Srini Wibushitha Lanka - ශ්‍රීණි විභූෂිත ලංකා | Oshadhi Sithmini💥Hiru Star Season 3 | Episode 60🔥

  Рет қаралды 69,697

Hiru Star

Hiru Star

Күн бұрын

Srini Wibushitha Lanka - ශ්‍රීණි විභූෂිත ලංකා | Oshadhi Sithmini
💥Hiru Star Season 3 | Round 02 | Episode 60🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode60 #OshadhiSithmini #SriniWibushithaLanka

Пікірлер: 113
@namalifernando3867
@namalifernando3867 2 жыл бұрын
අසාධාරණ තීන්දුවක් මේ.....හරිම ලස්සනයි මේ ගීතය
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️❤️❤️ දුක් වෙන්න එපා මැණික ඔයාට ඉදිරි අනාගතයේ දී ජයගන්න හැකියාව ලැබේනවා ❤️❤️❤️ බුදුසරණයි ❤️❤️❤️
@meharrafaideen2933
@meharrafaideen2933 2 жыл бұрын
මේක නම් අසාදාරනයි.සෘතියෙ පිට ගියෙ නෑ බබා ඔයා.ලස්සනට කිවුවා.ගායනය අතාරින්න එපා.ඔයාට ජය ලැබෙනවා. මෙතන කොහොමත් ශෙහාන් සර් වගේ අවංක අය නැහැ
@priyankakumara6469
@priyankakumara6469 2 жыл бұрын
Lassanata gayanaya kara.harima lassana kata hadak.dukwenna epa puthe.oyata hoda anagathayak thiyanawa.b.s.
@priyankakumara6469
@priyankakumara6469 2 жыл бұрын
Godak lasanata kiwa.thithatama kiwa.eth eyata loku asadaranayak kale ai.
@sbdjhssh333
@sbdjhssh333 2 жыл бұрын
ලස්සනට ගායනා කරාඒකනමි මහම අසාදරන් තේරිල්ලක්
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
ගීතයක් ගායනා කළා කියලා ඒ දරුවා දැනුණේ විනිසුරු මඩුල්ලේ එක් අයෙකුට පමණක් වීම ගැන ගොඩක් දුක්ඛිතයි. වැටුණු තැනින් නැඟිටින්න පුතේ කිසිම දුකක් වේදනාවක් හදවතේ ඇති නොකරන්. සම්මා සම්බුදු සරණයි ඔබට
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ .ආදරෙයි මැණික ❤️❤️❤️🥺
@ridleysuranjith3699
@ridleysuranjith3699 2 жыл бұрын
තෙරැවන් සරණයි පුතේ ,අනාගතය ජය ගන්න උත්සාහ ගන්න .නොසැලී පෙරටම යන්න ...සුභ අනාගතයක් ජයවේවා පුතේ ...
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
ඉතාම ඉතාම ලස්සන ට ගායනය තිබෙනවා ඒත් අනේ මන්ද මේ මිනිසුන් හොඳයි කියල තෝරා ගන්නෙ කිසිම වැඩක් නැති අයනේ මම සුබ පතනවා දුව ඔයා ට ❤වතින්ම මම අගුනුකොලපෑලැස්සෙන් නැන්දා කෙනෙක් ❤️🌟❤️🌟❤️🌟❤️🌟❤️🌟
@mihirajmadhuwantha1069
@mihirajmadhuwantha1069 2 жыл бұрын
මෙ තරගයේ මෙ ගීතය සාධාරණ ඉටුවුනේ නෑ මෙයාලාගේ තීරණය වැරදි මෙයාල ඉවත් කරන්න කොටින් ම මෙතන විශාරද කෙනෙක් හිටියා නම් මෙ කියු ගීතය අපේ රටේ දේශී අභිමාණ ගීතය හොද තැනක් දෙනවා.ඔයාලා ඊළග අවුරුද්දේ මෙ program eka karanwanm me ජැක් බොඩ් එකක් එක්ක මෙ වැඩසටහන කොච්චර ලස්සන උණත් අපි නම් නරබන්නේ නෑ මෙයලා තැන දෙන්නේ එයාලගේ අයට විතරයි. දක්ෂකමට නෙමෙයි.සංගිතය හා ගීත කලාවට ඇල්මක් නැති විනිසුරුවන් පිරිසක් මෙයාලව අදම අයින් කරන්න... හිරු ට ආදරෙයි හිරු මගේ පණවගේ ... කරුණාකරලා මේ අයව ඉවත් කරලා හොද ජැක් බෝඩ් ගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
@namalifernando3867
@namalifernando3867 2 жыл бұрын
ඉදිරියට දක්ෂ කෙනෙක් එයි කියන බයක් තියෙන්නේ මේ විනිසුරු මඩුල්ලට.....නිරෝශට ඕනේ ගීතයේ දක්ෂකම නෙමෙයි ...
@dulinduamilajith5960
@dulinduamilajith5960 2 жыл бұрын
ලස්සන ගායනක්...බුදුසරණයි ජයවේවා...
@nihalarmos7071
@nihalarmos7071 2 жыл бұрын
මහ පුදුම විනිශ්චකාර තුන්දෙනෙක් ඉන්නේ..මෙච්චර හොඳට මේ සින්දුව හොඳට කියලත් ඒ ළමයට වොට් කෙරුවෙ නෑ.pitch කටවත් සින්දු කියන්නේ නැති උන්ට වොට් එක දෙනවා...සැලෙන්න එපා දුවේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.ඔයා සංගීතය පැත්තෙන් ඉදිරියටම යන්න ඔයාට වරදින් නෑ ඕකුන්ට පේන්නත් එක්ක
@paranamanagekrishan3966
@paranamanagekrishan3966 2 жыл бұрын
ලස්සනයි මැනික
@sriyakumari4314
@sriyakumari4314 2 жыл бұрын
Harima අසාධාරණයක් , දුවේ ඔයා කවදා හරි අති දක්ෂ ගායිකාවන් වෙනවා අනිවාර්යයෙන් පසුබට නොව ඉදිරියටම යන්න
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
ඔයාලට වඩා නිරෝෂා මෙයා හොදට කිවුවා සිංදුව හරිම අසාදාරනයි කැතවැඩ මෙවා
@deefafernando6320
@deefafernando6320 2 жыл бұрын
මිට වඩා මොනාද දන්නැ බලාපොරොත්තු වෙන්නෙ ලකුණු හත දෙන්න මෙ ළමයා ලස්සන ටම කිව්වා පව් දක්සයින්ට තැනක් නැ
@chandisusanto3870
@chandisusanto3870 2 жыл бұрын
api.wagae.ayata.den.thanak.ne.hama.thanama.asadaranya..Wannae..para..gani.ubath.awae.aka.paratamada.yako.dukai.ape.gamae.kanak.nisa.
@kumarikumari3422
@kumarikumari3422 2 жыл бұрын
හරිම ලස්සනයි
@neilpehembiya8879
@neilpehembiya8879 2 жыл бұрын
Wow wonderful performance 👏!!!!! Brilliant daughter !!!!!! Go head and see you next time with another level 👌regards from monte carlo monaco 🇲🇨 😀
@sudarshinipriyangika4384
@sudarshinipriyangika4384 2 жыл бұрын
Asadaranai asaranai asadaranai asadaranai asadaranai
@nadekauae7515
@nadekauae7515 2 жыл бұрын
ලකුණු හත නොදුන්නේ ගෝඨට බයේ වෙන්න ඇති මොකද ලක්මාලි කියපු සින්ලුවක්නෙ
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷ලස්සනයි දුව ගායනාකලා බුදුසරනයි
@nilminimalani2078
@nilminimalani2078 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Jayawewar Jayawewar Jayawewar theruwan saranai dirgayu Saha 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Harima lassanai doni oyage katahada.asadaranai me thiranaya.
@infinitybeautification2929
@infinitybeautification2929 2 жыл бұрын
Woooow lassana ta kiynnwa 🥺🥺🥺 idiriyt ma yanna lebewa nangiyoooo❤❤❤❤❤
@ruwanisaloonfashionhouse5275
@ruwanisaloonfashionhouse5275 2 жыл бұрын
Munge asadaranakam hamadama thiyenawa
@sudarshinipriyangika4384
@sudarshinipriyangika4384 2 жыл бұрын
Ammo me duwa supiriyatama gayana Kala asadaranai paw a lamaya dakshai
@gayanmadushanka4444
@gayanmadushanka4444 2 жыл бұрын
ඉස්සරලා ගොටාට නෙවේ ගල් ගහන්න ඔනා මුන් දෙන්නට
@sl-shortvedios9676
@sl-shortvedios9676 Жыл бұрын
සිරාවටම 😌🧡😂😂😂
@piumalisamitha8351
@piumalisamitha8351 2 жыл бұрын
ගොඩක් අසාධාරණයක් උනා අනිවාර්යයෙන් ..😏😏😏
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි ඔබට සාධාරණයක් වෙයි කියලා විශ්වාස කරනවා
@nishanthidissanayaka3576
@nishanthidissanayaka3576 2 жыл бұрын
Age doesn't matter, Saranga is right. I salute you Saranga 👏
@akilachamara5138
@akilachamara5138 2 жыл бұрын
Best song 🎵 ❤ ♥ 💕 💓
@piyalzoysa903
@piyalzoysa903 2 жыл бұрын
ඇත්තටම අසදරණයි.....මොකද මේ දරුවා තම පුංචියි නේ........ඒ ගැන හිතන්න තිබ්බා...මේක තරඟයක් නේ.....දරුවෝ ..ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්...ජය වේවා.
@shanukasulakshana2545
@shanukasulakshana2545 2 жыл бұрын
ඔයා හොඳින් කිව්ව කමක් නැ ඩුක් වෙන්න එපා
@dilushanidilu6229
@dilushanidilu6229 2 жыл бұрын
අනේ ඔච්චර ලස්සන ට කියලත් ඇයි එහෙම 😥
@nishanthidissanayaka3576
@nishanthidissanayaka3576 2 жыл бұрын
The best song of the episode 79%
@nishanthidissanayaka3576
@nishanthidissanayaka3576 2 жыл бұрын
Asadhaaaaaaaaranai..............
@sachinipiumika3204
@sachinipiumika3204 2 жыл бұрын
Nice supper 👍👍💖💖
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
බුදු සරනයි දුවෙි
@subashinipriyangikapriyang897
@subashinipriyangikapriyang897 2 жыл бұрын
ඇත්තටම ජෝකර්ලට වෙන් වුනු තරගයක්
@paranamanagekrishan3966
@paranamanagekrishan3966 2 жыл бұрын
ලස්සනයි
@nishi6597
@nishi6597 2 жыл бұрын
Theruwan saranai duwe oyata
@biularodrego3008
@biularodrego3008 2 жыл бұрын
නිරොසහරිමඅසදරනයි
@musicwithniru9065
@musicwithniru9065 5 ай бұрын
Patio oya dream star danna oyata godak dura yanna puluwan❤️❤️💪
@manjulasinger4184
@manjulasinger4184 2 жыл бұрын
Wade harima asadaranai.kocchara hodata sing karanawda
@sriladayakandy4001
@sriladayakandy4001 2 жыл бұрын
Kisema sadaranayak una na e lamaya lassanata keewa
@gangapriyanthi7843
@gangapriyanthi7843 2 жыл бұрын
Harima asadaranayak..niroshai amalui denna harima kuhakai
@candanawasantha5938
@candanawasantha5938 Жыл бұрын
Lassanai duwa
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
මම කැමතිම ගිතයක් මෙික දුවෙි
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
so nice ❤️
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 2 жыл бұрын
Sehan sir hari awanka kenek a wagema hoda kenek
@suranganimanike7152
@suranganimanike7152 2 жыл бұрын
Oya hodata gayanaya kala doni duk wenna epa ediriyatama yanna hirusta onanaha...
@gamagelalitha5858
@gamagelalitha5858 2 жыл бұрын
මේ දරුවගෙ වෝට් බ්ලොග් කරල ෂුවර්
@jmleelawathi8041
@jmleelawathi8041 2 жыл бұрын
👍👍❤❤❤❤❤
@rashmikamadushani1232
@rashmikamadushani1232 2 жыл бұрын
🥰🥰
@nilukshiperera407
@nilukshiperera407 2 жыл бұрын
💕💕💕💕💕💕💕
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@bertyamarawansanuwarapaksh4297
@bertyamarawansanuwarapaksh4297 2 жыл бұрын
අඩනවානම් පැරදුනාම දුකක් ඇතිවෙනවානම් තරගවලට ඉදිරිපත් වෙන්න එපා. ඊට වැඩිය හොදයි සිංදු කියන එවා අහලා සතුටු වෙන්න
@oshadisithmini1557
@oshadisithmini1557 2 жыл бұрын
Meya podi lamayek loku aya ganata damna epa
@chathukaakash5394
@chathukaakash5394 2 жыл бұрын
Eka thama oya ehema katha karanna apa bro
@rohinirohini315
@rohinirohini315 2 жыл бұрын
Asadaranai .budusaranai puthe oya lassanata kiwa
@chameelia2.089
@chameelia2.089 2 жыл бұрын
Oshadi akke duk wenna EPA hada
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 2 жыл бұрын
Niroshata wediya lassana kata hadak thiyenawa punchi doni duk wenna apa oya oya hama denatama wediyen idiriyata yanna puluwan jaya wewa punchi dooni
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
මට නම් හිතෙන්නේ හිරැ ස්ටාර් එකේ පොඩි ලමයින්ට ,තරඟකාරිනියන්ට ,ටීම් වලට ,ඩුවට් එකකට,තරඟයේ ඉස්සරහට යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.මොකද විනිශ්චය මණ්ඩලය වුනත් නැති නිර්ණායක මනින්නේ ඒ අය සිංදු කියන වෙලාවට විතරයි.හැබැයි ඒකට හේතුවක් තියෙනවා.ඕනෑම රියැලිටි තරඟයක් ඒ අයගෙ මාර්කටින් එක ගැන හිතනවා.තරඟකරුවන් ඉස්සරහට යද්දී ඒ අයට ලැබෙන ජනප්‍රිය බව සාපේක්ෂව මං මුලින් කිව්ව කට්ටියට වඩා වැඩියි.එහෙම වුනාම වැඩසටහනත් ජනප්‍රිය වෙනවා. ගොඩක් රියැලිටි තරඟ වලින් ආපු අය අතර බහුතරයක් ඉන්නේ ගායකයන් වීම ඒකට හොඳ උදාහරණයක් .
@sameeranuwan3110
@sameeranuwan3110 2 жыл бұрын
Mechchara lassanata sin karalath muntanm hena gahanna one
@pavloum6950
@pavloum6950 6 ай бұрын
Vote එක දෙන්න බැරි ගායනයක් නොවේ.
@biularodrego3008
@biularodrego3008 2 жыл бұрын
හෙදටකිවුව
@prasangakumara6558
@prasangakumara6558 2 жыл бұрын
අසාධාරනයි මේක නම්
@lankalanka2705
@lankalanka2705 2 жыл бұрын
ඔය ගීතය නිරොසට කොහොමත් බෑ
@sriladayakandy4001
@sriladayakandy4001 2 жыл бұрын
Yass
@menikeugd441
@menikeugd441 2 жыл бұрын
Melamaya.asaranayi.paw.
@addsome7109
@addsome7109 2 жыл бұрын
Ane..me...oyalage...jag..aka...225..wage
@ruwankumara5374
@ruwankumara5374 Жыл бұрын
Nirosha mis erisiyawan inna eyaga sinduwa kiuwa Nisha
@nishanthidissanayaka3576
@nishanthidissanayaka3576 2 жыл бұрын
79%
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
nirosha හරියන්නෑ අසාධාරණයි දරුව ලස්සනට කියාපු සිංදුවට කරපු කැත වැඩේ එහෙම කරන්න එපා ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියන්නේ ඕකට තමයි
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
නිරෝෂා ඔයාටත් වඩා ලස්සනට ඒ ළමයා සින්දුව කිවුවා දුෂ්ටකම් කරන්න එපා ඔයා ඔය වගේ වැඩම තමයි කරන්නේ
@tarushikavindiya1679
@tarushikavindiya1679 2 жыл бұрын
Asadaranai ane
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 2 жыл бұрын
Oya meanikea dearana take danna
@biularodrego3008
@biularodrego3008 2 жыл бұрын
😘😘😘😘😘👍
@pathmawejekon2357
@pathmawejekon2357 2 жыл бұрын
Budu.saranai
@nishanthidissanayaka3576
@nishanthidissanayaka3576 2 жыл бұрын
Katada?
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Dukvenna epa❤
@htreleasetv1741
@htreleasetv1741 2 жыл бұрын
Hiru sta kohomath asadarana wada karanne
@ikramimad4932
@ikramimad4932 2 жыл бұрын
Niroshage degiyawa hariyata ranil wage
@imeshchamara7341
@imeshchamara7341 2 жыл бұрын
මෙච්චර ප්‍රබල ගීත මොකට තෝර ගන්නවද මංදා මේ ගීයේ තියෙන අලංකාර ගායනා කරන්න අමාරුයි අපරාදේ නිකන් එලියට විසිවුනා
@nirmlifrnndua6177
@nirmlifrnndua6177 2 жыл бұрын
අසාධාරණයක්
@sureshkumara282
@sureshkumara282 2 жыл бұрын
Nirosa ha anith wesa ballo denna nrosa patta wesita puluwanda me wage wath anunge sindu kiyanna thapi dannawada vinischaya hariyata karanna palayau
@artcraftstudio560
@artcraftstudio560 2 жыл бұрын
Wayasa adu nisa monatada chances denne paw hodata kiuwa
@hwhiej5483
@hwhiej5483 2 жыл бұрын
Ane me nirosha ae daruwage ahe kandulu balalawath lakunu denna ae daruwa hondata gayana kala mama me sinduwa dasa dahas warayak ahala athe
@thilakpushpakumara7232
@thilakpushpakumara7232 2 жыл бұрын
Me daruwa hodata gaayana keruwa.methana wayasa balana wanam, wena baila kiyana wanam vinischaya, asaha wadasatahana baara aya me poddange jeewitha iwarai. Podi daruwan ganna epa mewagenam wadA piliwala yanne.
@antonyp4359
@antonyp4359 10 ай бұрын
wayasak adaala na.sinduwa hariyata kiuwanam lakuna denna oone. 😮
@swara-574
@swara-574 Жыл бұрын
මේවට ළමයි එවන ගොං අම්මලා තාත්තලට යස වැඩේ
@hwhiej5483
@hwhiej5483 2 жыл бұрын
Harema asadaranai chttak wetara adupadu une anik aya natana sindu bila ewata denawa neda ahan ennath appriyai me dariwa podi nisha katahanda aliyata awr naha paw neda puthe pyata honda anagathayak tiyanawa baya nowr edereyatama yanna
@tarushikavindiya1679
@tarushikavindiya1679 2 жыл бұрын
Adanna epa manika nawath uthhsaha karanba
@dasunikaveesha3402
@dasunikaveesha3402 2 жыл бұрын
ද න්
@kumarianeyaluwanemawatedka330
@kumarianeyaluwanemawatedka330 2 жыл бұрын
nerosa metana kare harima asa darana yak mokada duppat kama nesada mhema kare pau ara amma tatta harima ahinsa kay pau
@sakunthalasakunthala6843
@sakunthalasakunthala6843 Жыл бұрын
Me ampata ganu aen karala nanda malani wa dannako matanna
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Paw judges 1vt vote kra nh..antimta shan vote kra t..nirosha ga comments not so acceptable
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
🤣🤣🤣👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨🦋🦋🦋
@padmafernando7696
@padmafernando7696 Жыл бұрын
Nirosa kiyanne pissu magulak
@asankakumara6661
@asankakumara6661 2 жыл бұрын
Hena gahanawa yako
@nishanthidissanayaka3576
@nishanthidissanayaka3576 2 жыл бұрын
😂😂😂😂😂😂✌
@pasidumihiranga5104
@pasidumihiranga5104 2 жыл бұрын
Yako podi daruwo gannethuwa idapalla ahenam
@biularodrego3008
@biularodrego3008 2 жыл бұрын
👎👎👎👎
@wimalmendis9171
@wimalmendis9171 4 ай бұрын
Iriciyawa.saha.crodaya
@sangeethrasika6200
@sangeethrasika6200 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
Srini Wibushitha Lanka  | Ruchira Nirmani
4:29
Ruchira Nirmani Official ♪
Рет қаралды 4,5 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Sandali Maheesha💥Hiru Star Season 3
19:44
මන්දාකිණිය - MANDAKINIYA
Рет қаралды 734 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН