Wiyo Wu Pasuwai - වියෝ වූ පසුවයි | Sahan Prabuddha💥Hiru Star Season 3 |Super 48| Episode 85🔥

  Рет қаралды 232,994

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 480
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 2 жыл бұрын
Ada dawase mama puduma vidihata me gaayanaya rasa vinda.....🌹obage jeevithaya geethayakma wewa🌹Budusaranai🙏
@chamithlaksiri9674
@chamithlaksiri9674 2 жыл бұрын
🙏🙏
@chamithlaksiri9674
@chamithlaksiri9674 2 жыл бұрын
මේ කමෙන්ට් එකම ඇති....👍👍👍👍🙏
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
බුදුසරණයි ❤️
@amilajayathilaka8750
@amilajayathilaka8750 2 жыл бұрын
Samitha mrs godak sthuthi oyage comment ekata.eka lokuma oku haiyyak sahanta❤❤❤❤❤❤❤
@dinothwijewardananotibatta3560
@dinothwijewardananotibatta3560 2 жыл бұрын
❤✌🙏
@shakthi845
@shakthi845 2 жыл бұрын
ගමෙ කොල්ලෙක් පන්තියෙ කොල්ලෙක් මෙහෙම ඉස්සරහට යන එක ගැන සතුටුයි 😍😍😍😍😍
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ස්තුතියි ආදරෙයි හැමෝටම 🌹🙏❤
@rumeshi2822
@rumeshi2822 2 жыл бұрын
Nb one
@lakshithanirashan
@lakshithanirashan Жыл бұрын
සුපිරි අයියේ 🤟🤟🤟🤟🤟❤️❤️
@aroshsenawirathna
@aroshsenawirathna Жыл бұрын
දෙහිඅත්තකන්ඩිය නම් උබ තමයි.
@aroshsenawirathna
@aroshsenawirathna Жыл бұрын
පාස් වෙලත් a/l ආයෙත් ලිවේ ඇයි කියලා මන් කියන්නද
@dhanuji5716
@dhanuji5716 Жыл бұрын
Silent killer 💙
@Lakshanmadush
@Lakshanmadush 2 жыл бұрын
ලොකු ලොකු රැගිලි මොකුත් නෑ. Hirustar එකේ ඉන්න පට්ටම වැඩ්ඩෙක්❤️
@priyadarsani5377
@priyadarsani5377 2 жыл бұрын
Aniwaryai 😍😍😍
@indikairoshan7316
@indikairoshan7316 2 жыл бұрын
කතාව ඇත්ත ඒත් 1 වෙන්නේ කොහෙවත් නැති එ⁣ක්කෙනෙක්.
@nimalranasinghe2782
@nimalranasinghe2782 Жыл бұрын
Eකෙන්ma eකගයි..... Saහෝදරයා....
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 Жыл бұрын
@@indikairoshan7316 ekane..minissu dakshayawa adunanne na
@sethmiyasodara986
@sethmiyasodara986 Жыл бұрын
Oyatatamaykirula
@kasunsanjeewa4747
@kasunsanjeewa4747 2 жыл бұрын
මම කැමතිම තරඟකරැවා මෙම වැඩසටහනේ 🇱🇰🇱🇰💪
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
මමත්
@damicadamica3277
@damicadamica3277 Жыл бұрын
මමත්
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
මාත්
@upulmanju7960
@upulmanju7960 Жыл бұрын
Supar shan
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
සහන් විරහ ගීත ගායනා කරන්න හරිම ආසයි අහන්න පුතා ඔයා හිරුස්ටාර් වෙන්නම ඕන ඔයාට ජයම වේවා!!
@kavindrajeewanthi3208
@kavindrajeewanthi3208 2 жыл бұрын
පාසල් කාලයේදී වගේම අදටත් අහන්න ආසම හඩක්... සුභ පැතුම් සහන්...💜️
@anuradapathum2663
@anuradapathum2663 2 жыл бұрын
ලොකු කැටයම් නෑ..කොහොමද ගායනය..👌👌👌
@Kavindams13
@Kavindams13 2 жыл бұрын
අමීෂ මිනෝල් කියන්නෙ මොන සොක්කොද බන් මේ වගේ දක්ෂයෝ ඉද්දි...😍😍😍
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
අමීශ මිනෝල් ගෙ හඩවත් ලස්සන නෑ ශන් ප්‍රබුද්ද සින්දුව කියන්නෙ ඕනම කෙනෙක්ගේ හදවතට දැනෙන්න එහෙම ගයකයෝ තමයි රසිකයෝ අතරට එන්න ඕන ජයම වේවා සහන්
@sunethromiyo3093
@sunethromiyo3093 Жыл бұрын
Aniwaren
@sunethromiyo3093
@sunethromiyo3093 Жыл бұрын
Aniwaren ❤
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 Жыл бұрын
Harima rasawath...nihatamani..ahagena inna lobai aetaramata rasawath...
@hasandunethmiranicholas4785
@hasandunethmiranicholas4785 Жыл бұрын
අනිවාර්යයෙන්
@mauricehewamudali5005
@mauricehewamudali5005 2 жыл бұрын
හිරු ස්ටාර් සොයාගත් අනගි වටිනා මැනිකක්....වචන දෙකක් නොමැත ඔයාතමා හිරුකිරුල..තෙරුවන්සරනයි
@chandimaprasad1704
@chandimaprasad1704 2 жыл бұрын
ඔබ සැබෑ දක්ෂයෙක් සහෝදරයා. ඔබ අපේ හදවතේ ගායකයෙකු වෙනවා ස්ථිරයි..... ඔබට ජයම වේවා 👍❤
@damicadamica3277
@damicadamica3277 Жыл бұрын
Jaya wawaaaaa
@sandalidilshani1234
@sandalidilshani1234 2 жыл бұрын
සහන් අයියේ ඇත්තටම ඔයාගෙ කටහඩ භාවනාවක්... ඔයාගේ අම්මාගේ තාත්තගේ හිතේ තියෙන ඒ නිහතමානී සතුට එයාලගෙ ඇස් වලින් පේනවා 🥺..එයාලා ගොඩාක් වාසනාවන්තයි. Final එකේ ඔයාව දකින්න බලාපොරොත්තු වෙනවා..😘😘🥰
@dinushisumi2263
@dinushisumi2263 2 жыл бұрын
අනිවා
@chandrikawickramaarachchi5291
@chandrikawickramaarachchi5291 2 жыл бұрын
නියම ගායනයක්.😍අනිවා final එකේ ඉන්නම ඕන singer කෙනෙක්. ඒ බැකින්ග් එකෙත් අමුතුම රහක් තීන්නෙ.music නියමයි👌 😍
@mihirigamage8957
@mihirigamage8957 Жыл бұрын
සුභාවිත ගීතයට පණ දෙන හිරු තරුව... සහන්✌😍
@sakilamalinda7361
@sakilamalinda7361 Жыл бұрын
කොච්චර අහුවත් ඇතිවෙන්නැති සින්දුවක් ජයවේවා සහන් අයියා❤️
@samadiaruni9359
@samadiaruni9359 2 жыл бұрын
ඒ හඩ භාවනාවක් .අනාගතේ හොද ගායන ශිල්පියෙක් බිහි වෙයි...
@akalankachamodya1685
@akalankachamodya1685 Жыл бұрын
හිරු ස්ටාර් එකේ මං ආසම චරිතය... හදවතටම දැනෙන්න කියන්නේ ඔයා විතරයි ඇත්තටම භාවනාවක් වගේ ❤
@samadhiwedage1493
@samadhiwedage1493 Жыл бұрын
සෑහෙන්න ඇහුවා .. ආයෙත් අහනවා... ඔබට ජය.. සංයමයෙන් ගයනවා.. හැබෑම දක්ෂයෙක්
@tharanganirmali2874
@tharanganirmali2874 2 жыл бұрын
දැහැනකට සම වැදුණා වාගේ අහන් ඉන්න පුළුවන් සෞම්‍ය ගායනයක්. ඉදිරියටම යන්න සුභ පතනවා.
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 2 жыл бұрын
ඇත්තමයි
@mihidum8177
@mihidum8177 2 жыл бұрын
ඇත්තටම සුනිල් එදිරිසිංහ මහත්තයගේ ගායනා කරන අලංකාර කොටස් ගොඩක් සියුම් හරිම ලයාන්විතයි. නිර්ව්‍යාජයි මම හිතන්නෙ ඒක තමා ගැලපෙනම වචනය. ඇත්තටම ඒක කියන්න තෙරෙන්නෙ නැති පුදුම ලස්ස්නක්😄. මේ සිංදුව මම එතුමගේ කැමතිම සින්දුවක්❤️. සුබ පතනව සහෝදරයා ඔබත් උපරිම සාදාරනයක් කලා ගීතයට.
@pubudulk8375
@pubudulk8375 Жыл бұрын
නියම දක්ෂයා අපේ හිරු ස්ටාර් සහන් ප්‍රබුද්ධ පමණි❤️
@shiranimallika7232
@shiranimallika7232 2 жыл бұрын
Sahan aiya. Oyage sindu සිය පාරකට wada ඇහුවත් epa wen na. Oya sinduwata දෙන ජිවය මරු 🙏🤟❤️‍🩹❤️‍🩹❤️‍🩹මගෙ හිරුස්ටා ඔයා බොක්ක 🙏
@susanthafernando9484
@susanthafernando9484 2 жыл бұрын
Live singing කියන්නේ මේවට මාරම ලස්සනයි
@nipunisuwendra3177
@nipunisuwendra3177 Жыл бұрын
මේ සිංදු භාවනාවක් wage මෙන්න නියම තරු 😍❤
@Athimale_Janaka
@Athimale_Janaka 2 жыл бұрын
හරිම ලස්සනයි ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@allcategories_
@allcategories_ 2 жыл бұрын
අතීතෙට අරන් ගියා බොහොම ලස්සනයි. ආදරණීයයි. ඉදිරියටම යන්න සුභ පැතුම් !
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
දක්ෂයන් අතර හමුවුන අති දක්ෂයෙක්..💪😍
@subodanipremathilaka369
@subodanipremathilaka369 Жыл бұрын
සීසන් එකෙ මං කැමති ම ගායකයා🥺♥️
@leoministudio7479
@leoministudio7479 Жыл бұрын
ඔය ස්ටේජ් එකට නැගපු එකම වටින මනුස්සය 💝🥺
@dilanfernando2183
@dilanfernando2183 2 жыл бұрын
යූටියුබ් චැනල් කරලා මොකක් හරි කුනුහර්පයක් කියලා ෆෑන් බේස් හදාගෙන හිරුස්ටාර් එන උන්ව ඉස්සරහට යවන්න එපා, මේ වගේ ගම් වලින් ආව දක්ෂයන්ට වොට් කරලා ඉදිරියට යවන්න. 💕. උන් ඉදිරියට යන්නෙ දක්ෂකමෙන් නෙමෙයි. ජය වේවා මල්ලි.
@charu-ow1tw
@charu-ow1tw 2 жыл бұрын
Respect dear eka aththa
@Mr-jm5dr
@Mr-jm5dr Жыл бұрын
හිරු එකට හම්බවෙච්චි වටිනා හඩක් 🤘❤️
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 жыл бұрын
අමරදේව, ධර්මදාස වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි ආරචිචි, ජෝතිපාල මහතා වැනි අයගේ ආදර මෙන්ම විරහ ගීත වලින් ඔයා දිනනව සත්තයි. පුතා මේ කැළණියේ සීයගෙ ඔවදන් ඇහුම්කන් දෙන්න. බුදුසරණයි
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️❤️❤️ හිත නිවන භාවනාවක් වගෙයි ගායනය හරිම ලස්සනයි සහන් අයියේ ඉදිරියටම යන්න හැකිවේවා ! තෙරුවන් සරණයි ! ❤️❤️❤️
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි🙏❤
@chalanasrijanakantha3521
@chalanasrijanakantha3521 2 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ ඔයාගේ මූනේ තියන හිනාව..😊😊
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@sahanprabuddha3937 🤗❤️❤️
@ireshathilakarathna7151
@ireshathilakarathna7151 2 жыл бұрын
අදටත් අහනවා..ඒ තරම් ලස්සනයි
@erandaweerasinghe352
@erandaweerasinghe352 2 жыл бұрын
අහද්දි ඇස් පියවෙනව..ඒ තරමටම සුපිරියක් මල්ලී..නියමයි 👌❤️
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@Suddi474
@Suddi474 2 жыл бұрын
සහන් අයියා...හරිම ලස්සනයි ගායනය ඉදිරියටම යන්න...සුභ පැතුම් බුදු සරණයි ❤️❤️❤️
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
❤😍🙏ගොඩාක් ස්තුතියි
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 жыл бұрын
ඊලග සිංදුව එනෙකන් ඉවසිල්ලක් නෑ අයියේ...කටහඩ භාවනාවක්😌
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
ඇත්ත
@luckymedia108
@luckymedia108 Жыл бұрын
🙏🙏 ගරිම නිහතමානී කෙනෙක් ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් මල්ලී මෙ තරගයෙ ඔයාට සුබ පතනවා🙏🙏❤️❤️❤️
@ishankaasena4491
@ishankaasena4491 Жыл бұрын
මං කැමතිම ගායකයා..හිරු ස්ටාර් වෙනවා නම් සහන් තමයි...
@nimalranasinghe2782
@nimalranasinghe2782 Жыл бұрын
සහන් ,සහෝදරයා.... සුනිල් එදිරි සින්හයානන්ට, ඔයා එතුමානන්ගේ geeතයෙන් කල නමස්කාරයට,මාගේ නස්කාරය, සහන් සහෝදරයා ඔයාට....
@lakshithanirashan
@lakshithanirashan Жыл бұрын
හිරු ස්ටර් එකේ සුපිරිම වැඩ්ඩා තමයි ඉතින්
@kantakanata9643
@kantakanata9643 Жыл бұрын
සහන් තමයි 1 වෙන්න ඕන ❤🙏👍
@nethmiamanda4139
@nethmiamanda4139 2 жыл бұрын
අයියේ දෙහිඅත්තකණ්ඩියටම අභිමානයක්.......💪🙏
@maashisanjana6964
@maashisanjana6964 2 жыл бұрын
සහන් මැණිකහ් 😍😍😍 ඒ වොයිස් තමා වොයිස් 😍❤️
@guwaniadithya4912
@guwaniadithya4912 Жыл бұрын
අනේ අයියෙ හරිම ලස්සනයි ඔයාට සුභ පැතුම් !
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 Жыл бұрын
සහන් පුතා ඔබ නියමයි .... මාරයි විශිෂ්ටයි ..... සුභ අනාගතයක් ලැබේවා ...
@indudilrukshi2600
@indudilrukshi2600 Жыл бұрын
ඔබටජයපතමි
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 2 жыл бұрын
ආදරෙයි සහෝදරයා ..ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.!! ❤️❤️❤️
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@asankanimalbandara269
@asankanimalbandara269 2 жыл бұрын
සුපිරි ne මල්ලි bs cochchara ahowath epa ven na.ඉදිරියට යන්න ලැබේවා.........
@priyanthakumara31
@priyanthakumara31 Жыл бұрын
පරන.සින්දු වලට අලුතින් පන පෝනවන සුපිරි කොල්ලේක්
@mashidilrushika5764
@mashidilrushika5764 Жыл бұрын
අමිල මනෝෂල කියන්නේ රැල්ලට අාපු අය මේ වගෙි අයට නියම තැන දෙන්න හිරැ එකට නොහැකිවිම ගැන හිරැ ටි වි එක බැලිමට පවා අාසවක් නැහැ රැලලට අාපු කෙනෙකුට ගිය තරගයක් ම්ක
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
සහන්.හරිම.ලස්සනයි..ජයවෙිවා.❤❤❤💜💜💜💚💚💚💛💛💛💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖
@සදහම්සිසිල-ඤ1ඪ
@සදහම්සිසිල-ඤ1ඪ 2 жыл бұрын
ආසම කට හඬක්. ජය වේවා.
@nandanayasarathne8511
@nandanayasarathne8511 2 жыл бұрын
Jayawewa malli.oya harima clever.api puliwan de karanawa oya wenuwen.budu saranai
@kawshanrajapaksha
@kawshanrajapaksha Жыл бұрын
Hirustar kirula hasalaka haraha arn yankm iwasillk nh ayiye........adarei godak....❤️❤️❤️❤️❤️🥺❤️❤️❤️
@priyanthisamarakoon9304
@priyanthisamarakoon9304 Жыл бұрын
Oya nihata mani kama ati jaya labanna budu saranai oyata
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
සුපිරියි පුතේ බුදුසරණයි
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
මෙයා තමා හිරු ස්ටාර් විය යුතු
@wasanthabandara6203
@wasanthabandara6203 2 жыл бұрын
Ada sing karapu sindu deka mul gayanayata wada ලස්සනයි ජයවේවා sahan malli
@dilinidamayanthi7830
@dilinidamayanthi7830 Жыл бұрын
ඔයා නම් ඇත්තම දක්ෂයෙක්
@ravindudilshan3753
@ravindudilshan3753 Жыл бұрын
අනිවාරෙන්ම hiru star කරමු සහන්ව 💖😍🤗🎗️
@udithalakmal5164
@udithalakmal5164 2 жыл бұрын
සීසන් එකේ ආසම කෙනා .ජය ඔබට.
@buddikabuddi980
@buddikabuddi980 Жыл бұрын
මම හැමදාම කැමති චරිතයක් .ආඩම්බර නොවී යන් මල්ලී.ලොකු ගමනක් යන්න පතනව.හිරැ වැඩ්ඩා ඔයා.
@bhagyawishwajith7254
@bhagyawishwajith7254 Жыл бұрын
මෙදා සැරේ හිරු ස්ටාර් ❤️🏆️
@Mashii473
@Mashii473 2 жыл бұрын
බුදුසරණයී මල්ලි❤❤❤❤❤❤❤
@imeshamadhubashini1346
@imeshamadhubashini1346 2 жыл бұрын
Super 👍 oya aniwaryenm hiru star wenn oni....katahada bawanawak sahan aiye❤️
@roshankumara155
@roshankumara155 2 жыл бұрын
ලස්සනයි සුපිරි sahan sahodaraya idiriyatama yanna oni shakthiya dharrya lebewa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@roshankumara155
@roshankumara155 2 жыл бұрын
@@sahanprabuddha3937 final eke apita dakinna oni hodey supiriyakma oni congratulations sahan bro සියලුම shakthiya dharrya ලැබේවා!
@lahiru4237
@lahiru4237 2 жыл бұрын
අහිංසක පැතුමක් මේ ලස්සන යි
@cookwithlakshmi6286
@cookwithlakshmi6286 2 жыл бұрын
Niyamai best performance
@gjiggfhhijg4799
@gjiggfhhijg4799 Жыл бұрын
අපි හැමදාාම ඉන්නවා.රත්නපුරෙ හැමොම නියම දක්ෂයාත් එක්ක ඒ සහන් විතරයි
@deshithaliyanage8804
@deshithaliyanage8804 2 жыл бұрын
මාරයි
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 жыл бұрын
සහන් පබුද්ද දක්ෂ ගායකයෙක් ඔයාට හොඳ හැකියාවක් තියෙනවා.. තියුනු තරඟ අවස්ථාවකදීනමි. අමරසිරි පීරිස්ගේ සිංදු වලින් ඈත්වන්න. ඒ සිංදු වලට මනාපය අඩුයි.
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@mnrathnayaka7134
@mnrathnayaka7134 2 жыл бұрын
ආඩම්බරයි මල්ලී..දෙහිඅත්තකණ්ඩිය අපේ සළකුණ ඔබයි❤️ ජය වේවා....
@nilishiysenali8008
@nilishiysenali8008 Жыл бұрын
Niyamai Sahan Malli oya marama dakshayek.oya thamai hirusta
@milupafrenando9843
@milupafrenando9843 2 жыл бұрын
Danata daha parakata wada baluwa Cyprus idan supiri ❤️❤️❤️
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@damiandias1400
@damiandias1400 Жыл бұрын
හිත නවතුනා ඔබේ ගායනයට ඒ වටිනාකම තියලා නෑ මේ තරඟයේ ප්‍රතිපලයට...දුකයි 😢😊💕💕💕💕💯💯
@inokadilrukshi7691
@inokadilrukshi7691 Жыл бұрын
Mama kemathima tharaga karuwa Budusaranai ❤️
@thri-nucultofdance.906
@thri-nucultofdance.906 Жыл бұрын
❤❤❤ hiru star sahan
@Nisalisanuliya
@Nisalisanuliya 2 жыл бұрын
Sahan aiya ....... Good job ! Issarhatama yanna pulwan oyata Budu saranai🙏 ☺😇
@wasanthalalani3466
@wasanthalalani3466 4 ай бұрын
Harima lassanata gayana kala. Good luck puthe.
@asela-re3dm
@asela-re3dm Жыл бұрын
Mage hiru star sahan malli oyayi,supirima aluthma sindhu tikak karanna,parana sindhu tika oya a vidiyatama lassanata gayana kara,niyama star oyayi malli,eka lankave hamoma dannava
@harsaniharsani1868
@harsaniharsani1868 Жыл бұрын
Warry nice kiyanna wachana na aiyee ediriyatama yanna saktheya labiwa
@sajithkahadawala4877
@sajithkahadawala4877 2 жыл бұрын
අතිවිශිෂ්ට යි .
@spendtimewithfinky2359
@spendtimewithfinky2359 Жыл бұрын
සහන් අපේ හදවත් වල වීරයෙක් හදවත් දිනූ ගායකයෙක්
@dinukajayawardana1977
@dinukajayawardana1977 Жыл бұрын
අසමසම ලයංවිතයා සහන්❤️
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
හරිම ලස්සනයි
@dammidammigamage8170
@dammidammigamage8170 Жыл бұрын
බුදුසරනයි
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
අද දවස ❤❤සහන්ගේ තෙරුවන් සරණයි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
අඩනවා
@sumithradesilva4186
@sumithradesilva4186 2 жыл бұрын
Hiru star season okkogenma lassanata sinduwa kiyana lamayek. Harima lassanai.
@gamagechampika5191
@gamagechampika5191 Жыл бұрын
ඔබයි හිරුස්‍ටාර්
@kumudunishanika9393
@kumudunishanika9393 2 жыл бұрын
ගීතය ට වඩා දැනුනේ music 😍
@Novelruu.
@Novelruu. 2 жыл бұрын
හිත නිවෙන තරම් ❤️❤️❤️❤️❤️❤️
@lahiru4237
@lahiru4237 2 жыл бұрын
නියමයි නියමයි මචන්
@chanulakmaljayasekara1311
@chanulakmaljayasekara1311 Жыл бұрын
අපේ 🌞 හිරුස්ටාර් 😍😍❤❤🔥🔥
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
සහන් අයියේ සුපිරියක් බ්‍රෝ ❤✌
@sahanprabuddha3937
@sahanprabuddha3937 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
@koshilasewwandi9057
@koshilasewwandi9057 Жыл бұрын
@@sahanprabuddha3937 ❤❤👌
@anilkumara5722
@anilkumara5722 2 жыл бұрын
මීට වඩා කියන්නේ කෝමද බන් 🙄
@harshanichandrasena6324
@harshanichandrasena6324 Жыл бұрын
Dakshama gayakaya hirusta wala inna.obata jayawewa!
@anjaneesenavirathna3106
@anjaneesenavirathna3106 2 жыл бұрын
Puduma lassanak
@hansimenaka3020
@hansimenaka3020 Жыл бұрын
නියමයි සහන් ❤️
Sankhani Edirisinghe - Wiyo Wu Pasuwai
6:58
ApeVitti
Рет қаралды 2,5 МЛН
hiru star 🌟  දිනුශිකා මදුශානී..
3:28
Take care of nature
Рет қаралды 3,2 М.