වරයෙක් 🙏👍🥰
@ajithperera255
@ajithperera255 Сағат бұрын
අතිවිශිෂ්ට යි සර් ජයවේවා මාලිමාවට ජයවේවා
@JagathJagath-cm5ni
@JagathJagath-cm5ni 53 минут бұрын
මම දනගහලා වදිනවා අපේ ජනාධිපති තුමාට
@prasannaabc3714
@prasannaabc3714 2 сағат бұрын
උන්ට ලයිට් Freee අහිංසක මිනිස්සුන්ට ලාය්ට් ගන්න ගියාම....😅😅 ඔය T fece එක කණුවක් 95.000/= යි.විදුලි බල මණ්ඩලයට...🎉❤
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 Сағат бұрын
Ape gettuwa issarahama tibuna lite kanuwa ain karannath un rupiyal 80000k withara gaththa
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd Сағат бұрын
විදුලිය නැති ගම්මාන වලට රැහැන් අදින්න, කළුවරේ වල්අලින්ගෙන් බැටකන මිනිස්සුන්ට ආරක්ෂක අලි වැටකට හරි යොදාගෙන පිනක් කරගන්න.
@Radhika-fw8bv
@Radhika-fw8bv Сағат бұрын
අම්මෝ චන්දෙ දීපු අපිට දැනෙන සතුට 😁😁😁😁😁😁
@nilanthaperera5696
@nilanthaperera5696 40 минут бұрын
මේ තමයි අහිංසක මිනිස්සුන්ගෙ කදුළු, වේදනාව, අසරණකම් අද උන්ට සාපයක් වෙලා අනුර මහත්තයා ඇවිත්. අපේ වාසනාව, අවුරුදු 5 නෙමෙයි හැමදාම මේරට ආරක්ෂා කරගෙන සාධාරණ පාලකයකු ලෙස දිගුකාලීන ජනාධිපතිවීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤❤❤
@anisadahan4345
@anisadahan4345 2 сағат бұрын
හොරට ගත්තේ එවාද
@rekawasrilanka2483
@rekawasrilanka2483 Сағат бұрын
මෙච්චර කල් ඕව පාවිච්චි කරාට ඕකුන් ට දඩුවම් දෙන්න
@SurangaSrinath-ot8sp
@SurangaSrinath-ot8sp Сағат бұрын
ඕවා හොඳ වැඩ ඕවා තමයි
@ruwanmadushanka6701
@ruwanmadushanka6701 Сағат бұрын
එලම තමයි
@nalinrathnayake9338
@nalinrathnayake9338 55 минут бұрын
ලාන්කාවෙ මුන්ගෙ දේපල කියලා හිතන් තමා ඉදලා තියෙන්නේ .තව දීපල්ලා මුන්ට ඡන්දය 😂😂.ආයෙ ඔවට බිල් ගෙවනවා කියලා එකක්ද
@BuddhaRakkitha
@BuddhaRakkitha Сағат бұрын
මහජන මුදල් හොරා කාලා තියෙන හැටි
@AnandaAnanda-f1f
@AnandaAnanda-f1f Сағат бұрын
පොළොව ඉබල ලමයි වඩාගෙන. මම නැත්නමි සින්හලයව බේරගන්න.එ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් වෙන නෑ කියල පෙන්නල දුන්න ගේම තමා නියම
@amany1538
@amany1538 2 сағат бұрын
Niyamai
@roselanka9004
@roselanka9004 Сағат бұрын
මේවාබලලවත් දිපියවු චන්දෙ මාලිමාවට
@SujeewaSomarathna-x8r
@SujeewaSomarathna-x8r Сағат бұрын
හදවතින්ම සතුටු වෙනවා ගහපු කතිරය පිලිබදව
@sankadarshana9290
@sankadarshana9290 Сағат бұрын
සිදුවීමට ඇති දේ දැන් සිදුවෙමින් පවති,මේ සියල්ල තවතවත් ඉටු කිරීමට 14 දට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🙏👍👍👍💪💪💪💪❤️❤️❤️
@ImisYouTubechannel
@ImisYouTubechannel 2 сағат бұрын
අර ගොඩේ කොල්ල අව්ල් වැඩී ගානට වැඩී වගේ දැන්නන් බොලං 😡
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Сағат бұрын
ඈ ඒ කවුද?
@suvineethakumara
@suvineethakumara 51 минут бұрын
මං එකෙන්ම මාලිමාවේ ඒ උනාට මේක මොන අරමුණක් නිසාද උනේ කියලා දැන ගෙන අපි සතුටු වෙමු මොක්ද මිනිසුන්ට ටිකක් push එකක් දීලා එයාල විසින්ම , ඊට පස්සේ ඇවිත් කියයි මාලිමාව නෙමෙයි මෙහෙම දෙයක් උනේ කියලා අපිව dissapoint කරන එකත් එයාලගේ උපක්‍රමය්ක් වෙන්න පුලුවන් හැබයි මේක අපි ගහපු කතිරයේ ප්‍රත්පලය්ක් නම් හිත පතුලෙන්ම සතුටුයි❤❤❤❤
@rohinilakshmi5208
@rohinilakshmi5208 52 минут бұрын
මාලිමාවට ජන්දේ නොදීපු උන් බලාපියව්
@DasunViraj
@DasunViraj 34 минут бұрын
විදුලු බල මණ්ඩලය පාඩු නොවී තියෙයිද මුන් සේරටම පිනට දුන්නාම
@Userleo-messi
@Userleo-messi 50 минут бұрын
අනිවාර්යයෙන් මෙයයි විය යුත්තේ
@rashmipavithra9941
@rashmipavithra9941 Сағат бұрын
ජය වෙවා
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 26 минут бұрын
අති විශිෂ්ඨයි සර්. පට්ට පට පට. ❤❤❤❤
@ChamalMatheesha-io8xw
@ChamalMatheesha-io8xw 30 минут бұрын
ජය වේවා❤
@ramyabasnayake7282
@ramyabasnayake7282 37 минут бұрын
සැමට නිිතිය එකසේ, ජයවේවා මාලිමාවට !
@malindu7870
@malindu7870 17 минут бұрын
තෙරුවන් සරණයි...!
@weerarathnahk8222
@weerarathnahk8222 Сағат бұрын
ඇයි මේවා ගලවන්නේ අපි ලබන අවුරුද්දේ පවුල් පිටින් හිගා කන්න හිතාගෙන උන්නේ ඕවයේ බිල් ගෙවන්න 😢😢
@surangaprabath5652
@surangaprabath5652 Сағат бұрын
සුපිරි ❤❤❤
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 Сағат бұрын
නියමයි. අපිට තියෙන සතුට...ජයවේවා!! ජනාධිපති තුමනි. අපේ රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නේද මේ.
@viransilva4148
@viransilva4148 Сағат бұрын
ජයවේවා!!!!!"!!!!!!!!!!!!
@MaxRaajitha
@MaxRaajitha 18 минут бұрын
කමෙන්ට් කරන ජෙප්පන්ට කියන්නෙ , පුලුවන්නම් උබලාගෙ අනුර කියන කයියනායකයට කියලා උගන්ඩාවෙ තියන ඩොලර් ටික ගෙනෙව් 😂
@sriyanigamage9859
@sriyanigamage9859 Сағат бұрын
ඡන්දය දුන්න හැමෝටම thanks ❤🇮🇱🇮🇱❤️
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 389 М.