Mage Deshaya - මාගේ දේශය | Dedunu Samanmalee💥Hiru Star Season 3 |Round 02|Episode 66🔥

  Рет қаралды 23,308

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 90
@lahirubaduge2125
@lahirubaduge2125 2 жыл бұрын
වේදිකාවක් ඕනේ නැහැ සහෝදරී... ඔයාගෙම ගීතයක් කරන්න. අනිවාර්යෙන්ම ඔයා එක්ක හැමෝම ඉන්නවා. දුර්ලභ කටහඬක් ඔයාට හිමියි. සුබ පතනවා ඔයාට 💗
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
උත්සහ කරනවා
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
බොහොම ස්තූති .මං වෙනුවෙන් වචනයක් හරි කතා කරාට.අද තමයි මං මේක බැලුවෙ.අත අරින්නෙම නෑ මං.
@shehanmalsha2121
@shehanmalsha2121 2 жыл бұрын
🙏
@samwicks4885
@samwicks4885 10 ай бұрын
ඔයා දෙන්න අක්කේ වෙඩි වගේ සින්දුවක්..මිනිස්සුන්ගේ ඇස් ඇරිලා හිතාගන්න බැරි වෙන්න. හොඳ නිර්මාණයක් බෝම්බයක් වගේ පත්තු වෙන්නේ වටේටම
@denethnimsara4626
@denethnimsara4626 2 жыл бұрын
අරමුන අතහරින්න එපා ,අරමුනට යන්න වයස අදාලම නෑ .....❤️🥺🥺🥺👍👍👍👍👍best of luck
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති
@shaniss3924
@shaniss3924 2 жыл бұрын
හරිම ලස්සනයි .. විරල හඬක් .... සුභ පැතුම් ඔබට.. 💐 ආසාවෙන් රස වින්ඳා ..💐 👂❤️👂
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
බොහොම ස්තූති
@nikilnikil2589
@nikilnikil2589 2 жыл бұрын
කාතාව ඇහුවේ පස්සෙ හරිම දුකයි..ඔයාගෙ හීනේ ඔයාට ලැබෙන්නම ඕනේ අක්කා .😘😘
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
උත්සහ කරනවා
@prageethrasintha9304
@prageethrasintha9304 2 жыл бұрын
මීට කාලෙකට කලින් සංගීතය රසවින්දේ ගුවන් විදුලිය හරහා එතකොට ඒ පරම්පරාව ගීතවල රසවින්දනය ගැන ඉහල අවබෝධයක් තිබුනා නමුත් කාලයත් එක්ක ඒක රූපරචන වලට ප්‍රකාශනය වුනා එතනින් ගොඩනැගෙන පරම්පරාව ගොඩක් කන පිනවටත් වඩා ඇහැ පිනවන එක ගීත තුල හෙව්වා අද සමහරවිට කේමදාස මාස්ටර් ලා සරත් දසනායකලා ගීත එලිදක්වුවා නම් හිතන තරම් ජනප්‍රිය වෙන්නෙ නැතිවෙන්න පුලුවන් නමුත් ඒ නිර්මාණ ගොඩක් වටිනවා හොදම උදාහරණයක් නන්දාමාලනියන් ගේ "දඩබිමෙ" ගීතය නමුත් මේක තමා යථාර්ථය ලොකෙත් තියන. නමුත් අවාසනාවකට අපෙ රටෙ ඒක හැම දේම වගෙ රැල්ලට ගිහින් ගීතයට වඩා හොයන්නෙ රූපරචනයත්, ප්‍රාසාංගිකත්වය කියන එක ඒ නිසා යථාර්ථය අවබෝධ කරගන්න ඕන සැවොම. මේ වගෙ අයගෙ වටිනාකම සමාජයෙ යම්පිරිසක් හෝ දැනහැදින සිටිම අගය කරනවා.
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
බොහොම ස්තූති
@shehanudayanga3548
@shehanudayanga3548 2 жыл бұрын
60+ එකෙත් සිංදු කියල ජනප්‍රිය උන අය ඉන්නවා , ඔබේ ඉලක්කයට යන්න ඔබගේම ගීත සමාජගත කරන්න , ඔබට රියැලිටි අවශ්‍ය නෑ.. දක්ශතාවය තියනවා ඔබට , ජේසුපිහිටයි ♥️
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තුති ඔබට
@nikilnikil2589
@nikilnikil2589 2 жыл бұрын
අම්මෝ ඒ හඩ මාරයි අප්පා .ඇස් වහන් ඇහුවේ අම්මෝ පට්ටමයී ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
බොහොම ස්තූති
@vajiperera5059
@vajiperera5059 2 жыл бұрын
මිහිරි හඩක් . ඔබේ හැකියාව අනිවාර්යයෙන්ම දරුවන්ට පිහිටනවා ඔබට යා නොහැකි වූ ඉලක්කයට දරුවන් යොමුකරන්න .දවසක ලංකාවටම දරුවන්ගේ දක්ශකම් පෙන්වන්න .
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
දරුවොත් අරං මමත් යනවා.මගේ අරමුනට
@UmandaSandani
@UmandaSandani 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක්.... ❤️
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
අද ලස්සනම ගායනය
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූතී
@thusithawannisinghe444
@thusithawannisinghe444 2 жыл бұрын
Sinduwak karamu samanmalee, okkoma reality show walin nemei awe,wish you all the best
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
හිරු ස්ටාර් හි ලස්සන ම ලස්සන ගායනය.
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති ඔබට
@nandakeenagahella5652
@nandakeenagahella5652 2 жыл бұрын
,thanks..mis..oyata..oyata..hariyanawa..
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 2 жыл бұрын
Respect u talented lady.. U are an all rounder miss Dedunu... Hoda amma kenek hodama hoda teacher kenek lassana singer kenek and talented shooter kenek ❤️❤️❤️
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you...
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends 2 жыл бұрын
She should be remains for next round. Hiru should be considered this request. I never ever had tears in my eyes but today, she nailed it. Theruwan saranai akka
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
මේ වගේ දක්ෂයින් දහස් ගානක් කැපිලා යනවා. සාමාන්‍ය හැකියාවක් සහ වෙනත් විශේෂතා සහිත කිහිප දෙනෙක් කොහෙන්දෝ උඩට එනවා. රියැලිටි කියන්නෙ මේක තමයි.
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති
@virajbuddhika8547
@virajbuddhika8547 2 жыл бұрын
Api hamadama oyage sinduwalata kamathi akke...
@asokaranjani4621
@asokaranjani4621 2 жыл бұрын
මේ කාන්තාවට තව අවස්ථා. වක් දුන්නානම් මොකද Melo රහක් නැති අයට දුන්න වෙලා
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති
@samanthasajavani7707
@samanthasajavani7707 2 жыл бұрын
You are singer
@Suddi474
@Suddi474 2 жыл бұрын
ලස්සනයි වොයිෂ් එක 😊❤️
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති ඔබට
@hasininavodya4531
@hasininavodya4531 2 жыл бұрын
Harima lassanayi
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 2 жыл бұрын
බුදු සරනයි
@sayuriranahansika1601
@sayuriranahansika1601 2 жыл бұрын
ඔයාගේ වොයිස් එක ලස්සනයි
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@hansipriyankara798
@hansipriyankara798 2 жыл бұрын
Ane ape medam 🥺❤ mage jiwitheta hambuna hodama hoda guruwariyak ❤ api wenuwen, ape band eka wenuwen kochchr kepakirimak kalada.. 🙏💪❤
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you puthe
@KB-ft4rc
@KB-ft4rc 2 жыл бұрын
Lassanai❤❤
@NaveenMudalige
@NaveenMudalige 2 жыл бұрын
ජයවේවා අක්කේ ❤️
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ස්තූති මල්ලී
@charithranruk3878
@charithranruk3878 2 жыл бұрын
අරමුනක් තියෙන්න වයස වඩක් නැ
@user-pz8nl4sj8w
@user-pz8nl4sj8w 2 жыл бұрын
madam godak lassanai ...🥺
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
ඇය නිරෝශා වගේමයි ,
@takshiladilrukshi4648
@takshiladilrukshi4648 2 жыл бұрын
Mama Hiru ayatanayata deyak kiyanna kematii me dedunu aya wage ayata awastawa dennanam karannaona guwan viduliya haraha geeta gayana karana weda piliwalak hadana aeka mama hitanawa aeken lassana hadawal eturu kara ganna puluwan wei kiyala mema yojanawak mama hitanawa hiru Ayatana me gen salaka balavi kayalaa
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Ape giiviteta Wasanawak tiyenna oone.🐚 anda daapu kota kalisam 2 bata kaali 2 tibichcha mata.... 🤔
@nishadisithara7975
@nishadisithara7975 2 жыл бұрын
Lassanai akka❤️❤️
@chathudesilva963
@chathudesilva963 2 жыл бұрын
meka thamai යථාර්ථය.heenaya hebe kara ganna wasanava shakthiya dairiya lebeva
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Yes
@user-pz8nl4sj8w
@user-pz8nl4sj8w 2 жыл бұрын
madam 🥺
@samanthasajavani7707
@samanthasajavani7707 2 жыл бұрын
Congratulations 👏
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@smshidaya7759
@smshidaya7759 2 жыл бұрын
Mam😍Start your new journey❤Good luck Mam😘
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@onijaperera5611
@onijaperera5611 2 жыл бұрын
Ape music teacher 🤙🔥
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you puthe
@daddydindy5945
@daddydindy5945 2 жыл бұрын
ඒක නම් මාරම ටැලන්ට් එකක්❤️
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@cookingwithsumudu184
@cookingwithsumudu184 2 жыл бұрын
Lassie
@virajbuddhika8547
@virajbuddhika8547 2 жыл бұрын
❤️
@radikasurangi4644
@radikasurangi4644 2 жыл бұрын
හරිම දුකක් ඇති වුනා.සල්ලි තිබුණා නම් ඇය මේ වන විටත් ගායිකාවන් වෙලා.සල්ලි තියෙන අය ඕන තරම් ඉන්නවා විඩියෝ එකක් කරලා ගායිකාවන් වෙනවා.කට හඩ කිසිම ලස්සනක් නැති
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
ඔව්.සල්ලි නෑ මට.සල්ලි තියෙන කෙනෙක් උදව් කරනවා නම්....මමත් මගෙ ගමන ගිහින්
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Monawaa karannada..meya daiiwayaa....janathaa paramaadipathyaa..?..gana katha karalaa wadak.naa...waasanawan..obata..
@thathsarahettiarachchi5333
@thathsarahettiarachchi5333 2 жыл бұрын
Ane harima nihathamani charithayak😍🥺
@oshanandnadee9288
@oshanandnadee9288 2 жыл бұрын
Lankawe gon hatta hoda naraka thama terum aran na rasavindane danneth nati gonnu tikak inne hoda aya kapenawa.
@ayeshakumari8003
@ayeshakumari8003 2 жыл бұрын
meyage kata hada harima pahadili ....
@sootymooty6436
@sootymooty6436 2 жыл бұрын
Super ... ❤❤
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Yes
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@jayaniariyarathna742
@jayaniariyarathna742 2 жыл бұрын
අනේ ඔබ පුදුම අහිංසක අම්මා කෙනෙක්...🙏🙏🙏
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
දරුවො දෙන්න තමයි මගෙ හැම දේම
@suwinimadushani4025
@suwinimadushani4025 2 жыл бұрын
Best of luck❤❤❤
@dedunusamanmali6336
@dedunusamanmali6336 2 жыл бұрын
Thank you
@lakshikamaduwanthi8395
@lakshikamaduwanthi8395 2 жыл бұрын
🌹💐🌹
@s..7019
@s..7019 2 жыл бұрын
🥺💔
@sanjayathamel7730
@sanjayathamel7730 2 жыл бұрын
Use KZbin and be a singer.. to be a singer no need to follow reality shows. Upload some songs via youtube or other social media..
@shiyamdeem5757
@shiyamdeem5757 2 жыл бұрын
❤❤❤❤
@krishanshashinath1781
@krishanshashinath1781 2 жыл бұрын
❤️❤️
@me-gd5sb
@me-gd5sb 2 жыл бұрын
💖💖💖
@shashiniprabhadhi5339
@shashiniprabhadhi5339 2 жыл бұрын
❤️❤️
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 12 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 109 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,7 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
අනේ ජොනී ! - Politics Memes_Episode 226
8:50
Politics Memes
Рет қаралды 14 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 12 МЛН