ලෝ ප්‍රකට Nine Arch පාලමට වෙන්න යන අලුත් වෙනස - “කවුද මේවා දාලා යන්නේ.. අන්න අතනත් බෝතල්"- Hiru News

  Рет қаралды 107,014

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@Musicforlife-x
@Musicforlife-x 20 сағат бұрын
ඇත්තටම ඔතනට ගියාම ඔය කියන තරං ලස්සනක් පේන්නෙ නෑ නෙද?. ඒකට හේතුව ඕක උඩ ඇවිදන් යද්දි නෙවෙයි ලස්සන තියෙන්නෙ. අපි ඩ්‍රෝන් ශොට්ස් වලින් දකිද්දි තමයි ඇත්තටම ලස්සන. ඒ කියන්නෙ අපිට ඔය පාලම පොඩ්ඩක් ඈත උස් ස්තානයක ඉදන් බලන්න පුලුවන්නං තමයි ලස්සන. ඕකට හොදම අදහසක් තියෙනවා. ඔය දෙපැත්තෙ තියෙන කදු දෙක යාවෙන විදියට පාලමට පොඩ්ඩ ඉස්සරහින් පාලමට පොඩ්ඩක් උඩට වෙන්න වීදුරු පාලමක් හදන්න. චීනෙ ඒ වගෙ පාලම් තියෙනවා. ඒවගෙ යද්දි බිම තියෙන්නෙ වීදුරු නිසා බයත් එක්ක ආතල් එකක් වගේම සුපිරිම ලස්සනකට නයින් ආර්ච් එක බලාගන්න පොටෝස් ගහන්න පුලුවන්. ඒ වගේ අදහස් ඇයි ඔය මහ ලොකු නිලධාරීන්ට එන්නෙ නැත්තෙ 🙂💔💔💔💔
@pushpanathaabeysinghe6921
@pushpanathaabeysinghe6921 12 сағат бұрын
ඇත්ත. Arches ටිකට light දැම්මනම් රාත්‍රියටත් සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුලුවන්.
@Tharu122
@Tharu122 11 сағат бұрын
හොද අදහසක්❤
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 11 сағат бұрын
හොඳ අදහසක්.පාලම ලග නැතුව ගොඩක් ඈතින් ඒක කරන්න ඕනී
@jhaperer9929
@jhaperer9929 10 сағат бұрын
පලමුව පරිසරය අපවිත්‍ර නොකර ඉමු.
@nuwanchamara1809
@nuwanchamara1809 10 сағат бұрын
මෙතනට යන්නෙ ඩ්‍රෝන ලස්සන දකින්නට වඩා, ලස්සන තැනකට යාමේ අත්දැකීම විඳින්න
@swarnahiggoda8166
@swarnahiggoda8166 15 сағат бұрын
පරිසරය විනාශ කරන අපේ රටේ අයට ලොකු දඩයක් ගහන්න ..විදේශිකයන් කවදාවත් පරිසරය විනාශ කරන්නෙ නෑ ..එයාලා ලොකයේ කොහේ උනත් පරිසරයට ආදරෙයි හරිම
@Isharagkk
@Isharagkk 18 сағат бұрын
ඕක දුරින් බලන්න පුළුවන් විදිහට හැදූවා නම් ලස්සනයි ළඟ ඉදලා බලද්දී ට වඩා දුරින් බලද්දී තම ලස්සන❤
@nuwandarshana4153
@nuwandarshana4153 20 сағат бұрын
නෑ නෑ ලගටම එන්න පාරවල් නම් හදන්න එපා දෙයියෝ ඒපාර ලයිට් පුරවපු බස් ටික ඔතන රවුමට ගහල රවුම් ගගහ හෝන් ගගහ දූවිලි කාගෙන dj දාගෙන පට්ට පිස්සුවක් කෙලිනව ශුවර්😂😂😂 oya තියෙන කොන්ක්‍රීට් පාර වහල කැලේ පාරෙන්ම ඇවිදන් එන්න දෙන්න එතකොට ඕක ඉතුරු වේවි තව අවුරුදු 100ට වත්
@asankajayasundara6175
@asankajayasundara6175 19 сағат бұрын
Hariyatama Hari ban ekanam. Kalakanni inne me rate
@spectsteeel8243
@spectsteeel8243 19 сағат бұрын
Hariyata hari
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 18 сағат бұрын
👍👍👍
@wkstwijenayaka
@wkstwijenayaka 17 сағат бұрын
යන හැම කෙනාම චෙක් කරන්න ඕන මත්ද්‍රව්‍ය එහෙම අරන් යනවද කියල. පාර ඔහොම තියෙනකන් ඔතන ලස්සනයි. පාරවල් හොදට හැදුවොත් ඉවරයි. සිරීපාදෙ කොහොමද වාහන වලින් යන්න තිබ්බනම් ඔහොම තියේවිද කියල හිතන්න.
@dilshikaranaweera8797
@dilshikaranaweera8797 16 сағат бұрын
අනිවාර්යයෙන්ම පාර සංවර්ධනය කරන්න හොඳ නැහැ වගේම මිනිස්සුන්ට පයින් යන්න ලෑස්ති කරන්න ඕනේ. නැතිනම් වාහන ටික උඩහටම අරගෙන පිස්සුවක් නටන්න පටන් ගනියි මෙලොව මිනිසෙකුට යන්න බැරි වෙන්න
@chathurasachinthaka2036
@chathurasachinthaka2036 13 сағат бұрын
මම ළගදි ගියා (2024.12.25) nine arch ලස්සන පරිසරයක්, ඔතන three wheel park එක 50MTR ක් දුරට අරන් යනවා නම් හොදයි මොකද local සහා foreigners ලාට වාහන හරිම කරදරයි, එයාලා පාර අවහිර කරන් ඉන්නේ, ඉතා වේගෙන් වංගු සහිත පාරේ යන්නෙත්, ඒ වගේම සියළුම වාහන (bike ,car park එකක් ) 50MTR වත් දුරින් නවත්තලා එනවා නම් ඔතන සුන්දරත්වය තව ගොඩාක් කල විදින්න පුළුවන්, මගේ අදහසක් පමණි.
@arunalandekumbura1170
@arunalandekumbura1170 20 сағат бұрын
මම නම් හිතන්නෙ මෙම ස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කරල කෞතුගාරයක් වගේ නැරඹුම් ස්තානයක් හදල විදේශිකයන්ට විකුණන්න පාලමේ ආකෘති ,pohotos වගේ දේවල් ඇතිකලාකම් ...❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 17 сағат бұрын
යුරෝප් වල ගොඩක් තැන් එහෙමයි.ඒහා සම්බන්ද නිර්මාන එහෙම විකුනන්න පුලුවන් ඒ එක්කම.රැකියාවලුත් හැදෙනව
@marksriyanjith4782
@marksriyanjith4782 8 сағат бұрын
Wow great idea
@para5830
@para5830 14 сағат бұрын
කරුනාකර වැසිකිලි පහසුකම් සහ කසල ඉවත් කිරීමට කටයුතු සපයන්න.
@irahada5961
@irahada5961 20 сағат бұрын
පරිසරය විනාශ කරන අයට RS.1000;දඩ ගහන්න .එතකොට ආන්ඩුවට ආදායමක් ලැබෙනවා වගේම පරිසරය නිකම් ම පිරිසිදු වෙනවා .
@asankajayasundara6175
@asankajayasundara6175 19 сағат бұрын
Madi ban.
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj 18 сағат бұрын
රුපියල් 1000 ක දඩයක් නෙවේ හරිනම් රුපියල් 25,000 ක දඩයක් ගහන්න ඕනේ රුපියල් 1000 කැලිකසල දාන එකාට දැනේන්නේ වත් නැහැ ,මේවා නිකන් ඇවිල්ලා නෙවේ නේ අනික මෙවගේ පහත් වැඩ කරන්නේ අපේ ලාංකිකයන් නේ,මොකෝ මෙහෙ එන ටුවරිස් ලා ගෙනල්ලා දලා යන එවා නෙවේනේ,මෙකෙන් පෙන්නේ පෝඩි කාලේ ඉදන් හොඳ පුරුදු උගන්නලා නැහැ දෙමවුපියන්
@Pukmantha7865
@Pukmantha7865 18 сағат бұрын
1000 ක් මදි බන් 10000000 ක් වත් ගහන්න ඕනි👍
@Pukmantha7865
@Pukmantha7865 18 сағат бұрын
@IsukaKavithmal-tg5pj දඩයක් නෙවෙ උබෙ කටට තියලා පඩයක් අරින්න ඕනි🤣
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj 18 сағат бұрын
@@Pukmantha7865මේවා හරිනම් පෝඩ් කාලේ ඉදන් ළමයි න්ට උගන්වන්න ඕනේ ,නැත්නම් ඊළගට එන එකත් ඔය ටිකම කරනවා,එහෙම කියලා දඩ ගැහුවේ නැත්නම් අපේ රටේ තියෙන ස්වාභාවික සුන්දරත්වය සහිත පරිසරය විනාශ කරන්නේ අපි මයි,මේ තියෙන සුන්දරත්වය විනාශ වෙලා ගියොත් එකට වගකිවයුතු වන්නේ අපි
@SriPilimathlawa
@SriPilimathlawa 19 сағат бұрын
මහත්වරු ඔය දෙපස මල් හැදෙන ලොකූ ගස් වවන්න සියලුම දුම්රිය මාර්ග දෙපස ලොකූ මල් හැදෙන ගස් වවන්න.. දූම්රිය පාර මල් ගස් මැදින් ගෙනයන්න❤
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 12 сағат бұрын
mei mal wewwa nam harima lassanai
@shalikafernando6986
@shalikafernando6986 6 сағат бұрын
ඔය වගේ අදහස් මේ මිනිස්සුන්ට එන්නේ නෑ අවාසනාවකට
@dulachsenura6080
@dulachsenura6080 4 сағат бұрын
aththa swis wala train yana para mal gas walin pirila patta lassanayi ape ekata
@IshanPathiranai
@IshanPathiranai 7 сағат бұрын
ඇත්තටම ඉස්කෝලෙන් අමතර විශයකින් හරි පාසල් ළමයින්ට පරිසරයට ආදරේ කරන්න, පිරිසිදුව පිළිවෙලට ඉන්න කියලා දෙන් වැඩසටහන් හෝ විශයක් හැදුවනම් හොදයි. අපේ කාලේ පාසලේදී සමහර ගුරුවරුන් කියලදීපු හොදපුරුදු අදටත් අපිට මතකයි, ❤❤
@Nulan-v7h
@Nulan-v7h 7 сағат бұрын
මේ පරිසරය අවට විශාලව බෝතල්, අනිකුත්,අපවිත්‍ර දැ දකින්න ලැබුනා.පිරිසිදුකම හොදටම මදි. ලස්සනයි.රැකගන්න ...... කුණු දමන ස්ථානය හෝ භාජන නැහැ.....
@asanthaification
@asanthaification 11 сағат бұрын
පොඩි පෙට්ටි කඩවල් අටවලා කදු කපලා එතන විනාස කරලා.මේවා අයින් කරලා පැහැදිලි පරිසරයක් ඇති කරන්න.එන මිනිස්සුන්නට ටොයිලට් ටිකක් හදන්න.
@shyaminibcolambage1140
@shyaminibcolambage1140 19 сағат бұрын
සංචාරක ස්ථාන හදන්න නම් Architectures ල landscapers ලගෙ උදව් ගොඩක් ගත්තනම් නියමයි
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 11 сағат бұрын
Cctv camera දාන්න ඕනි ඊට පස්සේ දඩ ගහන්න ඕනී.එතකොට හැදෙයි මිනිස්සු
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj 18 сағат бұрын
අපේ උන්ගේ කතා ව තියෙන්නේ අපේ රට සිංගප්පූරුව ඉතාලිය වගේ හැදෙන්න ඕනේ කියලා එහෙම කියන උන් තැනකට ගිහින් එතන තියෙන සුන්දරත්වය විදින්න දන්නේ නැහැ තමන් ගෙදරින් කැමට ගෙන කැම පෙට්ටියේ තියෙන ලන්ෂිට් ,පොලිතින් බැග්,ප්ලාස්ටික් වතුර බෝතල් ,ටොෆී කෝළ,මත්වතුර බෝතල් ගෙනවනම් එවා එතන දලා යන්නේ නැතුව ගෙදර අරගෙන යන්න ඕනේ එවුනාට අපේ ලාංකිකයන් කරන්නෙ එකේ අනිත් පැත්ත හරි නම් මේ වගේ සංචාරක ස්ථාන වල මේ වගේ කැලිකසල දාන එවුන් ගෙන් රුපියල් 15,000-25,000 ක් වගේ විශාල දඩයක් ගහන්න ඕනේ ආයේ එ වැරැද්ද තමන්ගේ අතින් සිදු නෝවෙන්න
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 12 сағат бұрын
aniwaryen. lankawe sakkili thamange dewal lassanata tiya ganna danne ne Rs 25,000 witara dadayak gahana kota oka nikamma nwathi.
@nazreenfarook1388
@nazreenfarook1388 3 сағат бұрын
ඔයා හරි. අපද්‍රව්‍ය අපහරණයට පහසුකම් සැළසීමත් කල යුතුයි. විශේෂයෙන් ප්‍රමිතිකරණයක් එක්ක නගර සැළසුම්, සනීපාරක්ෂා හා මහාමාර්ග නඩත්තු කල යුතුයි. නීතිරීති කඩකරන අයට ඇඬෙන්න හොඳ දඩයක් ගහන්න ඕනේ, එතකොටවත් මිනිස්සු ටිකක් හැදෙයි.
@anthonypinto2739
@anthonypinto2739 5 сағат бұрын
කනගාටුවට කරුණ නම් රට පිරිසිදුව තබා ගැනීම සිහිනයක් පමණක් වී තිබීමයි
@Black_Whole2325
@Black_Whole2325 20 сағат бұрын
Clean Srilanka ලොකු වෙනසක් බලාගන්න පුලුවන්
@kelumlaksiri6476
@kelumlaksiri6476 7 сағат бұрын
උමගට ලයිට් දාන්න ඕනි.
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 21 сағат бұрын
පරිසරය ගැන කතාව විතරක් මදි හැසිරීම් ගැන පාසලෙන් පටන් ගන්න
@Thimiragkd
@Thimiragkd 18 сағат бұрын
අම්මෝ අපේ රටේ මිනිස්සු තැනකට ගියොත් ඉවරායි..ආයේ එතනයට තව කෙනෙක්ට යන්න තියන්නේ නෑ..ඔතන යන උන් නම් හිතන් කොටනවා
@venujagayanuka4411
@venujagayanuka4411 20 сағат бұрын
කලින් ආන්ඩුවක ඇමතියෙක් ඔහෙම ඇවිදන් ගියා නම් STF එකෙන් දාන් තමයි යන්න වෙන්නේ
@asankajayasundara6175
@asankajayasundara6175 19 сағат бұрын
Ehema yanna ekek hitiye ne ban. Okkoma un ambulance 🚑 hitiye
@venujagayanuka4411
@venujagayanuka4411 19 сағат бұрын
@asankajayasundara6175 ow ow
@shyaminibcolambage1140
@shyaminibcolambage1140 19 сағат бұрын
මේ පාලම රතු පාටෙන් කල් පවතින විදියට පේන්ට් කරලා arch වලට lightsදාල, පාලම උඩින් ඇවිදින එක වෙනුවට, ඔතන ලස්සනටම ටිකක් ඈතින් පේන, photos වලට සුපිරිම විදියට පාලම එක්ක landscape එක සෙට් වෙන තැනක්,නැරඹුම් ස්ථානය විදියට දැම්මනම් ගොඩක් හොඳයි. පාලම උඩින් flying ravana වගේ එකක් කරානම් ඔතන ලොකු ආදායමක් ගන්න තිබුනා
@songmusicprabash1856
@songmusicprabash1856 5 сағат бұрын
ඔය 09 archa එකට මැදින් ඇමැති තුමාල ඉන්න හරියෙන් මැදින් වැල් පාලමක් වගේ හැදුවා නමි පාලමෙි ආරැක්කු පේන්න ලස්සන photo ගන්නත් පුළුවන් ඒතන නැරඹුමි ස්ථානයක් සෑදිම නමි හරිම වටිනාවා හොද යෝජනාවක් ඉක්මනින් ක්‍රියාත්මක වෙිවා👍
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 сағат бұрын
සුපිරි..මේක වෙන්න ඕනේ. ❤
@ireshpramuditha3715
@ireshpramuditha3715 9 сағат бұрын
කැමරා පද්ධතියක් හයි කරල දඩ ගහන්න කැළි කසළ දාන අයට. ඒ දේ අනිවාර්යය කරන්න පුලුවන් නම් පරිසරය ආරක්ෂා වෙයි වගේම ඒ තැනත් ආරක්ෂා වෙයි. ඒ වගේම ඔය ස්තානයට එන්න පාරවල් හදන්න නම් එපා. ඔය තැන විනාශ වෙන්න හේතුවක් වෙයි ඒක. අපේ රටේ ඉන්න හරක් තැනක ඉන්න දන්නෙ නෑ.
@SanjeewaRajapaksha-nn7ku
@SanjeewaRajapaksha-nn7ku 12 сағат бұрын
දඩ දඩ තමයි කුණු දානවට ගහන්න ඕනි.
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 20 сағат бұрын
කතා කරන නිවේදකයා නම් කවුද දන්නේ නැ හැබැයි අහන ප්‍රශ්න ටිකනම් සුපිරි ❤
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 18 сағат бұрын
Sri Lanka වට විදේශිකයන් පසුගිය අවුරුදු වල නොයෙන්න හේතුව පලවෙනිම දේ ආරක්ශාව පිලිබද ගැටලු .... අනික සංචාරකයො දකින්න ඕනෙ සංචාරකයන් වගේ අපේ රටේ මිනිස්සුන්ට පුරවැසියන් හැටියට අපේ රටේ අයට දෙන තැනත් එයාලා අවදානය දෙනවා
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 7 сағат бұрын
මොනවා මොනවා හරි කරලා, මොනවා නැතත් ටිකටට් එකක් කඩලා ගානක් ගන්න වැඩක් කරයි. අන්තිමට කරපු දෙයක් නෑ, ටිකට් කඩන වැඩේ විතරක් වෙයි..
@nimesh452
@nimesh452 12 сағат бұрын
ආරුක්කු නමය විතරක් නෙවෙයි ඌව පලාතේ අනිකුත් සංචාරක ස්ථානද දියුණු කල යුතුයි.
@KaushalyaGamage-p6u
@KaushalyaGamage-p6u 9 сағат бұрын
ඔතන ඉන්න පාර් එකේ අය විදේශිකයින්ගෙන් ගන්න මුදලම ගන්නවා අපේ අයගෙනුත්....... එකට ක්‍රියාමාර්ගයක් ගන්න සර්
@BatapolaNimal
@BatapolaNimal 10 сағат бұрын
ඉස්සර හිටපු පාලකයෝ උන්ගේ ගෝලයෝ හමිබ කරපු උන් හෝටල් ගහපු එකයී කලේ.අලුත් ඇමතිවරයා, වැඩේ ලස්සනට කරයී හිරු මධ්‍යයකාරයා කැපිල්ල ටම තමයී පුස්න අහන්නෙ ඉස්සර ඇමතියෝ ඉස්සරහා දනින් වැටිලා උන් කියන දේ අතින් දලා ලියන්නෙ. පොලිසියේ එක්කනයී හිටියේ.පිටිපස්සෙන් එහෙනම් 50/60ඉන්නවා.
@paralleluniverse8464
@paralleluniverse8464 15 сағат бұрын
පාරවල් හදලා ඔතනට වාහන එන්න ගත්තහම තවත් විනාසයි. පිරිසිදු කරලා ස්වභාවික ව පාරේ ඇවිදන් එන්න හදන්න ඕනේ.1-2Km ඇවිදන් ආවා කියලා ගෙවෙන්නේ නෑනෙහ්
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 10 сағат бұрын
ඉදිකිරීනම් කරල පරිසරය විනාස කරන්නනම් එපා.
@vimsen2221
@vimsen2221 14 сағат бұрын
එංගලන්තයේ අයට අපි හදාපු පාලම සහ බිංගේ ගැන ගැන ඉරිසියාවක් ඇතිවෙන්න පුලුවන්.
@janithlakmal8576
@janithlakmal8576 6 сағат бұрын
සුද්දො තමා හැදෙව්වෙ.
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 4 сағат бұрын
@@janithlakmal8576 Api haduwe ape ingineruwo to danna labbak na modaya
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 4 сағат бұрын
@@janithlakmal8576 Suddo rata palanaya karapu dawas wala ape evun dammala hadewwe e haduweth apita adareta neme hode unge wasiyata 😂
@shirleym4906
@shirleym4906 8 сағат бұрын
Good Idea and proposals. As said Access road to be improved Glass bridge is excellent proposal at highly elevated visible location.
@lochanadulanjana1164
@lochanadulanjana1164 20 сағат бұрын
එතන ඇති ලස්සනක් නැහැ සුද්දොන්ටත් හිතෙනවා ඇති මේ මොන තැනකටද ලස්සනයි කියලා එක්කන් ආවේ කියලා😂
@wmkswijesekara
@wmkswijesekara 17 сағат бұрын
පිස්සුද , සුද්දොන්ට ඇති වෙන්නේ ඔවුන් ගැන විශාල අභිමානයක් මොකද මේ රටවල් යටත් කරගෙන ඕවා හැදුවේ උංගේ මුතුන් මිත්තෝ නිසා. ඒක ඉතිං උං අපිත් එක්ක කියන්නේ නෑ 😂 😂
@janithlakmal8576
@janithlakmal8576 6 сағат бұрын
Russian karayo lankawe kohed yatath karan hitiye 😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 4 сағат бұрын
@@wmkswijesekara Magula yako owa haduwe ape lankawe evun ubata pissuda
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 4 сағат бұрын
@@wmkswijesekara yako oya palama haduwe ape ingineruwo e kale ubala itihasaya gana kisima danumak nati evun
@dulachsenura6080
@dulachsenura6080 3 сағат бұрын
atta athi lassaknh
@kumudunied754
@kumudunied754 20 сағат бұрын
එතනට ළගා වෙන්න පුලුවන් ත්‍රීවීල් වලින් විතරයි රු,1500 යක් ගන්නව හරිම අසාධාරණ යි
@thusharijohn2604
@thusharijohn2604 19 сағат бұрын
ඇවිදගෙන යන්න පුලුවන් නේද? අපි නම් ඇවිදගෙන ගියා අඩි පාරක් දිගේ ඒකත් හොද අත්දැකීමක් ..
@SunilPgamage
@SunilPgamage 11 сағат бұрын
අපේ උන් තමයි පරිසරය වනසන්නෙ කුණු දාලා වැලිගම පැත්තෙ හෝටල්වල කුණු රෑට පාරවල් වලට දාලා යනවා
@chathu-w6r
@chathu-w6r 19 сағат бұрын
තව ඉන්දියාව ලංකර ගනින්... සක්කිලි වැඩිපුර එනවා කන තැන රෙනවා
@malithyajayasinghe87
@malithyajayasinghe87 13 сағат бұрын
Indian un neme Lankawe godayo thama wanasala yanne 😂😂 ahune nadda meke kiyanawa
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 12 сағат бұрын
un awata wedak ne. un salli wiyadam keranne ne roti kala yanne.
@chathu-w6r
@chathu-w6r 9 сағат бұрын
@@malithyajayasinghe87 තෝ අමරිකන් ජාන මික්ස් එකක් නේද🤣 තොපි ඉතින් මේකේ කියම ඒවා ඇත්ත කියලා විශ්වස කරපියව්...🤣මාලිමාවට රැවටුනෙත් තොපි ඕවා බලලාම තමයි.ඒත් සැබෑ සිද්දිය ඇත්තක් කියලා දැනගත්තත්.... අනුර ඉන්දියාවෙ ගිය නිසා තොපිට ආ කමක් නෑ තමයි 🤣🤌
@chathu-w6r
@chathu-w6r 9 сағат бұрын
@@malithyajayasinghe87 උබ සුද්ද කරහන්... මාලිමාවෙ උන් ඉන්නෙ..ඕකත් කරගන්න බැරිවෙනකොට අනිත් උන් පෙන්නලා කෙදිරිගානවා🤣🤌 සුද්දකරපල්ලා ඉතින් කියවන්නෙ
@valya125
@valya125 12 сағат бұрын
අපි මෙතන බලන්න ගියේ හරියටම මීට අවුරුදු 20කට කලින්. එතකොට මට වයස අවුරුදු 9යි. අපි තනිකරම කෝච්චියක් අරන් ගියේ හිතාචි කියලා. එතකොට මෙතන කිසිම මනුස්සයෙක් හිටියේ නෑ. මේක මං හිතන්නේ පසු කාලීනව තමයි ප්‍රසිද්ද වෙලා තියෙන්නේ
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 17 сағат бұрын
පරිසරය දූෂණය කරන සංචාරකයින්ට විරුද්ධව නීතිය සහ දඬුවම් ක්‍රියාත්මක කිරී මට කටයුතු කරන්න
@TravelalongNZ
@TravelalongNZ 17 сағат бұрын
Especially those from other Asian countries.
@resident2573
@resident2573 9 сағат бұрын
Build an eco friendly city there. Turn like Nuwara-Eliya. Public toilets really necessary, Before locals distroy the nature. Paint the Arch, Gray colour with black lines to be more scenic for the photos. All open places grow flower and green trees. Make walking path like in Colombo. Have a hospital close by. Make a leaflet with instructions and guidelines how to be a environmentally friendly tourist. 🤔🌷🇱🇰
@dulachsenura6080
@dulachsenura6080 3 сағат бұрын
මන් එකපාරක් ගියා ඇති ලස්සක නම් නැ.ඒ මදිවට train එකකුත් ඇවිල්ල නතර කරා toilet කටවල් සේරම බරාස් ගාල ඇරිලා එතැනින්ම එපා උනා.ඊට වැඩිය ඇල්ල වගේ පති වල බලන්න හරි දේවල් තියෙනවා 😅
@shalikafernando6986
@shalikafernando6986 6 сағат бұрын
පරිසරය අපවිත්‍ර කරන අයට පරිසරයට කුණු මුදා හරින අයට නීතියෙන් දඬුවම් කරන්න
@nuwanchauranga6126
@nuwanchauranga6126 21 сағат бұрын
අලුත් ඇංජින් දානවනමි ගොඩාක්ම හොදයි😢😢🎉 💎👍👍👍👉👉😃😀😀😀😀🤣🤣🤣🤍🥰🥰🙏🌹🌹👑️👑️👑️
@prtygrl5077
@prtygrl5077 10 сағат бұрын
රජයෙන් හෝටල් ටිකක් හැදුවනම් රජයට ආදායම්. ඕව ප්‍රයිවට් අයට කරන්න දුන්නම රජයට උන්ගෙ පස්සෙන් යන්න වෙනව ටැක්ස් එකතු කරන්න.
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 10 сағат бұрын
ලංකාවෙ සංචාරක කර්මාන්තය ගොඩදාන්නනං හැපනින් තියෙන ඉවෙන්ට්ස් එහෙම තියෙන්න ඕනා. හැමදාම ගල්ගොඩවලුයි පාලනුයි ගසුයි පිලිමයි පස්කදුයි බලනවට වඩා විදේශිය තරුන ප්‍රජාව නැවත නැවත ගෙන්න ගන්න පුලුවන් විදියෙ වැඩසටහන් හදන්න. ඩිස්නි වර්ල්ඩ් එක උනත් එකම ස්තානයක් උනාට සිසන් එකින් එකට එයාලා සම්පුර්නයෙන්ම වෙනස් ඉවෙන්ට්ස් තියෙන්නෙ. ඩිස්නි වර්ල්ඩ් නං ලෝකෙ කොයි රටෙත් තියෙන නිසා ඒකම ඕනා කියනවා නෙමෙයි. අපේ රටේ විදියට සංචාරකයින්ට අත්විදින්න පුලුවන් විනෝද ත්‍රාසජනක දේවල් හදන්න.
@helaproduction-9396
@helaproduction-9396 7 сағат бұрын
❤❤❤❤
@keerthidissanayake6890
@keerthidissanayake6890 13 сағат бұрын
What is hoterphams?
@SadnaPerera-q4y
@SadnaPerera-q4y 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@shanakananayakkara4201
@shanakananayakkara4201 9 сағат бұрын
In my opinion, the development should not destroy the natural beauty of the area, which has already been permanently damaged. A few shortcommings that I've noticed as a person who visited 9 arched bridge recently. Lack of garbage bins, Lack of toilets (should have separate ones for tourists only) Recently, contructed concrete steps are not fitted with hand railings. Operating of 03 wheeled taxis, has become a menance to the locals as well as tourists who prefer to walk to and from 9 arch bridge. Impose heavy fines those who poluute the areas.
@nuwangajanayake1919
@nuwangajanayake1919 20 сағат бұрын
ඇති හිරැ එකෙන් .. මෙිහෙම නිවුස් එකක් දානවා...
@asankajayasundara6175
@asankajayasundara6175 19 сағат бұрын
Mamath kiyanna haduwa witharai
@dilanthakavisara8632
@dilanthakavisara8632 18 сағат бұрын
ඇයි තහන්මද..හිරු මේ රටේ නෙවෙයිද..රට අයිති ජෙප්පොන්ට විතරද...​@@asankajayasundara6175
@kesharasudath6346
@kesharasudath6346 7 сағат бұрын
සමන්ත විද්‍යාරත්නගේ මල්ලි සුපිරි ❤❤❤❤
@janithlakmal8576
@janithlakmal8576 6 сағат бұрын
කවුද කිව්වෙ
@chanukasadaruwan739
@chanukasadaruwan739 20 сағат бұрын
අපේ ගම 🧡
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 2 сағат бұрын
මොකුත් ඕන්නෑ..ඉස්සර වෙලා පාර හදන්න..දෙමෝදර ඉදන් එන පාර හරියට අබලන්
@keerthidissanayake6890
@keerthidissanayake6890 13 сағат бұрын
ගුගල් සර්ච් කළාම නියෝජ්‍ය ඇමැතිවරයා කියන්නේ කුමන ස්ථානයක් ද ?
@MadusankaWickramarachchi
@MadusankaWickramarachchi 5 сағат бұрын
මමත් ගියා 12/22 . විදේශිකයන්ගෙන් තී්‍රීවිල් සෙට් එක 2500/= ගන්නව එ් පොඩි දුරට. උන් එ්කට රන්ඩු කරනව .
@sarathkumara9955
@sarathkumara9955 5 сағат бұрын
සාරධර්ම ගුණධර්ම හැදියාව හැසිරිම නැත්තමි සත්තු වාගේ තමා ජිවත් වෙන්නේ .විනයක් හැදියාවක් තිබිය යුතුයි.
@shiromanie2259
@shiromanie2259 15 сағат бұрын
මාධ්‍යවේදීන් අහන සමහර ප්‍රශ්නවලට තවකාලයක් මාලිමාවට අවශ්‍ය බව මතකතියා ගන්න.
@RikazRiffai
@RikazRiffai 7 сағат бұрын
Yeah yeah..
@kushansathsara5181
@kushansathsara5181 9 сағат бұрын
Coat of arms?? 🤔 ඒ මොකක්ද?
@shadowcreations9399
@shadowcreations9399 5 сағат бұрын
රාජ්‍ය ලාංඡනය
@maheshwickramasooriya5071
@maheshwickramasooriya5071 8 сағат бұрын
ඇයි ඔතන ලස්සන ලස්සනට බඩු විකුනන කඩ ටිකක් හදන්න බැරි.නිකම් තැබිලි ගෙඩියක් විකුනන කෙනෙක්ට වඩා ඕකට value එකක් add කරලා විකුන්න බැරි.😢😢.ඕකෙන් වෙන්නේ අපේ රටේ කීර්තිනාමය හානිවෙන එක.කුනු ඉවත් කරන්න වෙන්වම place එකක් හදන්න.හොද ලස්සන wash room ට්කක් දුරින් හදන්න.
@masterPrabashwara
@masterPrabashwara 5 сағат бұрын
කවුද මේක දාල යන්නෙ ඇහුවම මම හිතුවෙ ලන්කාව ගැන කියන්නෙ කියල. බලදිදි බෝතල් දාල ගිහිල්ල
@LvLK-t8y
@LvLK-t8y 16 сағат бұрын
කොටුවේ ඉඳල නුවරට කෝච්ච්යේ යනකොට දිගටම ගෙවල් වල ගැට ගහල රෙදි වැලවල් එල්ලෙන රෙදි, යට ඇඳුම් වලින් දෙන සුන්දරත්වය කියා නිම කල නොහැකියි. 😀
@wishwarandika5067
@wishwarandika5067 18 сағат бұрын
කොටුවේ හාමුදුරුවෝ පොලිසියට ගිහින් ද බන් පොලිස් කරායා ඒ වගේ දැක්කේ බන් 😂😂 <a href="#" class="seekto" data-time="111">1:51</a>
@shamaleejayakodi409
@shamaleejayakodi409 15 сағат бұрын
Please do not change the natural environment of the area. Leave the un touched environment as it is. It would be the best part of this place.
@SoūRoN_fps0805
@SoūRoN_fps0805 13 сағат бұрын
පාලම paint කරොත් ලස්සන වෙයිද කැත වෙයිද 🤔
@arjunachaminda3070
@arjunachaminda3070 8 сағат бұрын
මගේ අද්දැකීමක් අනුව 9 arches 3weel මහත්තුරුන්ගෙන් පිටින් එන සංචාරකයන්ට කිසිම ගරුත්වයක් නැහැ.
@pubudupriyankara3163
@pubudupriyankara3163 9 сағат бұрын
රටේ ප්‍රශ්න ගැන විදේශිකයන් ගෙන් අහන්න එපා බං..
@deshanmadhusanka5694
@deshanmadhusanka5694 18 сағат бұрын
Online permit issue karanna dawasakata eka pramanayk loke hama thanama ehemai oya wage than walata gala kadagena yanna denne na
@Mathscamp932
@Mathscamp932 21 сағат бұрын
පලාත් පාලන මැතිවරණයෙනුත් AKD ට කෝටියක් කියන අය මෙතනට❤❤❤තව අවුරුදු 5 කින් රට ජපානයක් වෙයි..ඉවසන් බලන් ඉන්න.
@harshanamudalige8599
@harshanamudalige8599 20 сағат бұрын
60k ගත්තොත් ඇති 😂😂😂😂 හීනෙන් අවදි වෙන්න. බලය තාවකාලීකයි..
@sandaruwanchathuranga3123
@sandaruwanchathuranga3123 20 сағат бұрын
එච්චර එපා 2019 තිබුණ තත්ත්වයට ගෙන්න😂😂😂😂
@Black_Whole2325
@Black_Whole2325 20 сағат бұрын
​@@sandaruwanchathuranga3123බලන් ඉදපන් ගෝඨා වගේ ගෙදර යනකන් 😂😂 එව්වා හීන
@ludovicrobine4903
@ludovicrobine4903 5 сағат бұрын
68 ලක්ශයක් අවදියෙන්
@srilankaforever7649
@srilankaforever7649 3 сағат бұрын
දැන්නම් ඔය කුණු වැඩි හෙළයෝ ඇවිල්ල. ඉස්සර මුන් ඇල්ලේ ආවේ නෑ . දැන් අර කුබල්වෙල ටික්ටෝක් පන්සල බලන්න ඇවිල්ල ඒ ගමන් මෙතනටත් එනවා . මෙතන ජරා කරලා සුද්දෝන්ටත් එපා කරලා යනවා
@damithkumara4621
@damithkumara4621 8 сағат бұрын
පරිසරය කන මී හරක්ට දඩ ගහන ක්‍රමවේදයක් හදන්න. අදටත් ලොකු ආඩම්බරයක්.එක ටොෆී කොලයක් පාරට දාලා නැ
@rohanasunnath5986
@rohanasunnath5986 12 сағат бұрын
Sri ලංකාවේ rila ජාන gon ගව සම්පත .හැමතැනම අපිරිසිදු කරනවා .munta දඬුවම් දිය utui අනිවාර්යයෙන්ම පරිසරය අපිරිසිදු කරනවා ta 😢😢😢
@Mr.Money3000
@Mr.Money3000 4 сағат бұрын
ඔය තියන විදිහට තියෙන්න දෙන්න
@M-cstl
@M-cstl 3 сағат бұрын
දඩයක් ගහන්න නැත්නම් හදන්න බෑ..
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 6 сағат бұрын
අපි සිකෝලේ ගියකාලේ ....... 😅😅😅😅😅😅 කියන්න ඕන නෑනේ ඉතින්😅😅😅 එකල ඔය ස්ථානය පට්ටම පාලූ ස්ථානයක්. මට හිතාගන්න බෑ මේ ස්ථානය කුමක් සඳහා ජනප්‍රිය උනාද කියලා. මම හිතන්නේ රජයෙන් ඔතනට විශාල වශයෙන් මුදල් වියදම් කිරීම නොකල යුත්තක්. මැනිකේ මගේ හිතේ වගේ තමයි ඔය ජනප්‍රියතාවයත්.
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 18 сағат бұрын
මම ජනාධිපති උනාම නයින් ආච් එක ගලෝලා මිනිස්සුන්ට හයි වේ එකක්ම ගහලා දෙනවා හැමෝම ඉල්ලන්නේ පාරක්නේ දෙයියනේ 😂
@Travelwithpartner1
@Travelwithpartner1 16 сағат бұрын
ඒ පාර එතනත් විනාශ කරයි ව්ගේ.
@sarathkumara9955
@sarathkumara9955 5 сағат бұрын
පරිසරයට හානි කරන අයට දඩ ගහන්න .රු 1000 ක දඩයක් ගහන්න.
@Nobody-il8bj
@Nobody-il8bj 14 сағат бұрын
Me palame monada bn aththata balanna thiyenne
@simplemaths3983
@simplemaths3983 17 сағат бұрын
මිලියන 30ක් නෙවෙයි සගෝ...මිලියන 3ක්😮
@wasanthaya13
@wasanthaya13 11 сағат бұрын
දේශීය සංචාරකයන් එපා වගේ සීන් එකක් නේද මේ කියවෙන්නේ...
@adriande319
@adriande319 13 сағат бұрын
Kunu nada bin hama thanama hadanna oney minissun ta kunu danna place akak nay athokota athay dan kunu ara yannay ,?
@tharindusachithra7801
@tharindusachithra7801 9 сағат бұрын
Lankawe weddo inne open kivva nm methanata lassana 3d desing tikak hadala idiripath krnna kiyala government eken hodamaeka thorla eka continue krnam lankawa thavath lassana vei.
@oldisgold3399
@oldisgold3399 18 сағат бұрын
කුනු දාන්න බෑග් තියාපල්ලා. ඒවා නගර සබාවෙන් අරන්‍ යන්න
@thinusnature471
@thinusnature471 19 сағат бұрын
දේසීය set එක ...කාලා බීලා,******..විනාස කරලා..අනුන්ට බැන බැන එනවා..
@sanjuevanz3986
@sanjuevanz3986 4 сағат бұрын
vediya one ne,me news valata vetena comment kiyeuvanan oya baladarinta hoda adahas tikak ganna puluvn oya vage then thava diyunu karanna
@jegajega8945
@jegajega8945 3 сағат бұрын
cant believe this guy asking a foreign tourist if locals are a hinderance . this is how he treats people who voted for them.
@Black_Whole2325
@Black_Whole2325 20 сағат бұрын
පහසූකම් නෑ ඔතන
@ruwanthilina3419
@ruwanthilina3419 19 сағат бұрын
ගෙවන ගානට කවදද බන් ලන්කාවේ තිබ්බේ😮
@BadalBadal-r7o
@BadalBadal-r7o 19 сағат бұрын
Malimava amativaru mantriwaru hamooma wadakaranava apita hari adambarai api ikmanata apa ratata anna balagana inna ❤
@RanganathThilakarathna
@RanganathThilakarathna 20 сағат бұрын
නරකද ඔතනට ස්ටේෂමක් දැම්මනම්
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 18 сағат бұрын
😂😂😂😂😂😂
@JayakamalAbeysekera
@JayakamalAbeysekera 17 сағат бұрын
Mongalda.Menna me vage thadi booruwo innakn me rata hadanna be
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 4 сағат бұрын
ida naha
@shehanfernando8981
@shehanfernando8981 6 сағат бұрын
ape lankawe aya tma hamtenma plastic botal kola kapu beepu ewa beer tin shoping bag hamatenma danwa sattu wage attatma , dkkt appiriyai e wada nam ape minissu tma wenas wenna one mulinma, kana bona ewa kasala badun walta dnna one topi kolyak unt bag eke dan nisi tenta danna one
@AspireAuraGlobal
@AspireAuraGlobal 8 сағат бұрын
හිරු නම් ගූ 😂 ගූ නම් හිරු
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 16 сағат бұрын
Even inform to our local people to do not throw garbage papers bottles plastic on the road this kind of places if they throw must be charging some fine whenever it is otherwise difficult to maintain cleanliness of the country
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 13 сағат бұрын
Toilets please
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 16 сағат бұрын
කට්ටිය උන් විනාස කරනව ගිය තැන
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 13 сағат бұрын
Observation deck from a far.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Why Nike Is Struggling
10:02
CNBC
Рет қаралды 1,5 МЛН
Sudden advance at the front / Rostov is no more
12:03
NEXTA Live
Рет қаралды 985 М.
Australia v India 2024-25 | Fourth Test | Day Four
8:41
cricket.com.au
Рет қаралды 921 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН