Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Sandali Maheshaa💥Hiru Star Season 3 | Round 02 |Episode 61🔥

  Рет қаралды 850,513

Hiru Star

Hiru Star

Күн бұрын

Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Sandali Maheshaa
ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - සරත් දසනායක
💥Hiru Star Season 3 | Round 02 |Episode 61🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode61 #SandaliMaheshaa #SandaRaniThaniWee

Пікірлер: 614
@SandaliMaheesha
@SandaliMaheesha 2 жыл бұрын
වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක් තියෙන්නේ🥺❤️බොහොම ස්තුතියි මේ සහයෝගයට සහ ආදරනීය අදහස් වලට🙏❤️ඉස්සරහටත් මාත් එක්ක රැදිලා ඉන්න💪❤️ -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 2 жыл бұрын
Congratulations sandali nangi💕🥰
@tharushan622
@tharushan622 2 жыл бұрын
අහම්බයකින් අහන්න දකින්න හම්බුනේ ඔයාගෙ ගායනය..හරිම ලස්සනයි නන්ගියෝ...ගොඩක් ඇඩුනා මට..ඔබට ජයෙන් ජයම පතනවා..
@sadahamsurathura5355
@sadahamsurathura5355 2 жыл бұрын
❤️😌
@ayeshamaduwanthi2723
@ayeshamaduwanthi2723 2 жыл бұрын
Godaak lassanata qwa nanga.. idiriyatama yanna suba pathanawa.. budu saranai..
@jayanigayanika5398
@jayanigayanika5398 2 жыл бұрын
අක්කි.තමයි.මගේ.හිරැ.ස්ටාර්.අක්කිට.සුභ.පතනවා.ඉදිරියෙන්.ඉදිරියටම.යන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sankasenavirathne5378
@sankasenavirathne5378 2 жыл бұрын
ජෝතිපාල කලාකරුවාගෙන් පස්සේ මෙච්චර රහට මේ ගීතය ඇහුවමයි...සුභම වේවා සොයුරිය 🌹🌹
@jeewankumara6072
@jeewankumara6072 2 жыл бұрын
👍👋👌💖💖💖💖😍💕
@johnkenadyjohn7809
@johnkenadyjohn7809 2 жыл бұрын
Vvvvv
@gemunukumara6523
@gemunukumara6523 2 жыл бұрын
දෙරන ඩ්‍රීම්ස්ටා එකේ මෙහේසි කියනව සුපිරි.. අහන්න බලන්න
@කටුගහගේ
@කටුගහගේ 2 жыл бұрын
Attha
@samanthanamal5460
@samanthanamal5460 2 жыл бұрын
Amatharawa cover karanna socialmedia use krala ...ani..issarahata yanna puluwan..goodluck
@tsanju7247
@tsanju7247 2 жыл бұрын
පට්ට ලස්සනයි , ටිවි එකෙන් අහම්බෙන් දැකලා youtube බලන්න ආවා, ලස්සනයි නන්ගි
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
මාත් ඇත්තටම හරිම ලස්සනයි නේද
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 2 жыл бұрын
නියමෙටම කියනවා...ඉදිරියට යන්න..අවසන් වටේටම ගිහින් කිරුළ ගන්න...
@piyumisandunika9448
@piyumisandunika9448 2 жыл бұрын
🥺🥺🥺
@niroshsandaru8512
@niroshsandaru8512 2 жыл бұрын
@@නිම්සරා-ධ5ඝ q
@sagithshan7054
@sagithshan7054 2 жыл бұрын
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
ඉතාමත් විශිෂ්ටයි ඔබගේ ගායනය ..හිත පිචිචිලම ගියා ඔයාගෙ අම්මාගේ අත්දැකිමට..ජෙසු පිහිටයි දුව!❤
@madurangawijesingha1120
@madurangawijesingha1120 Жыл бұрын
දැකපු ලස්සනම ගායනයක් 10 පාරකට වඩා බැලුවා
@nalakapradeep6958
@nalakapradeep6958 Жыл бұрын
Mamath
@maslamery889
@maslamery889 Жыл бұрын
Lasdanama hayanaya naggi
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
අද දවසේ හොඳම ගායනය 😍❤️ සුභ පැතුම් ❤️😍 සඳලි අක්කි ❤️🎙️ ඉදිරියටම යන්න සුභ පතනවා ❤️😍😍
@imlyshenaya6530
@imlyshenaya6530 2 жыл бұрын
Superb darling ❤😘
@asnkachnaka1324
@asnkachnaka1324 2 жыл бұрын
@@imlyshenaya6530 ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්
@ranjanidaraniyagala7927
@ranjanidaraniyagala7927 2 жыл бұрын
මම ආසම සිංදුවක් ඇස්වලට කදුලු ඉනුව නංගි ජයෙන් ජය❤️‍🩹❤️‍🩹
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
❤❤❤
@kumaridiwya3462
@kumaridiwya3462 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ.හිතට පුදුම දුකක් දැනුනා.මගේ අක්කි අවුරුදු 14 දී නැති උනා.මට ඒ වෙනකොට අවුරුදු 12යි. මට මගේ අක්කි මතක් උනා.ඔයා ලස්සනට ගායනා කලා පුතේ.ඔයා ඉදිරියටම යන්න සුභ පතනවා .තෙරුවන් සරණයි මැනික 😘😘😘
@SureshSuranga-g8i
@SureshSuranga-g8i Ай бұрын
මෙ වොයිස් එකනම් මැජික් වොයිස් එකක් ම තමයි බලන් ඉන්න ම හිතෙනවා
@rukshanirukshani1027
@rukshanirukshani1027 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤️❤️❤️ හරිම ලස්සනයි අක්කී ජය වේවා 😍😍❤️
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
ඇයි මට
@imalshadesilva734
@imalshadesilva734 2 жыл бұрын
මේ සිංදුව හදවතින් අහන්න,ඒ හැඟීම ඒ විදියටම දැනේවී 😓❤️
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
❤❤❤
@rukmalchanaka9683
@rukmalchanaka9683 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ නංගියෝ... ලස්සනයි සුභ පැතුම් ❤️
@dularasithumina6324
@dularasithumina6324 2 жыл бұрын
මිනිස්සුන්ගෙ හදවතේ ගායිකාවක් වෙනවා දවසක සදලි ඔයා ජයවේවා!!! ❤️‍
@prabhathpriyankara3569
@prabhathpriyankara3569 2 жыл бұрын
හරිම ලයාන්විත හැගීම්බර සුවිශේෂී ගායනයක් පුතේ ...ඉදිරියට යන්න සුභ පැතුම් !!!🙏🙏
@PrincessRose323
@PrincessRose323 2 жыл бұрын
නියමයි සදලි අක්කේ.උස්වැටකෙයියාවට හරිම ආඩම්බරයක්.ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.භාවනාවක් වගේ ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න කියලා.ජේසු පිහිටයි
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
❤❤❤
@anomanilanthi8432
@anomanilanthi8432 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ... ඇස් දෙකට කදුලුත් ආවා මේක අහද්දී .. සුබ පැතුම් ඔයාට 😍😘❤💪
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
❤❤❤
@nilukaarangi2107
@nilukaarangi2107 2 жыл бұрын
මේ සිංදුව 10 පාරක් විතර ඇහුවා . හරිම ලස්සනයි
@ShanthiSagarika-xd8oe
@ShanthiSagarika-xd8oe 9 ай бұрын
මේ තරම් ලස්සනට ඇහුවමයි හරිම දුක් බරයි ඒ හඬ හරිම මිහිරියී කියන්න වචන නෑ ජයවේවා බුදුසරණයි 🙏❤️🙏
@nilanakaliyanage2310
@nilanakaliyanage2310 2 жыл бұрын
පටිටම ලස්සනයි ..මට ඇහුන ලස්සනම ගීතය ..හැගුම් බරව ලස්සනට ගායනා කලා ..සබ පැතුම් ...... කොචිචර ඇහුවත් මදියි වගේ හිතෙනවා ..ලස්සනම ලස්සනයි ....
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
❤❤❤
@malka....8515
@malka....8515 2 жыл бұрын
ලස්සනයි දෝනි ..ඇස් කදුලින් තෙමුනා.සුභ පැතුම් පුතේ
@prasathuddika5563
@prasathuddika5563 2 жыл бұрын
Aniwa
@thumeshitharuka2272
@thumeshitharuka2272 2 жыл бұрын
ටිවි එකෙත් බැලුවා.යූටියුබ් එකෙනුත් බලනවා.පට්ට ලස්සනයි 💕💕💕ජයවේවා😍කෙල්ල.
@sewaaa201
@sewaaa201 2 жыл бұрын
ඇහැට කදුලක් එන තරමටම ලස්සනයි අක්කියෝ💛💛💛💛👍
@sarathkumudu1865
@sarathkumudu1865 2 жыл бұрын
ජෝතිපාල මහත්තයට පස්සේ අහපු ලස්සනම සින්දුව, සුබම සුබ වේවා දුවේ 🌹🌹🌹🌹🌹හදවතින්ම සුබ පතනවා ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹
@nesanthipuspakumare3321
@nesanthipuspakumare3321 2 жыл бұрын
මේ බලන 3 වෙනී පාර........මාරම ලස්සනයි අහන්න අහන්න තව ආසයී Best of luck akki.....
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🔥🔥
@nilanthamadhusanka3050
@nilanthamadhusanka3050 2 жыл бұрын
Niyami
@anilnishantha95
@anilnishantha95 2 жыл бұрын
සදලි මහීෂා සුපිරි හඩක් ඔයාට තියෙන්නේ හිරු ස්ටාර් සාදාරන විනිශ්චයක්‌ දුන්නොත් ඔයාගේ අනාගතය පැහැදිලි ජයවේවා ජයවේවා ජයවේවා
@lifemusic5
@lifemusic5 2 жыл бұрын
ගෙඩක් ඉස්තුතියි ජෙතිපල මහත්තයා ගෙ හඩටසදරනයක් කරා ඉඉිරියටම යන්න දුවෙි
@nilumudalige23
@nilumudalige23 2 жыл бұрын
හරිම ලස්සනයි පැටියො.... මගේ ගමේ කෙනෙක් වීම ලොකු සතුටක්.. තරගයෙන් ඉදිරියටම යන්න ජය පැතමි නැගනියේ...❤️🥰
@prasadsilva4453
@prasadsilva4453 2 жыл бұрын
නියමයි සුපිරිම යි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
මේ තමයි පැරණි ගීතවල තියෙන රහ..👍
@ChanikaHemamali
@ChanikaHemamali 5 ай бұрын
Mata nam kavadaaaaavath..me song Eka sampurna kiyanna ba...kochchara kivath 1 kotasa vitharai ...😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤good luck
@erangaprabath6147
@erangaprabath6147 2 жыл бұрын
ඇත්තේන්ම හරිම ලස්සනයි සදලිගෙ ගිතය දේපාරක්ම ඇහැව්වා ❤️❤️❤️
@mheshani8491
@mheshani8491 2 жыл бұрын
රටට වාසනාවන්ත කටහඩක් අක්කී.ඉස්සරහටම යන්න සුබ පැතුම් අක්කේ.good luck 😘😘😘
@maheshbhawantha6397
@maheshbhawantha6397 2 жыл бұрын
ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.සුභ පැතුම් ❤️සඳලි අක්කි ❤️
@හිතුවක්කාරි-ම3ඣ
@හිතුවක්කාරි-ම3ඣ 2 жыл бұрын
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ .... හදවත මොහොතකට නතර වුනා අක්කි ..... බුදු සරණයි අක්කි ... පරිස්සමින් වැඩ ටික කර ගන්න ....
@thisara9978
@thisara9978 2 жыл бұрын
මම එච්චර බලන්නේ නෑ මේකේ ගීත ඒත් මේ ගීතය මුල ඉඳන් අගටම බැලුවා..හරිම ලස්සනයි නංගී..හිතට ගොඩක් වැදුණා..ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා...
@dilinisamarasingha492
@dilinisamarasingha492 2 жыл бұрын
ඔයා දැටමත් hit වෙලා ඉවරයි දුව.හරිම ලස්සන ආකර්ශනියයි ඔබගේ රුව සහ හඩ..ගීත තෝරගන්බ කොට පරිස්සමින් තෝර ගන්න...
@somawathie9662
@somawathie9662 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ..ජීවන ගමනේ මගේත් දියණිය නැහැ ...
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
පුදුම ලස්සනයි song eka ...ඔබට ජය වේවා සහෝදරිය ❤🎤👌
@nadiwickramasinhe4950
@nadiwickramasinhe4950 Жыл бұрын
Ma sinduwa ahana 4 wani wathawa ..puthe.hari ලස්සනයි ..
@himalisudeera8515
@himalisudeera8515 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී මම හිතනවාමගේ ඇහැට කදුලක් අවා වගේම අහපු අනිත් අයගේත් ඇහැට කදුලක් ගේන්න ඔයාගේ ඔය කටහඬට පුළුවන් උනා කියලා.හරිම සන්වේදී.මම අහපු හොදම සිංදුව ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම.,good luck
@kaviweerasooriya4241
@kaviweerasooriya4241 2 жыл бұрын
Goodaki දුකයි maga ජීවිත kathwa wa mai මමත් ඉල්ලන maga doni ආපහු එන්න කියලා ඉල්ලන ඔයාට goodaki adarai දෝණි බුදුසරණ පුතා ඔයාට
@suduaraliya4863
@suduaraliya4863 2 жыл бұрын
ගොඩක් සැරයක් මේ සින්ඩදුව ඇහුවෙ මන් විතරද.මාරම ලස්සනයි අක්කේ...
@dulanjalirupika8934
@dulanjalirupika8934 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ කටහඩඬ .ඉදිරියට ම යන්න සුභ පතනවා...👍👍
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🔥🔥🔥❤
@wvimalasenawvimalasena6400
@wvimalasenawvimalasena6400 2 жыл бұрын
ඔයා තමයි අක්කේ hirustar❤️all the best
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
මෙි සිංදුව අහනකොට මගේ දැතේ කදුලු ලස්සනයි දුච ජයවෙිවා තෙරැවන්සරණයි .❤❤❤👍👍😍😍🌹🌹🌹
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
ලස්සනයි නන්ගා සුපිරියි ඇස්වලට කදුලුත් ආව බුදු සරනයි නන්ගියා.ඉදිරියටම යමු .🌷🌷❤️
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ..❤️ ලස්සනයි ගායනය 😘
@chamarirandeniya2189
@chamarirandeniya2189 Жыл бұрын
බුදුසරණයි 🙏🏼
@priyanthasanjeewa8764
@priyanthasanjeewa8764 Жыл бұрын
ලස්සනයි සින්දුව ඔයා ගේ ඉදිරි ගමන සාර්ථක වේවා බුදු සරණයි
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 Жыл бұрын
Godak duka hetuna duweee jaya wewaaaa
@sachiwijesinghe631
@sachiwijesinghe631 2 жыл бұрын
derana Dream star මහේෂා අක්කා වගෙමයි නෙද ඔයාගෙ ජිවිතෙත් ❤️ සුබ පැතුම්
@sachiwijesinghe631
@sachiwijesinghe631 2 жыл бұрын
Mahesha akkath dream star eke oy sinduwama kiwwa .eyageth klin nngi nathi wela
@chamudithahirushan1302
@chamudithahirushan1302 2 жыл бұрын
භාවනාවක් ඒ සිංදුව ඒ කටහඩ 😍😍😍
@rohansampath9343
@rohansampath9343 2 жыл бұрын
තෙරුවන් සරණයි දිනෙන් දින ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 💞🙏💞
@thisaruravihansa8581
@thisaruravihansa8581 2 жыл бұрын
aashiqui 2 film එකේ sun ra ha hena thu... song එක ඔයාගෙ කට හඩින් අහන්න ආසයි... ලස්සන කට හඩක්
@oshanichalithya7150
@oshanichalithya7150 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️🔥🔥
@musicsl1969
@musicsl1969 2 жыл бұрын
ලස්සනයි ❤️ කලින් පාර අමන්දා පෙරේරා වගේ වැඩ කාරියෙක් 😍
@shanpriyadarshana7507
@shanpriyadarshana7507 2 жыл бұрын
Kisima galapimak na
@musicsl1969
@musicsl1969 2 жыл бұрын
@@shanpriyadarshana7507 මන් කිව්වේ මගේ අදහස ඔයා නිකන් දෙන්නේ නැතුව ඉන්නවද 🤣
@madurangadilshan4526
@madurangadilshan4526 2 жыл бұрын
Iya amanda 😅😅
@kumaramax734
@kumaramax734 2 жыл бұрын
අහම්බෙන් වගේ හම්බ උනේ මේ ගීතය .ගොඩක් ලස්සනට ගායනය කරනවා .ඇත්තටම අපිව සංවේදී කරනව ඔබේ ගායනය සහ මවගෙ ප්‍රේකාශය අපිව තවත් සංවේදී කරවනවා .👍👍👍❤️❤️❤️🎶
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 7 ай бұрын
ඇත්තටම මටනම් ඇඩුනා හරිම ලස්සනයි ❤️❤️❤️👌👌👌 විශිෂ්ඨ ගායනයක් ජැයේන් ජැයම වේවා තෙරුවන් සරනයි
@සුදුරෝස-න5ඪ
@සුදුරෝස-න5ඪ 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගී ඔයා මාවත් අඩවෙව්වා ඉදිරියටම යන්න ලබේවා බුදු සරනයි 😘😘😘
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🔥🔥
@dinushadewindi2573
@dinushadewindi2573 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ සින්දුව. ඉස්සරහටම යන්න සුබ පතනවා අක්කි ඔයාට ❤️❤️😍
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🔥🔥🔥❤
@thennakoonmudiyanselagegay3735
@thennakoonmudiyanselagegay3735 2 жыл бұрын
@@HasalakaTV ලස්සනයි
@Suddi474
@Suddi474 2 жыл бұрын
ගොඩක් හැගිම්බර ගායනයක් සඳලි අක්කි ලස්සනයි ❤️❤️❤️
@dayadayani8720
@dayadayani8720 2 жыл бұрын
ආදරනීය .හඩක්.ජය.වේවා දෝනී සදනි
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Aduna sadaliyo 😭😭😭💗💗💗💋💋💋
@juwanmandaliapsaramaduwant7527
@juwanmandaliapsaramaduwant7527 2 жыл бұрын
සිංදුව ලස්සනයි අක්කේ ඔයා වගේ .❤❤
@sayuratharinda5954
@sayuratharinda5954 2 жыл бұрын
Akke niyemai ft sinduwa kadehade supiri puluwan tharam ihalata yanne akke budusaranai parissamen inne akke 😘😘
@swarnalathaba2028
@swarnalathaba2028 2 жыл бұрын
හරිම ලස්සනයි දෝණි තේරුවන් සරණයි ඔයාට ❤
@shamajayamanike5147
@shamajayamanike5147 2 жыл бұрын
සුරංගනාවියක් පුතේ මගෙන් ආශීර්වාදයක් දිගු gamana
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සන කට හඩක් ඉදිරියට යන්න ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා
@samithasathsara4525
@samithasathsara4525 2 жыл бұрын
Congratulations nangi,ඒකනම් පට්ට,ඉදිරියටම යන්න කියල හදවතින්ම සුභ පතනවා❤️
@gsmsbandaragsmsbandara9325
@gsmsbandaragsmsbandara9325 Жыл бұрын
පැරනි ගීත වල රසය ඉදිරියටත් රස විදින්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියනව.ඉදිරියට යෑමට ශක්තිය ලැබේවා..
@janu9087
@janu9087 Жыл бұрын
මම ගොඩක් රස වින්දා මේ සිංදුව ගොඩක් ලස්සට කිවුවා ඔයා
@SurprisedDesk-of7np
@SurprisedDesk-of7np 6 ай бұрын
ගොඩක් ලස්සනයි නංගී ඔයාට ආදරෙයි ගොඩක් සුබපැතුම් ❤
@renukafonseka8825
@renukafonseka8825 4 ай бұрын
Sadali mama dan me geethaya saahena vaara gananak baluwa,oyage sindu mamama u tube eken hoya hoyaa balanawa,aththenma oya maara daksai,oya issarahata lassana nirmaana karanna patiyo.hamadaamath aadarey.
@budhdikashampath7142
@budhdikashampath7142 2 жыл бұрын
ලස්සනටම කිව්වා නංගි..සුභ පතනවා ඔයාට..😍😍😍
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Congratulations duwa, idiriyatama yanna labawa , yahapathakma wewe tharuwan saranai oyata duwa❤❤❤❤❤🍇🍇🍇🍇
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO 2 жыл бұрын
Sadali harima lassanai e wagema sing karanawa godak lassanai good luck nangi god bles
@sonalipathirana7348
@sonalipathirana7348 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@tarakaprasanna4866
@tarakaprasanna4866 2 жыл бұрын
පට්ටම ලස්සනයි හොඳේ දිගටම karagana yanna ❤️❤️🔥🔥api innawa oyawa issaratama aran යනවා ආදරෙයි ❤️❤️
@dantidanti1017
@dantidanti1017 2 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි 👍👍👍👍👍👍💕💕💕💙💙💙💚💚💚♥️♥️♥️
@lakshmanp2501
@lakshmanp2501 4 ай бұрын
අන්තිම ට කැපුවා සදළිව... ඕකයි උනේ... 🎉❤
@manjubandara4168
@manjubandara4168 2 жыл бұрын
ඉතාම අලංකාර ගායනයක්.මෙච්චර මිහිරි ආකාරයට මේ ගීතය ඇහුවෙ අද
@priyankasirivardana3480
@priyankasirivardana3480 2 жыл бұрын
Good balsing daling sadli iam likyouer song.good good BuyetFull.
@priyankasirivardana3480
@priyankasirivardana3480 2 жыл бұрын
🥰❤💋love you switi
@priyankasirivardana3480
@priyankasirivardana3480 2 жыл бұрын
Sadali daling Replis me
@ishenchathuranga8557
@ishenchathuranga8557 2 жыл бұрын
Suba patanawa oyata hiru star venna
@aroshasl5399
@aroshasl5399 2 жыл бұрын
පට්ටම ලස්සනයි කියන්න දෙයක් නෑ ඔයා තමා හිරුස්ටා 1
@indunilpriyankara1170
@indunilpriyankara1170 Жыл бұрын
ලස්සනයි
@DileekaSamanthi
@DileekaSamanthi 7 ай бұрын
Very very beautiful 😊❤
@kavishkaanjana1779
@kavishkaanjana1779 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... ඒ තරම් ලස්සනයි. ❤❤
@Dilkifernando13
@Dilkifernando13 2 жыл бұрын
Congratulations Nanga❤️ හරිම ලස්සනයි
@irushishenara7940
@irushishenara7940 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි සින්දුව වගේම ඔයත්..❤😘
@sriyaniopatha5312
@sriyaniopatha5312 2 жыл бұрын
Mara Lasssni
@dineshduminda..6863
@dineshduminda..6863 2 жыл бұрын
ලස්සනට කියනව. Congratulations
@mashithaashen6110
@mashithaashen6110 2 жыл бұрын
Maruwatama kiwa
@ShanthiSagarika-xd8oe
@ShanthiSagarika-xd8oe 9 ай бұрын
කියන්න බැරි තරම් ලස්සනයි ජයවේවා බුදුසරණයි ❤️🙏❤️
@harshanijeevantjhi9449
@harshanijeevantjhi9449 2 жыл бұрын
Marama lassanayi akki.🥰🥰 idiriyatama yanna kiyala jayaprarthana karanawa ❤️❤️❤️
@anuradissanayaka9397
@anuradissanayaka9397 Жыл бұрын
දැකපු ලස්සනම ගායනයක් ..great
@LAHIRU_SK
@LAHIRU_SK Жыл бұрын
අවුරුද්දක් ගිහිල්ලත් සිංදුව අහන්නේ මම විතරයි ද
@kavikarasitha7110
@kavikarasitha7110 2 жыл бұрын
බුදු සරණයි ..ජයෙන් ජයම ලැබේවා 🙏
@jayanathsamaranayake1618
@jayanathsamaranayake1618 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ..👍❤🌻
@rohonadasanayake1647
@rohonadasanayake1647 Жыл бұрын
Duwe oyage senduwa ahala Mage esdakata kadulu awa.mage nangige putha bathe una.mata ayawamai mathak une.mata Mage nangi gana hugaak Duka hethuna.duwe oyata ederiyatama yanna saktheya daheriya lebawa.
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුභ පතනවා...!!💐💐
@nethmininisansala870
@nethmininisansala870 2 жыл бұрын
හිතට වැදෙනවා..කී පාරක්නම් ඇහුවද දන් නෑ..congratulations ..
@pryanthapopy6002
@pryanthapopy6002 2 жыл бұрын
Sadali. ඔයාගෙ මේ. සින්දුව. මම. ආයේ. අද. අහල. ඇස්වලට කඳුලු ආවා. ඔයා අන්තිම wate. ඉන්නව බලන්න. Asai. මම. සෞදියේ සිට
@thisaruravihansa8581
@thisaruravihansa8581 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️ ලස්සන කටහඬක්
@jenithajenitha7854
@jenithajenitha7854 2 жыл бұрын
පට්ටම පට්ටයි හරිම ලස්සනයි දුව ගොඩක්
@lakeeshaaravindi2424
@lakeeshaaravindi2424 2 жыл бұрын
Godak.lasanai akee.ඉදිරියටම යන්න congratulations
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 204 МЛН
Sanda Rani Thani Wee - Darbuka Sri Lanka
4:37
Sarigama Kanna
Рет қаралды 2,1 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,4 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН