බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්‍රැෆික් පොලිස් - Hiru News

  Рет қаралды 190,511

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 200
@damindukeshara9378
@damindukeshara9378 23 сағат бұрын
CTB බස් ටිකත් හේදුවොත් නරකද සුදු පාටින් ඇදගෙන බස් එකෙ නැග්ගම බහිනකොට කලු පාටයි 😂
@slNeonBeastbus
@slNeonBeastbus 23 сағат бұрын
කලු නෙමෙයි දුඹුරු
@mr.boss_king-z
@mr.boss_king-z 23 сағат бұрын
0w bn 😂
@Awankwama
@Awankwama 22 сағат бұрын
එකගයි අනිවාර්යයෙන්ම 💯
@Kavindu_Hasalanka_Official
@Kavindu_Hasalanka_Official 22 сағат бұрын
ඉස්කෝලේ ඇදුම් වල ලස්සන ග්‍රීස් පාරවල් සහ දූවිලි😂
@ShanIndika-v4q
@ShanIndika-v4q 22 сағат бұрын
Aniwa
@pradeepchaminda1853
@pradeepchaminda1853 Күн бұрын
අවුරුදු ගානක් වැරදි කරන්න පුරුදු වෙච්ච එවුන් එකපාර යහමකට ගන්න බෑ කාලයක් ගතවෙයි, වැඩේ සුපිරි❤❤
@chandimalnanayakkara4384
@chandimalnanayakkara4384 19 сағат бұрын
@gameshow3270
@gameshow3270 19 сағат бұрын
Bha bha ubata bic akakwath nhane netha
@chamudinimalka2556
@chamudinimalka2556 8 сағат бұрын
ඇත්ත බන්
@MalaniSilva-m5t
@MalaniSilva-m5t Күн бұрын
ඇහුවොත් පාඩු කියන්නේ ඒ වුනාට ගැජට් කැැලි වලට වියදම් කරන්න සල්ලි තියෙනවා 😊
@AthulaChandrasekara
@AthulaChandrasekara 23 сағат бұрын
අනෙ පකයො ටයර් එකක් කියද bus eheka
@Pukasududa123
@Pukasududa123 23 сағат бұрын
Aned kiyanne😹
@wbl1145
@wbl1145 23 сағат бұрын
අනික මේ වැඩේ නං හරිම හොඳ වැඩක් හදිස්සියකට කෝල් එකක් ආවත් ඒක ආන්සර් කරත් වැඩකුත් නෑ කියන දෙයක් ඇහෙන්නෙත් නෑ මුංගෙ සෙට් එකේ සද්දෙෙ නිසා අනික අහන්න පුළුවන් සින්දුවක් එකෙක්වත් දාන්නේ නෑ.ඒවා අපිට අහන් ඉන්න පුළුවන් සින්දු නෙවෙයි. අනික තමා රෑ බස් එකේ නැග්ගොත් පාට පාට ලයිට් දාලා බස් එක ඇතුලේ සල්ලි කොළ පේන්නෙත් නෑ පන්සියේ කොළයක් ගත්තොත් පනහේ කොළේ වගේ පේන්නේ ඒ තරම් ඇස් නිලාංකාර වෙනවා අනිවාර්යෙන් මොකා කෑ ගැහුවත් කමක් නෑ අනිවාර්යෙන්ම වැඩේ කරමු .
@ThusharaSampath-p2z
@ThusharaSampath-p2z 22 сағат бұрын
Aniwaryenma 🎉
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 22 сағат бұрын
අම්මෝ ඔව්
@Silvester720
@Silvester720 20 сағат бұрын
එක මිනිහෙක්ගේ හරි ජීවිතයක් බේරුනොත් මේ වැඩපිලිවෙල සාර්තකයි....❤
@YAZI-2024
@YAZI-2024 Күн бұрын
හැමෝම එකතු වෙලා නීති ගරුක රටක් හදමු. අපි බලාපොරොත්තු වුනේ එයයි. ඒ වෙනුවෙන් පොඩි කැපකිරීම් කරමු. අනාගතයේදී බොහෝ පුතිපල ලබා ගන්න පුළුවනි
@upullasantha6545
@upullasantha6545 22 сағат бұрын
Magula thama🤬🤬
@susilayupala2959
@susilayupala2959 22 сағат бұрын
Good luck Sri Lanka 🇱🇰🙏❤️👍
@RuwanFernando-g6b
@RuwanFernando-g6b 22 сағат бұрын
Podi aekata kelavana aekada
@thenuja12_345
@thenuja12_345 18 сағат бұрын
​@@upullasantha6545Me rate withrak nemi wen ratwalth meawa illegal
@milan7518
@milan7518 23 сағат бұрын
ශ්‍රී ලංකා පොලිසියට ජය වේවා පරිම බලය ලියල තියෙන්නෙ. ඔබතුමාලා කිසිම කෙනෙකුට නමින් එපා. ආදරේ ශ්‍රී ලංකා පොලිස්❤
@nalindesilva8245
@nalindesilva8245 Күн бұрын
තමන්ගේ දරුවෙක් වාහානේකට යටවෙලා අබ්බගාත වෙනකන් සමහර උන්ට මේකෙ හොද තේරෙන්නෑ එහෙම දවසකදි තේරෙයි සුදුයකඩ කෑලි වලට වඩා වටින්නේ දරුවා කියලා...😢
@SudathKumara-ol4ei
@SudathKumara-ol4ei 23 сағат бұрын
Aniwa❤❤❤
@SanjeewaGamage-r2z
@SanjeewaGamage-r2z 23 сағат бұрын
මානසික රෝගයක් තියෙන්නේ සුදු යකඩ තම්බලා කන්න දුන්නා නම් හරි . මෝඩ මිනිස්සු .හොදින් කියන කොට තේරැම් ගන්න බැරැනම් උසාවි දාලා ලොකු දඩයක් කෑවම තේරුම් ගනී
@MadumathiKumuduni
@MadumathiKumuduni 22 сағат бұрын
දැන් සැපද හරි නේද ත්‍රිවිල්ලා අනුරැගේ ලාංඡනය ගහගෙන පෙළපාලිගේ දැන් ගහපල්ලා සැපද
@vikashnanayakkara9104
@vikashnanayakkara9104 22 сағат бұрын
@ aiy bn hondha deyak karadi minisu kariyo weney? Oya yakada modifications minihek gey angey wadunama high speed eken marenawa ney bn molayak thiya melo labak nay apey gonun ta😂
@පුදුමලෝකය-ළ4බ
@පුදුමලෝකය-ළ4බ 21 сағат бұрын
Adeee ai mka munta tern naattheee
@RajRajendra-m3v
@RajRajendra-m3v 23 сағат бұрын
ටයර් දාන්න සල්ලි නැහැ ගැජටි දාන්න සල්ලි තියනවා ලස්සන සැමදේ මොහොතට සුව දේ
@AchinthaKarunarathna-vy2qm
@AchinthaKarunarathna-vy2qm 23 сағат бұрын
මහත්තයො මේක හොද ක්‍රියාවක්.මෙ වගේම කලුකඩකාරයොයි,මිනිස්සුන්ට වසවිස කවන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
@BinushiDewmini
@BinushiDewmini 11 сағат бұрын
අනිවාර්යෙන් මේ වැඩ සටහන ඉදිරියටටත් සාර්ථව කරගෙන යන්න ඕනි 🥺😌එන්න එන්නම අපේ රටේ අනතුරු වලින් මිය යන සංඛයාව දෙනිකව වැඩි වෙනවා😢ඒ නිසා මෙම වැඩ සටහන ඉදිරියටත් සාර්ථකව කරගෙන යමු 😊
@dilumdamayantha879
@dilumdamayantha879 23 сағат бұрын
අනිවාර්ය මේ රට හදන්න ඕන. අපේ දරුවන්ට රටක් ඕන
@UsckDesilva
@UsckDesilva 10 сағат бұрын
වාහන වල කෑලි ගලෙඋවමද හොද රටක් එන්නේ
@NadunThameera
@NadunThameera 9 сағат бұрын
​@@UsckDesilvaචූටි චූටි ගඩොල් කැට එකතු කරල තමයි ලස්සන ගෙයක් හදන්න පුලුවන්.
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 23 сағат бұрын
ඇත්තටම හොද වැඩ පිලිවෙලක්.... අනවශ්‍ය කෑලි වැඩක් නැ වාහන වලට....
@gamingsanuwaYT
@gamingsanuwaYT 22 сағат бұрын
අනෙ අපෙ කට පිස්සුද බන් මිනිහෙක් සල්ලි වියදම් කරලා වාහනය ලස්සන කරන්නෙ ආසාවට❤
@nipunasrimal5872
@nipunasrimal5872 20 сағат бұрын
එකෙන්ම මෝඩයන්ට තේරෙන්නේ නැ
@kaweeshaweerakoon
@kaweeshaweerakoon 20 сағат бұрын
Ane nkm inna oya oyata uwmnwk nthuwaathi whynayk lssnta thiyagnnaee unta mnssu aasai whna lassnta thygnna
@dhanushkakumara6163
@dhanushkakumara6163 20 сағат бұрын
තොට වහනයක් නැතුව ඇති 😂
@SithuruwanMaduranjaya
@SithuruwanMaduranjaya 19 сағат бұрын
Anna thawa pissek
@DilkiNlakmal
@DilkiNlakmal Күн бұрын
කඩේ විකුනන්න තියෙන නිසා අපි ගැහුවලු , කඩේ වහත් තියෙනවා අරන් කාපන්
@modzvlogs9511
@modzvlogs9511 Күн бұрын
ගූ ජෙප්පෙක් නේද උබ ලොල්ලා 😂😂
@heartbeatproduction9110
@heartbeatproduction9110 Күн бұрын
​@@modzvlogs9511කඩෙන් අරන් වහ ටිකක් කාපන්කෝ ලොල්ලෝ 😂
@V1234gam
@V1234gam Күн бұрын
​@@modzvlogs9511තොරොම්බල් ලොන්තයෙක් නේද උඹ 😂
@nilakshadezoysa595
@nilakshadezoysa595 Күн бұрын
ඉවසපන් බ්‍රෝ... මේක ක්ලීන් ශ්‍රී ලංකා.... එක්කො හැදියන් නැත්නම් ආණ්ඩුව මාරු කරපන්.... එච්චරයි සරලයි...
@Desh_Nor
@Desh_Nor 23 сағат бұрын
​@@modzvlogs9511 ඊළඟට උබලට බෙහෙත් දෙන්න ඉන්නෙ. මානසික ලෙඩ්ඩු රටට බරක් 😂👍
@priyanthaindunil9225
@priyanthaindunil9225 22 сағат бұрын
පට්ට . ජයවේවා... ශ්‍රී ලංකා පොලිස් .❤❤❤
@DILMUSICOFFICIAL-DMO
@DILMUSICOFFICIAL-DMO 22 сағат бұрын
දුම දාගෙන යන වුන්ටනම් නඩු දාන්නම ඕන . උන් උන් ගැන විතරයි හිතන්නෙ. බයික් වල යන මිනිස්සුයි පයින් යන අයයි විතරයි ඒ වේදනාව දන්නෙ , ලොකු වාහන වල ස්ක්‍රීන් වහන් යන අය ඒ දුක දන්නෙ නෑ. 😢
@NalakaDarmasena
@NalakaDarmasena Күн бұрын
ඇත්තටම හොඳ වැඩක්..ජය වේවා ...
@sdtv9236
@sdtv9236 Күн бұрын
අද හිරු අන්ඩුව පැත්තෙන් පායලා
@nethmikaveesha6662
@nethmikaveesha6662 23 сағат бұрын
😂😂💯
@SapumalSudesh
@SapumalSudesh 23 сағат бұрын
Chora wena bawa danna hinda
@ganithajanitha
@ganithajanitha 23 сағат бұрын
anduwa form karala kelawalama danda wenda barida?
@evopowerbomb3862
@evopowerbomb3862 23 сағат бұрын
නැ බං මුන්ගෙ එක තියරියක් තියනවා😂 මුන් බැනලා බැනලා ආයෙ පොඩි හොදක් කියනවා...මොකද දිගටම බැන්නොත් මොනාම හරි කේස් එකක් වැටෙනවා😂නඩු දාන්න උනත් පුළුවං...ඒක හින්දා මුං කපටියි
@RuwanJanaprasada
@RuwanJanaprasada 23 сағат бұрын
😂😂😂😂
@jagathpradeep562
@jagathpradeep562 22 сағат бұрын
මේ වැඩේ ගොඩාක් හොඳයි .මේ රට මුල ඉඳල හදන්න ඕන .
@chathuraalahakoon2693
@chathuraalahakoon2693 Күн бұрын
බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ. ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා. මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ලස්සනට රට හදන්න. Respect police 🫡 🫡 Good job 👏
@SithuruwanMaduranjaya
@SithuruwanMaduranjaya 19 сағат бұрын
Mahaththaya oayalage gedara 🚗 ekak neda thiyenne😂😂😂
@Chenuil.zzbaaj
@Chenuil.zzbaaj 2 сағат бұрын
ඔව්,උන් නිකම්වත් සිග්නල් දාන්න,පැති කණ්නඩී බලන් නැ.තනි පිස්සු මදයෝ.යනවා කෙලගෙන ....මන් යන්නේ එහෙම මිනිස්සු ට සාප කර කර.ඒ සාපෙම ඇති ඔයි මිනිස්සු එක තැන ඉන්න කිසි වගතුවක් නැනේ.මහ ආර්ත්මාර්තකාමී උන්.හොද රියදුරන් හම්බුනොත් වැඩියෙනුත් සල්ලි දීලා බහින්නේ
@udayarathnayaka1603
@udayarathnayaka1603 23 сағат бұрын
හොද වැඩක්...අතරමග නවත්තන්න එපා.....❤❤❤
@himeshmadushan6851
@himeshmadushan6851 21 сағат бұрын
රජය කරන වැඩේ නම් නියමයි.❤️👍
@pradeepjy1
@pradeepjy1 22 сағат бұрын
මුලු ජනතාවම රජය සමග මෙ වැඩෙට එකග නිසා බස් කාරයන්ගෙ කටවල් වැහිල දැැ රට කරන්නෙ ජනතාවට ඕනවිදියට මිස ජාවාරම් කාරයන්ට ඕනවිදියට නෙවෙයි අන්න ඒකය වෙනස
@rumeshalwis6650
@rumeshalwis6650 22 сағат бұрын
කඩවල් වල විකුණන්න තියෙන නිසා වෙන්න ඇති පකයල සිගරැට් බොන්නෙත්.. 😂😂😂
@Mihirangasenarathna
@Mihirangasenarathna 20 сағат бұрын
😂😂
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 14 сағат бұрын
ඇත්තටම ඔව්
@danupriya1727
@danupriya1727 8 сағат бұрын
මුන්ට අර මිනිස්සු අච්චර තේරුම් කරලත්
@marssananadhammananndahimi3866
@marssananadhammananndahimi3866 Күн бұрын
යමක් කියන්නේ හේතුවක් නිසා එම නිසා කලබල නොවි හැමෝගේම යහපත පිණිස අවබෝධයෙන් කටයුතු කළ යුතුයි
@Savealltheanimals
@Savealltheanimals Күн бұрын
පොලිසිය හොද වැඩක් කරනවා නියමයි. කිව්වම අහන්නැති එවුන්ට කන පැලෙන්න ගහලා ලයිසන් කැන්සල් කරන්න ඕන. මැදපෙරදිග නීති රීතී අවශ්‍ය වෙලාවක් ... නියමයි නීති තව තද විය යුතුයි
@senarathkulathunga6782
@senarathkulathunga6782 21 сағат бұрын
මිනිස්සුන්ට කියාගන්ට බැරිව, කියන්ට කෙනෙක් නැතිව හිටියෙ මේ අව නඩු. පොලීසියේ මහත් වරුන්ට හුගාක් ස්තූතියි.
@surangapradeep2328
@surangapradeep2328 21 сағат бұрын
නියමයි .... සුපිරි ... අපි හැමෝම එකතු වෙලා නීතිගරුක රටක් හදමු......👍👍👍💪💪........
@jayanthakannangara-f6l
@jayanthakannangara-f6l 16 сағат бұрын
Jeppane ,sticker gelawwahama rata neethigaruka wenne kohomada. Kalakanni jeppo anith minissu gena hithenne nehe.
@NadunUdaraa
@NadunUdaraa 10 сағат бұрын
​@@jayanthakannangara-f6l අනේ palayan bn. දියුණු රටවල් වල video එකක් වත් උඹ දැකල නැද්ද. ඒ රටවල ඔහොම sticker ගහපු bus තියේද. ඔය ඔයාගෙ හිත ඇතුලේ හොඳ දේවල් කරද්දී පොඩි කැක්කුමක් එනවා නේද ඒකට කියන්නේ කුහක කම kiyala😂😂😂😂
@jayanthakannangara-f6l
@jayanthakannangara-f6l 8 сағат бұрын
Nadunudara. You fool , I am now in a develop country. In some busses back sometime reslestate advertisement stickers exhibit on the back. I agree that high sound systems disturb the passengers and should be removed, including garlands hanging near the driver seats. Here roads are wide and notraffic jams, and it is easy for drivers. But situation in Sri Lanka completely difference. Do you think our police is justifiable. Did you watch the meeting headed by minister Sunil ratawala,who blamed the police. More important things are there to be done,like elephants,and monkey problems,where poor people facing endless suffering. I don't know you can understand english.
@NadunUdaraa
@NadunUdaraa 8 сағат бұрын
@@jayanthakannangara-f6l අනේ palayan රට harako යන්න එහෙ මෙහෙම තොරන් වගේ bus තියේද ඔයා ඉන්න rata මොකද්ද
@jayanthakannangara-f6l
@jayanthakannangara-f6l 8 сағат бұрын
Nadunudara you are not a match to me.
@sayuniremantha3915
@sayuniremantha3915 11 сағат бұрын
අනිවාර්යයෙන් සුපිරි සුපිරි සුපිරි npp ආණ්ඩුව හරිම එඩිතර බුද්ධිමත් thrana AKD විතරයි AKD විතරයි ඕනෑ AKD ඔබට ජය ජය ජය ජය ජය ජය ජය
@pradeepchaminda1853
@pradeepchaminda1853 Күн бұрын
වැරදි නොකර ඉඳපල්ල එතකොට දඩ කොල දෙන්නේ නෑ😂😂
@apeducation476
@apeducation476 23 сағат бұрын
නීතියක් නැති රටක් වෙලා තිබිච්ච නිසා තමයි මේ වගේ දේවල් තියෙන්නේ හිටපු නායකයෝ මේ දේවල් හොයලා බලන කලානම් අද ලස්සන රටක් තියෙනවා ඒ අය කරේ ඒ අයට හම්බ කරගත්ත එක ඒ නිසා කරුණාකරලා මේ නීති ක්‍රියාත්මක කරලා මේ රට ලස්සන රටක් බවට පත් කරන්න ලෝකයේ රටවල්වල ප්‍රවාහනය ඉතාම ලස්සනයි
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 20 сағат бұрын
හොද වැඩක්.දේශපාලන කෝන වලින් බලන එවුන්ට මෙහෙම අපි 😂😂😂වෙනවා
@RoshanThilakarathna-e1d
@RoshanThilakarathna-e1d 23 сағат бұрын
ඇත්තටම හරි. මගෙ තාත්තා අදටත් ඉස්පිරිතාලේ ත්‍රිවිල් එකක සයිඩ් කන්නාඩියෙ ඔළුව වැදිලා. කල්පනාව නැතුව 😢
@sandamalijayakody2932
@sandamalijayakody2932 22 сағат бұрын
ඕවා තේරෙන්නේ නැති මිනිස්සු තමා කෑගහන්නේ ඕවා ගලවන්න එපා කියලා..
@dilshansanjuka2482
@dilshansanjuka2482 10 сағат бұрын
Thaththata ikmanata hodawei❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 22 сағат бұрын
පොලිසිය මේ වගේ වැඩ අකුරට කරානම් 76 වසර මේ වගේ පොලිසිය වැඩ කරානම් මත්ද්‍රව්‍ය කප්පං ගන්නා මිනීමරුවන් ට මේ නීතී තිබේ නම් 😂😂😂😂😂😂
@buddikawaduge269
@buddikawaduge269 23 сағат бұрын
මාගේ රටට හොදක් වේවා
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 22 сағат бұрын
සුපිරි යි වැඩේ
@wasanthakumara8260
@wasanthakumara8260 Күн бұрын
මෙි වැඩෙිනමි නියමයි පොලිස්පති තුමනි දිගටම මෙි වැටලිමි කරන්න
@edgkanishka3497
@edgkanishka3497 11 сағат бұрын
හොද වැඩක් මෙක දිගටම වෙන්න ඔනෙ❤❤❤
@anahawage5947
@anahawage5947 Күн бұрын
ටයර් දාන්න බෑ වගේනම් බස් එක දුවන්න බෑ නේ මොකද ජිවිත රැසක් ගෙනියන වාහනේ නේද
@apeducation476
@apeducation476 23 сағат бұрын
මේ ප්‍රයිවට් බස්කාරයෝ කියන්නේ කිසිම විනයක් නැතුව ඔවුන්ට ඕන විදිහට පාරේ යන්න දෙන්න කියලා බයවෙන්න එපා මේ වැඩ පිළිවෙළ ගැන මේ බස්කාරයෝ අපහාසයෙන් කතා කරන්නේ වැඩිය කතා කලොත් 159 ක් ඉන්න නිසා පාර්ලිමේන්තුවේ නීතියක් ගෙනැල්ලා තදින් කටයුතු කරන්න
@ayodyakarunarathna5514
@ayodyakarunarathna5514 7 сағат бұрын
ඉතා හොද වැඩක්. තොරොම්බල් සියල්ල ඉවත් කලයුතුමයි ❤
@sampathsampath1456
@sampathsampath1456 23 сағат бұрын
ඇත්තටම හොද වැඩ පිලිවලක් , මේ රටවල් හරිම ලස්සනයි ,❤
@JOSUAEX-s7i
@JOSUAEX-s7i Күн бұрын
වැඩේ හොඳයි ❤❤ C.D.B බස් වල ගොඩක් දුම වැඩි ඒවත් බලන්න
@IsuruViduranga-d9m
@IsuruViduranga-d9m Күн бұрын
Obe ammnage redda
@KAVIYA_gaming
@KAVIYA_gaming Сағат бұрын
මන් බස් 5 හයකම කාපට් එක අස්සෙන් එබිලා බැලුවා ඒත් මට ඉස්සරහින් වාහන එනවද කියලා පෙනුන්නෙ නෑනෙ 😢
@スバダハマ
@スバダハマ Күн бұрын
කඩවල් වල විකුණන නිසා හයි කරා වගේ කුඩුත් ගහපල්ලා 😂😂😂
@SagaraFdo-w1g
@SagaraFdo-w1g Күн бұрын
ලංකාව මෙහෙම හරි තියෙනවා ඇති බන්
@dilandananjayayasarathna7158
@dilandananjayayasarathna7158 Күн бұрын
🤣🤣🤣🤣
@julianfernando8217
@julianfernando8217 21 сағат бұрын
🤣🤣🤣🤣
@sirianasiriana2977
@sirianasiriana2977 10 сағат бұрын
මෙහෙයුම් නම් නියමයි මෙම දෙවොල් දිගටම මෙ විදිහට වෙන්න ඕන මෙ කරන්නෙ අපෙ ඒ කියන්නෙ ජනතාවගෙ ජීවිත ආරක්ෂා කිරීම ඔබලාට අපගෙ උත්තමාචාරය දිගටම මෙහෙම යමු ලස්සන රටක් හදමු
@BuddikaBuddika-es4pz
@BuddikaBuddika-es4pz Күн бұрын
රජයේ ඒවත් කලුදුම දාගෙන තමයි දුවන්නේ. විශේෂයෙන්ම කෝච්චිය,පොලිස් වාහන
@malithanuranga9262
@malithanuranga9262 23 сағат бұрын
Video කරලා දාපං මචං
@SameeraPinnaduwa
@SameeraPinnaduwa Күн бұрын
ඇත්ත තමා පොලිසිය එකතුව්‍රෙලා බහු සමාගම් කෑම වල පිලිකා කාරකත් නවත්වන්න ඔයවාගේ මෙහෙයුමක් කරන්න ඒවාත් මාරයා කැදවනවා
@kavishkanethmina5636
@kavishkanethmina5636 Күн бұрын
Rathavahana policiyen eka karanna be.
@Pukasududa123
@Pukasududa123 23 сағат бұрын
Idapanko.ewath piliwelata krai.ubalat puduma hadissiyakne 😹
@Savealltheanimals
@Savealltheanimals Күн бұрын
සැලියුට් කරනවා නියමයි වැඩේ ඕකට තමයි අපි චන්දේ දුන්නෙ
@ayomimadushani1104
@ayomimadushani1104 23 сағат бұрын
චන්දෙ දුන්නට මෙවා කරන්න කන්න වෙන්නෙ පස් තව ටික දවසකින්
@sanjuevanz3986
@sanjuevanz3986 23 сағат бұрын
@@ayomimadushani1104 ai mechhra kalayak kanna hambune mun me yakada keli valin vahana vala toran gahan inna hindada??
@Pukasududa123
@Pukasududa123 23 сағат бұрын
​@ayomimadushani1104 oya khmd dnne😹
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 23 сағат бұрын
මෙච්චර දවස් හිතාගෙන හිටියෙ හොරු අල්ලනයි උගන්ඩාවෙ සල්ලි ගේන්නයි කියලා
@Savealltheanimals
@Savealltheanimals 3 сағат бұрын
@@ayomimadushani1104 පස් තමයි කලිනුත් කෑවෙ. පස් කෑවත් රට වෙනස් විය යුතුයි
@KanthiGunathunga-f1m
@KanthiGunathunga-f1m 8 сағат бұрын
මොනව උනත් සුපිරි වැඩක්❤
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 22 сағат бұрын
වංගවක් ගන්නකොට බලන්න ඕනි තනිකෙලින් විනය හදන්නම ඕනි බස් රියදුරන්ගෙ නම්
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 3 сағат бұрын
හැමෝම මේ වැඩේට සහයෝහය දෙන්න ඕනි . ලස්සන රටක් හැදෙනවා කියන්නෙ අපේ දරුවන්ගෙ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ . ජය වේවා.. 🙏🙏🙏
@SamanmaliPerera-v6e
@SamanmaliPerera-v6e Күн бұрын
මොකද හිරැ අද හොද දැකල😂😂😂😂
@S20U-j7g
@S20U-j7g 23 сағат бұрын
6:57 තොරොම්බල් කරත්ත ගලවන එක 10000%ක් හොඳයි .ඒත් මේ SLTB එකේ තියෙනෙ අවුල් Driver ට නැතුව depot එකට දැනුම්දෙන්න ඕනේ.මොකද මේ driver බස් එක හොඳනෑ ඒක නිසා දුවන්න බෑ කිව්වොත් ඩිපෝවෙන් යවන්නෙ රාජකාරිය පැහැර හැරියා කියලා.
@julianfernando8217
@julianfernando8217 21 сағат бұрын
එහෙම අවුල් බස්එකක් දුන්නම පොලිසියට ඇවිල්ල එනිට්‍රියක් දාන්න මේප්‍රස්න තියෙන බස්එක දුන්නා ධාවනයට අවසර දෙන්න කියල... (හොද ප්‍රශ්නයක් ජනතා ප්‍රතිචාර බලාසිටිමි)
@deshapriyakodithuwakku1047
@deshapriyakodithuwakku1047 Күн бұрын
මේ පොලිස්‌ නිලධාරියා මරු අප්ප. සුපිරි
@RanjithRanawaka
@RanjithRanawaka 23 сағат бұрын
පුතේ,ctb බස් වල ඕව ගහලා නැනේ😂😂
@Ranjithwijerathna-ws1nv
@Ranjithwijerathna-ws1nv 20 сағат бұрын
Ei ban CTB uba dekala nedda. Lankawe newada
@DishneyBhagya-km7gz
@DishneyBhagya-km7gz 23 сағат бұрын
පෙරේදා අපේ ගෙදර පොලිසියෙන් ආවා.දොරකඩම විට කාලා කෙල ගහලා😂😂😂අනේ මන්ද ඉතින්
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 23 сағат бұрын
❤❤❤❤ හොදම වැඩක්🎉
@Susantha-q2m
@Susantha-q2m 23 сағат бұрын
නියමයි කරන්යන් 👍👍👍👍දිගටම ❤❤❤
@Tolifewithlove5684
@Tolifewithlove5684 Күн бұрын
ත්‍රීවීල් ඇතුලේ අමතර කණ්ණාඩි දාලා තියෙනවා යන කාන්තා මගීන් දිහා බලන් යනංන. ඒවාත් ගලවන්න රාලහාමි
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 23 сағат бұрын
මට මතකයි අවුරුදු කිහිපයකට කලින් සර් කෙනෙක් ඇවිල්ලා ලංකාව වටේ තාප්ප වල චිත්‍ර ඇන්දා 😂
@menakadissanayake-ej3ch
@menakadissanayake-ej3ch 22 сағат бұрын
Ewa amathaka karanna putha Dan inne aluth sir kenek
@KasunDushan
@KasunDushan 6 сағат бұрын
ඒකනම් සුපර්. මොකද ඇත්තටම හොද දෙයක්. හැබැයි වාහන පස්සෙන්ම දුවලා හති වැටෙන්නෙ නැතුව මිනිසුන්ට කාලා බීලා නිදහස් ජීවිතයක් ගත කරන්න පුලුවන් රටක් හදන්න.
@indikaentertaintment6120
@indikaentertaintment6120 Күн бұрын
ඇත්තටම නියම වැඩක්
@SahanHerath-ni9ke
@SahanHerath-ni9ke 19 сағат бұрын
පොලීසියේ සමහර දේවල් අපිත් අනුමත කරන්නේ නැති උනාට මේ දේවල් හරියටම හරි පොලීසියේ මහත්වරුනේ ඔබලාගේ දැනුවත් කිරීම ඉතාමත් නිවැරදියි
@gayathrinikeshala
@gayathrinikeshala Күн бұрын
පොලිසිය අවුන්ගෙ වරදි හොයන්න කමිටුවක් දම්මනම් ඉතා වටිනවා...
@Mlw693
@Mlw693 23 сағат бұрын
ඒව දාල තියෙන්නෙ. ඉස්සෙල්ල තමන්ගෙ වැරැද්ද හදාගෙන ඉන්නකෝ
@dineshsanduni2293
@dineshsanduni2293 6 сағат бұрын
හ්ම්ම්ම් අනිවාර්යයෙන් . ඒවනම් එමටයි..
@R.Tharushan-us9jq
@R.Tharushan-us9jq Сағат бұрын
ක⁣ඩේ විකුණන්න තිබුණු නිසාලු ගැහුවේ😂😂😂😂😂
@thusithabandara7694
@thusithabandara7694 23 сағат бұрын
ඉතා ම වැදගත් වැඩසටහන.පොලිස් මහත්තුරු ජය වේවා 🎉🎉🎉🎉
@NuwanFernando-t2d
@NuwanFernando-t2d 23 сағат бұрын
😂
@nuwanbalasooriya5663
@nuwanbalasooriya5663 4 сағат бұрын
ඉනිමග පෙන්නලා අහනවා මේ මොකද කියලා මේ පොලිස් අය මේවා අද ද දැක්කේ මෙච්චර කල් වැරදි කරන බස් දැක්කම අහක බලන් හිටියා ජරාව කකා හිටියා.... අපේ ආණ්ඩුව ක් එන්නම ඕන රට හදන්න පොලීසිය ත් වහාම ක්ලීන් කරන්න ජනාධිපතිතුමා...
@sampathdissanayake3879
@sampathdissanayake3879 21 сағат бұрын
නීතිගරුක රියදුරන් හදන එක කොතනින් හරි පටන් ගන්න ඕන... ආරම්භය හොඳයි... බස් වල සිවිල් පිට පොලීසිය යන එක මේ අවුරුද්දෙම හරි කරන්න ඕන...
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 21 сағат бұрын
බොහොම හොද වැඩ සටහනක් ස්තුතියි පොලිසියේ නිලධාරි මහත්වරුන්ට වගේම නීතියට ගරු කරන සියලුම බස් ත්‍රිවිල් ඇතුළු සියලුම වාහන රියදුරන්ට අනවශ්‍ය සහ ජනයාට අහිතකර දේවල් වාහන වලට සවිකර තිබීම හැමෝටම බලපෑමක්
@nilupadesilva2019
@nilupadesilva2019 22 сағат бұрын
පොලිසිය හරියටම කලයුතු දේ කිරිම ගැන මගි අපි ඉහලින්ම ප්‍රසංශා කරනවා.බස් මාfපියා ක්‍රමයෙන් අඩුයි. අන්තිමට මගින් ‘කැලි ගනන්’ කියන දේ එයාලගේ භාෂාවෙන් ඉවත් වේ‍විද? ශ්‍රි ලංකා නව රජයට ස්තුති.
@dinusharathnayake589
@dinusharathnayake589 7 сағат бұрын
නියමයි # ජයවේවා #
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 23 сағат бұрын
හොදවැඩෙ තොපිට ඕකලගෙ ජංගියත් ගලවන්න ඕනෙ 😂😂😂😂😂😂😂
@CerebralChuckles
@CerebralChuckles 23 сағат бұрын
යකෝ පිටිපස්සේ තියන mud guard එක අස්සෙන් බස් ඒක ඉස්සරහින් යන උන්ව පේනවද? 😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 18 сағат бұрын
😅😅😅
@becool4142
@becool4142 7 сағат бұрын
ලොරි බස් ත්‍රිවිල් එලවන උන් දන්නවා එවලෙට පොලිස් කාරයට හිතෙන දේ තමා නීතිය වෙන්නෙ. ස්‍රී ලංකන් පොලොස් 😂😂
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 22 сағат бұрын
C T B buss කළු දූම් ටයර් සීට් වඩී වෙන්න බෑ බර කරත්ත වගේ 😂😂😂😂 ඒවා අහු වෙන්නෙම නැහැ
@ranjithpremakumara1152
@ranjithpremakumara1152 21 сағат бұрын
ඇත්ත දකින්නට පුරුදු වෙයන් ...වහලෙක් නෙවී...😁😊
@bihanduhandapangoda
@bihanduhandapangoda 4 сағат бұрын
7:15😂
@sasindumalaka879
@sasindumalaka879 23 сағат бұрын
වාහනයක් maintain කරන්න බැරිනම් මොන පකටද පාරට දාන්නේ?? කිසිම ප්‍රමිතියක් නැතුව ලාභය විතරක්ම බලාගෙන මේ වගේ බස් පදින උන්ට නම් නීතිය ක්‍රියාත්මක කරන්නම ඕන
@chanakapriyashantha1994
@chanakapriyashantha1994 Күн бұрын
බස් එකේ පිටිපස්සෙන් බැලුවම ඉස්සරහා පාරපනින මිනිස්සු පේන්න ඕනේ😂 ,
@sahasmiA
@sahasmiA Күн бұрын
ටයර් වලින් slow කරනවද නැද්ද කියලා කියන්න පුලුවන් එතකොට..ඒකයි බස් වගෙ ලොකු වාහනයක ටයර් පේන්න ඕනෙ පිටි පස්සෙ වාහන වලට
@sahanpasindu3262
@sahanpasindu3262 Күн бұрын
😂😂😂
@OmiyaBusKingdom-l9x
@OmiyaBusKingdom-l9x Күн бұрын
ඒකනේ
@RAJKUMARKRISHANNIROSHA
@RAJKUMARKRISHANNIROSHA Күн бұрын
Nehe bn penawa samanyen kandaka wage yaddi kelin paraka m 100k wage durin yaddith yatin penawa... Oya seen eka aththa.. Maath driving karanne😊
@Desh_Nor
@Desh_Nor 23 сағат бұрын
පේන්න ඕනෙ කියන්නෙ පැහැදිලි දර්ශන පථයක් තියෙන්න ඕනෙ කියන එක මිසක් උබේ පුංචි මොළේට තේරුනු දේ නෙවේ 😂😂
@GGSKEkanayaka
@GGSKEkanayaka 3 сағат бұрын
යකෝ මේවා බලලා,,,,, තනියම හිනා ගියේ මට විතරද මන්දා,,,😁😁😁
@zakeerhussain5698
@zakeerhussain5698 22 сағат бұрын
බොහොම බොහොම හොද වැඩක්
@yasithanjana3018
@yasithanjana3018 Сағат бұрын
මුල්ම bus driver නම් පොඩ්ඩක් හොද පාටයි අනික් උන්ට වඩා.. පොඩි පොඩි දේවල් ටිකක් තිබිලත් කිව්ව ඔක්කොම පිලිගත්ත, ඒකට අනික් අය...😅
@SujeewaKumara-t4e
@SujeewaKumara-t4e 23 сағат бұрын
මේවා ඔක්කොම darma ctb බස් දුවන්න වෙන්නේ නෑ ctb බස් ටයර් දැක්කම
@SusanthaKumara-rg4oj
@SusanthaKumara-rg4oj Күн бұрын
ලංකාවට වාහන බාහිර කොටස් ආනයනය සදහා අවසර දී තිබෙන නිසා රට ඇතුලට බඩු එනව..තරුණ කොල්ලො ආසයි වෙනසකට..ඒව වාහනයට එකලස් කලාම දඩ ගහනව..එහෙනම් ඇයි මේ පාටිස් ගෙන්වන්න පර්මිෂන් දෙන්නෙ
@Amjd1961Mjayangadayarathne
@Amjd1961Mjayangadayarathne Күн бұрын
රටක නීති පිලිපැද්දොත් දඩ කොල නෑ මේ නීතිය බල්ලට ගියේ හිටපු රජයන් වගකිව යුතුය
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 23 сағат бұрын
ගංහරකෙක්
@PTJayatissa-g3b
@PTJayatissa-g3b 22 сағат бұрын
කරන වැඩෙි හොදයි.ඒත් පැවති රජයකින් මෙි කටයුතු දියත්කලා නමි එයට විරැද්ධව පලමුවෙන්ම පාරට බහින්නෙ කවුද. ? ...ජෙප්පො ටික.ඒකතමා ඇත්ත.
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 23 сағат бұрын
මේක රජයේ හොද වැඩ පිලිවෙලක් අනිවාර්යයෙන් රටක විනයක් තියෙන්න ඕන.
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 10 сағат бұрын
පෝලීස් පති තුමා ඇතලු සීයලුම නිලධාරීන්ට සියලුම දේනා ගේ සහය ඇතිව මෙම ගමන යන්න ලැබේවා 🎉❤🎉❤❤🎉😂😂❤🎉
@user-hasheni-
@user-hasheni- 23 сағат бұрын
යකො මේම ගියොත් ගෙදර තියෙන සිවිලිමත් ගලවන්න වෙයිද මන්දා🥺මුන්ටත් ඕක විතරනෙ පුලුවන්.🥺
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 23 сағат бұрын
මොනවා දුන්නත් මොලේ දෙන්න බෑනේ මේ හරක්ට
@thenuja12_345
@thenuja12_345 18 сағат бұрын
Me rate withrak nemi wen ratwalth meawa illegal
@OG-fz7ck
@OG-fz7ck 6 сағат бұрын
පොලිස් මහත්තය ලස්සනට පැහැදිලි කරල දෙනව ඇගට ගොඩ නොවී❤ කටේ කෙල හිදෙනකන් මේ මිනිස්සු නහින්නෙ කාගෙවත් පෞද්ගලික උමනාවකට නෙමෙයි දණ්ඩනීති සංග්‍රහයේ නීතින් ආරක්ෂා කරල සමාජය ආරක්ෂිත තැනක් කරන්න🎉
@CHATHUTECACADEMY
@CHATHUTECACADEMY Күн бұрын
CTB ලදරන් ටිකත් හෝදලා කිලියර් කරා නම් හරි නේ ප්‍රයිවට් විතරක් නැතිව ctb බස්.වල යන්න බැ දූවිලි ලඩේ ශීට් කැඩිලා වැසිකිලි වලට වඩා අන්තයි
@Kavindya-u5v
@Kavindya-u5v 16 сағат бұрын
මේ වැඩ නම් ඇත්තටම සුපිරි..වාහනයක් තියෙන්න ඕනි ඒ වාහනේට ආවෙනික පෙනුමෙන්..මේවා දැම්මම ඇත්තටම හරිම කැතයි..හොදම හොද ආරම්භයක්❤❤
@SunithSunith-dj8gp
@SunithSunith-dj8gp 23 сағат бұрын
නියමයි වැඩේ❤❤❤
@dammikawasantha-vh3gc
@dammikawasantha-vh3gc 10 сағат бұрын
ඇත්තටම හොද වැඩක්.සතුටුයි රඡයේ කිායා කලාපය
@freemankumara8768
@freemankumara8768 22 сағат бұрын
වාහන නිශ්පාදනය කරන ලෝකයේ දියුණු රටවල් එම වාහන නිශ්පාදනය කරන්නේ දිර්ඝ කාලයක අධ්‍යනයකින් හා සැලසුම් අනුව වන අතර අපේ රටට එම වාහන ගෙන ඒමෙන් පසු කරනු ලබන මෙම අමතර එකතු කිරීමි වලින් කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ .
@DenethAroshana
@DenethAroshana 9 сағат бұрын
නියමයි මෙහෙම තමයි රට හදන්න ඕනේ මුලඉඳන් හැමදේටම නීති පනවන්න ඕනේ.....
@amilagayan8181
@amilagayan8181 22 сағат бұрын
මේ පොලිසිය එවුන් කලින් ඔය ටික කරා නං. , අද වෙනකොට ජීවිත කීයක් බේරගන්න තිබ්බද. , පොලිසිය හරියට හිටියනම් අද තටබගෙන ඔය කෑලි බැලි ගලවන්න ඕනේ නෑ. .. ,,, මේ වැඩපිළිවෙළ මේ පොඩි දවසක් තියල නවත්තලා වැඩක් නෑ. ඔය නීති හැමදාම ක්‍රියාත්මක වෙන්න ඕන.,, එක බස් එකක් පස්සේ යන්ඩ බෑ දුම ගොඩ. ,, ඔය දුන් සහතිකේ කියන මගුල නවත්තලා දාන්න ඕන. තනිකර බොරුවක්.
@twentyabc2751
@twentyabc2751 19 сағат бұрын
කලින් හරි ජනාධිපති කෙනෙක් නැහැ නෙ හිටියෙ
@kumaribandara2442
@kumaribandara2442 23 сағат бұрын
යකෝහ් කඩේ විකුණන්න තියෙනවා කියල හැම ගූ ගොඩක්ම ත්‍රීවීලර් එකට ගහල හරියනවද
@ManjulaPrasanna-z1f
@ManjulaPrasanna-z1f 23 сағат бұрын
රජයට කියන්න ටෑරුත් අඩු කරල දෙන්න කියලා එතකොට මිනිස්සු ටයර් දාගන්නවා
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 10 сағат бұрын
මේ කරන වැඩේ නම් අගය කරන්න ඕනා. හැබැයි ඒ වගේම රටේ නිශ්පාදනය පටන් ගන්න ඕනා. නැත්නම් බිත්තිවල චිත්‍ර ඇන්දාවගේ වෙයි.
@LahiruMadu-w4z
@LahiruMadu-w4z Күн бұрын
වාහන වලට ඕවා ගලවන්න කලින් ලංකාවට ගෙන්වන එක නවත්තන්න ඕනේ ආණ්ඩුවට ඒවායින් කොමිස්ට් එක ගහගන්න නම් පුළුවන්
@DulipMahendra-gu9xx
@DulipMahendra-gu9xx 23 сағат бұрын
පරන ආණ්ඩු ගෙනාපුව.දැන් නෑ
@ChameeraChameera-y2c
@ChameeraChameera-y2c 3 сағат бұрын
මීට පස්සෙ වාහනයක් පස්සෙන් යද්දී ඒකට යටින් බලන් යන්න ඕන ආ...ඉස්සරහ එකාගෙ ඇටදෙක පේනවද කියලා...😂😂
@PradeepAbeysekara
@PradeepAbeysekara Күн бұрын
ඔයිට වැඩිය කළු දුම් දාන ctb බස් හා පොලිස් ජීප් තියෙනවා ඒවත් බලන්න
@marindia1663
@marindia1663 Күн бұрын
ඔව් ඒවාත් හදවන්න ඕන. අපි හැදෙමු රට හදමු
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Putin doomed by ‘colossal loss’ of 10,000 battle tanks
13:19
Times Radio
Рет қаралды 287 М.
Trump announced the end date of the war / Emergency plane landing
14:05
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН