KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mata Aloke - මට ආලෝකේ | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 36| Episode 96🔥
7:10
Oya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED | @RooTunes
5:22
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
When you have a very capricious child 😂😘👍
00:16
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Oya Susum Pawan - ඔය සුසුම් පවන් | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 48| Episode 93🔥
Рет қаралды 793,965
Facebook
Twitter
Жүктеу
1
Жазылу 833 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 631
@Cmusicstudio24
2 жыл бұрын
එක පාරට වඩා බැලුව අය like 👍
@krishanlakshitha2911
2 жыл бұрын
hi
@japanlife8406
2 жыл бұрын
30පාරක් වගෙ අහුවා.......😢
@asankadinesh2183
2 жыл бұрын
අති විශිෂ්ටයි ,,,සැබෑ මනුෂ්‍ය කම
@janu9087
2 жыл бұрын
නන්ගි ඔයා අනිවාරෙන් අවසන් මහා තරගයෙ ඉන්න ඔනි
@YNTVSRILANKA8380
2 жыл бұрын
❤❤
@SachithSahan-x1d
5 ай бұрын
සීසන් එක ඉවර වෙලත් ආයේ බලන මන් වගේ අය තවත් සිටීද😅
@dzone1859
2 жыл бұрын
ශිහාන්.....ඔබ ගැන ආඩම්බරයි....ඔයා ඇත්ත කතා කිරීමේ විවෘත බවේ නිහතමානිත්වයේ ප්‍රතිමූර්තියක්....පට්ට මචන් ඔයා...ආදරෙයි....පැලෙන්න ❤️❤️❤️. සඳලි.....ඔයාට ලොකු ගමනක් තියෙනව දුවේ....ඇත්තටම ඔයා අපේ වයස අමතක කලා....ලඟ පාත වයිෆ් හිටියනං ගුටි කනව....😁😁😁thanks...❤️❤️❤️
@nadeejajayasooriya2884
2 жыл бұрын
සදලිගේ සින්දුව දෙපාරකට වඩා ඇහැව්වෙ මන් විතරද? බුදුසරණයි !
@MamaMama-cc9ir
2 жыл бұрын
මම මේ 4 පාර
@thilakshigunawardhana6794
2 жыл бұрын
5 පාර
@geethi4781
2 жыл бұрын
මමත් ❤️🤗❤️
@kasundahanaka6845
2 жыл бұрын
Ganak mathaka ne ❤️
@nuwanmaduranga6487
2 жыл бұрын
Ai mama
@SandaliMaheesha
2 жыл бұрын
බොහොම ස්තුතියි මේ සියලුම ආදරණීය අදහස් සියල්ලටම😍♥️ -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -
@anushaedrisinghe5521
2 жыл бұрын
Harima lassanai ❤️
@hansani5713
2 жыл бұрын
Sathutin parissamata inna akki
@HelaFarmer
2 жыл бұрын
ඊයේ තමයි මේ සින්දුව කියන්න තිබ්බේ අක්කේ😍මාරම ලස්සනයි...අවසන් 12දෙනා අතරට ඔයත් ඉන්නවා මේ සින්දුව කිව්වනම්....❤️💕😢😢
@imalmadushanka4496
2 жыл бұрын
Eth dukai😢
@sdcreations4675
2 жыл бұрын
@@HelaFarmer harima asai oyge katahada❤
@udarajeewantha3314
2 жыл бұрын
මොකක් නිසා ද මන්දා නැවත බලන්න හිතෙනවා .. 😊😍
@sandushadeuchith7458
2 жыл бұрын
Eththa
@anurashantha2811
2 жыл бұрын
Data තියෙයි!!!!???🤣🤣🤣🤣
@kusal5047
Жыл бұрын
ෙගඩි2
@imeshasamaranayaka16
Жыл бұрын
ou ane
@anurashantha2811
Жыл бұрын
@@imeshasamaranayaka16 parana love eka wath mathk unaada!!🤔
@spitems5352
2 жыл бұрын
පිංවන්ත ගෑනූ ලමයෙක්.... රූපේ, හිනාව, කටහට මාරම ලස්සනයි..ඉදිරියට යන්න ලැබෙන්න වාසනාව ලැබෙන්න ඕනී...
@shehanchamika9143
2 жыл бұрын
64 maym tika nm labila thiynwa
@iroshanilmini7776
5 ай бұрын
@@shehanchamika9143පිරිමින්ටත් මායම් තියනවා 128ම
@bisomenikenugaliyadda4041
2 жыл бұрын
අපේ මනාපය ඔබටයි දුවේ.. ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා...ජයෙන් ජයම ලැබේවා..දුවේ බුදු සරණයි දෙවි පිහිටයි..
@DanushikaGunawardana
10 ай бұрын
Chamara ge sindu kohomaht lassanai ❤❤❤❤
@hasithhasith5953
2 жыл бұрын
හරිම මිහිරි කටහඬක්.ගෑණු ලමයෙක්ට 90%ක් ලැබෙනේ කලාතුරකින්.අනිවාර්යයෙන්ම අවසන් මහා තරඟයේ ඉන්න ඕන.ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වෙයි ඉදිරියේදී,ජයවේවා,සුබ පැතුම්❤️
@disnaranmalli1164
2 жыл бұрын
Eka sinduwak keyala Ba awasan wateiya inna
@hasithhasith5953
2 жыл бұрын
@@disnaranmalli1164 හා
@shenushenz2824
2 жыл бұрын
Mokek hri innwamai ahikuntaka kathawak kiyanna.
@MamaMama-cc9ir
2 жыл бұрын
@@disnaranmalli1164 අනික් වටේ තවත් සින්දුවක් කියනවා බයවෙන්න එපා
@nuwandihettiarachchi8272
2 жыл бұрын
Xxu
@vishakahitibandara1812
2 жыл бұрын
සිරසෙන් ප්‍රතික්ෂේප කල දියණියට අද හිරැ එකෙන් ඔසවා තිබූ අයුරැ. ආඩම්බරයි දියණියනේ .. ආදරණීයයි.. ජයෙන් ජයම වේවා ..
@upaliattanayaka3637
2 жыл бұрын
සිරසේ දිනන්න නම් හෙලුවෙන් යන්න ඕනි ඇත්ත ඒක
@chandanaranasingha3500
2 жыл бұрын
@@upaliattanayaka3637 lll
@supunperera2396
2 жыл бұрын
මම
@nisansalahansamali7281
2 жыл бұрын
අනිවාර්යයෙන්ම,සිරසෙ සල්ලි විසි කරන අයට විතරනෙ චාන්ස් එක දෙන්නෙ😁
@rajithakularathne4229
5 ай бұрын
සිරසේ හිටියා නම් බඩුම තමා
@renukarenuka6817
2 жыл бұрын
මැජිකල් වොයිස් එකක් පට්ට පට්ට මමත් ගැහැනු ලමෙක් ඔයා ගැන ගොඩක් අඩම්බරයි සදලී නන්ගියෝ ඉදිරියට යන්නම ඔනී ඔයා ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@RonethMinthakaOfficial
2 жыл бұрын
හැමදාම වාගේ ලස්සනයි සදලී ❤💯 ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉන්නේ මම විතරද?
@pryanthapopy6002
2 жыл бұрын
අනේ මන්දා හිරු ස්ටාර් බලා පැය දෙකක්. නමූත්. Sadali. ඔයාගෙ සින්දුව හොයාගෙන ආයේ බැලුවා. සුපිරි එක භාවනාවක් මම සෞදියේ සිට
@rosi7888
2 жыл бұрын
Woooow කියන්න deyak ne ලස්සනයි mama සවුදි ,,,
@sinhayoapilstv2389
2 жыл бұрын
මමත් සෞදි 🇱🇰🇸🇦🇸🇦🇱🇰🇱🇰🇸🇦
@rosi7888
2 жыл бұрын
😚😚😚😚😚😚😚😚
@maleeshanirmad4777
2 жыл бұрын
Eka thama thanuve visheahathvaya
@cyrilbentara9464
2 жыл бұрын
සදලී දුව හඩයි රුවයි කලාතුරකින් එකට ලැබෙන වාසනාව ක්. තරුවක් වී දිලෙන්න වාසනාව ලැබේවා
@nidukkothalawala6152
2 жыл бұрын
මේකෙ කවර් එකක් කරන්නකෝ please. ඔයාගෙ කටහඬ මාර feel එකක් තියෙන්නේ. ශශිකා නිසංසලා මහත්මියගෙ කටහඬ පස්සෙ මට වැඩිපුරම දැනුනේ ඔයාගේ හඬ.අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යන්න සුභ පතනවා.
@meanmarkcallous751
2 жыл бұрын
ආසම ගීතයක් ආසම කටහඩකින් අවසන් මහා තරගයෙත් අනිවාර්යයෙන් දකින්න පුලුවන් වෙයි 👏👏👏
@aselamalshan5180
2 жыл бұрын
මාරම ලස්සනයි ,,,දෙපාරට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,, ජයෙන් ජයම වේවා
@kavinduvihagana6631
2 жыл бұрын
Hiru star වේදිකාවෙ මෙතෙක් අහපු ලස්සනම ගායනය good luck 🍀
@malrunilukaekanayake8244
2 жыл бұрын
හරිම ලස්සනයි දුව ❤❤ කීපාරක් ඇහුවද කියලා මතක නැහැ ඒ තරම් ගොඩක් පාරක් ඇහුවා මේක ❤❤
@supunmadusanka4672
2 жыл бұрын
මුහුනට ගැලපෙන හිනාව,කටහඬට ගැලපෙන සින්දුව,ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා👍👍
@lakshmanp2501
7 ай бұрын
සදළි🎉❤ මිකො උනෙ අන්තිම ට 🎉❤,, දැන් මොකො කරන්නෙ ... දුකයි දෝණි .. සංගීතය යෙන් ඉදිරියට ම යන්න 🎉❤ God bless you SADALI🎉❤
@නිහඬසිතුවිලි-ග8ස
2 жыл бұрын
චූටි නංගි හරිම ලස්සනයි මැණික...එදා ඉඳන්ම ඔයා ලස්සනට සිංදු කියනවා..ඔයාව මෙහෙම දකිද්දී මාරම ආසයි නංගියෝ..අවසන් තරඟය දවසෙත් ඔයා අනිවාර්යයෙන්ම ඉදීවි..ඒක විශ්වාසයි..
@devikaweerasekara3783
2 жыл бұрын
මේ සින්දුවට තිබුණු ආදරය, කැමැත්ත, නව තවත් වැඩි වුණා.
@gayankalhara1740
2 жыл бұрын
චාමර අයියෙගෙ සිංදුවක් කිව්වොත් හොද percentage එකක් ගන්න පුළුවන්. ❤❤
@dinethvihanga4122
2 жыл бұрын
සදලි අක්ක අවසන් තුන් දෙනාගෙ තැන ඉන්න ඕන කෙනෙක්. මෙයාව කැපෙන්න නොදී අවසන් තරගය දක්වා අරගෙන යන එක ප්‍රෙක්ශක අපෙ වගකීම. කොහොම උනත් අමීශ අයියා 1, සදලි අක්ක 2 හෝ 3 වෙන්න ම ඕන ..ජයවේවා සදලි ඔයාට..❤
@cool-sv1780
2 жыл бұрын
අම්මෝ !!ශිහාන්ගෙ කමෙන්ට් එක.....😲😲😲😲
@thamaramadhushani
2 жыл бұрын
Lassanay nangiyoo oyage idiri anagatha weda sarthaka wenna kiyala man hadawathimma suba pathana Budu saranay oyata 😍😍😘😘
@udarapremoth415
2 жыл бұрын
හිතට බරටම වැදුනා. ජය වේවා හිරු තරුවක් වෙලා ලෝකේම තරුවක් වෙන්න කියක ප්‍රාර්ථනා කරනව අක්කෙ ආදරෙයි ❤️🥺✌
@hivindudinusara
2 жыл бұрын
akki oya nam marama lassani ewagema katahadath harima mihiri wenama lokekata yanawa oyage sinduwa ahaddi good luck akki matath harima adambarai girl kenek widihata oya gana hadawathinma subapathanawa
@upuludekumara5331
2 жыл бұрын
හරිම ලස්සනයි දුවේ. බොහොම හැඟීම්බර ගීතයේ අරුත එලෙසින්ම ඔබ ගායනා කළා දුවේ. ඔබේ අනාගතය බොහොම සුපිරිසිදුයි පැහැදිලි. ජයෙන් ජයම වේවා ඔබට. බුදු සරණයි........!!!
@maheshkamal7479
2 жыл бұрын
Congratulations
@rohonadasanayake1647
2 жыл бұрын
Harima sathutui duwe.oyage lassana.wagema Kara hada.a wagema eswalen Pena Hagen.iderepath kereem.serama harima lassanai.mama me wenakota oyage sendu ahapu waranam hugaak.budu saranai duwe.
@anuradapathum2663
2 жыл бұрын
හිතා ගන්නත් බෑ මෙච්චර අලංකාරත් එක්ක මෙි සිංදුව කියන්න පුලුවන්ද කියලා..චාමරගෙන් පස්සේ හිතට දැනුන කනට මිහිරි හොඳම ගායනය..මාරම ලස්සනට කියනවා.මම දැනට අහපු හොඳම cover song එක...all the best dr..❤️.....මෙික සඳලි බලයිද දන්නේ නෑ..( රටෙි ජනප්‍රිය ගායිකාවක් වෙනවට වැඩිය වටිනවා රටෙි හොඳම අමරණීය ගායිකාවක් වෙන එක..අන්න ඒකට මහන්සි වෙන්න..කවදාවත් නොමැකෙන අතලොස්සක් ගායක,ගායිකාවන්ගෙන් කෙනෙක් වෙන්න..සුභ පතනවා සඳලී ජය වෙිවා..❤️😍👍
@mohomedashraff6027
2 жыл бұрын
අනිවා 💙👍
@nilminikanchana5519
2 жыл бұрын
Ekanm aththami
@vinodakalanka9141
Жыл бұрын
Nuwandhika senarathna kiyana eka ahala inna 🤭
@dilakshisovis8698
2 жыл бұрын
සදලියෝ සුපිරි...❤️❤️එක වෙනම රහක්.ඇත්තටම බාවනාවක්..ඇස් දෙක පියන් අහන්න පුළුවන්..❤️😍
@wasantha4600
2 жыл бұрын
Sadalige songeka mama deparakakta wediya ahuwa jaya niyathi puthe
@Slboy90
2 жыл бұрын
අහම්බෙන් දැකල සිංදු සේරම හොයනගමන්. මේ නන්ගියගෙ❤️
@gamingmahiya6104
2 жыл бұрын
Congratulations සදලි අක්කා කටහඩ මාරම ලස්සනයි .. හැගුම් බරව ලස්සනට ගායනා කලා ..සබ පැතුම් ...... කොචිචර ඇහුවත් මදියි වගේ හිතෙනවා ..ලස්සනම ලස්සනයි ....❤❤❤ අනිවාර්යයෙන්ම අවසන් මහා තරඟයේ ඉන්න ඕන🥳🥳🥳
@gayankgm
2 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද හිත ගාවින් ගීතය කියන්න. ඔබට ගොඩක් ප්‍රතිචාර ලැබෙයි
@gihanpicasso5944
2 жыл бұрын
බලන් යනකොට ඔයා කියපු හැම සින්දුවකම ගායකයට ගායිකාවට පස්සේ හොදටම කියලා තිබ්බේ ඔයා!! පට්ට හැකියාවක් !! ජයෙන් ජයම වේවා !! .......
@lasanthaperera9779
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන්
@maheshisithari1020
2 жыл бұрын
නුවන්ධිකා සේනාරත්නගෙ වොයිස් එක වගේමයි හිත නිවන කටහඩක් ❤️
@sachithsachith8120
2 жыл бұрын
ඇත්ත
@Gayanatha___premarathna
2 жыл бұрын
එහෙමනම් නෑ 😂 නුවන්ධිකාට කිට්ටු කරන්නවත් බෑ
@vinodakalanka9141
Жыл бұрын
nuwandhika best
@kumudusamanmali9052
2 жыл бұрын
මිරුගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි.
@PushpikaBro
2 жыл бұрын
ඒ මිහිරි හඬ මිහිරි සංගීතයත් එක්ක මුසු උනහම භාවනාවක් වගේ...💛👌
@mathspradeep5812
2 жыл бұрын
ඉතාමත්ම මනරම් ගායනයක්.සුමිහිරි හඬ පෞරුෂයක්.ගීතයට අදාළ හැඟීම උපරිමයෙන්ම ලබා දුන්නා. ආදරණීය දියණියනි, අනාගත ශ්‍රී ලාංකීය සංගීත කෙත අස්වැද්දවීමට අවැසි ශක්තිය නිතැතින්ම ඔබ හට ලැබේවා ! තෙරුවන් සරණයි.! ❤❤❤❤❤❤❤🙏
@janu9087
2 жыл бұрын
සදලි ඔයට පුලුවන් ජනප්‍රිය ගයිකාවක් වෙන්න මම ඔයාට සුබ පතනවා තරගෙ ඉස්සරහටම යන්න.
@radical1455
6 ай бұрын
නිරෝෂා ඉරිසියාෙව් පැලෙනවා කෙල්ලගේ ලස්සනට...❤❤😂😂😂
@kookielover5215
2 жыл бұрын
අනේ ආයිත් ඔයාගෙ මේ සිංදු ටික අහනවා මන් ,යාලු ඔයත් මගේ වයස් ,ඔයා අයින් වෙද්දී ඇඩුනත්..😥.. චූටි අහිංසක ලස්සන කටහඩක් තියෙන්නේ .. ඒකට අපේ ගෙදර ඔක්කොම කැමති ..අලුත් රවුන්ඩ් එකක් පටන්ගත්තා ම ඉස්සෙල්ලම බලන්නෙ සදලි ඉන්නවද කියලා 🤭 එච්චරට ම කැමති ඔයාට .දුකයි අයින් උන එකට නම් 😔.. ශිහාන් කිව්වා වගේ කට ඇති රුව ඇති හැඩ ඇති කෙල්ලක්🤭❤️❤️❤️ සුබ පතනව ඔයාට .
@deepanipriyanga7542
2 жыл бұрын
Waw නංගි අපි කුවේට් ඉදලා බලන් ඉන්නේ අසාවෙන් බුදුසරණයි ඔයාට sehange කණ්ඩායමේ ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි
@ranjansilwa7509
2 жыл бұрын
marai supiri lassanata kiyanawa hagimbarai
@lakmalsamira6396
2 жыл бұрын
lassanayi sahodariya niyama hadak .suba.anagatayak..anagate.oya..opan.stej.wala.sing.karanava aniwarenma.digugamanak.yanna ❤❤❤
@dilharasampath7214
2 жыл бұрын
බාවනාවක් මචන් ඒ කටහඩ ....චාමර අයියා දකිත්වා...❤️❤️❤️❤️❤️
@SachithSahan-m6v
2 ай бұрын
2024balana aya koo😮😊
@ShSh-sj6dr
2 жыл бұрын
ශශිකා නිසන්සලා වගේ හදවතේ ගායිකාවක් වෙන්න ලැබේවා කියලා පතනවා 🙏
@dmdinu6719
2 жыл бұрын
නැවත නැවත බැලුවේ,, හරිම ලස්සන ගායනයක්
@sithumimalshani3363
2 жыл бұрын
Niyamiii
@hardiktailit8896
2 жыл бұрын
පුතේ ඔයා ගේ හැම අන්ගයක්ම ලස්සණයි ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න බුදු සරණයි
@dmdinu6719
2 жыл бұрын
සදලි ස්පිරි ගයනක්,,, ❤❤ගොඩක් ලස්සනයි,, ජයවේවා
@renukaperera6239
2 жыл бұрын
ගොඩක් ලස්සනයි නන්ගි.....බුදුසරණයි ....ඉදිරියටම යන්න ලැබේවා..
@dhanushkasandaruwan3098
2 жыл бұрын
සුභානි හර්ෂනී ගේ සිංදුවකුත් ඇල්ලුවනම් පට්ට
@shanthajayalath2717
2 жыл бұрын
Ane akke oy lassnt sing krnw..mn oyt godk kamthi..🥰🥰❤️😘
@chamiruwan4477
2 жыл бұрын
සදලි e song එක ලස්සනට kiuwa මාත් wasj උනා එකට ඇත්තටම සුපිරි වෙනම හඩක් එක පට්ට 👍 කෙල්ල ❤️
@nisalaudara3518
2 жыл бұрын
ou balanna balanna aye balanna hithenawa
@virajininadeeshani3854
2 жыл бұрын
ඒ කඩහට කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මටනම් හරිම ලස්සනයි අක්කියෝ
@dilukajayamali3863
2 жыл бұрын
පිංවත් දියනියක්...මන් හිතන්නෙ රාජ පෙලපතින් එන කුමාරිකාවක් වගෙයි ඇය...ඇගෙ හඩ රූපය ඇස් කොන්ඩය..ඇත්තටම ඔයා කුමාරිකාවක් මගේ මැනික uUUUUUUMMMMMMAAAAAAA ..සම්මා සම්බුදු සරනයි දුවේ ඔයාට ..ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@shehanshehan7850
2 жыл бұрын
ලස්සනයි ඔයා තමයි හිරැ ස්ටාර් වෙන්නේ
@sheharasach
2 жыл бұрын
අක්කෙ දමිත් අසන්කගේ එකක්කුත් ඕනා......❤
@SDMusic197
2 жыл бұрын
අනේ පුතේ හිත රිදෙනවා පුතා පැරදුනේ නෑ ඔයා කවුරුන් හෝ පැරැද්දුවාද ඔයාට ආයෙ හිරු ස්ටාර් යන්න බැරිද කවදාක හෝ ඔයා ජය ගන්නවා පුතේ ඔයාගෙ සිතුම් පැතුම් සියල්ලම එලෙසින්ම සාර්ථක වේවා බුදු සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏💗💗💗💗💗💖💖💖💖💖💖💖💖💖💖
@dorinranasinghe6474
Жыл бұрын
😊
@kankanangegamini9235
2 жыл бұрын
මගේ හිත අතීතයට අරන් ගිය ගීතයක් නියමයි .
@niroshaprasanthi9265
2 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගි.මගෙ හිත අතිතයට අරන් ගියා.ඉදිරියටම යන්න .සුබ පතනවා.👍
@senu4694
2 жыл бұрын
ලස්සනයි mama daha parak ඇහුව
@vijithdibulvitiya8776
2 жыл бұрын
චාමරගේ සිංදුවත් කිවුව කියන්නේ අනිවාර්යේන් ජය තේරැවන් සටනයි.
@smartlifewithpradeep7480
10 ай бұрын
Soulful and and perfect pitching..අහද්දි ඇස්වලට කදුලු එනව..ඒ තරම් එයා සින්දුව හදවතටම ගායනය කරනව
@kusumdewage5754
2 жыл бұрын
Oya Gayana Karapu Githa Ki Serayak nam Baluwada e Tharam Lassanai ..Bs oyata ❤️🌹
@upaliattanayaka3637
2 жыл бұрын
කාලෙකට පස්සෙ පුතේ නියම හඩක් සතුටුයි ඔබ ගැනව්
@challenging4740
2 жыл бұрын
හරිම ලස්සනයි idiriyatama යන්න suba පැතුම් 💓💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Suddi474
2 жыл бұрын
සදලි අක්කා...❤️ my congratulations බුදු සරණයි ඉදිරියටම යන්...❤️❤️✨️
@chinthakakothalawala9196
2 жыл бұрын
මේ පාර හිරැ ස්ටාර් නෙමෙයිද මේ 💗💗💗💗
@samithasathsara4525
2 жыл бұрын
ආසම කටහඬක් ,දක්ෂයෙක් තමයි,❤️සුභ පැතුම් නංගි,ජය වේවා👍❤️
@ashendevinda19
2 жыл бұрын
ඉස්සර හිරු ස්ටාර් හිටපු ගෑනු ළමයින්ගෙන් කැමති සචිනි ජේට විතරයි දැන් අක්කටත් කැමති ❤️😌
@dilkimadusha1207
2 жыл бұрын
Aththatama godak lassanai... me huru star thuladi dakapu godaak lassana geethayak. Oyata mama suba pathanawa. Mama lak wasi loka wasi siyalu denagenma illanne boy kenek wagema girl kenek geethayak idiripath karaddi hodata gayana karaddi vote karanna. Me sadalita vote kala wage. Thanks all.......😍
@prasannafernando9129
2 жыл бұрын
Huru star mokadda yako aaaa
@patioati1228
2 жыл бұрын
මුල්,තුන්දේනා,,අතර,,ජයවේවා, දුව
@wijerathna2472
Жыл бұрын
ඒ කටහඩට වශි වෙනවා අක්කියෝ බුදු සරණයි ❤😊
@aishaaurangi5317
2 жыл бұрын
Harima Lassani Sadali Maheesha Akki Math Asama Sinduwak Suba Pathanawa Oyata Congratulations ❤️❤️💐💐
@nadeesudarshi5
2 жыл бұрын
හරිම ලස්සන ගීතයක්...මාත් ආසම සිංදුවක් ..ඔයා හරිම සංවේදී ව ගායනා කරනවා....❤️😘😘❤️
@nalinchathu4563
2 жыл бұрын
එ කටහඩනම් සිත නිවන භාවනාවක්❤️❤️❤️❤️❤️
@miusik5849
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයගෙ ගයනය 👍 thnks chamara weerasinghe ❤️
@sitharamaduwanthi19974
2 жыл бұрын
Aththatama marama lassanai
@paradiseofmiucic9857
2 жыл бұрын
අක්කගෙ කටහඩ එකදිගටම ඇහෙන්න තිබ්බනම් , සින්දුව ඉවර උනාම දුකයි 😢
@athulasamarasinghe19
2 жыл бұрын
ඒ කටහඩ බාවනාවක්.... හරිම ලස්සනයි අක්කෙ... බුදුසරණයි
@gayankumara7821
2 жыл бұрын
සුපිරියටම කිවුවා ❤️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️🎊️🎊️🎊️🎊️
@mmds7107
2 жыл бұрын
පෙර පින් ඇති බව
@ranisirilanka5812
2 жыл бұрын
සත්තකින්ම shihan sir ඔයා නම් නිහතමානී නිරහංකාර කෙනෙක් ඔයාට හැමදාමත් ජය sir sadali හරිම ලස්සනයි කටහඬ ඔයත් ලස්සනයි හරිම ❤️
@sakunikalpeni3274
2 жыл бұрын
නියම කටහඩක් අක්කාගේ ඉදිරියටම යන්න ඔනා අනිවාරයෙන්ම
@udaranayanajithwijekoon8753
2 жыл бұрын
අපේ සද ජයවෙවා ඉස්සර අපි විතරක් අහපු සින්දු රටම අහානවා දැන් පට්ට සතුටුයි
@upalikahawaththa8832
2 жыл бұрын
siya sarayak beluwath madi harima pin pata duwak bs jp
@dinushashamali3604
2 жыл бұрын
කටහඩ ලස්සනයි ❤️අක්කිගෙ හිනාව ඇස් දෙකට හොරෙන් එකේ රාණි වගේ කියන අය කෝ බලන්න
@ramaniramani2664
2 жыл бұрын
Harima lassanai
@nalakarajasinghe2790
2 жыл бұрын
ලස්සන කට හඩක් බුදුසරණයි ආදරෙයි
@malanilokuge7258
2 жыл бұрын
ඔයා වගේම ලස්සනයි සින්දුවත්.congratulations 🌹🌹🌹
@subodhamadhavi1023
2 жыл бұрын
හරිම ලස්සනයි .ආදරනීය හඩක්.. ආදරෙයි මැණික.
@shrimashrima2906
2 жыл бұрын
පින්වන්ත දියණියක් .තෙරුවන් සරණයි .
@kavindasankalpa8106
2 жыл бұрын
ඇත්තමයි ඒ කටහඩ නම් භාවනාවක්.....❤🙏
@asanakasanath9430
Жыл бұрын
මන් මේ සින්දුව අහපු වාර ගානවත් මතක නැති තරම්
@krnpereraperera7159
2 жыл бұрын
Lassana. Ahinsaka. Penumak. Katahada. Supiri Good luck
7:10
Mata Aloke - මට ආලෝකේ | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 36| Episode 96🔥
Hiru Star
Рет қаралды 2,8 МЛН
5:22
Oya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 9 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
15:08
සුජීවාගේ ලොකු දුව පාර මැද්දේ කොල්ලට කරපු වැඩේ - Anjali Rajkumar | Dinitha Bandara | K.Sujeewa | Rose
Trending Tv
Рет қаралды 7 М.
19:02
Sandali Maheesha | මම ආවේ දිනන්න බලාගෙන @SandaliMaheesha
Divaina Online
Рет қаралды 122 М.
7:18
Anjalee Methsara | Sowin Piri Mage Hadawatha (සොවින් පිරි මගේ හදවත ) | Dream Star Season 10
TV Derana
Рет қаралды 547 М.
11:53
හස්බන්ඩ් | Husband | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 19 М.
3:27
Oya Susum Pawan Wadi | Ruwan Hettiarachchi | Kome Vibez
Ruwan Hettiarachchi
Рет қаралды 151 М.
9:46
Ninda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Sandali Maheesha💥Hiru Star Season 3 | Episode 78🔥
Hiru Star
Рет қаралды 1,5 МЛН
6:19
Oya Susum Pawan Wadi - ඔය සුසුම් පවන් | Chamodh Kavishka | Hiru Star - Season 04 | EPISODE 29
Hiru Star
Рет қаралды 416 М.
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 12 МЛН
9:19
Sada Renu - සඳ රේණු | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 30 round | Part 05🔥
Hiru Star
Рет қаралды 383 М.
24:35
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 15 | (2025-01-25) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 254 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН