ජීන් ඇන්ටිටයි රාජාංගණේ හිමිටයි දමිතා දෙහි කපයි - "මහ නායක ස්වාමින් වහන්සේලා ඇයි නිහඬ?" - Hiru News

  Рет қаралды 96,612

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ජීන් ඇන්ටිටයි රාජාංගණේ හිමිටයි දමිතා දෙහි කපයි - "මහ නායක ස්වාමින් වහන්සේලා ඇයි නිහඬ?" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 1 300
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 3 күн бұрын
මෙවැනී උගත්කම ක් නැතී එවුන් පාර්ලිමේන්තුව ට ගේන්න එපා
@shaznafazal5416
@shaznafazal5416 Күн бұрын
එතකොට මෙච්චර කල් ඡන්දෙ දීලා පත් කරගත්තේ බුද්ධිමත් උන් ද
@nimaljayasiri6065
@nimaljayasiri6065 21 сағат бұрын
ගූ බලි මූන මේකි ලන්කාවේ නිලියක් කියන එක ලන්කාවටත් කරන අවමානයක්.....මූන ගූ තලියක් වගේ ...
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 сағат бұрын
චමිල පීරිස් දිල්හානි ජගන් මනුවර්න හරි උගත් නේ 🤣🤣
@gameworld254
@gameworld254 3 күн бұрын
ජින් ආන්ටිගෙ මතය ර්‍ රාජාන්ගනේ මතය නෙමේ ඔය රටේ බහුතර මතය
@nalaka885
@nalaka885 3 күн бұрын
අනිවාර්‍යයෙන්
@RuwanikaAthukorala
@RuwanikaAthukorala 3 күн бұрын
Aniwaryenma
@nishanmario
@nishanmario 2 күн бұрын
අපි ජින් ආන්ටිගේ පැත්තේ
@RowelWarnaqkula
@RowelWarnaqkula 19 сағат бұрын
👍
@sisirakumara9903
@sisirakumara9903 3 күн бұрын
එතකොට බයික් ලයිසන් තියෙන කෙනෙකුට ප්ලේන් එකක් එලවන්න බෑකියල අනුරව හෑල්ලු කරන්න මේ පරට්ටි කවුද
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 күн бұрын
❤💪💪💪💪💯🇱🇰❤️❤️
@mjodheeswaran6581
@mjodheeswaran6581 3 күн бұрын
👍
@Savee803
@Savee803 3 күн бұрын
ඒක දේශපාලනයනේ ගොනෝ අනේ මන්ද තොපිත්
@Asuntha-y5g
@Asuntha-y5g 3 күн бұрын
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 3 күн бұрын
Ekane ewata neethi na
@Janithprsanna
@Janithprsanna 3 күн бұрын
මෙයාටත් නඩු දාමු මෙයා මාලිමාවට අනුරට අපහාස කලා නේද?
@RuwanikaAthukorala
@RuwanikaAthukorala 3 күн бұрын
Aniwaryenma,me gon genine ape janadipathita apahasa kale,,
@prasadnalaka5775
@prasadnalaka5775 3 күн бұрын
මේදා පාර රත්නපුරේ බුද්ධිමත් ජනතාව දමිතා ගැන බලාගනි.
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 3 күн бұрын
Anunga kunu hoyannathiwa thamanga wada kaloth nada hoda ban
@HesithaWanigarathna-c9s
@HesithaWanigarathna-c9s 3 күн бұрын
Ekenma mulu ratema budhdhimat janathaawa laparis and gon rala gana bala gani 👍
@jinaliMadushika
@jinaliMadushika 3 күн бұрын
@@Dayarathnarasnayaka menna me buruwsge kauurhri ekek wenna ethi mechcht amruwa nodkin mun wge gon hethikarawal
@SLliongaming447
@SLliongaming447 3 күн бұрын
@@Dayarathnarasnayaka anunge kunu koheda gon httige putho,mewa rate prshna
@jinaliMadushika
@jinaliMadushika 3 күн бұрын
@@SLliongaming447 kiyal wdak ne minissu mechchr moda ai kyal thernne ne me ratat mehema une minissugema wardi nisa me wge gon yakkunt ahuwenwane thwtah
@apeurumaya1168
@apeurumaya1168 2 күн бұрын
ජින් ඇන්ටිට මේකිට වාඩා මිනිස්සු ආදරෙයි😂😂😂 ජින් ඈන්ටී චන්දේ ඉල්ලුවනම් මේකිට වැඩිය චන්දේ ගන්නවා😂
@kavirathnafelix8948
@kavirathnafelix8948 4 сағат бұрын
ජින් ඇන්ටි.......❤👊👍
@wijesinghadhanushi9713
@wijesinghadhanushi9713 3 күн бұрын
ඔයා අනුරට අපහස කරනකොට ඔය බයිලා නැනේ 😡
@hirumamenerapitiya
@hirumamenerapitiya 2 күн бұрын
@Sandamali-h2y
@Sandamali-h2y 2 күн бұрын
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc Күн бұрын
Eya mokadda karapu apahase. Eya qwe aththa.
@PradeepKumara-hp7co
@PradeepKumara-hp7co Күн бұрын
​@@DineshaKumari-mf8ccඑහෙමද? දැන් උබට රෙද්ද උස්සයි බලන් ඉදපන්😂
@kasundananjaya2701
@kasundananjaya2701 Күн бұрын
ගෑනු ජාතිය ජරා ජාතිය​@@DineshaKumari-mf8cc
@adheep.a
@adheep.a 3 күн бұрын
ඉස්සර අපිත් හරි ආසයි දමිතාගේ රඟපෑම් වලට දැන් නම් කට හඬ ඇහෙද්දීත් අප්‍රසන්නයි....
@RuwanikaAthukorala
@RuwanikaAthukorala 3 күн бұрын
Matath ehemai katahada aheddith appiriyai😊
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t Күн бұрын
දැන් රගපාන්න ත් බෑ එයාට. ඉස්සර tallent එක නෑ එයාට දැන්.
@renukafernando7566
@renukafernando7566 3 күн бұрын
කාන්තාවන්ට ලැජ්ජා නොකර ගෙදරට වෙලා ඉන්නකෝ.
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 күн бұрын
පල පල පල
@brayansan-t3q
@brayansan-t3q 2 күн бұрын
උබේ අම්ම වටේ අල්ලනව ඒගැන මොකද හිතන්නෙ
@malidayani764
@malidayani764 4 сағат бұрын
✌️✌️✌️✌️✌️✌️
@evopowerbomb3862
@evopowerbomb3862 3 күн бұрын
කාන්තාවො වෙනයි වැස්සියො වෙනයි😂
@nilminiranathunga3422
@nilminiranathunga3422 3 күн бұрын
මේ තරම් පීචන් වෙච්චි ගැහැනියක් මමනම් කවදා වත් දැකල නැහැ
@elenasky9805
@elenasky9805 3 күн бұрын
හිතන්න මෙචිචර දගලන්නේ අැයි කියලා පබා 2 රත්නපුර ජනතාව ඔයාට හොද උත්තරයක් දෙයි
@RuwanikaAthukorala
@RuwanikaAthukorala 3 күн бұрын
Ow rathnapura janathawani mekaita Nam denna apa'rata Anika peththa harawai oki:;;Patta herak:a
@MunasingheNadika
@MunasingheNadika 3 күн бұрын
මාර ගුණ ගරුක, සත් පුරුෂ, සීලවන්ත කාන්තාවක් පවු අනේ, රත්නපුරේ අපේ උන්ට මේ වෙලාවේ කියන්නේ මෙයාව පන්නලා දාමු, ලප් තැනම ලොප් කරමු
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 күн бұрын
තමන්ගේ තරමෙට ඉදිමෙන්න පරදිනවාමයි
@IndikaThushara-o2r
@IndikaThushara-o2r 2 күн бұрын
@@MunasingheNadika paradinna kauda denne meyata
@TharangaSepala
@TharangaSepala 3 күн бұрын
රත්නපුර දිස්ත්‍රික්කයේ බලමූද හරක් කොයිතරම් ඉන්නවාද කියලා
@sandunivimasha7696
@sandunivimasha7696 3 күн бұрын
ඔව් ඉදී ඉදී හරක්
@thilagesh
@thilagesh 2 күн бұрын
මං හිතන්නේ 1000ක් වත් නැතුව ඇති
@prabapraba3178
@prabapraba3178 2 күн бұрын
meha harak nee yakoo
@kavirathnafelix8948
@kavirathnafelix8948 4 сағат бұрын
​@@prabapraba3178ගොංනු ද මී හරක් ද ඉන්නේ.......🤣😂🤣😂👍
@nuwansampath3569
@nuwansampath3569 3 күн бұрын
පිහිදාලා විසික් කරන්න ඕනා කලලයකට ජීවත් වෙන්ම ඉඩ හම්බුනහම මේන්න මේ වගේ. 😂😂
@shalikamadushani2712
@shalikamadushani2712 3 күн бұрын
රත්න පුරේ කොච්චර බුරුවො ඉන්නවාද කියලා බලමු .ගැනු කවුරුත්.දමිතට කැමති නැ.
@ThanujaManohari-q6c
@ThanujaManohari-q6c 3 күн бұрын
Api denne na bn meyata.
@RuwanikaAthukorala
@RuwanikaAthukorala 3 күн бұрын
Pattaya herak
@bluesky1042
@bluesky1042 3 күн бұрын
චන්දෙට එන්නෙ තියන නඩු ටික ඉවර කරගන්න, රත්නපුරෙ මිනිස්සු මෙකිට චන්ද දෙන්න එපා, ආවොත් සජබෙත් ඉවරෙටම ඉවරයි
@TUBEH991
@TUBEH991 3 күн бұрын
මේකිගේ දේශපාලන විද්‍යා දැනුම ඇත්තෙ සජිත්ගේ සරම අස්සෙ...😂😂
@surangiramya337
@surangiramya337 3 күн бұрын
😂😂😂
@Savee803
@Savee803 3 күн бұрын
උබලන්ම් ගූ ගොඩවල් උබල වගේ ඌ බෙටි ඉන්නකන් මේ රට අනුරට නෙවෙයි අනුරගෙ අප්පට ආවත් හදන්න හම්බවෙන්නේ නෑ .උබ දැක්කද ඒකි සරම අස්සේ ඉන්නවා 😂
@subadhinieamarasinghe-dh6lj
@subadhinieamarasinghe-dh6lj 3 күн бұрын
ubata kahanawda​@@Savee803
@evopowerbomb3862
@evopowerbomb3862 3 күн бұрын
අපෝ දමිතා ගහන්න දුන්න එකෙක් ඇවිල්ලා ​@@Savee803
@saumayaronali5296
@saumayaronali5296 3 күн бұрын
​@@Savee803උඔලා වගෙම උන් හිටියොත් තමා බන් රට හදන්න නෙවෙයි වේන්නේ....... කාලකන්නී 🐄 හරක් උඔලා ....මේ වගෙම කාලකන්නී ගූ ගොඩක් මොකටද බන් .....
@LakshanDarshana-dm7sk
@LakshanDarshana-dm7sk 3 күн бұрын
ඔයිට වැඩිය හොදයී උබෙ .... ... .. මීට රාජාංගනයේ ස්වාමීන් වහන්සේ
@JayathilakaJayathilaka-k8v
@JayathilakaJayathilaka-k8v 2 күн бұрын
😅😅😅😅😅
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 күн бұрын
මොනවා කීවත් චන්දේ නම් දෙන්න එපා
@swarnathilaka3366
@swarnathilaka3366 3 күн бұрын
Hmmm
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 3 күн бұрын
Chande denna epa
@IndikaThushara-o2r
@IndikaThushara-o2r 3 күн бұрын
@@chithrapriyangani5144 denna ne ban
@WerassingheKaudumuththalage
@WerassingheKaudumuththalage 3 күн бұрын
දමිතාට දමිතාගේ චන්දය පමනයි .
@indifreesia846
@indifreesia846 3 күн бұрын
😂
@nilnethu6637
@nilnethu6637 3 күн бұрын
ජින් ඇන්ටිගෙන් අහගන්න බලන් ඉන්න දැන් වට්ටිඅම්මා 😂
@priyanthak.a.wpriyanthak-vd2zp
@priyanthak.a.wpriyanthak-vd2zp 3 күн бұрын
ලක් අම්මා 😂😂
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 күн бұрын
😂😂😂😂😂😂
@sureshranjan6604
@sureshranjan6604 3 күн бұрын
මේකිට ගූ ගහලා එලවන්න තියෙන්නේ 😂😂😂😂
@auushperera2563
@auushperera2563 2 күн бұрын
අනිවා
@dumindaalahakoon314
@dumindaalahakoon314 Күн бұрын
පවු කොහොම හරි විල්බැරෝ ලයිසන් එකක් අරන් දෙමු 😂😂😂😂
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 күн бұрын
රඟපාගෙන හිටියා නම් හොඳයි
@chaminkaprameshani7035
@chaminkaprameshani7035 3 күн бұрын
අනිවාර්යෙන්
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 3 күн бұрын
Ammo meya nam epa
@abayakumarawasantha2517
@abayakumarawasantha2517 2 күн бұрын
Ragapaannath EPAAAA
@ChaminiDesilva-qf9ef
@ChaminiDesilva-qf9ef 3 күн бұрын
පශ්චාත් උපාධිය නම් හොදටම කරන්නැති 😂
@The_Phoenix716
@The_Phoenix716 3 күн бұрын
ගරු අදිකරණයේ විභාගවෙමින් පවතින නඩු වල සැකකාරියන් ලෙස නම්කර සිටින මෙවැනි තැනැත්තන් නැවත දියවන්නාවට නොයවන ලෙස බුද්ධිමත් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලාසිටිනව
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 күн бұрын
💯💯💯💯
@Savee803
@Savee803 3 күн бұрын
​@@thusharadilruksh2034සැකකාරියක් යනු වැරදිකාරයෙක් බවට ඔප්පු නොව්නු කෙනෙක් .ඉතින් ඕනම කෙනෙට ප්‍රජා අය්තිය තිබේනම් චන්දෙ ඉල්ලන්න අයිතිය තිබේ
@twentyabc2751
@twentyabc2751 3 күн бұрын
කියල වැඩක් නැහැ ගොනෙක් මෙයා මුංට පුළුවන් ද ජනතාව ගැන හිතන්න
@SaliyaBalasuuriya
@SaliyaBalasuuriya 3 күн бұрын
Oyage waradi thiyena nisane minissu baninne,palamuwa tamange waradi hadaganna,minissunge katata wata badinna issara wela tamange waradi hada ganna.........kala karuwawan ratata sampatak...ehenam kamal addara arachchitath minissu mada gahanna epaya,tamun waradda hada gannakam minissu waradi kiyana eka nawathwanne naha,yatarthaya ekaei,😂
@amilashasthrie7676
@amilashasthrie7676 3 күн бұрын
ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙක්ට පශ්චාත් උපාධි කරන්න පුලුවන්ද?
@sandyakumari119
@sandyakumari119 3 күн бұрын
😂 වැදගත් මේ අපේක්ෂිකාව ගැන රත්නපුරේ ජනතාව බලාගන්න
@Gauravi-vlogs
@Gauravi-vlogs 8 сағат бұрын
අනේ යමන් බන් අප්පිරියයි 😂😂😂
@pasindudineth3288
@pasindudineth3288 3 күн бұрын
කොරියන් යවනයි කියලා මිනිස්සු රවට්ටපු ගැනි නෙද මෙ 😂😂 ඇප පිට ඉන්නෙ සජිත් ගෙන් මිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැ 😂😂😂
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 3 күн бұрын
Wadak na kiyala
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Күн бұрын
😂😂😂
@sanmikim
@sanmikim Күн бұрын
Ado owne 😅
@nimaljayasiri6065
@nimaljayasiri6065 21 сағат бұрын
ගූ බලි මූන මේකි ලන්කාවේ නිලියක් කියන එක ලන්කාවටත් කරන අවමානයක්.....මූන ගූ තලියක් වගේ ...
@thenext934
@thenext934 3 күн бұрын
තූ විතරක් මේකි දකිද්දි ගෑනු සංහතියම එපා වෙනව
@amilahemachandra2619
@amilahemachandra2619 3 күн бұрын
රගපැම වෙනයි දේශපාලනේ වෙනයි දෙක අනා ගන්න එපා 😂 මානසිකව වැටිල වගේ 😁
@chulaniekanayakemudiyansel7099
@chulaniekanayakemudiyansel7099 3 күн бұрын
ගැහැනුන්ට අපහාස කරන්න කලින් තමන්ගෙ අම්මව මතක් කර ගන්න අම්මෙක්ගෙන් බිහි නොවුනු එවුන් තමයි ඔහොම හැසිරෙන්නෙ
@nelkagamage5801
@nelkagamage5801 3 күн бұрын
චන්දෙනම් ලැබෙන්නේ නෑ, රගපාගෙන හිටියනම් ඉවරනේ, එතකොට ඔයා අපහාස කරේ එහෙනම් බයික් කතා කියලා
@samithdissanayaka5846
@samithdissanayaka5846 3 күн бұрын
රගපෑම කොහේ ගියත් TV එකෙත් එලියෙත් උපරිමයෙන් රගපෑම කරන දක්ෂ නිළියක්. අගයන්න ඔනේ මේ වගේ දක්ශයෝ.
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 күн бұрын
නියම කාන්තාව රට යවන්න කියලා මිනිසුන්ගෙන් සල්ලි අරගෙන තියෙනවා නේද 😂😂😂😂😂😂
@Cxy34jak
@Cxy34jak 2 күн бұрын
Sira😂😂😂😂
@Cxy34jak
@Cxy34jak 2 күн бұрын
Horunta garu karanna pissu kiyala hithuwada😂😂😂
@thelife8836
@thelife8836 5 сағат бұрын
උපාධියක් නොකර පශ්චාත් උපාධියක් කරනව කියන්නෙ
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 3 күн бұрын
අහෝ දමිතා 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@Subhashinie-pq4sm
@Subhashinie-pq4sm 3 күн бұрын
පශ්චාත් උපාධිය😂😂😂 කොහොමද ගත්තේ ඔයා... ඉවසන් ඉන්න පුරුදු වෙන්න වෙයි දේශපාලනේ ට අවා නම් ඉතින්... ඔයාට වෙද්දී අසදරණයි කියල මොර ගහනො.. ඔයා අනුන්ට අපහාස කරද්දී හොඳයි... 😅😅😅
@AsankaPremarathna-j7o
@AsankaPremarathna-j7o 3 күн бұрын
Me wage gon gas ..රත්නපුර උගත් බුද්ධිමත් ජනතාව ...me gana බලාගන්න .....
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 3 күн бұрын
මේකි දෙශපාලනයට එන්නෙ අපට හොදකට නෙවෙයි.ඒ ගෑනි පට්ට හෙරක්. ආත්ම ගාණකට හම්බ කර ගන්න
@AsankaPremarathna-j7o
@AsankaPremarathna-j7o 3 күн бұрын
Lak අම්මාට un හිටි than නැති වෙනවා ...😂😂😂😂
@nilantha2515
@nilantha2515 3 күн бұрын
මේ වගේ නූගත් තමන්ගෙ වාසියට වැඩකර හේරක්ට චන්දෙ දෙන්න එපා...
@NipunShanuka-o7i
@NipunShanuka-o7i 3 күн бұрын
හමුදුරුවො එක්ක රුවන්වැල්ලෙන්
@WWsn-e1x
@WWsn-e1x 3 күн бұрын
Chiwarera garu karana gani ruwanwalle hamuduruwoth akka nida ganna kota mathak une nadda
@RenukaPeiris-z8v
@RenukaPeiris-z8v 2 сағат бұрын
දමිතා... ඔයා කලබල වෙන්න එපා....අවි ගත් අය අවියෙන් ම නැසෙනවා....❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 күн бұрын
ජනතාවගේ බඳු සල්ලි හොරකම් කරන කාන්තාවන්ට ගරු කරන්න පුළුවන්ද
@TusitaKumarage
@TusitaKumarage 12 сағат бұрын
කාන්තාවො කියලා බඩු පාර්ලීමෙන්තුවට යවන්න ඕන නෑනෙ
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 2 күн бұрын
හූ හූ පාර්ලිමේන්තුවේ කාන්තාවෝ ඉන්න ඕනිලු.ඉන්න ඕනී..ඔයා එපා.ඔය කවුද අනේ..ඊයා😂😂😂
@prasannaroshansilva9016
@prasannaroshansilva9016 3 күн бұрын
සමස්ත ජන්ද දායකයන්ටම නඨූ දාන්න උත්තමාවිය.
@anuruddhan4864
@anuruddhan4864 2 сағат бұрын
ඩිරිග්ගියයි සම්මානේයි තියන් පාඩුවේ හිටියනම් ඔහොම වෙන්නැ
@amilaherath4913
@amilaherath4913 3 күн бұрын
රටේ මිනිස්සුන්ගෙ ජීවිතය තීරණය කරන දේශපාලන බලය ඔබ වැනි අයට දෙන්න ලෑස්ති නෑ. සුදුසු අය ඉන්නවා ඒකට
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 күн бұрын
ඇත්ත යූ ටියුබ් කාරයො ටිකක් ඉන්නවා ජීන්ව චූන් කරල වචන ගන්න එයාලටත් නීතියට යන්න මොකද කෙනෙකුට කැමති පක්ෂයක් තෝර ගන්න අයිතියක් තියෙන්න ඕනෙ.
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 3 күн бұрын
සම්මාන තිබ්බට රැගුවට දැනුමක් නැතුව වැඩක් නැ
@SE_1RRLVMMP
@SE_1RRLVMMP 3 күн бұрын
මේකි අපේ ජනාදිපතිට අපහාසකලා මාලිමාවෙ කාටවත් මෙයාව පේන්නබැ රත්නපුරේ පැත්ත පලාතක එන්නඑපා එපාමයි
@SuramyaLochana
@SuramyaLochana 3 күн бұрын
ඵල පරට්ටි යන්න😂
@prasadwickrathna5476
@prasadwickrathna5476 3 күн бұрын
රට් ගැන හිතපන් වේසියේ...
@paramichandupa6015
@paramichandupa6015 3 күн бұрын
බලන් ඉමු... බලන් ඉමු... අපිත් ⁣මේ රටේ මිනිස්සු ...නොවැම්බර් 14 වෙනිදාට කියන්නම් රත්නපුරේ ඉන්නෙ බත් කන මිනිස්සු ද හරක්ද කියලා..
@Y.Chaminda
@Y.Chaminda 3 күн бұрын
12🤔
@paramichandupa6015
@paramichandupa6015 2 күн бұрын
@@Y.Chaminda 14 වශයෙන් නිවැරැදි විය යුතුයි නේ
@sanjeewanbjayalath283
@sanjeewanbjayalath283 Күн бұрын
ඇයි ඒ අභිමානයක් ගෙනදුන් අති විශිෂ්ඨ රංගන ශිල්පිණියක එහෙම කරන්නේ ..මං අහන්නේ මට හරිම දුකයි...පව් නේද අපි එහෙම කරන එක,
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 3 күн бұрын
කහ මලෙන් ඉපදුන අය දැකලා නැත්තම් බලා ගන්න මේන් ඉන්නවා 😁😁
@Nipzverbatim
@Nipzverbatim 2 күн бұрын
හේයි!!! දමිතා අබේරත්න, කට වහගනින් මීට වැඩිය හොඳා......යි
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 күн бұрын
ජන්දේ දේන එක නෝදන එක එක වේනයි. එත් කන්තාවකට ගරු කරන්න ඔනි .
@TUBEH991
@TUBEH991 3 күн бұрын
ලබ්බටද එහෙම හැම ගෑණියෙක්ටම ගරු කරන්නෙ..මේ හොර ගෑණු උට්⁣⁣ටියන්ට ගරු කරන්න අපිට අමාරුවක් නෑ..
@rohiniamiyangoda7657
@rohiniamiyangoda7657 3 күн бұрын
කාන්තාවන්ට ගරු කරන්න නමුත් මැය නමි පාර්ලිමේන්තුවට සුදුසුම නැහැ
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 3 күн бұрын
රාජාංගනේ නම් sirwatama ඕනෙවට වඩා වැඩියි. පොරව ඔක්කොටම කලින් මහණ කලා නම් හරි 🤣.
@u.gkapila8432
@u.gkapila8432 3 күн бұрын
පාර්ලිමේන්තුව නියොජනය කරන්ඩ සුදුසු අය තොරලා එවය් රත්නපුරේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක් ❤❤❤
@NandawathiNandawathi-c2k
@NandawathiNandawathi-c2k 3 күн бұрын
ලක් අමිමා කොහොමද ජන්දන් බලමු
@upulsandaruwan4436
@upulsandaruwan4436 3 күн бұрын
අනිත් ඒවා කෙසේ වෙතත් පශ්චාත් උපාධි නම් ගොඩක් කරනවා ඇති කියලා හිතෙනවා😅😅
@gaminidesilva4143
@gaminidesilva4143 2 күн бұрын
Paschaath baage upaadida?
@upulsandaruwan4436
@upulsandaruwan4436 2 күн бұрын
@@gaminidesilva4143 යා යා
@amallakshan4565
@amallakshan4565 3 күн бұрын
ලක් අම්මා is back..
@chandimanayana5484
@chandimanayana5484 3 күн бұрын
පස්සාත් උපාදිය දෙන්න ඇති අරගලේ කාලේ😂😂😂😂😂😂දැන් වනවෙලැයි තියෙන්නේ 😂😂😂😂😂😂
@buddhikahewage990
@buddhikahewage990 3 күн бұрын
කතිරෙ නෙවෙයි ගහන්න ඕන දැක්ක තැන කෙල !
@WprasanthasangeewaWigethungapa
@WprasanthasangeewaWigethungapa 3 күн бұрын
ඔයා කතා කරපු හැටි අපි දැක්ක ලැජ්ජයි
@ranjanpushpakumara5640
@ranjanpushpakumara5640 3 күн бұрын
මේ වගේ එවුන් ගෙනල්ලා ජනතාවගේ චන්දය හෑල්ලු කරන පක්ෂ දේශපාලනයෙන් අතුගාල දාන්න
@MrsRupa-rk5zw
@MrsRupa-rk5zw 3 күн бұрын
දමිතෝ කට වහගෙන හිටපන් දැන්වත්.
@SameeraChathuranga-b4q
@SameeraChathuranga-b4q 3 күн бұрын
😂😂 ammo patta dukai..😢 nodkin
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 2 күн бұрын
ඔයා පාඩූ වේ ටෙලි නාට්ටරග පාලා හිටියානම් ඒ වැදගත් කම තාම තියෙනවා. බට්ටියේ
@jinaliMadushika
@jinaliMadushika 3 күн бұрын
😂😂😂😂😂😂 gon geni
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 3 күн бұрын
Obaga ammath gonak wannathi ahanam
@jinaliMadushika
@jinaliMadushika 3 күн бұрын
@@Dayarathnarasnayaka mage amma nam gonek newi bn mechchar me ratat kelawela.thyddi thwth bala thanhawata kyawna me geni gena kataa karddi ridenwd lanakwta adrei bn ubla wgr harak nisa thmai mechhr me ratat kela une
@aroundtheworld8319
@aroundtheworld8319 3 күн бұрын
@@Dayarathnarasnayaka ape ammala deshapalakayonta dekata namila den nane
@jinaliMadushika
@jinaliMadushika 3 күн бұрын
@@aroundtheworld8319 mole uda idgena inne negitla balapn ethkota therei ublata hodama ekn kela unath therum ganna molayk ne paw bn ubala
@jinaliMadushika
@jinaliMadushika 3 күн бұрын
@@aroundtheworld8319 🤣
@surangaranaweera3034
@surangaranaweera3034 Күн бұрын
එක හරි...ඔබ ජෙවිපි උනානම් ඇන්ටිල සාදුල මික් නෑ
@Inside25
@Inside25 3 күн бұрын
අරගලයට ජය ❤❤❤❤ දමිතා රාටේ අගගමතිනිය කරමු
@kasundananjaya2701
@kasundananjaya2701 Күн бұрын
අම්මව යැව්වනම් මොක්ද දමිතගෙ
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p Күн бұрын
Mole narak welada ohege
@සජීකුසුම්
@සජීකුසුම් 3 күн бұрын
මෙයාට අපහස කරනකොට ගොඩක් රිදිලා අරගලේ ජංගි ගලවගෙන මිනිසුන්ට මෙයා කොච්චර අපහස කරාද
@janithlakmal7200
@janithlakmal7200 3 күн бұрын
guuuu godak
@chamarinishani2436
@chamarinishani2436 3 күн бұрын
රට වටකර වැට බැන්දත් කටවටකර වැට බදින්න බැරි බව නොදත් මෙ මෝඩිය කවුද?
@niroshanasl285
@niroshanasl285 10 сағат бұрын
අනේ ඇයි මේ වගේ උගත් වැදගත් නිර්භීත කාන්තාවක් පාර්ලිමේන්තුවේ වාඩි නොකරන්නෙ 😂😂😂😂😂😂
@ChamithaBotheju
@ChamithaBotheju 3 күн бұрын
අනේ බං ගෙදර හිටපං.රට හදනවා කියන්නේ රඟපානව කියන එක නෙවෙයි
@asiniie
@asiniie 3 күн бұрын
මොනවද බන් මේ දැන් අපිද රගපාන්න ඕනා 😂 නලු නිලියෝ සේරම දේශපාලනයෙනේ 😂
@deepikand5722
@deepikand5722 20 сағат бұрын
ඔයා ජාත්‍යන්තර සම්මාන ගෙනල්ල නම හොඳට රඳවගෙන ඉඳලා මිනිස්සුන්ගේ හදවත් වල රැඳිලා ඉඳලා එක මොහොතකින් ඒ හැමදේම නැති කරගත්ත කෙනෙක් ඔයා රටට ආදරේ කරන කෙනෙක් බව අපි හොඳටම දැනගත්තා ඔයාගේදා ඒ කියපු පහත් උපහාස කෲර වචනවලින් අපිට ඕනෙ කවුරු හෝ හොඳ නායකයෙක් අපේ රට ඉස්සරහට ගෙනියනව දකින්න අපි ඒවට අපි මේ රටවල වැඩ කරන අපි ආශිර්වාද කරනවා නායකයාට ඒ වගේම පිරිසිදු කට්ටියක් ගේ නායකයත් එක්ක එකතු වෙලා යනවට අපි ආශීර්වාද කරනවා. ඒත් ඔයා මොකක්ද කරේ ඔයා කිව්වෙ මොකක්ද මෝටර් සයිකල් ගුවන් යානා කතන්දර කියලා මොන තරං කෲර උපහාසයට ලක් කරාද ඒ මොහොතකින් ඔයා බිමට කඩා වැටුණ නේද ඔයා බිමට නෙමේ ඊටත් පල්ලෙහාටම වැටුනාදාමිතා තවත් ඔයා ජාත්‍යන්තර සම්මාන ගෙනාවා තියා මොන සම්බන්ධ ගෙනාවත් ඔයා නං අපේ හිත් වලින් ගිහිල්ලා ඉවරයි. නමුත් දැන්වත් තමන්ගේ කරන දේ කරගෙන තමන්ගේ දක්ෂතාවය රැකගෙන ඔයා නං කීයටවත් මේ පාර්ලිමේන්තුව කියන උත්තරීතර තැනට එන්න එපා මොකද ඔයාලා පබාලා ගීතා කුමාරසිංහල මේක ජරා ජීර්ණ කරලා තියෙන්නේ ඔයාලා එන්නේ වෙන මොකටවත් නෙමෙයි ඔයාලගේ වාසියට සොබා ධර්මය ඒ අයව අයින් කරනවා ඒක තමා ඔයාට ඒක මොහොතකින් හැමදේම කඩාගෙන වැටුනේ හොඳට මතක තියාගන්න මොන උසාවි මොන නීතිමොන ඉහළයි කියාත් මේ ස්වභාවධර්මය ඉහළ ඉඳන් බලාගෙන ඉන්නේ මේ ස්වභාවධර්මය දෙන නීතිය දඬුවම දෙන්න ඕන විදිහට වෙලාවට දෙනවා. ඔයා නං ගැන අපිට තියෙන්නෙ කලකිරීම අප්පිරියාවක් ඒ වගේම ඒ රාජාංගනයේ හාමුදුරුවෝ කියන්නත් අපි කැමති නැහැ ඒ කතා කරන ඒ මනුස්සයව යම් මානසික වෛද්‍යවරයෙක් ළඟට යවන්න මහනායක හිමිවරු ඒක කරන්ඩ පුළුවන් නම් ලොකු දෙයක් ඒ වගේම ජින් ආච්චි කියන කෙනත් එක එක්කෙනා මාධ්‍ය සංදර්ශන පවත්වනවා තමන්ගෙ චැනල් ප්‍රමෝට් කරගන්න ඒකත් හොඳ දෙයක් නෙවෙයි තමිතා ඔයාට දඬුවම දුන්නෙ කවුරුත් නෙමේ මේ ස්වභාවධර්මය ඒක හොඳට තේරුම් ගන්න
@SurajSudarshana-qc8pj
@SurajSudarshana-qc8pj Күн бұрын
මුලු රටටම නඩු දාන්න වෙයි.තමන් අභියෝග කලේ වත්මන් ජනාධිපතිවරයාට මෝටර් බයික් ලයිසන් තියෙන කෙනෙක් කියල ප්ලේන් එලවන කතාවක් කියල මුලු රටේ බහුතර කැමත්තකින් ආව කෙනෙකු මිසක් තනි පුද්ගල මතයෙන් ආව කෙනෙකු නොවේ නමුත් තමන් පුද්ගලික වාසි තකා මත ඉදිරිපත් කල එකයි අවුල රට වෙනුවෙන් කොන්දක් තිබිය යුතුයි
@nirowithmusic7009
@nirowithmusic7009 2 күн бұрын
ඔයා එහෙමනම් අපේ අනුර සහෝදටයට කථා කරපු විදිය හරිද මැඩම්
@adipriyanthika6560
@adipriyanthika6560 2 күн бұрын
තමුන් විසින්මයි ඒ වචන අහාගන්නේ
@jollyfunlk
@jollyfunlk 3 күн бұрын
රංගන ශිල්පි ශිල්පිනියෝ ඒ මඟුල කරගෙන හිටියනං ඉවරයිනේ වෙන උගත් මිනිසුන්ට දීලා මේ වගේ චාටර්වෙ න්නේ නැතුව
@ChaminiDesilva-qf9ef
@ChaminiDesilva-qf9ef 3 күн бұрын
රුවන්වැල්ලෙ හාමුදුරුවෝ එක්ක නටනකොටත් ඔය කියන මහනායක හිමිව‍රු හිටියෙ නෑනෙ 😂😂😂😂😂😂😂
@SreemaliPradeepika
@SreemaliPradeepika Күн бұрын
සමිමාන අරගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව විහින් චොර උනා
@achinimunasingha5576
@achinimunasingha5576 3 күн бұрын
අපි නම් දන්න විදියට මෙයාට OL වත් ne
@ayeshawerawla
@ayeshawerawla 2 күн бұрын
දේශපාලනයට ගියොත් මඩ නා ගන්නම වෙනව...එහෙම නැති කවුද ඉන්නෙ...අපේ එවුන් හදන්න බැ...රනිල් ආවත් අනුර ආවත් සජිත් ආවත් නාමල් ආවත් කකුලෙන් අදිනව
@chamilpremakumara1023
@chamilpremakumara1023 3 күн бұрын
මෙකි ⁣මිනිසුන්ගෙන් හොරකන් කරපු එවාට කො සදාරනෙ
@sanjeewanie8466
@sanjeewanie8466 2 күн бұрын
පෙනී සිටින අයටත් වෙන්නෙ ඒ ටිකම තමය්.තමන්ට ගැලපෙන දේ කරගෙන ඉන්නව නම් ඔය මොකවත් නෑනේ.
@Agri8308
@Agri8308 3 күн бұрын
Kakki damithaa😊
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s 9 сағат бұрын
ඇත්ත ගෝටාව එලවපු පව තමයි මේ පල දෙන්නේ
@knowdgeispower4949
@knowdgeispower4949 3 күн бұрын
එතකොට අනුරට බයික් ලයිසන් තියාගෙන ගුවන් යානා පැදවීමක් ගැන කිව්වේ හරිනිද හරිනි එහෙම කිවිව උනත් දමිතා එහෙම කියන්නේ නෑ නෑ නෑ නෑ😂😂😂😂
@DushyanthiKumarapperuma
@DushyanthiKumarapperuma 3 күн бұрын
ලයිසන් තියනවද දන්නැ චන්දේ ඉල්ලන්ඩ
@DayanganiPushpalatha
@DayanganiPushpalatha 3 күн бұрын
කොහොමද උනත් මෙවාගෙ නිලියො පර්ලිමෙන්තුවට එපා පසුගිය කාලයෙ මතකනෙ උපෙක්සා අනර්කලි ගිතා වෙඩක්ම නැ
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Күн бұрын
ලක් අමිමාගේ හිනාව ගැට දෙහි කාපු රිලවෙක්ගේ කට වගේ😮
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3,2 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 28 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3,2 МЛН