Pasan Liyanage ft.Tharaka G - Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ) Lyric by Shalani Tharaka

  Рет қаралды 788,897

Redfox Records

Redfox Records

Күн бұрын

Пікірлер: 661
@shamodindika2737
@shamodindika2737 6 жыл бұрын
මෙවා trending වෙන එකක් නෑ ඒත් මේ සින්දු වටේ හොද රස වින්දනයක් තියෙන පිරිසක් එකතු වේවි.
@supunpramuditha2634
@supunpramuditha2634 6 жыл бұрын
Shamod Indika true story
@kavindukusal3427
@kavindukusal3427 2 жыл бұрын
Aniwa.. mm meka gana danagatte Amila sirge clz eken
@sujeewafernando8744
@sujeewafernando8744 2 жыл бұрын
Api trending karamu❤️
@thishaniweerakoon4688
@thishaniweerakoon4688 2 жыл бұрын
ආදරෙයි ❤️මන්
@pradeep_dilshan_official9797
@pradeep_dilshan_official9797 Жыл бұрын
අහම්බෙන් ඇහුන සින්දුවක්.. 🥺💛✨
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
Perfect❤👌👌👌 මේ ගීත රැල්ලට කැමති කවුද ? මම නම් කැමති 😊
@ayeshaperera6631
@ayeshaperera6631 6 жыл бұрын
Oshan Sandeepa dan thama poolimata niyama sindu enne.....me kalaa kaarayo mechchara kal kohe hitiyada manda....pasan,sanuka,charitha wagema thama godak aluth composers la me lankawe sangeethaya wenama maawathakata geniyanawa...
@yourboy6588
@yourboy6588 6 жыл бұрын
aniwa bro
@janiduuyanahewa5285
@janiduuyanahewa5285 6 жыл бұрын
පිස්සෙක් වගේ කැමති ඕයී... 😍
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
@@ayeshaperera6631 Aniwa bro❤👌💪😊
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
@@yourboy6588 👌❤💪😊
@IsuruEkanayake
@IsuruEkanayake Жыл бұрын
2023 ටත්... හදවතටම කිඳා බැස්ස ගීතය ❤⚘
@sadushinatasha
@sadushinatasha 3 ай бұрын
2024 Mth innw❤
@erangirajapakse4618
@erangirajapakse4618 2 жыл бұрын
මේ ගීතයෙන් කියැවෙන හැම පදයකම මගේ ආදර කතාව තියෙන්නෙ..හරියට දැනුනේ මටම කියනවා වගේ. මගේ ආදරය ඒකපාර්ශ්වික ප්‍රේමයක්.. තවමත් මග බලාගෙන ඉන්නෙ මුනගැහෙන්න එයාව❤️
@JanithDewasinghe
@JanithDewasinghe Жыл бұрын
සුබ වේවා ❤
@sewwandiperera1584
@sewwandiperera1584 Жыл бұрын
E adaraya obata labewa❤🙏🏻
@sajeewalive
@sajeewalive 6 жыл бұрын
හිත අස්සෙ හිර කරපු හැඟීම් වචන වලට පෙරලෙද්දි ලස්සන නිර්මාණයක් වෙලා ❤️ දැනුනා ❤️
@kpcreations516
@kpcreations516 2 жыл бұрын
😍❤️
@SLSACHIBOY
@SLSACHIBOY 2 жыл бұрын
සමහර සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේකත් එහෙමයි. මේ 2022
@HasithaJayasanka
@HasithaJayasanka 6 жыл бұрын
මාත් මගේ හිත හදා ගත්තට පස්සේ . . දැනුන එකම සිංදුව.... මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලාහිදිමි එනතුරැ ආයේ
@brendonrefamonte8200
@brendonrefamonte8200 6 жыл бұрын
.
@dulhasiedirisinghe1595
@dulhasiedirisinghe1595 6 жыл бұрын
TR
@sadaruwanferdo3380
@sadaruwanferdo3380 6 жыл бұрын
මටත්
@nishanthikonara469
@nishanthikonara469 5 жыл бұрын
Super..
@asinihansika8252
@asinihansika8252 5 жыл бұрын
Hasitha Jayasanka 💔
@Sasini-
@Sasini- Жыл бұрын
හමනා සුලග පරදා මා ඔබ හමුවන දිනයේ සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොදුරේ ♥️✨️ මන් ආදරේ කරන මගේ ආදරේ මගේ උන දවසට මන් මගේ මහත්තයා ඉස්සරහ මේ සින්දුව කියන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා...❤️🥺 ප්‍රාර්ථනාවක් 🖤 " තමන් ආදරේ කරන කෙනා හැමෝටම හිමි වේවා 💕 "
@achalakumari2746
@achalakumari2746 Жыл бұрын
❤❤
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
හරිම ලස්සනයි! තාරකගේ ටෝන් එකේ ඇත්තටම තියෙන්නේ රත්තරන් ගතියක්!
@pasindusanjana9758
@pasindusanjana9758 4 жыл бұрын
සහතික ඇත්ත ❤ තාරුක අයිය හරිම නිහතමානීත් එක්ක
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Prathap Prathap Prathap Please write a novel. If you have already Please let me know. I'm a sucker for your words and literature and voice.
@chinthakasilva6479
@chinthakasilva6479 6 жыл бұрын
ශලනි තාරකා.. පට්ට වචන...
@seelasiriwardhana8806
@seelasiriwardhana8806 3 жыл бұрын
2021 මේ ගීතය අහන සුන්දර රසිකයන් කවුද බලන්න
@Rose-2004-y9d
@Rose-2004-y9d Жыл бұрын
2023 here 🙂
@sandunharshana3732
@sandunharshana3732 4 жыл бұрын
2020 කියලා වෙනසක් නැ මතක් වෙන මතක් වෙන සැරේට බලනවා ... රස වින්දනය කියන්නේ මේකට තමයි 😘❤️❤️❤️
@lasithyasrisilva9635
@lasithyasrisilva9635 Жыл бұрын
හිතේ තිබ්බ සේරම් හැගීම් සින්දුවකට පෙරළුවා වගේ..එයා ඇරුද්දකින් මාව බලන්න එනවා කිව්වා ඒ මගේ හොදම පිරිමි යාළුවා ඒත් එයාගේ හිතේ මගේ ගැන තියෙන්නේ යාළු කමක් විතර්යි . ඓත් මගේ හිතේ යාළුකමට වඩා දෙයක් තියෙනවා. එයා මාව බලන්න එනවා කිව්වේ එයා එද්දී මන් තනිකඩව හිටියොත් විතාර්යි ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ. " ඉන්නට වේ නම් ආත්ම දහසක් මා ඉන්නම් ඔබේ නමින් පිදී හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ " 🙂♥️
@chamal281
@chamal281 6 жыл бұрын
ලංකාවෙ ඉන්න නවපරපුරෙ රන්ගනශිල්පිනයකගෙන් මෙහෙම වචන ටිකක් එයි කියල හිතුවෙවත් නැ.පසන් නියමයි සහො ❤️❤️😍😍😍 keep it up
@anuranathunga1686
@anuranathunga1686 3 жыл бұрын
කාලයේ දුහුවිල්ලෙන් වැසුනු.. අතීත මතක.. ඕනෑකමින් අවුස්සන හදවතේ කුණාටුවක් ..🎶❤️🎧👌
@sallyjohn5735
@sallyjohn5735 4 жыл бұрын
❤️🌸ලෝ දහසක් තුල සෙව්වා ඔබෙ රුව මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලාහිඳිමි එනතුරු ආයේ ඉන්නට වේ නම් ආත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් පිදී ❤️හුස්ම පුරා "මා" ඔබම පතනවා ආත්ම හුරවට වාගෙ 👫❤️
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
මරණින් පස්සේ ඉපදිලා හම්බ වෙන පලවෙනි දවසේ මුලු ලෝකෙන්ම වෙන් කරලා එයාව අදුනගන්නවා කියලා ද ඔයා මේ කියන්නේ ශලා.ඔයා එයාට එච්චරටම ආදරේ කලාද ? මේකේ lyrics ටික දැක්කම ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා කෙල්ලේ.ඔයා පව්.love you for ever ever ever..💔💔💔💔💔
@vishwasubash140
@vishwasubash140 Жыл бұрын
😥
@spacemusic7924
@spacemusic7924 6 жыл бұрын
ලංකාව හැම ශේත්‍රයකින්ම කඩා වැටෙද්දි....උඩට එනව දැක්කෙ..music industry එක විතරමයි මෑතකදි..මේ වගේ සින්දු කරල අපිව මතක වල අතරමන් කරන ඔයාලට පින්..මොකද ඒ වෙලාවට තමයි මතක් වෙන්නෙ..ඇත්තටම අපි හුස්ම ගන්නවා නේද කියල..🙂
@kavindumakaranda5181
@kavindumakaranda5181 6 жыл бұрын
sirawatama!!!
@SandyPublish
@SandyPublish 6 жыл бұрын
Lankawe hama field 1k ma kadawatenne na bro. Penenawata wada deyak wenawa.
@sadaruwanferdo3380
@sadaruwanferdo3380 6 жыл бұрын
ඇත්තටම
@nipunalakshan3371
@nipunalakshan3371 6 жыл бұрын
රෑල්ලක් පටන් අරන් තියෙන්නේ දෑන් .LK MUSIC ❤️
@jayanthawijethunga22
@jayanthawijethunga22 4 жыл бұрын
ජීවිතේ දැනෙන සිංදු 😌😌💙❤
@kavindukusal3427
@kavindukusal3427 2 жыл бұрын
Amila sirge clz eken dana gatte Gunarathne ayya gana.. pattama lassnai ayye me sinduwa.. minissu danagannama ona sinduwak
@dulanjalimakavita2385
@dulanjalimakavita2385 6 жыл бұрын
සංසාරෙ පුරාවටම කී දෙනෙක් නම් අපට මුන ගැසී ඇත්ද, ඔවුනොවුන් නැවත නැවතත් නෙක නේක නාමයන්ගෙන් නෑකම් බැදීම් සමග අප සමගම මැරි මැරී උපදී...ඒ අනන්තවත් වූ පිරිසෙන් අතලොස්සක් ජීවිතයට සමීප වෙද්දි, තවත් ආත්මයක් සංසාරගතව බැදී ඇත.... බැදීම ඇති වූ මොහොතේ පටන් නාමයක් නොවූ හැගීම් සමුදායකින් බැදීයෙන් ඉපදෙන වාරයක් වාරයක් පාසා ඒ ආත්ම සුවදම අප සොයනු ඇත... ඒ හැගීම ට වදන් නැති බව ඇත්තක්... නමුත් මේ සංගීතය ඒ හැගීම අපූරුවට කා වැදිලා...එහි අරුත පැවසීමට ද, නැවත වදන් නැති සේය.... ඒ සංගීතයේ නිමග්න වූ වදන් නම්..... "ලෝ දහසක් තුල සෙව්වා ඔබෙ රුව... එදා පටන් යලි යලි ඉපදී"
@lakinduvass9827
@lakinduvass9827 6 жыл бұрын
This comment ❤️🇱🇰
@niroshani4544
@niroshani4544 6 жыл бұрын
අහසු ගැබේ තරැ කඩා හැලෙනවා... දසදහසක් ලෝ නුරා ඇලි... ඒ ලෝ මත අප යලි හමුවෙනවා ... සංසාරේ මට මතක ඇතී ආත්ම ගානක් පෙරැම් පුරනවා... හමුවන්නට පෙම් වරම් ලැබී මේ භවයෙත් ඔබ මදෙස බලනවා... ඈත ඉදන් නෙතු සිනා වෙවී... හමනා සුලඟ පරදා ....මා ඔබ හමුවන දිනයේ... සෙනෙහේ හදට දැනුනේ ඍබ දන්නවාද ප්‍රියේ ... ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව එදා පටන් යලි යලි ඉපදි ... මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ... බලාහිදිමි එනතුරු ආයෙ ඉන්නට වේ නම් ආත්ම දහසක් ... මා ඉන්නම් ඔබ නමින් පිදි පුරා *මා ඔබව පතනවා* පෙර සසරේ හුරැව⁣ට වාගේ
@amahart4043
@amahart4043 2 жыл бұрын
Anee ♡ kohom miss unada mndaa 👀🌻💚
@shaafernando9906
@shaafernando9906 4 жыл бұрын
ඉන්නට වේ නම් ආත්ම දහසක් එදා පටන් යලි යලි ඉපදී... හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ....
@shashikaprabhash2985
@shashikaprabhash2985 6 жыл бұрын
හරිම නිදහස් Felling relax bro ලාංකීය සංගීතයේ රන් යුගයක පුනරුදය 😍😍😍😘😘😘🇱🇰🇱🇰🇱🇰....
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 6 жыл бұрын
Gives goosebumps when it comes to "හමනා සුලග පරදා..." 😊 perfect voice for the lyrics. 😍
@dothething6071
@dothething6071 2 жыл бұрын
ජීවිතයේ හමුවීම් වෙන්වීම් සමඟ බලාපොරොත්තුව කියන හීනේ අපි නතර වෙලා ජීවිතය මොකද්ද කියල බලද්දී, ආදරේ කියන දේ එක්ක හීන ගොඩක් එක්ක අතරමං වෙලා එකම එක කෙනෙක් එක්ක ආත්ම ගණනක් එකට ඉන්න හීනෙ බලාපොරොත්තුව එක්ක හිත ඉල්ලන සැබෑ බලාපොරොත්තුව, හමු වනතෙක් බලා ඉදිමී. ❤️
@nethmibaggya5461
@nethmibaggya5461 6 жыл бұрын
හරිම ලස්සනයි හිතේ දුක් ගීත වලින්ම පිට කරනවා. කොපමණ ඇහුවත් ඇතිවෙන්නේ නැහැ.
@shadow-m8p5g
@shadow-m8p5g 2 жыл бұрын
Music TV eke dakala aawe anee AI mee songs trending enne natthe.....kocchra lassanada
@nithmafernando00
@nithmafernando00 2 жыл бұрын
Shalani you are so talented,words can not express how talented you are🥺❤️ amazing lyrics and heart touching voice❤️
@chinthakasilva6479
@chinthakasilva6479 6 жыл бұрын
මේක තමයි මම අහපු පසන්ගෙ පට්ටම composition එක. It beats himself.. congrats Pasan tharaka and shalini..!!
@Sampath_Fernando
@Sampath_Fernando 6 жыл бұрын
❤️❤️❤️❤️❤️😍 මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ.... බලා හිදිමි එන තුරු ආයේ... ඉන්නට වේ නම් ... ආත්ම දහසක්... මා ඉන්නම් ඔබ නමින් පිදි....😍❤️....සලිනි අක්කේ එ් වචන ටික 😍 හිතිට දැනේන සින්දුවක් ❤️😍....ඔයාලාට තවත් මෙ වගේ ලස්සන හිතට දැනෙන සින්දු කරන්න ශක්තිය ලැබේවේ...💪🙏 ...
@sandunisaranga5820
@sandunisaranga5820 6 жыл бұрын
හැම කෙනාගෙම මුණේ තියෙන ලස්සන හිතේ නෑ අක්කේ.... ඔයාගේ ගත වගේම සිතත් සුන්දරයි... එ්ක මේ පද පෙළින් පෙනී යනවා...... තාරකාවේ ඔබ සැමදි බබළනවා.... තෙරුවන් සරණින්!!!! ❤❤❤❤
@anurangairoshan8254
@anurangairoshan8254 6 жыл бұрын
#Trending num 1 වෙන්න ඕන songs තමයි මේ..ලංකාවේ num1 wenne ඉතින් අර බන්ඩොන්ගේ මල් සිංදුයි හෙලුව promote krana ඒවයි විතරනේ....මේ වගේ quality songs trending num1 ⁣වුන දවසට ලංකාවේ music industry එක හොඳ තැනකට ඒවි..මිනිස්සුන්ගෙ රසය අනිවා වෙනස් විය යුතුයි✌️
@sadaruwanferdo3380
@sadaruwanferdo3380 6 жыл бұрын
අනිවා අනිවා
@k.n956
@k.n956 6 жыл бұрын
I agreed
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
එකගයි 🙏
@sasukeuchiah1
@sasukeuchiah1 6 жыл бұрын
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ... බලා හිඳිමි එනතුරු ආයේ...
@Skankanama
@Skankanama Жыл бұрын
wow!! @shalani did the lyrics..
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
#Lyrics අහස් ගැබේ තරැ කඩා හැලෙනවා දසදහසක් ලෝ නුරා ඇලි ඒ ලෝ මත අප යලි හමුවෙනවා සංසාරේ මට මතක ඇතී ආත්ම ගානක් පෙරැම් පුරනවා හමුවන්නට පෙම් වරම් ලැබී මේ භවයෙත් ඔබ මදෙස බලනවා ඈත ඉදන් නෙතු සිනා වෙවි හමනා සුලග පරදා... මා ඔබ හමුවන දිනයේ.. සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොදුරේ... ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව එදා පටන් යලි යලි ඉපදී මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලාහිදිමි එනතුරැ ආයේ ඉන්නට වේ නම් ආත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් පිදි හුස්ම පුරා "මා" ඔබව පතනවා පෙර සසරේ හුරැවට වාගේ හමනා සුලග පරදා... මා ඔබ හමුවන දිනයේ.. සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොදුරේ...
@නවෝද්යාආකර්ශා
@නවෝද්යාආකර්ශා 6 жыл бұрын
ලස්සනයි
@pasinduwickramarachchi-pas9913
@pasinduwickramarachchi-pas9913 6 жыл бұрын
කියන්න වචන නැහෑ.. ආත්මයම කොහෙදෝ තැනක අතරමං වෙලා..
@rishelleann8509
@rishelleann8509 6 жыл бұрын
Thanks for lyrics
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
@@rishelleann8509 👌😊👍
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
🔴මා ඔබ හමුවන දිනයේ ..❤🙈 ⭕Use earphones for best quality. ⭕ Sorry for the mistakes. kzbin.info/www/bejne/pXKcnoWwecSjfLM
@NuwanJayakody-r5w
@NuwanJayakody-r5w 6 ай бұрын
2024 අහන කට්ටිය කෝ
@malaka509
@malaka509 4 жыл бұрын
හමනා සුළඟ පරදි මා ඔබ හමුවන දිනයේ සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ....
@maneeshamihidumi4646
@maneeshamihidumi4646 4 жыл бұрын
නොකියම ඈතට ගිය මගේ ආදර කතාව යලිත් මතක් වුනා...මං ආදරය කල එයා ආදරය නොකරපු මගේ ආදර තාමත් ජීවත් වෙනවා මං ගාව විතරක්...
@roxmanshalini246
@roxmanshalini246 6 жыл бұрын
දැනට 10කට වැඩිය මේ Song එක බැලුවා. ලස්සන වචන ටිකක් එකතු කරලා එකට ලස්සන Melody එකක් හදලා ලස්සන සිංදුවක් අපිට ආයේත් අහන්න ලැබිම ගැන ගොඩාක් සතුටුයි. තවත් මේ වගේ ලස්සන සිංදු ගොඩාක් කරන්න ප්‍රරාර්ත්නා කරනවා. Shalini ❤️
@oshadarathvita8142
@oshadarathvita8142 4 жыл бұрын
පසන් ලොක්කා කරොත් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ......අහනවා අහනවා...එපා වෙන්නෑනේ😂♥️♥️♥️♥️
@dianahysinth7788
@dianahysinth7788 6 жыл бұрын
තවත් මේ වගේ සිංදු ඔබ අතින් ලිය වීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා
@isharigunarathna8144
@isharigunarathna8144 6 жыл бұрын
😍 Harima Lassanai.. 🎵🎶🎧🎵🎶👌 Wachana walata peralala thiyana obage hithe hirawela thiyana e adare Mathaka me tharam Sodurunam Aththatama e Adare koitharam Nam soduru athda, e mathaka koi tharam nam obe hitha paaranawa athda, Koitharam nuba Nidi waragena loketama horen Adanawa athida, e Hamadeyakma ekka 🌷 Malak wage Lassanta Hina wela Me Samajeta muna denna oba mona tharam nam Dahirya wantha kellek da, Hadawathinma Suba Pathanawa Shalani Api Hamadamath Adarei Obata..❤
@dewmiweerasekara2054
@dewmiweerasekara2054 2 жыл бұрын
කාලේකට පස්සේ train එකේ යද්දි මේ සිංදුව play උනේ! මේක කලින් අහද්දි මම බැදලා ඉදියේ නෑ ඒත් දැන් අපි බැදලා හැබැයි මේ හැගීම් එහෙමමයි... ඊටත් වඩා වැඩියි... එයා මගේ ඉස්සරහ ඉදන් ඉන්නේ.. එයාගේ ඇස් දිහා බලන් මේ සිංදුව අහද්දි ඒක වෙනම feeling එකක් ලෝ දහසක් තුළ සෙවුවා ඔබෙ රුව එදා පටන් යළි යළි ඉපදී මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලා හිඳිමි එනතුරු අායේ ඉන්නට වේ නම් අාත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් පිදී හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ
@travelphotocall
@travelphotocall 3 ай бұрын
මේ රහ ඇතු⁣ලේ සමහර ජීවිත, හුස්ම ගනී..❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 6 жыл бұрын
හුස්ම පුරා මා ඔබව පතනව පෙර සසරේ හුරුවට වාගේ ... හරිම ලස්සන පද පෙලක් මෙක අහනකොටම මතක් උනෙ දසුන් ශලනි ඔයාගෙ පද වැල් හරිම ලස්සනයි ඒ වාගෙම ගායනයත් නියමයි
@manoj505
@manoj505 4 жыл бұрын
විශුවල් ඕනෙම නෑ..... මැවෙනව කතාවම.... ❤️
@mishalkafernando6614
@mishalkafernando6614 6 жыл бұрын
හමනා සුලග පරදා මා ඔබ හමුවන දිනයේ සෙනෙහෙ හදට දැනුනේ ඔබ දන්නවාද සොදුරේ...❤❤❤
@upekshamadhushaniweerasing9508
@upekshamadhushaniweerasing9508 6 жыл бұрын
හරිම ලස්සනයි.. කාලෙකින් අහන්න හම්⁣බුන ලස්සන සින්දුවක් ❤️ ආදරේ සුන්දරයි හැම අතින් ම. හිමි උනත් නැතත් ආදරේ අපේ ජීවිත ඇතුලේ හැමදාමත් තියෙනවා. බලා හිඳිම් එනතුරු ආයේ ❤️ තවත් මේ වගේ නිර්මාණ ලියන්න.. ශලිනි ❤️ ඔයාට ශක්තිය ලැ⁣බෙන්න ඕනි. පසන් ඔයාටත් සුභ පැතුම්. තව තවත් මෙහෙම ලස්සන නිර්මාණ ගේන්න ශක්තිය ලැ⁣බෙන්න ඕනි. මධුෂානි ❤️
@roshelmadanayaka8258
@roshelmadanayaka8258 6 жыл бұрын
It’s amazing ♥️ lyrics is super shalani Akki. You’re the best 👍 awesome and enjoyable voice pasan aiya and tharaka gunarathna aiya. Wow music 🎶 is 😇😇 ( කනට මාර සැපයි... හදවතට දැනෙන සින්දුවක්.. ) god bless guys ! 🙏♥️ thanks guys 👊
@anushkitehansa1210
@anushkitehansa1210 6 жыл бұрын
අනිත් ෆීල්ඩ්වල කොලිටී එක බිංදුවටම වැටෙද්දී , වැටෙමින් තිබ්බ මියුසික් ෆීල්ඩ් එක ඉස්සර තිබ්බටත් වඩා අනාගතේ හොද තැනකට ඒවීයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් තරම් වටිනා නිර්මාණ නව තරුණ පරපූරෙන් බිහිවේනවා !ආඩම්බරයි ඒ ගැන ✊😍
@CKBistro
@CKBistro 3 жыл бұрын
අහම්බයක් මේ සින්දුව මට. ඇත්තටම ඒ වචනවල තියෙන්නේ අපි හැමෝටම තියන අපිට හිමි නැති අපේ ආදරය ගැන.. ගෑනියෙක්ගෙ අවසාන ආදරය වෙන්න වාසනාවන්ත පිරිමි, ඇත්තටම පින්කාරයෝ... ආලයට වටිනාකමක් දුන්නත් නැතත්, ආලය ආලයම පමණක් වේ..
@pathumpriyadharshana1750
@pathumpriyadharshana1750 6 жыл бұрын
ඇගත් හිරිවැටුනා ශලනි අක්කෙ ❤️❤️❤️❤️❤️
@Chronicles_of_life99
@Chronicles_of_life99 6 жыл бұрын
ශලනි ඔයා මෙච්චර පොරක් කියල කවදාවත් හිතුවෙ නෑ, තනුව වගේම කටහඬ ආත්මීය ලෙස එකට බැඳල දාපු මේ වගේ සුපිරි ගීතයක් ක්ලැරන්ස් යුගයෙන් පස්සෙ එළියට ඒවි කියල කවදාවත් හිතුවෙ නෑ.... සිංහල ආත්මීය සංගීතය මැරිලා නෑ තාම...! ජයවේවා... මේ වගේ ගීත තවතවත් ඔබේ තෙළිතුඩින් බිහිවේවා...!
@shashinihansika5171
@shashinihansika5171 3 жыл бұрын
හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ...❤
@Kosala_Gamage
@Kosala_Gamage Жыл бұрын
අධි මාත්‍රා ..ඇබ්බැහි උනාම ගැලවෙන්නම බැහැ...
@poojajayalath2097
@poojajayalath2097 8 ай бұрын
I even don't know why I love this song but I've addicted to this deeply❤️
@sandunielamure1160
@sandunielamure1160 6 жыл бұрын
Hithata දැනුණ godakma godak lassana sinduwak shalani akkiyo.. pasan aiyath lassanata a sinduwata thalayak dila thiyenawa. Godak pin akki oyata me rate inna කලාකාමී හදවත් ethi මිනිසුන්ගේ hith අවදි කළාට . Oyata me wage hoda නිර්මාණ karanna thawa thawath ශක්තිය labenna kiyala එක සිතින් prarthana karanawa. god bless you shala akki. Jaya wewa.
@kevinwanigarathne2046
@kevinwanigarathne2046 6 жыл бұрын
මේක නම් අහනවා පිස්සෙක් වගේ😍😍😍.
@upulkiridena6559
@upulkiridena6559 5 жыл бұрын
මගේ අවබෝධයට අනුව මේ ගීය ෂලනි තාරකා ලියූ දෙවෙනි ගීය...සංසාරගත ප්‍රේමයේ...හුරුපුරුද්ද....හැම හුස්මක් පතාම...විදවනා..මෙබඳු පද ලියවෙනවානම් මෙකල,..වින්දනීයයි ගීත සාහිත්‍ය යේ හෙට දවස... සමස්ථ නිර්මාණ කණ්ඩායමටම සුභපැතුම් .....
@vinurigamage7705
@vinurigamage7705 6 жыл бұрын
Lyrics❤❤voice❤❤❤👌keep it up tharuka ayya & shalani Akka...
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Shalaa🥺🥺 love you🥺🥺
@lilibp576
@lilibp576 Жыл бұрын
මේකේ ලිරික්ස් ❤❤❤❤ හදවත ස්පර්ශ කලා
@diliniprasanthikaofficial1325
@diliniprasanthikaofficial1325 6 жыл бұрын
හිත වෙනම ලෝකයකට අරගෙන ගියා මේ සිංදුව. ලස්සන නිර්මාණයක්.. ☺️
@sasankamiriyagalla1593
@sasankamiriyagalla1593 Жыл бұрын
කිසිදාක ඉවර නොවන ගීතයක් ❤
@neelapabalu7352
@neelapabalu7352 6 жыл бұрын
Sahalini nangi e වචන ටික ඇත්තටම ලස්සනයි....
@jayanthawijethunga22
@jayanthawijethunga22 4 жыл бұрын
බස් වල සිංදු කියන උන් යට කරලා මේ වගේ ජීවිතේ ජීවත් කරවන සිංදු...අනේ මේ trend එක දිගටම උඩට එන්න ඕන 💙💙❤
@anurangairoshan8254
@anurangairoshan8254 6 жыл бұрын
pasan liyanage ayya oyath ekka song ekk krnna asai...loku heenayk eka...aniwa puluwan wei kiyla hithawa....lankaawe music industry eke qulitya tiyena ayagen ihalinma inna kenek oya aniwa...
@hasithasupun18
@hasithasupun18 5 жыл бұрын
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලාහිදිමි එනතුරැ ආයේ ඉන්නට වේ නම් ආත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් පිදි හුස්ම පුරා "මා" ඔබව පතනවා පෙර සසරේ හුරැවට වාගේ
@nishuherath9302
@nishuherath9302 5 жыл бұрын
ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව එදා පටන් යලි යලි ඉපදී මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලාහිදිමි එනතුරැ ආයේ ඉන්නට වේ නම් ආත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් පිදි හුස්ම පුරා "මා" ඔබව පතනවා පෙර සසරේ හුරැවට වාගේ ❤️
@Thishtv
@Thishtv Жыл бұрын
හේතුවක් දන්නේ නෑ. මේ සින්දුව අහද්දී මගේ ඇහැට කදුළු ආව 🥲
@WD-xb7qc
@WD-xb7qc 3 жыл бұрын
හදවතටම දැනෙන සිංදුවක්. හිරිගඩුත් පිපුනා. හරිම ලස්සනයි. Good luck.
@naweenethu2067
@naweenethu2067 5 жыл бұрын
හමනා සුළග පරදා.... මා ඔබ හමුවන දිනයේ.... සෙනෙහේ හදට දැනුනේ.... ඔබ දන්නවාද සොදුරේ..... ♥😍♥
@darshi9345
@darshi9345 6 жыл бұрын
සින්දුව අහද්දී කියා ගන්න බැරි මොකද්දෝ හැගීමක් එනවා.හරිම ලස්සනයි .සුපිරි
@IsuruOnline04
@IsuruOnline04 6 жыл бұрын
Pasan I think this is your best composition! Very well done.. Shalini such deep meaningful lyrics! Hats off... Tharaka your vocals has done justice for this masterpiece... Thank you everyone!!
@devikahewage2467
@devikahewage2467 6 жыл бұрын
IsuruOnline hearttouching song isu aiya❤️thanks for sharing ❤️😘😍👌
@wimangafernando8107
@wimangafernando8107 6 жыл бұрын
# Shalani Tharaka??? actress?
@yasodaperera8111
@yasodaperera8111 6 жыл бұрын
හමනා සුලග පරදා... මා ඔබ හමුවන දිනයේ..👍👍
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
දැනෙනා තුරු මා treanding 2 එන්න මේ සින්දුව හදපු රැල්ලත් උදව් වුණා.ඔව් අපේ generation එකට හොද සින්දු රැල්ලක් තියෙවනවා දැන්...
@chavindibandara2077
@chavindibandara2077 6 жыл бұрын
මේ type එකේ සින්දු අහන්න ආස හිතෙනවා.. අඩාගත්ත, සදාචාරයක් නැති music video බලලා ඒවගේ views වැඩි කරන්නේ නැතිව හැමෝම එකතු වෙලා මේ වගේ වටින songs වලට support කරොත් සුපිරි!!!
@kaveenuththara
@kaveenuththara 6 жыл бұрын
හම්මෝ ඒක... 💖💖 පට්ට පට්ට පට්ට පට්ට 💖👍 *ලස්සන සින්දුවක්*
@wasanasilva7770
@wasanasilva7770 5 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්....තේරුම අතිශයින්ම ලස්සනයි....හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 Twin flame soulmates ලා ගැන කතා කරනවා වගේ සිංදුවෙන් දැනෙන්නේ....ඒ ආදරය මේ ලෝකයේ උතුම්ම ආදරය....💖💖💖
@Noname-sq1tq
@Noname-sq1tq 2 жыл бұрын
May you two meet again someday , somewhere in this samsara ! Dasun and Shalani ❤
@jehanfernando3452
@jehanfernando3452 6 жыл бұрын
අහගෙන හිටියට එපා වෙන්නෙ නැති, හිත ඉල්ලන සංගීතය තමයි මේ....
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
හුස්ම පුරා මා ඔබව පතනවා... පෙර සසරේ හුරුවට වාගේ.... ❤️🎼✍️
@chameeshdias4705
@chameeshdias4705 6 жыл бұрын
මේක ආක්‍රමණයක් සහෝදරයා හිතේ තියෙන ජීවය මගේ ඇස් දෙක ඉදිරියට ගෙනත් තියන තරමට. Now we are turning back to the legendary era by latest people on this earth who sang songs to take out our soul. me as a music fan respect you all doing this kind of a musics.
@dananjayabandara307
@dananjayabandara307 2 жыл бұрын
ආපු දවස් වල ඉඳන් තාම සැරෙන් සැරේ අහනව... ඒ සිංදු ඒ වගේමයි.... විරහව තමා 100% 😶
@pandyodgirl
@pandyodgirl 7 ай бұрын
4:56 ❤
@amdp9521
@amdp9521 6 жыл бұрын
Wow.superb .awesome lyrics shalini akki. Heart touching voice.lyrics + voice =perfect mixture .
@SashizRo
@SashizRo 4 жыл бұрын
මේ කාලේ අහපු මිහිරිම, රසවත්ම සිංදු ටික. ලස්සනයි.
@achisewwandi3990
@achisewwandi3990 4 жыл бұрын
කොච්චර ඇහුවත් අති වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️
@Malindinisha
@Malindinisha 6 жыл бұрын
im living in Germany. after long time i heard like this song, feel i am alive. and its a new trend that we known from lyrics writer not the singer, wish u good luck Shalani tharaka
@Alien-hj5st
@Alien-hj5st 6 жыл бұрын
e wachana wala puduma hageemak thuyanawa...supiri song eka..no words...congratz
@ranganadissanayake1069
@ranganadissanayake1069 2 жыл бұрын
එකදිගට අවුරුදු තුනක් තාම එක විදිහටම කැමති සින්දුවක් 💖💖
@praveendilruk4534
@praveendilruk4534 5 жыл бұрын
Athma ganak perum puranawa...math kemathi song ekakata...💖💖
@purnibhashini9934
@purnibhashini9934 5 жыл бұрын
Me lyrics! Marama mara lassanaiii BEST OF LUCK SHALANI THARAKA akka a wgema voice patta ALL THE BEST ALL
@jayanthawijethunga22
@jayanthawijethunga22 4 жыл бұрын
මේ වගේ වචන කටහඬ සංගීතය එකතු උනාම බස් වල බඩු අල්ලන් මල් සිංදු කියන සංස්කෘතිය විසි කරන්න පුලුවන් 👌👌👌💙
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 3 жыл бұрын
ශලනි ❤️
@sayunisathnara5178
@sayunisathnara5178 3 жыл бұрын
This song is never old look! how meny legends watch this?
@janiduuyanahewa5285
@janiduuyanahewa5285 6 жыл бұрын
කඩාගෙන බිදගෙන එන අලුත්ම රැල්ල.. 😍😍❤️❤️
@janudapannila2376
@janudapannila2376 6 жыл бұрын
අම්මෝ දෙවනි පාර අහද්දි තමා හිතට වැදුනෙ 😍😍😍😍😍
Devliya - Kumuditha Gunawardana ( Official Music Video )
4:43
Kumuditha Gunawardana
Рет қаралды 1,4 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Pasan Liyanage feat.Tharaka Gunrathne - Sanda Du (සඳ දූ)
5:13
Redfox Records
Рет қаралды 266 М.
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Srilankan Tradition wedding full video
13:14
Shalani Tharaka
Рет қаралды 250 М.
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 791 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН