එපා නොවෙන අලි බැලිල්ල - සෙරෙප්පු නම් ගස් මුල තියන්න එපා - Hiru News

  Рет қаралды 1,626,902

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@chathuraniwellikala4558
@chathuraniwellikala4558 2 жыл бұрын
මගෙ අම්මෝ මම මේක බැලුවෙත් heart beat එක වැඩි කරගෙන. මට හිතා ගන්න පුළුවන් ගස් උඩ හිටපු අය කොහොම ඉන්න ඇත්ද කියලා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍
@nayanafashion5228
@nayanafashion5228 2 жыл бұрын
Ceylon wild trails ..වැඩ්ඩෙක් තමයි ..සත්තුන්ට ආදරේ කරන චරිතයක්
@Ceylonwildtrails
@Ceylonwildtrails 2 жыл бұрын
thanks ah
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ බඩු GOODBYE
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 2 жыл бұрын
@@Ceylonwildtrails ❤️❤️❤️❤️
@47HUNTER04
@47HUNTER04 2 жыл бұрын
ජීවිතේ දැකපු ලස්සනම නිවුස් එක ❤️❤️❤️❤️
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
adeh maath kiyanna giye,,,hamadama me wage ewa daanawanam kochchcra hodadad deyyane🥺❤
@dilushanethmina9653
@dilushanethmina9653 2 жыл бұрын
සිරාවටම ආ.❤️❤️
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ බඩු GOODBYE
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
ඩෙන්ජ්ර් නිවුස් එක 👍👍👍👍❤️❤️❤️❤️❤️
@samanhiru2645
@samanhiru2645 2 жыл бұрын
Thanks hiru news❤️
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
ඛන්ධ පිරිත ...අපා,දෙපා,සිවුපා,බහුපා යන සතුන්ට මෙත් වැඩීම පිණිස පවතින පිරිතක්...
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .☸️☸️🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
ලස්සන නිවුස් එකක්.ඇත්තටම ලස්සනයි ,එහි අද් දැකිමි කොචිචර ලස්සනද මතකද.ගොඩාක් ස්තුතියි .thanks so mach.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
අම්මෝ ඒක නම් සුපිරි මේ කොහෙද කියලා කියන්නත් පුලුවන් නම් මරු......❤👍
@hiranyaperera7809
@hiranyaperera7809 2 жыл бұрын
අනේ ඉතිං අපිට ලස්සන උනත් මේ රටේ දැවෙන ප්‍රශ්නයක්.
@shanakasadhu0023
@shanakasadhu0023 2 жыл бұрын
හෙලිකොප්ටර් එකකින් අලි වගෙ සත්තු ඉන්න කැලෑවල් උඩින් ධාන්‍ය වර්ග (ඇට ) මොනා හරි හැලුවා නම් කාලයක් යද්දි ඒවා පැලවෙලා උන්ටත් කෑම හම්බෙනවානෙ , එතකොට මිනිස්සුන්ටත් කරදරයක් නැති වෙයි සතුන්ටත් කරදරයක් නැ 🤏😎
@Rpramudya211
@Rpramudya211 Жыл бұрын
Maru mole 😂
@piumashamalshani5863
@piumashamalshani5863 Ай бұрын
Ane ow deiyane
@yasantha4586
@yasantha4586 Ай бұрын
Cari thakshane😴
@RealisticsSL
@RealisticsSL 11 күн бұрын
උඹ හිතන්නෙ එතකොටත් අලි ගහනය මේ වගේ ම තියේවි කියලද? එතකොට අලි ගහනය තවත් වැඩි වෙනවා. එකම විසඳුම වැඩිපුර ඉන්න අලින් අල්ලා විදේශ රටවලට විකිණීම.
@FREZ1602
@FREZ1602 9 күн бұрын
​@RealisticsSLමෝඩයෙක් කියලා පෙන්නන්න එපා බන් ලංකාවට විදේශිකයෝ එන්නේ මිනිස්සු බලන්න නෙවෙයි අලි වගේ සත්තු බලන්න. රටේ සම්පත් පිටරටවලට විකුණලා අන්තිමට වෙන්නේ රටට අවේණික දේත් නැති වෙන එක
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
හරිම ලස්සනයී විඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා ඔබට ස්තුතියි .
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ බඩු GOODBYE
@prageethsupun9956
@prageethsupun9956 2 жыл бұрын
අලි රංචුවම එකතු වෙලා ගහ පෙරලුවනම් කොහොමද සැප😋
@gamagedona
@gamagedona 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න අලි ,හරක් දැකලා ඇස්වලට දැනෙන විඩාව නිවුවට ඔයාට ස්තුතියි 🙏🏽 හැබයි පරිස්සමට ලමයිනේ🙏🏽👍🏾
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ බඩු GOODBYE
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 2 жыл бұрын
@@sahasdulmina4783 එ මොකක් 🧐
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾
@nadunimadushika1309
@nadunimadushika1309 Жыл бұрын
😂😂😂
@maheshbhanuka9926
@maheshbhanuka9926 2 жыл бұрын
කවදහරි ගන්නම ඕනෙ අත්දැකීමක් 🤗💙
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
පට්ටම වැඩක් හිරු....නියමයි....හිරුනම් සුපිරියක් තමයි..🤟🤟
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි
@gayanihewa2204
@gayanihewa2204 2 жыл бұрын
@@sahasdulmina4783 ඔබගේ මානසික රෝගය උත්සන්න වී හැඩයි. ප්‍රතිකාර සදහා යොමුවන්න එය උත්සන්න වීමට පෙර
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@gayanihewa2204 තෝ මන්ද බුද්ධික හින්ද කුඩු දුමිය එක්ක හුකන එකියක්.. 💯👍👍😜😜😜 GOODBYE
@shiranievwijemanna1336
@shiranievwijemanna1336 2 жыл бұрын
පුදුම සටනක් තෙරැවන් සරණින් රැකදේවා 🙏
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
මටත් ආසයි මෙහෙම සිද්දියක් අත් හදා බලන්න.
@HarshakaRathnakumara
@HarshakaRathnakumara 2 жыл бұрын
Galgamuwe awanam labala denna thibba
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
එයාලට කෑම හිඟ ඇති...ශරීර කෙට්ටු ⁣වෙලා...මනුසතා..තිරිසනා...තමයි බලාගෙන අලි ඇතුනේ.. 🐘❤🙏
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි😜😜😜 GOODBYE
@maxkashira9346
@maxkashira9346 2 жыл бұрын
👍
@ridma692
@ridma692 2 жыл бұрын
@@sahasdulmina4783 pissuda yako
@villain7601
@villain7601 3 ай бұрын
menna aliyek comment karano
@tigerlover7066
@tigerlover7066 2 жыл бұрын
යකෝ මේවයි visit srilanka කියලා දාලා පෙන්නන්න ඕන
@Gagana4899
@Gagana4899 2 жыл бұрын
අනේ මන්ද ඔය ළමයි පරෙස්සමෙන්.අපේ නම් මනාපයක් නෑ ඔය අවදානම් ගන්නවට
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
ඔය ලමයි දැන් ගෙදර යන්න
@Gagana4899
@Gagana4899 Жыл бұрын
​@@malanfernando2345 ඒකනේ.
@artofheart4115
@artofheart4115 2 жыл бұрын
ඒ අද්දැකීම අමතක වෙන්නෙ නෑ.
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
කවුද බාං අර හු කියන තිරිසන්නු ටික..මොලේ නැද්ද උංට..අලි තරම් වත්. 🐘❤🙏
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
අනේ බෝල ටික වගේ යන ලස්සන ❤❤❤🇱🇰🇳🇮
@Kennygrul
@Kennygrul 2 жыл бұрын
😂ඹෝල් තමා සක්කිලි ප්වු ඒ මිනිස්සු
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
ඔව් ඉතින් අනේ ඒ සතාගේ හැටිනේ මිනිස්සු ගස් කොලන් කපල දානවා ඒ අය කැම සොයාගෙන එනවා බලන්න ඉන්දියාවේ මොන තරම් අලි ඉන්නවද ගස් කෝලන් කපන්නේ නැහැ ඒ සත්තු සතුටින් ඉන්නවා මට නම් දුකයි බෝල ගෙඩි ටික දකිද්දී අනේ 😄😄❤❤🇱🇰🇳🇮🇳🇮
@Kennygrul
@Kennygrul 2 жыл бұрын
@@dianydiany5026 බෝල ගෙඩි ඔක්කොම කාලා යන්වනෙ මිනිස්සුන්ගෙ ගස් කපන් උන් කරන වැර්දි වලට අහින්සක මිනිස්සු මොකක් කරන්න්ද් 😂😂,
@nisalperera8315
@nisalperera8315 2 жыл бұрын
Bola penei wada waradunama 😂😂😂
@kavindukst3209
@kavindukst3209 2 жыл бұрын
සත්තුන්ට කැලේ ඉන්න බාදා කරොත් එයාලා රැලේ අනිත් උන් ගැනයි තමන් ගැනයි හිතලා කෝප වෙනවා මිනිස්සුන්ගෙම වැඩ නිසා තමා හැමදේම විනාශ වෙන්නේ ටිපර් වෙන්න එපා මොලේ තියන අය තේරුන් ගනී
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
අපිට නම් ලස්සන .මරැ.පට්ට experience එක.ඒත් අලි කරදර නිසා විදවන මිනිස්සු 🤐🤧.මිනිස්සු කැලෑ බලෙන් අල්ලගෙන.සතෙක්ටවත් ඉන්න තැනක් ,කන්න දෙයක් නෑ,දෙපැත්ත ක් හිතන්න වෙන ප්‍රශ්නය ක්.එහෙමයි කියල අලි මරන එකනම් 🤐🥲😥😪ඒකට විසදුම් නෙවේ නේද?
@M_tUne1999
@M_tUne1999 2 жыл бұрын
E kiyala waga krnna idamak dihanko😅
@aselaasela1029
@aselaasela1029 2 жыл бұрын
Aniwa alitika maranna oni.mona magulakatatha.umbala dinosarayo hitiyath kiyayi ahinsaka saththu kiyala.
@laksiri9392
@laksiri9392 2 жыл бұрын
ජීවිතේ දැකපු ලස්සනම නිවුස් එක🤣🤣🤣😂😂😂😂😂😂😁
@rayz7352
@rayz7352 2 жыл бұрын
මේ රටේ හරි හමන් ප්‍රතිපත්තියක් නැති නිසා මිනිස් ජීවතත් නැතිවෙනවා අලිත් මැරෙනවා.
@NiluPerera-s4p
@NiluPerera-s4p 6 ай бұрын
බුදුඅම්මෝ ගහ උඩ බලන්න ගිහින් කැරකිලා ගියාම දැනුන සතුට ගහ පෙරලලා දැම්මා නම් ඉවරයි සේරම බුදුසරනයි ඔයාලට .
@NodutuAdaviya
@NodutuAdaviya 2 жыл бұрын
රනීල්්්්්්් ............ රනීල්්්්්්්
@gm8587
@gm8587 2 жыл бұрын
සුපිරි අත්දැකීමක්....👌
@chandanalatha6319
@chandanalatha6319 2 жыл бұрын
ලස්සන වටිනා වැඩක්
@slcsa996
@slcsa996 2 жыл бұрын
ගහේ ඉද්දි නිකමට හරි කකුලක් ලිස්සුවොත් විනාසයි☹️☹️
@sandunneluka7683
@sandunneluka7683 2 жыл бұрын
හරිම ලස්සනයි 😍💙💚😍
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
ත්‍රාසය භිය සමග නැවුම් අත්දැකීමක්.සුන්දර වීඩියෝවක් .
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
වෙනස් වැඩක් පරිස්සමින් කොරන හතිල්ල්ලවක් ගුරුන්ටත් අකුරු වරදී
@dineshnishantha7331
@dineshnishantha7331 2 жыл бұрын
0:35 දි edit වැරදිලා කන්න තමයි මේ 'අපි' එන්නෙ කියලා දාලා
@charindutheekshana9291
@charindutheekshana9291 2 жыл бұрын
මෙයත් ගුරෙක්ගේ පුතෙක් තමයි 😁😁
@pahanaloka464
@pahanaloka464 2 жыл бұрын
ලස්සනම news එකක් ❤️❤️
@mrudesh114
@mrudesh114 2 жыл бұрын
සංජය සහෝදර ඔබට තුතී❤️
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි😜😜😜 GOODBYE
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 2 жыл бұрын
අම්මෝ අදටත් ඇග වෙව්ලනවා ඒ කාලේ අපිත් අලින්ට බයේ ගැහි ගැහී හිටපු විදිහ මතක් වෙනකොට. එත් කොච්චර බය උනත් ජනේලයෙන් හරි ආසාවෙන් බලන් හිටියා අලි දිහා
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
ප්‍රශ්නේ තියෙන කෙනාට තමා වේදනාව තේරෙන්නේ.හරිම දුකයි
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
wow ehemda? oyala koheda ethakota hitiye?
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ බඩු GOODBYE
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 2 жыл бұрын
@@laayolaveeniya8010 වස්ගමුවේ
@amalchathuranga5277
@amalchathuranga5277 2 жыл бұрын
prashne thami kalakani ali inna kale kapala geval gadana eki.. deshapalana balo ali mankadaval idam valata bedala dena ekai..
@donapiyaseeli2435
@donapiyaseeli2435 2 жыл бұрын
හරිම ලස්සනයි පරිස්සමෙන්
@thusithahemani664
@thusithahemani664 2 жыл бұрын
අම්මෝ ඒ රෑන හැබැයි ලස්සනයි ... එත් බයයි
@ranmaleeperera1290
@ranmaleeperera1290 2 жыл бұрын
What a beautiful video. We are so lucky to have a wildlife in our country. Hats off to this two gentleman. Please make more videos like these with care. Budusaranai
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz Жыл бұрын
Godak lassanai malliyoo eth parisamin ❤
@dkofficial8812
@dkofficial8812 2 жыл бұрын
කොහොමද හචින් එකක් හරි ගියොත් ඔය වෙලාවට .... 🤢🤢🤢🤢
@thdxpertgaming9954
@thdxpertgaming9954 2 жыл бұрын
කාලෙට පස්සෙ සුපිරි නිවුස් එකක්
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි😜😜😜 GOODBYE
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
ඒක මරු හොදේ
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 2 жыл бұрын
වාව් 💚😍 පරිස්සමින් 😍💚 සුපිරි වැඩක් 💚💚💚 තෙරුවන් සරනයි 😍😍😍
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ බඩු GOODBYE
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
රනීල්ල්ල්ල්ල්ල්ල් .... කීවානම් කුලප්පු වෙනවා 😁😁
@androiduser8745
@androiduser8745 2 жыл бұрын
හරිම සුන්දර දර්ශනයක්.මල්ලි නිසා උඹ බෙිරුනා පුතේ.ඊලග දවසෙ සෙරේප්පු දෙකත් අරන්ම නැගපන් හොදේ.😄😄
@nvdmusic8720
@nvdmusic8720 2 жыл бұрын
සුපිරියක් ❤️respct ❤️
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
උන්ට කැලේවත් නිදහසේ ඉන්න නෑ. හූ තිය තියා එලවනවා
@hasithahasitha5155
@hasithahasitha5155 2 жыл бұрын
බලාගෙන ඉද්දි මෙච්චර බය හිතෙනව නම් මං හිටිය නම් ඔය ගහේ 😆
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
😂😂😂😂😂 මරු ඈ
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
කොහෙඩ යන්නෙ මෙ ජම්බෝලෙ වගේ 😌😌
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
හානේ 🥺😍 පරිස්සමෙන් හොදේ
@thusharagihan9979
@thusharagihan9979 2 жыл бұрын
Eka nam ❤️❤️❤️❤️maru
@npathma9830
@npathma9830 2 жыл бұрын
පරිස්සම් වෙන්න
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 жыл бұрын
සුපිරි ❤️🐘❤️
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි😜😜😜 GOODBYE
@rasangipathirana9021
@rasangipathirana9021 2 жыл бұрын
එයාලගෙ ඉඩම් අල්ලගෙන මහ ලොකුවට කෑ මොර දෙනවා එයාලව එලවන්න.....🥲
@filmpissa8279
@filmpissa8279 2 жыл бұрын
එහෙම ගත්තොත් ලන්කාවෙන්ම යන්න වෙනවනෙ යකෝ 😂
@nisalperera8315
@nisalperera8315 2 жыл бұрын
Balen gaththu idan wala වගා කරපුවා market eken salli diila ubala aran kana nisaane me okkoma. Naththam thopila ekath ratin genalla kanne dollar na kiya kiya nodakin.
@rasangipathirana9021
@rasangipathirana9021 2 жыл бұрын
@@nisalperera8315 kaud dn kiuwe api mrket eken elwlu gnnw kiyla.🤣 api apit oni dewl wg krnw lunu ala ehma arenna..aliyont meet awrudu 10 kt klin thibb ida dn thynwada?tika tika kala eli krnawa ewage mha primnen gowipalwl ehm ptn argen krnwa..anik aliy kiynne wanamaya nasht wi yame itha ihala awdanmkata lak wela inn sathek kiyala rathu daththa pothata dantmth athulth krla thyenne...anika african aliyai asian aliyai gththam buddimthma aliy asian kena..eketh buddi mttm ihala lnkwe kent mm dnn widiht...inneth 6000 wada adu pirisak...dwsa gnema mrenw..e wgema samanupthikw minissuth!ey wens wiy yuthui...awshsh thrmt wda kala eli krl thyenne..ekai mm kiynne...bohom sthuthi thamange mthy idiripth krt.🙂
@rasangipathirana9021
@rasangipathirana9021 2 жыл бұрын
@@filmpissa8279 ehma na ithn ne...anith rtwl wlth ali innwne...eth me thrn ali minis gatum nne ned...ekt hethuwkuth athine neda..hoyl blnn..
@dineshhemantha9914
@dineshhemantha9914 2 жыл бұрын
@@rasangipathirana9021 ඔයාගෙ කතාවෙ ඇත්තකුත් තියෙනව...හැබැයි වැරදි දේකුත් තියෙනව..ඔයා දැන් හිතන් ඉන්නෙ ඉස්සර ඉදන්ම ඔයා ජීවත් වෙන තැන ඔයාටම තිබ්බ තැනක් කියලද....නෑනෙ ඔයාල හිටපු තැන්වලත් ඉස්සර අලි ඉදල තියෙනව...උන්ව මරල ඔය පැතිත් නාගරීකරණය උනු හින්ද දැන් සත්තු නැතුව ඇති...ඉතින් උන් නෂ්ට වෙන්න ඔයාලත් එක හේතුවක්...දැන් මේ තියෙන කැලේ විතරයි උන්ට තියෙන්නෙ..ඒ අහිංසක සත්තුන්ට කන්න දෙයක් නෑ...ඉතින් උන් ගම් වදිනව..මිනිස් ජීවිත නැති වෙනව ඒකෙන්..උන් ඉන්න රක්ෂිත වල වැව් ගොඩ වෙලා..වතුර ටිකක් බොන්න නෑ උන්ට...බලධාරීන් ඒව අලුත් වැඩියා කරල කැලේ උන්ට කෑම බීම ටික හොදට තිබ්බ නම් උන් ගම් වදින් නෑ..අනික ඔයා කැලෑ එලි කරනව කියල ගම් වල මිනිස්සුන්ට චෝදනා කරන්න එපා..කැලෑ එලි කරන්න ගම් වල මිනිස්සුන්ට කොහෙ තියෙන බලයක්ද..ඒව කරන්නෙත් අලි නැති පැති වල ලොකු ලොකු උන් ඇවිත් හොටෙල් ගහන්නයි එක එක රෙද්දවල් වලට...කැලෑ එලි කරල වගා කරන්න දෙන්නෙ නෑ ඔයා හිතන විදියට ගම් වල අහිංසක මිනිස්සුන්ට..ඉතින් උන් කැලෑ එලි කරල කරන වැඩ වලින් දුක් විදින්නෙ ගම් වල අහිංසක මිනිස්සුයි..අර අහිංසක සත්තුයි....
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
අලිත් එක්ක නරිත් ඇවිත් 🤣
@mptech4352
@mptech4352 2 жыл бұрын
😂 උබ වගෙ
@mptech4352
@mptech4352 2 жыл бұрын
@Isuruvimukthi ☸️ වෙන්න දෙයක් නැ මොඩයෙක් තමා
@chandani9203
@chandani9203 2 жыл бұрын
Uba.wage.neda
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
ලංකවෙි කොහෙද බං මොලේ තියන උන් අර කතාවකුත් සිංහලයා මෝඩයා කියලා
@aselalakruwan9141
@aselalakruwan9141 2 жыл бұрын
නමේ අග තියෙන්නෙ පොන් සේකා කියලනෙ සාධාරණයි ඉතින් 😹😹
@sudutoon6144
@sudutoon6144 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක ❤️💪
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි😜😜😜 GOODBYE
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 жыл бұрын
තෝ පිස්සෙක්
@amandafernando4180
@amandafernando4180 2 жыл бұрын
අයියා ❤️
@hiphop4573
@hiphop4573 2 жыл бұрын
Super bro🤝 antha feel vera leval la irukum⚡
@moseskepha381
@moseskepha381 2 жыл бұрын
Super Bro 👍👌
@rasidusampath9610
@rasidusampath9610 2 жыл бұрын
Pattama patta news ekak evagema batanakai 😨😨😨 niyamai hiru
@harishashivalingaiah3409
@harishashivalingaiah3409 Жыл бұрын
Mind vibrating 🎉🎉🎉🎉
@danujikarunarathna4856
@danujikarunarathna4856 2 жыл бұрын
ඔය වැඩේ නම් ආයේ කරන්න එපා අලි බැලුව වග්‍රෙ නෙමේ ආයේ😐
@dilushaperera4334
@dilushaperera4334 2 жыл бұрын
Ai
@punchisamanali8738
@punchisamanali8738 2 жыл бұрын
Lassanai.Eth Oya wage..Tamange Jeevithe awadanam Ganna Eka Nam...ae Taram Hoda Na..😳😳😳😌😌😌
@nilminikumarinarangodadawa5197
@nilminikumarinarangodadawa5197 2 жыл бұрын
හරිම ලස්සනයි පරිස්සමින්
@shan5482
@shan5482 2 жыл бұрын
මාර අත්දැකීමක් වෙන්න ඇති
@formycountry373
@formycountry373 2 жыл бұрын
පවු අහිංසක සතුන් කොච්චර ලස්සන සතුන්ද අපි පින් කරන්න ඕන මේ සතුන් ලබන්න ඇයි දෙවියනෙ මිනිසුන් වනාන්තර එලිකරන්නෙ ? මේ සතුන් කොහෙ යන්නද ?
@EnglishNinjaOriginal
@EnglishNinjaOriginal 2 жыл бұрын
හැමදාම දියවන්නාව අවට ගැවසෙන ජරාව කන ඌරො ම පෙන්නල පෙන්නල කාලෙකට පස්සෙ අලි රංචුවක් පෙන්නුවම ලොකු වෙනසක් දැනෙනව, හිරු!
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කුඩු දුමියගේ රැවටිලි😜😜😜 GOODBYE
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
පරිස්සමේන් බුදු සරනයි .
@Monika-pj6ri
@Monika-pj6ri 2 жыл бұрын
Bohoma esthuthei paressamen budu saranai
@MAKARA_2567
@MAKARA_2567 2 жыл бұрын
ගජමදාර ගස් දුරියන් ගස් ටිකක් හිටව ගනින්, අහිංසක සත්තු මරන් නොකා සතාසිව්පාවාට පාඩුවේ ඉන්ඩ දියන්. ධාර්මික වෙයන් උන්ගෙන් තොපට කරදරයක් වෙන්නේ නැහැ. අලි ඇත්තු සම්පතක් ආරක්ෂාව කරගනින්. තෙරුවන් සරණයි
@M_tUne1999
@M_tUne1999 2 жыл бұрын
😂 ape petta awanm samapatha balagena ynna
@Ceylonwildtrails
@Ceylonwildtrails 2 жыл бұрын
කොහෙද
@achinthanawodh
@achinthanawodh 10 ай бұрын
වරෙන්කො අලි ඇත්තු සම්පත පෙන්නන්න මෙහෙ උබලා ඔහෙ ඉදන් වීඩියෝ වලින්නෙ බලන්නෙ ඒ කරලා ඉතින් උබලට හෙන ආතල් මේ පැත්තෙ එන්නකො වෙලාවක අලි ඇත්තු සම්පත් කරන දේවල් පෙන්නන්න මිනිස්සු කී දෙනෙක් මැරුවද වගා කොච්චර හානි කරනවද
@harshanisandeepa214
@harshanisandeepa214 2 жыл бұрын
අනෙ ඉතින් මෙ අහිංසක සත්‍තු බඩපුරව ගන්නනෙ එලිබහින්නෙ අපි උනත් බඩගිනි උනාම ඉවසගෙන ඉන්නෙ කොහොමද .මෙ සත්තුන්ට අයිති දෙපල උන් නිදහසෙ ඉන්න ඔනෙ නෙද 🙂🙂🙂
@thilinadeshan2626
@thilinadeshan2626 2 жыл бұрын
ඔව් එක නම් ඇත්ත යලුවෙ අපෙ වත්තටත් ඇවිත් කොස් කනව අලි ඇවිත් අපෙ සීයත් මැරුව කමක් නෑ ඔයා කියන විදිහට එ අහිංසක සත්තු නෙ අපෙ ගමෙ තව අය මැරුණ අලි නිස 😊 එත් කමක් නැ අලින්ට බැන්නොත් මෙකෙ ඉන්න ගොඩක් අය මට පද හදයි නෙ දවසක ඉති මාත් මරල දයි ඒත් එ අහින්සක සත්තුනෙ කමක් නෑ
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
@@thilinadeshan2626 😂💔
@Blackpanther-y2p
@Blackpanther-y2p 2 жыл бұрын
Town වල ඉන්න උන් මොනාද අලි ගැන දන්නෙ
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
@@Blackpanther-y2p ඇයි ගම්වල උන් ටවුන් වල උන්ට වඩා දන්නවද😂💔
@lovesl9386
@lovesl9386 2 жыл бұрын
@@Blackpanther-y2p එහෙනම් ගම්වලද උන්ද දන්නෙ😂
@rebelk9851
@rebelk9851 2 жыл бұрын
දන්න කියන සෙට් එකක් තමා නේ... ඔය මාලයක් එහෙමත් දාගෙන හිටියේ❤️‍🩹💕
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
හ්ම්ම් මොනවා නැතත් මාලේ පෙනුනද 🤪🤪🤪🤪🤪
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
news ekakata heart reaction ekak dmmamai ♥♥♥♥♥
@ashansupun967
@ashansupun967 2 жыл бұрын
Aka nan maru
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Lassana.viedio.akak..awadanamak.bohoma.pin.Theruwan.saranai
@douglasroderick9873
@douglasroderick9873 9 ай бұрын
English subtitles please!!!!!🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@veraluciaalveslopes3816
@veraluciaalveslopes3816 10 ай бұрын
Um carro bateu num deles porfavor jude aí vê cual dos elefantes está quebrando corpo o pé 👣👣👣 zinho não vai aguentar ficar em pé aí as onça leão tigre pôde rodar ele morder
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
එයින් මිනිසුන්ට සතුන්ගෙන් වෙන හානිය අවමයි...ආශිර්වාදයක් ලැබෙන නිසා....
@nalinsampathdesilva823
@nalinsampathdesilva823 Жыл бұрын
Great shot
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
Ammo niyamai ane 😘ahinsaka sathun unuth ජීවිතයේ මිනිස්සුge wagema unge ජීවිතයේ gewanna ona kalayemai. අලින්ට මිනිස්සුta wage මොළයක් naha un කාලයේදී ජීවිතයේ gewanna ona widiyata hadagahila inne eka nisa api unge ජීවන රටාවට හානියක් නොවෙන අයුරින් ජීවත්වwela unge jiwathath ආරක්ෂා karamu. මිනිස්සු බුද්ධිමතුන් nisa 😘😍🤗
@harshanisandeepa214
@harshanisandeepa214 2 жыл бұрын
Panguwanam godak kettui neda kaama nathiwa 🥺
@nedikah9455
@nedikah9455 2 жыл бұрын
Ana unga paduwa enna danna ඔයා පරිස්සමෙන් යන්න 👍👍😀😀😲😲
@samanhiru2645
@samanhiru2645 2 жыл бұрын
Thanks hiru news
@gamingsenurg8232
@gamingsenurg8232 2 жыл бұрын
මම බලන් හිටියේ අලියෙක් කුලප්පු වෙනකම් දැකලා නැ කැලෙදි මොනවගෙද කියාල එකයි
@harshanisandeepa214
@harshanisandeepa214 2 жыл бұрын
😁😁🤔🤔
@slcsa996
@slcsa996 2 жыл бұрын
පිට්ටනියෙදි චාමිකට මළ පැන්නහම මතක් කරගනිංකො.... අන්න ඒකේ ලොකු වර්ශන් එක😂😂
@Rahimros
@Rahimros 2 жыл бұрын
අලි ඇතුන් අපි ලගට එනවාද අපි අලි ලගට යනවාද? කැලේට මිනිස්සු යනවා මිසක් අලි ඇතුන් එන්නේ නෑ පස්සේ කෑ ගහනවා
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
අමිමෝ පන බය හිතෙනවා.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
මිනිසුන් පාවිචිචි කරන එවවත් දකින්න අකමැති වෙන්න අලිංට කොයිතරමි වදයක් වෙනවද මිනිසුන්
@slofficially8541
@slofficially8541 2 жыл бұрын
ලස්සනයි .උන්ට ඉන්න ඔනී කැලේනි අපි කොටලා වගා කරලා තියෙන්නේ 😄
@chaminda1286
@chaminda1286 4 ай бұрын
මට නම් මෙයාල ගැන දුකයි 🥺 එයාලට කොපමන කෑම ඕනද එයාල වවාගන කන්නයැ නමුත් එයාල ට කනබොන මොකුත් නැ රෑ වෙස්දි ගමට එනව මේ අත්දැනිම අපට තියනව එයාල වෙනුවෙන් වවන්නෙ කවුද තියන වන පෙත් එලි කරන එයාලගෙ බිමි අල්ලගන මේවට විසදුම් නැ පවි අහිංසකයින් මහත් වේදනාවක් අපි කාටත් බඩගින්න එකයි
@DoniDoni-t1s
@DoniDoni-t1s Жыл бұрын
😂😂😂අයියා ගහ යට සෙරෙප්පු ටියනව⁣ට වඩා 😊ගහ උඩ යිදලා චුු කරානම්😮මරු
@EK_Mahesh
@EK_Mahesh Жыл бұрын
🤣🤣🤣🤣
@DoniDoni-t1s
@DoniDoni-t1s Жыл бұрын
@@EK_Mahesh 🥂
@dammia5993
@dammia5993 2 жыл бұрын
අලින්ගේ කොටස( අස්වැන්න )වුන්ටත් අයිතියී.
@subhathkwt6976
@subhathkwt6976 2 жыл бұрын
ඔය අලි ඔක්කොම ලැස්තිවෙලා ගහ.පෙරලන්න.පුලුවන් ඒක නිසා ඔයාලා පරිස්සමෙන්
@kuwaitking7080
@kuwaitking7080 2 жыл бұрын
බුදුසරණයි පරිස්සමින්
@ewthilina3351
@ewthilina3351 2 жыл бұрын
Lassanai.eth Parissamen
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 2 жыл бұрын
මාස ගානකට පසුව හිරු චැනලය නැරඹීමට සිතුනි.
@loshanpeiris5123
@loshanpeiris5123 2 жыл бұрын
Supiriyata wisthara karanawa
@pcguid3006
@pcguid3006 2 жыл бұрын
2:17 ආං ආං ස්‍රීරි යක්කු😂
@kumaraboyagoda5980
@kumaraboyagoda5980 2 жыл бұрын
Niyamai
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
හබරණ සංජය 💝
@ramindanimesh4101
@ramindanimesh4101 2 жыл бұрын
Me habarana neda
@thamaradilrukshi940
@thamaradilrukshi940 2 жыл бұрын
Lassama news ekak
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН