සජබය අතහැර අලුත් දේශපාලන ගමනක් යන දමිතා - අපි හැමෝගේම DNA පරීක්ෂාව කරගන්න ඕන වෙලාවක් මේ - Hiru News

  Рет қаралды 27,302

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 333
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 7 сағат бұрын
එක චන්දයක් දෙන්න එපා මුන්ට. මොකද මෙච්චර දැගලිල්ල ක්‌ මුන්ට රට හදන්න
@DiliPathirana
@DiliPathirana 6 сағат бұрын
වෙන මොකටද...සල්ලි කන්න තමා අසරණ මිනිස්සුන්ගෙ 😢
@AchiniNidarsha
@AchiniNidarsha 8 сағат бұрын
මේකිට ඕනේ කොහොම හරි බලයට enna. Ammoh අපිට තියන ආදරේ මොන තරම්ද දෙය්යනේ.
@thanujakumarasinghe1
@thanujakumarasinghe1 7 сағат бұрын
අනිවා
@allmylife8
@allmylife8 7 сағат бұрын
ඔයාට ආදරේ කරොත් මෙයාව බදින්නේ නද්ද
@HIRUKUMARU
@HIRUKUMARU 7 сағат бұрын
හපොයි .කොහෙන් හරි .රට හදන්න 😅😅.එන්නමයි .ලැස්තියි .වෙන්නේ .එ පක්ෂයටත් අබ සරනයි 😅😅 .
@ireshasandamali4213
@ireshasandamali4213 8 сағат бұрын
අම්මෝ දාපු මේකප් එක.හොල්මන වගේ .බලයට ලොබ මිනිස්සු කොයි ලොව යන්නද හයියෝ .නින්ද යන්නේ නැත්ද මයික් එකක් ඉස්සරහ රගන්නේ නැතුව...අපිට නම් ඔයා නිළියක් වුනහම හොදටම ඇති ...
@roshini7707
@roshini7707 8 сағат бұрын
අප්පේ ඉතින් අපිට තියෙන ආදරේ කියල වැඩක් නෑ.කොහොමහරි බලය අල්ලගන්න උණක් මේකිට තියෙන්නේ.මේ වගේ උන් හින්ද තමයි රට මේ තත්වෙකට ඇදවැටුනෙත්.බලයට එන්න තන්හාවෙන් ඉන්න තොපි ඔක්කොටම වැහි නැති හෙන ගහන්න ඕනි
@SujanidarshaniAbeaseakara
@SujanidarshaniAbeaseakara 8 сағат бұрын
අනේ උබේ ප්‍රතිපත්ති
@PriyanthaChandrasiri-x2h
@PriyanthaChandrasiri-x2h 7 сағат бұрын
මේ වගේ බුරැදේනවල් වලට චන්දේ දේන්නේ කව්ද
@santhaaluthgama3969
@santhaaluthgama3969 8 сағат бұрын
අනෙ පලයං දමිත යන්න සජබට ගියා කෙලඋනා දැං තවතැනක😂😂😂😂😂😂
@thusharasampath7286
@thusharasampath7286 8 сағат бұрын
දමිතා ඔයා ෆේල් ඔයාට පුලුවන් රගපාන්න විතරයි .ඔයාලනෙ හොදටම කරේ
@AjithPeiris-ug3lm
@AjithPeiris-ug3lm 7 сағат бұрын
මාලිමාවට ජයවේවා
@ShiromiVijayanthi
@ShiromiVijayanthi 7 сағат бұрын
මෙයගෙ මොකක්ද තියෙන සුදුසු කම දේශපාලන කරන්න අවුරුද්දක් එහා මෙහා stage වල කතා කරන එකද...ඊට වඩ මේ රටේ ඕන තරම් බිම් මට්ටමෙන් සුදුසු අය ඉන්නවා එයාලට බලයට ඕන නැ අවශ්‍ය තැනට උදව් කරගෙන ඉන්න
@Bandara.14
@Bandara.14 5 сағат бұрын
වටේ යාමට සහ අතින් අතට යාමේ හැකියාව...😂😂😂😂 ඒකම මදිද ඉතින්....😂😂😂😂
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 7 сағат бұрын
නන්නත්තාර වෙනවා පවු මේ මොඩ ගැනි😂😂😂😂😂😂😂😂
@kjofficial1983
@kjofficial1983 8 сағат бұрын
වට්ට් අම්මා ගියාද උන්ටත් බුදුසරණයි
@shamikasrimal
@shamikasrimal 6 сағат бұрын
ම්‍රෙ පාර තමා ලක් අම්මා,හුකාගන්නේ
@Bandara.14
@Bandara.14 5 сағат бұрын
සැර වැඩිද මන්දා....😂😂😂😂😂
@sl-ih9zm
@sl-ih9zm 4 сағат бұрын
අනිවා😂😂😂😂
@sachithviduranga-ph1wr
@sachithviduranga-ph1wr 7 сағат бұрын
රස වැටුනහම ඔහොම තමයි
@pubudumadhushanka384
@pubudumadhushanka384 7 сағат бұрын
මෙච්චර ප්‍රමෝට් කරන්න එපා මාධ්‍යයෙන් : බලයට එන්න . චන්දෙ වත්. තියෙයි ද
@SaSs-o1n
@SaSs-o1n 6 сағат бұрын
මේකි ට්‍රයි කරන්නෙ කොහොම හරි රිංගන්න . හැබැයි කැරට්ටුව දන්න අය නම් ගනං ගන්නෙ නෑ. .?
@nethranethu2924
@nethranethu2924 8 сағат бұрын
දන්න එකෙක් කියපල්ලකෝ මේ පක්ශය මොකක්ද මේක කාගේ එකක්ද කියලා
@kapurubanda6131
@kapurubanda6131 7 сағат бұрын
Eka danaganna thama DNA ekak karanna one kiyanne 😅😅😅😅😅🤣🤣🤣🤣🤣😂😂😂😂😂
@niroshagamage6523
@niroshagamage6523 7 сағат бұрын
🤣🤣🤣​@@kapurubanda6131
@ANURA-c5p
@ANURA-c5p 7 сағат бұрын
@@kapurubanda6131 😀😀😀niyama uttare
@ChandraGunasekara-kn6bi
@ChandraGunasekara-kn6bi 6 сағат бұрын
මෙයාගේ ආසාවට කොහොමහරි ඉල්ලන්න දෙන්න ඕනේ
@DilumSampath-l7i
@DilumSampath-l7i 7 сағат бұрын
තරහ වෙන්න එපා කිවිවට මෙ රටෙ විනාසයට මුලින්ම වගකියන්න ඕන.අපෙ රටෙ වගකිවයුතු යැයි කියන මාධ්‍ය.හැම රිලවටම මයික් එක අල්ලල උන්ව පරමොටි කරනව.ඔය මොඩ ගෑනියෙක් ගෙ කතාවට වෙන්කරන කාලය දීපල්ලකො මෙරටෙ යහපතට වැඩක් කරන දුප්පත් මනුස්සයෙක්ගෙ ව්‍යපාරයක් ගැන රට දැනුවත් කරන්න.රටට වැඩක් නෑ කියල දැන දැනම චන්දෙ ලැබෙන්නේ නෑ කියල දැන දැනම මිනිස්සු අවිසන්න ඔයවගේ නිවිස් දාන්න එපා.ඔයවගෙ වැඩකට නැති මිනිස්සුන්ට දැන දැනම කාලය නාස්ති කරන්න එපා.මෙ රට වෙනස් කරන්න පුළුවන් මෙ රටෙ මාධ්‍ය එකාවගෙ ඉදල හරිදේ රටෙ ජනතාවට වෙනවනම්.බෙදිල රට හදන්න බෑ එකතුවෙන්න ඕන ඒක හොදටම කරන්න පුළුවන් මධ්‍ය ෂෙස්තරයට ඒත් කනගාටුව එයාලත් පිල් බෙදිලා එක එකාට කඩෙ යනව.😢😢😢😢😢😢
@rukaboy9874
@rukaboy9874 5 сағат бұрын
5000%ක් ඇත්ත
@elenasky9805
@elenasky9805 4 сағат бұрын
ජඩ මාධාෘ මෙි ගොන් ගැනිව ගෙන්නලා විවිස් ගන්නවා චන්දේ දෙන්න එපා මෙි ගොන්නුන්ට උගත් බුද්ධීමත් තරැන තරැනියන්ට අවස්තාව දෙන්න මුන්ව අයින් කරන්න
@slnirosha2939
@slnirosha2939 7 сағат бұрын
අත්තෙන් අතට පනින කුරුල්ලා තෙමිලා මැරෙයි කියලා කියනවා මෙයා පැනගෙන මෙනෙහි ඉන්නේ එච්චර හොඳ නැහැ😂😂
@ruwanthusara8950
@ruwanthusara8950 8 сағат бұрын
පුප දිදි යන උන්
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 7 сағат бұрын
සුදුසුකම් නැති උන් දේශපාලනය කරන්න ෆෝම් කරන්නේ ගූ මධ්‍ය..
@Kavee-u7q
@Kavee-u7q 5 сағат бұрын
අනිවාර්යයෙන්
@TeklaGunawardenaa
@TeklaGunawardenaa 7 сағат бұрын
පුදුම ආදරයක් මිනිසුන්ට තියෙන්නේ ?තමන්ගේ වාසියට ඔක්කොම ....
@Zoro-n2d
@Zoro-n2d 8 сағат бұрын
මම හිනාවෙන්නෙ නෑමයි
@Chamothdulanks
@Chamothdulanks 5 сағат бұрын
මේකි බලයට කොච්චර කෑදරද මුන් හරියට දෙශපාලනය කරන්නවත් දන්නේ නෑ හරියට බැලුවොත්
@nandraj-oc5jd
@nandraj-oc5jd 6 сағат бұрын
DNA පක්ෂයට එන්න තිබුන ඡන්ද ටිකත් නැති වෙවෙනවා😁😁 😂
@DhammikaSilva-z1s
@DhammikaSilva-z1s 7 сағат бұрын
ලක් අම්මා දැන් වට්ටි අම්මා වෙල🤭
@MalindaRatnayaka-q6b
@MalindaRatnayaka-q6b 4 сағат бұрын
Good comments ....thanks 😅
@AnandaWijekoon
@AnandaWijekoon 5 сағат бұрын
පෙට්ටිය ට දක්වා
@mahendrawijesuriya2737
@mahendrawijesuriya2737 7 сағат бұрын
සජිත්ට මීට වඩා කල්පනාකරන්න තිබුනා 🤔🤔🤔
@chami-dilhani-perera
@chami-dilhani-perera 5 сағат бұрын
😂😂😂😂 මිනිස්සූන්ගේ ප්‍රතිචාර බලන්න දමිතා ඔයාට තියේන නිකන් පල් වේනවා 😂😂😂😂
@shiromishiromi4417
@shiromishiromi4417 8 сағат бұрын
දැන් රට හදන්න හොදම කට්ටිය අහිංසක දුප්පත් මිනිසුන් බලයට ගෙනාවා ඔයා ට රගපාන දෙයක් කරගෙන පැත්තට වේලා ඉන්න තිබේ ❤️❤️❤️
@amnimalshantha3615
@amnimalshantha3615 7 сағат бұрын
චන්ද 10 ක් නෙති මෙකි ට හිතෙ ජනාදිපති වෙන්ඩ
@ayeshaweerasingha2594
@ayeshaweerasingha2594 6 сағат бұрын
හෙලිකොප්ටර් ලයිසන්නෙ තියෙන්නෙ 😂
@මධුවා
@මධුවා 7 сағат бұрын
යකෝ පදුරකට පයින් ගැවුවත් පක්ෂ😂
@rajithapadmani2631
@rajithapadmani2631 7 сағат бұрын
අනේ මෙහම තන්නාවක් අනේ මෙහම ආසාවක් ලක් අමිමට රටට සේවය කිරිමට බලමු දිනන හැටි ලංකාව ඵපා වෙන්න චන්ද ගනියි 😂😅😢
@parakum1827
@parakum1827 7 сағат бұрын
" පිචන් නළු නිළි ගායක ගායිකා පෙරමුණ" නමින් දේශපාල පක්ෂයක් අරඹ කර එහි නායිකාව වෙන්න දමිතා අම්මේ
@kanthiperera537
@kanthiperera537 8 сағат бұрын
අප්පේ.ඉතින්.අපිට.තියන.ආදරේ.නුඩු.ටිකෙන්.බේරෙන්න..දගලන.දැගලිල්ල
@harshamadusanka5723
@harshamadusanka5723 7 сағат бұрын
ආයෙ කවුරු හරි කීයක් හරි දීල ආයෙත් මේකප් එක දාගෙන
@geetikarandaniya9375
@geetikarandaniya9375 8 сағат бұрын
Aiyoooo
@nisalakumari9537
@nisalakumari9537 8 сағат бұрын
මුන්ට මොකටද මේ දේසපාලනය 😂
@flashsl7958
@flashsl7958 4 сағат бұрын
ඔව් ඔව් ඔබ තුමිය ඉස්සෙලා.DNA පරික්ශා කරගන්නකෝ😂😂
@Saman-gk6dk
@Saman-gk6dk 6 сағат бұрын
මෙ වගෙ පියරු බබාලට පුළුවන් ද බං මෙ රට දියුණු කරන්න
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 сағат бұрын
දමිතෝ මේ මිනිසුන් ලියලා තියෙන දේවල් බලන්න ..😂
@thusharasampath4740
@thusharasampath4740 5 сағат бұрын
එක චන්දයක් දෙන්න එපා වීථි ගණිකාවන්ට..
@IndikaBandara-t6j
@IndikaBandara-t6j 6 сағат бұрын
අනුර සහෝදරය සේරම පිලිවලකට කරයි.පාඩුවෙ ගෙදරට වෙලා වැඩක් බලාගනින් මැට්ටියේ..එනව රට හදන්න.
@danushkalahiru6672
@danushkalahiru6672 4 сағат бұрын
සජබේ තිබුනු චන්ද ටික හරි රැකුනා
@user-mithunchamika
@user-mithunchamika 6 сағат бұрын
ඔබට චන්දය දෙන්නට මං අකමැති😂
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 7 сағат бұрын
Soooo sorry.....! about our Sri lankans Media...😢
@disnaw992
@disnaw992 7 сағат бұрын
මේ වෙසිට තියෙන්නෙ රට හදන්න නෙමෙ මේකිට තියෙන්නේ වෙන පිස්සුවක්. මීට පස්සේ මේ වෙසි කිසිම චැනල් ඵහෙකට ගන්න ඵපා. අපි කැමති නැ. මාලිමාවට ජය වේවා!!!
@sachinthadilshan1266
@sachinthadilshan1266 8 сағат бұрын
මොකක්ද බන් මේ වදේ ..කුල්ල කුජීත වෙලත් ලැජ්ජාවක් නැතුව එනවා නේ
@SuperSunPerera
@SuperSunPerera 8 сағат бұрын
gon ghak
@rajuwickram
@rajuwickram 7 сағат бұрын
අනේ මේ උඔයි මමය් දන්න වාමාංශික දක්ෂිණාන්
@JVSoundTV-hq7hq
@JVSoundTV-hq7hq 4 сағат бұрын
😢😢😢😢Yanna oiya mala wadaiyak
@nandraj-oc5jd
@nandraj-oc5jd 6 сағат бұрын
ඒ තර්කෙ නොතේරුන මං😢😅
@WasanthaSirimal-i7g
@WasanthaSirimal-i7g 4 сағат бұрын
රට හදන්න නෙමෙයි මුන්ට ඔනා කකා බිබි අාතල් ගන්නයි පාර්ලිමෙන්තුවට එන්න දඟලන්නෙ😊
@DireshaGothami
@DireshaGothami 7 сағат бұрын
අත්තෙන් අත්තට පනින උබ වගෙ එඋන් ගේන පක්ෂය ගැන කවර කතාද උන්ට තියෙන චන්දෙත් ඉවරයි
@asankaprasad4782
@asankaprasad4782 7 сағат бұрын
මෙයත් ලැජ්ජා නහරයක් නැති කෙනෙක්😆😆😆😆😆😆😆
@himayabalasuriya2511
@himayabalasuriya2511 5 сағат бұрын
යන පක්ෂය ත් ඉවරයි ...මේකිට පිස්සු තිබුන පිලිගැනීමත් නැතිකරගත්ත...
@landbirdjayasinghe4896
@landbirdjayasinghe4896 7 сағат бұрын
අපිට කියන්නට කියෙන්නෙ රගපාන්ට කියලා දමිතට.
@YohanAbhishek-u4m
@YohanAbhishek-u4m 5 сағат бұрын
මුං දේශපාලන ට එන්නෙ මොකටද පවු ශ්‍රී ලංකා
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 5 сағат бұрын
සමගිය මට්ටු වුනා මෙයාව කිට්ටු කරන් , අනිත් අයට ත් මොලේ තියේ නම් පරිස්සමෙන්
@SanjeewaniAchala-to8ww
@SanjeewaniAchala-to8ww 5 сағат бұрын
දෙන්න epa මෙකට eja ඡන්දයක්. කපටි ගැනී
@hudsoncarloas
@hudsoncarloas 5 сағат бұрын
අපිට තියෙන ආදරේටනේ දමිතා ආන්ටි මේ හැමදේම කරන්නෙ😂
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 6 сағат бұрын
ඇයි මතක නැද්ද බයිසිකල් කතාව ඔයා නේද කිව්වේ 😂😂😂😂
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 7 сағат бұрын
සජිත් ට සාමාන්‍ය පෙලවත් නැහැ
@rukaboy9874
@rukaboy9874 5 сағат бұрын
පට්ට hht 😂
@පිහපුහෙට්ටි
@පිහපුහෙට්ටි 6 сағат бұрын
,හොද වැඩෙ පර බැල්ලිට යන එන මං නැතිවුණා තොට ලබන 15වෙනිදට ඉතුරැ ටික දැනෙයි
@harshiyapa7870
@harshiyapa7870 7 сағат бұрын
රට කන්න පුදුම විදියට දගලනේ...ඇයි ඔහොම අනේ😂😂😂😂
@lovesongssinhala7249
@lovesongssinhala7249 5 сағат бұрын
කව් රු හරි කියනවද නාමයෝජනා බාරදෙන දිනය ඉවර උනාට පස්සෙ වෙන පක්ෂය කින් කොහොමද ඉල්ලන්නේ කියල ...
@nipuniumanda2973
@nipuniumanda2973 7 сағат бұрын
මේකිනම් සාපයක් වේගෙන එන්නෙ මොකක්මහරි කරලා අයින් කරානම් හොද බලු මගුල 😬😬
@Chamothdulanks
@Chamothdulanks 5 сағат бұрын
මුන් රටටත් සාපයක් 😂
@WasanthaSirimal-i7g
@WasanthaSirimal-i7g 4 сағат бұрын
අවංක කම පේනවා රට යවන්න සල්ලි අරගෙන මිනිස්සුන්ව රවට්‍ටන එක😢
@u.gkapila8432
@u.gkapila8432 6 сағат бұрын
හරි හරි දැන් ඔයාව විස්වාසය කරන්ඩ කියලද කයන්නෙ 😂😂😂😂😂
@vidushaVihaga
@vidushaVihaga 5 сағат бұрын
වට්ටි අම්මගේ පෙට්ටිය උකස් කරලා බලේ හිගාකනවා😅
@alokawijepala
@alokawijepala 7 сағат бұрын
මුන්ට කවුද මයික් අල්ලන්නේ
@neronero4412
@neronero4412 7 сағат бұрын
ගෙබි ප්‍රතිපත්ති තමයි ඔක්කොමගෙ 😂😂😂
@Cr7fan-q3s
@Cr7fan-q3s 6 сағат бұрын
Her face reaction say it all budu ammo meki parliment giyay kiyanne hitunika kollek pehergatha wage newey meki golayo daala gini dawale minissunta shot eka tiyay
@madushika.premasingha.6405
@madushika.premasingha.6405 6 сағат бұрын
Dna එකට මෙයා ගත්ත කියන්නෙම Dna එක කොහොම පක්ශයක් වෙන්න ඇතිද😅
@malakajayawickrama9521
@malakajayawickrama9521 7 сағат бұрын
මේ වගේ උන්ට බල්ලෝ තමයි දෙන්නේ
@nandraj-oc5jd
@nandraj-oc5jd 6 сағат бұрын
මේ නිලියට අඩුම තරමෙ බයික් ලයිසන් එකක්වත් තීනවද😂😂 කට වහං පක්ෂෙ මතයට ඉඩ දීලා හිටියනං පලාත් පාලන මැතිවරණයේදිවත් සජබෙන් එන්න තිබුනා😂😂
@BahrainBahr-db1tt
@BahrainBahr-db1tt 4 сағат бұрын
මෙ. ගැනිටත්. හොද. පළපුරුද්දක්. තියනව. කයිවාරු. ගහන්න
@PiaPia-j7s
@PiaPia-j7s 4 сағат бұрын
ෙම්කි.කවුදහැඩකරලා.එවු.ෙව්
@Maaaaali-f2e
@Maaaaali-f2e 7 сағат бұрын
නාම යෝජනා බාර අරගෙන ඉවරයි නේද 🤔🤔🤔
@ChamaraPethum-p4y
@ChamaraPethum-p4y 5 сағат бұрын
ගහල විසි කරපු කොන්ඩමි ඇහිදගෙන සාක්කුවට දාගෙන ÐN̈A😂😂😂😅
@dhammikarathnayake6846
@dhammikarathnayake6846 6 сағат бұрын
ඇත්තටම දමිතා අටවත් පාස් නැද්ද
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 7 сағат бұрын
වැටුනු වලෙන්ම ගොඩ එන්ඩ දගලන්නෙ
@UpaliShantha-bc2yu
@UpaliShantha-bc2yu Сағат бұрын
දමිතා කි යන්නේ ගොන් බදින කනුවක් ජයවෙවා npp A k D
@RSvlogs2024-p5r
@RSvlogs2024-p5r 4 сағат бұрын
රට හදන්නනේ අනේ මේ හැමදේම .😂😂😂
@SkrNiranjani
@SkrNiranjani 7 сағат бұрын
කටින් ද කතා කරන්නේ
@DarshanaUdagedara
@DarshanaUdagedara 5 сағат бұрын
මම නම් කියන්නේ මාද්‍ය තමයි මුන්ව පුම්බන්නේ . උන් කොහෙට ගියාම අපිට මොකද. මාද්‍යත් දැන් වගකීමෙන් හැසිරෙන්න ඕනේ.
@madurajapaksha8514
@madurajapaksha8514 6 сағат бұрын
ලක් අම්මා පක්ෂයේ නමවත් දන්නැනේ😂😂😂
@elfritton
@elfritton 6 сағат бұрын
Ammo lakammage lassana
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 5 сағат бұрын
පුදුම බල තණ්හාවක්නෙ තියෙන්නෙ 😂
@rasifernando9117
@rasifernando9117 6 сағат бұрын
අප්පටසිරි දමිතා මෙතන්ට ඇවිත්ද ?😂😂😂
@vidushaVihaga
@vidushaVihaga 5 сағат бұрын
ලැට් අම්මා😅
@daglykumara1315
@daglykumara1315 4 сағат бұрын
රත්නපුරය කොල්ලෝ ටික බේරැනා ඒඩ්ස් වලින්
@isharaudeshkumara1280
@isharaudeshkumara1280 8 сағат бұрын
👍
@surangasuranga2468
@surangasuranga2468 6 сағат бұрын
යකෝ මේකප් එක....😆😆..මූණට රීලා වගේ
@ranakodi6468
@ranakodi6468 6 сағат бұрын
නොදකින් ගීත කෝලම දෙක
@chandanasapuvitharana1976
@chandanasapuvitharana1976 5 сағат бұрын
වේ$..... 😢
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 38 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 80 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Visekari | Episode 01 - (2024-10-21) | ITN
23:24
ITN Sri Lanka
Рет қаралды 16 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 38 МЛН