Asuweda kawurun ho -ඇසුවේද කවුරුන් හෝ | Sahan Prabuddha💥Hiru Star Season 3 |Super 30 round| Part 05🔥

  Рет қаралды 137,466

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 210
@naadamusicworld1968
@naadamusicworld1968 2 жыл бұрын
සහන් සින්දු කියන දවසට විතරක් හිරු ස්ටාර් බලන මම❤️
@dhanushkalakmali5836
@dhanushkalakmali5836 Жыл бұрын
Mee too
@keerthiwarnasiri9540
@keerthiwarnasiri9540 Жыл бұрын
@@dhanushkalakmali5836 මාත්
@Nawodya98
@Nawodya98 Жыл бұрын
me tooo
@KumariKumari-tx6je
@KumariKumari-tx6je Жыл бұрын
මමත්
@thri-nucultofdance.906
@thri-nucultofdance.906 Жыл бұрын
හදවත් නිවන එකම බ්‍රෑන්ඩ් එක..........ආදරයේ සංගීතමය භාවිතය.....සහන් ආදරෙයි
@roshansanjeewa473
@roshansanjeewa473 Жыл бұрын
ගීතයේ සියුම් තැන් හරි අපූරුවට ස්පර්ශ කරමින් ගයන ලයාන්විත හඩට ජය.👍👍
@nimalranasinghe2782
@nimalranasinghe2782 Жыл бұрын
ගීතයේ,සියුම් then අපූරුවට ස්පර්ශ කරනවා,... එකෙන්ම එකගයි සහෝදරයා...
@thamiyazz2323
@thamiyazz2323 2 жыл бұрын
ලකුනු වැඩක් නැ හිතන්න එපා සහොදරයා... උබේ වැඩේ උබ හරියට කරා 💝 ඒක ගැන සතුටු වෙයන්... මොකද මෙක ලංකාව ඒ නිසා ලකුනු හිතන් නැතුව කරන වැඩෙ හරියට කරහන් 💝 එතකොට පැරදුනත් දුකත් නැතුව බැහැලා යන්න උබට පුළුවන් වෙයි 💝⚡
@chanuwa..4826
@chanuwa..4826 Жыл бұрын
සුනිල් එදිරිසිංහ මහතාගේ හඩ,රහ හැමදාමත් මේ මිහිපිට වැජබෙනවා......නැතිවෙන්නේ නෑ.❤️❤️❤️❤️❤️
@sewsew1604
@sewsew1604 2 жыл бұрын
හිත් නිවන්න පුලුවන් හඩක් 🥺 මාර හැගීම් බරයි 😌✌️🌼🙂😍
@erandijayalath4585
@erandijayalath4585 Жыл бұрын
හරිම ලස්සනයි .මේ වගේ ගීත ඔබට හොදින් ගැලපෙනව.
@pradeepdasanayake7498
@pradeepdasanayake7498 Жыл бұрын
මේ සින්දුව කොච්චර වාර ගණනක් ඇහුවද කියලා මතකත් නැහැ එච්චරටම ඇහුවා ඇත්තටම ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ඕන තරගකරුවෙක් ඔයාට සුභ පැතුම් අයියේ ඉදිරියටම යන්න
@priyanthasubasinghe3343
@priyanthasubasinghe3343 2 жыл бұрын
පුතේ ඔයාගෙ පහුගිය සිංදු පුරුද්දක් විදිහට අහනවා .ඔයාට ජය වේවා.
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 жыл бұрын
ලයාන්විතයා එනෙකන් මග බලන් හිටියේ අදත් සුපිරියක් හදවතටම😍
@d.ksenavirathna7885
@d.ksenavirathna7885 2 жыл бұрын
ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා. බුදුසරණයි
@surekadamayanthi3220
@surekadamayanthi3220 2 жыл бұрын
ඇත්තටම මල්ලි ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ.අහන්න අහන්න ආස හිතෙනවා අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරනවා..
@sewsew1604
@sewsew1604 Жыл бұрын
ලයාන්විතයා 🥺 හිත නිවෙනවා ඒ වොයිස් එකට ♥️ බොරු සෝබන නැති චාම් කොල්ලෙක් 😎👌
@nipunbandara619
@nipunbandara619 Жыл бұрын
ප්‍රබල ලයාන්විතයා.❤️😊🙏
@PRaDiYa1993
@PRaDiYa1993 2 жыл бұрын
හිත නිවන සහනදායි සහනයක්මයි..ඒත් රැල්ලට වෝට් කරන සමාජයේ මේ වගේ ලයාන්විත ගැයුම් වලට 82% කින් කෙළවර විය හැකිද? ලාංකීය ගී රසය හොයන ඈයෝ තවත් ප්‍රබුද්ධ විය යුතුයි..සහන් සහනදායි ප්‍රබුද්ධයෙක් විදියට ඔයයි මේ සීසන් එකේ රැල්ලට උඩ නොගිය ලයාන්විතයා..ජයවේවා..💞💞
@maheshkumara772
@maheshkumara772 Жыл бұрын
අනිවාර්යයෙන්ම හිරුස්ටා සහන්ම තමයි මේ තරගය මුල ඉදලම මම බලනවා මාරම මාර කටහඩක් සහන් කියපු සෑම ගීතයක්ම සුපිරියටම කියනවා ❤️❤️❤️❤️❤️ලයාන්විතයා
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
අනිවාර්යෙන් අවසන් තරගයට යායුතු කෙනා මෙයාම තමයි, ගායනයක් කියන්නෙම කනට මිහිරි විය යුතුමයි, කනට ගෝෂාකාරී නම් ඒක කණට අමිහිරියි, සහන්ම තමයි කෙනා අවසන් තරග දක්වා යායුතු, එහෙම නොවුණොත් තරගය අසාර්ථකයි වගේ මට හැගෙන්නෙ, මිහිරි හඩ ජයගනිත්වා තෙරුවන් සරණින් !
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
සහන්ව දිනවමු
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
කියන්න දෙයක් ne සුපිරිම තමා ආදරෙයි දිනන්නම ඕනි බුදු සරනයි ❤️❤️
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
මුල ඉදන් ආයෙ ආයෙ ඔයාගෙ සිංදු අහනවා කිසිම sesone එකක මේ තරම් කාටවත් ඇබ්බැහි වෙලා නැ ලගදිම ඔයාගෙම ලස්සන නිර්මාණයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ❤️❤️❤️
@ZoneZone-u9r
@ZoneZone-u9r 9 ай бұрын
Hariyt harii ❤
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 жыл бұрын
සහන් පුතා මේ කැළණියේ සීයගෙ ඔවදන් ඇහුම්කන් දෙන්න. ඔයාට ගැලපෙන සිංදු තමයි ජෝතිපාල මහතා, මිල්ටන් මල්ලවආරච්චි ආරචිචි, මිල්ටන් පෙරේරා, ධර්ම දාස වල්පොල මහතා, හරෑන් ලන්තා, වැනි අයගේ ගීතයයි. අදලකුනු අඩුවන හේතුව හොඳට කිව්වත් සිංදුව පැවිලියන් එකට වැදුනෙ නෑ. ජනප්‍රිය සිංදු නැගල යන සිංදු කියන්න. නැතිනම් වෙන්නෙ අනිත් අය ඔයාව පසුකරගෙන යාවි. ඔබට ජය. බුදුසරණයි
@srsorahamed7321
@srsorahamed7321 2 жыл бұрын
Eka hari
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Good advice
@rasikadissanayakarasikadis2995
@rasikadissanayakarasikadis2995 2 жыл бұрын
😂😂😂😂
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
අනේ තාත්තේ අපි කොහොම හරි සහන් පුතාට වෝට් වැඩි කරන්න ඕන
@kawshanrajapaksha
@kawshanrajapaksha Жыл бұрын
Slow songs thama ayiyta galapenne siye..❤️❤️❤️❤️
@chandimaprasad1704
@chandimaprasad1704 2 жыл бұрын
හරිම රහට ගයනවා. මේ ගීතය කොච්චර ඇසුවත් එපා වෙන්නේ නැහැ. ජය වේවා සහෝදරයා ❤👍
@user-kr7fg9im3m
@user-kr7fg9im3m 2 жыл бұрын
අපේ එකා... අදරෙයි මචෝ. බුදු සරණයි ...!!!
@dimuthumadusanka2841
@dimuthumadusanka2841 Жыл бұрын
Nihathamani wenna hoda gamanak yanna puluwan.Budu saranai
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබේ ගායනය ඉදිරියට ම යන්න සුබපැතුම්
@udithalakmal5164
@udithalakmal5164 2 жыл бұрын
සීසන් එකේ ආසම කෙනා
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
හිතට දැනෙන ආදරනීය ගායනයක්.ලස්සනයි ගොඩාක් තෙරුවන් සරණයි
@dudis2476
@dudis2476 2 жыл бұрын
සිංදු කියන එකයි ගායනා කරන එකෙයි වෙනස මේකයි.සුනිල් එදිරිසිංහ මහත්මයාගෙන් පස්සෙ මේ ගීතය රහටම ඇහුවෙ අද.හිතට දැනෙන්න කියන එක වෙනම කලාවක්.ඒකට ලොකු සංයමයක් ඕනි.සුබපැතුම් මල්ලි.❤❤
@inokadilrukshi7691
@inokadilrukshi7691 Жыл бұрын
Harima ලස්සනයි මල්ලි
@damithsadharuwan823
@damithsadharuwan823 Жыл бұрын
එකන් ඇත්ත
@malithnimsara9515
@malithnimsara9515 Жыл бұрын
Hiru start විය යුතු නැත ඔබ දැනටමත් hiru start වී හමාරයි
@jayabro4108
@jayabro4108 2 жыл бұрын
සුභ ගමන් සහෝ.. ජය වේවා.. 💜️🙏💐
@sadusadu1688
@sadusadu1688 Жыл бұрын
ඔයාගේ කට හඩ නම් භාවනාවක් අයියේ... හරිම ලස්සනයි.. ❤🤗
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
මට නම් මෙයා තමයි, ගොඩක්ම හොද අවසන්මහ තරගයට සුදුසුයි, හෝමාගම කෙනත්, කෑගල්ලෙ කෙනාත් සදලි, ගාල්ලෙ ගෑණ ළමයා මේ අය අවසන් අය අතරට ආවොත් ගොඩක්ම තරගය සාර්තකයි. නැත්තං ඔය බයිලා කියන තාලෙ අය ආවොත් තරගය අසාර්ථකයි. හරි තරග කරුවන්ට අසාධරණයි.
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Ada wadi kamaththa mewan gaayakayinta neme ., bayila kiyana mod penumak thiyana kollanta.eka me paara season 3 eke hodatama pahadili.meyage daksha thaawayata votes awe na.asadaranai
@Pushpa-m9he
@Pushpa-m9he Жыл бұрын
ඔයා නම් අනිවාර්යෙන් අවසාන තරගයට සිටිය යුතුමයි. ඔයාගේ කටහඩ නම් බාවනාවක්. ආදරෙයි ගොඩක් ඒ හඩට. ❤❤❤❤
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
සහන් අයියාගේ ගායනය ගොඩක් ලස්සනයි නියමයි ❤ ඉදිරියටම යන්න සුබ පැතුම් ❤❤❤
@indudilrukshi2600
@indudilrukshi2600 2 жыл бұрын
අපෙකොල්ලට ජයවෙවා.අපිආදරෙයි.ඇස්වහ.නොවෙවා ජීවය ලබයි.සහන්
@cyrilmithun5705
@cyrilmithun5705 Жыл бұрын
Super
@chathunikannangara4293
@chathunikannangara4293 2 жыл бұрын
හරිම ලස්සනයි.නිවන හඬක්❤
@roshannadeniya9576
@roshannadeniya9576 2 жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි ,ජෝති පාලගෙ සින්දු කියන්න ඔයාටම තෙරෙනවා ඇති ඔයාට වෝට් මදි කියලා හොද සින්දු තෝර ගන්න ඉදිරියටම යන්න සුබ පතනවා
@nayomisewwandi1164
@nayomisewwandi1164 2 жыл бұрын
සහන් මල්ලි ඔයා අද හොදට කිව්ව එත් වෝට් අඩු උනෙ අලුත් පරම්පරාව මේ ගීතෙ හරියට රස විදලා නෑ.. එ අයත් දන්න ජොතිපාල මිල්ටන් මල්ලවආරච්චි වගෙ ජනප්‍රිය උන ගීත ගායනය කරන්න එදාට ඔයට 90+ හම්බ වෙනවා මල්ලි. ජය වේවා...
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ඒ සින්දු ,ඒ වචන,ඒ හඩ...රස ගගුලක් ❤
@nadishaawanthi7598
@nadishaawanthi7598 2 жыл бұрын
බුදු සරණයි මල්ලි පරිස්සමෙන් යන්න ජය වෙිවා ඔයාට කුවේට් සිට සුභ පතන්නේ ❤️👈
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
හිතට දැනෙන හිත නිවන ගායනයක් හරිම ලස්සනයි ❤️ දක්ෂයෙක් ❤️ හරිම මිහිරි හඩක් ❤️ සහන් අයියේ ❤️ ඔයා කොයි ගීතය ගායනා කළත් ඒ සෞම්‍ය බව තියෙනවා ❤️ ගීත තෝරා ගැනීමත් ඔයාටම ගැළපෙනවා ❤️❤️
@seryawatekumari6072
@seryawatekumari6072 2 жыл бұрын
V
@seryawatekumari6072
@seryawatekumari6072 2 жыл бұрын
Vvv
@seryawatekumari6072
@seryawatekumari6072 2 жыл бұрын
Vvvv
@seryawatekumari6072
@seryawatekumari6072 2 жыл бұрын
V
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
ලස්සන හඬක් මල්ලිට තියනවා
@kelumsandamal3759
@kelumsandamal3759 Жыл бұрын
හදවතට දැනෙන්න කියනවා.ඉදිරියට යන්න සුහ පතනවා...
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Jothipala mahathmayage Samanmal piyalle Guyana karanna eke aga hindi gayumath ekka oba godak votes labei. Ema sinduwa obage hadhata godak galapenawa.obata jaya putha.
@Vishwayawinivida
@Vishwayawinivida Жыл бұрын
හිරු ස්ටාර් ඉවරයි, ඒත් සැරින් සැරෙ ඇවිත් මේ ගීතයෙ රහ විඳිනව❤
@renukakumriherth3156
@renukakumriherth3156 Жыл бұрын
උපරිමයෙන්ම හැමගායකයෙක්ගෙම හඩට ඔබ සාදාරනයක් කරනවා ඉදිරි අනාගතය ඔබට ජය
@apkapk7454
@apkapk7454 2 жыл бұрын
අනිවාරයෙන්ම superstar වෙන්න වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙම තරගාවලියේම හොඳටම ගායනා කරන්නේ මේ සහන් ,,
@subodanipremathilaka369
@subodanipremathilaka369 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්🥺♥️
@pereramallika4363
@pereramallika4363 2 жыл бұрын
කව්රැත් අඩුවෙන්ම කියන සිංදුවක්.ගැයුවට ඔබටතුති. හුගදෙනෙක් ආදරයෙන් පරදිනවා දිනුවකෙනෙක් නැතිලු හිතට දැනුන සිංදුවක් .
@janithajanaki5648
@janithajanaki5648 2 жыл бұрын
Harima lassanai oyage sindu කොච්චර ahuwath epa wen ne.
@manjulaguruge4803
@manjulaguruge4803 Жыл бұрын
සහන් පුතා 🙏🙏🙏❤❤❤❤❤
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
සුදු නෙලුම කෝ සොරබොර වැවේ සිංදුව ඊලඟ වටයේදී කියන්න පුළුවන් නම් 😊
@kantakanata9643
@kantakanata9643 Жыл бұрын
ඔයා දක්ෂයි ජයවේවා
@pathummadushan5840
@pathummadushan5840 2 жыл бұрын
සුපිරියටම ගායනා කරා
@sandaruwanbandara640
@sandaruwanbandara640 Жыл бұрын
මෙවර හිරු ස්ටාර් සහන්
@lakmalsanjeewa1272
@lakmalsanjeewa1272 9 ай бұрын
හරිම ලස්සන්‍යි මල්ලී❤
@sujikrishan8373
@sujikrishan8373 Жыл бұрын
මාර හඩක් ඒක... නියමයි
@ngpriyanthi5093
@ngpriyanthi5093 Жыл бұрын
Mama asawen balagen a hitiyye shange sinduwa yanakan ataramatam lassanai gayana
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
සහන් පුතේ හදවතට දැනෙන්නම ගායනා කරනවා ඔයා ඉදිරි සතිවලදි හදවතට හොදටම දැනෙන්න ගායනා කරන්න ගීත තෝරගන්න.මේ ගීතය ඔයා ලස්සනට ගායනා කලා ඒත් සමහර රසිකයින් මේ ගීත වැඩිය දන්නෙ නැහැ පුතා කල්පනාවෙන් ගීත තෝරන්න ඔයා ගායනා කරන දවස එනකන් අපි බලන් ඉන්නේ හරිම ආසාවෙන් ඔයාට ජයවෙන්නම ඕන බුදුසරණයි පුතේ
@asankamaduwantha2316
@asankamaduwantha2316 2 жыл бұрын
Supiri mchn ❤ ubla vge unta idiriytm ynna park heden ona. Jayaveva.
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 2 жыл бұрын
වැඩ්ඩෙක් ❤️
@dumilawasanthi8073
@dumilawasanthi8073 Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ඉදිරියෙන් ඉදිරියටම යන්න
@sureshmadusanka8229
@sureshmadusanka8229 2 жыл бұрын
මං හිරු ස්ටාර් බලන්නේ නෑ.ඒත් මං සහන් ඉන්න දවසටනම් අනිවාර්යයෙන්ම බලනවා.දුකයි ලංකාවේ මිනිස්සු ගැන.සහන්ට ලැබුන ප්‍රතිශතය දැක්කම හිතෙනවා ලංකාවේ මිනිස්සු සංගීතය ගැන මොනවද දන්නේ කියලා.මමත් ලොකුවට දන්නේ නෑ.හැබැයි සංගීතයෙන් හිත පිනවෙන්නේ කොහොමද, ගායනයක් හිතට දැනෙන්නේ කොහොමද කියලා සහන්ගෙන් තමයි මමත් ඉගෙනගත්තේ.ලංකාවේ සංගීතය වලපල්ලට යන්නේ නැතුව බේරගන්න නම් සහන්ලා වගේ අය ඉන්නම ඕනා..
@mishadhiranasinghe1365
@mishadhiranasinghe1365 Жыл бұрын
හිත නිවන කටහඬක් 🔥
@nilantharaka989
@nilantharaka989 Жыл бұрын
සැබෑ දක්ශයා👊👊❤❤
@madhudilrukshi9525
@madhudilrukshi9525 2 жыл бұрын
භාවනාවක් වගේ ❤️
@nimaanu5573
@nimaanu5573 2 жыл бұрын
සුපිරිම කටහඩක් ❤️❤️❤️
@nalaka39529
@nalaka39529 Жыл бұрын
Hadawathe gayakaya Sahan"💪💪💪💪👍👍👍
@samithaudayanga8786
@samithaudayanga8786 Жыл бұрын
භාවනාවක්
@shalikanimesh4626
@shalikanimesh4626 2 жыл бұрын
ගමේ කොල්ලා.. ❤️👍
@rumeshmaduranga5941
@rumeshmaduranga5941 2 жыл бұрын
මියුරු සෝමරත්න වගේ නෙද මෙයා
@hansimenaka3020
@hansimenaka3020 Жыл бұрын
සහන් 👍
@Oshanperis
@Oshanperis Жыл бұрын
කප් එක එකෙන්ම ඔයාගෙ❤❤❤.100% shur..
@nipunisuwendra3177
@nipunisuwendra3177 Жыл бұрын
Aiyage sindu kochchara ahuwath epa wenne na භාවනාවක් wage 😍❤
@akashrandeepa7270
@akashrandeepa7270 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷සහන් මල්ලි හදවතින්ම සුබ පතනවා හරිම ලස්සනයි ජය වෙවෙ මල්ලියො ඔයාට මම පොලොන්නරුවේ
@sewwandiharshani7725
@sewwandiharshani7725 2 жыл бұрын
apith dahiatha kandiyen.....1/2/3 atharats anna lebewa
@dasunniroshan3940
@dasunniroshan3940 Жыл бұрын
No words . extremely amazing brother
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
ගොඩක් ලස්සනයි හොදේ
@amithakumari5226
@amithakumari5226 Жыл бұрын
Oyage sinduwa hari lashsnayi
@sahanprabuddha.official
@sahanprabuddha.official 2 ай бұрын
ස්තුතියි 🙏♥️
@rakithayasassri4421
@rakithayasassri4421 2 жыл бұрын
සහන් මල්ලි ඔයාගේ ගායනයට අපි හැමදාමත් කැමතියි.නමුත් ඊලග වටයට මීට වඩා හොද ගීතයක් තෝරාගන්න.මට හිතෙන හැටියට අමීෂ,කොස්තා,සදලි,හිමරු ඔබට අභියෝගයක් වෙනවා. ඔයාට හොද කටහඬක් තියෙනවා.අහගෙන ඉන්න ආස හිතෙනවා.ඒ වුනාට අද ඉන්න අය කැමති රැල්ලට යන ගායකයන්ට.ඔයා කවදාවත් රැල්ලට යන ගායකයෙක් නොවී ලන්කාවේ මිනිස්සුන්ගේ රසවින්දනය ඉහළ නංවන ගායකයෙක් වෙන්න තරගයෙන් ඉවත් වුනත්.හරවත් නිර්මාන අපි ඔබගෙන් ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා.ඉදිරියටම යන්න සුභ පතනවා.බුදු සරණයි!❤
@madushikapriyadarshani8166
@madushikapriyadarshani8166 Жыл бұрын
සහන් ඔබ සැබෑම දක්ශයෙක්. ❤️❤️❤️
@dilankamadushan4696
@dilankamadushan4696 Жыл бұрын
ඒක වෙනම ලෙවල් එකක ගායනයක්
@gamagisanthi9272
@gamagisanthi9272 2 жыл бұрын
මාරම ලස්සන ගීතයක් හරි අර්ථවත් ලස්සනයි ගොඩක්
@sujeewarathnamalee791
@sujeewarathnamalee791 Жыл бұрын
Geethaye siumthan lassanata gayanakaranawa.harima lassanai,oyata jayawewa.
@isurumaduranga2710
@isurumaduranga2710 Жыл бұрын
වැඩ්ඩෙක්...අනිවා හිරැ ස්ටාර් විය යුතුමයි...💓👊
@thilanchamara5644
@thilanchamara5644 Жыл бұрын
Aniwa menn hiru tharuwa
@Ulla999
@Ulla999 2 жыл бұрын
Sunil Edirisinghe mahathage asama sama kata hada kisi kenekuta laba gatha nohaka - e geethaye niyama lassana dakinnata eya Snil Edirisinghayange hadinma asiya youthui ❤️
@roshinikumari4803
@roshinikumari4803 2 жыл бұрын
Ada dawase oya..thamai lassanatama sing kare..malli
@isurumaduranga2710
@isurumaduranga2710 Жыл бұрын
හිරැ කිරැලේ සැබෑ හිමිකරැ💜️
@rumeshi2822
@rumeshi2822 2 жыл бұрын
ලස්සනයි aiye
@manulyasiyandee8798
@manulyasiyandee8798 2 жыл бұрын
Little sunil edirisinghe....you have his shadow ...use it
@amiladulaj6925
@amiladulaj6925 Жыл бұрын
සුපිරි බන් උබ තමා Hiru star
@aselaudayanga6585
@aselaudayanga6585 2 жыл бұрын
NIYAMAI
@kumarijayakodi8495
@kumarijayakodi8495 2 жыл бұрын
Ahan inna asa karana lassana kata hadak
@dilkirandeepani4253
@dilkirandeepani4253 Жыл бұрын
Sahan supiri sahange vot blrok karala
@salwathuraarachchi2911
@salwathuraarachchi2911 2 жыл бұрын
මැණිකක් ❤️
@miheleearts
@miheleearts 2 жыл бұрын
පට්ට
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ජයවෙිවො..සහන්..🌟🌟❤❤❤
@maheshi9443
@maheshi9443 2 жыл бұрын
සුපිරි ❤️‍🔥❤️‍🔥
@chandimamadushani9504
@chandimamadushani9504 2 жыл бұрын
❤❤👍jayawewa❤❤👍hirusta kirula gannama ona. Monaragala api obata jaya saho love🤴🤴🤴
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 2 жыл бұрын
Harima lassanai malli
@dananjayaathapaththu5522
@dananjayaathapaththu5522 Жыл бұрын
Hirustar sahan prabudda
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 21 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,7 МЛН
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,2 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 21 МЛН