මම භාර ගන්නෙත් නෑ, බලන්නෙත් නෑ - මාව හැඳි ගෑවිලා ගියත් කමක් නෑ - Hiru News

  Рет қаралды 307,006

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 800
@piumidilhani9337
@piumidilhani9337 Жыл бұрын
මහ පවුකාරයෙක් නොකිව්වට ඒ අම්මගෙ හිතේ කොච්චර ලොකු දුකක් ඇති ද🥺
@Vishmi122
@Vishmi122 Жыл бұрын
හැම අම්ම කෙනෙක්ම එහෙමෙ හොදත් නෑ.සමහර අම්මලා ලමයින්ට හරියට කරදර කරනවා.පොල් ගහනවා.හූනියම් කරනවා.කසාදෙ කඩල දානව.ගෙවල් වලින් එලියට දානව.වයසට ගියාම ඔහොම තමයි කියන්න එපා.සමහරු හරිම ඉරිසියයි.පුතා ලේලි එක්ක හොදින් ඉන්නවාට.ඉතින් හැමෝම තමන්ගෙ යුතුකම් කරගෙන සහයෝගයෙන් ඉන්න එක තමයි වටින්නේ❤
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 9 ай бұрын
Hama ammekma irisiyai thamai thamange adare aduwenawata eaka therum gena dennath ekkama ammawa adaren balaganna ona ammakenek ehema wenawanam ea eyata dena adare adukama anika ammek koitharam dukak vidalada daruwek hadanne ithin amma irisiya unama mokada
@kaushi7489
@kaushi7489 9 ай бұрын
I have gone through so much pain and suffering in my husband's house. Mother kin law does not like when. My husband loves. Mothers live for a son is different and sons love for a wife is different it is for reproduction. But mother in law's hates when the son loves the wife. The day mother in laws enjoy their son's loving another woman, problems never arise in families. The son is the one who suffers being in the middle of two women. Why did nature create such conflicts? I am a mother is son too but I will never let my son live in a hell but will be happy to see him having a great mother who supports him.
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 9 ай бұрын
ඒ අහිංසක දෙමාපියෝ එහෙම ඉරිසියා වෙන්නෙ වෙන දේකට නෙවේ තමන්ට තියෙන ආදරේ නැති වෙනවට ලෝබයි . දරුවන්ට හරියන එකට ලෝබයි නම් පුංචි කාලෙ කුණු ගොඩකට හරි කොහෙ හරි මරලා දාලා හරිනෙ . ඉරිසියාවටද අත පය හතර හොඳට හදන්නෙ . මේ වගේ ලාමක සිතුවිලි තියෙන දෙමාපියන්ට නොසලකන අයට දවසච තෙරුවන් සරණ විතරයි 🙏🏻🙏🏻🙏🏻🌍🌷💯🍃
@PriyaPriyangika
@PriyaPriyangika 9 ай бұрын
Ane ow,koccara sakaluwath na kiyanna wa,kanna dunnath na kiyanna wa,eyalata wayasata yanakota ehema tamay
@Downsouth-g7l
@Downsouth-g7l 8 ай бұрын
ගෑණු හොදනම් අම්මල කවදාවත් ලමයිගෙ ජීවිත වලට එහම් කරන් නැ
@ranjinehlebanon4248
@ranjinehlebanon4248 Жыл бұрын
අපෙ අම්මා ගොඩක් පිං කරලා තියෙනවා අපි වගෙ දරුවන් ලබන්න අපි පොඩි කාලේ හරියට අම්මා දුක් වින්දා දැන් අපෙ අම්මා ට රජ සැප අම්මා ගේ ආශිර්වාද අපිට නිතරම ලැබෙනවා ..හැම අම්මා කෙනෙක්ටම බුදුසරණයි
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 9 ай бұрын
උතුමි පොලිස් නිළදරැවෙක්.අගයකල යුතුයි.
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 8 ай бұрын
@dwrs852
@dwrs852 Жыл бұрын
මමනම් ඕකට බනින්නෙ නෑ ඌට කොන්ද තිබුන හරි හෝ වැරදි ඇත්ත කියන්න සමාජෙ කොච්චර බොරැවට හන්ගගෙන හිටියත්
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
මට මන් ගැන ආඩන්බරයි මගේ අම්මා අප්පචි හරි පිංවතයි අපේ ගෙදර හැමොම උදෙට බුදුන් වදිනකොට හවසට බුදුන් වදිනකොට ඉල්ලන්නේ මගේ අම්මා අප්පචි එක තපරයක් හරි වැඩියෙන් මේ ලොකේ ජිවාත් කරවන්න කියලා මා බිහිකල මගේ අම්මා මාව පොශනයකල.මගේ අප්පචි ඒ පිනෙන්ම්ම දිවියලොකෙ උප්පත්තියක් උරුම වි ඉක්මන් සසරෙ නිවනින්ම්ම නිවනින් සැනසෙන්න ඔනී
@sihina1
@sihina1 Жыл бұрын
බලන්නකො මේකේ දාපු කොමෙන්ට් තියෙනව ඌව සාදාරනේ කරලත් තවත් ඒ වගේ කාලකන්නි රැලක්
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
@@sihina1 😢😢😢
@gihanirasanthika2771
@gihanirasanthika2771 Жыл бұрын
❤❤
@arunasenanayaka1247
@arunasenanayaka1247 Жыл бұрын
Mamath 🙏😍
@sanjusuresh5818
@sanjusuresh5818 Жыл бұрын
Math ehemay
@senarathmindralatha2610
@senarathmindralatha2610 Жыл бұрын
බුදුන්ගෙ ධර්මය ඇහිලා වත් නැති මිනිහෙක්.පොලිසියේ මහත්තයාට බොහොම පින්
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
පොලිසියේ මහත්තයා නියම මහත්තයෙක්.දෙනවා ඇඬෙන්නම
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
ee unata ee ammath dana ganna ona lamaita lajja nowena widihata jiiwath wenna eyama thama araywa e thanta path karala thiyenne
@dhanushkalehekankanamge4974
@dhanushkalehekankanamge4974 Жыл бұрын
Onnaekajathiye kurullo Yako hithapan lajjawennaona ammatathathatasalakannathikamata hithapankawadaharithamantathoyatikaunoth...
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
ලංකාවෙ උන් ලම්‍යි හද්න්නෙ නාකි වුනම උන්ව බලාගන්න්🤣🤣🤣 අර වෙන රටවල බලපංකො උන් තනියෙන්නින්නෙ,aged care වල සැපට ඉන්නවා. ලමයිට වදයක් වෙන් නෑ👍
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
@@Ukraine_827 ee amma dakkahama therenawa hoda baduwak kiyal , api ee manussayage gedara thathwe danne na ne , anika ammala danaganna ona laminge pawul jiiwitha walt aili gahanne nathuwa inna
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
@@Ruwin_Wickramanayake ඔව් නැන්දඅම්මා ලේලිට ඉන්න බෑ👍 අපෙත් ආත්තමට ඔහොම ප්‍රස්න ලේලිල එක්ක,බාප්පලත් අම්ම්ගෙ නෙවෙ ගැනුන්ගෙ පැත්ත👍 .එහෙ මෙහෙ යනවා ගෙවල්වල කන්න බොන්න,නිදාගන්න👍 අන්තිමට එක තැන් වෙලා ඉන්නකොට බැලුවෙ ලේලි හැබයි,👍
@PanchimaAdithya-mz8nt
@PanchimaAdithya-mz8nt Жыл бұрын
දෙයියනේ අර රත්තරන් මනුස්සයගෙ වචන ටික අපරාදේ. කොච්චර කිව්වත් නොතේරෙන හැටි😢
@Maximum-w3g
@Maximum-w3g Жыл бұрын
ඉදකිං කාලකණ්නිය 🤬 ආයේ ඔකට මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නෑ. පොලිස් මහතාට ගෞරවනීය උපහාරය ❤
@MrPumiya
@MrPumiya Жыл бұрын
Pw eya
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
අනේ තමා කාලකන්නි තොට අවසානෙට මහපාරේ කන්න නැතුව මැරියන් කාලකන්නියා තොගේ දරුවොත් තොට ඔයිට වැඩිය තමා කරන්නෙ
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
​@@sunethrakumari1868 ow eka atha unath uge ganitath ekamai venne
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
එහෙම ආත්ම නෑ.මරුබට ප්ස්සෙ ඉවරයි. බොරුනම් මරිල් බ්ලපං👍
@sulanikaushalya7191
@sulanikaushalya7191 8 ай бұрын
Hama Amma kenek ma Hoda na samahara ammala daruwanta pawl kana dene na Ehema ammala labapu daruwan thamai kalakanni wene
@sujeevakumari5603
@sujeevakumari5603 Жыл бұрын
පොලිස් නිලධාරී තුමාට හදපිරි ප්‍රණාමය ❤🌹🙏🙏🙏
@anupushpakumara36
@anupushpakumara36 Жыл бұрын
ඒ අතින් බැලුවම දරුවො විදියට අපිට අපි ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්.අදටත් අම්මා තමයි මගෙ මුලු ජීවිතේම.
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 9 ай бұрын
🙏🙏❤️
@tharikaweerakkody6910
@tharikaweerakkody6910 Жыл бұрын
ඒ පොලීස් මහත්තයාගේ අම්මා නම් හරිම වාසනාවන්තයි ඒ වගේ ගුණ යහපත් පුතෙක් ලබන්න 😍❤️
@rosy6476
@rosy6476 Жыл бұрын
නියමයි පොලිස් මහත්තයෝ ඔබ තුමා ගේ කතාව නියමයි ඔබ තුමා වගේ නිලධාරී න් අපේ රටේ සිටීම ආඩම්බරයක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@megharanasinghe
@megharanasinghe Жыл бұрын
ඔය කාලකණ්නි නපුංසකයත් කොහේ හරි වැදිලා කුඩු වෙලා ඒ නිව්ස් එකත් ඉක්මන්ට හිරු එකෙන්ම දකින්න ලැබේවා 🙂🙏
@YA-mu8zy
@YA-mu8zy Жыл бұрын
Birindata mokahari unuth. Ammagava yai. Birindata pilika hedunuth mokada karanne
@NimalDayananda-l8s
@NimalDayananda-l8s Жыл бұрын
නිලධාරි මහතා හොඳ දේශනයක් දෙනව.අම්මත් මූව ඉපදුන ගමන් මට එපා කියල විසිකලානම් මූට ලමයි ගෑනු කොයින්ද.මුගෙ මූන පෙන්නපු එක ලොකු දෙයක්.
@shamaliperera311
@shamaliperera311 Жыл бұрын
අනිවාර්යයෙන්
@Noblesensei
@Noblesensei Жыл бұрын
Ubalata therei me manussaya inna thanata ubala watunama.
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
පොලිස් මහත්තයෝ ඔයාට බොහොම පින් මෙිවගේ කාලකනියෙක්ට අම්මාගේ ගුණ මතක් කළ දුන්නාට 🙏🙏🙏පවුඑ අම්මා 😢
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
නියම පොලිස් මහත්තයා.... ගෑනිගේ ජංගියට යටවෙන පිරිමින්ට නියම පාඩම්.
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
Aniwarayen 😢😢😢🙏🏻🙏🏻🙏🏻
@ravinibasnayaka6722
@ravinibasnayaka6722 Жыл бұрын
Wadak nahy kiyela😢
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
😢😢😢
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඇතතක්. ආඩම්බරයි ඒ නිලදාරියා ගැන❤. අර කාලකන්නියාටනම් ගේ ගාවින් යද්දි ගූ පැකට් එකක් ගැහුවත් පව් නෑ
@sajithmanethsari5796
@sajithmanethsari5796 Жыл бұрын
😅😅
@sirilankan4430
@sirilankan4430 Жыл бұрын
මෙතන ඇඬුවට ගෙදර ඊට වඩා වෙනස් තත්වයක් වෙන්නත් පුලුවන්. සමහර අම්මලා තාත්තලා එක්ක මොනතරම් උත්සාහ කරත් ජීවත් වෙන්න අමාරුයි.
@ireshawshinusadamali5779
@ireshawshinusadamali5779 9 ай бұрын
etta .mat amruwen iwasn inward.
@ManikeManike-zr6wb
@ManikeManike-zr6wb 9 ай бұрын
ඇත්ත mage ammatai thaththai man කොච්චර salakuwath hoyala baluwath mata wenskam kara.eyala rakke mage pana wage mawai daruwanwai parata dala hamadeyakma aiyalata dunna. Auruddak witharai aiyala baluwe .serama dewal aran ammawa parata damma ada man hamadeyakma atha arala ammawa rakinawa .mage laga au 23 hitiya mawa hada ගත්තා කියලා දේපළ wadapu දරුවන්ට denna one kiyala mata wada dunne.තාත්තා maruna amma man bala gannawa mona karath hada ගත්තේ amma .e amma kiyana wachaneta garu kramin
@harshaniathukorala5811
@harshaniathukorala5811 9 ай бұрын
අනිවාර්යයෙන් ම
@ashokarajaguru6057
@ashokarajaguru6057 9 ай бұрын
තෝත් ඒ වගේ වෙන්න ඇති
@isharadayananda2219
@isharadayananda2219 9 ай бұрын
Eeeka aththa ath dakimen kiynne...😢
@mangalijayakody7851
@mangalijayakody7851 Жыл бұрын
පොලිසියෙ මහත්තයාට මගේ ප්‍රණාමය. ජයවේවා!💐💐💐💐
@nishantharathnasuriya3495
@nishantharathnasuriya3495 Жыл бұрын
යථාර්ථය පහදාදුන් පොලිස් මහත්මයෙක්... එය තෙරුම්ගත නොහැකි අධම කාලකන්නියෙක්
@lakro1234
@lakro1234 Жыл бұрын
කාලකණ්නියා ඒ අම්මගෙ කිරි බීලා නෙවෙයිද දන්නෙ නෑ හැදුනේ.ගෑනි වෙන්න ඇති හදන්න ඇත්තෙ
@nilukapriyadarshani1647
@nilukapriyadarshani1647 Жыл бұрын
මෙහෙම ඒවා අහද්දී. මට දැනෙන්නේ ..මගෙ රත්තරන් පුතා..මොන තරම් පින්වත් දරැවෙක්ද..එයාගෙ ගුනයහපත් කමි...අපිට ආදරෙන් පෝෂණය කරන විදිය .මගෙ වගේම ගුනයහපත් දෙමාපියන් රැක බලාගන්න හැම දරැවෙක්ටම මගෙ ප්රණාමය..🙏🙏
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
Oya kathavama mage Amma Mata kiyanava.❤❤❤❤ ammala thaththata Sathutinnam mulu lokema sathutin
@ranjanhewawitharana3357
@ranjanhewawitharana3357 Жыл бұрын
ඒ පොලිස් නිලධාරී මහත්තයා ඒ තරම් පැහැදිලිව කරුණු තේරුම් කරල දුන්නත් ඒ පාපතරය ඒව පිලිගන්නෙ නැහැනේ ඔවුන්ට මෙලොවදීම ඒව පලදෙනව
@boischiffons
@boischiffons Жыл бұрын
Eka uge karume.....
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
ලමයිට කරදර ක්‍රන්න එප යකෝ👍pension නැඩ්ඩ .මහ ගෙදරට් වෙලා ඉදපන්,ලමයිගෙ අස්සෙ යන්නෙ👍ඔය නාකි ගැනුන්ට පිස්සු.එහෙ මෙගෙ ගෙවල්වල ගිහින් කෑ හිගාකනවා.නාකි වුනාම ඉන්න බෑ එකතන වෙන රටවල එහෙමයි. Eleder care යනවා
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
හරි හොද එකා කියන්නෙ😂😂😂ලංකාවෙ උන් ගොඩක් ඔහොම තමා👍 වයසට ගියාම වෙනස්කම් කරන්වා අම්මල තාත්තලට්👍
@thanujakumari811
@thanujakumari811 Жыл бұрын
අපි නොදන්න පවුල් ආරවුලක් ඇති ...මේ මනුස්සයා මෙහෙම කියනවා ඇත්තේ...
@onadeyakonline
@onadeyakonline Жыл бұрын
ළමයි තුන්දෙනාටත් තව අවුරුදු 20කින් 30කින් මේ වීඩියෝ එක මතක්වේවා😑👍
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
පොලිස් මහත්තයාට මගෙ ප්‍රනාමය ආඩම්බර යි සෑම පොලිස් නිලධාරීන් මෙ විදියට හිටියා නම් අද ලන්කාවෙ වැඩිහිටි නිවාස නැති කරන්න පුළුවන් ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා ගොඩාක් පිං පොලිස් මැතිතුමෙනි
@lakmini125
@lakmini125 Жыл бұрын
ලංකාවේ දෙමාපියන්ට හොඳ පාඩමක්..... මුලු ජීවිත කාලෙම උපයන දේවල් සේරම දරුවන්ට වැය කරලා, මේ වගේ දරුවන්ට බලු වෙන්නේ නැතුව තමන්ගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කර ගන්න ඕන...
@chamalikumari5482
@chamalikumari5482 Жыл бұрын
Oyage kathawa aththa, daruwanata yamak denna oni thamai , mehama wei kilaya hithala thamun santhaketh yamak thiyaganna oni, ethakota me asarana wenna wena ekak naha.
@yeheniyehansa9720
@yeheniyehansa9720 Жыл бұрын
ජිවිතේ පලවෙනි වතාවට දැක්කේ ගෑනිගෙන් කිරි බීලා හැඩිදැඩි වෙච්ච පිරිමියෙක්. 😢😢😢😢😢😢😢😢😢
@Utubenil
@Utubenil Жыл бұрын
අයියෝ ඕවගේ එවුන් තමයි මේ රටේ වැඩිහරියක් ඉන්නෙ. මුන් කවදාවත් පිලිගන්නෙත් නෑ
@annedesilva1224
@annedesilva1224 Жыл бұрын
niyama kathawa.
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo Жыл бұрын
අප්පෝ ඕනා තරම් ඉන්නවා ඔය වගේ පුත්තු
@dloved4456
@dloved4456 Жыл бұрын
Piriminwa oya widiyata hadagaththu ganu me samaje ona tharam Ganu sumudui kiuwata unge hith hari narakai
@Curiouslil
@Curiouslil Жыл бұрын
එක නම් අත්ත
@Senusenu5
@Senusenu5 Жыл бұрын
වෙච්ච දේ කාලෙක ඉදන් ඇහෙන් දැක්කා කනෙන් ඇහුණා වගේ මිනිස්සුන්ට හෙන ඉල්ලන්න එපා.හැමදේකම දෙපැත්තක් තියෙනව,මෙච්චරටම ප්‍රතික්ෂේප කරන්න සමහරවිට හේතුවක් ඇති. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ කියල හරියට නොදැන මිනිස්සුන්ව විවේචනය කරනඑකනම් අන්තිම නරක ගතියක් මිනිස්සුන්ගෙ.
@lakmalisuba3179
@lakmalisuba3179 Жыл бұрын
හැමෝම කමෙන්ට් කරලනම් තියෙනව බෝධිසත්වයෝ වගේ.ඒත් මේ ප්‍රශ්නය තමන්ගෙ වුනානම් මෙහෙම කමෙන්ට් කරයිද.අපිට තීරණය කරන්න පුළුවන්ද හරියටම සිද්ධිය දන්නැතුව.දෙමව්පියෝ කොහොම වැරදි කරත් සමාජය දකින්නෑ ඒ දේ.මොකද එයාල දෙමව්පියෝ නේ.අපිටත් තියෙන්නෙ ⁣ඔය ප්‍රශ්නෙම තමා.පුතා කොච්චර හොද කලත් කොහොම සැලකුවත් කවදාවත් පුතා හොද නෑ.දුවයි බෑනයි තමයි හොද.එතකොට අපිටත් කලකිරීමක් ඇතිවෙනව නේද.
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Pawkara gani thotath thoge lamai salakanne ohoma thamai
@gayanisandamali2195
@gayanisandamali2195 Жыл бұрын
Minissu me vedio aka Balala aka akkena Bana gannawa. API danne nanee methana aththatama mokadda wela thiyenne kiyal . Matath ammek hitiya. Mata aurudu 8 e nangilaa aurudu. 6,4 dennae dala Amma Giya wena kasadeka. Ada edan magee thaththa godak duk widala apiwa haduwe egannuwe. Amma kawadawath API gana baluwe naa. Mama vivahakae duula dennek ennawa. Aya magee patau dennawath dakala naa. Koheda enne kiyalawath API danne naa. Habae mage husbangen mama poronduwak Aran thiyenne kawada Hari kohe Hari parka watila hitiyoth Mata Aya gedara genna eda denna kiyala .mokada mawae nangilae me loketa bihikala nisa . Me thathweta apiwa loku karanna hodata ugannanna thaththa godak mahansi Una apith duk winda . A nisa aka paththak vitharak Balala thindu thirana gañna apa. Anika mage ammatath wada hodata mage nandamma mawae daruwonue balagannawa ammage senehasa vinde ayagen. Ahema nandammata Ayage nandamma hariyata wenaskam Karala thiye adatath ahemae. Wadata giyama Ayala Hari attarae. Ayage darowo Lelila banala balanne naa. Kannawath denne naa. Mage nandamma thama kanna denneth Kala Yana gaman Bana Bana yanne marunama me Edam walin yanne naa Kiya kiya. Mage nandamma godak hoda kenek . API kawadawath randuwela naa Dan aurudu 7k. Ahema kenatath napuru wena Kiri ammek Aya. Ath mage nandamma Kama uyala kanna denawa adinna redi genath denawa. Thaththa haduwa ammane kiyala.a nisa deyak dakka pamanin thindu thirana gañna hoda naa. Nandammala hithanna one wayasata yaddi salakanne meyane kiyala hodata Enna. Lelila danaganna onee. Dukak nathiwa jewath karaganna hoda mahaththayak labune nandamma nisane kiyala.
@lakmalisuba3179
@lakmalisuba3179 Жыл бұрын
@@musicwithsd5394 තමුන් ගෑනියෙක් ද මිනිහෙක්ද කියන්න මං දන්නෑ .හැබැයි හොයල බලහන් ටිකක් වටපිටාව ගැන.එතකොට තේරෙයි මං මේ කියන විදිහෙ දෙමව්පියෝ නෑ ගොඩක්ම අම්මල කී දෙනෙක් ඉන්නව ද කියල.වචනෙකින්වත් එක දරුවෙක්ටවත් හිත නොරිදන දෙමවුපියෝ ඉන්නව.තමුසෙට ⁣මන් මොකක්ද කියල තියෙන්නෙ කියල හරයටම තේරුම් ගත්තේ නැත්නම් මගෙ කමෙන්ට් එක නැවත නැවත කියවල බලහන් .හැමෝම එක ගොඩට දාල කතාකලේ නැ.පිරිසක් විතරයි එහෙම.මේ වගෙ දේවල් ගැන එකපැත්තකින් බලන්නැතිව හැමපැත්තෙන්ම හොයල බලහන්.හිතහන් .බොරුවට රගන්නැතිව
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
@@lakmalisuba3179 ube amma ehemai kiyala me news eke inna kena uba aduranawada uba hariytma dannwada ethana inna amma waradi kiyala.ara putha kiyana kalakanniya mannayen modakamin oluwa udummawagena katha karana widiha thota pen nadda e amma wena gedarakin hodi illa gaththa eka maha loku waraddakda uba katha karanne meka dihawe balala newe uba ammata waira karana pawkara ganiyek ekai ubata methana wela thiyena de pen naththe ube amma athin unath mona waraddak unath e manussya ubwa waduwe naththan uba balliyekuge bade hari wena thirisan sathekge bade hari ipadenwa ubata uthpaththiya dipu amma gana ohoma hithana ubala aththatma pawkara moda rate pawakata ipaduna ewun thoge ammage waradda uba wage ekek me loketa bihi karapu eka
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Ubath ikmanta wayasata yanawane ube daruwoth ethakota uba gana hithanne uba amma gana hithana widihatama thamai ube pawkara janamane ube lamayinta thiyenneth aniwaren ubatath edata me ammatath wada asarana wenna wei
@cartoonaiya
@cartoonaiya Жыл бұрын
මේ මිනිහගේ වැරදි ඇති ළමයි 3ක් ගෑනියෙක් ,, ආර්ථික ප්‍රශ්න ඇති ඒත් නියම අම්ම කෙනෙක් කවදාවත් පොලීසියකටවත් ගිහින් ගෙදරකටවත් ගිහින් හිඟාකාල තමන් වදාපු ළමයින්ට මෙහෙම ලැජ්ජ කරන් නෑ ,,, ⁣මට බැනින උන් ඇති ඒත් දන්නො දනිති මේ මං කියන දේ
@maneeshamadubashini428
@maneeshamadubashini428 Жыл бұрын
අනිවාර්යයෙන්
@කැළෑව
@කැළෑව Жыл бұрын
ඇත්ත පොලිස් මහත්මයෙක් ගොඩ කාලෙකින්
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 Жыл бұрын
❤siraa neda bro
@pramilasubashini6428
@pramilasubashini6428 Жыл бұрын
Thoge patauth thota karanne oka thama Maha paraballek
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Polices sir nam hoda mahathmayek🙏🙏😔😔🇱🇰🇦🇪
@MaryJuliet-xd7fm
@MaryJuliet-xd7fm Жыл бұрын
@@pramilasubashini6428 na ea mihihage lamaya ea minihawa balanaawa ea manussaya genuine manussayaek
@chinthakahettiarachchi2048
@chinthakahettiarachchi2048 Жыл бұрын
Sirawata bro
@pradeepmangala6911
@pradeepmangala6911 Жыл бұрын
පොලිසියේ මහතාට මගේ ප්‍රනාමය...❤❤ තිරිසනෙකුට ධර්මය අවබොධ කරදීම අමාරු දෙයක්..
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Жыл бұрын
හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියනවා. 🤔
@surendemel8297
@surendemel8297 9 ай бұрын
Depatham thiyanawanam ai kiyannaethey? Iwarai wadey, mu ganita bayai, mugey lamai loku unama ong balannako mugey lamai ammata ohoma ma kiyayai
@gayanthadushan2091
@gayanthadushan2091 Жыл бұрын
ඒ මනුස්සයා අසරණ වෙච්චි අවංක මනුස්සයෙක් වගේ පේනවා. කවුරු හරි ඇත්තට ම ඒ මනුස්සයගෙ ප්‍රශ්නෙ අහලා හිත හදල ප්‍රශ්නෙ කතා කළා නම් ඔය වැරැද්ද හදාගනී. දැන් සම්මත අසම්මත වෙලා තියෙන්නෙ . මොන පාර්ශ්වයේ ද වැරැද්ද කියලා හොයන්න අමාරුයි
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 Жыл бұрын
වැරදිමකින් මිනිසත් භාවයක් ලැබුනු කාලකණ්ණි අමුනුස්සයෙක්.....කවදාහරි මෙයාටත් ඔහොම තමයි....
@Chathuvlogs-tm4sl
@Chathuvlogs-tm4sl 5 ай бұрын
හැම දෙමව්පියෙක්ම හොදත් නෑ හැම දරුවෙක්ම වැරදිත් නෑ. මගෙ ජීවිතේ මට එපා කලේ තාත්තා.මන් ගෙදරින් ගියාම ආයෙ හැරිලාවත් බලන්නෙ නෑ කියලා හිතන් ඉන්නෙ ඒ තරම් එපා වෙලා.මන් අනිත් ලමයි වගේ වැරදි කරන කෙනෙක් නම් කමක් නෑ.මෙයාටත් සමහරවිට ඒ වගේ වෙන්න පුලුවන්.
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
මේ පොලිස් නිලධාරීන් මාත්තායට නම් ගොඩක් පින් මේ කතාව සුපිරි කතාව
@PriyankaSriyani-b5r
@PriyankaSriyani-b5r 4 ай бұрын
අම්මා වුනත් හැම තිස්සේම පවුලේ සතුට නැති කරනවා නම් එතන තමයි ප්‍රශ්නය ඇති වන්නේ .දැන් ඉන්න අම්ම ලා දරුවන් නොයෙක් විදිහට හිතන්නේ .මගේ මත ය නම් දෙගොල්ලන්ම මේ දෙස හොදින් බලන්න ඔනි. ව්ශේශ්‍යය්න්ම අම්මා තමන්ගෙ දරුවන් කොල්ලොන්ට කොයි වගේ ද කියලා තේරුම් අරන් ඉතුරු ටික ගෙවන්න හොඳම විදිහට කල්පනා කරන්න ඔනි.
@shamaliperera311
@shamaliperera311 Жыл бұрын
ගුන දහමින් පොහොසත් උතුම් පොලිස් මහත්මෙක්.🙏🙏🙏
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
❤❤❤
@shamaliperera311
@shamaliperera311 Жыл бұрын
@@nitajiwanthi5331 💐🙏
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
අනිවාර්යෙන්ම .. සුපිරිම කතාව ... පුතානම් මහ මෝඩ යකෙක් , කාලකන්නියෙක්...
@uwaniwatawala2644
@uwaniwatawala2644 Жыл бұрын
Minis wesin inn ballek
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
අනේ සමාවෙන්න කසාද බදිනවා ලමයි හම්බවෙනවා ඒ ලමයි හම්බ වෙන්නෙ ඒ දෙන්නගෙ ආසාවට හිටියා හිටියා තමා කෙලඋනා ඇතුලෙ ගියා ලමයෙක් හිට්ටා ඔය ලමයා දවසක අම්මගෙ කුසෙන් එලියට එන්නෙ ඇප්ලිකේෂන් දාලද නෑනෙ මම හැමෝටම කියන්නෙ අපේ ආසාවන් නිසා ලමයි හැදුවනම් බලපල්ලා ලමයි බලෙන් එන්නෙ නෑ යකෝ අපේ ලෝකෙට අපේ අහවල් වැඩේ නිසා තමයි ලමයි හැදෙන්නෙ අම්මලා තාත්තලා මේක තේරුන් ගනිල්ලා මටත් පුත්තු දෙන්නෙක් ඉන්නවා මම ඒ දෙන්නට මට කරන්න පුළුවන් හැමදේම කරනවා නමුත් දෙයක් බලාපොරොත්තුව නෙමේ ඒ මගේ දරුවො නිසා මට තව ගොඩක් දේවල් ලියන්න පුළුවන් කාලය මදි අම්මේ තාත්තේ තේරුම් ගන්න අන්තිමට අපට උදව් කරන්න අපේ අත් දෙකටත් බැරුව යනවා😢
@c.m.fabricationsdmc
@c.m.fabricationsdmc Жыл бұрын
මවකගෙ ගුණ දන්නා පොලිස් මහතෙක්...... ඒ වගේම... ගෑනිගෙ පදේට නටන.... කොන්ද පණ නැති... නපුංසක... තිරිසන් පුතෙක්...
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Ou e mhththya hodata katha krnwa
@arunasenanayaka1247
@arunasenanayaka1247 Жыл бұрын
Police pathi karana ona mennna me wage manusaya ඇත්තටම e වචන tikata denna පුළුවන්නම් උපරිම ගෞරවයක් denna ona karana ona ඇත්තටම adarei e police මහත්මයාta ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏parakadi dakath wadala yana ona වචන tikak සමාජයට kiuwa 🙏🙏
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
❤❤❤
@sagarikamali-vd2tx
@sagarikamali-vd2tx Жыл бұрын
Apigedaratenvaganigepadetanatanapattaballiyak okunta labanaattmi.ammeknatiwi
@yenukin.t
@yenukin.t Жыл бұрын
Aneee e ammath maha dushta patai
@rusiruhasaral9838
@rusiruhasaral9838 Жыл бұрын
ගොඩක් ගෑනු අයට ඕනත් ඕකම තමයි.husbandව එයාගෙ අම්මාගෙන් ඈත් කරල එක පවුලක් විදියට ජීවත් වෙන්න. හරි tv එකේ target එකත් ඕක.හරි tv system change 😂😂😂ගෑනි අම්මව අයින් කරන්න කියද්දි අම්මා වෙනුවෙන් පෙනී ඉන්න හැම පිරිමියටම බෑ. ඒකට කොන්දක් ඕන.
@khemaharshanee1878
@khemaharshanee1878 Жыл бұрын
නියම උසස් පොලිස් නිලධාරියෙක් නියමයි මහතානනි
@annedesilva1224
@annedesilva1224 Жыл бұрын
yes hatsoff ❤
@viduminilaksnika4222
@viduminilaksnika4222 Жыл бұрын
ඇත්ත පොලිස් මහත්තයා කියන දේ...🙏🙏🙏🙏
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc Жыл бұрын
හැම කෙනෙක් ලගම වැරදි තියෙනවා. ඒ මොනවා උනත් ඒ උබේ අම්මා. අම්මා කෙනෙක්ට සම කරන්න බෑ. පුතා උනත් මහ සක්කිලියෙක්. උබේ දරුවොත් උබට බෙදන්නෙ ඔය හැන්දෙන්ම තමයි පොලීසියේ ඒ මහතාට තෙරුවන් සරණයි
@darshaniefernando
@darshaniefernando Жыл бұрын
සමහර දෙමාපියන් එක, එක දරුවන්ට සලකන්නෙ එක, එක විදිහට සල්ලි තියෙන දරුවා රත්තරන්... සල්ලි නැති දරුවා කාලකන්නි දරුවෝ.... අත්දැකීමෙන් කියන්නෙ. 😪
@madushanidissanayaka6253
@madushanidissanayaka6253 Жыл бұрын
ඔව් ඒක හරි මාත් පොඩ් කාලෙ ඉදල පුදුම දුකක් වින්දෙ.අම්ම මට සැලකුවේ අරන් හදාගත්ත විදිහට මට හොරෙන් නන්ගිට කන්න දෙනව.මම තනියම අඩනව රෑට .මට ඒ ගැන මතක් වෙද්දි මාරම දුකය්.මම කෙල්ල ට කියල මාව ආරක්ශා කරේ නෑ.තිරිසන් මිනිස්සු න්ගෙන් තනියම ආරක්ශා උනා මම දැන් කසාද බැදල මහත්තයා ගෙ අම්ම මට ආදරෙ ය්.මගෙ අම්ම එයා
@darshaniefernando
@darshaniefernando Жыл бұрын
😪
@watermelonsugar6909
@watermelonsugar6909 Жыл бұрын
Oyata dhenwath aadharayak labeema gena hari sathutui❤ eth niyama amma ehema karadhdhi kochchara dhukadha nedha. Amma wenuwen pray karanna. Oyath puluwan tharam anith ayata duppath ayata udhau karanna. Oyage dhuka thunee wevi❤
@lakshmilakshmi7555
@lakshmilakshmi7555 9 ай бұрын
අම්මා කෙනෙක්ගේ ආදරේ ලබන්නත් පෙර පිං තිබිය යුතුයි..පෙර ආත්මයක ඔබත් මවක් වී ඉපදි දරුවන්ට එලෙසම කරන්න ඇති..අපිට මේ භවයේ ලැබී නොලැබී තියෙන්නෙ පෙර කරපු හොද නරකයි..අපේ අත පය නොකඩ අපිව උස් මහත් කල මැණියන්ට පියාණන්ට සලකන්න ඕන එයාලගෙන් දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..ඔයාලත් වයසට ගිහින් එක්තැන් උන දාට එයාලව මතක් වෙයි එදාට ඔයාලා ප්‍රමාදයි..තෙරුවන් සරණයි🙏🙏🙏
@PriyaPriyangika
@PriyaPriyangika 9 ай бұрын
Ow duwalata hodai,duwalage daruwo t hoday,yelila putalaga daruwo hoda na,salakanne na,eka atta
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 Жыл бұрын
ඔව් සර්ගේ කතාව ඇත්ත ඒ ටික ඇත්ත බුදුසරණයි ❤
@latalata9952
@latalata9952 Жыл бұрын
පොලිසියේ මහත්තයට බොහොම පින් 🙏 මහා කාලකන්නි පුතෙක් ඕකට ආත්මයක් නැ
@sanathfernado391
@sanathfernado391 Жыл бұрын
හැම අම්මා කෙනෙක්ම එහෙම නැ.එත් සමහර අම්මලා ටිකක් අමුතුයි.ලේලිගේ දැවැද්ද නැ කියනවා.අඩුවෙන්ම දිපු දරුවාගෙන් ම තමා යමක් බලාපොරොත්තුව වෙන්නේ.
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Ubath pawkarayek me wagema
@blahblah2966
@blahblah2966 Жыл бұрын
paraya..... aduwen dunnama wadiyen dunnama thota amaruida? tho owagenda ammalata salkana hati balanne? tho khmd bola oka liwwe jadayo??
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
දේපොල කියන දේවල් දරුවො අම්මලගෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ දේවල් නෙවෙයි අවුරුදු 12ක් 14ක් වගේ වෙනකන් බලාගත්තනම් ඒ හොඳටෝම ඇති කන්න බොන්න ටික දීලා ඊට පස්සෙ එන්නෙ අපේ ඇඟේ හයිය කාලෙ එතකොට අපිට ඕන තරම් හම්බකරගන්න පුළුවන් අම්මලා තාත්තලා අපිට කන්න බොන්න දීලා ඇඳුම් අරන් දීලා තව හොඳට උගන්නලත් ඉවරවෙලා තව මොනවද ඉල්ලන්නෙ ඉතුරු ටික අපියි හොයාගන්න ඕනෙ එතනින් එහා තමන්ට දෙයක් කරගන්න බැරුව නිකමෙක් පිංගුත්තරයෙක් වෙන්න එපා චාටර් ඒක තමන්ගෙ මහන්සියෙන් දේපොල හොයාගනින්
@rashenfernando185
@rashenfernando185 8 ай бұрын
​@@blahblah2966aise thota ohoma ath dakimak nehane. thiyen ewun kiyanne oye.
@blahblah2966
@blahblah2966 8 ай бұрын
@@rashenfernando185 kiyla thiyena de therum ganna...amma kenek depola walin maninna puluwanda? Amma me lowata bihi kalanm, ekama athi mulu jeewitha kalayama balaganna, thamange anik hama deyakma pththakin thiyala..
@maneeshamadubashini428
@maneeshamadubashini428 Жыл бұрын
අම්මෙක්ගේ ගුන කියන්න බෑ තමයි .ඒත් පුතාලා බදිනකොට තමයි සමහර අම්මලාට,නෑනලාට,බලන් ඉන්න බැරි.ඒ නිසා මෙතන වැරැද්ද ඒ අම්මගේ වෙන්න පුලුවන් .අම්මව දකිනකොට හිතන්න පුලුවන් .එයාලා ලමයිගේ දේවල් වලට ඇගිලි ගහනවා .අත්දැකීමෙන් කියන්නේ .හොදට ඉන්නවා නම් කවුද සලකන්නේ නැත්තේ .
@malithadias
@malithadias Жыл бұрын
හැමදේකම දෙපැත්තක් තියනවා.
@KSM-iy2xb
@KSM-iy2xb Жыл бұрын
සියලු දෙනා පවින් මිදෙත්වා....🙏🙏
@スバダハマ
@スバダハマ Жыл бұрын
දෙමාපියන්ගෙ අතින් වැරදි වෙනවා වයසට යද්දී මනස ශාරිරය දුර්වල වෙනවා,ඒක ලොක ස්භාවය අපි එවා තෙරුම් අරන් ඉ දෙමාපියන්ට උපරිම සලකන්න ඔනි දෙමාපියන්ගෙන් මොන අඩුපාඩු උනත්. 🙏🙏🙏
@sachinshala461
@sachinshala461 Жыл бұрын
❤👍👏👏
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
Anivaryenma.apeta monava veida kiyala ape kohomada danne???ape ape demaupiyanta salakanna vidiyata thamai kavadahari ape daruwo apeta salakanne....ape daruvo apeta salakuvath nathath ...ape ape demaupiyanta salakuva neda kiyala apeta sathutu wenna puluvan hamadatama....
@harshanikumari3116
@harshanikumari3116 Жыл бұрын
අපි දැන් තරුණ හින්දා ඇගේ හයිය හින්දා මෙහෙම හිටියට අපි වයසට ගියාම අපි කොහොම හැසිරෙයිද කවුද දන්නෙ. මේ මනුස්සයාට ඒ දරුවො කොහොම සලකයිද....
@neronero4412
@neronero4412 Жыл бұрын
Mage ammata අවුරුදු 98 mn ඉන්නේ rata mage අක්ක ammawa bala ගන්නව හරිම adaren eyata dan ඇවිදින ba akka හැම dema karala ammawa bala ගන්නව අක්කේ ඔයාට ගොඩක් pin ammata jesu පිහිටයි
@donapiyaseeli2435
@donapiyaseeli2435 Жыл бұрын
පොලිස් නිලදාරියාට දර්ගයුස තෙරුවන් සරනයි
@prasadlakmal9351
@prasadlakmal9351 Жыл бұрын
කොහොමද උගෙ පොඩි උන් ඌටත් එහෙම කියන දවසට.. 😅😅😅😅
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
අනේ මන්දා මේවටමොනවා කියන්නද කියලා පපුව පිච්චුනා හදවත නතර උනා සංසාරෙ බය දැනෙනවා 😢😢
@maneeshamadubashini428
@maneeshamadubashini428 Жыл бұрын
පුතා වැරදි නෑ.අම්මා තමයි වැරදි .හොද අම්මන්ඩ්‍ කෙනෙක් වගේ
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
සමහර විට ඒ පුතාට පවුලේ අය එක්ක එකතු වෙලා අම්මා මොන වගේ අසාධාරණයක් කරලා තියෙනවාද කියලත් හිතන්න ඕන අපි . ඒත් දරුවො ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දෙමව්පියෝ වයසට යද්දී
@samansri1328
@samansri1328 Жыл бұрын
ඒ අම්මා ගොඩක් දුක් වින්දා ඔය. ළමයි හදන්න මහ ගෙදර දුන්නේ ඕකට එකේ ඉදලා තමයි ඔය අම්මා එපා කියන්නේ කාලකන්නි බල්ලෙක් ඔකා
@sanikarangani1326
@sanikarangani1326 Жыл бұрын
​@@samansri1328😢
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Ubath kalakanni pawkara pawakata ipaduna ganiyek.ara wage deyak sadarinikaranaya karannath enawa.demawpiyangen mona adupaduwa unath monawa nathath e ballage atha paya nokada hadala thiyenwa.e tikama athi uta ammawa balaganna.ubath aniwaren me wagema kalakanniyek
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
@@musicwithsd5394 අනුන්ගේ ප්‍රශ්නයකට ඔයා මොකෝ මේ කුලප්පු වෙලා වාචාල දොඩවන්නෙ... 🤔🤔
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
@@samansri1328 දෙමව්පියෝ කලින් දරුවො විශ්වාස කරලා තමන්ගෙ ගෙවල් දොරවල් එයාලට ලියද්දි දෙපාරක්වත් හිතන්න ඕන . දැන් වැදූ අම්මලත් සල්ලි වලට වෙනස් වෙන ලෝකේ දරුවො වෙනස් වෙන එක සාමාන්‍ය සිද්ධියක් . හැබැයි දැන් ඔහොම දරුවො නොසලකා හැරියොත් ඒ දේපොළ නැවතත් දෙමාපියන්ගෙ බාරයට ගන්න නීතියෙන් හැකියාවක් තියෙනවා . ඒකට යන්න ඕන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ළඟට . හැබැයි ඉතිං අපේ යාලුවෙක්ගෙ අම්මා ඉන්නවා එයා කරන්නේ මේ පුතාගෙන් කාලා බීල ඇදල ලෙඩට දුකට ඔක්කොම සාත්තු කරවගෙන දුවට තමයි ඔක්කොම දෙන්නෙ . එයාගෙ පෙන්ෂන් එක පවා දුවට දෙන්නෙ . හැබැයි දුව අසනීප වුණාට වත් බත් එකක් වත් ගෙනැවිත් දෙන්නෙ නෑ . මං ගියාම උනත් ලේලිට බනිනව කිසිම වරදක් නොකරත්. එහෙම දේවලුත් තියෙනවා හැබැයි . කොහොමත් වයසට යද්දී කවුරුත් ටිකක් අවධානය ගන්න හැසිරෙන ආකාරය ටිකක් අමුතුයි
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
අනේ..අපේ සියා..අම්මාගේ තාත්තා. ඒ කලේ අපි පොඩියි.සරම ඇගේ නැති වේන්න කසිප්පු බොන්නේ.මස් මාලු කකා පවි කරගත්තේ. තියන ඉඩමි විකුණගේන කෑවා.දුවලා 7ක් ඉන්නවා. දැන් ඉතින් බැරි ගැහිලා.ඒ වුනාට වයසට ගිය අපේ තාත්තානි කියලා සලකනවා.අනේ මන්දා ඉතින්...කර ගන්න දේවල් තමන්ට තියෙනවා. බුදුන්වහන්සේ කිවේ දෙමාපියන්ට සැලකිම බුදුන්ට සලකනවා හා සමාන කියා...❤
@Mihiraavi
@Mihiraavi Жыл бұрын
කොයි දේත් දෙපැත්තක් තියනවා.. මම දන්න ආච්චි කෙනෙක් ඉන්නවා ළමයි කොච්චර හොඳට සැලකුවත් මොනවම හරි අඩු පාඩු කියලා බනිනවා.. ගෙවල් ගානෙ ගිහින් ළමයි කන්න දෙන්නෙ නෑ කියලා කියනවා.. ඒත් අපි දන්නවා ඒ ළමයි පුළුවන් උපරිමෙන් ඒ ආච්චිට සලකනවා කියලා..
@saduniishara6174
@saduniishara6174 Жыл бұрын
Ehema thmi wysata giyma ewa api therum gnna oni ape achchith ohomai 🥺ape ammta ehema nosahenna banala thinwa 🥺ewunta ammai appachchi puluwn uprime salkuwa achchita ❤acchiwa athariye na eyla ❤dn achchi na ewunta anthima mohotha wenkn achchita puluwn uprimeta salkuwa achchi apita mona kiwwth krth 🥺❤
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 9 ай бұрын
apeth ohamai api lajja wenawa monawa karannada api itin ohe innawa
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
ජනවාරි වලින් පස්සෙ අපේ නිවාසෙට මෙයා දෙන්න .
@bchandrawanshathero-wk3cr
@bchandrawanshathero-wk3cr Жыл бұрын
සුපිරි ඕ අයි සී මහත්තයා එමාට සෙත්වේවා.සුඛී දී ඝායුකෝ භව .
@AnduPuskumari
@AnduPuskumari 9 ай бұрын
රටට ආදර්ශයක් වන දෙශනාවක් ඔබ තුමාට බුදු සරණයි ඒ පුතා අම්මාගේ දෙපළ වල ඉන්නවානම් ඒ අමිමාට නිදහසෙ ඉන්න දිලා ඒ පුතා එතනින් අයින් කරන්න නැතහොත් ගැණි ත් එක්ක එකතු වෙලා අමිමා මරලා හරි දාවි
@vijitha8646
@vijitha8646 Жыл бұрын
මේ වගේ පොලිසිය ට .🌸🌸🌸🌸🌸🌸🌸මිටක්.
@anjulasandamali7291
@anjulasandamali7291 Жыл бұрын
මේ පුතා හරි ඇති .මොකද දරුවෙකුට ඔයතරං අම්මා අප්පිරියා වෙන්න හේතුවක් ඇති
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Ow wayasata giyata napuru wenna oni
@binupeiris
@binupeiris Жыл бұрын
මෙච්චර උස් මහත් කරල හදපු අම්මව එපා වෙන්නේ නැ හරි ආකාර දරුවෙක්ට. දරුවෙක්ට අම්ම කියන්නෙත් අම්ම කෙනෙක්ට දරුවා කියන්නෙත් ජිවිතේ කොතනකවත් දෙන්නට දෙන්නා එපා වෙන් නැති හරි ශක්තිමත් බැදීමක් 🥺🤍
@PrasannaKumara-wn7sf
@PrasannaKumara-wn7sf 5 ай бұрын
Daruwo hadala e daruwo gawa hodin innath beinam lelila benala gawa hodin innath beinam eka e demapiyange paukara kama daruwonta .benalata lelilata amma thaththa ekka hodin innath beinam eka daruwonge paukara kama thiyena viseta badata apu paliyata daruwo hadala loke sirithata kanna bonna dunnata hema kenama hoda demapiyo wenneth ne adaren daruwo hadala hema dema kara kiyala daruwo unata hoda daruwo wenneth ne
@mohamedfawzan144
@mohamedfawzan144 Жыл бұрын
අඩේ ඒ අම්මා 😢😢😢 පාඩුවෙ ඉන්නවා බන් පව් මල්ලි . එහෙම කරන්න එපා මටත් ඇඩෙනවා 😢
@GeethAshee-ex6gc
@GeethAshee-ex6gc Жыл бұрын
අවංකව සුපිරිම නියම හොද පොලිස් නිලධාරියක් 🙏🙏🙏
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
සමහර දෙමව්පියෝ දරැවො පුංචි කාලෙ නටන්න පුලුවන් ඔක්කොම නටලා දරැවන්ට දෙන්න පුලුවන් උපරිමයෙන් දස වද දීලා නාකි උනාම දුවනවා පොලීසියට .....අම්මාගේ හැදිල්ලෙ තරම තමයි පුතාගෙ කටින් පිටවෙන්නෙ.....
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Ubwath hariyata hadala na naththn uba me wage comment ekk dan na ubalage demawpiyo paw
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
@@dilininisansala790 mahaththayek inneth e demawpiyo uwa hadapu nisa eyala athin kochchara waradi unath ewata pali ganna kiyala wayasata giyama ohoma karanawa kiyanne un dewadaththage paramparawe.samaharu hithan inne un loku une ganigen kiri bila kiyala.unge lamayinuth hithanne un hithana widihatamane.ube lamayi loku unama return eka hambawei
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
@@musicwithsd5394 පලයන් යන්න තොගෙ පන්ඩිතකම තො ලගම තියාගනින් මහත්තයා කිරිබීලා තියෙන්නෙ සූප්පුවෙන් කිරි දෙන්න ලග ඉදලවයි දෙමව්පියො දන්න නැති දේවල් නොකියා ඉදහන් අපි උබෙන් කාලා අදලා ඉන්නවද මුන් තමයි ගමේම චීත්ත අනුන්ගෙ ඕප දූප හොයන දරුවො ඉන්න කාලෙක අපි ඒක බලගන්නම්
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
@@musicwithsd5394 dem මොකක්ද කරනවා කියලා තියෙන්නෙ එයාලා තම වයසට ගිහින් නැ හොදට ඉන්නවා මොනවත් කරලා තියෙනවා කියලා නැනේ නේද මම කීවෙ ඒ පව්ලෙ කටවත් මගෙ thenakta enna denna ne කියලා සලකන් නැ කියලා කියලා නැනේ නේද අපිට වල කපලා අපිව පාරට දාලා අපිව වට්ටපු මිනිස්සුන්ට වඩා අපි අසරන උන වේලාවෙ අත දීලා අපිට උදව් කරපු අයටයි මම ඉස්සෙල්ලා සලකන්නෙ ඒක තෝ නෙමෙ කව්රු කීවත් වෙනස් වෙන් නැ
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
කොයිදෙත් දෙපැත්තක් තියෙනවා.අම්මාගේ හැසිරීමේ කතාව පැහැදිලි
@shamaliperera311
@shamaliperera311 Жыл бұрын
අනේ දෙවියනේ ...මේනම් අජාසත්ත පුතෙක් ..සොබාදහම මෙවැනි අයට මැරෙන්න මොහොතක් තියා හරි අනිවාර්යයෙන් පඩිසම් දෙනවා . අම්මේ ඔයාට ජේසු පිහිටයි
@SaomyaSaomya-uo4vd
@SaomyaSaomya-uo4vd 5 ай бұрын
ඒ මනුස්සයට සාධාරණ හේතුවක් ඇති මෙහෙම එපා වෙන්න පිටින් බැලුවට අසාධාරණ ඇති. සමහර අම්මලා ඉන්නවා අම්මා කියන නමට අගෞරවයක්. දරුවෙක් වැදුව පලියට අම්මෙක් වන්නේ නැ අම්මා කෙනෙකුට දරුවෝ වෙනුවෙන් පන උනත් දෙන්න පුළුවන් එහෙම අම්මලාට දරුවෝ පන දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ. දරුවෝ හැමෝම දවසක අම්මෙක්, තාත්තෙක්, වෙනවා හැම කෙනෙක්ම ආකල්ප හොඳ උනොත් මේ වගේ දේවල් අඩුයි.
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
.දෙමාපියන්ගේ අඩුපාඩු මොනව වුනත් අපේ යුතුකම නිසි පරිදි කරන්න ඕන
@IreshaPerera-l7v
@IreshaPerera-l7v Жыл бұрын
ලංකාවෙ හැම දෙමව්පියොම හිතට ගත යුතු දෙයක් තියෙනවා . දරුවන්ව හදන්නෙ, උගන්වන්නෙ , උස් මහත් කරන්නෙ තමන්ව වයසට යනකොට බලාගන්න නම් ඒ මානසිකත්වයෙන් මිදෙන්න කාලයයි මේක. දරුවන් හදන්න උස් මහත් කරන්න අඩුම තරමෙ දරුවට අවුරුදු 20 වෙනකොට එයා හම්බකරගෙන ජීවත් වෙන තත්වයට ගෙනල්ලා එයාව අයින් කරන්න ගෙදරින් පිට කරන්න. යුරෝපයේ ක්‍රමය ඒකයි නමුත් ඒක තමයි හරි ක්‍රමය. අපේ සිංහල මිනිස්සු ගොඩක් අයට ඒක පිලිගන්න කැමති නැහැ නමුත් මේ වගේ පවුල් ආරවුල් වෙනවා මේ දෙමව්පියන් නිසා පසු කාලීනව . මේ සිද්දිය ගත්තහම ඒ අම්මත් අසරණයි ඒ පුතත් අසරණයි . ඒ පුතා වැරදි නැහැ මේ මිනිස්සු ඒ පුතා දිහා බලන්නෙ තිරිසනෙක් දිහා බලන විදිහට උනාට ඒ පුතා හරි. ඒ පුතාට කියලා ජීවිතයක් තියෙන්න ඕනෙ එයාගෙ බිරිඳ එයාගෙ දරුවො ඒ පවුල ඇතුලට බිරිදගෙ හෝ සැමියගෙ දෙමව්පියන් නිසා ප්‍රශ්න ඇති වෙනවා කියන්නෙ ඒ වැරැද්ද ඒ දෙමව්පියන්ගෙ මිසක් අර පුතාගෙ නෙමෙයි. දරුවන්ව කල වයසට බැන්දා නොබැන්දා ගෙදරින් අයින් කරලා එයාලට හම්බකරගෙන ජීවත් වෙන්න ඉඩ හරින්න . දෙමව්පියනුත් දරු මුනුබුරන් හද හද ඉන්නෙ නැතුව ජීවිතේ විදින්න. එයාලව අතහරින්න පුරුදු වෙන්න . මේක බෞද්ධ රටක් අත හැරීම ගැන උගන්වන්නෙ ඒ උනාට බදාගන්න හදනවා මිසක් අතහරින්න බැරි නිසා අනවශ්‍ය ප්‍රශ්න විශේශයෙන් අම්මා තාත්තා ඉන්නකල් එයාලට මහා ගෙදර නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න දරුවො ටික එකතු වෙලා ඒක විකුනගෙන බෙදාගෙන කාලා අම්මා තාත්තව එලියට ඇදලා දාන මෝඩ ක්‍රියාවට තවත් ඉඩ තියන්න එපා. දෙමව්පියන් ලමයින්ව උස් මහත් කරලා උගන්වලා යැව්වහම ඇති වස්තු රැස් කරන්න අවශ්‍ය නැහැ එයාලට අවශ්‍ය වස්තුව එයාලා රැස් කරගන්න දැනගන්න ඕනෙ. මේවා රටක තියෙන අනවශ්‍ය ප්‍රශ්න.
@Wasundara1043
@Wasundara1043 Жыл бұрын
සුපිරි පොලිසියේ මහත්තයා ❤❤❤❤❤❤
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Жыл бұрын
මේ මිනිහට මාරම දරුණු දඩි හිත ක් නෙ තියෙන්නෙ. ආදරණීය අම්මා පවි😢😢😢😢
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
පෙර වයිරක්කාරයන් මේ බවයේ පාපතර ලමයි වෙලා ඉපදිලා පලිගන්න හැටි...
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
මටත් මගේ පිරිමි දරැවන් 4 දෙනාම සලකන්නේ මේ විදියටමයි මම දැන් ඉන්නේ තනියම පැලක් හදාගෙන 🤔😥
@muragalachamara4364
@muragalachamara4364 Жыл бұрын
​@@ranjanirathnayaka2659duk wenna epa.duwala hitiyath putala hitiyath nosalakana kena kohomath ehemai.
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
@@muragalachamara4364 ඔව් කාලය මගේ හිත හැදුවා ඒත්..., අපි සතුටින් ද? මේ සසර බයංකාරයි ඉපදිම දුකක්මයි
@swidata
@swidata Жыл бұрын
තමන්ගේ පාපකර්මය මවක් ලෙස උවත් පැමිණිය හැකියි
@TOMSHEREE
@TOMSHEREE Жыл бұрын
@@swidata පුතෙක් ලෙසත් පැමිණිය හැක
@slraula1383
@slraula1383 Жыл бұрын
අම්මෝ මේකේ ඉන්න බෝසත්තු මේඑකක් ලංකාවේ කොච්චරනම් වැඩි හිටි නිවාසනම් කොච්චර තියනවද 😢 අනික මෙතන තියන අවුල මොකක්ද කියන්න දන්නේ නෑ
@ruwantube9433
@ruwantube9433 Жыл бұрын
මෙ ලොකෙ හැම අම්මම. හොදයි කියලා හිතන්නෙපා. හිතු මතෙට. හදලා අසරන වෙචිච ලමයිනුත්. මෙ. ලොකෙ. ඉන්නවා
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
​@ziyatel9342ube buddhimath kama penawa.ammala athin waradi unath ubath ada comment ekk hari danna me loke jiwath wela inne thoge amma thota pana dipu nisa.wena hethu on na ammwa balagnna e hethuwama athi.thopila wage gon paw karayonta ewa theren na
@harshanikumari3116
@harshanikumari3116 Жыл бұрын
යකෝ..... මෙහෙම එකක් කියන්නත් අහසින් පාත් උනේ නෑ .... හම්බුන දාම මහපාරෙ දාලා යන අයත් ඉන්නවා. මරලා හංගන අයත් ඉන්නවා. ඒත් මේ අම්මා එහෙමයි කියලා කියන්න බෑ නේද. මේ මිනිහව කොන් කරලා කරන ජොබ් එකෙනුත් පාරට බස්සන්න ඕන කාලයක් යනකම්. බලන්න පුළුවන් එතකොට මේකගෙ ආදර ගෑණි දරුවො සලකන විදිය.
@rashenfernando185
@rashenfernando185 8 ай бұрын
​@@musicwithsd5394 thoi mai siddiya hariyata danne nathuwa hukn enne epa uba wirak
@PrasannaKumara-wn7sf
@PrasannaKumara-wn7sf 5 ай бұрын
Hitu matheta nemwi thiyena viseta badata apu paliyata
@shashikashehan4994
@shashikashehan4994 Жыл бұрын
පොලිස් නිලධාරී තුමාට හදපිරි ප්‍රණාමය 🙏 මූ වගේ පුතෙක් ලැබුනට මේ අම්මා පුදුම පවුකාරයි
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
සමහර පිමිිපියෝ ගැනිට බයයි 👹️ පොලිස් නිලදාරි තුමාට ස්තුති ❤
@anupushpakumara36
@anupushpakumara36 Жыл бұрын
ගෑනිට ආදරේ කරන්න ඕන.ඒත් අම්මා කියන්නෙ ඊට වඩා තැනක් දෙන්න ඕන කෙනෙක්.අම්මගෙ ආදරේ තරම් ආදරයක් මේ ලෝකෙ තවත් නෑ
@shanthapeiris4594
@shanthapeiris4594 Жыл бұрын
පිං මද පුතුන්. අම්මා බලාගන්න එක තරම් කුසලයක් තව නෑ. පව් පුරවමින් මෙසේ කතා කරන්න එපා දෙයියනේ! 😢😢😢
@hotheart4550
@hotheart4550 Жыл бұрын
පවට උදව් කරනවා නෙවේ අම්මලා උනත් දැනගන්න ඔිනි තමංගේ respect එක තියා ගන්න සැලකුම් ලබන්න ...ඔය news එක බලනකොට මං නම් දැක්කේ එ් අම්මත් හරි නපුරු පාටයි..මම ඔහොම අය දැකලා තියෙනවා..දරුවන් හදන්නේ දෙමාපියන්ට ඔිනි විදිහට එ්ත් සමහර දෙමාපියෝ දරුවන්ට නෑ සැනසීමක් දෙන්නේ ...මගේ දෙමාපියෝ අදටත් කිසිම දෙයක් හැදු පලියට මගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ....එ්ත් මටම හිතෙනවා එයාලට සලකන්න බලා ගන්න ...එ්ක හැගිමක් මිස නීතියක් නෙවෙ...මටත් පුතෙක් ඉන්නේ.. කවදා හරි මගේ අම්මා වගේ අම්මා කෙනෙක් වෙනවා මමත් ...දරුවන්ගේ තරුණ කාලේ විනාශ ෙනාකරන..මොකද දරුවො උපදින්නේ අපේ උවමනාවට මිස එයාලට ඔිනි නිසා නෙවෙනේ..ඔික අමතක වෙනවා
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
දැන් ඉන්න ලමයි අම්මා තාත්තා ගැන හිතන්නේ නැ පොලිස් පතිතුමාට දිර්ඝ අයුවේවා තෙරුවන් සරණයි ,❤🙏
@hemanthiba9317
@hemanthiba9317 Жыл бұрын
මැදහත් සිතින් බැලුවොත් පේනවා, මේ අම්මාගේ පින තමයි පලදීල තියෙන්නේ, හැසිරෙන විදිහෙන් පේනවා පිං කඳක් කියල, සංසාරේ පුරාවට හොඳ දේවල් වපුරල ඇති. වපුරපු දේවල් ලැබෙනව කියනවනේ. සාදු! සාදු!
@YewanyaRajapaksha430
@YewanyaRajapaksha430 10 ай бұрын
Aniwrenma
@chaeunwoo8559
@chaeunwoo8559 8 ай бұрын
මේ වගේ උන් ලඟ ඒ මනුස්සයා ඉන්නවට වඩා හොඳයි මහලු නිවාසෙක ඉන්න එක😢
@madudinushi9666
@madudinushi9666 Жыл бұрын
ඒ මනුස්සයාටත් මොනවා හරි හේතු ඇති.දැක්කද කීවා කන්න කොච්චර දුන්නත් යනකල් ඉදලා අල්ලපු ගෙවල් වලින් හොදි ඉල්ලන් කනවා කියලා.දෙමාපියන් ලමයි ලොකු මහත් කරනවා තමා ඒක එයාලගෙ වගකීමක්.ඒ උනාට දරුවන් ලොකු මහත් උනාට පස්සේ එයාලත් දරුවන්ට කාරදරයක් නොවී ප්‍රශ්න ඇති නොකර ජීවත් වෙන්න දැන ගන්න ඔනි.මොකද කල්පනාව අඩු වෙලා පිස්සු හැදෙන්නේ නැහැනෙ වයසට යද්දී හැමොටම.ප්‍රශ්න අනුන්ගේ වෙන තාක් හැමොගෙම පිලිතුරු දාර්ශනිකයි.....
@gauua.s5640
@gauua.s5640 Жыл бұрын
ළමයෙක් වැදූ පමණින් අම්මෙක් නොවේ..........
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Kawadahari ube lamayinuth ubata me widihatama karai mewata anubala dena ubalath aniwaren apagath wenawa
@madudinushi9666
@madudinushi9666 Жыл бұрын
@@musicwithsd5394 මම මෙහෙම comment එකක් දැම්මට මාත් අවුරුදු 1හමාරක් මගේ මහත්තයාගෙ තාත්තව ලෙඩ ඇදේ ඉද්දි කැතකුනු අතගාලා බලා ගත්තු ගැහැනියක්.කොහොම උනත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කාටත් අයිතිය තියෙනවා.ඒත් මන් දාපු comment එකකට පහත් විදිහට reply කරන්න ඔයාට අයිතියක් නෑ.හරියට කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොටම කලින්.මෝඩ උනාට ප්‍රදර්ශනය කරන්න එපා මෝඩකම
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 9 ай бұрын
Amma kiyanne amma ehema kanna yanawanam ethana thiyenne kame prashnayak newei lunue bathue hari kama eka athata deela adaren amme kiyala oluwa athagawanam ea kamaeka tharam rasawath ne wena monawath
@dilininilushika8111
@dilininilushika8111 9 ай бұрын
Me coment eka dammeth me wagema papatharayek wenna oni.
@RisadiVIhansa
@RisadiVIhansa 8 ай бұрын
අපේ අම්මා ගොඩාක් පිං කරලා තියෙනවා අපි වගේ දරුවෝ 3ක් ලබන්න. ඇත්තමයි ඒ අතිං අපේ අම්මාට රජ සැප..
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
නූගත් අම්මෙක්ගේ නූගත් පුතෙක්. පොඩි කාලේ ඌට යහපත් ගුණධර්ම උගන්වපු නැති එකේ පලවිපාක ඒ අම්මා මේ ආත්මෙම අත් විඩ්ගිනවා. සමහරවිට ඔය අම්මත් එයාගේ දෙමාපියන්ට නොසලකපු කෙනෙක් වෙන්න ඇති.
@sithum405
@sithum405 Жыл бұрын
දැන් ඇයි මේ පවුල් ප්‍රශ්න news වලට දුන්නේ?😅
@duminda8079
@duminda8079 Жыл бұрын
සමහර අම්මලා හුගාක් කුහක වැඩ කරනවා.ටික ටික‌එපාවෙන වැඩ කරනවා.ඒක ලෝකයා දන්නෙ නැහැ.අමිමා කියලා වරදක් නමි වරදක්ද .කවුරැ වුනත් වැරැද්ද වැරැද්දක්
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🌹🌹🌹🌹🌹🙏❤️
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
මේ දරුවන්ට මෙලොවදීම පඩිසන් දෙනවාඅම්මා කෙනෙක් නැත්නම් ඔය විදිහට ජීවත් වෙයිදගෑනිගෙ පදේට නටන මිනිස්සු මොකටදමුල්තැන දෙන්න ඕනේ අම්මටමේ වගේ කාලකන්නි දරුවො මොකටද අප්පා
@akiladamith8648
@akiladamith8648 Жыл бұрын
ගුණදහම් දන්න පොලිස් මහත්තයෙක් පොලිස් නිලධාරීතුමා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 Жыл бұрын
මෙතන දෙපැත්තක් තියෙනවා දෙමාපියොත් දරුවන්ගෙන් සැලකුම් ගන්න දැන ගන්න ඕනා ලේලි පිට ගෑනි කියලා හිතන නැන්දම්මලාට එකට යින්න බෑ කොයි තරම් සැලකුවත් වැරදි විතරයි හොයන්නෙ එතකොට දරුවන්ට එපා වෙනවා
@dilukshiperera9498
@dilukshiperera9498 Жыл бұрын
අපෙ අම්මලා එක්කත් අපිට කේන්ති යන වෙලාවල් තියෙනවා. ඒත් ඔහොම කරන්න කියන්න නම් කවදාවත් බෑ. ඉස්සර පන්සල් නොගිය අම්මා තාත්තා දැන් අවුරැද්දක් විතර තිස්සෙ ඉදලා මන් නිසා පන්සල් යනවා.. දරැවො කරන්න ඕනෙ අතරමං කරන එක නෙමෙයි. රන්ඩු වෙවි හරි කමක් නෑ දෙමාපියෝ වැරදි නම් යහමගට ගන්න ඕනෙ. වයසට යද්දි කොහොමත් අම්මලා තාත්තලා පොඩි අය වගෙ හැසිරෙන්නෙ. 60 පැන්නම හුගාක් අය ඔහොමයි. 😐
@udenisamanthi283
@udenisamanthi283 Жыл бұрын
ජිවිතයෙන් ජිවිතයක් දි මෙලෝවට බිහිකල දරුවනේ මවට කල ගුන සලකන්න නිමක් නොමෙති ,♥️
@Fusion.5
@Fusion.5 Жыл бұрын
හොඳ පොලිස් නිලධාරී මහත්මයෙක් ඉවසීමෙන් යුතුව කරුණු පහදා දෙන්න උත්සාහ කලා,ඔහු දුන්නු බෙහෙත හරියටම පෙවුණා.වැඩකරන්නෙ පහුවෙලා හැබැයි.අපි හැමෝගෙම අම්මලා ළඟත් අඩුපාඩුකම් ඕනතරම් තියෙනවා ඒවා ඔක්කොම යටයි අපි බීපු කිරි වලට.ඒක තේරුම් ගන්න ඕනි අපි හැමෝම. *** හැබැයි මේ මනුස්සයා ගැනත් දෙයක් කියන්න ඕන. මේ මනුස්සයා දඩබ්බර මනුස්සයෙක්, ඒ නිසයි එහෙම කතා කළේ. මට ෂුවර් මේ මනුස්සයා හිත ඇතුලෙන් දුක් වෙනවා. මේ වගේ මිනිස්සු මං සමාජයේ ඕනතරම් දැකල තියෙනව. මගේ පවුලේත් ඉන්නවා කෙනෙක් ඒත් ඔහු නරක මනුස්සයෙක්ම නෙමෙයි. හීලෑ නැති මුරණ්ඩු සතෙක් වගේ. ඔවුන්ව යහමගට ගන්න ගහලා බැනලා බෑ. මේ පොලිස් නිලධාරි මහත්මයා කටයුතු කරපු විදිය බොහොම අගෙයි. මේ මනුස්සයා ඔහු කියපු දේ ගැන නැවත දෙපාරක් හිතලා බලනවා අනිවාර්යයෙන්ම. තමන්ගෙ ලැජ්ජාව නිසයි එකට එක කතා කළේ. අනිවාර්යෙන්ම ඔහු මේ අම්මා ගැන හොයලා බලනවා වෙන අයෙකුගේ මාර්ගයෙන් හරි.කෙනෙක්ට එක එල්ලේ පෙනෙන දේ ට වඩා මෙහි සංකීර්ණ බවක් තියෙනවා.මෙවැනි සිදුවීම් වල ආරම්භය සමහරවිට අපේ ළමා කාලය තෙක් දිව යනවා.ඒ නිසා එකපාරටම මේ වගේ ප්‍රශ්න විසඳන්න තීරණ දෙන්න යන්නැතුව මනෝවෛද්‍ය වරයෙකු වෙත යොමු කිරීම ඉතාම අවශ්‍ය දෙයක්.
@MuthumaliNiroshani
@MuthumaliNiroshani Жыл бұрын
ඒ අම්මා පව්😢😢
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 11 ай бұрын
Respect sir🎉🎉🎉🎉🎉🎉🎉🎉
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН