වනජීවී නිලධාරීන්ටත් අලි එලවන හැටි කියාදුන් ගම්වැසියා - Hiru News

  Рет қаралды 248,584

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #TruthAtAllCosts #elephants #mahiyanganaya
වනජීවී නිලධාරීන්ටත් අලි එලවන හැටි කියාදුන් ගම්වැසියා
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 320
@uparathanathero8223
@uparathanathero8223 2 жыл бұрын
උඹ නම් සුපිරියි අයියා.පුායෝගික විඤ්ඤාණයක් තිබීමයි රස්සාවකට වඩාත් වැදගත් වෙන්නේ.රස්සා කරන ගොඩක් උන්ට නැත්තෙත් මේ ප්‍රායෝගික ව්ඤ්ඤාණයමයි.උඹ ඒ පුායෝගික විඤ්ඤාණය ප්‍රායෝගිකව කියලා දුන්නු ප්‍රායෝගික සාමාන්‍ය ගැමියෙක් වීම ගැන ආඩම්බරයි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾👍🏾🇱🇰
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha 2 жыл бұрын
හොද අත්දැකීම් සහිත මනුස්සයෙක් ❤💯
@mahindahewagamage9652
@mahindahewagamage9652 26 күн бұрын
😂😂😂
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 жыл бұрын
නිලධාරීන් උනාට ප්‍රායෝගික දැනුමක් නෑ. ගමේ මිනිස්සු කියන දේ ට ඇහුන්කන් දෙන්න ඕනේ
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
Eka aththa ❤🙏🙏🙏🙏🙏👍👍👍
@marcaslane230
@marcaslane230 2 жыл бұрын
Niladari kuyanna ba.mun amu moodayo.
@anandaperera7107
@anandaperera7107 2 жыл бұрын
@@marcaslane230m
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 26 күн бұрын
සිරාම බන්..එ ⁣මිනිස්සු තමයි දන්නේ...
@yalinduudaneth1448
@yalinduudaneth1448 2 жыл бұрын
අලි ගම්වලට එන එක අහන්න දෙයක් නෑ. ගස් කපලා කැලැවල් විනාශ කරද්දී අලින්ට කොහේද ඉන්න කියන්නේ එතකොට අලි ගම්වලට එන එක අහන්න දෙයක් නෑ. ගම්වල මිනිස්සු තමයි අසරණ වෙන්නේ මේකට වගකියන්න ඔනේ දේශපාලුවන් උන්ට ඕන ඕන විදිහට කැලැවල ගස් කපලා,බොරැවට හයිවේ හදන්න කැලැවල් විනාශ කරලා අලින්ට ඉන්න තැන් විනාශ කරනවා 😡😡😡
@HaminePodih
@HaminePodih 27 күн бұрын
අනේ ද කියන්නේ සෙරම.කරන්නේ මොඩ.වැඩ දැන් කෑ ගහනවා
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
රඡයේ රැකියා කරන ඵවුන් නමි පුදුමාකාර විදියට මගහරින්නම බලන්නෙ
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
උන් නම් පින් පඩි මයි ගන්නේ
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
අයිස් ජොබ්
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Rajaye rakiyawata garu karanda egena ganda pasala kiyana wachanaya dannawada
@cj-gn1sp
@cj-gn1sp 2 жыл бұрын
මොක්කුද බන් මේ වනජීවී එකේ ඉන්නෙ අමු හරක්නෙ එහෙනම් ඔය ගොල්ලො එලවන්නලු මුන්ට කෝස් නැද්ද කරල මේවට එන්න නිකන් දේශපාලන ගැම්මටයි ගොටු ඇල්ලුවමයි මේවට ඇවිත් පනින්නෙ මේ මනුස්සය කියන කතාව ඇත්ත රෑට පේන්නැති දුරට එලවල ආයි උදේට එන්නෙ ඒ පාරෙම සේරම තලාගෙන මේ ගම් වල මිනිස්සුන්ට නින්දක්වත් නැතුව ඇති respect අය්යේ ❤️✋
@av-uf7yk
@av-uf7yk 2 жыл бұрын
බුද්ධිමත් මහත්මයෙක්...
@aravinda569
@aravinda569 2 жыл бұрын
සුපිරි කතාවක් uncle නම් දුන්නේ ❤️උන්ට ඇඩෙන්නම දුන්නා respect
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
අන්න සුපිරි බුලට්. මොවුන් සමහරවිට o/l , a/l දක්වා වත් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් ඔවුන්ගේ අත්දැකීම් හා සමාජයීය දැනුම සමඟ ඔට්ටු වීමට පොතපත පිළිබඳ හොඳින් ඉගෙනගත් අයෙකුටත් අපහසුවන තරම්,
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
අනිවාර්යයෙන්
@achalaprabhasani4709
@achalaprabhasani4709 2 жыл бұрын
සුපිරි කතාව 👍👍
@xnoobbsl2221
@xnoobbsl2221 2 жыл бұрын
Exam pass una kiyla vedk ne prayogika danumk nethmm😹👍
@thusharasampath4522
@thusharasampath4522 2 жыл бұрын
අපි අලි ඉන්න කැලැ වල වැඩ කරන්නෙ කිසිම අයුදයක් අලිවෙඩිල්ලක්වත් නැතිව..පව් අසරණ සත්තු...බඩගින්නට දගලන්නෙ...කිසිම තැනකට යන්න බැ හැමතැනම කරට් වැටවල් ගහලා...බඩගිනි දරාගන්න බැරිවෙනකොටයි මිනිස්සු මරන් හරි කන්න කැම හොයන්නෙ..
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾👌🏾
@nilakshanasithumini5195
@nilakshanasithumini5195 2 жыл бұрын
මෙ මනුස්සයට ඔය රස්සව දුන්නනම් 👍
@dhammikaprasanga2222
@dhammikaprasanga2222 2 жыл бұрын
ගමේ මිනිස්සු එකතුවෙලා අලිවෙඩි ගහල පන්නමු, නිලධාරීන් කරන්නෙ ඇග බේරගන්න එක විතරයි
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
Ammooòo 🤬🤬🤬
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
වනජිවි උන් අලි රන්චුවකට මැදි කරානම් හරි
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
අත්ත කතාව ඒ අයිය කිව්වෙ.පව් ගම්වල මිනිස්සු කොච්චර දුක් විදිනවද මේ අලි කරදරය නිසා .
@mbchannel8812
@mbchannel8812 2 жыл бұрын
මේ ගම්වාසීන්ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.
@ruwan7546
@ruwan7546 2 жыл бұрын
එ මනුෂ්‍යට අලි එලව්මට වනජීවි දෙපාර්තමේන්තුට බදාවාගෙන් එ දැනුමෙන් ප්‍රෙයොජ්නයක් ගන්න
@rashmikamanel5942
@rashmikamanel5942 2 жыл бұрын
මාත් මේ ගමේතමා ඉන්නෙ මේ මාමගේ කතාව ඇත්ත උදේට ඉස්කෝලේ යන්ඩ බෑ ලමයින්ට උදේ 8 විතර වෙනකන් අලි පාරවල් වල ඉන්නව
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
අලි මිනිස් ගැටුමට දීර්ගකාලීන විසදුමක් අවශ්ශ්‍යි
@samithniroshan1244
@samithniroshan1244 2 жыл бұрын
තියෙනවා..
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
@@samithniroshan1244 thiyanava karanna denne nee
@samithniroshan1244
@samithniroshan1244 2 жыл бұрын
@@ElephantSoul ඔව්..
@thushankalana4940
@thushankalana4940 2 жыл бұрын
නියමයි මාමා❤️
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 2 жыл бұрын
උබලගේ, නිළධාරි පට්ටම දිපල්ලා මෙ,මනුස්සයට. ඒක පට්ට බොලව්...
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Kata tibunata katha karanakota balagena
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 26 күн бұрын
බුද්ධිමත් මිනිසෙකි.
@AmeenNurul-r1x
@AmeenNurul-r1x 25 күн бұрын
ඇත්ත කතාව හරි ෂෝක්. වෙඩෙ හරියට කරන්න වෙනව.
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 жыл бұрын
මුංට අලි ටික එලවන්න වෙඩි නැහැ .අරගලයට එන අහිංසක කොල්ලන්ට ගහන්න වෙඩි උණ්ඩ තියෙනව.පට්ට හොරු 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕 ඔක්කොම එකයි
@thilininuwanthika3976
@thilininuwanthika3976 2 жыл бұрын
💯✅
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@chalikadilshan3737
@chalikadilshan3737 28 күн бұрын
නියමයි නියමයි නියම.කතාව.ඇත්ත.සතාට.ආදරෙයි.වගෙ.පවුල්.පද්දතියට.කවිද.ආදරෙ.නත්තෙ
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 2 жыл бұрын
මේහෙව් රාජ්‍ය සේවයක් ඕනෙ කියන කට්ටිය කෝ බලන්න.
@monsurmonsur3607
@monsurmonsur3607 2 жыл бұрын
Lankawe rajja niladarin hodai radi hodanna
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 2 жыл бұрын
@@monsurmonsur3607 aniwaryenma
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
හොද වැඩේ දේශපාලකයන්ගෙ පදයට නටන්න ගිහින් තමයි මනුස්සයන්ට මෙචීචර දෙයක් රටට වුනේ වැරැද්ද දුටු තැන නැගිටින්න ඕන හැමෝම ඵකා වගෙ කථා කරන්න ඖන
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾
@shashi6966
@shashi6966 2 жыл бұрын
අලි එලවන ඒවා බලන්න ඔක්කොම ගමේ එවුන් යන්න එපා,,,,,
@kelumthushara8870
@kelumthushara8870 2 жыл бұрын
හරක් වගේ ගිහින් කට ඇරන් බලන් ඉන්නවා
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
ගම් වාසීන් විසින් වනජීවී නිලදාරීන්ට අලි එලවන විදිහ කියා දුන් විදිහ. කොහොමද ? අත් දැකීම් තියෙන අයව ඒ ඒ වැඩ වල යෙදවිය යුතුයි . කිසි පිලිවෙලක් නැහැ .පව් අහිංසක මිනිස්සු දුක් විදිනව
@Chanidasanayake
@Chanidasanayake 2 жыл бұрын
වන්ජීවී එකේ උන් නයි අල්ලන අහිකුන්ටකයෝ ටිකක් වගේ....😂😂😂
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 28 күн бұрын
ආවේගශීලියි නැතුව නොදන්න දේ කියාලා දෙන්න අනිත් මනුස්සයෝ ත් දැන ගන්න ඕනේ නිහතමානීව නොදන්න දේ අහගන්න...එකතු වෙමු වැඩ කරමු පොහොසත් රටක් ලස්සන අනාවැකියක් ❤❤❤
@diamondwastaken7924
@diamondwastaken7924 2 жыл бұрын
3:24 e view eka lassanay
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 2 жыл бұрын
සරන් කොටයක් අන්දලා, රනිලා එක්කන් යන්න ඕනි අලි එලවන්න...මිනිස්සුන්ගෙ දුක දන් නැති කාලකණ්ණි. තූ, මෙ වගෙ රටක අපි ඉපදුනනි...
@b.n.sdevil1014
@b.n.sdevil1014 2 жыл бұрын
සුපිරි අන්කල්❤
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 2 жыл бұрын
මෙවගෙ මිනිසුන් වන ජිවි ඒකට ගන්න ඕනෑ.
@punisher5982
@punisher5982 2 жыл бұрын
වන ජිවි එකුන්ට මෙලයක් නැ කැලේ තිරිසන්නුට මොලේ තියනවා ඉදකින් 😫😫😫😫
@sccreation6608
@sccreation6608 2 жыл бұрын
නියම කතාව මාමේ.
@sampathking8261
@sampathking8261 2 жыл бұрын
හරක් එලවපු උන් වනජීවී එකට බදවා ගත්තාම ඔහොම තමා. අර මාමා හිටියේ නැත්තං ගමේ ගෙවල් කියක් ඉවර වෙන්න තිබ්බද.. පාර බ්ලොක් වෙන නිසා ගම මැදින් එලවමලු..
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
ඔය වගේ රැකියා දෙනකොට පරිසරය ගැන දැනුම අනිවාර්යයෙන්ම බැලිය යුතුයි පොතේ දැනුම විතරක් මදී 😠😠😠
@lasanthigunathilaka1409
@lasanthigunathilaka1409 2 жыл бұрын
ඔය රැකියා දෙන්නෙ හිතවත්කම් වලට ඒකයි ප්‍රස්නෙ
@mithunsathsara6327
@mithunsathsara6327 25 күн бұрын
කටපාඩම් කරලා ආව පිස්සෝ දෙකෙන්කොටසක් ඉන්නේ මේ රස්සාක්වේ.
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
පාහර දේශපාලනඥයෝ කැලෑ විනාශ කරනවා. අලින්ට යන එන මං නෑ. උන් ගම්වලට එනවා. ගොවියන්ගේ අඳෝනාව අහන්න කෙනෙකුත් නෑ. කරන්න දේකුත් නෑ. සිංහරාජය මැදින් පාරවල් කපනවා. දේශපාලනඥයෝ ඒවට උඩගෙඩි දෙනවා. ගොවියෝ පව් ආසරනයි.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾👍🏾
@sandun4983
@sandun4983 2 жыл бұрын
Yes.well said.
@dammia5993
@dammia5993 2 жыл бұрын
අලි ඇතුන් සහ මිනිසුන්ට සාධාරණය ඉටු වේවා
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
Ane Ou 🙏🙏🙏🙏🙏🙏
@samidhisanulya5345
@samidhisanulya5345 2 жыл бұрын
නියම ගොවි මහතුන් හා සංවිධානය ක්..ජයවෙිවා
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
නිළදාරින් ඉදිරියේ ඇඹරෙන් නැති අද්දැකීම තියෙනමේ වගේ ගම්වැසියෝ ඉන්නවා නම් වන සතුනුත් මිනිස්සුත් ආරක්ෂා වෙනවා ගමේ මිනිසුන්ට අද්දැකීම් බහුලයි
@niroshakumari-vh3hc
@niroshakumari-vh3hc 27 күн бұрын
නියමයි සුපිරියි කියලාදෙන්න ඔවුන්ට බබාලා ටිකාක්
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 29 күн бұрын
කතාව ඇත්ත ❤
@crazyfolks157
@crazyfolks157 2 жыл бұрын
Both man and Elephant 🐘 have equal rights to live anywhere
@prasadlasantha6656
@prasadlasantha6656 2 жыл бұрын
දවස් 279..අලි ඇතුන් 315 ක් .ඉවරයි ..මේ අවුරුද්දේත්........අලි ටිකේ අවසන් අවුරුදු 5..6
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
රාජ්‍ය සේවකයෝ ගොඩක් උන් කම්මැලි නිකමෝ
@isurudilshan2931
@isurudilshan2931 2 жыл бұрын
නිලධාරීන් ට කෑගහලා වැඩක් නැ ඕයි.. මූ කතා කරන විඳිය ට මල පැන්නේ නැති උං ඇත්තටම මහත්තුරු
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
ඇයි මේ රටේ පාලකයින්ට මේ පොඩි දේටත් විසදුමක් දෙන්න දැනුමක් නැත්තේ
@susilarajapaksha7998
@susilarajapaksha7998 2 жыл бұрын
උන් සත්තු වර්ගයක්‌ (වනජීවී කියන උන් එකයි මුකුත් දන්නේ නැත්තේ )
@dsds9978
@dsds9978 2 жыл бұрын
වනජීවි එකේ වැඩ කරන උන්ට කොහෙද මොලයක් තියෙන්නේ අර ගමේ එකාව ගනු වනජීවි එකට වනජීවි එකේ තොපිට වඩා ගමේ උන් හොදයි
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
සුපිරි 🤛🤛🤛
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 2 жыл бұрын
ඇත්තම ඇත්ත😍😍😍
@anuruddhathushara8422
@anuruddhathushara8422 2 жыл бұрын
👍👍👍🙏🙏
@niky7197
@niky7197 24 күн бұрын
Yako 2 years ago.... 😦😦😦
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
පව් බන් මේ මිනිස්සු 😢
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 29 күн бұрын
❤❤❤❤❤❤❤
@wmapbw8444
@wmapbw8444 18 күн бұрын
නිලධාරින් මෙහෙය වන ගමිවැසියා....
@nuwankumara8294
@nuwankumara8294 2 жыл бұрын
Niyamai
@madushbandara3844
@madushbandara3844 Жыл бұрын
මිනිස්සු එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්.. පව්
@රඡරටපැටියෝ
@රඡරටපැටියෝ 2 жыл бұрын
ඒල කිරි අයියේ නියමයි ඔයා කීයපු දේ ඇත්ත තමයි
@saeedakram2872
@saeedakram2872 29 күн бұрын
මිසය්ල ගානවා වගේ පව් අහිංසක මිනිස්සු 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
@sudirasamarawickrama3342
@sudirasamarawickrama3342 2 жыл бұрын
මම කල්පනා කරේ එතකොට සත්තු ජීවත් වෙන්නෙ කොහෙද? සරම ගහපු uncale තමයි හොදටම කරල තියෙන්නෙ. සත්තුන්ට ජීවත් වෙන්න ඕන පරිසරයෙ මිනිස්සු ගිහින් කැලෑ එලි කරල හේන් ගොවිතැන් කරනවා. සත්තු මොනවා කරන්නද?
@dilinipriyanka3099
@dilinipriyanka3099 2 жыл бұрын
Oba tumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
අලි ගස් වල නැග්ගේ නැතෙයි ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.......ලොකු උන් නැහේට මෙන්න අපේ උපහාරය.. 🙏🙏🙏🙏 අද ඉන්නේ වන ජිවී නිලධාරීන් නෙවෙයි .....වන අජිවී නිලධාරීන් ..... රජයේ එක් අමාත්‍යාංශයක් තමයි මේ පින් පඩි ගන්න ....ඔක්කොම හොරුන් ..🐕🐕
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@damindakumara4095
@damindakumara4095 2 жыл бұрын
බලන්න මෙතුමා අත්දැකීමෙන් කියන්නෙ ඔබතුමාට තෙරුවන් සරණයි.ඒක තේරුම් ගන්න මෝලයක් නැති නිලධාරි මොකටද
@ashenpramuditha4585
@ashenpramuditha4585 2 жыл бұрын
Loku aiya supiri bn
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 21 күн бұрын
👍
@isharadilshan2760
@isharadilshan2760 2 жыл бұрын
ඇත්ත කතාව
@aselaiduwara
@aselaiduwara 2 жыл бұрын
මේ මනුස්සයා ගමේ තැන් දන්න නිසා එහෙම කීවා. ඒක හොදයි. වනජිවි නිලධාරින්ට සිතියම පෙන්නවලා කැලේ පාරවල් ගැන දැනුවත් කරෝත් හොදයි මං හිතන්නේ ඒ ගැන දැනුමක් නෑ. අනිත් මනුස්සයා කියපු එකටනම් මම එකග නෑ. අලි මැරුනාම හැත්තම බලන්න එනවලූ. අනිවාඅරේන් එන්න ඔනා අලියේක්ට කරදරයක් උනාම වනජීවි එකේන්. එයාලටත් තින්නේ අපිට වගේම ජිවිත. ඒ අහිංසකයෝන්ට තේරේන දේයක් නෑ. අලිත් බෙරලා මිනිස්සුත් බේරලා වැඩ කරන්න පුලුවන්නම් හොදයි . මිනිස්සු එ පැත්තේන් ආවාම එහෙන් පන්නනවා. මේ පැත්තේන් ආවම මෙහෙන් පන්නවා. එයාලා කොහේ කියලා යන්නද.. අපිට වගේ කඩේ ගිහින් බඩු අරගෙන උයාගේන කන්න එයාලට බැනේ. එයාලා කෑම එක තැනක තින්නේත් නෑ .කෑම හොය හොය කනවා. එයාලගේ කැලැවේනේ මිනිස්සු ගේවල් හදලා තින්නේ.. අහිංසක මිනිස්සුත් පව්. මෙවට කරන්න ඔනේ ඒ මිනිස්න්ට වෙනම තැන්වලින්ගේවල් ගදලා දිලා කුඹුරු වගා වලට වන සතුන් නැති ප්‍රදේශයක් ලබා දීමයි . කැලේ ඉතිරිටිකත් රක්ෂිත කරානම් මිනිස්සුත් නිදාහාසේ ඉන්නවා අලිත් නිදහාසේ ඉන්නවා . අපේ රට බොරු වැඩ වලට වියදම් කරන්න සල්ලී තිනවා. අවශ්‍ය දේට වියදම් කරන්න කීවාම.... ඩොලර් නෑනේ😠. යකෝ කදුලු ගෑස් ගෙන සල්ලී. ඇමතිලගේ පඩි වහාන . හොරාකන එවා. ලොක වටේ රව්ම් ගහාන්නේ. අපේම සල්ලී තමයි...😠😠😠
@lalitjayasingha805
@lalitjayasingha805 2 жыл бұрын
වනජීවි ...ඇමැති අයියට දෙමු
@rbdayananda8866
@rbdayananda8866 2 жыл бұрын
වනජීවී රෙද්ද ගැළවිලා ගොඩක් කල් 🐃🐃🐃🐃🐃
@varunawijekoon1341
@varunawijekoon1341 2 жыл бұрын
වන ජීවී 1කේ වන ජීවීන්, මෙලෝ හසරක් දන්නේ නෑ
@wckfrenando7303
@wckfrenando7303 2 жыл бұрын
🤣🤣🤣🤣 වනජීවී නිලධාරි සමහාරක්ට මොලේ නෑ අයියා උන්ට කන්න දෙන්න ඕනේ පුන්නක්කූ
@rukmaniperera2290
@rukmaniperera2290 2 жыл бұрын
රජයේ නිලධාරීන් හොර ඇත්ත. පව් මිනිස්සු. මෙ මිනිස්සු න්ට කවදා සහනයක් ලැබේයි ද?.
@chathurangaaththanayaka1435
@chathurangaaththanayaka1435 2 жыл бұрын
නියමයි මාමේ
@vijayakankanamge6245
@vijayakankanamge6245 2 жыл бұрын
මිනිස්සු අනාත කරපු නාලිකා තමයි හිරැ".
@sachithmadushanka9902
@sachithmadushanka9902 24 күн бұрын
ගමේ එවුන් කියන කියන විදිහට ඕව කරන්න බෑ...පන්නන පැත්තෙන් මිනිස්සු අයින් කරල ගෙවල් කැඩුනොත් ඒවට වන්දිඉදෙන්න ඕනි..අලි ටික එලවන්නයි ගෙවල් සොරවල් ආරක්ෂාකරන්නයි දෙකක් බෑ
@harsha92251
@harsha92251 2 жыл бұрын
වනජීවී ඉන්නේ අලි එලවන්න නෙවෙයි බොල සංරක්ෂණය krnna... වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව....
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
වනජීවී පරයනි රාජකාරිය හරියට කරන්ඩ ඉගනගනිල්ල..නැතිනම් තොපේ පවුල්වලටත් ඉක්ක හෙන ගහයි...
@wmapbw8444
@wmapbw8444 18 күн бұрын
ගැමියාට අයිතිකාරයෙක් නැහැ. හරිනම් ග්‍රාම නිලධාරියි ප්‍රාෙද්හිය ලේකමුයි වැඩ කරන්න ඕනැ ලැමියාගෙ අයිතිකාරයින් විධියට.
@nilangadilshan7563
@nilangadilshan7563 2 жыл бұрын
Good farmer
@ranjikaansan8995
@ranjikaansan8995 2 жыл бұрын
ඇත්ත තමයි
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 2 жыл бұрын
මිනිස්සු ගේ වරදින්මයි අලි ගම් වදින්නේ,, අලින්ට දොස් කියන්න බැ, අසරණ මිනිස්සු ට දොස් කියන්න බැ,, රටේ සතෙක් ට මිනිසෙක් ට රටේ තැනක් නෑ, කියන්න ඒකයි පෙන්නේ අදාල බලදාරී, දෙගොල්ලොම ට, සදරනයක් කරන්න ඕනේ,, මොකද ඔය අලි ටික බලන්න තමයි විදෙස් මිනිසු එන්නේ ඩොලර් ගේන්නේ, එක රකින්න ඕනේ අනික් පැත්තෙන් රටට බත සපයන ගොවිතැන් රැකෙන්න ඕනේ,,
@unstoppable1178
@unstoppable1178 2 жыл бұрын
කොටියා බේරගන්න ගහ කපපු අප්පච්චිලානෙ බන් ඉන්නෙ.උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.මේන් මේ මිනිහට වනජීවී එකේ ජොබ් එකක් දියල්ලා.
@sanjuchamodsilva1874
@sanjuchamodsilva1874 2 жыл бұрын
අද්දැකීම් සහ පරිනතකම
@K.N.ChamindaPerera
@K.N.ChamindaPerera 27 күн бұрын
වනජීවි උන් බහුතරයක් දේශපාලන පත්විම් ගත්ත අය රජය අපහසුතාවට පත් කරන්න වැඩ කරනවද කියලා සොයා බැලිය යුතුයි .....👍
@sameerakiri
@sameerakiri 2 жыл бұрын
ගමේ උන් ගෙවල් හදා ගන්නේ කැලෑවේ ඉන්නද යකෝ, ජනගහනය වැඩි වෙනකොට මිනිස්සු කැලෑ කපනවා තමා, හැබැයි වනාත්තර එලි කරන්නේ නෑ, අලි එන්නේ කන්න හොයාගෙන, ගමේ මිනිස්සු ඒකට පලිද, ඔය අලි රංචුව ටවුමකට ආවානන් බලන්න තිබ්බා නගරෙට වෙලා සැපට බුදියන උන්ට මොකද වෙන්නේ කියල, මහ පොලවත් එක්ක හැප්පිලා මේ මිනිස්සු ටවුමේ ඉන්න ගොන් පකයලට කන්න බොන්න වගා කරන්නේ, අලි වසංගතය අඩු කරලා ඒවාට පිලියම් යොදන්න බෑ ටවුමේ උන් සක්කිලින්ට, ඒකටත් ගමේ උන්ට බනිනවා
@sameerakiri
@sameerakiri 2 жыл бұрын
ගමේ අය එකතු වෙලා කරන්න තියෙන්නේ අලි ටික ඔක්කොම පන්නන්න ටවුමකටම. ඇයි ටවුන් ඉන්න බත් ගුල්ලෝ බැලුවොත් සත්ව කරුනාව, උන් හිතන් ඉන්නේ උන් හිටපු පලාත් එදා ඉදන්ම නගර කියල, ලංකාවට අලි , කොටි, කිබුල්ලු , වදුරෝ, මුවෝ වැඩියි, එක්කෝ රට පටවන්න ඕනී මසට හරි,මොන කරුමයක්ද මේක
@hoshuuu458
@hoshuuu458 2 жыл бұрын
💁ඔන්ලයින් exam කරල රස්සා ගත්තම ඔහොම තමයි
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 2 жыл бұрын
වනජීවි එකෙත් ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක වගේ ආත භූත පොරවල්නේ.
@renukagunawardana8335
@renukagunawardana8335 27 күн бұрын
ඒක හිරුනම් කොහෙන් දැම්මත් දාන්නේම ඔහොම නිව්ස් එකක්ම
@warunahansi1647
@warunahansi1647 2 жыл бұрын
වනජීවි එකේ උන්වත් අලි රංචුව මැද්දට ගිහින් දාන්න .
@renukagunawardana8335
@renukagunawardana8335 27 күн бұрын
කරන දේට සහය දෙන්න එපැයි 😊
@jayashanthab.w3058
@jayashanthab.w3058 2 жыл бұрын
රාජ්‍ය සේවකයෝ කොහොමත් මන්දබුද්දිකයෝනේ.
@madushaashan8294
@madushaashan8294 2 жыл бұрын
වන ගත වෙන්නම දුන්නා මාමේ ඔයා නම් උන්ට
@ShiranShiran-r9t
@ShiranShiran-r9t 23 күн бұрын
සමහර දේවල් තියෙනව පොත පතෙන් ගන්න බෑ ඒකට අද්දැකීම්ම තමා ඕනි,
@අමිල-ඥ6ජ
@අමිල-ඥ6ජ 2 жыл бұрын
මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඔනනෙ මොනවා කරන්නත් අපි ටික මරලා දාපල්ලා බන් එකතු වෙලා කතාව ඉවරයි එක එකාට වැද වැද ඉන්නෙ ඇයි
@samansri1328
@samansri1328 2 жыл бұрын
මෙහෙම රාජ්‍ය සෙවකයන්ගෙ සේවයට බාදා කරන්න එපා ඔවුන් ඒ සම්බන්දව පුහුණුවක් තියන අය ගම්වල මිනිස්සුන්ට ඕන විදියට වැඩ කරන්න බැ ඔවුන් වුර්තීය ක්‍රියාමාර්ගයට ගියොත් තේරෙයි වටිනාකම
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
☹️
@anilkumara6913
@anilkumara6913 2 жыл бұрын
පුහුණුව දැක්කා gas kapala කොටි ya berapu vidihen pala pala do yanna munta pulawan ekama de pikatin karanna vitarai enawa tawa munwa sudda karanna mata pena විදිහට ubath ungen එකෙක් wage
@sameerakiri
@sameerakiri 2 жыл бұрын
ලබ්බ තමා ඕකූන් දන්නේ, දේශපාලන පත්වීම් වලට ආපූ බැලයෝ ඕකූන්
@pradeep9471
@pradeep9471 2 жыл бұрын
තණ්හාවට තියෙන තරන් කැලෑව කොටලා එලි කරලා... සත්තුන්ට කන්න තියෙන ටිකත් නැති කරලා තියෙන්නේ........
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
ස්වභාදහම එක්ක ජීවත් වෙන මිනිහාට ඇහුම්කම් දීපල්ලා..උන් දන්න දේ අපි දන්නෙ නැහැ.....අත්දැකීම වටිනව කෘතීම පුහුණුවට වඩා..හැමවෙලාවෙම එකමුතු උනොත් මොකක්ම හරි කරන්න පුළුවන්
@Nilrome
@Nilrome Ай бұрын
😊
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН