KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපිට දැන් අරගලය තියෙන්නේ දුශිත නිලධාරින් එක්ක ඒක්කෝ ඔයාලා හරියට කරන්න එක්කෝ අයින් වෙන්න හදුන්නෙත්ති
20:18
රවී කරුණානායකට පසුව කතා කළ චතුරංග නව ලිබරල් ඔස්තාර්ලට දීපු උත්තරය
21:15
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
මාධ්‍යයෙන් එල්ල වන චෝදනාවට ඇමති නලින්දගෙන් උත්තරයක් ! | Nalinda Jayatissa
Рет қаралды 57,308
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 272
@OmanOman8890-l2d
Күн бұрын
කව්රු මඩ ගැහුවත් ඔබලාගේ ගමන යන්න ජයවේවා 👍👍
@SahanJayasinghe-hd5co
Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@lofiboy4154
Күн бұрын
🥰
@dayasirikal8585
Күн бұрын
❤❤❤❤❤❤❤
@pradeepkothalawala2024
Күн бұрын
වැඩ නැති අයනේ පසුගිය ආණ්ඩුවලහිටියේ
@ThuanLanthra
Күн бұрын
Boru epa wada one
@broskey1238
Күн бұрын
කව්රු මොනවා කීවත් ඔයගොල්ලන්ගේ වැඩපිලිවෙලට බහුතරයක් ජනතාව කැමතියි. ජයවේවා❤️❤️ මාලිමාවට.
@sandaruwijekoon2204
Күн бұрын
කුඩු නාලිකාව වර්ජනය කරමු
@alvionplus4520
Күн бұрын
හරියටම හරි ඇමතිතුමනි . ජය වේවා ඔබතුමාට ......
@PremalalJayalath-k7c
Күн бұрын
දෙරණ හිරු නාලිකා බැලීමෙන් වලකිමු.....
@ආතල්.With.Kalpani
Күн бұрын
අනිවා මචං එකටත් රැල්ලක් හදමු 🔥💪 අපි බැලුවේ නැත්තං උන් බල්ලෝ වෙනවා 🔥 අපේ අතේ තියෙන්නේ power,එක💪💪
@k.g.vishmithaakalanka5993
Күн бұрын
Oka dan aurudu ganak tisse kiyanone😂 e unata rating no 1 Derana
@ආතල්.With.Kalpani
Күн бұрын
@@k.g.vishmithaakalanka5993 හරි bro මිනිස්සු ඔක්කොම එක පාර වෙනස් වෙන්නේ 😁 school එකේ වලියක් ගියත් එහෙම නේ ආරම්භ කරන්න එකෙක් නෑ🤣 ආරම්භ උනාම ගහපු නැති එකෙක් නෑ🤣😁💔 බලන් ඉමු එක පාර rating බහි මිනිස්සුන්ට එපා වෙන කාලයක් එනවා
@DPRM777
Күн бұрын
@@k.g.vishmithaakalanka5993 un untama dena sammana walin 😂
@pathmaherath5036
Күн бұрын
Theruwan saranai.. api ekagai
@tharinduherath8291
Күн бұрын
වටින කතාවක් ❤
@anulaanula3887
Күн бұрын
ලාබෙට අල්ල ගන්න දුන්නානම් අද අපිට 159නැහැ ලාබෙට මැරෙන්නෙත් නැහැ ලාබෙට විකුනන්නත් බැහැ අපිට AKD🙏NPP❤විශ්වාසයි ❤ජයවේවා
@amarakumariherath4635
Күн бұрын
❤❤❤ 👍
@anisadahan4345
Күн бұрын
❤❤❤🎉🎉🎉🎉🎉අවු 10 ඉන්න අපි දෙනවා සප් එක
@ajaude
Күн бұрын
මාලිමාවේ මන්ත්‍රී කණ්ඩායම වොයිස්කට් ලබාදීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. ඒ වගේම අසත්‍ය පුවෘත්ති පුචාරය කරන මාධ්‍ය ආයතන වලට සම්මුඛ සාකච්ඡා ලබා දිමෙන් වැළකිය යුතුය .
@freedommind234
Күн бұрын
දුන්නොත් හානවනේ
@AselaPrabath-mg9um
Күн бұрын
@@freedommind234නෑ උබලා වගේ උන් එඩිට් කර කර ෆේක් නිව්ස් හදනව 😂
@System-change-SL
Күн бұрын
අනිවාර්යෙන්ම වොයිස් කට් සංස්කෘතිය වෙනස් කරමු.මූලික වුවමනාව රට ජනතාව අනාගතය වෙනුවෙන් බුද්ධිමත්ව රට මෙහෙයවීම
@studiofocuskandana4433
Күн бұрын
සිරස තමයි මේ වෙලාවෙ මාධ්‍ය මෙහෙවර හරියට කරන්නෙ මේ වෙලාවෙ.❤
@dreamflixstudio1673
Күн бұрын
ඇයි සියත ❤
@livewithsiri92
Күн бұрын
සිරස , සියත❤
@chutidoni9883
Күн бұрын
සියත❤❤
@MrBro53t
Күн бұрын
නලින්ද ඇමැතිතුමණී ඔබලා ගැන ඡන්දය දීපු ජනතාව වන අපිට පැහැදිලියි ඒ වගේම අවසානතෙක් අපි (මම හිතන්නේ මාලිමාවට සහය දැක්වු හැමෝම) ඔබලා සමගයි බල්ලෝ උඩු බිරුවට කදු නෙවෙයි මේවා පර්වත කඩා වැටෙන්නෙත් නැහැ වැටෙන්න අපි දෙන්නෙත් නැහැ යන ගමන යමු දිණුම් කණුව ලගට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ජනතාව අපි සමගයි කුහකයෝ ඇරෙන්න හොදින් මතක තියාගන්න උන් ඔක්කොම යාඵවෝ මල්ලී 😂 මලිමාවේ අපි එකමුතුව එකට ඉන්න ඕනේ හැමදාම🤝 මලිමාවට ජයවේවා 🇱🇰❤️
@lilith5730
Күн бұрын
අනිවාර්යයෙන්ම
@dreamflixstudio1673
Күн бұрын
❤🤍❤️🔥🖤💪💪💪
@hashanpathirage9770
Күн бұрын
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@anulaanula3887
Күн бұрын
❤️❤️❤️👍ජයවේවා
@ආතල්.With.Kalpani
Күн бұрын
කුඩු නාලිකාව වර්ජනය කරමු🔥💪
@renukagunawardana8335
Күн бұрын
සල්ලි මලු පිටින් දැන හින්ද වැඩියෙන් බලන්නෙකවුරුත් දෙරණ හිරු
@sampathbandara7851
Күн бұрын
කොහොමද අපේ ඊලග අගමැතිගෙ පෞර්ශය. ❤
@anomaherath1090
Күн бұрын
ඊළඟ ජනපති ලෙස තව බොහෝ කාලයකින් හෝ නලින්ද තමා සුදුසු👍👍👍
@sachinthachamikara1701
Күн бұрын
ඇත්තම තමා දෙරන හිරු එක වැනි කුඩු නාලිකා තමා
@Everybodyisrich
Күн бұрын
හොරු බයවෙලා මඩ ගහනවා , ඒත් ජනතාව ඔබ සමග
@sandyathennakoon3539
Күн бұрын
මාලිමාවෙ ආන්ඩුව එක මිටට ඉන්න ඕනෑ.ආන්ඩුව වට්ටන්න විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ගහන්නෙ.ඒ නිසා මාලිමාවෙ ආන්ඩුව බුද්දිමත්ව මොලෙන් වැඩකරන්න ඕන .
@mohamedshiraz5950
Күн бұрын
Excellent Presentation 👍🙏
@Kavindawijerathna
Күн бұрын
ආසාවෙන් බලන් ඉන්නව නලින්ද සහෝදරයා ජනාධිපති වෙනකල් දවසක❤
@dineshadissanayake5533
Күн бұрын
❤❤❤
@SahanJayasinghe-hd5co
Күн бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@kurundupatabadigebuddhikaj3725
Күн бұрын
අනිවාර්යයෙන්ම next president NJ
@vishwavidhanagamage101
Күн бұрын
අනිවාර්යයෙන් ඊලගට නලින්ද
@ThuanLanthra
Күн бұрын
Anura deela wela thiyenne oya😂
@dreamflixstudio1673
Күн бұрын
අනේ හැමෝගෙන්ම ඉල්ලන්නේ දෙරණ හිරු බලන්න එපා. 🙏 අපේ රට දැන්වත් හරි විදියට හදාගමු අපි ❤🤍💪
@AsokaThennakoon-y6m
Күн бұрын
නලින් ජයතිස්ස ඇමතිතුමනි ඔබතුමා ලා වැඩ කටයුතු කරන පිළිවෙල අතිවිශිෂ්ට යි මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු තිරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@AnuraBasnayake-xh3ks
Күн бұрын
හිරුට,පුලුවන්,සජිත්ට,කඩේ,යන්න.දෙරනට.පුලුවන්.රාජපක්ෂට,දිලිත්ට,කඩේ,යන්න,අපි,ඔය, අහිගුංඩක,චැනල. බලන්නේ,නැත.අමුකැලැ,ගිනිතබන. හොදයි,දෙශපාලනයත්,අවු,20,25,ඔකමනේ,කරේ
@nemindakarunaratne2291
Күн бұрын
Very good response from Minister.
@PivithuruRajapaksha
Күн бұрын
අපි සෙට් එක මහින්දට දස දහස් ගණන් ජන්ද හදපු අයෙක් දෙවරක් හැබැයි මේ වර ඹබලාට ඊටත් වැඩිය කීප ගුණයකින් හැදුවා වගේම උඹලට දුන්න ජන්දයට අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ නමුත් රටටම ලොකු වැඩක් වෙනවා සිස්ටම් ඇත්තටම වෙනස් වෙමින් යනවා 76 ක් අවරට ගිය රටක් (විශේෂයෙන් ජේ ආර් කියන දේශය පාලුකල දෝහියා ගේ කාලයට පසුව) නිවරැදි දිශාවට හැරවීම (ඊටත් බංකොලොත් බවේ පතුලටම පවුල් කීපයක් විසින් ගිල්වන ලද රටක්) මාස කීපයකින් හදලා ඉල්ලන්නේ ඔබලට සහාය දුන් අය නොව ඔබලා පරදින කල් බලා සිටි වුන් ඒක හින්දා මේ යන විදිය අපිත් ඉතාම සියුම්ව සමීපව නිරීක්ෂණය කරනවා මේ යන විදිය හොදටම හොදයි වගේම කවුරු කෑ ගැහුවත් අනුර නිවරැදිව රට හදනවා ඒක 100% විශ්වාසයි. කුකුකෝ වන්දිභට්ටයෝ බිරුවට යන මග නිවරැදිව යන්න. සහන ඉල්ලන්නේද රාජපස්ස සහ රනිල් පැතූ අයමයි
@AnandaJayasooriya-eo9dm
Күн бұрын
මේ , අපේ රටේ තීරණාත්මක ගමන යමු , අවලාද අපහාස එන්නම එපායැ බුක්තිවිදි වරප්‍රසාද කප්පාදු වන විට
@malanialwis6080
Күн бұрын
දේවාලවල හොර කපුවන් පොල් ගැහිල්ලත් නවත්වන්නත් ඕන
@sunethpathirage219
Күн бұрын
පහුගිය ආන්ඩුවෙ හිටියෙ රජා හෙලුවෙන් ගියත් කොහෙන්ද සර් මේ ඇදුන් ගත්තෙ මාර ලස්සනයි සර් කියන වන්දිබට්ට නිලදාරීන්
@v4t_gaming
Күн бұрын
සජබ පොහොටිටු එවුන්ට ඹක තෙරැන් ගන්න මොලයක් නැ😂😂😂😂😂😂
@nabeelbebo
Күн бұрын
Superb
@westenmatch1928
Күн бұрын
හිරු නං කුඩු තමයි කුඩු නං සල්ලි තමයි බැලීමෙන් වලකිමු
@krishperera5050
Күн бұрын
අවුරුදු පහක් බැහැ අවුරුදු වීස්සක් වත් කරන්න අවංක ව කැපවීමෙන්. තමන්ගේ එකා වැරද්දක් කලත් උට ත් ගෙදර යන්න කියලා රට ට ආදරේ කරන්න නීයෝජීතයන් තෝරා ගෙන මේ ගමන කොහොම හරි යමු. මේක අවරුදු වීස්සක් ගහන්න ඕනේ ගේමක් මේ දුෂීත වලල් ල කඩන්න ම ඕනේ. රට සුපීරී යට ගන්න නම්. දැනට රටේ අවංක කැපවීමෙන් වැඩ කරන්න නායකයෙක් ඉන්නවා මොන බාධා ආවත් අත් හරීන් න බැහැ. අනීත් එක අනවශ්‍ය වොයිස් කට් /මාද්‍ය සාකච්චා අනීවාර්යෙන් ම නැවත්වීය යුතුයි. වීශේ ෂ යෙන්ම ඔය අළු ත පත් උන මන්ත්‍රී වරුන් ගේ. උන් සාක්චා නෙවෙයි කරන්නේ නාගන්න එක තමයි කරන්නේ. හොදම උදා.... උගන්ඩා කුමාරී 😂.
@danthaabeysekara9993
Күн бұрын
අනිත් එවුන්ට කියන්න දේවල් නෑ .ඇමැති තුමනි ඒ නිසා දැඩිව තීරණය ගන්න .
@theonesl9063
Күн бұрын
අනිවාර්යයෙන්ම රටත් සමාජයත් නොමග යවන දේවල් කරන කිසිම කෙනෙකුට සමාවක් දෙන්න හොද නැහැ. මේ රටේ මිනිස්සු හොදට හෙම්බත් වෙලා ඉන්නේ. මේ ජඩ මාධ්‍ය සමාජයෙන් නෙරපා හරින්න FB වලින් KZbin වලින් මතයක් හදන්න ඕනේ. මුන්ට Rating System එකක් හදලා සමාජයේ වැඩිපුර මතය විරෝධයක්නමි නීතිය දක්වා යනතැනට ක්‍රමයක් හදන්න ඕනේ. මේකෙන් හොද මාධ්‍යවලට ගරුත්වය පිලිගැනීම වැඩිවෙනවා. හොද දේවල් කරන්න පෙලබෙනවා. ඒ වගේම කරන හොද දේ අගය කරන්නත් ඕනේ.
@AnishkaSandaruwan-v6j
Күн бұрын
2034 රටේ නායකත්වය මෙතුමා
@edirisinhearachchigejagath4668
Күн бұрын
බලාගෙන ඉන්නව...🇱🇰🇱🇰🇱🇰
@PiumiLokuge
Күн бұрын
දැන් මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා රටට හරි ආදරෙයි .... ඒකට හේතුව අපේ AKD ... මිනිසුන්ගේ ඔලුව හැදීගෙන එන්නේ
@npltoscananihal212
Күн бұрын
දැන් රටේ ජනතාව බුද්ධිමත්.රටේ ජනතාව දන්නවා අවුරුදු හැත්ත හයක් මේ ආර්ථික සාමාජයීය දේශපාලන සංස්කෘතිකයන සියලු අංග වලින් බින්දුවටම දාපු අකර්මඥා කරපු රටක් කියලා.විශේෂයෙන්ම මිනිසුන්ගේ ආකල්ප ආර්ථිකය විනාශ කරාට වඩා අවුරුදු පහේ දරුවාගේ සිට සියලුම පුරවැසියන්ගේ ආකල්ප හිතන පතන විදිය දූෂණය කරලා තියෙන්නේ.ඒ නිසා අංශභාග රෝගියෙකුට ඇවිදින්න සලසන එක දිනකින් දෙකකින් කර යුතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.මම හිතන විදියට අවුරුදු පහත් මදි.ඒ නිසා මේවට බුරන්නේ මේ රට විනාස කරන්න දායක වුණු පිරිස්මයි.එතනෝල් කාරයන්ට කුඩුකාරයන්ට උන්ගේ සල්ලි වලට පෙනී සිටින නීතිඥවරුන්ට සහ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලට මේ දේවල් දරාගන්නන බැහැ.එවුන් කැමති නැහැ මේ රට නිවැරදි වෙනවට.ජාවාරම් නැති වෙනකොට ඔවුන්ගේ බඩේ පාර වදින බව දැනෙනවා.හිර ගෙවල්වල ළඟින්න වෙන බවත්් දන්නවා.ඒ නිසා රටේ ජනතාව ඉවසීමෙන් බලා සිටීමයි කළ යුත්තේ.එහෙම නැතුව අංශභාග රෝගියෙකුට බෙහෙත් කරනවා වෙනුවට පොළුවලින් පහර දීම නොවෙයි කළයුත්තේ....
@kusumsalgado1777
Күн бұрын
Yes, true!
@masterPrabashwara
Күн бұрын
රසායන පොහොර තහනම් කලා..ඔහේ පාරෙ යද්දි එන තීන්දු. well said😂
@mado4672
Күн бұрын
මාලිමාවට ජයවේවා
@sampath9044
Күн бұрын
අපි රජය සමගයි.. රට හදන්න .. අපි ඔබලා සමග්
@SriniWickramaratne
Күн бұрын
ඔබතුමාට මේ කරන වැඩ වලට අමතරව අධ්‍යාපනයට , සෞඛ්‍යයට කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් ගේන්න.
@rathnayaka4627
Күн бұрын
thanks nalinda ❤❤❤❤❤
@ahsbee4429
Күн бұрын
❤❤
@iranganihettiarachchi8554
Күн бұрын
විජිත හේරත් ඇමතිතුමාගේ ඇස ගැටේවා ❤ මාලදිවයින එතෙර අපි අවුරුදු දහය ඉවර වුන පාස්පෝට් අපි මාලදිවයින ලංකාවේ තානාපති කාර්යාලයේන් බත්තරමුල්ල පාස්පෝට් හදන කාර්යාලයට එවල තියනව මුදලුත් බැදල දැනට මාස 4 වේලත් පාස්පෝට් මේහෙට ලැබිල නැ ඒ ගැන සොයා බලන්න වීසා ගහන්න බැහැ😢
@Susantha-b5q
Күн бұрын
ඒක ගොඩාක් වටිනවා වොයිස් කට් නොදී ඉන්න තරමට මෙන්න මේ කට්ටිය වසන්ත සමරසිංහ සමන්ත විද්‍යා රත්න නලින් හේවගේ නිලංති කොට්ටච නාමල් කරුණාරත්න සුනිල් වටගල පුළුවන් නම් ඒ අයට තහනම් කරන්න මාධ්‍ය නලින්ද ජයතිස්ස සහෝදරය අපේ ඇමතිතුමා ස්තුතියි
@GangaNiroshani-w2y
Күн бұрын
❤🎉
@neethajayaweeea3760
Күн бұрын
බොරු කියන හිරු 😅😅😅😅😅 api වර්ජනය කරලා තියෙන්නේ 😅😅😅
@shanthiilankoon
Күн бұрын
රටෙි තිබෙන මාධ්‍ය කරන්න ඔින රටෙි දියුනුවට වැඩ කිරිම මිසක් ඔිප දුප හොය හොයා ඒවා නිවුස් කරන එක නෙමෙයි ඒවට ගමිවල වෙනම කටිටියක් ඉන්නව දැන් ගොඩක් ජාතික මාධ්‍යය යැයි කියා ගන්නා පිරිසක් ගමෙි තිබෙන ලිද ලග සංගමය තම මාධ්‍යයට ගෙනල්ලා උන් දන්නැ තමන්ගේ මෙහෙවරවත්
@captaingalway8005
Күн бұрын
කොහොම හරි රටෙ නිශ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරන්න රටෙ සංවර්ධන ඉලක්ක ය වැඩි දියුණු කර මෙ රට ගොඩ ගන්න
@letschange-t5g
19 сағат бұрын
ඇමතිතුමා ඇත්ත තමයි.ඔබලා වැඩි ටික කරලා දෙන්න...මේ රට හදන්න..එච්චරයි අපිට අවශ්‍ය.මඩ වැඩියෙන් වදින්නෙ වැඩ කරන කෙනාට ...
@mahasilva9806
Күн бұрын
කතාව සහතික ඇත්ත ලංකාවේ මාධ්‍ය භාවිතය මතකයේ හැටියට මීට වසර 40කට ඉහතදී හැසිරීම රට ජාතිය හැදීම වෙනුවෙන්, පසුව එය දේශපාලනය වෙනුවෙන්ම අවභාවිතා උනා.
@UserUser-ku3rg
Күн бұрын
ඒකනේ. හිටපු උන් කලේ ෂෝ විතරයි. දැන් වැඩ කරනවා. කන්න ගියත් තමන්ගේ පුද්ගලික ගමනක් ගියත් tv එකේ ඉන්න ඕනේ. එහෙම අවශ්‍ය නෑනේ. මාද්‍ය පවා වෙනස් විය යුතුයි. අවශ්‍ය දේට හැර හැම මගුලක්ම tv එකේ පෙන්වන්න ඕනේ නෑ
@FaznaNadheem
Күн бұрын
කවදා හරි මේ රට ගොඩනගන්නේ මාලිමා ආණ්ඩුව විතරයි ජයවේවා ❤🎉❤🎉❤❤❤
@amarakumariherath4635
Күн бұрын
ජනතාවගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩුවට පත්වුණු මාලිමාවේ හැම කෙනෙක්ම ඒ විශ්වාසය පළුදු නොකරන බව සහතිකයි !! ❤❤❤
@ashanimuthushani6400
Күн бұрын
කියන්න දෙයක් නෑනෙ මාධ්‍යයට ඇවිත් ඕනම දේකට බොරුව දාන උන් 😂
@ShamaliDilrukshi-m8k
Күн бұрын
සිරස ❤️❤️❤️❤️❤️ජනතාව සමගයි
@මමසිරා
Күн бұрын
වෙන්නෙත් මේක...කලයුත්තෙත් මේක..විය යුත්තෙත් මේක ..එල 👍 ..ඔහොම යං...ජයවේවා..!! npp ❤️❤️
@KrishanthiThanuja-s4n
Күн бұрын
❤❤❤❤❤
@sathishliston
Күн бұрын
👍👍👍
@nanayakkaralucky1361
Күн бұрын
Great message well done. Nalinda
@sandun207
Күн бұрын
❤
@jayanthijaya1136
Күн бұрын
මඩ ගහන අයටම මඩ හෝදගන්න ඉඩ තියලා ඔබතුමාලා රට ගොඩ ගැනීමේ ගමන යන්න ,ජයවේවා නලින්ද ජයවේවා ,මාලිමාවට ජයවේවා ♥🌹
@sujeewasilva7652
Күн бұрын
🧭💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭niyamaei nalinda sahodaraya 🌹👍💪💪💪💪👏👏👏
@quintaspinsiri3585
Күн бұрын
මිනිසුන් දන්නේ නැති පාර්ලිමේන්තුවේ කථා කරන්නේ නැති, කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගත් බවක් නොදන් වැඩ සටහන කුමක්ද යන්න දැනගැනීමට කැමතියි?
@kmr4931
Күн бұрын
Niymi sahodarya ❤🎉
@RaviniAttanayake
Күн бұрын
අද රටේ ජනතාවගෙන් බහුතරයක් ඉන්නෙ සතුටින්...මිනිස්සු එකිනෙකා සමග හරිම මිත්රශීලියි...ඒක දැනෙනවා පොලට..නගරයට ගියාම...හරිම සතුටුයි ඒ ගැන.
@pb3636
23 сағат бұрын
වැඩ වැඩ වැඩ
@NuwanFernando-j7l
Күн бұрын
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
@BeverlyAmuhengoda
Күн бұрын
Don't worry what anyone say's. NPP / JVP You all do the correct thing & protect our country . ❤❤❤❤❤❤❤❤❤❤
@i.d.a.gunawardana2452
Күн бұрын
මාධ්‍යය සංදර්ශන ඕන මඩ ගහන්න කරුණු හොයන. මාධ්‍යය වලට....වැඩ කරන අයට මාධ්‍යය සංදර්ශනය දාන්න ඕන නෑ...❤❤❤
@sarojiniliyanage8303
Күн бұрын
💪💪💪
@KrishanthiThanuja-s4n
Күн бұрын
Kauru monawa kiuwath obalawa apiwa wiswasai❤❤❤❤obalata witharai rata hadanna puluwan
@Nazeer-Ameer
Күн бұрын
Jaya wewa NPP❤❤❤
@Kapilasampathgunawardana
Күн бұрын
❤❤❤❤❤❤❤
@laxmanwickramasinghe
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DonRathnasiri-hv7rk
Күн бұрын
Hon Minister Doctor Nalinda Jayathissa විරුද්ධවාදීන් කොතෙකුත් මඩ ප්‍රචාර වලින් මාලිමා රජය අපහසුවට පත්කරන්න උත්සාහයන් දැරුවත් ජනතාව ජනාධිපතිතුමා සහ ඔබ සැමව බොහෝ විශ්වාස කරනවා පෙරටත් වඩා නොයෙකුත් Utubers Post වලට ජනතාවගෙ Comments වලින් හොදටම දැනෙනවා.. සුබපැතුම් කැනඩාවේ🇨🇦 සිට ❤
@chamindamadawala2240
Күн бұрын
ඇමතිතුමෝ කොට්ටහච්චී පොඩ්ඩක් සයිඩ් කෙරුවොත් හොදයි නේද? වැරදි කීපයක් එක දිගට කරා. සයිඩ් එකේ ඉදන් එයාට හරි විදියට ඉදිරියට එන්න පුලුවන්.
@DilrukshiPriyadarshani-s5b
Күн бұрын
ඔය හිරු එකෙයි,දෙරන එකෙයි උන්ට වොයිස් කට් නොදී ඉන්න එකම තමා හොද.උන් එඩිට් මාධ්‍ය
@dinushamadhurangi2431
Күн бұрын
අනේ පව් හරියට වැඩ...😂😂😂
@dhammikapadmasiri619
Күн бұрын
බල්ලො බිරුවට ගමන නවතින්නෙ නැහැ. ඉදිරියටම යායුතුයි
@BandarHerath
Күн бұрын
NPP බර අවි තමා ඉතින්❤❤❤❤
@kumarisamarakoon2849
Күн бұрын
Apita vishwasai me anduwa saha Janapathiwa❤❤❤❤❤
@UserUser-ku3rg
Күн бұрын
ගොඩක් මාද්‍ය වල පෙන්වන්නේ අවශ්‍ය දේවල් නෙවෙයි ඕපාදුප. මේවා නැවැතවිය යුතුයි. ඒ වගේම බොරු ප්‍රචාර කරණ උන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි
@දේශපාලනවලත්තුවා
Күн бұрын
එහෙම ඉතින් ඔයාලටත් මේ අවුරුදු 5 ඔහේ ගෙවෙන්නන් වාලේ ගෙවා දමන්න පුළුවන් වෙන්නේ අපි පාඩුවේ හිටියොත්නේ ලොක්කා.බලයට ගේන්න මැරීගෙන වැඩ කලේ ඒ වගේ පම්පෝරි හිස් වචන අහන්න නෙවෙයි.වචන භාවිතයේදී පරෙස්සම් වෙලා වැඩ කරන්න ලොක්කා කියන්න තියන්නේ අලුත් අවුරුද්දේ මාස 6ක් යද්දී මිනිස්සුන්ගේ මනස සැහැල්ලු නොවුනොත් ඔයාලට වෙන්නේ කටයි පුකයි පුට්ටු කරගන්නයි.ඒ නිසා පරෙස්සමෙන්.තමන් ගැන තමන් පම්පෝරි ගහනවට වඩා ලස්සනයි තමන් ගැන අනුන් විශ්වාසයෙන් යුතුව පම්පෝරි ගහන එක..!
@deshanisuru6168
Күн бұрын
Npp jayawewa
@Michelle-be9ti
Күн бұрын
Jayawawa
@Shanthi_1967
Күн бұрын
මාද්දය.තමයිරටකනි්නෙ
@PrasannaMendis-hx5ej
Күн бұрын
දැන් ඇමතිල මාර බිසී අම්බානක රටට සේවය කරන්න මහන්සි වෙනව ඇති හොඳයි අපි තව ටික දවසක් බලමු හැබැයි සති පහෙන් කරන්න පුලුවන් වැඩත් බොහෝමයක් තියනව ඒවත් හරියට කෙරෙන පාටක් නම් නැහැ තවම චූන් කරන එක විතරයි පේන්නෙ වැඩේ කරන්නෙ කවද්ද බලමු.
@ChandikaMadushantha-f9f
Күн бұрын
Ha aththada ane palayan
@MahiDomin
Күн бұрын
2048 vankan hitapan
@premkanahara9749
Күн бұрын
Hats off to Nalinda
@vismaloke3722
Күн бұрын
Prado යන විට අල්ලන්න අමාරුයි තමයි
@cyrilgunasekera8611
Күн бұрын
හඳ බබළන විට බල්ලන් බුරනවා වැඩියි . බංකොලොත් රටක් දියුණු කිරීම පහසු නැත
@NatureNest76
Күн бұрын
2022 ඉදන් නෙවෙයි අවුරුදු 76ක ඉදල එන ප්‍රතිඵල
@krisanthakarunanayaka8051
Күн бұрын
Oya මඩ අපට අනවශ්‍යයයි❤❤❤
@asokabgbms7594
Күн бұрын
People like realistic leaders. Just ignore those lamentations.
@SanjeewaPrasanna-h3b
Күн бұрын
AKD❤❤❤❤❤❤❤
@ChamindaSeenikkuge
Күн бұрын
Hiru and Derana clearly violating media ethics
@sahardeensourjah4146
18 сағат бұрын
Npp jayawewa nalin saho
20:18
අපිට දැන් අරගලය තියෙන්නේ දුශිත නිලධාරින් එක්ක ඒක්කෝ ඔයාලා හරියට කරන්න එක්කෝ අයින් වෙන්න හදුන්නෙත්ති
The Life Traveler
Рет қаралды 9 М.
21:15
රවී කරුණානායකට පසුව කතා කළ චතුරංග නව ලිබරල් ඔස්තාර්ලට දීපු උත්තරය
Newsfirst Sri Lanka
Рет қаралды 119 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
8:01
අනුරාධපුරයට ගිය ලාල්කාන්තගෙන් කෘෂිකර්මය ගැන සැර කතාවක් | KD Lalkantha #lalkantha #npp
Newsfirst Sri Lanka
Рет қаралды 33 М.
13:09
ජනවරම තේරුම් නොගත් නිලධාරීන්ට වෙන්න යන දේ ටිල්වින් කියයි | TILVIN SILVA | NETH FM
Neth FM
Рет қаралды 70 М.
7:37
ලෝ ප්‍රකට Nine Arch පාලමට වෙන්න යන අලුත් වෙනස - “කවුද මේවා දාලා යන්නේ.. අන්න අතනත් බෝතල්"- Hiru News
Hiru News
Рет қаралды 131 М.
4:49
රටක් පිනවන සංචාරක උන්මාදය | Tourism
Newsfirst Sri Lanka
Рет қаралды 28 М.
4:53
කොට්ටහච්චිගේ අලුත් කතාව සහ වසන්තගේ උත්තරය - ''කියන්න හදපු එක නෙමෙයිද කියවුණේ?''
Ada Derana
Рет қаралды 150 М.
20:32
2025 ඉඳන් ඔයා බැංකුවේ දාන සල්ලි වලට බදු ගෙවන්න වෙන විදිහ මෙන්න
Business Advisor
Рет қаралды 74 М.
5:23
උදුරාගත් ජාතික වස්තුව යළි සබරගමුවට ? | Rupavahini News
Rupavahini News
Рет қаралды 271 М.
5:00
Lesson 679- අනියම් ඇසුරක් ගැන කටකතාව කාගෙ නිර් මානයක්ද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 33 М.
16:21
ජනාධිපති බොස්, දැම්මා නේද යෝකර් වැස්සක් ඒ අස්සේ දයාසිරි ඇදගෙන නානවා නෑමක් | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 37 М.
10:18
බංකොලොත් භාවයෙන් මිදුනේ කවුරු නිසාද? | Dhananath Fernando
Advocata Plus
Рет қаралды 25 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН