Hirushi - Hanguman (Mata Wetahenne Na) | Pasan Liyanage

  Рет қаралды 1,156,294

Hirushi

Hirushi

Күн бұрын

Follow Hirushi - / hirushiofficial
Now Use Hanguman As Your Ringing Tone
Dialog - 875854
Mobitel - 74734797
Etisalat - *3546982508
Apple Music - itunes.apple.c...
Spotify - open.spotify.c...
Amazon - www.amazon.fr/...
Video Director - Chamil Pathirana
Starring - Hirushi Jayasena and Hemal Ranasinghe
DOP - Dimuthu Kalinga
Edit & Vfx - Thaala Roopa Studio
Makeup - Priyantha Disanayaka
Art - Dominik Chandrasali
Choreography - Liza Felsinger
Assit: Director - Nuwan Nirialla
Production Manager - Chanaka Fernando
Camera - Teleview Crew
Lighting - Magic Lantern Crew
Art Department - Sarath kumara / Iraj maduptiya / Tushan veerarathna / Sulochana priyadarshani
BTS - Bhagya Disanayaka
Special Thanks
Sunil Rathnayake (Teleview PVT Ltd.)
Kasun @ Aweera Hair and Beauty
Video Production - Thaala Roopa revolution
Composed and Produced by Pasan Liyanage
Lyrics - Malini Liyanage
Guitars - Primal Liyanage
Flutes - Sajeewa Gurusinghe
Vocals - Hirushi Jayasena
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed by Pasan Liyanage @ Redfox
Mastered by Cass (UK)
Art work by Mevan Arosha @ Limely
......................................
Follow Redfox:
/ redfoxworld / pasanliyanage
හැඟුමන්
ආදරයක සිත සොඳුරු
කීව කථා මට නුහුරු
දැස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹු
ඔබෙ සුසුමෙ දැවටිලා
සිත ගාව මාව තනි කලා
පෙම් සිත්තම් රූ මවා
හද සෝසුසුම් නිවා
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බැ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
නොසැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද ඇඳි රූ
මා පෙම් කල සිත රුසිරූ
ඔබ නේද ආල සිත කැලඹු
මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදුව
සුවදක් සෙ මා හා
මුසුවි ලඟ ඉන්න ඔබ අවා
REDFOX RECORDS 2018

Пікірлер: 746
@chathuryanethminiedirising5420
@chathuryanethminiedirising5420 7 ай бұрын
හිරුශි හරිම ලස්සනයි🥺💗 කෙනෙක්ට පුලුවන්ද මෙච්චර ලස්සන වෙන්න🥺
@ravindunishan7246
@ravindunishan7246 3 жыл бұрын
හිරුශි අක්කගේ ඇස් දෙක ලස්සනයි හරියට merlin එකේ moganaaගේ ඇස් දෙක වගේ
@nilukaerandi
@nilukaerandi 2 жыл бұрын
Ow ane moganage as wagemai
@biyankaawarjana384
@biyankaawarjana384 2 жыл бұрын
😍
@sadeesharathnayake3052
@sadeesharathnayake3052 2 жыл бұрын
Yeah ☺️☺️
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 2 жыл бұрын
owmai😍
@milanperera3363
@milanperera3363 5 жыл бұрын
අඩන්නේ නෑ, නිරුවත් නෑ, ඇත්තටම ලස්සන සිංදුවක් ❤️ මේ වගේ සිංදු තමයි ලංකාවට ඕනේ, පට්ටම මෙලඩි එක, පට්ටම වොයිස්, ගුඩ් ලක් හිරුශි🔥✌️
@draco4153
@draco4153 4 жыл бұрын
🔥🔥🔥🔥🔥
@dulkithbatagoda14
@dulkithbatagoda14 Жыл бұрын
බලපංකො රැඟිල්ල ඒකත් පට්ටනෙ බං.
@rahulltt
@rahulltt 3 жыл бұрын
2021 වෙලත් බොහොම ආදරෙන් මේ සින්දුව අහනවා.....
@Anjulaabhi
@Anjulaabhi 2 жыл бұрын
2022 still love this song ❤ 🎵
@slcreativebro1516
@slcreativebro1516 Жыл бұрын
2023 still love this song ❤
@romeshikagamage9396
@romeshikagamage9396 4 жыл бұрын
මේ voice එක අහද්දි මට නම් දැනෙන්නේ 🎻 violin එකක් play කරනවා වගේ.... ඒ තරම් මිහිරියි හිරුෂිගේ හඩ 😍😍
@shashidissanayaka9009
@shashidissanayaka9009 4 жыл бұрын
ශ්‍රද්ධා කපූර් වගේ..ඒ වුනාට..හිරුශි අක්කා ශ්‍රද්ධාට වඩා ගොඩක් ලස්සනයි .....❤❤❤❤❤
@sahanchamathkara5034
@sahanchamathkara5034 3 жыл бұрын
Ow e. Some sl girls have an endemic beauty
@realityoflife7152
@realityoflife7152 3 жыл бұрын
Ou aka atta ayata vada godak lassanai
@alalatha5501
@alalatha5501 3 жыл бұрын
Ane ow akke...
@famouswriters8475
@famouswriters8475 2 жыл бұрын
ඇස් දෙක පොට්ටද😅
@viha...8380
@viha...8380 2 жыл бұрын
@@famouswriters8475 😂💔 Aiyo eya lassanayi ema kiyanna epa
@ravindunishan7246
@ravindunishan7246 Жыл бұрын
Hirushi අක්කා and Hemal අයියා ☺️කැමතිම දෙන්නෙක් එකම video එකක ඉන්නකොට 🤗🥰
@InduminiTennakoon
@InduminiTennakoon 3 жыл бұрын
අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි. සුරන්ගනාවියක් වගේ. 🤭♥️ඔයාගේ සින්දුවත් ලස්සනයි.❤️හිතට වදිනවා.❤️මේ සින්දුව ශෙයාර් කරන්න පුලුවන් තරම්.🤧❤️
@chayahansika3547
@chayahansika3547 5 жыл бұрын
විජය කුමාරතුංග නැතුවම බැරි කාලයකි එදා...හේමාල් නැතුවම බැරි කාලයකි මෙදා.👍👍
@kamanisamarasinghe3457
@kamanisamarasinghe3457 4 жыл бұрын
Anivaa🥰😘🤗😘🥰🤗
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 4 жыл бұрын
Hemal thma ada mulu cinemawam ... anith naluwanta hrennawath ba ...
@thishanchamith5315
@thishanchamith5315 3 жыл бұрын
Aniwa❤
@aru-xl5gs
@aru-xl5gs 3 жыл бұрын
@@ajanthadisanayaka5021 hm
@thilinimaheshi5756
@thilinimaheshi5756 3 жыл бұрын
දවසක මෙයත් ජාත්‍යන්තර මට්ටමින් දකින්න අාසා අය කෝ....
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
❤👍
@sadanikaushalya6214
@sadanikaushalya6214 2 жыл бұрын
👍👍👍👍👍
@Noname-hh5ij
@Noname-hh5ij Жыл бұрын
Anivaren @pettaheffect artist la okkoma hodai
@pasindidunethma7342
@pasindidunethma7342 Жыл бұрын
Aniwaren 💗😍
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
Aniwaren...මේකට වෙනත් languages ටිකකින් remake එකක් හැදුවොත් හරි
@DesawanaMusic
@DesawanaMusic 6 жыл бұрын
Music නම් කියන්න වචන නෑ. Voice එක WOW 👏👏👏👏
@sumithperera6376
@sumithperera6376 5 жыл бұрын
Your voice is too much beautiful and great music. I love this song. Great song. I hope more creations from you !!!
@amilafernando8538
@amilafernando8538 5 жыл бұрын
This supposed to be the best choreography for music video in the Year.......once the singer touches the deepest points of impulse in this sound track, musician has done his best with the electronic music.....this is something to be remember as a song which went so far in the heart in its first listen....among all the worthless music videos of the year , this one is totally fine.....keep do these stuff!!!! Good luck hirushi...💜💜💜💜💜
@kosalad673
@kosalad673 3 жыл бұрын
Ane of👍
@chmikalakshan
@chmikalakshan 8 ай бұрын
2024 අහන මන් වගෙ කවුරුත් ඉන්නවද ❤️
@channeldlanka870
@channeldlanka870 2 ай бұрын
Me als
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
මේක Trending එන්න ඕන සින්දුවක්නෙ, වැස්ස දවසක වාහනේ පැදගෙන යන ගමන් අහන්න කියාපු සින්දුවක්, Thanks hirushi :)
@nilukadilhani6796
@nilukadilhani6796 4 ай бұрын
ආදරයක සිත සොඳුරු කීව කථා මට නුහුරු දැස පුරා ඇඳි පිළිරූ ඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමෙ දැවටිලා සිත ගාව මාව තනි කලා පෙම් සිත්තම් රූ මවා හද සෝසුසුම් නිවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බැ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ නොසැලෙයි මගෙ සිත මියුරු ආදරයක හද ඇඳි රූ මා පෙම් කල සිත රුසිරූ ඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමෙ දැවටිලා සිත ගාව මාව තනි කලා පෙම් සිත්තම් රූ මවා හද සෝසුසුම් නිවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ මොහොතක් ඉවසා තනියට ලඟ ඉන්න හිත හැදුව සුවදක් සෙ මා හා මුසුවි ලඟ ඉන්න ඔබ අවා මොහොතක් ඉවසා තනියට ලඟ ඉන්න හිත හැදුව සුවදක් සෙ මා හා මුසුවි ලඟ ඉන්න ඔබ අවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
Hemal and hirushi.....❤❤❤
@rashmikapamodya
@rashmikapamodya 2 жыл бұрын
After 4 years set eka 💪☝️... 🎶
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
One million walin passe ahana Balana aya Ko ❤❤😊
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
කතිරිනාගෙන් පස්සේ ආපු උන් කෝ.... 😍
@dewmivihansa9404
@dewmivihansa9404 4 жыл бұрын
Mama 😇
@dinushajayathilaka805
@dinushajayathilaka805 4 жыл бұрын
yes
@daniduvlogs6301
@daniduvlogs6301 4 жыл бұрын
inno
@harshaprabath7727
@harshaprabath7727 4 жыл бұрын
😁
@chithrabhanuwathsara6339
@chithrabhanuwathsara6339 4 жыл бұрын
Yep
@ruveenathushari8839
@ruveenathushari8839 5 жыл бұрын
Hemal nisa video eka beluwe eth passe pissu wetuna sinduwata..💕💕💕
@RanulHashika
@RanulHashika 5 жыл бұрын
lyric වීඩියෝ එක දාපු දවසෙ ඉදන්ම සින්දුව අහපු අපිනන් හේමාල්ව දැක්කෙ වීඩියෝ එක බලද්දි...great work
@AnanthaWickramasingha-gz1es
@AnanthaWickramasingha-gz1es 6 ай бұрын
I love your ice and voice.excellent😍😍😍😍😍😍😍😍😍😍😍😍
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
මා පෙම් කල තරම් ඔබ එය දන්නෙම නෑ....❤️
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
💔 පින නෑ
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
@@MANOJ-pu8kb 😔😔...
@janitha371
@janitha371 4 жыл бұрын
Anyone here after listening to Kathirina?
@visalirusha1392
@visalirusha1392 4 жыл бұрын
🙋
@dilshansoyza1327
@dilshansoyza1327 4 жыл бұрын
Heah.. i am
@kmiprasanna
@kmiprasanna 4 жыл бұрын
🤚
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
I am...😍
@D.M678
@D.M678 4 жыл бұрын
🙋‍♂️🙋‍♂️
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 8 ай бұрын
Lassanai ane akki❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
@chethanadesilva5881
@chethanadesilva5881 2 ай бұрын
ආදරෙයි මැරිලත් පැයක් හිරුෂි අක්කට ❤❤❤❤🥺🥺🥺🥺🥰🥰🥰🥰🥰
@pasindusandaruwan990
@pasindusandaruwan990 4 жыл бұрын
Pasan liyanage කියලා සින්දුවක කොනක හරි තිබ්බොත් නිකමට හරි බලනවා..👌
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
පසන් ලියනගේ හිරුශි ලියනගේ අයියයි නංගියිද
@hktamoori7249
@hktamoori7249 3 жыл бұрын
@@raviilakshan හිරුශි ජයසේන බං
@andrewnick7249
@andrewnick7249 6 жыл бұрын
Her voice! Her beauty! Her everything! 👌😍
@chethanadesilva5881
@chethanadesilva5881 3 жыл бұрын
Super akki.mee වගේ song එකක් ආයෙත් onee.💖💖🥰🥰🤗🤗🤗
@kavindrasathsarani1849
@kavindrasathsarani1849 3 жыл бұрын
අම්මෝ හිරු අක්කි මෙක මාරායි. අක්කි තව ලස්සන වැඩ කරන්න අදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️😘
@ShayuriAmoda-wl9wu
@ShayuriAmoda-wl9wu 9 ай бұрын
මට වැටහෙන්නේ නෑ... සිත රවටන්න බෑ... මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ...❤
@Ashan_Leo
@Ashan_Leo 3 жыл бұрын
මෙන්න මේ වගේ emotional songs තව ඕනෙ අක්කෙ. මගෙ මතකයන් ගොඩක් ඔයාගෙ මේ song එකේ තියෙනවා
@Kuvi_ks
@Kuvi_ks 4 ай бұрын
me song eka nm bhawanawak meka kiyna kena dakkama itath wada hitha niwenawa ❤️ adatath ahnawa
@junghoseok1924
@junghoseok1924 2 жыл бұрын
හේමාල්!!!!!!!!!!! 🤧❤🥰 මාරම ලස්සනයි මේක නම්
@naduninethmini329
@naduninethmini329 10 ай бұрын
Patta lassanayi supiri anee 👌🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️ hrim lassanayi
@amith667
@amith667 5 жыл бұрын
සුපර් video හේමාල් අයියා elah acting
@kaviwijesinghe2702
@kaviwijesinghe2702 2 жыл бұрын
ඒක වෙනමම voice එකක්...congrats sis
@heshandilhara8903
@heshandilhara8903 Жыл бұрын
මේ සින්දුවත් ලස්සනයි ..ඔයා රනිදු එක්ක කියපු සින්දුවත් එකත් නියමයි ❤️
@wasanadilrukshi489
@wasanadilrukshi489 Жыл бұрын
Perfect song..mn vitrda hmadama naight ekta me song eka ahnne...heart ekma weduna sinduwak....💖💖💖❤❤💚💚💛💛💜💜
@Thiwa90
@Thiwa90 6 жыл бұрын
RedFox මේ වැඩේ පට්ට. මෑතකදි කරපු වැඩ සෙට් එකම වෙනස් ආරක ඒවා. මේ Quality එක දිගටම maintain කරන්න. සිංදුවට set වෙන්න රූපරචනා කරන production අතරින් ඔයාලා හොඳ තැනක ඉන්නවා. සිංදුවට වඩා Video එකවත් Video එකට වඩා සිංදුව වත් highlight වෙලා දැනෙන්නේ නෑ. Video එක Hit කරන්න අනවශ්‍ය ශෘංගාරයක් use කරලත් නෑ. හැමදේම ගාණට මිම්මට තියෙනවා. Video එකේ කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඩොමාගේ කලා අධ්‍යක්ෂණයයි lighting සුපිරියටම තියෙනවා. මෙහෙම වැඩ තමා music video industry එකක් හැටියට පවතින්න නම් කෙරෙන්න ඕනේ. ජය වේවා
@Induwari1217
@Induwari1217 6 жыл бұрын
කාලෙකින් බලපු ලස්සනම ලස්සන song එකක්..superrrr❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jlpstudio2798
@jlpstudio2798 Жыл бұрын
හිරුෂි ලගදී ඉදන් තමයි එයාගේ සිංදු අහන්න ගත්තේ හොද අනාගතයක් තියෙනවා ඹබට ❤❤❤❤❤
@induwarabandara365
@induwarabandara365 2 жыл бұрын
සිංදුවත් ලස්සනයි 🎵 හිරුෂිත් ලස්සනයි ❤️
@chamilapriyadarshani4895
@chamilapriyadarshani4895 2 жыл бұрын
මාරම ලස්සනයි හිතට දැනෙන සින්දුවක් 💗 🎶
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 7 күн бұрын
හදවතට ළං වෙන්න හොඳම මග.....HIRUSHI ❤
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
සරලවම මේක මනෝ ලෝකයක්. 💕
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
lyrics+ melody+ music+ Hirushi's voice+ Hemal's dancing act= BEST PRODUCT
@anjannishel5559
@anjannishel5559 Жыл бұрын
LOVE U ❤
@SAHANMusick
@SAHANMusick 3 ай бұрын
Soothing ❤️⚡
@sajeewalive
@sajeewalive 6 жыл бұрын
Undoubtedly the best female vocalist in country right now.I remember her from her ahasin eha cover.Keep it up hirushi.cheers.Chamil aiya,Pasan aiya Good piece of work❤️
@abcdefg7832
@abcdefg7832 6 жыл бұрын
Sajeewa Dissanayake can you like provide us the link?
@ruchinisubodhaniyapa14
@ruchinisubodhaniyapa14 5 жыл бұрын
facebook.com/adaraneeyakathawak/videos/159277351157394/
@thilankakalpa504
@thilankakalpa504 4 жыл бұрын
3òp7
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
Sajeewa ayya 💖💖
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
Wow.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harshinithiranagamage-lo9fu
@harshinithiranagamage-lo9fu Жыл бұрын
මාරම ලස්සනයි අක්කියෝ❤ ලස්සන voice එකක් 💕🥰
@chandragangewaththa4777
@chandragangewaththa4777 4 жыл бұрын
හඳවතට කතා කරන voice එකක්💞
@TehaniImara
@TehaniImara 6 жыл бұрын
Baby girl! This is super gorgeous 😭♥️ DANGGG IM IN LOVE
@navodyamalshani5972
@navodyamalshani5972 5 жыл бұрын
Tehani Imara hai akki❤️❤️
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
Crush එක ❤☄️
@nimsdiary6570
@nimsdiary6570 2 жыл бұрын
Tv eke oyage pahase song eka dakala balanna awa. Lassnai akki oyage songs okkoma. Digatama oya widihatama lassna songs karan yanna suba pathanawa. Lots of love💓
@jayanthajayawardana9791
@jayanthajayawardana9791 2 жыл бұрын
මේ සින්දුව මාර ව්දිහට දැනෙනවා 🥀🌠
@dasunarunalu4109
@dasunarunalu4109 4 жыл бұрын
දෙන්නා මාර විදිහට මැච් වෙනවා... ආසම ගායිකාවක්.. ආසම නලුවෙක්... තැන තියාගෙන ඉස්සරහට අපිව අරං යන්න පුලුවන් පරම්පරාවෙ දෙන්නෙක්... ලංකාවෙ කොටසක් ඉන්නවා. . මේ හැගීමට මේ ස්ටෑන්ඩඩ් එකට කැමති අය... ලොකු දෙයක් මේ විදියයෙ තත්වයකට ලංකාව ගේන එක...
@chamodperera9651
@chamodperera9651 4 ай бұрын
❤️😚
@sahan7510
@sahan7510 3 жыл бұрын
Hirushi 😍😍ඔයා ලස්සනයි ගොඩාක්
@daara2258
@daara2258 2 жыл бұрын
Gdk lassanai.talented 😍😍
@sumithbandara3942
@sumithbandara3942 3 жыл бұрын
This is a good example for the talent that young generation has in Srilanka.Not only in music industry....in every industry.but only thing is they don't know how to present them and how to choose.see our cricket team...do you think they don't have skills.no....that is not the reason...some thing wrong some where....We are the most powerful and most luckiest nation in this universe.because of pure Buddhism.But we have to stand up very strongly.The truth is one generation should sacrifice every thing to build up a country.like Japan did after Hiroshima blast.We are ready to be that generation.but our sacrifice should be worth....May not appropriate this comment to this song.but truth is truth always....cheers!
@withus2815
@withus2815 5 ай бұрын
Trending wenn ona songs Let her be iconic in international platform❤
@cricketman676
@cricketman676 3 жыл бұрын
Hirushige es deka ❤️ what a beautiful woman!
@mlkumari5903
@mlkumari5903 4 жыл бұрын
Lassanma lassanai.mm gdk asai.hemal act ek marai Hitht gdk danuna. kaleki blpu hoda nirmanayak.❤️❤️❤️👌💪
@elapplzsl
@elapplzsl 2 жыл бұрын
Absolutely stunning. She's gorgeous and has an amazing voice. Great song, great visuals.
@sachiniayodya255
@sachiniayodya255 5 жыл бұрын
Omg she’s gorgeous 😭😭❤️❤️
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
You too.....
@nikeshara0826
@nikeshara0826 2 жыл бұрын
@@MANOJ-pu8kb yeah... She is very gorgeous... 😂😂😂
@nethmafernando3990
@nethmafernando3990 Жыл бұрын
This 😩💗
@darshikakarunarathna5703
@darshikakarunarathna5703 2 жыл бұрын
Me hirushi hamapathkinma talenterd
@felanifd0121
@felanifd0121 Жыл бұрын
Superb💓
@lovesrilanka6806
@lovesrilanka6806 5 жыл бұрын
Hollywood beauty.she has changed beyond recognition coz i saw her when she was little .she is a multi talented girl.speechless actually.she has an amazing vision.we,re proud of you as srilankans.
@menakashamali8359
@menakashamali8359 2 жыл бұрын
Lassanai akki
@shakiladesilva6914
@shakiladesilva6914 4 жыл бұрын
Dannam hirushi ganama hoyala pissu hadai wage. 😊😊😊 You are the best darling ❤ ❤ Keep it up your works. All the best your bright future. ❤ ❤ ❤❤❤❤❤❤❤❤❤💜💜💜
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
Heart touching voice akki 🥺💞 keep it up 🔥
@Indra-x7g
@Indra-x7g 2 ай бұрын
❤❤❤❤i love you djleo
@sachinthakahawewithana7192
@sachinthakahawewithana7192 Жыл бұрын
Since I’m entitled to an opinion as a fan of the song. I feel like this is you. This is your music. Other creations, i don’t know. Would like to see more like this than others. Just saying! Love this!
@dianadias2497
@dianadias2497 2 жыл бұрын
Voice and acting niyamai thawa deyak adum marama lssnai
@chiranthakalana4448
@chiranthakalana4448 4 жыл бұрын
Vocal , lyrics, melody , music composing ,visual 😍😍😍
@manexm1023
@manexm1023 3 жыл бұрын
My favorite song👌🏽👌🏽... something like this should be a hit globally 💎💎💎
@nawodikarajapaksha8293
@nawodikarajapaksha8293 6 жыл бұрын
Couldn't take my eyes off you Hirushi! You're absolutely talented in everyway Social work, education, singing, dancing & beauty :) Waiting for more sparkly creations by this gorgeous unmatched lady❤
@praveenirosh5229
@praveenirosh5229 4 жыл бұрын
You too
@Hiru935
@Hiru935 Жыл бұрын
Hirushi Hemal ta match wenwa hodata ❤️
@අපේඅක්කා-ඝ3ද
@අපේඅක්කා-ඝ3ද 3 жыл бұрын
Beauty with Brain ♥️
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
@kennydave438
@kennydave438 4 жыл бұрын
What colour contact lens are you wearing . Beautiful
@ThusharaThusharalakshitha
@ThusharaThusharalakshitha 3 ай бұрын
❤❤
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
කිරි වලට පැණි සෙට් වෙලා ❤
@saji98
@saji98 Жыл бұрын
ඇයි එහෙම කිවුවේ 😮 😮
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
@@saji98 Music +video
@NethmiSathsarani-m9t
@NethmiSathsarani-m9t Ай бұрын
So beautiful 🙂💗
@tharupawijethunga3852
@tharupawijethunga3852 6 жыл бұрын
no chance to exit akki.... it awesome and fall in love with your voice ,music & lyrics and also with the perfomance of hemal aiya... it s lovely. 😍😍😍
@CN-ek7nb
@CN-ek7nb 4 жыл бұрын
Hiii Hirushiii🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️ I am listening to this song on repeat😍🥰soooo beautiful❤️
@dinuwicramasinghe9708
@dinuwicramasinghe9708 5 жыл бұрын
Wooooow ලස්සන song ekak hithata denanawa video ලස්සනයි 😍😍😍
@sarangadesilva8280
@sarangadesilva8280 4 жыл бұрын
Aye kalekin ahuwe marama lassanai voice eka. Plz hirushi international quality ekak thiyena song ekak karanna ko. Oyata thiyena talent ekath ekka karanna puluwan. Aniwaryen rapping tikakuth mix karala song ekak karanna. Aniwaryen hit wei. All the best your bright future ❤❤❤❤❤❤
@sarangadesilva8280
@sarangadesilva8280 3 жыл бұрын
@Lucifer Morningstar Ai oya mehema kiyanne hirushita music gana hoda talent ekak thiyenawa. Talent ekak thiyeddi eka gana kiyanna nathuwa nikan banina eka hari na.
@sandeepaniwasana9632
@sandeepaniwasana9632 3 жыл бұрын
Oyage asama song eka meka hirushi
@sakuweerakon1340
@sakuweerakon1340 Жыл бұрын
❤️💫
@gimhanirajapakshe2455
@gimhanirajapakshe2455 4 жыл бұрын
There is something magical about your voice.. I love the song ,music, lyrics, the video... well everything. Keep up the good work!!
@TharushiShashikala-v8s
@TharushiShashikala-v8s Жыл бұрын
Lassanyi ❤
@SoloGirllk
@SoloGirllk Жыл бұрын
ammoooo
@shazawickramaratna2486
@shazawickramaratna2486 2 жыл бұрын
beautiful song, voice and lyrics
@arunaprasadprasad9988
@arunaprasadprasad9988 4 жыл бұрын
ඇත්තෙන්ම ලස්සනයි. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. 💐💐💐
@ericaferdinandaz846
@ericaferdinandaz846 5 жыл бұрын
I watched this several times. This girl has amazing voice.
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 жыл бұрын
All so she is very education girl
@madushanka7859
@madushanka7859 4 жыл бұрын
@@imalshadodangoda7245 also she is very educated girl. No offence though..
@virajnanayakkarawasam6397
@virajnanayakkarawasam6397 8 ай бұрын
😍
@animeanimy3049
@animeanimy3049 3 жыл бұрын
Oyage aluth sinduw release unm stream krnn inne mama nm😊❤️ guys plz stream hiruahi's new song.dan apitath kale awill thiyenne yohani wagema me wage artists lawath api international level ekat geniymu. Soo guys api ekt udw krmu sl artists lata.😊❤️
Hirushi - Sayane (සයනේ) | Pasan Liyanage
4:15
Hirushi
Рет қаралды 404 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 13 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 103 МЛН
Devliya - Kumuditha Gunawardana ( Official Music Video )
4:43
Kumuditha Gunawardana
Рет қаралды 1,4 МЛН
Akikaru pem kathawak (feat. Kanchana)
3:37
Påsan - Topic
Рет қаралды 28 М.
Danuට කියන්න! | හිරුෂි ජයසේන
15:40
Aalen (ආලෙන් ) - Hirushi x Spiron
2:50
Hirushi
Рет қаралды 215 М.
Kailashini
4:07
Eranga Abeygunasekara - Topic
Рет қаралды 1,6 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 13 МЛН