KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jeewaname Gamana - ජීවන මේ ගමන | Sandali Maheesha💥Hiru Star Season 3 | Super 15 round | Part 03🔥
8:12
Oya Susum Pawan - ඔය සුසුම් පවන් | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 48| Episode 93🔥
8:01
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
It’s all not real
00:15
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Mata Aloke - මට ආලෝකේ | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 36| Episode 96🔥
Рет қаралды 2,833,883
Facebook
Twitter
Жүктеу
1
Жазылу 797 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 1 300
@sheyamendi5475
2 жыл бұрын
ශිහාන්ගේ හදවතින්ම දුන් කමෙන්ට් එක මරු..ඇත්තටම ලස්සන ගායනයක්😍😍😍😍
@LakshinaKaushalya
6 ай бұрын
😅
@rasikasamanwelgama1408
2 жыл бұрын
ශෙහාන්, එදා ගෙදර ගියාම wifeගෙ comment එක දැනගන්න ආසයි
@sunethrapriyadarshani4863
2 жыл бұрын
හරි ලස්සනයි.ඒ වාගේම ශෙහාන්ගේ කතාව.හරිම ලස්සනයි.කට පුරා හැමෝටම දුව පුතා කියලා කතා කරනවා.
@damitataruka4729
2 жыл бұрын
දුව පුතා කියලා කියන එක හොදයි නැතිනම් ඒ අයත් පාවා දෙන මානසික ලෙඩ්ඩු ලන්කාවෙ ඉන්නෙ
@chandanijaya112
2 жыл бұрын
හ්ම් එක ඇත්ත එ කතා විලාසය හරිම ගෞරවාන්විතයි
@dilrukshirajapaksha3974
2 жыл бұрын
හරිම ලස්සනයි
@ShammiFernando-od8bq
Жыл бұрын
@@chandanijaya112❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤op
@nehaaproduction252
Жыл бұрын
❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤
@prabathharshana1826
2 жыл бұрын
එදා සිරසෙන් ප්‍රතික්ෂේප වෙලා අද හිරු ස්ටාර් මතෘභූමියේ❤️🍃
@lakshmanp2501
2 жыл бұрын
මම දැන් දැක්කෙ ෂෙහාන් ගැන දාපු comment .. Extremely genuine talk .. ඔතන ඉන්න දෙන්නාටම බැ ඒ වගෙ සුන්දර ආදරණීය වදන් දෙන්න.. ෂෙහාන් Vote කරනකම් කොල්ලො,කෙල්ලො බලාගෙන ඉන්නවා. මම .. 63
@rudiraweerahettihewa7179
10 ай бұрын
ඉතාමත්ම ලස්සනයි දුවේ භාවනායෝගීව ගීත ගයන්න බෑ ගායනය වාදනය ඒ වගේම ඔබතුමියගේ රංගනය උත්කෘෂ්ටයි දුවණිය ලක්මව ලැබූ විශිෂ්ට තැනැත්තියකි❤❤❤❤
@mihiracr1129
2 жыл бұрын
ශෙහාන් ඔබ සැබැවින්ම අගය කලයුත්තා කිසිදු ලෝභ කමක් නැතිව අගය කරනවා.එය උතුම් ගුණයක් 💛. දුවේ ඔබ ගැන හරිම සතුටුයි. ජයෙන් ජයම වේවා!
@sahanm7502
2 жыл бұрын
Ekata nirosha🤣
@champikadamayanthi1692
2 жыл бұрын
Milton perera
@jithairoshima7876
2 жыл бұрын
ෂෙහාන් ඔබ නම් ඇති උතුම් හදවතක් ඇති මහත්මා ගති ඇති නිහතමානී ලස්සන තරුවක් , හදවතින්ම ගායකයෙක් ඉන්නවා නම් ඒ ඔබ පමණි ,, ආදරෙයි,, දීර්ගායු ඔබට 🙏🙏
@kantybanty1222
2 жыл бұрын
ෂෙහන්හදවතසුපීරී✌✌✌✌✌✌
@sujatakumari9416
2 жыл бұрын
ධ
@Veexsh
2 жыл бұрын
කව්ද ෂෙහාන්
@hemanandani191
2 жыл бұрын
@@Veexsh lassanai godaaaak
@udeshlakshan6765
2 жыл бұрын
👌
@meanmarkcallous751
2 жыл бұрын
1M views සදලි මහීශා ඔබට රසික අපෙන් උණුසුම් සුබ පැතුම් ❤️ සියලුම ගායනයන් මෙම කඩයිම පසුකරයි විස්වාස කරනවා 🖤 congratulations 💪
@tehanpasindu1102
2 жыл бұрын
🤩
@niroshanipandukabaya3537
2 жыл бұрын
හරිම ලස්සනයි දුවා,ශිහාන් නිහතමානි ගුනවත් චරිතයක්,❤ ආදරෙයි ඔයාල ට,
@wimaladadallage3031
2 жыл бұрын
සදලි පුතෙ ඇස්වහ වදින්න එපා සින්දුව නියමයි. ශිහාන් පුතේ ඔයාගෙ කමෙන්ට්ස් ලස්සනයි. වටින කොමෙන්ට්ස්. සදලි දුවට තෙරුවන් සරනයි
@ganidukeshawa
Жыл бұрын
ඔයා හරිම ලස්සනයි ඔයා තමයි මම ආසම ගායිකාව
@vishakahitibandara1812
2 жыл бұрын
කටහඬ,රෑසිරිය දියනියකට තිබිය යුතුම ගුණංග.. අගෙයි ..වචන නෑ.. හරිම ලස්සනයි මැණික ..
@digituotou9701
2 жыл бұрын
ඔව් ශෙහාන් ඔබ විතරමයි ලන්කාවෙ ඉන්න ගායන තරුවක් කියලා ඉන්නවා නම් දරුවන්ගෙ හිත් නොරිදවන හිත උනුවන අති විශිෂ්ට නිහතමානි ගායන තරුව ඔබට දීර්ඝායුශ පතනව
@gayanidilrukshi6262
2 жыл бұрын
Aniwarenma
@djheattiarachchi4384
2 жыл бұрын
Chuti duwa oyage gayanaya harima Lassanai
@ammarvlogs852
2 жыл бұрын
එක නම් ඇත්ත ...පුදුමයක් . නිහතමානීව .කිසිම කෙනකුට අසාධාරණයක් නැතුව .. PERFECT HE HAS A HUMAN BEHAVIOUR ❤❤❤
@ramyaadikaramge9418
Жыл бұрын
Anee aththama kathaawak muu nm karumayak hirustar daruwanta
@manujaharshani124
2 жыл бұрын
අමල්ගෙ කුහක කම කියන්නෙ සඳලිට final 48 එන්න කලින් මනාප දීලා තියෙනවා..ඒ දරුවා මේ තරම් දියුණු වෙලා තියෙන කොට කැමැත්ත ප්‍රකාශ කරන්න බෑ...අම්මෝ මෙහෙම කැපිල්ලක්....සැලෙන්නෙ නැතිව ඉදිරියටම යන්න දුව ඔයාට ජය නියතයි.....❤️❤️👍👍
@manjuharshana5992
2 жыл бұрын
නියමයි 👊👊👊කමන්ට් එක ඔයා මනුජා හර්ෂණී මම මංජු හර්ෂණ ඒකත් බලන්නකො 💘
@MR_U_official_01
2 жыл бұрын
Ow halo oya kiyana kathawa hari......🤙
@anurapriyadarshana2254
2 жыл бұрын
හරිම ලස්සනයි .කටහඩ වගෙම ඔයත්..ජය වෙවා❤️❤️❤️
@upekshadeshanjali9921
2 жыл бұрын
Ow aththtma amal wenuwata wena kenek othanata dammnm hari. Shihan sir nam aththtma නිහතමානී charithayak..
@Deleted__acc
Жыл бұрын
@@manjuharshana5992 😂😂
@sanjananadishani6909
2 жыл бұрын
හොඳ අම්මා තාත්තාගේ කට ඇති රුව ඇති හොඳ මැණිකක් මැණික ඔයා.... හරිම ලස්සනයි... හිරු කිරුළ ගන්න ලැබෙන්න ඕන...හිනාව,එ කතා කරන ඇස් දෙක පරිස්සම් කරගන්න මැණික... ගායනය මරු...❤️❤️ බුදු සරණයි මැණික..🙏🙏🙏🙏
@Rashmindakavishan1275
2 жыл бұрын
Amisha minol innw 😈😂
@karukaru3128
2 жыл бұрын
ලස්සනට ......
@srinathmullegama4243
2 жыл бұрын
Sadali chuti nangi..oya sindu kiyaddi godak sathutui..a wagema harima dakum kalu..hadawatha lassana kenek oya..oyage hakiyawata loku tanak labenawamai..oya suranganaweyak wagema..apata adambarayak nangi... parissamen ganamanak yanna..j su pitai
@slweera8267
2 жыл бұрын
ෂෙහාන් උබට බොක්කෙන්ම රෙස්ෆෙක්ට් හොදේ...අවංකවම ෆීලින්ස් ටික කීවා....හිත ඇතුලේ හිර කරන් ඉන්නවට වඩා හොදයි ඒ දේවල් ටික අවංක කියන එක ...ඒකටනම් අවංකවම ජය උබට ෂෙහාන් 🙏🙏👍👍👍
@priyanthakumara3355
2 жыл бұрын
Good luck sandali 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹
@ireshasewireshasew8212
2 жыл бұрын
🌷🌷👍👍❤️
@gayanihewage236
2 жыл бұрын
Eka nm athta
@sandaliamaya-e8u
10 ай бұрын
❤❤
@රබර්ඇසේවිපරම
2 жыл бұрын
ගිතයට වඩා ෂෙයාන්ගේ කතාව ගොඩක් වටිනවා... .දරුවො අගේ කරන්න ඔනි සිත් නොරිදවා...ඔබ හරි ෂෙයාන් ජයවේවා....
@apexshehan_639
2 жыл бұрын
ශිහාන් සර් පලවෙනි වටේදි දීපු අනා වැකිය හරියටම හරි 😘😘❤️ආදරෙයි මහීශා ඔයාටත් ඉදිරියටම යන්න
@gayansujeewa456
2 жыл бұрын
සදලි සහෝදරිය ඔයානම් ඉතා විශිශ්ටයි මොකද සසරේ ඔයා කල පින් අද රටක් ලෝකයක් ඉදිරියේ පල දෙනවා ඒ සින්දුව ඉවර වෙනකම් මට මගේ හිනාව ඒ දයාව ඒ සහෝදර හැඟීම පාලනය කරගන්න මටම බැරි උනා සදලි සහෝදරිය ඔබ අපේ රටට උතුම් සම්පතක් හදවතින්ම සුබ පතනවා. දිනෙන් දින ජයෙන් ජය ලැබෙන්න කියා බුදු සරණයි..ඔබටත් ඔබ මෙලෙවට දායාද කල මව් පියන්ටත්....
@suranisanjana6810
2 жыл бұрын
Budu saranay puthe ediriyatama yanna suba pathanawa
@haroldantony5403
2 жыл бұрын
Shehan best of tha best singer ahankara novi inna thanks hadawathata ekagawa kathakaranawata jayawewa sadali oba tharuwak
@shamalimudalige4234
2 жыл бұрын
නියමයි ශිහාන් හරිම සතුටුයි ඔබගෙ කොම්මෙට් එකට 👍අපි අගය කරන්න ඔනේ හරි තැනට ..එ දරුව හරිම ලස්සනට සින් කරා..මාරම ලස්සනයි ..ඉදිරියටම යන්න ඔනේ ..සුබ පැතුම් මගෙන් ...ජෙසු පිහිටයි !!!!🙏🙏🙏❤️👨❤👨👨❤👨
@abeysinghethennakoon9099
Жыл бұрын
Yyt765t
@nusaibaalbatini6883
2 жыл бұрын
Hari ahankarai nirosha ai aa daruvata ohoma shehan deviyek una age athi de age kala theruwan saranai duve
@dr.shanthipadukka2889
2 жыл бұрын
ශෙහාන් පුතා ඔයා හරිම වටිනා සම්පතතක්
@krishtumbagesureshmadurang137
2 жыл бұрын
හිතේ එකක් කටෙි එකක් නෑ ඒ නිසාම ශෙහාන් මාරම චරිතයක් කමෙන්ටි එක ඇත්ත ශෙහාන්ගේ..
@rukshansenavirathna3858
2 жыл бұрын
සුපිරි අදනම් ශිහාන්ගෙ කතාවනම් 1000% ක් ඇත්ත හංග ගන්න ඔය ලස්සන ඇස් දෙක. මම හරිම ආසා පැරනි ගිතයක් ජය වෙවා ඉදිරියෙන් ඉදිරියෙන් ඉදිරියට යන්න තෙරුවන් සරනයි
@champajanaki228
2 жыл бұрын
අනේ කෙලි පැටික්කී හරිම ලස්සනයි බුදු සරනයි !
@cool-sv1780
2 жыл бұрын
ශිහාන්ගෙ කමෙන්ට් එකත් සිංදුව බලන ගානෙ අහනවා
@kavindawimalarathna323
2 жыл бұрын
හරිම සතුටු දනවන ගායනයක් , සසරේ පිනට පහල වූ හඬත් ,රුවත් අවබෝධාත්මක ලෙස හැසිරවීමට ශක්තිය ,ධෛර්යය , වාසනාව ලැබේවා !🌹🌹🌹
@nadiwickramasinhe4950
2 жыл бұрын
අනෙ හරි ලස්සනයි නංගි mam දෙතුන් parakkama....oyage hama sinduwakmma ahuwa .hari ලස්සනයි .balan innath ...ඉස්සරහට yanna buda pathana ...oyata .....
@kanthikanthi4348
2 жыл бұрын
සදලිගෙ ගයනයයි ෂෙහන්ගෙ කමෙන්ට් ළුකයි දෙකම හරිම ලස්සනයි
@sandamalipriyanthika5739
2 жыл бұрын
මේ සිංදුවෙන් පස්සෙ ඔයාගෙ සේරම සිංදු ඇහුවා ඔන්න බුදු සරනයි
@suniltissera3382
2 жыл бұрын
හරිම ලස්සනට ගායනය ඉදිරිපත් කලා.ඔබට සුභපැතුම්.
@SandaliMaheesha
2 жыл бұрын
හදවතින්ම බොහොම ස්තුතියි මේ ආදරයට සහ සහයෝගයට♥️👀🎶🪄ඉදිරියටත් සුන්දර ගීතයකින් හමුවෙමු🤗♥️💪 -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -
@Skara999
2 жыл бұрын
අනේ ඔයා සුරංගනාවීයක් වගේ ලස්සනයි මැනික..බුදු සරණයි
@salithaanjalo5542
2 жыл бұрын
කියන්න වචන නෑ ශේහාන් කිවා හරි කොල්ලෝ වශි වෙනවා ඒ ඇස් දෙකට ලස්සනයි ගායනයා,ආදරෙයි මැණිකේ ඔයා දිනන්න ඔනි☺
@podikolla6104
2 жыл бұрын
Niyamaine a song eka mn me danuth baluwa hiru kirula oyata ma labenna oni
@tehanpasindu1102
2 жыл бұрын
Api vote krnn balan innw akke
@kavishkaheshan8358
2 жыл бұрын
ලස්සන එයාගේ 🥺❤️
@gayangayan7549
2 жыл бұрын
ෂෙහාන් ඔබනම් නියමයි ඇත්ත කිවා බුදු සරණයි
@SandunsiriMalaka
2 жыл бұрын
ශිහාන් නම් සුපිරි, හිත හොද එකෙක්👌❤️
@ranirani9836
2 жыл бұрын
Kochchara beluwath ethi wenne harima lassanai jaya wewa duwe oyata dalada samidu pihitai
@tusharitushari6181
2 жыл бұрын
කටහඬ වගේම ඔයත් ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගියෝ . තෙරුවන් සරණයි නංගියෝ
@gamagedon7782
2 жыл бұрын
නියමයි කෙල්ල.... ශිහාන් දුන්නු නිහතමානී comment එකත් මාරු..
@AnimationXAp
2 жыл бұрын
හරිම ලස්සනයි ගායනය වගේම රූපයත්.. ඒකටහඩ වගේම ඒ ලස්සන තැන්පත් භාවයට ඇස් පිල්ලම් නොගහා ඉවර වෙනකම් බලන් හිටියේ... හරිම ලස්සන ගායනය ... ගහිරු ස්ටාර් ෆයිනල් ඉන්නවා ශුවර් තෙරුවන් සරනයි සදලි මහේශා
@Manuranga12
2 жыл бұрын
👌❤💞
@anuruddhikapanwattage9598
2 жыл бұрын
ලස්සනයි සින්දුව වගේම ඔයත් ❤ ඇත්තටම ශිහාන් මිහිරංග මේ ඇස් දෙකට වශීවෙලා.... 😍
@indika-gamage90
2 жыл бұрын
ඇත්තටම ඒ ඇස් දෙක දිහා බැලුවම ආදරේ හිතෙනවා.. ශෙහාන්ට දැනිච්ච දේ කෙලින් කිව්වා.. ශෙහාන් කිව්වේ ඇත්ත. ඇත්තමයි එයා ලස්සනයි 🥰🥰 එයා දැක්කම මටත් එහෙම හිතුනානේ😳😀❤
@suranganimanike7152
2 жыл бұрын
Harima ලස්සනයි kiparak beluwath madi goodlak
@සුදුරෝස-න5ඪ
2 жыл бұрын
හරිම ලස්සනයි ශිහාන් ගේ වර්නනාව අම්මෝ ❤❤ සදලී ගොඩක් ලස්සනයි ගායනය ඒ වගේම ඔයත් ❤❤
@lasanthapradeep557
2 жыл бұрын
Oya wagea
@සුදුරෝස-න5ඪ
2 жыл бұрын
@@lasanthapradeep557 😄😄😄
@lasanthapradeep557
2 жыл бұрын
Ai anea atheanea kiwea
@lasanthapradeep557
2 жыл бұрын
Oyath lasanaiiii
@lasanthapradeep557
2 жыл бұрын
@@සුදුරෝස-න5ඪ ..........
@dr.indikanuwan1898
2 жыл бұрын
මේක මම කීපාරක් ඇහුවද කියල මතකත් නෑ.. ඒ තරම් ලස්සනයි ...sandali.. ඒ වගේම ෂෙහාන්ගෙ comment එක ඒකත් මාරයි...
@Madhuranga99
2 жыл бұрын
තමන්ගේ ටීම් එක දිනවන්න වෝට් එක නොදී හිටියම වෙන දේ ප්‍රේක්ෂකයන් අද සජීවීවම පෙන්නපු වෙලාවක්.සඳලි ඉදිරියටම යන්න අමල්ගෙ වෝට් එක ගැන වැඩිය හිතන්න එපා .දැන් ඒ වෝට් එක පුස් වෙඩිල්ලක් වගේ.ඒකෙන් ඇති වැඩක් නෑ .
@nadeeshawarakawulla3037
2 жыл бұрын
👍
@Dvimal-lq7re
2 жыл бұрын
සියලු අංශ වලට දක්ෂ ලස්සනම ලස්සන කළා ලෝකේ ඉන්න ම ඔන පුංචි කෙල්ලක්.කිසිදු නපුරු දෙනෙතක්..දියණියට යොමු නොවේවා.
@otkds4560
2 жыл бұрын
මොනතරම් ලස්සන සිත සුවපත් කරන සිංදද. ලස්සනයි ගොඩාක් ශෙහාන් සොබාදහමේ ආශිර්වාදය ඔබට
@akilamahinda8891
2 жыл бұрын
Oyata waradinne naha duwa budusaranai ආදරෙයි
@kuwaitkuwait4602
2 жыл бұрын
සදලි දුවේ ඔයාගේ හඩ වගේම ඔයත් හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamindaabeysekara2066
2 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි නංගි. ඇස් කතාකරනව කියල අහල තිබුනට ඒක හිතට දැනුනු දවසක්. බුදු සරණයි.
@awishkamalith
2 жыл бұрын
සිරසෙන් ප්‍රතික්ෂේප වෙල අද හිරු ස්ටාර් වල ❤🌼 ජය වේව..
@thpiyantji8781
2 жыл бұрын
Ane sadali nange awasan maha taragayedi dakinna labewa.oya harima lassanai..sehan sar kiyapu serama etta
@Heythere-py1xf
2 жыл бұрын
තිරය පිටුපස වැඩ කරුවෝ ටික සුපිරියට සංගීතය සපයන සෙට් එකක් ❤️❤️❤️❤️
@Suddi474
2 жыл бұрын
සදලි අක්කා නියමයි හරිම ලස්සනයි ❤️❤️ ගායනය ශිහාන් අයියගේ හදවතින්ම දුන්න comments එක 😍❤️ ඉදිරියටම යන්න බුදු සරණයි අක්කා...❤️❤️❤️
@saduninisansala3658
2 жыл бұрын
සදලි ඔයාට සේහාන් සර් දුන්න කමෙන්ට් එක අගය කරනවා ඇත්තමයි ලස්සනයි
@gayanlakshitha4809
2 жыл бұрын
අම්මෝ.....ගායනක් නෙවෙයි ඒක භාවනක්....සුපිරිම සුපිරියි.....ජය වේවා....❤️❤️❤️❤️.......
@thamdil3517
2 жыл бұрын
මේ විනිශ්චය මණ්ඩලයෙ ඉන්න තමන් තරම් music දන්න කෙනෙක් නෑ කියල හිතන් ඉන්න බක පණ්ඩිතයව අයින් කරල, music ගැන ඇත්තටම දන්න හොද musician කෙනෙක් ගෙන්නන්න කියන තවත් අය සිටීද??? 🙌🙌
@hemamalani1381
2 жыл бұрын
අමාරුයි වගේ.අගය කලයුතු දෑ ....ත් ප්‍රතික්ෂේප කලයුතු දෑ අතහලයුතු බව නොදත් සිහල අපේ දුර්වලකම මොනවට තහවුරු කරයිද ???
@manjuharshana5992
2 жыл бұрын
හරියට හරි
@ashanimalsha7633
2 жыл бұрын
අමලාස්😂😂😂
@rukshiamarasinghe5943
2 жыл бұрын
Attamai
@123madusanka123
2 жыл бұрын
Meken thoranne tharuwak misak dakshma gayakyek newe.. anitimeta shehan denwa tharuwak kiyana ekata hoda definition ekak eka aya parak ahuwanm oya prshne en nathi wei oyata
@dulanilasantha2554
2 жыл бұрын
සඳලි...ගීතය හරිම රහයි .ඔයත් ලස්සනයි .තාරුණ්‍ය ඔයාට පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද .ඒක ශිහාන් හොඳ ට පැහැදිලි කරනවා .මේ ගමන පරිස්සමට යන්න .ආදරෙයි ,ජය වෙිවා !!!
@salgadojanijanisalgado729
2 жыл бұрын
හරිම ලස්සනයි දූ ඔයා ගේ සිංදුව ඔයා ගිහාන් කියනවා වාගේ. ඇස් දෙක. හරිම ලස්සනයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@නිහඬසිතුවිලි-ග8ස
2 жыл бұрын
හරිම ලස්සනයි චූටි නංගියෝ ඔයා ගමට ආභරණයක්.. ජේසු පිහිටයි හදවතින්ම සුබ පතනවා මැණික
@sajaniyomoli3745
2 жыл бұрын
Vnice
@උරුමයකඅසිරිය-ඳ9ථ
2 жыл бұрын
හඬ වාගෙම හැඩ.ඉදිරිපත් කරන ලස්සන.කිරුළට හිමිකමිි ලැබෙිවා!
@isharachathuranga8099
2 жыл бұрын
මෙකටනම් ඇබ්බැහිවෙනවා .🌹🌹🌹♥️♥️
@dileeprathnayaka5276
2 жыл бұрын
ශිහාන් කිවුවෙ ඇත්ත හැම කෙල්ක්ටම බැ එයා වාගෙ වෙන්න ලස්සනයි❤️🔥🎸🎶🎵🎼💃💃💃💃
@milamila6109
2 жыл бұрын
Jayawewa
@ashi1221
2 жыл бұрын
ඇයි බැරි???
@wijesirialuthwattha5407
2 жыл бұрын
ලස්සනයි nangiye shihanmihiranga supiri charithayak thama
@sanuthnethsuka4377
2 жыл бұрын
හරිම ලස්සනයි ඔයා ..කටහඬ හරිම ලස්සනයි ..හිරු 👑 ඔයාට .සුභ පතනවා...
@sudu5122
2 жыл бұрын
අහිංසක ඇක්ෂන් ටිකක්😁 හරිම ලස්සනයි අහිංසකයි ☺️
@ishidayarathne7749
2 жыл бұрын
එයා හරිම ලස්සනට කියනවා.එයත් ගොඩාක් ලස්සනයි හරිම ආකර්ශනීයයි
@iithalaproductions8957
2 жыл бұрын
සදලි දියනිය හරිම නිහතමානී දක්ශ දියනියක් තෙරුවන් සරනින් ඉදිරියටම යන්න....
@mithukaveesha715
2 жыл бұрын
ඇත්තනේ ලස්සනයිනේ ඇස් ලස්සනයිනේ කටහඬ 😲 ආදරෙයි හොදේ ශෙහාන් & අක්කි බබා❤
@aberathnafonseka2185
2 жыл бұрын
තාත්තා ගේ මුනේ හිනාව 😊ජය වෙිවා බුදු සරනයි 👍👍😘😘
@ashokajayantha3558
2 жыл бұрын
ශෙහාන්ගේ වචන වල මාර ගැම්මක් හැගීමක් තියෙනවා ඔබට ජය නංගී බුදු සරණයි
@suddi7293
2 жыл бұрын
හොදක් උනත් නරකක් උනත් කියන්න ඔනෙ තැන කෙලින් කියන කටවත් ඉරිසියා නොකර හොද අවන්ක හිතන් තින නිහත මානි මනුස්සයෙක් ශීහන් කියන්නෙ...❤️❤️❤️
@rameshdias4172
2 жыл бұрын
Good luck nangi lassana gayanayak
@hansanifernando741
2 жыл бұрын
කියන්න වචන නැහැ මටනම්.. first round එකේ ඉදන් බලාගෙන ඉන්නේ.. මාරම ලස්සනයි මම පිස්සු වැටිලා වගේ බලන්නේ..❤❤❤
@shashikalakumari3977
2 жыл бұрын
sadali oyage sindu harima lassanai oyath godak lassanai
@surekasamanmalisurekasaman7505
2 жыл бұрын
ශොහාන් මල්ලි වගේ ඉන්න නිසාමයි මෙි වැඩ සටහන බලන්නේ එයා කියන හැම වචනයක් වචනයක් ගනේ අමුතු රසක් තියෙනවා ඒ වගෙම දරුවෝ හැමෝට හරිම දේ හරිම අපුරුවට කියලා දෙනවා මේ වගේ අය අපේ රටට සමිපතක් ශොහාන් මල්ලියේ ඔයගේ ඉදිරියට වැඩ කටයුතු සාර්ථක වෙිවා හදවතින්ම පර්තනා කරමි නංගී ඔයට ඇස්වහක් නමි වදින්න ඒපා අනිවාර්යයෙන් මෙි තරගයේ ඉස්සරහට යන්න ලැබෙිවා කියලා හදවතින්ම පර්තනා කරනවා තෙරුවණ් සරණයි
@sasadajayasinghe8968
2 жыл бұрын
ෂා හරිම ලස්සනයි දු එදා වොයිෂ් එකෙන් පරාජය වු ඔබ අද ඉන්න තැන.ඔයාට ජයම පතනවා දු.
@indika-gamage90
2 жыл бұрын
මෙච්චර ලස්සන ට කියලත් අමල් ලකුනු 7 දුන්නේ නැත්තේ අර දෙන්න දීපු නිසාලු.. දිනපු නිසාලු.. බයිල වැඩක් නෑ අමල් මාමේ😃 ඕක ටාං ගාලා දෙන්න තිබුනනේ. ලොකුකම නැතුව.. දුන්න නම් මේ ලස්සන කෙල්ලට ලකුනු 90 ක් ගන්න තිබුනා..🥰🥰🥰
@Bhagya.Ransini.
2 жыл бұрын
ඔයාගේ රූපය,කටහඬ ගොඩාක් ලස්සනයි සහෝදරී .ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🤗
@amilamalan8603
2 жыл бұрын
ඔබේ ගායනාව ඉතාම මිහිරියි. අහනේබයෙන් තමයි මම මේක දකින්නෙ. ආයිත් ආයිත් බලන්න අහන්න හිතෙන තරමට ඹබ බොහෝම සුන්දර විදියට ගායනා කරනව. මම මීට කලින් දැක්ක . චාමර වීරසිංහයන්ගෙ ඹය සුසුම් පවන් ගිතය ගයනා කලා ඒ ගායනයත් ඉතාම මිහිරියි. කාගෙ හො හිතක් මොහොතකට පිනවන්න. ගායනයකට පුලුවන්නම්. ඒක කලාතුරකින් කෙනෙකුට ලැබෙන හැකියාවක් එය ඔබට තියෙනව. මම ඹයවගේ වැඩසටහන් බලන්නෙම නෑ. මොකද ඒවගෙ බලන්න දෙයක් නැති හින්ද. ඹබ වගේ මිහිට ගායනා කරනව දැක්හම.පුදුමයි. ඹබට ජය..
@MangalikaMangalika-qp4pm
Жыл бұрын
BB
@rashiniudanisomathilaka992
2 жыл бұрын
ලස්සනයි අක්කි..ශිහාන් සර් කිව්වා වගේම කටැති රුවැති ලස්සන අක්කි කෙනෙක්..ආදරෙයි හැමදාම..හිරු ස්ටාර් එකේ ඉස්සරහටම ගිහින් වින් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි ඔයාට..බුදුසරනයි..
@dilaniapsara8694
2 жыл бұрын
අැක්ටින් නියමයි විදින්න පුලුවන් විදියට කිවුව ඉදිරියටම යන් නංගි budu saranai
@thisuridasunika2474
2 жыл бұрын
හැමදාමත් වගේ ලස්සනට සිංදුව කියුවා සදලි 🥰♥️ ඉදිරියටම යන්න ජයෙන් ජය 💪
@chandramalani3216
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඉදිරියට යන්න සුභ පැතුම්
@sandunishara8363
2 жыл бұрын
අනිවාර්යෙන් ආලෝකය ඇවිල්ලා තියෙන්නේ මේ සින්දුවෙන් ඔයාට හා ඔයාගේ සංගීතය සංගීතය ගමනට. god bless u ❤😊👊
@mostalk9677
2 жыл бұрын
අමලෝ.මොකද්ද ඒ කරපු බලු වැඩේ.අච්චර ලස්සනට ගායනා කරපු සහ ඉදිරිපත් කිරීම් කරපු ලමයට ලකුනු දුන්නෙ නැත්තෙ?ඕකට කියන්නෙ කුහක කම.ඇට පිටිං ගංජ ගහලද බං අද ඉන්නෙ?
@UDENI5
2 жыл бұрын
Hariyata hari
@maheshjay7297
2 жыл бұрын
Aneda kiynne
@hho3720
2 жыл бұрын
නොදකින් කාලකාන්නි යා ලකුණු දුන්නේ නෑ
@cool-sv1780
2 жыл бұрын
අඩෝ එහෙම කියන්න එපා අමල් කියන්නෙත් පට්ටම චරිතයක් 😲😲😲
@mostalk9677
2 жыл бұрын
@@cool-sv1780 අමලා කියන්නෙ පට්ට චරිතෙ හරි.ඒත් එදා කලේ පට්ටම කුජීත වැඩක්.අමල සමහරදාට එන්නෙ නස්පුක් වෙලා.එදාට,පිස්සු කෙලිනවා.උඹ අමලව දන්නවනං මේ කොමෙන්ට් එක පෙන්නපං.
@sujiwakumari5422
2 жыл бұрын
Hodata karanna api hirusta balan innawa ane aut nam wenna epa oya hodata sindu kiyanawa olda best🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@maduariyarathne9768
2 жыл бұрын
ටීම් එක අමල්ගෙනම් උගෙ 7 ශුවර්. නැත්නම් අමරදේව ඇවිත් කිව්වත් නෑ 😂
@prasathmanjula86
2 жыл бұрын
එයාට ඒ හිනාවට හඩට අනේ මංදා කියන්න වචන නෑ.........ඔයාට සුබ ගමන්...ෂිහාන් අයියා ආදරෙයි හැමදාම
@nilumudalige23
2 жыл бұрын
නැගනියේ ඔබට සුභ පතනවා හඩ වගේමයි ඔයාගේ හැඩ.. හරිම ආකර්ශනීය ගායනයක් බලන් ඉන්න ආසයි මේ චූටි කෙල්ලට කිරුල දිනන්න පුලුවන් මගේ සුභ පැතුම් ඔබට ජය.❤️
@dharshanadharshana815
2 жыл бұрын
nilu...e girl lassanai neda..
@nilumudalige23
2 жыл бұрын
@@dharshanadharshana815 ගොඩක් ලස්සනයි .. 🥰
@indikaperamunage2893
2 жыл бұрын
අවංක ශිහාන් ❤ ලස්සනට කීවා...
@DaSuspiciousStew
2 жыл бұрын
මටත් ඒකම හිතුනා. අවංකයි
@mudiyansepathmasiri2938
2 жыл бұрын
Ai me tharam hadata kiyana lamayekva sirasen kapuve?
@serimaserima2019
2 жыл бұрын
ලස්සනයි දෝනි ලස්සනයි ජයවේවා ඔයාට ආදරෙයි හැමදාම ❤️❤️🌹🌹❤️❤️👌
@shanukalakshan5213
2 жыл бұрын
Pissuwak thama hodee ....sinduwath lassanai . Shihan sarge camment aekath lassanai ...supariii ...jaya wewa ....❤️❤️
@nethsarawickramasekara2583
2 жыл бұрын
ශෙහාන්ගෙ ඒ වචන ටිකට කදුලු එනවා 🥺❤️
@nirooshaninirooshani3650
2 жыл бұрын
Adari ශෂාන් aiyya godake oya godake ලස්සනට katha karanawa
@supunchamara7383
2 жыл бұрын
මේක බලපු වාර ගනනත් මතක නෑ මාරම ලස්සනයි ❤️
@subhanichetana5310
2 жыл бұрын
මේවගේ ලස්සන.දුවෙක්.හදපු ඒඅම්මටයි.තාත්තටයි කොච්චර ආඩම්බර ඇතිද ......ලස්සන.ගායනයක් නන්ගා සුපිරි ඔයා ඉදිරියටම යන්න ඕනෙ ජයග්‍රහණය කරාම හදවතින්ම සුබ පතනව සුද්දි බුදු සරනයි ඔයාට ආදරෙයි .♥️🌹
@Madhuranga99
2 жыл бұрын
1M ලැබුනට පස්සෙ ආයෙත් සිංදුව අහන්න ආපු අය කෝ😎
@kanchanadamayanthi975
2 жыл бұрын
🙋
@tissajn4691
Жыл бұрын
@@kanchanadamayanthi975 ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@pansilukavinda8127
Жыл бұрын
2023. 06. 09
@dineshsurangawb7073
Жыл бұрын
100 පාරක් විතර අහුවා අදත් අහනවා
@sunilgamage1511
Жыл бұрын
ඌ ඉරිසියාකාරයා ...එයාට වැඩිය මේ ලමය දක්සය
@ShyamaThennakoon
5 ай бұрын
හරිම ලස්සනයි මැණික .සමවැදීල අහන් ඉන්න පුලුවන් .තෙරුවන්සරනයි අන්ජු මැණික .හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාට සුභ අනාගතයක්
8:12
Jeewaname Gamana - ජීවන මේ ගමන | Sandali Maheesha💥Hiru Star Season 3 | Super 15 round | Part 03🔥
Hiru Star
Рет қаралды 370 М.
8:01
Oya Susum Pawan - ඔය සුසුම් පවන් | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 48| Episode 93🔥
Hiru Star
Рет қаралды 792 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
3:50
Mata Aloke Genadewi - Original Recording - Latha Walpola
Sri Hada Video
Рет қаралды 127 М.
8:20
නිරෝශා ගේ නෙතට කඳුළු උනන්න, 89% ප්‍රතිචාර ලබාගත් "සිංහල ඉතිහාස පොතේ" ගීතය | Hiru Star EP 10
Hiru TV
Рет қаралды 2,7 МЛН
10:59
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
Hiru Star
Рет қаралды 2 МЛН
4:34
Mal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE
Dream Star
Рет қаралды 3,1 МЛН
3:38
නෙතේ කඳුලක් තියාගෙන ගායනා කර අපේ ඇසටත් කඳුලක් ගෙන ආ නදින | අම්මා කියන්නේම පුතෙකුට ලෝකයක් 🥺❤️
Hiru Gossip
Рет қаралды 638 М.
11:07
Wehi Pabalu Seli - වැහි පබළු සැලී | Malindu Fernando | Hiru Star Season 2 | Super 48 | Episode 66
Hiru TV
Рет қаралды 2,3 МЛН
8:54
Andara Yaye Junior Super Star
Sinhala Songs & Lyrics
Рет қаралды 1,7 МЛН
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 1,2 МЛН
10:45
Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Sandali Maheshaa💥Hiru Star Season 3 | Round 02 |Episode 61🔥
Hiru Star
Рет қаралды 865 М.
6:30
Oba Pea Pem Sinaa - ඔබ පෑ පෙම් සිනා | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥
Hiru Star
Рет қаралды 102 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН