ප්‍රථම වතාවට බැසිල්ගේ නූගත්කම එළියට ආපු හැටි - අධ්‍යාපන සුදුසුකම් බලලා පත් කරන එක හොඳයි - Hiru News

  Рет қаралды 885,841

Hiru News

Hiru News

2 ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
ප්‍රථම වතාවට බැසිල්ගේ නූගත්කම එළියට ආපු හැටි - අධ්‍යාපන සුදුසුකම් බලලා පත් කරන එක හොඳයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 5 500
@ribji34
@ribji34 2 ай бұрын
චමුදිතට මං හැමදාම බනිනවා හැබැයි මේ අහපු ප්‍රශ්නය නම් අපූරුයි.❤
@supunthiwanka
@supunthiwanka 2 ай бұрын
😂😂😂
@umeshkajayamaha2619
@umeshkajayamaha2619 2 ай бұрын
🙏❤
@user-bf6pw7ze6s
@user-bf6pw7ze6s 2 ай бұрын
❤❤❤.😢
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 2 ай бұрын
Maath😂😂
@nisagallage6236
@nisagallage6236 2 ай бұрын
eththa
@amilaperera6053
@amilaperera6053 2 ай бұрын
චමූදිතය මේ වෙනකං අහපු එකම වැදගත් ප්‍රශ්නය...
@danih.6707
@danih.6707 2 ай бұрын
එල එල!
@chandimalshirantha2772
@chandimalshirantha2772 2 ай бұрын
ඇත්තමයි මු මේක තමා අ හපු එකම වැදගත් ප්‍රශ්න ය😂😂😂
@achcharu01
@achcharu01 2 ай бұрын
අනිවා.😂
@rajithaperera3549
@rajithaperera3549 2 ай бұрын
I agree 100% with that
@chandimalchandimal486
@chandimalchandimal486 2 ай бұрын
අනිවාරෙන් මුගේ කට වචාලකම විතරයි තීන්නෙ කියල හිතුවෙ😂
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 Ай бұрын
ස්තූතියි ජනතාව වෙනුවෙන් ඒ ප්‍රශ්නය ඇහැව්වට.
@sureshbandara7923
@sureshbandara7923 2 ай бұрын
අඩෝ බැසිලා මැරුවානම් හොදයි මීට වැඩිය😂😂😂
@user-rv4mh5rt1x
@user-rv4mh5rt1x 2 ай бұрын
මේ වගේ හරක් ඇයි බං මේවට පත් කරන්නේ
@gayanabenayake3800
@gayanabenayake3800 2 ай бұрын
minissu thama harak. mun wage gon buruwonta chande dena eka
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 2 ай бұрын
😂😂😂😂😂😂
@mcluk94
@mcluk94 2 ай бұрын
Api ne ban mewage gon meeharakta chande dunne.ithin api apitama benagannawada thawaduratath sudusukam thiyana edithara thatuna kenek path karagannawada
@chamindarathnayake6772
@chamindarathnayake6772 2 ай бұрын
Such a political culture and people who brought , sri lankan bottom people, what are the root causes?entire responsibility goes to SL people
@danushkasankalpa9978
@danushkasankalpa9978 2 ай бұрын
බහුතරයක් මිනිස්සු මුන්ට වැඩිය හරක්නේ එකයි
@danushkabandaras634
@danushkabandaras634 2 ай бұрын
මේ වගේ මරි මොංගල් නූගත් හැත්තට ඔබගේ වටිනා ඡන්දය තවත් දෙනවනම් ඔබගේ බුද්ධිමත් භාවය ගැන දෙවරක් සිතා බැලිය යුතුය.
@kamalariyasiri6002
@kamalariyasiri6002 2 ай бұрын
chande nodunnath machan me sakkili jathika laisthu kiyala magulen enawane.
@T1P2Fdo
@T1P2Fdo 2 ай бұрын
බැසිලට නැවත චන්දය දෙන්නෙ ඌ වගේම උන්.😮😮
@samikaekanayake6051
@samikaekanayake6051 2 ай бұрын
ජන්ද දෙන්න මුං ජන්ද ඉල්ලන්න එපායැ.උඩින්ම ඇවිත් පාත්වෙන්නෙ.සහෝදරකමට..👍
@camrymawanella3727
@camrymawanella3727 2 ай бұрын
API basilta.
@user-he7cu9fu9s
@user-he7cu9fu9s 2 ай бұрын
ජාතික ලැයිස්තුවෙන් බන්
@RoshLiyanage-kg1cb
@RoshLiyanage-kg1cb Ай бұрын
මොනාද බං මූ කියවන්නෙ මුලින් කියපු කිසිදෙයක් තේරුනේ නෑනෙ😂
@nipunaranasinghe5537
@nipunaranasinghe5537 2 ай бұрын
තවත් මේ වගේ මෝඩ කාලකණ්ණින්ට කඩේ යනව නං උන් මිනිස්සු වෙන්න බෑ
@harshaperera1001
@harshaperera1001 2 ай бұрын
එකම සුදුසුකම "හොරකම් කිරීමේ සහජ හැකියාව"
@GeethanjanaDeshan
@GeethanjanaDeshan 8 күн бұрын
සිරා කතාව 😂
@Shdwk
@Shdwk 4 күн бұрын
එහෙම හැකියාවක් වත් නෑ බං.මේ ගොන් බල්ලට
@user-ky3jb5sg2u
@user-ky3jb5sg2u 2 ай бұрын
හොරා කන එක තමයි අධ්‍යාපන සුදුසුකම 🐄🐄🐄
@mediniliyanage6166
@mediniliyanage6166 2 ай бұрын
👍
@DimaliTilanthi
@DimaliTilanthi 2 ай бұрын
Akenma
@oskarumesh2394
@oskarumesh2394 2 ай бұрын
Well said.
@virajsadaruwan2636
@virajsadaruwan2636 2 ай бұрын
😅😅😅
@rohangallahan2123
@rohangallahan2123 2 ай бұрын
නියම උත්තරේ මේක තමයි
@samithagayashan9437
@samithagayashan9437 2 ай бұрын
මෙතුමාව චන්දයෙන් පත්කරපු දකුණේ හරක් රැල මේ කොනට ගැම්මට 👍එකක් දාගෙන යමු
@Sajithnuwankumara
@Sajithnuwankumara 2 ай бұрын
ඇත්තටම සුදුසුකමක් නැති උන්ව පත්කරල තමයි මේ රටට මෙහෙම උනේ.
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 2 ай бұрын
මේ බූරුවට මොල හතක් නෙවෙයි එක මොලයක්වත් හරියට නෑ
@thusithasuraj755
@thusithasuraj755 2 ай бұрын
හිරේ දස වද දීලා මරන්න ඕන එකෙක් මූ..අනාගත පරම්පරාවම ණයයි මුන් හොරාකාපු නිසා
@NuwanMilinda
@NuwanMilinda 2 ай бұрын
ඔකාට මොල හතනෝ කියන්නේ හොරා කන්න මොල 7ක් තියෙන නිසායි බං😂
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 2 ай бұрын
muta molayak thiya mole thiyenna oluwak wath nadda koheda😂😂
@omar7239
@omar7239 2 ай бұрын
😂😂😂😂😂😂
@Rashmika-RIBS
@Rashmika-RIBS 2 ай бұрын
මූ යටින් ගේම ගහන්නේ මූ පට්ට මීටරේ කතා කරනකොට තේරෙනවා දැන් බබා පාට් එක දානවා මෙතන ඇවිල්ලා උනේ වැරැද්දක් සමාවෙන්න වගේනෙ දැන් මේ රඟපාන්නේ හොරකම මහජනතාව පිටින් දාලා ෂේප් වෙන්න යන්නේ දෙක පාස් වගේ ඇවිල්ලා
@the-best-cut
@the-best-cut 2 ай бұрын
මරු මෙහෙම තමයි ප්‍රශ්න අහන්න ඕනී. එකට නම් ආදරෙයි චමුදිත.
@janakagunawardhana8916
@janakagunawardhana8916 2 ай бұрын
Niyamai. Wonderful question.
@sudharasrimal1160
@sudharasrimal1160 Ай бұрын
මේ වගේ හැත්තව පාර්ලිමේන්තුවට යවන උන්ට ගහන්න ඕනේ ඔක්කෝටම කලින් 😢
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 2 ай бұрын
මගේ ජීවිත කාලෙටම දේශපාලුවෙකුගෙන් අහපු හොඳම ප්‍රශ්නේ.....
@ThilanSrinath
@ThilanSrinath 2 ай бұрын
මම ගහ්න්න ගිය comment එක😊
@gerrardarnolda637
@gerrardarnolda637 2 ай бұрын
me buruwa Mona ki.............ta awada manda munta chande dena ammandila gam wala innawa thawa
@gihansjay106
@gihansjay106 2 ай бұрын
සිරාවට
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 2 ай бұрын
​@@gihansjay106ධමනි ගැලවිලා යන්නම ඇහුවා
@Nadeesha264
@Nadeesha264 2 ай бұрын
මම හැමදාමත් චමුදිතට බැන්නා.. මේ ප්‍රශ්නය අහපු එක ගැන නම් හදවතින්ම ස්තූති කරනවා...❤
@prasad_perera501
@prasad_perera501 2 ай бұрын
Aniwa
@user-zj7ic6if8y
@user-zj7ic6if8y 23 күн бұрын
ඔබතූමාට ගොඩක් තූතී ඔයවගෙ ප්‍රශ්නයක් ඇසූවට
@BuwaVlog
@BuwaVlog 2 ай бұрын
Respect චමුදිත මෙහෙම ප්‍රශ්න කරනවට.දැං තේරෙනවා නේද මුංගේ තරම
@difer5602
@difer5602 2 ай бұрын
අඩෝ අපි පව් යකෝ .අපි මෙහෙම ඉන්නවා කිය්න්නෙ ත් පුදුමයක්
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 ай бұрын
අනිවාර්යයෙන්ම ,
@danushkachamara2401
@danushkachamara2401 2 ай бұрын
ඇත්ත මචං..හිතට එන ඒව ලියාගන්ඩත් බෑ බං..පට්ට අසාධාරණයි අපිට..අපි අද කොච්චර දුක් විදිනවද මේ කාලකන්නි බල්ලො හිංද
@sadunsirimanna3472
@sadunsirimanna3472 2 ай бұрын
නියම ප්‍රශ්නය ,,, ඉදිරියටත් ඔහොම ප්‍රශ්න අහන්න ශක්තිය ලැබේවා ,,
@MiuriPabasara
@MiuriPabasara 2 ай бұрын
Ow ethakota othana horaknn balan inn ewwo monawamahari igena genahari eine.kalakanni.
@Nethsara_
@Nethsara_ 2 ай бұрын
සුපිරි❤❤❤
@prabathbandara2053
@prabathbandara2053 2 ай бұрын
අමු ගවයා😂😂😂
@user-rf3hi4se8z
@user-rf3hi4se8z 2 ай бұрын
හොර කපුට නිරුවත් කල චමුදිත ඔබට ස්තූතියි
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 ай бұрын
👍👍👍💯
@samikaekanayake6051
@samikaekanayake6051 2 ай бұрын
චමුදිතත් එච්ර තමා.එකවල්ලෙ පොල්වගේ.ඒත් අර අහපු ප්‍රශ්නෙ වැදගත්..👍
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 2 ай бұрын
Double salute, Chamuditha!
@manojadikari129
@manojadikari129 2 ай бұрын
@@samikaekanayake6051ooon keewa Chamudithaya anduwe thaanathuru daran na ban!😂😂
@muthunmadushan5157
@muthunmadushan5157 2 ай бұрын
❤❤👍👍👍👍🔥🔥🔥
@ajithpushpakumara8851
@ajithpushpakumara8851 2 ай бұрын
චමුදිත සුපිරි ඔහොම තමයි මුන්ගේ රෙදි ගලවන්න ඕන
@LesadiAkithma2009
@LesadiAkithma2009 2 ай бұрын
Nice
@dumz7058
@dumz7058 2 ай бұрын
නරියට කුකුල්ලු බාර දීම in real life😓
@user-rv4mh5rt1x
@user-rv4mh5rt1x 2 ай бұрын
හරියට කතා කරගන්නවත් බෑ බෑ. පොඩි එවුන් ඔයිට වඩා හොඳයි
@sudharmajayasinghe6423
@sudharmajayasinghe6423 2 ай бұрын
මතක ද කපුට අහස් යානාවෙ ගැටුන විදිය කියපු අකාරයෙන්ම කියන්න පුළුවන් මෝඩ පුතන්ඩියෙක් කියල. කාක්... කාක්...කා....
@sinhadeshaya1722
@sinhadeshaya1722 2 ай бұрын
ඌ තටමනව.බෙට්ට හිරවෙලා.
@lakshithakaushalya
@lakshithakaushalya 2 ай бұрын
Ugure ballek hira vela😂
@shehanniluksha6740
@shehanniluksha6740 2 ай бұрын
මුන්ව ගේන්න දගලන සැලකිය යුතු පිරිසක් තවමත් මේ ලන්කාවෙ ඉන්නව මචන්...හරි හමන් විදියට ඉගෙන ගෙන රස්සාවක් කරන්න දගලන එකෙක්ට ඉන්න එකම හෙනේ තමා උන්
@Sasanka197
@Sasanka197 2 ай бұрын
He cannot talk proper Sinhala or English. Wonder how he communicates with world leaders 😅😅😅😅
@rajithaamaan6932
@rajithaamaan6932 2 ай бұрын
චමුඳිත ඔයා අහන ප්‍රශ්නෙට මිනිහා කොර උනා 😂
@oskarumesh2394
@oskarumesh2394 2 ай бұрын
No address .😂😂😂😂😂😂😂😂
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
චමුදිතට cal 1 දීල කියන්න මුට පොහොට්ටුවේ බට්ට කන්න කියලා😂
@LSboy-tr3ib
@LSboy-tr3ib 2 ай бұрын
උබට බැන්න මම අද ආදරෙයි චමූ
@nalingunapala9156
@nalingunapala9156 2 ай бұрын
Thanks tot of HIRU TV.
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 ай бұрын
බොහොම හොඳ ප්‍රශ්නයක්. ස්තුතියි ඔබතුමන්ට එයාගෙ සුදුසුකම් ගැන ඇහුවට.
@wickramaranaweera3754
@wickramaranaweera3754 2 ай бұрын
හරිම හොද වැඩසටහනක් . මේ වගේ ඍජුව පුශ්ණ අහන්ඩ පුලුවන් වුනේ අරගලය නිසා නෙමෙයිද.
@user-bo7ze9cm1z
@user-bo7ze9cm1z 2 ай бұрын
මෙවන් ආකාරයේ හැම මාධ්‍ය කරුවෙකුම සිටිනවා නම් පාදඩ පාලකයින් හැදි ගෑවිලම යයි
@surangamahesh6660
@surangamahesh6660 Сағат бұрын
අපේ රටට මෙහෙම වෙච්ච එක පුදුමයක් නෙවෙයි 😔
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 2 ай бұрын
සාමාන්‍ය පෙල වත් නැති ගොම් බල්ලෙක් මුදල් ඇමති ඉතිං බං මේක බංකොලොත් නොවී තියෙයිද කියහංකො
@samithajay9761
@samithajay9761 2 ай бұрын
Aneeda kiyanne
@AnuraPa
@AnuraPa 2 ай бұрын
මෙයින් ඇතිවු ප්‍රරතිපලය කමයි ඇද මුළු රටම විදින්නේ.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 ай бұрын
❤උගත්කම මොනතරං වටිනවද කියන එක තේරුම්ගන්න. මෝඩයො100 ක් එක්ක කතාකරල දිනන්න බෑලු. එක උගතෙක් එක්ක කතා කරල දිනන්න පුලුවන් කියනව. මේ තියෙන්නෙ හොදම උදාහරණය.
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
බංකොලොත් නෙවි ඉතුරු උනා පුදුමයි සන්තානන් මෑනියනේ😂😮😂
@user-vz5nr6em1v
@user-vz5nr6em1v 2 ай бұрын
මේක වගේ මෝඩයෙක්ට මේ රටේ මුදල් ඇමැති වුනාට සෝමාලියාවෙවත් මේ වගෙ එකෙක්ට ඇමැතියෙක් වෙන්න බැ 😁
@janetries2533
@janetries2533 2 ай бұрын
thank you so much sir.
@arunakumara6604
@arunakumara6604 2 ай бұрын
නියමයි චමුදිත. ඇත්තටම මෙයාට කිසිම සුදුකමක් නෑ .අධ්‍යාපන සුදුකම් නෑ . කියන්න බෑ .මට හිතෙන්නේ සාමාන්‍ය පෙළවත් නෑ කියල ඒකනෙ කියන්න බැරි .මෙහෙම මිනිස්සුන්ටනෙ මේ රටේ මිනිස්සු රට පාලනය කරන්න බලය දුන්නෙ දෙන්නෙ .මේ ගමනවත්සුදුසුකම් බලල උඹලගෙ ඡන්දෙ දීපල්ල.
@Aliyadesilva
@Aliyadesilva 2 ай бұрын
චමුදිත ඔයානම් මරු❤️👍කොර වෙලා යන්නම ප්‍රශ්න ඇහුවා 😂
@RohanaPerera-rb7vy
@RohanaPerera-rb7vy 2 ай бұрын
😢
@Danukasandeepa72
@Danukasandeepa72 2 ай бұрын
අඩේ වක්කඩ කටා අද නම් සුපිරි ප්‍රශ්නයක් ඇහුව. ගැම්මක් චමුදිත ❤
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 ай бұрын
😂
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 2 ай бұрын
එක එකාට කඩේ නොයා රට ගැන හිතලා කථා කලානම් මාධ්‍යවේදීන්..මිනිස්සුන්ට මේ ඉරණම අත්වෙන්නෑ...චුදිත හරි පටන්ගෙන තියන එක හොඳයි
@thusharisuraweera2389
@thusharisuraweera2389 2 ай бұрын
😂
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 2 ай бұрын
අනේ අපේ අවාසනාවක හැටි, වැස්සකට වත් ස්කෝලකට ගිහිල්ල නැහැ වගේ. අනේ මෝඩයෝ.😢😢
@ruwaniwasana9529
@ruwaniwasana9529 2 ай бұрын
එතෙක් මෙතෙක් චමුදිත අහපු හොඳම ප්‍රශ්නය
@sasankaLK
@sasankaLK 2 ай бұрын
චමුදිතට මං හැමදාම බනිනවා හැබැයි මේ අහපු ප්‍රශ්නය නම් අපූරුයි.❤ හිරු චමුදිත මේක තමයි ඔයාලගෙන් රටට වියයුතු යුතුකම් ❤
@dineshshanaka7380
@dineshshanaka7380 2 ай бұрын
ඔබ හරිම හරි මිත්‍රයා මමත් එහෙම මයි..❤❤❤❤
@charithbandara2440
@charithbandara2440 2 ай бұрын
නරකාදියෙම ඉපදේවා.............මුනෙන් පේනව අපායට යන පාර...සාධු සාධු...🙏
@HnTube111
@HnTube111 2 ай бұрын
අපිව මිහිපිට අපායක හිර කරලා ඕකුන් අපායට ගියාට වැඩක්ද බන්
@ashirabandara9446
@ashirabandara9446 2 ай бұрын
කාලකණ්නියෙක්..
@hmwithanachchi1793
@hmwithanachchi1793 16 күн бұрын
මාලිමාවේ ඉන්න ඔක්කොම විශ්වවිද්යාලෙ ගියපු උගත් බුද්ධිමත් අය. ඒ බව හොඳින් වටහාගත් අපේ ගමේ සියලුදෙනා සහ අපේ පව්ලේ සියලු දෙනාගෙ ඡන්ද මේ සැරේ සහතිකවම මාලිමාවට..
@kithsiriwl7657
@kithsiriwl7657 2 ай бұрын
ඔයාලට බොහොම ස්තුතියි ස්තූතියි. මේ මෝඩ මනුස්සයාගෙන් ඔය ප්‍රශ්නය අහලා නූගත්කම එළියට ගත් එක ගැන❤❤❤
@user-ml2wn3fm5j
@user-ml2wn3fm5j 2 ай бұрын
මම මේ වැඩසටහනට මෙහෙය වන චමුදිතට... මොනා උනත්.....ඇහුව ප්‍රස්න ටිකට ආචාර කරමි... ❤❤❤
@niroshanuradha8589
@niroshanuradha8589 2 ай бұрын
මීහරකා ..🤣🤣🤣
@Induwara_Dineth256
@Induwara_Dineth256 2 ай бұрын
අපේ රටේ අනාගතේ ආයෙත් මුන්ට දෙන්නනම් එපා 😢
@hiroshana3414
@hiroshana3414 2 ай бұрын
කට වක්කඩේ වගේ කියන එක හරි හැබැයි, කොහොම උනත් නියමයි චමුදිත.. 😀🎉
@user-cl6jf3he4o
@user-cl6jf3he4o 2 ай бұрын
මොකෙක්‍ද මෙි.වස කිරිපිටි ගෙන්‍නප්‍ර ව්‍රන්‍
@MenakaSajeewani-og6dt
@MenakaSajeewani-og6dt 2 ай бұрын
දැන් අපි මොලේ පාවිච්චි කරන්න ඕන . වැරදුනේ කොතන ද කියලා තේරුණා...බොහොම ස්තුති යි . චමුදිත..❤
@tharinduamts
@tharinduamts 19 күн бұрын
මෙතෙක් අහපු එකම හොදම ප්‍රශ්නේ....❤
@Abhimanisenarath
@Abhimanisenarath 16 күн бұрын
Aththac
@user-ts1yq2zq9o
@user-ts1yq2zq9o 2 ай бұрын
me prshne meyalagen kawadada ahanne kiyla me mulu ratama balan hitiye thanks hiru❤
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 2 ай бұрын
මේ වගේ නූගත් තක්කඩි තමා පොහොට්ටුවේ බහුතරය
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
Aniwa
@Unknown-es5eh
@Unknown-es5eh 2 ай бұрын
malimaweth yta hariya me wagema thama anura nm maths degree ekak thiyana porak ne
@chandiweerakoon3
@chandiweerakoon3 2 ай бұрын
69ලක්සේ හරක් ටික තමාඋන් පත් කොලේ
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
මු හොදයි පොහොට්ටුවේ බට්ට කන්න😂😂
@your_mom1980
@your_mom1980 2 ай бұрын
@@Unknown-es5eh aththa. maliwaveth kisima danumak thiyena ekek ganna na. unge kata vitharai lokuvata thiyenne
@thilakarathanaporathota7180
@thilakarathanaporathota7180 2 ай бұрын
දැනුම ඇත්තෝ තේරුම් ගනිත්වා 🙏🙏🙏
@sunethlanka8453
@sunethlanka8453 19 күн бұрын
👌
@pradeepkannakanna1265
@pradeepkannakanna1265 2 ай бұрын
Good question
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 ай бұрын
චමුදිත තමන්ගෙ යුතුකම ඉටුකරණ මාධ්‍යවේදියෙක්.❤
@Sampath1994
@Sampath1994 2 ай бұрын
එකම සුදුසුකම බංකොලොත් කිරිමට සුදුසුකම
@SaraBandara-ws1zj
@SaraBandara-ws1zj 11 күн бұрын
රට මහෙම හරි තියන එක ලොකු දෙයක් ,බැසිල්ට නිවන් සුවම ලැබේවා
@dumithharshaka7278
@dumithharshaka7278 11 күн бұрын
චමුදිත කැත වැඩ කරන්න එපා පව් ඒ අහිංසකය😂😂😂😂😂
@GKSLeducation
@GKSLeducation 2 ай бұрын
හිරු චමුදිත මේක තමයි ඔයාලගෙන් රටට වියයුතු යුතුකම් ❤
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 ай бұрын
Lassanata priyamanapawa wachana 5 k katha karanna bahe kaputu kaak
@wdmprabath5018
@wdmprabath5018 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@user-nv4ew7id4y
@user-nv4ew7id4y 2 ай бұрын
අනේ මේක විතරක් මදි.. හිරැගෙන් අපිට කුඩුත් ඕන..
@asankakumara251
@asankakumara251 2 ай бұрын
හිරු එක දැන් කරන දේ තේරෙන්නැද්ද. එයාල අපිට තියන ආදරේට නෙමේ මේව කරන්නෙ. උන් දන්නවා උන්ගේ පැවැත්මට කරන්න ඕන මොකක්ද කියලා.. නැත්තන් මීට කලින් අහන්න ඕන ප්‍රශ්න තමයි ඕව. ඔය මිනිස්සු බලයට එන්න කලින් අහන්න ඕන දේවල් තමා දැන් අහන්නෙ. හොරා කාලා බන්කොලොත් උනාම ඕව අහල වැඩක් නෑ චමුදිත
@asankakumara251
@asankakumara251 2 ай бұрын
හිරු එක දැන් කරන දේ තේරෙන්නැද්ද. එයාල අපිට තියන ආදරේට නෙමේ මේව කරන්නෙ. උන් දන්නවා උන්ගේ පැවැත්මට කරන්න ඕන මොකක්ද කියලා.. නැත්තන් මීට කලින් අහන්න ඕන ප්‍රශ්න තමයි ඕව. ඔය මිනිස්සු බලයට එන්න කලින් අහන්න ඕන දේවල් තමා දැන් අහන්නෙ. හොරා කාලා බන්කොලොත් උනාම ඕව අහල වැඩක් නෑ චමුදිත
@nalakachathuranga7538
@nalakachathuranga7538 2 ай бұрын
මුන්ට චන්දේ දුන්න අපිට ගහන්න ඕන..
@samithk455
@samithk455 2 ай бұрын
Hmm
@gayansadhikari9988
@gayansadhikari9988 2 ай бұрын
Sira bn, apita....... Gahanna ona bn, me Para npp❤
@anuramunasinghe5124
@anuramunasinghe5124 2 ай бұрын
අපි දුන්නෑ....අපිට ගහන්න එපා...
@user-df9zk2uw8g
@user-df9zk2uw8g 2 ай бұрын
@@gayansadhikari9988 ඊළඟට rawwtena eka e. 🤣🤣.
@chandiweerakoon3
@chandiweerakoon3 2 ай бұрын
සහතික ඇත්ත උබල නිසා අපිත් දුකේ
@user-se1se7ei1n
@user-se1se7ei1n 2 ай бұрын
ඛැසිලයා 8 වත් පාස් නැහැ වගේ. අනේ කාලකන්නි අපේ ජීවිත කෑවා. අපේ ළමයින්ගේ ජීවිතත් කන්න දෙන්න නම් බැහැ. මුන්ව අතුගාලාම දාමු.
@mahengodamunna2510
@mahengodamunna2510 2 ай бұрын
ඇත්තටම චමුදිත ඔබ ⁣විෂිශ්ටයි...
@sarathjayawardena7345
@sarathjayawardena7345 2 ай бұрын
මේ වගේ මෝඩයන්ට නැවත චන්දය දීමේ දී ඔබේ බුද්දිමත්කම ගැන දෙවරක් සෙවිය යුතුය
@CHATHU-bj8si
@CHATHU-bj8si 2 ай бұрын
නොදකින් ද කියන්නෙ
@Ruki1416
@Ruki1416 Ай бұрын
pissuda diyasen ne ...
@janakapradeepwickamasinghe5349
@janakapradeepwickamasinghe5349 2 ай бұрын
චමුදිත ඒ වගෙ ප්‍රශ්න අහන්න ඕන හැම එකාගෙන්ම
@KumariPerera-qf8xw
@KumariPerera-qf8xw 2 ай бұрын
අනිවාර්යෙන්
@sureshkosala3260
@sureshkosala3260 2 ай бұрын
නියමයිනේ
@sunnasunna8934
@sunnasunna8934 11 күн бұрын
අපි චමුදිතට බැන්නා පන්ඩිතයි කියලා හැබැයි අද සුපිරි වචන දැම්මේ
@sahan_abeyrathna
@sahan_abeyrathna 2 ай бұрын
සුපිරි ප්‍රශ්නයක් නෙ ඇහුවේ. ස්තුතියි චමුදිත
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 2 ай бұрын
මුන්ට කඩේ යන උන්ගෙ අධාපන මට්ටම ගැන හිතපල්ලකො. උනුත් මූ වගෙම ඇති.
@Trumpbeas
@Trumpbeas 2 ай бұрын
මුන්ට කඩේ යන්නෙ බන් හද්ද ගොඩේ ගම්වල උන් 😂
@UdeepaSathminq
@UdeepaSathminq 2 ай бұрын
​@@Trumpbeasආච්චිලයි සීයලයි😂
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 2 ай бұрын
@@Trumpbeas මූ කතා කරන විදියෙන්වත් දෙයක් තේරුම් ගන්න මොලයක් නැහැ කියන්නෙ ඉතින් රට කවදාවත් හදනන් බැහැ කියන එකයි.... පව් අනාගත පරම්පරාව සහ දැන් ඉන්න තරුන පරම්පරාව.
@damikakanagara2500
@damikakanagara2500 2 ай бұрын
Un වැස්සට වත් iscoleta giya un nemei
@priyashanthasaman2683
@priyashanthasaman2683 2 ай бұрын
😂😂
@harshasameer7431
@harshasameer7431 2 ай бұрын
මේ වගේ උන්ට ඡන්දේ දෙන එක අපිට තියන සුදුසුකම් මොනාද 🤔
@dilupamanori637
@dilupamanori637 Күн бұрын
අතිශය පුථම වතාවට 😠😠😠
@swiftdigisolution
@swiftdigisolution 2 ай бұрын
අහන්නනේ මොනවද ? කියන්නේ මොනවද ? 😂😂😂😂😂😂බා බා ගානවා විතරයි
@shageenavictorin4494
@shageenavictorin4494 2 ай бұрын
කුකුල්ලු හදපු එකෙක් මූ,ඒකනේ බා බා බා බා ගාන්නේ.මන්දබුද්දික අපත කාලකන්නි දේශද්ද්‍රෝහී පරයා
@isharabimbiperera7027
@isharabimbiperera7027 2 ай бұрын
😂😂
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 2 ай бұрын
අා ..එ් කුකුලන්ට අඩ ගහනවා අැති.
@nisansalafernando7324
@nisansalafernando7324 2 ай бұрын
😅😅😅
@widanagamagechathurangapra4097
@widanagamagechathurangapra4097 2 ай бұрын
චමුදිත respect
@danumax753
@danumax753 2 ай бұрын
❤❤❤❤❤ well done
@user-bz3lz4tr2t
@user-bz3lz4tr2t 2 ай бұрын
Respect!
@dineshkumara8098
@dineshkumara8098 2 ай бұрын
මේ වගේ උං රටේවත් තියා ගන්න හොද නෑ😂
@parakum4030
@parakum4030 2 ай бұрын
💯😎
@shiffanibrahim
@shiffanibrahim 2 ай бұрын
Airport eken eliyata enna dipu ekata gahanna ona 😡😡😡
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 2 ай бұрын
මූ කොහොමත් ජන්දෙට කලින් දවසෙ යනව ඇමරිකාවට. මුංගෙ පක්ෂෙ දිනුවොත් එනව නැත්තං හොරාකාපුවගෙන් කකා බිබී ඉදගෙන ආණ්ඩුව පෙරලන්ඩ ගේමක් ගහනව. ඔන්න ඒවගේ කාලෙට ආයෙත් කොටි එහෙම යළි පිබිදෙනව. බෝම්බ එහෙමත් පිපිරෙනව 😅
@niroshamarasinghe5033
@niroshamarasinghe5033 2 ай бұрын
හොරකම් කිරීම තමයි එකම සුදුසුකම
@Peraliya
@Peraliya 2 ай бұрын
උත්තර මොනවා ලැබුනත්......චමුදිත මහත්තයගෙ ප්රශ්නය ඉතාම අගෙයි නාලිකාවටයි ඔබටයි අනිත් දෙදෙනටයි තරු තරු තරු..
@user-ho5gk8zm7u
@user-ho5gk8zm7u 2 ай бұрын
හොරකම් කිරීම පිළිබඳ උපාධිය තියෙනවා මදිද
@sashendra3314
@sashendra3314 2 ай бұрын
චමුදිත උබනම් යකෙක් බන්
@sameerafonseka2538
@sameerafonseka2538 2 ай бұрын
අපි හැමෝම සතුටු වෙන්න ඕන මේ රට මෙහෙම හරි තියෙන එකට.
@asithamaduranga7355
@asithamaduranga7355 2 ай бұрын
චමුදිත වැදගත් ප්‍රශ්නයක් ඇහුවමයි ❤
@dinumax855
@dinumax855 2 ай бұрын
මූට හරියට කතා කර ගන්නවත් බෑ මේ වගේ උන්ව පාර්ලිමේන්තුවට යවන උන්ට ගහන්න ඕනා
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 ай бұрын
අපි තමයි වැරදි ,දැන්වත් ඒ වැරදි නිවැරදි කර ගමු..
@ThathsaraInduranga-lp5wi
@ThathsaraInduranga-lp5wi 2 ай бұрын
නින්දිතම ජරාම මරනයක් හිමි වේවා....
@dammikamenike2536
@dammikamenike2536 2 күн бұрын
225 අහන්න ඕන ප්‍රශ්නයක්
@user-if3qw7lh2t
@user-if3qw7lh2t 2 ай бұрын
මහින්දගේ කට හඩමයි මුගෙන් එන්නේ.😅😅😅
@kasunsamarathunga4703
@kasunsamarathunga4703 2 ай бұрын
මේ වගේ ප්‍රශ්න අහන්න කොන්ද පණ තියෙන මාධ්‍යවේදියෙක් ඉන්න එකත් අපට සතුටක් පට්ට චමුදිත
@pearllakshari4739
@pearllakshari4739 2 ай бұрын
@indraekanayake8811
@indraekanayake8811 2 ай бұрын
බළලා මල්ලෙන් එළියට ... නියමයි ... චමුදිත මහත්මයා ❤💐
@prasamal865
@prasamal865 2 ай бұрын
මෝඩ කපුටා තු නොදකින් ඉක්මනටම නිවන් සුව 🙏👎
@user-ot6ww9fm6d
@user-ot6ww9fm6d 2 ай бұрын
චමුදිතයා අහපු වැදගත් ම ප්‍රශ්නය
@sehanmadhushka1300
@sehanmadhushka1300 2 ай бұрын
😂දැන් තමයි මතක් වෙලා තියෙන්නේ නුසුදුසුයි කියලත්
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 ай бұрын
😂😂😂
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 2 ай бұрын
ආපහු මෙිවගේ පිස්සු යක්කු ,හරක් පුලුවන් නමි ජන්දෙ දිලා පත්කරපල්ලා
@lalithka1805
@lalithka1805 2 ай бұрын
මේ මෝඩයා විතරක් නෙවෙයි තව ශූර මෝඩයෝ ටිකකුත් ගම්පහ අය පාර්ලිමේන්තුවට යැව්වා
@nimalnaulla6189
@nimalnaulla6189 Ай бұрын
චමුදිත අහන ප්‍රශ්ණයවත් යන්තමට හෝ නොතේරෙන මොනව හරි ගොත ගහන එ⁣වුන් මන්ත්‍රීකමට, ඇමතිකමට පත්කරන එවුන්ට සහ මුන්ට ඡන්දය දෙන එවුන්ටත්, රටටත් අබසරණයි.
@user-fq1rq1wq7l
@user-fq1rq1wq7l Ай бұрын
කිසිම අද්‍යාපනයක්‌ නැති අය දේශපාලනයට ආවොත් මෙන්න මෙහෙම තමයි නිකo පල් වෙනවා
How I prepare to meet the brothers Mbappé.. 🙈 @KylianMbappe
00:17
Celine Dept
Рет қаралды 59 МЛН
I Need Your Help..
00:33
Stokes Twins
Рет қаралды 156 МЛН
පුතා NO...!
18:14
SL Deshaya
Рет қаралды 7 М.
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,1 МЛН