අපි බලන් ඉන්නෙ ඔයා තවත් ජනප්රිය තරුවක් වෙනව දකින්න❤️ අලුත් වැඩ ලස්සන vlogs බලාපොරොත්තු වෙනව.. all the best💖💖💖
@Nima-ce4pc2 күн бұрын
Hiru star එකෙන් out උනාට ඔයා දැනටමත් ලංකාවම දන්න star කෙනෙක් වෙලා ඉවරයි අයියෙ 💐💓🎉personal මගෙ hiru star ඔයා තමයි අයියෙ 🎉🥰 අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා 😍🎉💕ආදරෙයි ❤ vlogs කරන එක නතර කරන්න එපා අයියෙ 🥺💘 wish you a great future saya 😍💞
@sanu-10-sanu2 күн бұрын
It's fine sayagi ayyaaaaa don't be sad you are our hiru star ⭐ please don't stop this KZbin channel please 🥺🥺🥺🥺 we are always there with you 💞💞 ❤❤❤❤❤❤❤❤
Set eka ekathu wela pop or music band ekak hadannko.. issara centigradzela wage..e wage band ekak nathi eka lankawata loku adupaduwak. Oyla set eka maru❤🎉. Good luck sayagi
අයියෙ ඔයා hiru star වේදිකාවට සමුදුන්නට අපිට සමුදෙන්න එපා. අපි hiru star වලදි තමා ඔයාව අදුරගත්තා උනාට ඔයා hiru star වේදිකාවට සමුදුන්න කියලා අපි ඔයාව අත්හරින්නෙ නෑ. ඔයාගෙ hiru star ගමනට සමුදුන්නට ඔයා තමයි අපේ hiru star winner. මම hiru star youtube channel එකේ දාල තියෙන ඔයාගෙ videos හැමදාම බලනව. ඔයා sing කරපු හැම video එකක්ම මම දහ වතාවකට වැඩිය බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අපි ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ. අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා.මම hiru tv එකේ සෙනසුරාදා ඉරිදා දවල්ට hiru star repead එක යනවා. මම ඒ දවසට හැමදාම ඒ වෙලාවට ඒ එදාට පෙන්නන round එකේ ඔයා ඉන්නවද බලලා ඔයා නැත්තම් tv එක බලන්නෙ නෑ. මට හිතෙන විදියට ඔයාගෙ සුලගක් වෙලා කියපු song එක 2025/01/04 මේ සෙනසුරාදා යනවා.
@ChathuriMihisari2 күн бұрын
සගී අයියේ ඔයා hiru star එකෙන් සමුදුන්නට ඔයා තමයි අපේ hiru star...අයියා අයින් වෙයි කියලා හිතුනේ නෑ ඒත් මොනා කරන්නද අයියා පැරදුනේ නෑ අයියට ලොකු fansල ප්රමාණයක් ඉන්නවා .ලගදීම අයියගෙම song එක අහන්න ආසාවෙන් ඉන්නෙ .දවසක අයියගෙම concert එකක් එක්ක හමුවෙමු ..අයියා අනිවාරෙන්ම ලංකාවේ top singer කෙනෙක් වෙනවා. Good luck sagi aiyeee ❤️ with you forever sagi aiyeee and I love you ever❤️❤️❤️❤️ you are my favorite singer ❤❤❤❤❤❤❤❤❤❤ respect sagi aiya❤❤❤
@NethuAnuththara-p7u2 күн бұрын
හිරුස්ටාර් නොවුනාට අපේ හදවතේ හිරුස්ටාර් ඔයා අය්යෙ❤🥰ඉස්සරහට අලුත් වැඩ ගොඩකින් එන්න එතකන් බලන් ඉන්නවා💖 Best wishes for your future aiye🥰
Ayyee oya dinanna yana para dn pahadili ..oya paradune na oyage anagatheta magai paadune.ithim lassanata hina wela hamadama sathutin nihathamaneewa wada tika karan yamu...God bless u..❤u so much ❤😘❤💝💌😘😘
❤❤❤Oya hiru star nowunata hamedamath star kenek aiye........God bless you sayagi aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Thanushinimnadi-p2o2 күн бұрын
Good luck aiye. Oya ada methanin ain wunata ape hithwalin kawadawath ain wenna. Eka wishwasai. Oyagema lassana nirmanayakin ayeth enna aiyee. Thawa vlogs danna. Api aiyath ekka hamadama innawa❤❤❤❤
Oy nathuw hiru star balala wadakuth na..oy danatamath dinala iwarai..nihathamani hiru tharuwa oy wela owarai. Aniwarenma vlog dnna..love you..❤❤❤❤❤❤😊
@Saheliakarsha20092 күн бұрын
Sudu ayiye ape hiru star oya. ayiya danatamath win karala iwarayi ayiye. hiru star journey eka methanin end wunata ayiyata music industry eke lokuuu durak yanna puluwan wenawa ayiye. ekata universe eka oyata help karanawa ayiye aniwarenma... we are always with you ayiye. oye lassana hinawath aran ayiyagema lassana song ekakin langadeema enna sudu ayiye. wish u the best for ur future and may u be able to do everything that is in ur heart ayiye... ayiyata me field eke babalana tharuwak wenna puluwan wenna kiyala hadawathinma wish karanawa ayiye. Adareiiiii godaaaaaariyakkkkkkk❤❤