Raja Maduraka Ipadi - රජ මැදුරක ඉපදී | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 30 🌟🔥

  Рет қаралды 27,407

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 198
@Siwmyy
@Siwmyy 3 күн бұрын
මට Vote කරපූ නොකරපූ ආශිර්වාද කරපූ වචනෙකින් හරි හදවතින්ම උදව් කරලා මාව මේ තැනට ගෙනාපූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.!❤️ ගොඩක් සතුටුයී..ආදරෙයී මේ විදියටම දිගටම මාත් එක්ක ඉන්න එච්චරයි මට ඕනේ..❤️🙏🥺 හැමෝටම ගොඩාක් ආදරෙයී ස්තූතියි වචනෙකින් හරි හයියක් වුන හැමෝටම..!❤️💐✨🙏
@padchampika6510
@padchampika6510 3 күн бұрын
ඔයා කාගෙවත් දේවල් වලට හිත රිද්දගන්න එපා නන්ගි..අනික ඔයා ඇවිත් තීන තැන කවුරු කිව්වත් දෙන්න නම් එපා..මොකද ඔයා රුවන්ගෙ කණ්ඩායමේ වෙලත් එයා ඔයාට කියපු දේ.හරිම කැතයි..😐😥.ඔයා පුලුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න නන්ගි....මාත් ඔයා ඉන්න දවසට විතරයි hiru star balanne....ඔයා ඔය තරගෙන් කැපුනොත් අනිවාරෙන්ම ඔයා dream star දාන්න නන්ගි....මොන තරම් අඩුපාඩු තිබ්බත් කවදාවත් මනුස්සයෙක්ගෙ හිතක් රිද්දන්නෙ නැ ...ඒ විනිශ්‍ය මන්ඩලය...අපේ vote ඔයාට විතරයි ❤❤
@saliyakumara4366
@saliyakumara4366 2 күн бұрын
Oya puluwannam kiyala wena team aekkata yanna ruwan hariyanne oyata
@heshanikl1661
@heshanikl1661 14 сағат бұрын
Oya tamai apa ittapana tik tok taruwa sudu nangi oya aniwaran 12 ta aniawa 🥰
@harimalassanai.jayakuru6522
@harimalassanai.jayakuru6522 3 күн бұрын
විනිශ්චය මන්ඩලයේ හැසිරීම නම් අන්තිමයි.තූ කියලා හිතුනා..ඔමාසා දුව භාවනාවක් වගේ කට හඩ.ජය වේවා දුව ❤❤❤❤❤❤
@NimaliNima-p2j
@NimaliNima-p2j 3 күн бұрын
ලස්සනයි දෝණි මිහිරි හඩක් තියෙන්නේ.. මොන දේ කිව්වත් මේ දෝණි ඉදිරියට යන්න කව්රුත් එක් වෙන්න ♥️♥️♥️♥️🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
@sunthniudawattha4932
@sunthniudawattha4932 3 күн бұрын
Sure එකටම ඊලග වටයෙන් මේ දරුවව කපයි..හැමෝම එකතු වෙලා දෙමු votes
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 3 күн бұрын
👍
@priyanthaweerasooriya9246
@priyanthaweerasooriya9246 3 күн бұрын
🎉Ow e dawasata kiyana anith ayata vote adu karala meyara vote demu
@NilanthiRenuka-e2k
@NilanthiRenuka-e2k 3 күн бұрын
Hmmmatat hitanava ma tun dana ma datwa kapala dai kiyala
@sureshduminda404
@sureshduminda404 3 күн бұрын
Man kohomath vote karanne me lamayata thamai
@kamneag9404
@kamneag9404 3 күн бұрын
බුදු සරණයි සින්දු තොරාගන්නකොට පරිස්සම් න් ❤❤❤❤❤❤දොනි ආදරේයි රටවිරුවෝ
@samanhettiarachi1590
@samanhettiarachi1590 3 күн бұрын
ඔයා හරිම ලස්සනට සින් කරනවා නන්ගි ඔයාට පුලුවන් ❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 күн бұрын
මටනම් අහගන ඉන්න ආසයි දුවේ ඔයාගේ හඩ.ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි දුවට
@SLBOY2007
@SLBOY2007 3 күн бұрын
අනේ රෙද්ද මුන්ගෙ...හසිනිනම් වැඩක් නෑ..ඔමාෂා නියමයි..හසිනි භාගෙට ඇදන් ඇවිත් සිංදු කියලා යනෝ..කෑ ගහලා...ඔමාෂාගෙ සිංදුව මගේ හදවතටම වැදුනා..♥️
@umeshisurupathirana.9597
@umeshisurupathirana.9597 3 күн бұрын
ගීතය ලස්සනට ගැහුවා ..මගෙ දැනුමෙ හැටියට පොඩි පොඩි අඩුපාඩු තිබුනා ටෙක්නිකලි පැත්තෙන් ..ලකුණු හතක් දෙන්න පුළුවන් ගායනයක් තමයි ..ඒත් හංසි තමයි ඊයේ හොදටම ගායනය කලේ .❤
@Hash-t7m
@Hash-t7m 3 күн бұрын
Vote කරලත් කියන කතා 😂 අනේ program එක බලන්නත් අප්පිරියයි මේ වගේ තීරණ දෙන නිසා කොහොම උනත් රුවන්ට තිබ්බ තැන ඉවරයි ආ😊
@renukapatabandi3834
@renukapatabandi3834 3 күн бұрын
Thank you අමල්. මුලින්ම වෝට් කලාට.
@HiroshaSenarath
@HiroshaSenarath 3 күн бұрын
මේ දරුවට දීපු වදේ භරිම වැරදියි stage eka uda.
@PriyankaShan-v6t
@PriyankaShan-v6t 3 күн бұрын
මෙ පොඩි නන්ගි ඉදිරියට යන්න ඔනි අනිත් කෙනාට වාඩා හොදයි මෙයා දිනපු එකට සතුටු වෙන්න පව් පොඩි පැටික්කි ඔයාට ජය වේවා නන්ගි පැට්ටො ඔයාට අපි ඉන්නවා
@ImashaHasini-q1y
@ImashaHasini-q1y 3 күн бұрын
මට නම් මේ කටහඩ හිතනිවන භාවනාවක්.. ඔයාට සුබ පැතුම් නංගී . අපි ඉන්නව ඔයා එක්ක හැමදාමත් ❤️
@piyuminisansala9739
@piyuminisansala9739 3 күн бұрын
හැඟීම් ගායනය හොඳටම කරනවා මොනා වුණත්... ❤️
@CINE_ME100
@CINE_ME100 4 күн бұрын
ඔයා මේකේ comments බලනවනම් අද ඔයාට ඇහුණු වචන වලට හිත රිදවගන්නෙපා චූටි නන්ගි.... ඔයාගෙ ගීතය අමාරුයි අද.... ඒත් වෙනද වගේම හැඟීම්බරව ලස්සනට ගායනා කලා..... meri maa , deewani mastani වගේ හින්දි ගීත ඔයාගෙ කටහඬට ගොඩක් ගැලපෙයි... ඊළ‍ස් වටේ ගොඩක් හොඳට පුහුණුවීම් කරල බය නැතුව ඉදිරිපත් කරන්න.... wish you all the best ❤
@denukadenuka8406
@denukadenuka8406 3 күн бұрын
පවු එ දරුවා😢
@Siwmyy
@Siwmyy 2 күн бұрын
@rasi9280
@rasi9280 3 күн бұрын
😂😂😂අනිවාර්යෙන්ම තියන තරහට මෙ ලමයව අයින් කරයි අැත්තටම ලස්සනට ගායනාකරනව
@janu9087
@janu9087 3 күн бұрын
ඔයා ගොඩක් ලස්සනට සින් කලා නන්ගි ඊලග වටේට යනකොට තව හොඳට පුරුදු පුහුණු වෙලා හොඳට සිං කරන්න බුදු සරනයි ❤❤❤❤
@shiranfernando7049
@shiranfernando7049 3 күн бұрын
මේයලා කියන තරම් ගයනයේ ලොකූ අව්ලක් නෑ අහන් ඉන්න පුලුවන් හොද ගයනයක් 🎉
@nalinsamarakoon2809
@nalinsamarakoon2809 2 күн бұрын
හරිම ලස්සනයි ...👍👍
@madurangadilshan4526
@madurangadilshan4526 3 күн бұрын
❤ඉස්සරහටම යන්න නංගී හිතට ගොඩක් දැනුන සිංදුවක් ❤️😭
@Ranidusathsara
@Ranidusathsara 3 күн бұрын
ලස්සන්ට කිව්වා නන්ගි ඔයා. කොහොමත් මෙ නන්ගිගෙ vocie එක ගොඩක් ලස්සනයි.expert දැනගන්න ඕනි out යන්නැතුව train කරන්න.මට නම් මේ නන්ගිගෙ ඇහෙන්නෙ ශස්‍රීකා සෙව්මිනී ගෙ vocie එකමයි. ලස්සනට කියනවා.කොහොමත් ඔයා super 12 ට යනකන් වත් ඉන්න ඕනි.ලස්සනයි ජයවේවා❤ ආ තව දෙයක් අක්කද කොහෙද මන් හිතන්නෙ අම්ම ලග එහෙම හිටියෙ එයත් ලස්සනයි ❤😊
@renukapeiris5912
@renukapeiris5912 3 күн бұрын
Ane manika lassanai puthe ❤❤oya thama podine loku anagathayak thiyenawa Puthe baya wenna apa jayama wews❤❤❤
@AnuruddhaAnuruddha-q4q
@AnuruddhaAnuruddha-q4q 3 күн бұрын
කාලකණ්ණි මලපෙරේතයෝ ඔක්කොම කියන්නේ මේ දුව දිනල ආපු එක නිසා අනිත් කෙල්ල ට යන්න උනා, ඒක උන්ට මාර දුකයි,මේ දුව වැරදි කරලත් ජනතාවගේ චන්දෙන් ආව කියලා...ඒ දුවව අගය නොකල බලු විනිසුරුවරුන් හා සාරන්ග ඩස්පියා හෙලා දකිමු...පාහරම ආධුනික තරගයක්...සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු...
@ShantiDxb-tj7jj
@ShantiDxb-tj7jj 3 күн бұрын
Ou
@chandrasiriwijeraja8371
@chandrasiriwijeraja8371 3 күн бұрын
මේ දරුවා දක්ශයෙක්.❤ ඒත් කුජීතම විනිශ්චය මණ්ඩලක් ඉන්න ජරාම වැඩසටහනක්. කොච්චර දක්ශයෝ කපලා දාන්න ඇත්ද? නිරෝශාගේ comments පට්ට චාටර්. රුවන් කිව්වා අර පොඩි දරුවා කැමති නම් අයින් වෙන්න කියලා. මුන් හරියට වැඩේ නොකර නිකන් ජීවිතත් එක්ක සෙල්ලන් කරනවා. ඔය පුටු දීපල්ලා ළමයින්ට, උන් කරත් උබලා කළත් වෙනසක් නෑ.
@LakshikaWajiramali-kw6pb
@LakshikaWajiramali-kw6pb 3 күн бұрын
අනිවාර්යයෙන්
@thanujadepika8717
@thanujadepika8717 2 күн бұрын
ආදෙරෙයි❤❤❤
@KomareE-o5l
@KomareE-o5l 3 күн бұрын
නියමයි පුතේ ජය වේවා අපෙන් ආශිර්වාදය ඔයාට තියෙනවා බුදු සරණයි❤❤❤❤
@ranilkumara565
@ranilkumara565 3 күн бұрын
අමල් කියන්නේ සැබෑ මනුස්සයෙක්
@AmilaSampath-t9o
@AmilaSampath-t9o 2 күн бұрын
Chuti nangi lassanayi oyage gayanaya, ilaga dawase mitawada lakunu premanayakka gamu.jaya wewa oyata❤❤❤
@PushpikaWijayanthi-wv5iy
@PushpikaWijayanthi-wv5iy 3 күн бұрын
හිත රිද්දන්න එපා එයා තාම චුටි දරුවෙක් දෙන්නම දක්ෂයි
@KulaSena-ri6uh
@KulaSena-ri6uh 2 күн бұрын
Duwa oyata jayama weva me sare vitharai hirustar balanne wenada kiyanawa tharagaye sabawaya kiyala me daruwage oluwa kawa team eke ruwan ge kathawa harima kathai daruwa hodata puhunuwela hodata kiyanna jayama weva
@ThilakaRathna-h3t
@ThilakaRathna-h3t 2 күн бұрын
පුතේ ඔයාට පුලුවන් හොදට පුහුණුවීම් කරන්න ඔයාට බුදුසරණයි ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@radical1455
@radical1455 3 күн бұрын
හරිම ලස්සනයි චූටී මැණිකේ..වැරදි අපිටත් තේරුනා.ඒත් ඔය වයසට කල දේ හොඳටම ඇති.. ජනතාව මේ විනිශ්චය කරුවන්ව දැඩිව ප්‍රතික්ෂේප කරමින් ⁣ඉන්න බව දැන්වත් තේරුම් ගත යුතුයි..තමන් දන්න බව ලෝකේට කියන්න බයිලා ගහනවා වැඩියි.. සිරස කරන වොයිස් බලපල්ලා, දෙරණ කරන වැඩ සටහන් බලපල්ලා... වැදගත් කමට හැමෝටම ගරු කරමින් ⁣ඉදිරියට යන හැටි..ඒවාගෙත් දේශපාලන ය තියෙනවා...ඒත් මේ තරම් අප්පිරිය නෑ...ලංකාවේ දරුවෝනේ මේ තරඟවදින්නේ යන හේතුවට වියදම් කරන් බලනවා.❤
@Suriyarachchi
@Suriyarachchi 19 сағат бұрын
ලස්සන හඩක් තියෙනවා ❤
@sakeesakee3030
@sakeesakee3030 3 күн бұрын
පවු පොඩි ළමයෙක් හොදට කීවා අඩුපාඩු තියන්න පුළුවන් ඔයා ලා ඉන්නේ එකකට හදලා ගන්න ලස්සනයි ඒ කට හඩා පිලි ස් ඔයලා ට පින් ඒ ළමයා ඉදිරියට ම ගෙන යන්න 💕💕💕💕💕දුව ඔය ආයේ සින්දු කියද්දී ලස්සනට ඔයිට වා ඩා හොදට කියන්න බුදුසරණයි
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 4 күн бұрын
හරිම මිහිරි ලස්සන ගායනයක් දෝනි බුදු සරණයි 🙏❤️
@HimaruKaushalya-j3t
@HimaruKaushalya-j3t 3 күн бұрын
මාරම ලස්සනයී නංගියෝ ❤
@lalithkumarawanniarachchiw715
@lalithkumarawanniarachchiw715 4 күн бұрын
ලුෂන් බුලත් සිංහල මහත්තයා ගේ පුද්ගලික අත්දැකීමක් ඇසෙන සැම මෙ⁣හතකම සිහියට එමී
@lasssanasong1286
@lasssanasong1286 3 күн бұрын
ලස්සනට කියනවා දුවේ ඔයා...❤❤❤
@KulaSena-ri6uh
@KulaSena-ri6uh 2 күн бұрын
@thusharisajeewani7564
@thusharisajeewani7564 3 күн бұрын
Thank you amal punchi donita vote eka essellama dunnata. Punchi hith ne.
@hikwt1625
@hikwt1625 3 күн бұрын
harima lassanai du oya sing karanawa adarei ❤❤❤
@indranikuditu3013
@indranikuditu3013 3 күн бұрын
Ruwanta dukada dakssayata idadenna me chute duwa lassanata kiuwa oyata jayen jayama wewa very nice beautiful ❤❤❤❤❤❤❤❤
@samithbrofficial
@samithbrofficial 3 күн бұрын
ලස්සනයි nangiyo ❤❤❤
@uditharangana3138
@uditharangana3138 3 күн бұрын
එල එල ජයවේවා 👍
@ramanikumarasinghe8265
@ramanikumarasinghe8265 3 күн бұрын
මතුගම ගමෙ අපටත් ආඩම්බරයි පුතේ ඔයා
@SSumedha
@SSumedha 3 күн бұрын
මේ දවස්වල මගේ සිංදුව ❤❤❤
@heshanikl1661
@heshanikl1661 3 күн бұрын
Marama lassanai apa ittapana sudu nangiyoooo❤❤❤❤❤❤
@pathumakash6166
@pathumakash6166 4 күн бұрын
මාරම ලස්සසනයි කට්ටියට හොල්මන්
@HasiduKavinda
@HasiduKavinda 3 күн бұрын
මේ දරුවා කපන්න හදනවනම් මුන්ගෙ ශෝ එකක්වත් බලන්නෙ නැහැ අදින් පස්සෙ හෙන ගහනවා මුන්ට එහෙම කරොත්
@user-siriyawathi
@user-siriyawathi 3 күн бұрын
Apaa supiri duwe bs
@ChandaniDissanayaka-l9l
@ChandaniDissanayaka-l9l 3 күн бұрын
Budusaranai patiya harima lassanai
@heshanikl1661
@heshanikl1661 3 күн бұрын
Ittapana sudu kalla❤🎉❤🎉❤🎉❤
@MadushiDilrukshi-m7t
@MadushiDilrukshi-m7t 2 күн бұрын
උඔලා තුන් දෙනාම ගෙදර පලයන්, ඇහුනෙ නැද්ද මෙ ලමයාගෙ කටහඩ ජිවත් වුනා ගායනයේ,
@p.s.k.kumaradesilva5097
@p.s.k.kumaradesilva5097 3 күн бұрын
පිචින් අව්ට් යනවනම් ඒක කියලා හදාගන්න ඇඩ්වයිස් එකක් දෙන්න මීට පස්සේ. අපිට කියන්න අපි මතක් කරලා දෙන්නම් අමතක උනොත් රුවන්😂
@AnomaRajapaksha-j6b
@AnomaRajapaksha-j6b 2 күн бұрын
පොඩි ලමයෙකු ඉස්සරහ තියා ගෙන මෙහෙම හිත් රිදවනවාද vote කළේ ඇයි එයා ගෙදර යවන්න ඔිනේ නමි
@KulaSena-ri6uh
@KulaSena-ri6uh 2 күн бұрын
Budusaranai doni
@annmary2415
@annmary2415 3 күн бұрын
පිස්සො 3 දෙනෙක් judge board එකේ. බලවේගයක්ලු vote කරේ උං නෙමෙලු.🤣🤣🤣
@nathashadil6801
@nathashadil6801 3 күн бұрын
දරුවාගෙ අඩුපාඩු තියනවානම් රුවන්ගෙ යුතුකම් එක හදන එක ඊලග වටයේ ලස්සනට බය නැතුව සිංදුව කියන්න දෝණි
@deepaudayangani2365
@deepaudayangani2365 3 күн бұрын
Lassanai petiyo api adare oyata budu saranai
@premalukubadaturge3653
@premalukubadaturge3653 4 күн бұрын
Congratulations doni ❤❤❤❤
@manushadilshan1181
@manushadilshan1181 3 күн бұрын
නිරෝෂා කියනව පොඩි ළමෙක් නිසා ජනතාව වෝට් කරන්න ඇතිලු.එහෙනම් පොඩි ළමයි ගත්තෙ ඇයි?.ජනතා මනාපෙන් නම් hirustarතෝරන්නෙ ජනතාවගෙ කැමත්ත පිළිගන්න පුලුවන් වෙන්න ඕනි.
@little-Zizi
@little-Zizi 3 күн бұрын
Me lamaya daksha nattnm ai oyl 3 dena vote kre.. oylgeth boruwane 😊
@SamithaRathnayake-v9h
@SamithaRathnayake-v9h 3 күн бұрын
Congratulations puthe 💐💐❤️❤️,mma hadama oya sing karana dawasata balanawa
@sanjeewalakshini1250
@sanjeewalakshini1250 3 күн бұрын
Issarahata hodata sinduwa kiyamu❤❤❤❤❤❤❤❤❤❤❤ api vote karanoo .. aluthgama.mathugama.kaluthara.beruwala.wadduwa.welipenna.dodangoda.darga towun mulu kalutharama oyata vote karamu❤❤❤
@tharukasewwandi2067
@tharukasewwandi2067 4 күн бұрын
Oya godak dakshai nangi.. oya oya gana wishwase thiyagnna.. baya wenna epa.. 1st round wala wage hoda sindu thoragena lassana wadak kranna hodata practice karala.. Good Luck patiyo..❤
@SarathWimalananda
@SarathWimalananda 3 күн бұрын
මෙි තුන් දෙනාට අවශ්‍ය පුත්ගලයා ගන්න බැරි උනාම දුකට කියන කතා.සියට සියක්ම හරියට කියපු අයද ,නිකන් ඒ ලමය බාගෙට මරා දැමිමා.නොකල යුතු බොහෝ දේ මෙි අය කරල තියෙනව.මම හිතනවා ජනතාව හරි තිරනය ගත්තා
@VidushaAnuhas-d9r
@VidushaAnuhas-d9r 3 күн бұрын
Ruwan hathura ilaga watayata kiyana sinduwa waradiwata kiyadei parissamen❤❤❤❤
@sumudupriyantha6152
@sumudupriyantha6152 3 күн бұрын
apo tama. iyenm ruwange heti denagaththa. idakin oka. pau මේ lamaya
@kaveekumari4200
@kaveekumari4200 3 күн бұрын
Lassanata quwaa A lamayaa god bless u patto
@ThisalSadupama-z2b
@ThisalSadupama-z2b 2 күн бұрын
Niyamay nangi
@ashanilmini4239
@ashanilmini4239 3 күн бұрын
කැපුන කෙනාට පවු ලස්සනට කීවා සිංදුව
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 3 күн бұрын
Oya hemoma me daruwawa asarana kala Doni oya dairiyamath venna daruvo selenna epa yanna idiriyata jaya vewa 🙏🙏🙏💞💞💓
@JayasinhaDm-g4e
@JayasinhaDm-g4e 3 күн бұрын
ඇත්තටම රුවන් අර පුන්චි කෙලි පෙටික්කිට කියපු ගොන් කතාව මොකක්ද දරුවො ඉන්න දෙමව්පියන්ට විතරයි එ වේදනාව දැනෙන්නෙ ඔයාල වගේ පුස් පොල් ගෙඩි වලට ඒ වේදනාව තේරෙන්න නැහැ දවසේ හිරු ස්ටාර් වැඩිම පේක්ශක මනාප 92 ගත්තු ඒ බෝනික්කිගේ හිත රිදෙව්ව තරගයෙන් ඉවත් ඌ ලමයගෙ හොද කියෙව්ව අනේ pleace තමුන්ට ඔය ජොබ් එක කරන්න බැරි නම් කරන්න පුලුවන් කෙනෙකුට දිල ඔයට ජොබ් තියෙනව අර කොලඹ මෙනින් මාකට් එකේ නාට් ආමි වෙඩේ කරන්න යන්න
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 3 күн бұрын
Lassañai puthe
@SadamaliWellage
@SadamaliWellage 4 күн бұрын
Lassanai puthe oya kiyana awa wadiya hithanna apa oya kapanna thama oya kattiya Adabaluwe ❤❤❤
@AkmeemanaKusaladhamma
@AkmeemanaKusaladhamma 3 күн бұрын
ඉලග වටයෙ අර අය අනිවාර්යයෙන් මෙ ලමයා අයින් කරාවි අනෙ අපි කවුරුත් එකතු වෙමු මෙ වෙනුවෙන් සියලුම දෙනා දරුවට වොට් කරන්න 😢😢😢
@VidushaAnuhas-d9r
@VidushaAnuhas-d9r 3 күн бұрын
Lassanaimage manika budu saranai❤❤❤❤❤❤❤❤
@DammikaDammika-qy4bg
@DammikaDammika-qy4bg 3 күн бұрын
Chuti duwa oyata jayaweva Budusaranai
@MadushaniSamadara
@MadushaniSamadara 3 күн бұрын
Harima lassanai
@Vohara_Kannangara
@Vohara_Kannangara 3 күн бұрын
Congratulations Darling..💐💚
@sanjeewalakshini1250
@sanjeewalakshini1250 3 күн бұрын
Congratulations doniii
@KasunChathuranga-cv4on
@KasunChathuranga-cv4on 3 күн бұрын
Next time omasha nngi oyta mn godak ayagen vots dennm
@hashandisa1410
@hashandisa1410 3 күн бұрын
Oyt thawath vot hanba wenwa adari doni❤️ oyt ehema kiyn kota godak duka hithuna apit hithata danune oy final enna kohoma hari jaya wewa❤❤
@sanjeewalakshini1250
@sanjeewalakshini1250 3 күн бұрын
Lassanai doni
@SurprisedLaptop-ko5mu
@SurprisedLaptop-ko5mu 3 күн бұрын
අසික්කිත ජජ් බෝඩ් එකක්...
@nilanthafernando1098
@nilanthafernando1098 3 күн бұрын
රුවන් පට්ටම ගොනා..මම අද තමයි දැක්කේ..
@sumudupriyantha6152
@sumudupriyantha6152 3 күн бұрын
ඔව් uwanm penna be..iye hesirichcha vidiya
@priyanthaswarnathilaka7715
@priyanthaswarnathilaka7715 3 күн бұрын
Lassani doni .....❤❤❤❤
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 3 күн бұрын
හොදට කිව්වෙ නැත්නම් දුන්නෙ මොකටද , පව් පොඩි ළමයා එතන නිකන් එයාගෙ දක්ශතාවෙට නෙවෙයී වෝට් එක දුන්නෙ වගෙ කියන්නෙ 💔
@SenuliDihansa-b2h
@SenuliDihansa-b2h 3 күн бұрын
ඔව්
@KaviduLakshan-ic9yk
@KaviduLakshan-ic9yk 3 күн бұрын
ගොඩක් ලස්සනයී ආදරෙයි ❤️‍🩹🥺
@Udaraperera-jm1mm
@Udaraperera-jm1mm 4 күн бұрын
❤ lassani nangiyo
@sanjeewalakshini1250
@sanjeewalakshini1250 3 күн бұрын
Bs duwata❤❤❤❤
@GaberGaber-rq4wh
@GaberGaber-rq4wh 3 күн бұрын
Very good 👍
@AmilaSampath-t9o
@AmilaSampath-t9o 4 сағат бұрын
අවසාන 4දෙනා අතරේ ඉන්න ඕනි ඔයා❤❤❤🎉🎉🎉
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 4 күн бұрын
Congratulations patiyo ❤❤
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 3 күн бұрын
Punchi Doni lassanai petiyo B's🙏🙏🙏
@chaminda300
@chaminda300 3 күн бұрын
නිරෝෂා අවස්ථාවාදී
@sadamaliwellage714
@sadamaliwellage714 12 сағат бұрын
Me Ruwan Keyana Vedeyata Kawadaka Wath Denala wadak Na. Hamadama Denana kana kiuwa Gaman paradunu Kanata Dela Yanna One.aneka A Daruwa Aneth Lamayata Dela Geyama Keyamu ELAGA 24 Watayadeth Me wagama Unoth Adatath Ruwan Dela Yanna Keyay Naththan Ruwanta Gadara Akka Yanna Way...Ruwan ge Parenatha Nathi Kama Neroshath Dawasak Keuwa AKa Ada Hareyatama Ruwanma Oppu Kala 🎉🎉🎉
@ninie4764
@ninie4764 3 күн бұрын
ඇත්තටම ruwanwa nam eye appiriya una
@ashokaprabath2432
@ashokaprabath2432 Күн бұрын
ලස්සනට කියන වා
@viduraekanayake327
@viduraekanayake327 3 күн бұрын
මට හිතෙන්නෙ අපි කොච්චර Vote කලත් Hiru Star App එක Through එන නිසා ඇත්තටම ඒ Votes ටික හරිම විදියට Display වෙන්නෙ නෑ කියල 😢
@padchampika6510
@padchampika6510 3 күн бұрын
ow..wenna puluwan ...paththa giyath aththa kiyanavalu...karannema baru...mathakane chande dawaswala sajithge program ekak live wage pennuwa....😏
@KulaSena-ri6uh
@KulaSena-ri6uh 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nadeesha9635
@nadeesha9635 4 күн бұрын
Paw mee lamaya
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 81 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 42 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 81 МЛН