KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Nihanda Kalpana - නිහඬ කල්පනා | Ashan Kapugedara | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TV
6:34
Support each other🤝
00:31
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
It’s all not real
00:15
Beat Ronaldo, Win $1,000,000
22:45
Mee Kakuna Kale - මී කැකුන කැලේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
Рет қаралды 161,610
Facebook
Twitter
Жүктеу
1
Жазылу 801 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 371
@ashankapugedara4358
2 ай бұрын
මං වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුන....මං වෙනුවෙන් කැප උන හැමෝටම ගොඩාක් ස්තුති ගොඩාක් ආදරෙයි ❤❤❤මට වෝට් කරපු මගේ ආදරණීයන් හැමෝටම ගොඩාක් ස්තුති ...තවත් ලස්සන ගීතයකින් ලගදීම හමුවෙමු.......🥰🥹
@SayuriNimshara
2 ай бұрын
❤❤❤
@dilkisiriwardana868
2 ай бұрын
උබ තමයි බන් මේ සීසන් එකෙ එන්න ඕනි..නැත්නම් මේක කැන්සල් එකෙන්ම
@ashankapugedara4358
2 ай бұрын
@@dilkisiriwardana868 adarei
@sanjuchathura177
2 ай бұрын
Lassanai malli
@AnjanaPerera-cc4lz
2 ай бұрын
Brother කියන්නකෝ කැලෑ මලේ කොහේ ගියාදෝ song eka..princs ge
@RushaniIsurika
2 ай бұрын
ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් ලස්සන කටහඬක්...❤️හිරු ස්ටාර් අශාන් කපුගෙදර...❤️🥰
@SayuriNimshara
2 ай бұрын
❤️ මේ ගායනයට ඇබ්බැහි වෙනවා, එක සැරයක් ඇහුව කෙනෙක් අනිවාරෙන්ම නැවත නැවතත් අහනවාමයී 😚❤️❤️
@TharinduWimalatathna
2 ай бұрын
Siraa කතාව
@dineshtharindu2469
2 ай бұрын
❤❤@@SayuriNimshara
@dineshikahemantha9497
2 ай бұрын
Thawath priya sooriyasenala bihi wethwaaa
@chandimafernando820
2 ай бұрын
Yes❤❤❤
@AshanMahiranga-cx1fp
Ай бұрын
ඇත්ත................❤❤
@surassij9498
2 ай бұрын
කියපු සිංදු ඔක්කොම ලස්සනට කිව්ව අශාන්❤ නිහඬ කල්පනා,අර සඳ පළුවෙන්, සඳ හාදු දිදී.... ඔක්කොම සුපිරි.අහපු නැති අය අහන්න.ඇබ්බැහි වෙනවා❤
@franktojoe6023
2 ай бұрын
Aththamai❤
@asnakafernando7409
Ай бұрын
ඒ හඩ තනිකරම හිත නිවන භාවනාවක්..මගේ සුභ පැතුම්..ඔයා මල්ලී අනිවා දිනන්න ඕනේ...❤❤❤
@pasindulakmal143
2 ай бұрын
උදේ ඉදන් ඇහුවා තාමත් අහනවා...පිස්සුවක්...ඒක🥰🥰❤
@DiasCreations476
2 ай бұрын
Ow eka maru❤
@geethgayan7687
2 ай бұрын
Ahuwata Nam Kamak Naha Pissunam Hada Ganna Epa Kollo❤ Malimawata Jayawewa
@niroshaniniro1304
2 ай бұрын
ඒ කටහඬ මාරම ලස්සනයි ...❤....හිරු ස්ටාර් වෙන්න ඕනී අශාන් කපුගෙදර ....තමයි ...🎉❤
@DiasCreations476
2 ай бұрын
Aniwa
@Randy2004-k1e
2 ай бұрын
අනේ අදටත් මේ සින්දුවම විතරයි අහන්න හිතෙන්නෙ මේක නම් භාවනාවක් වගේ හඩක් ඇත්තමයි කොල්ලොත් පිස්සු වැටෙනවා 🙈🥺💕
@yash3567
2 ай бұрын
නුවරට ඉන්න එකම ඉත්තා...♥️😍💐😘ජය වේවා
@SayuriNimshara
2 ай бұрын
අශාන් අයියා අදත් ගායනය ගොඩාක් ලස්සනයි ❤️ කියන්න වචන නෑ, woow ඒ හඩ 😚❤️ඉදිරියටම යන්න හැකි වේවා! ❤️❤️ 😚❤️❤️ අවසාන 04 දෙනා තුළ ඔයා ඉන්නම ඕනී ❤❤️ මේ ගායනය ගොඩාක් සැරයක් ඇහුවා තවමත් අහනවා ❤️❤️
@anushaakalanka8557
2 ай бұрын
Aniwryen❤❤❤❤
@NaviyaOnline1
2 ай бұрын
අනිවාර්යයෙන්
@prabathchamara8729
2 ай бұрын
Sirawata 10 parakta වැඩිය ahana mm ❤
@SayuriNimshara
2 ай бұрын
Hmmm ❤️❤️❤️
@Kavidusadaruwan-o2y
Ай бұрын
මේ සීසන් එකේ ඉන්න එකම සුපිරිම හඩ බාවනාවක් ජයෙජ් ජය අයියේ ඔයා තමයී මෙ සැරේ හිරු ස්ටාර් ❤
@upuludekumara5331
2 ай бұрын
ආශාන් ඒ ගීතය වෙනුවෙන් කරන ළද මහා මෙහෙවර වගේම ඒ ගීතය ගායනා කළා වු රසවත් භාවයට මට ලියන්නට පුළුවන් දෙයක් නෑ අවංකවම. ජය වේවා ඔබට
@yksbmaduwantha
2 ай бұрын
Live බලපු වෙලේ ඇස් වලට කැඳුලු ආවා. පුදුම ලස්සන ගායනයක්. ජය පතනව හදවතින්ම...
@yomethnethuka
2 ай бұрын
ඒක මරු මගේ නම් හිරු ස්ටාර් ඔයා තමයි.❤❤❤❤
@rasanjanajayasinghe3505
Ай бұрын
කන් වලට මී පැණි දානවා වගේ සහෝදරයා ඔබගේ අනභිබවනීය ගායනය... අතිවිශිෂ්ඨයි... ජයෙන් ජයම වේවා.... !!!❤❤❤ 👍👍👍
@sisiraVidanage-t3x
Ай бұрын
රහට ගයනවා කියන්නේ මේවාට තමයි❤️
@niloshimamanorathne6493
2 ай бұрын
අපි මේ සින්දුව දැන් 20 පාරකට වඩා ඇහුවා... තවත් අහනවා... ඔයාට ජය මල්ලි.... මාරම ලස්සනයි අපි Australia වලින්.... 🥰🥰
@ashankapugedara4358
2 ай бұрын
❤❤
@slroma4967
Ай бұрын
Sup ekak denna ekenm oya petten
@indikai.s.kumaara4275
22 күн бұрын
ප්රියා සූරියසේන මහතාට නිවන් සුව අත්වේවා 🙏🙏
@roshi2849
2 ай бұрын
අම්මෝ ඒ සින්දුවේ රහ... ❤❤❤ කීසැරයක් ඇහුවත් මදි
@susanthanarada7100
23 күн бұрын
ඔයානම් ගායකයෙක් කියන්නේ ඉතින් සුපිරිම ගායකයෙක් ❤❤❤❤❤❤❤❤
@achinthamusicofficial8211
2 ай бұрын
මේ පාර හිරු ස්ටාර් වෙන්න ඕනෙ ඔයා මල්ලි.. මගෙ එකම පැතුම ❤ පුදුම ලස්සන ගායනයක්
@ashankapugedara4358
2 ай бұрын
අයියා ❤❤❤
@wandanagallage5701
2 ай бұрын
Me song eka හැමදාම අහනවා කියලා husband බනිනවා...eth මට ඇහුන එයත් bathroom එකට ගිහින් ඒක කියනවා .😂😂😂
@geethgayan7687
2 ай бұрын
@@wandanagallage5701 Ewita Oyath Baninna❤
@geethgayan7687
2 ай бұрын
Shiwantha Arsh Hiru Star Wennathi Sudusui❤
@ravindunimsara3560
Ай бұрын
@@geethgayan7687e unata eyage katahadata missu akarshanaya Kara gann amarui😢meyage katahada nam pissuvak❤
@gayangamage7302
2 ай бұрын
ඇත්තට බං උඹ උඹේ විදිහට සින්දු කියනවා. ඒක මාර යි.. අමුතු යි.. රහ යි
@nadeekaerandi2967
Ай бұрын
හරි ලස්සන කටහඬක් තියෙන්නේ අශාන්ට. ඒ හඩින් ගායනාකරනකොට වශිවෙනවා.ඒ තරමට රහට ගායනාකරනවා.ඉදිරියටම යන්න අශාන්.good luck ❤🎉.
@Pitakotuwa7
21 күн бұрын
Oya win kre නැත්නම් me music wadak na kolla aderei ❤
@manjulawickramasinghe4828
2 ай бұрын
සින්දුව ලස්සනට කියනවා ❤❤ ඒ වගේම ලෙලුම් රත්නායක සර් ගේ වාදනය අති විශිෂ්ටයි ❤❤❤️🔥
@chamindaabeywickrama8445
2 ай бұрын
ලස්සන කටහඬ,මාරම ලස්සනයි.❤❤❤
@tilankamaduwanthi6117
Ай бұрын
Pissuwak wela me sinduwa dan nam..ki parak ahuwada kiyala mathakath na .....ashan mallita jaya niyathai 🎉🎉🎉🎉
@DiasCreations476
2 ай бұрын
Final eke Meya inne ona kiyana aya ko balanna ❤
@chamathsniper
2 ай бұрын
කපුවා ඒක සුපිරියක් 😍🥰
@KalumFrenando-s2l
Ай бұрын
Patta ashan aniwarayan hiru 🌟 star
@chamindukulawansha6737
2 ай бұрын
මගේ එකා මන් ආසම කෙනා මල්ලී ඔබ ගුඩ්ලක් අදත් සුපිරි බන් නියමයි ❤❤❤කියන්න වචන නෑ බන 👉🇰🇷
@MalkiHansika-u1p
Ай бұрын
හිරු ස්ටාර් අශාන් කපුගෙදර ⭐🌟 ගොඩාක් ලස්සනයි ඔයා සිංදු කියනවා..
@TheMegapubba
2 ай бұрын
❤ මේ සිංදු උඩට ගන්නවට පිං
@Dntgllna
Ай бұрын
හිතන්නවත් පුලුවන්ද ප්රියාසූරියසේනගෙ සින්දුවක් කියලා..👌👌
@GayanRandeniya-p8x
8 күн бұрын
Wow next hiru ⭐⭐⭐⭐⭐
@shreenihewage7275
2 ай бұрын
අශාන් කියන්නෙ gemmak තමයි ඉතින් ❤❤❤❤❤
@NaviyaOnline1
2 ай бұрын
ලස්සනයි අයියෙ අදත් ලස්සනට ගායනා කරා අශාන් අයියෙ ..ජය වේවා ..සුපිරි 24 ඔවගෙ කියන්න ජය වේවා ❤❤❤❤
@kumuduniaberathna2686
2 ай бұрын
සුභ පැතුම් තවත් ඉදිරියට යන්න ඕන අශාන් ,ඔයා තමයි මේ පාර Hiru Star 💪
@virajmadusanka6340
2 ай бұрын
පට්ට බං කපුවා..🎉❤
@DilkiFrenando-e6f
2 ай бұрын
Iye ඉඳලා thamaath ahanawa හරිම ලස්සනයි ❤
@roshanekanayaka8672
10 күн бұрын
අවසන් තරඟයේ සිටිය යුතුම අති දක්ෂයෙක්.❤❤❤❤❤.
@portiadayarathna6586
2 ай бұрын
කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ...හරිම රසවත්..සුබ පැතුම්..ජයවේවා🌹
@NisansalaPriyadarshani-bj5bt
9 күн бұрын
❤❤Hiru star❤❤
@SanathShenara
2 ай бұрын
උබට එකෙන්ම support
@wijemuniyasas
2 ай бұрын
ඇග හිරිවැටිලා යනවා❤❤❤❤❤ සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@darshirajapakshe
2 ай бұрын
ලක්ෂ්මන් විජේසේකරයන්ගේ " සඳ කිනිති නැමී විල් දියට එබී " සිංදුව ටිකක් බලන්න.. ඔයාට හොඳින් ගැලපෙයි...
@shreenihewage7275
2 ай бұрын
Ow ow ඒක hari❤❤
@Nalin_4evermusic
2 күн бұрын
වාසියක් ❤
@NimalMadagammanaPushpakumara
Ай бұрын
🎉🎉ashan🎉🎉🌺🌺💐💐💐
@tharangakumudukumari
2 ай бұрын
මේ අද අහන 5වෙනි වතාව ❤❤
@pradeepkumaraperera7337
2 ай бұрын
ලස්සන කටහඩක් අනිවාර්යයෙන්ම අවසාන මහ තරගයට සිටිය යුතුමයි
@padmaegodawela2475
2 ай бұрын
Adaraneeya Ashan Putha Harima Lassanai💕💕💕Mage Unusum Subha Pathum Puthe Oyata!!!❤❤💜💛❤💜💛❤💜💛❤
@kasunuthpala2300
2 ай бұрын
best singing in hiru star... Totally professional singer...
@chamindukulawansha6737
2 ай бұрын
මල්ලී සුපිරි බන් අදත් ගුඩ්ලක් ❤.පට්ට 👌👉🇰🇷
@pathumchamara3565
Ай бұрын
හිත නිවන හඩක් අහපු වාර ගාන ගනන් කරගන්න බැරි උනා ඒ තරම් හරිම රසවත්.. ජයවේවා හදවතින්ම🎉❤
@HasuniPiumali
Ай бұрын
Ashan aiye harima ලස්සනයි .ඔයා tamai hiru star වෙන්න one aiye ඔයාගෙ කටහඬ athatama bawanawak aiye.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@raviwijesuriyaravi4120
2 ай бұрын
අනිවාර්යයෙන් grand finaly eke ennama ona oya ashan ජයවේවා 🩷💙🩵💜️🧡💚❤💛😘💪💪💪🙏🙏🤗🤗🤗
@inokaino8506
2 ай бұрын
Ammo..5 වතාවට wada ඇහැව්වා ..ඇබ්බැහි veaki..oba Ashan..ජය ❤...👍💐
@tharubaba3489
27 күн бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ඔයාගේ කට හඩට...😢😢
@shyamaleejayasekera7756
2 ай бұрын
මේ සිංදුවනම් පිස්සුවක්..මම තිස් වතාවක් විතර බැලුවා.ගිය සතියේ තමයි මේ වැඩසටහන මුලින්ම බැලුවේ.අශාන් ඔබ නම් සැබෑ දක්ශයෙක්
@nishanthiwijesinghe4305
Ай бұрын
හැමදාම කියන සිංදු හරිම ලස්සනයි කටහඬ වශියක් වගේ...🥰❤️
@ivanjalinjayasinghe9935
2 ай бұрын
Mewani song oya Thora Ganna Putha Oya ithama dakshai Oyage katahadata mama harima kamathi Putha Good luck 🎉🎉🎉🎉🎉🎉🎉
@miniwansri1412
2 ай бұрын
Wooow wooow wooow excellent singing my dear Kapuwo ❤❤❤
@SithulaRathanayake
2 ай бұрын
සිංදුව කියද්දි මූනෙන් දෙන action 🌝❤
@MalkiPerera-h4k
2 ай бұрын
Kiyanna wachana nh aiya lassanata sing kala❤idiriyen idiriytama yamu jaya wewa.api oya ekkai hemadamath❤🎉l✨️
@susanthanarada7100
18 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඩක් ❤️❤️❤️❤️
@JagathKumara-zs8hg
2 ай бұрын
❤
@kevinmalan3977
2 ай бұрын
Final එකේ ඉන්න ඕනේ මාරම දක්ෂයේක් 😮
@nadeshadarshani5371
2 ай бұрын
Nirosha mis ashan thamai ape hiru star ayawa meshesthrayata godak watina kenek❤❤❤❤
@kasunch7184
2 ай бұрын
අශාන්...ඒක මරු මචන් ❤️🇦🇪
@shanthapriyagunathilaka680
2 ай бұрын
හශාන් පුතා ජය වේවා.
@kanthiPatma-xk3tz
2 ай бұрын
Bdu Saranai Jesu Pihitai Pute Oyata
@AselaMadhusanka-bb5dt
2 ай бұрын
මෙ සැරෙනම් සුපිරි දක්ශො ටිකක් යින්නේ❤❤❤
@Sanduvlog-d4m
Ай бұрын
හදවතෙ ගායකයා ❤️❤️❤️
@Krishannalin
3 күн бұрын
මල්ලී උබ තමයි හිරු ස්ටාර් පට්ට ආදරෙයි කටහඩට පරිස්සම් කරගනින් මේ දවස් ටිකේ පරිස්සමෙන් ඉන්න ජයවෙනවා අනිවාර්යයෙන්ම
@maduattanayaka6888
2 ай бұрын
Lassanai Ashan malli . Super
@janakaeranda3278
2 күн бұрын
වහා ඇබිිබැහිවන සුළු ගායනයකි.පරිස්සමි වන්න
@thusharibandara8521
2 ай бұрын
Me wage song kiyanna thora gena lassanai
@GameCollection-qd9zk
Ай бұрын
පිස්සු හැදෙනවා...කදුලුත් ආවා❤❤❤❤
@suvaniwathsalawhathsala2642
2 ай бұрын
අශාන්❤❤❤❤❤
@anurawickramage2914
2 ай бұрын
❤superb 👏
@tharindudilshan5689
Күн бұрын
Final ekedi me song eka kiwoth oya hirustar venava Ashan..❤marama rahak...😍
@NayaniKumari-c9w
2 ай бұрын
Harima lassani God bless u oya thamay malli hiru star
@PiumiIshara
2 ай бұрын
Waw lassanai marama lassanai
@Disanayaka-hy6dq
2 ай бұрын
Parana sindu eliyata enawa lassanai ahannath asai lassanai 👍👍👍👍👍👍
@hasindukasun9177
2 ай бұрын
Kapu jaya wellwa❤❤
@piyadinimalasiri3610
2 ай бұрын
very beautiful singing
@Ashi12390
Ай бұрын
හිරුස්ටාර් වෙන්න පුලුවන් කියලා හිතෙනවා,කටහඩ පිස්සුවක්
@jmkvlog5616
Ай бұрын
😲 අම්මෝ සුපිරියක් ඒ හඩ🥰
@udhayangawickramasinghe7575
Ай бұрын
මෙක මහ පිස්සු වක් ❤❤❤❤
@asankajayawardana8023
2 ай бұрын
Ela මලයා.....❤
@rajithjayalal6734
26 күн бұрын
Attmiii oyagee pasangayak balann asaiiii
@pradeepkaluthanthri9639
2 ай бұрын
සුපිරි 6පාරක් දැනට ඇහුවා... තව අහනවා❤
@RashmiUresha
2 ай бұрын
Hiru star ashan kapugedara ❤
@Henegama324
2 ай бұрын
නියමයි කපූ ,,,,,,,,,,ඔහොම යං
@sandarathnayaka2196
2 ай бұрын
Super broo❤️❤️❤️❤️❤️❤️❤️
@withinK783
2 ай бұрын
පට්ටම ලස්සනයි ගායනය . ඒත් තව ඉස්සරහටම යන්න ඕන නම් variation ගයන තැන් වල හඩ එලියට එන විදියට සද්දෙන් ගයන්න. අඩුපාඩුවක් කියනවා කියලා හිතන්න එපා. ඉස්සරහට වැදගත් වෙයි. මට දැනෙන පිළිවෙලට නම් ❤
@ShehanSanjula-xg9tm
2 ай бұрын
hiru Mega blast inna ona bn aiye uba 👍
@SriyaniSatharasinha
2 ай бұрын
Lassanai puthe.budu saranai
@GamithSasanka-q3d
2 ай бұрын
සැබෑම දක්ෂ් යෙක් ප්රියා කැළේ බො
@DilkiFrenando-e6f
2 ай бұрын
Kemathima hada harima ලස්සනයි ❤ ashanui thiwankai thamai methana inna dakshayo denna❤
@uditharangana3138
2 ай бұрын
එල එල ජයවේවා ❤
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 865 М.
6:34
Nihanda Kalpana - නිහඬ කල්පනා | Ashan Kapugedara | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TV
Hiru Star
Рет қаралды 155 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
17:11
#Hirustar# Ashan kapugedara new song list🥰🥰🥰
ATHAL KOLLO ආතල් කොල්ලො
Рет қаралды 27 М.
3:10
Kumariyaka Pa Salamba Saluna - Amazing Singing @ Dream Star Season 07 ( 04-02-2017 )
TV Derana
Рет қаралды 2,2 МЛН
5:08
Amila Edirisinghe | Sumudu Walawaka (සුමුදු වළාවක) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 499 М.
3:23
Mee Kakuna Kale
Priya Suriyasena
Рет қаралды 29 М.
9:36
Sanda Hadu Didi - සඳ හාදු දිදී | Ashan Kapugedara | Hiru Star Season 04 | 2nd Round 🌟
Hiru Star
Рет қаралды 136 М.
8:44
Rana Hansiye - රණ හංසියේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
Hiru Star
Рет қаралды 332 М.
1:36:43
Hiru TV Copy Chat Live | 2025-01-12
Hiru TV LIVE
Рет қаралды 195 М.
15:53
Pol Ruppawe - පොල් රුප්පාවේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 112 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,7 МЛН
25:28
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
ReMixLK Wedding DJ
Рет қаралды 938 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН